සයියාවේ ගීතය ගයා රටක් වසඟකල තිවංක ගැයු අලුත්ම ගීතය සාරීතා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සයියාවේ ගීතය ගයා රටක් වසඟකල තිවංක ගැයු අලුත්ම ගීතය සාරීතා...
    Sareetha - සාරිතා | Thiwanka Dilshan | Hiru Star EP 59
    Hiru Star Full Program EP 59 - goo.gl/iQxHWq
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2018-12-16
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga #Super48

ความคิดเห็น • 1.7K

  • @anuchamo5922
    @anuchamo5922 3 ปีที่แล้ว +541

    තාමත් බලනව ආසාවෙන්..මෙ 2021❤ කො අදටත් බලන අය???

  • @benjuff4584
    @benjuff4584 3 ปีที่แล้ว +675

    2021 ත් ඇහුවා මතක් වෙලා 🙂❤

  • @lahirusampath4604
    @lahirusampath4604 3 ปีที่แล้ว +246

    Session 3 බලද්දී තාම උබව මතක් වෙනවා අයියෙ 🥰😓🙏🙏

  • @RasikaSampath-y9e
    @RasikaSampath-y9e 9 หลายเดือนก่อน +178

    2024 ත් බලන අයකො❤

  • @user-yp3jr5eb8t
    @user-yp3jr5eb8t 3 ปีที่แล้ว +139

    හදවතේ රැදුනු ගායකයා..ඒකේ වෙනසක් නෑ අයියේ ..හැමදාම ඔයා එක්ක ඉන්නවා 👍

  • @Lifepath111
    @Lifepath111 5 ปีที่แล้ว +42

    විරාජ්ට මොනා හිතෙන්න ඇතිද සාන්ත පට්ට ඇහ් තමන්ගෙ ගීතයක් මෙහෙම කියකොට එන සතුට 😍😍✋

  • @dilhanidil672
    @dilhanidil672 4 ปีที่แล้ว +1307

    තාම බලන උන් ඉන්නවා නම් දාපියව් යකුනේ ලයික් එකක් මෙකට 💓💓💓

  • @supungpboy4382
    @supungpboy4382 ปีที่แล้ว +28

    තිවා ❤️T.D.K බෑරෑන්ඩ් එකක් 🥰 . Music වෙනුවෙන්ම ඉපදුණු .හැමෝගෙම ❤️හදවතේ ගායකයා 😍 ආදරෙයි 😘

  • @chameeraoshan7456
    @chameeraoshan7456 3 ปีที่แล้ว +125

    තාමත් ආදරෙයි .තිවංකව එකපාරක් ගෙන්නන්න..2021හිරැස්ටා වලට.

    • @chutidoni1906
      @chutidoni1906 2 ปีที่แล้ว +1

      Ow ane session 3 thiwankawa gennanako🙃

  • @chamilasudarshani25
    @chamilasudarshani25 4 ปีที่แล้ว +187

    ඔයාට පිස්සු වැටිලා ඉවරයි ❤❤2020ත් බලනවා දැන් පාන්දර 2.30 🤭🤭

  • @panchiiff5889
    @panchiiff5889 2 ปีที่แล้ว +68

    තිවංක 🙂❤ අමතක නොවන මතකයක් 2022 🙂👍

  • @lahirusampath4604
    @lahirusampath4604 3 ปีที่แล้ว +55

    මගෙ හදවතේ ගායකයා හැමදාමත් 2021ත් අහනවා😍❤️‍🔥😍❤️‍🔥😘

  • @miscellaneousclub4866
    @miscellaneousclub4866 2 ปีที่แล้ว +24

    එදා ඉදන් අද වෙනකන් උඹේ සිංදු අහනවා. හිරු ස්ටාර් එකේ අද වෙනකන් උඹේ වගේ හඩක් ඇහුනේ නෑ. කවදාවත් ඇහෙන්නෙත් නෑ. ❤️

