Thiwanka Dilshan | Punchi Dagakariye - පුංචි දඟකාරියේ | Hiru Star EP 77

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Thiwanka Dilshan | Punchi Dagakariye - පුංචි දඟකාරියේ | Hiru Star EP 77
    Hiru Star Full Program EP 77 - goo.gl/THzgm1
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-17
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga #Super06

ความคิดเห็น • 792

  • @achinthaprashad9652
    @achinthaprashad9652 2 ปีที่แล้ว +178

    තිවංක අයියා කියනවානම් කුනුහරප උනත් අහන් ඉන්නවා... ඒ තරම් ඇබ්බැහිවෙලා ඒ voice එකට බුදුසරණයි හැමදාම ආදරේ තිවංක අයියා බුදුසරණයි ♥️🙏🙏...

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 3 ปีที่แล้ว +103

    2021ත් අහනවා අයියගේ සින්දු......
    .🎧😌😍❤

  • @yasastherkshana6031
    @yasastherkshana6031 2 ปีที่แล้ว +79

    මගෙ ප්‍රියතම ගායකයා 2022 අපි අහන්නෙ උබෙ සින්දු අයියේ ගැම්මක් ආ තිවංක දිල්ශාන් ජය

  • @prasangikaudayangani6890
    @prasangikaudayangani6890 5 ปีที่แล้ว +59

    උඹට ආසාදාරනයක් උනා ඒක අපි දන්නවා උඹ කැපුනත් උඹේ තැන හැදිලා ඉවරයි බං අපි ඉන්නවා😍

  • @janidunavodya2164
    @janidunavodya2164 3 ปีที่แล้ว +103

    අපි 2020 ත් අහනෝ තිවන්ක අයියගේ සින්දු

  • @lahirusampath4604
    @lahirusampath4604 3 ปีที่แล้ว +38

    අයියා අපි තවත් අහනවා බන් 😢🖤 කවුරු ආවත් හදවතෙ තියන ඉඩා කාටවත් ගන්ට බැ බන් ආදරෙයි බන් 🖤🖤🖤🌼🍃

  • @anujumadushanianjumadushan3762
    @anujumadushanianjumadushan3762 5 ปีที่แล้ว +52

    එයා සින්දුව ඉවර කරපු විදිය පට්ට ...ඒක තමයි එයාගෙර් වොයිස් එක... ඒක පට්ටම..

  • @rantharut.v5932
    @rantharut.v5932 2 ปีที่แล้ว +11

    2019ත් ඇහුවා
    2020ත් ඇහුවා
    2021ත් ඇහුවා
    2022ත් අහනවා
    2023
    2024
    2025...
    ඉදිරියටත් අනිවාරනේම අහනවා

    • @DL_beats
      @DL_beats 4 หลายเดือนก่อน

      දැනුත් අහනවද .. 😊😁

  • @yashodayashoda2306
    @yashodayashoda2306 5 ปีที่แล้ว +76

    තිවා මිනිස්සු උබට මඩ ගහයි ගනන් ගන්න එපා පුතා උබ උබම වෙයන්. මේ වෙන දේට ගොඩක් දුකයි. මොනවා උනත් උබ තමයි හදවතේ හිරු තරුව. හැමදාමත් ආදරෙයි තිවා. ඉස්සරත් උබ ගාව දැනුත් උබ ගාව ඉදිරියටත් උබ ගාව. බුදු සරණයි තිවංක

    • @wirajanisanjeewanidesilva.9023
      @wirajanisanjeewanidesilva.9023 5 ปีที่แล้ว +4

      Yasoda Oya kiyanadeta math ekagay.
      Thiwanka edama ape adare dina gena ivaray.oya thama ape star.eka venas vnn na.meka ekthara reality programme 1k vitharay.oyata dan loku deyak krnn pukuwan.
      Ada vage Hamadamath nihathamani charithayak venna 😊

  • @ayeshisilva8693
    @ayeshisilva8693 5 ปีที่แล้ว +71

    මොකද තිවන්ක මේ...ඉස්සර හිටිය තිවන්ක නෙවේ මේ..ඉස්සර උබ කියන සින්දු පටන් ගත්ත ගමන්ම ඇගේ හිරිගඩු පිපෙනවා කෝ දැන් ඒ තිවන්ක....

  • @Lankanecho
    @Lankanecho 5 ปีที่แล้ว +203

    තිවා උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ අදටත් තිවාගේ fan base එක සුපිරි මිනිස්සු හැලෙන් නෑ. ඒ තිවා හැදුවා Brand එකක් TDK ඒ brand එකට ආදරේ කරපු පිස්සු වැටුන මිනිස්සු ඉන්නවා. හැබැයි දැනෙනවා, අර හින්දි සින්දු පිස්සු වැටෙන්න කිවුව ඒ තිවා පොඩ්ඩක් වෙනස් වෙලා කියලා. Live sing කරන්නේ professional මිනිස්සුන්ට උනත් වරදින්න පුලුවන්. හැබැයි උබෙන් අඩුවක් දැක්කේ නෑ දැනුනේ නෑ කලින්.. කලින් ඒ මනුස්සයා වෙමු තිවා.. උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ අනිවා උබට පුලුවන්. සුපිරි ගේමක් ගහමු ජය ❤️❤️

    • @therealityoflife5345
      @therealityoflife5345 5 ปีที่แล้ว

      Mu dan මානසිකව වැටිලා inne..hithan hitapu තත්වයට wada pahala මට්ටමේ dan..

