මහවලතැන්න වලවුවේ සැගවුනු කතාව | සිරිමාවෝ මැතිනිය ඇත්තටම හිටියෙ මහවලතැන්නේද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Studio Roomaya
    Facebook : www.facebook.c...
    Instagram : ...
    TikTok :vt.tiktok.com/...
    whatsap : whatsapp.com/dl/ (077 7877 783)
    Email : roomayaweligepola@gmail.com
    Contacts us : 077 7877 783
    Address : Studio Roomaya,weligepola,balangoda
    voice = sewwandi
    සිහිනයේ සිත්තමට කලාවේ ඩිජිටල් ගෙත්තම #studioroomaya

ความคิดเห็น • 14

  • @nilikanilika4437
    @nilikanilika4437 2 หลายเดือนก่อน +4

    මහවලතැන්න හොස්පිටල් එකට තමයි අපි බෙහෙත් ගන්න ගියේ මං පොඩි කාලේ මේ වලව්ව ඉස්සහහින් ගිහින් තියෙනවා නමුත් කවමදාවත් වලව්ව වත්ත ට වත් අඩියක් තියෙන්නේ නැහැ ඒකේ හොල්මන් ඉන්නවා කියල අපේ අම්මලා කියල තියෙනවා මට ලස්සන අතීතය ක් තිබුනා ඒ ගම් මැද කුබුරු යායවල් මැදින් වැටුනු පාර දිගේ මහවලතැන්න ඒ කාලේ ඩිස්පැන්සරියට ගියේ දැන් නම් අවුරුදු 30 විතර ගියේ නැහැ ❤❤

  • @lifewithmadhuu
    @lifewithmadhuu 2 หลายเดือนก่อน +4

    2008/2009 මහවලතැන්න පරපුර ගැන නිබන්ධනයක් කලා තවත් ගොඩක් ඓතිහාසික තොරතුරු මහවලතැන්න වලව් වත්ත, මහවත්තන්න දිසාවේ නඩු අහපු ගොඩනැගිල්ල ,පවුලේ සුසාන භූමිය ,අලින් පැමිණීම වැළැක්වීම සඳහා ඉඩම වටේ ඉදිකර ඇති අලි අගල්,ආලින්දයේ ඇති ඓතිහාසික ඡායාරූප , සඳගිරි වලව්වට ,වර්තමාන ප්‍රාදේශීය ලේකම් කාර්යයට මහවලතැන්න වලව්වේ ඇති සම්බන්ධතාවය වලව ඉදිකා ඇති ගෘහ නිර්මාණ ශිල්පය එයට බලපෑ හේතු වගේ ගොඩක් දේවල් පිළිබඳව රසවත් වැඩසටහනක් කළ හැකියි.........
    බලාපොරොත්තු සහගතව බලා සිටිනවා. සුභ පැතුම්.

  • @ireshaSewwandi-qj9pz
    @ireshaSewwandi-qj9pz 2 หลายเดือนก่อน +3

    Thank you choosing my voice🥺❣️😍

  • @Voicewithchathura
    @Voicewithchathura 2 หลายเดือนก่อน +2

    Nice Dubbing Iresha 😍❤

  • @ireshaSewwandi-qj9pz
    @ireshaSewwandi-qj9pz 2 หลายเดือนก่อน +3

    🥺❣️

  • @sakurangajanaka5181
    @sakurangajanaka5181 2 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @Prami922
    @Prami922 2 หลายเดือนก่อน

  • @gslakshan2525
    @gslakshan2525 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @charakaprasanga1778
    @charakaprasanga1778 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dimuthukumara6088
    @dimuthukumara6088 2 หลายเดือนก่อน

    ❤❤❤❤