  • @sadeepsanjeewa4173
    @sadeepsanjeewa4173 5 ปีที่แล้ว +41

    ඇඬෙන්නම දීලා ඒකනම් ෆට්ට තිවංක අයියේ ❤️❤️❤️

  • @pathumimadushika6929
    @pathumimadushika6929 4 ปีที่แล้ว +205

    2020 බලපු අය කෝ
    සුපිරි අයියේ 💞💞💞

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath 5 หลายเดือนก่อน +10

    2024 බලන්න සෙට් එක කො❤❤

  • @haranianjalika184
    @haranianjalika184 5 ปีที่แล้ว +51

    ඒ voice එක නියමයි......👌 පිස්සේක් උනා ඇත්තටම ...සුබ පැතුම් අයියා ....

  • @vihagadeshan9047
    @vihagadeshan9047 2 ปีที่แล้ว +25

    අද ඉන්න තැන ගැන පට්ට සතුටුයි තිවංකය අයියේ ☺️❤️

  • @indunilchathuranga459
    @indunilchathuranga459 5 ปีที่แล้ว +189

    මල්ලි භාචිගේ සිංදුවක් කියපන්. ඒ වොයිස් එත උබට 100% සෙට් 😍❤️🤝

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 ปีที่แล้ว +18

    පිස්සු හැදෙනවා ,,,,,,,,හැදුලා තියෙන පිස්සු හොදවෙනවා,,,,,,,,,මාරයි,,,,,,බුදුසරණයි කොල්ලෝ,,,,,,,,

  • @sanjayasandaruwan1091
    @sanjayasandaruwan1091 5 ปีที่แล้ว +206

    තිවංක කැපුන නන් මේක බලන්නෙ නෑ . බලල වැඩක් නෑ . ඇග හිරි වැටෙනව බ්‍රදර්. බුදුසරණයි ❤️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +18

    Season 3 එක යන ගමනුත් අයිත් අහනවා තිවන්ක 🤟

  • @isharanawarathna3176
    @isharanawarathna3176 5 ปีที่แล้ว +130

    උබනම් යකෙක් අයියෙ.උබ තමා ගහන්නෙ ගෙම ඉස්සරහට යන් සප් එක ලෙසටම. ජයවේවා!

  • @ThushalDewmina
    @ThushalDewmina 3 หลายเดือนก่อน

    අවුරුදු පහකට පස්සේ ආයි අහනවා....
    THIWANKA DILSHAN ❤❤❤

  • @SunethraRathnayaka-ku6lw
    @SunethraRathnayaka-ku6lw 10 หลายเดือนก่อน +5

    2023 මේක බලපු අය කෝ🥰🙈🥺කොච්චර බැලුවත් එපා වෙන්නෑ😍❤️

  • @SheraSandeepani
    @SheraSandeepani 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සන voice එකක් ❤❤
    ඒක නම් පිස්සුවක් 🥺🥺🥺

  • @isharasanjeewani256
    @isharasanjeewani256 5 ปีที่แล้ว +14

    ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝදරයා... මෙදා තරුව දිවුලපිටියට

  • @supunmalinda2776
    @supunmalinda2776 3 ปีที่แล้ว +24

    අදටත් ආදරෙයි ඒ වොයිස් එකට ❤️

  • @Nnnnnnnnnn1256
    @Nnnnnnnnnn1256 ปีที่แล้ว +3

    එදා ඉදලා තාමත් ආසම ගායකයෙක් ♥️😍 තාමත් ඒ සිංදු අහනවා කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඩක් ♥️💫🤑

  • @people55283
    @people55283 9 หลายเดือนก่อน +5

    2024 වෙලත් මේක අහන මම ❤❤😊

  • @nipunivisuddika6394
    @nipunivisuddika6394 5 ปีที่แล้ว +11

    කියල වැඩක් නෑ.. සුපිරි අය්යෙ ඔයානම්.. ඉදිරියටම යන්න සුබ පතනවා... අවසන් වටේ ඔයාව බලාපොරොත්තු වෙනවා අපි.. best luke

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 ปีที่แล้ว +1

    උඹේ වොයිස් එකේ තියෙන මත් ගතියට තමා බන් මම ආසම. එකෙන්ම වොයිස් සුපිරි. එදා ඉදන් අද වෙනකන් අහනවා ආයෙ ආයෙත්. 💕

  • @susanthawijekoon9761
    @susanthawijekoon9761 5 ปีที่แล้ว +110

    උබ ..තමයි..බන්..හිරැ 🌟 ..ජය 👌👌👌👌👌👌👌🎓

    • @ඉෂූසුදුනෝන
      @ඉෂූසුදුනෝන 3 ปีที่แล้ว +1

      හිරු මේ වගෙ කොල්ලම්ට ඉදිරියට යන්න දෙන්නෙ නැ මගින්.හලනව😣😣 මෙ මල්ලිත් එවගෙ මනේජ්ටත් එකයි උනේ😣😣😣

  • @dananjanadasanayaka5056
    @dananjanadasanayaka5056 3 ปีที่แล้ว +13

    අවුරුදු දෙකකට පස්සෙත් තවත් අහනවා.

  • @sltechhousesinhala6968
    @sltechhousesinhala6968 3 ปีที่แล้ว +12

    2021 අවුරුද්දේ තාම අහනවා

  • @dinithikaveesha8014
    @dinithikaveesha8014 2 ปีที่แล้ว +2

    Me 2022 welath thama balanawa aiyage sindu❤️😊. E voice eka nm pissuwak ❤️‍🔥. Aththatama e voice eka lassanai ❤️‍🔥

  • @indikakumara4850
    @indikakumara4850 5 ปีที่แล้ว +213

    අඩෝ බාචී සුසාන්ගේ හඩ වගේ මයි යකෝ..පට්ට මේ තරගෙන් එක උනෙ නැති උනත් දැනටමත් ඔයා අපේ හදවත් වලට ගෙම දිල ඉවරයි යාලු..☺️☺️

    • @sampathsumira6562
      @sampathsumira6562 5 ปีที่แล้ว +1

      Ptta

    • @Nuwan.Wickrama
      @Nuwan.Wickrama 5 ปีที่แล้ว +3

      Bachi susan mokekda ban..ita wada mu maru

    • @punsanda..3446
      @punsanda..3446 5 ปีที่แล้ว

      සහතික ඇත්ත .

    • @ashidawijesekara5265
      @ashidawijesekara5265 5 ปีที่แล้ว +2

      බාචී නෙමෙ බන් විරාජ් පෙරේරාමයී

    • @LIYANMUSIC
      @LIYANMUSIC 5 ปีที่แล้ว

      Meya kiiweniyada une?

  • @aviyatv9482
    @aviyatv9482 3 ปีที่แล้ว +31

    අද 2020.11.21. අදටත් බලනවා උබේ සින්දු ටික ❤

  • @kc_music_lk
    @kc_music_lk 2 ปีที่แล้ว +6

    2022ත් අහනවා මතක් වෙලා😘😘

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 9 หลายเดือนก่อน +1

    තිවංක දිල්ෂාන් කියන්නේ බැරැන්ඩ් එකක්..තිවංක සින්ග් කරපු අන්තිම දවසේ මන් උන්නේ ඔපරෙෂන් එකකට හොස්පිටල් නතර වෙලා ගොඩක් ඇඩුවා මං....තවටත් ඔයාගේ මේ සින්දු අහනවා මල්ලියො....❤❤❤❤❤

  • @tharindugunathilaka2165
    @tharindugunathilaka2165 5 ปีที่แล้ว +147

    ඇඬෙන්නම දීල තියෙනව ඒකනම්....❤️❤️❤️

  • @vimukthimahasen8768
    @vimukthimahasen8768 2 ปีที่แล้ว +2

    2022/09/22 අදත් අහනවා තිවංකගේ සින්දූ💪💪

  • @masha1538
    @masha1538 5 ปีที่แล้ว +11

    My best ❤
    ඔයා තමයි හිරු star ..😍 ..love you...😘 😘

  • @negombo7952
    @negombo7952 5 ปีที่แล้ว +2

    මිගමුව සිට වේන්නප්පුව දක්වා අවට සේට් එකම හිරැ ඉස්ටර් එකේ වැඩ පැන්නවා... පුංචි රොමේ අපේන් සුබ පැතුම් හැම දේනාටම....

  • @sasantharathnayake6808
    @sasantharathnayake6808 2 ปีที่แล้ว +5

    තාමත් බලනවා අයියගේ සිංදු.... ❤️❤️

  • @vish2156
    @vish2156 2 ปีที่แล้ว +2

    ඔන්න 2022 වෙලත් බැලුවා. මාරම ලස්සනයි 🥰🥰🥰

  • @oshansathsara997
    @oshansathsara997 3 ปีที่แล้ว +13

    ලන්කාවෙ සින්දුකලාවෙ වෙනස 🇱🇰❤️

  • @محمدعليعلي-ك9ش
    @محمدعليعلي-ك9ش ปีที่แล้ว +2

    ඔයා මොන සින්දුව කිව්වත් ලස්සනයි අයියා . ඉදිරියෙන් ඉදිරියටම යන්න ♥️❤️

  • @සදසිසවිදිරත්නායක
    @සදසිසවිදිරත්නායක 5 ปีที่แล้ว +136

    අම්මෝ මේ තරුව කොහෙද දෙවියනේ හැංගිල හිටියේ ..මට පිස්සුවගේ ......යටිමඩි ගැහුව්වෙ නැත්නම් අනිවා දිනනවා

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 3 ปีที่แล้ว +1

    2021 විතරක් නෙමේ බන් මන් මේ වීඩියෝ එක ස්ක්‍රීන් රෙකෝඩ් කරලා හැමදාම අහනවා🙂🌸තිවංක අයියව අමතක කරන්න පිස්සුද බන් මගෙ ආසම ගායකයා🙂🌸මාරම හැකියාවක් එයාට තියෙන්නෙ😒ඒත් හිරු ස්ටාර් එක ගැහැවනම් පට්ට😒🌸කමක් නෑ එහෙම කියලා අයියා පැරදුන්නෑ දිනුවා 🙂🌸හිටපු විදිය නෙමේ දැන් ඉන්න ව්දියයි වැදගත්🙂🌸🌼

  • @thetraveldiarywithchathura5311
    @thetraveldiarywithchathura5311 5 ปีที่แล้ว +122

    මේක unlike කරපු එවුන්ට පිස්සුද බං? තිවංක තමයි hiru star.ඌට ගහන්න එකෙක් තියා උගෙ ළඟින්වත් යන්න එකෙක් නෑ .ඒකයි ඇත්ත.

    • @sandunihansini9859
      @sandunihansini9859 5 ปีที่แล้ว +1

      ekaa aththaa

    • @tharindumadushan6904
      @tharindumadushan6904 5 ปีที่แล้ว +1

      Sira kthawa brdh❤️🍃

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว +4

      තිවන්ක ගොඩක් දක්ෂයි. ..එත් මේ තරගයේ දක්ෂයො කැපිලා ..දක්ෂ කම් අඩු අය ඉදිරියට ගියා නේද...???

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว +5

      හිරාන් ඕම්කාර්...සදුන් දිමන්ත.....පුබුදු දිමන්ත..... වගේ අය අවසන් 12 දෙනා අතරවත් ඉන්න ඕන....මගේ අදහස නම්...

    • @thetraveldiarywithchathura5311
      @thetraveldiarywithchathura5311 5 ปีที่แล้ว

      Mali UV UV ow ekath aththa thamai

  • @upekshakavindi808
    @upekshakavindi808 2 ปีที่แล้ว +2

    අදටත් ආසවෙන් බලනව 2022. ..... ඒ කට හඩ ..............🥲

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 5 ปีที่แล้ว +16

    Singing නම් ආයෙ තිතටම තියෙනව, කතා දෙකක් නෑ. එකම අවුල මුල ටිකේ සින්දුවෙ lyrics වරද්දනව.

  • @eshanimekala481
    @eshanimekala481 ปีที่แล้ว +2

    මතක් උන පාරක් ගානෙ තාමත් අහනව 💗

  • @malindyasamarakoon9120
    @malindyasamarakoon9120 5 ปีที่แล้ว +5

    අයියෙ මේක නම් පට්ට ආ.. ඔයාට සුබ අනාගතයක් අයියේ... All the best ....👍👍👊👌

  • @sajithmaduranga199
    @sajithmaduranga199 2 ปีที่แล้ว +1

    2022 ත් අහනවා ඒ තරම් ඇබ්බැහි වෙලා බං උබට ❤️❤️❤️❤️

  • @isharigunarathna8144
    @isharigunarathna8144 5 ปีที่แล้ว +38

    kuhakayoth innawane Dislike' karana.. orginal eka wath Dethun watha wakata wadiya Ahuwe na. ath meka patta.. Thiwanka mallige kata Hadin kochchara ahuwath athi vimak na. Supiri 🔥👌

    • @gamekitchen2668
      @gamekitchen2668 5 ปีที่แล้ว

      Eka kuhakayonge sobawaya .thirisannu

    • @slmena7100
      @slmena7100 5 ปีที่แล้ว

      Supiri bro

  • @sudarahansani4363
    @sudarahansani4363 ปีที่แล้ว +2

    2021 උනත් ඇහුවට ඇති වෙන්නෑ මල්ලි අදටත් අහනවා 😍😍😍

  • @aravindarasika9623
    @aravindarasika9623 5 ปีที่แล้ว +131

    කව්ද යකෝ unlike කරපු පරයො ටික🔫🔫🔫🔫. තිවන්ක පට්ට බන්👍👍👍 උබයි #hirustar

    • @kalupahanasanjana3061
      @kalupahanasanjana3061 5 ปีที่แล้ว +3

      aththmi ungeth hyth walata danen nathuwa athi thiwanaka aiya supiri.

    • @senujathennakoon3998
      @senujathennakoon3998 5 ปีที่แล้ว +1

      aravinda rasika කුහකයෝ බන්. ඉරිසියාකාරයෝ.

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      🎺💫⚡🎻
      💕👽🎼🎹
      👇🎤👿💥
      💥👹🌟🐖
      👀✨🎶
      අන් ලයික් ගැන වොරි වෙන ගෝතයා.
      👺⭐☠️💀😻
      ලයික් ගැන හිතලා සතුටු වෙන්න බැරිද බං.
      🏵️🥺🐷😭🌒🥁🧶
      අනේ මන්දා ඉතින් උඹ වගේ ...........

  • @sadunibuddima4112
    @sadunibuddima4112 ปีที่แล้ว +2

    ඔයාගෙ කටහඩ නම් පිස්සුවක් 💖

  • @nirangaweerasekara6606
    @nirangaweerasekara6606 5 ปีที่แล้ว +8

    ammooooo as wahak katawahak na marama lassanai aiye voice eka. ❤️❤️❤️

  • @nimashirajapaksha
    @nimashirajapaksha 8 หลายเดือนก่อน

    හිතට දැනුන ගායකයෙක්....ගොඩාක් ලස්සයි අයියේ ....🎵🎶🎶

  • @hansaneeofficial5135
    @hansaneeofficial5135 ปีที่แล้ว +6

    2022.....අහන අය නැද්ද...🥺

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 5 ปีที่แล้ว

    Excellent පුතා very very excellent voice budusaranai පුතා .

  • @sahilmadushanka2005
    @sahilmadushanka2005 ปีที่แล้ว +3

    තාමත් අහනවා 🥲👍

  • @chamindu7328
    @chamindu7328 3 ปีที่แล้ว +2

    2021 hiru start season 3th yanawa ඒ උනත් අදටත් අහනවා

  • @සුදුබෝලේ-ව9ඞ
    @සුදුබෝලේ-ව9ඞ 5 ปีที่แล้ว +31

    අම්මා එල මරු පට්ට අයියේ,,,

  • @sandakelum1148
    @sandakelum1148 3 ปีที่แล้ว +2

    පට්ටම ආදරේයි උබේ වොයිස් එකනම් පිස්සුවක් තිවා අයියේ 2021 ත් බලනවා හැමදාම

  • @kumududilshan9090
    @kumududilshan9090 5 ปีที่แล้ว +107

    මොනා උනත් තිවංකගෙන් හොදට හම්බකරගත්තා හිරු එක මිලියන් ගනන් විව්ස් යනවා

  • @kavibana51
    @kavibana51 2 ปีที่แล้ว +1

    අහනවා අහනවා තිවාවාවා

  • @oshanmindika2890
    @oshanmindika2890 5 ปีที่แล้ว +23

    කියන්න වචන නැ බන් සුපිරි බන්.

  • @NavodTrishan
    @NavodTrishan 7 หลายเดือนก่อน +1

    කව්දාවත් අමතක වෙන්නැති සින්හනාද කටහඩක් තියෙන දැවන්තයෙක් 🥹❤️🌟

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว +5

    ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤

  • @07.Zero.
    @07.Zero. ปีที่แล้ว +1

    2023 අහනවා ❤❤

  • @rasikasymali792
    @rasikasymali792 5 ปีที่แล้ว +63

    ලස්සනයි බුදුසරණයි

  • @rasikajayasinga1972
    @rasikajayasinga1972 9 หลายเดือนก่อน +1

    2024 අහනවා ❤❤❤❤

  • @prabodarandeepha2929
    @prabodarandeepha2929 2 ปีที่แล้ว +6

    2022 ඇහුව මතක් වෙලා.පුදුම ගායකයෙක් තිවන්ක දිල්ශාන්නම්💕😇✊

  • @bihashi2338
    @bihashi2338 ปีที่แล้ว +2

    මන් ආසම ගායකයා තමයි ඔයා අයියෙ🥰❤️

  • @kaludewaishan2695
    @kaludewaishan2695 5 ปีที่แล้ว +62

    uba thmi kollo hiru star lowerh na.ubata meka wadkut na dnatamat supiri singer knk

  • @priyanandikaediriweera7708
    @priyanandikaediriweera7708 3 ปีที่แล้ว +2

    Thiwanka aiya giya wagema thama
    Giya para rap kiyana aiyath ain une 🙂🌏💪❤️
    Den inna thena nam patta.
    Anagatheta suba pathnawa.

  • @chathura4058
    @chathura4058 5 ปีที่แล้ว +33

    අනිවා සුපිරි

  • @chamikakumari247
    @chamikakumari247 4 ปีที่แล้ว +1

    තාම බලනවා තිවංක අයිය කියපු සින්දු 😘😘😘😘😘😘😘

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 5 ปีที่แล้ว +9

    ආදරෙයි බං තිවා 👉🏾❤️💫🙏🏾

  • @surammidanesha3631
    @surammidanesha3631 2 ปีที่แล้ว +1

    මේ 2022 අපිට හැමදාම තිවංකගෙ හඩ අහන්න ඕනේ ...❤️❤️❤️❤️❤️

  • @atapaththusumudu161
    @atapaththusumudu161 5 ปีที่แล้ว +70

    බලාගෙන හිටියේ බන් .උබගේ එකක් එනකන්❤️

  • @NavodKriahan
    @NavodKriahan 10 หลายเดือนก่อน +2

    2024ත් අහමු❤️

  • @nedhu662
    @nedhu662 2 ปีที่แล้ว +7

    මුල්ම කොටස වැරැද්දුවා නේද...
    *තනිවෙලා හිත පාලූ ඇයී උනේ අපි යාලු* කියන්න ඕනී තැනට කීවේ *වේදනා විතරයි ලූ අන්තිමේදී ඉතුරූ* කියලා නේද

  • @mmrpoddayt487
    @mmrpoddayt487 2 ปีที่แล้ว +1

    2022 ත් අහනවා ❤️🥺

  • @achinthadiyunuka8675
    @achinthadiyunuka8675 5 ปีที่แล้ว +31

    Thiwankaya nethi unoth man aye balanne ne uba thama bn wedda wedak karanna puluwan. උබට ජය බන්

  • @kalpanipanagoda4204
    @kalpanipanagoda4204 9 หลายเดือนก่อน +1

    මාත් බලනවා අදටත් ❤😍

  • @defendergreat8712
    @defendergreat8712 5 ปีที่แล้ว +5

    Correct song you have selected, amazing talented guy 👍 will be taking you to crown

  • @chawindisadareka9986
    @chawindisadareka9986 9 หลายเดือนก่อน +1

    2024 ත් අහනවා ♥️🌝

  • @English_learner98
    @English_learner98 5 ปีที่แล้ว +5

    Great performance..You will be the hiru 🌟.. wish you all the best for a bright future!!!

  • @thilakakusum3750
    @thilakakusum3750 3 ปีที่แล้ว +1

    Mara lassana කටහඩක් oyat thiyanne❤️‍❤️‍❤️‍

  • @newcreations1351
    @newcreations1351 5 ปีที่แล้ว +40

    සින්දුව කිව්වා තැනක වැරදී මැණික. ඒත් කටහඩ නම් කෝමත් පට්ට ගතී😘 ඔයා තමයි බෙස්ට්ම කෙනා අයියා👌

    • @wijethilaka286
      @wijethilaka286 5 ปีที่แล้ว +1

      Haaaa

    • @harshamadhusankakulathunga5020
      @harshamadhusankakulathunga5020 5 ปีที่แล้ว +1

      Tikak weradi ....eth patta

    • @fdohashi6598
      @fdohashi6598 5 ปีที่แล้ว +1

      sachiii perera e kiyanne hadawathinma ahapu song ekak ne oyaaa😍😘🤭

    • @newcreations1351
      @newcreations1351 5 ปีที่แล้ว

      @@harshamadhusankakulathunga5020 අනිවා😘

    • @newcreations1351
      @newcreations1351 5 ปีที่แล้ว

      @@fdohashi6598 ඕ මම හුගක් ආසයි ඒ සින්දුවට😔💕

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    ෂා....
    තිවංක
    උඹ නම් යකෙක්
    🎶🎼🎵🎶🎻🎵🎼🎧🎵🎹🎤
    ඒක නම් මරු..
    පහරක්
    නිරෝෂා සිං කරනවා සුපිරියි.
    ❤️
    ආදරෙයි හොඳේ.

  • @roshansanjeewa9677
    @roshansanjeewa9677 5 ปีที่แล้ว +7

    Yakoo apiwa mehema adawanna apa.apee hirustar obai boroooooooo.patta patta patta. Jayawewaaa. B.s

  • @nuskanfaiser1558
    @nuskanfaiser1558 2 ปีที่แล้ว +1

    2021.12.27
    Ahnava patta ✌✌

  • @yoshanmaduranga9901
    @yoshanmaduranga9901 5 ปีที่แล้ว +13

    Mru niyami tiwa

  • @niludilhani1708
    @niludilhani1708 5 ปีที่แล้ว

    Thiwanka oya kiyanak thamai balan hitiye godak lassanai 👍👍👍👌 kiyanna wacana ne oyata jayen jaya bs 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 wenawa api oya aekka