    • @shenuapsara8940
      @shenuapsara8940 5 ปีที่แล้ว

      Eyata shakthiyak wenna comment krla woat krmu yaluvnee

    • @Godgamebvck
      @Godgamebvck 5 ปีที่แล้ว

      Tiwanka aiyya oya tamai supiri taruwa wanne oya mage

    • @jg4487
      @jg4487 5 ปีที่แล้ว

      කලින් හිටපු තිවංකව එලියට ගන්න බැරි විදිහට අවසානෙදි හරි මඟ පෙන්වීමක් නැති උනා කියලා හිතෙනවා පොරගේ talent එක එලියට එන පොරගෙ style එකෙන්ම යන්න දුන්නා මේ voice එකට ගහන්න voice එකක් නෑ.❤️❤️

    • @DASUN-1
      @DASUN-1 5 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ..අවංකව කිව්වොත් අවසානෙට කිව්ව සිංදු හරිත් නෑ. මේ කටහඩ සුපිරි .මගපෙන්වීම තමා නැති වෙලා තියෙන්නේ .ඇත්තටම පව්

  • @shashikasumal36
    @shashikasumal36 5 ปีที่แล้ว +199

    තිවා දුක නැ උබ දැනටමත් අපේ hirustar🙏🙏🙏🎙️🎸

  • @robertcalcuse
    @robertcalcuse 5 ปีที่แล้ว +83

    නිරෝෂාතමයි උඹව කැවෙ.මේකි දෙපාරක් තුන් පාරක්ම උඹට ගැලපෙන් නැති සින්දු සෙට් කරා මුංට වැඩිය හොඳට කියයි කියල බයයි මුං.....උඹ විතරයි හිටියෙ එතන වෙනසකට..අනිත් උං එනව සින්දු කියනවා..ෂෝ එක දානව යනව....ආදරෙයි මචං❤️❤️❤️❤️❤️❤️❤️

    • @Akhilacp
      @Akhilacp 5 ปีที่แล้ว

      Siraaaa kathaaawa

  • @thuvanfaruk4595
    @thuvanfaruk4595 5 ปีที่แล้ว +11

    කප් එක කවුරු ගත්තත් තිවංක උබ මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඉවරයි..අනිවා තිවංක final එනවා..❤❤

  • @anushkakarunathilaka4485
    @anushkakarunathilaka4485 5 ปีที่แล้ว +11

    Sayyawe කියපු තිවංක එදා මෙච්චර කාටවත් second උනේ නෑ බන්....තිවා මේක බලනවනවන්.....උඹ උඹේ දේ කරපන්....හදවතින්ම ආදරෙයි බන්❤💪

  • @JudyFernando29
    @JudyFernando29 5 ปีที่แล้ว +36

    තිවංක අයියේ ඔයා final යන්න ඕනිමයි... ගැලපෙන song එකක් තෝරං ලබන සතියේ ඔයාව කපන්න හදන උන්ට ඇ⁣ඬෙන්න sing කරමු...
    අපි ඔයාට ආදරෙයි♥️ ඔයාට ජය...

    • @user-rp4uz2ge7f
      @user-rp4uz2ge7f 5 ปีที่แล้ว

      oya sindu kiyanna epa hindi sinduwak kiyanna aiyeeeeeee

  • @sketarmickie1557
    @sketarmickie1557 5 ปีที่แล้ว +17

    තිවා මම hiru star බලන්නේ උබ නිසා බo සිරාවටම...

  • @lkawshalya420
    @lkawshalya420 5 ปีที่แล้ว +187

    තිවංක ලබන සතියේ හොද ගේමක් දෙයි කියලා හිතෙන අය කෝ...

  • @ganeshamadhushani7459
    @ganeshamadhushani7459 5 ปีที่แล้ว +28

    තිවංක oya අනිවාර්යයෙන් fainal enava....all the best....! Next week hodata sing karanna.

    • @user-rp4uz2ge7f
      @user-rp4uz2ge7f 5 ปีที่แล้ว

      Ganesha madhushani lassana sinduwsk Kiyankoooo

  • @user-kf8ux4ws7v
    @user-kf8ux4ws7v 2 ปีที่แล้ว +3

    2021 TdK ලංකාවෙ icon එකක් ❤🥰 තිවංක දිල්ශාන් 😘🥰 TDK Family 🥰❤

  • @ThilinaLK
    @ThilinaLK 5 ปีที่แล้ว +6

    තිවංකයා උබ හින්දා hiru star ඇප් එක තියන් ඉන්නෙ බන් උබට තාමා vote එක උබව හලන්ඩ හැදුවට උබ තමා අපේ hiru star 🌟🌟🌟🌟🌟

  • @randimahisha9387
    @randimahisha9387 2 ปีที่แล้ว +5

    තිවංකව අමතකෙ වෙන්නෙ නෑ බන් කවදාවත් 😪

    • @gihanmadhusanka8389
      @gihanmadhusanka8389 2 ปีที่แล้ว +1

      Aniwa 😍

    • @randimahisha9387
      @randimahisha9387 2 ปีที่แล้ว

      @@gihanmadhusanka8389 මම මේ දැන් බලන්නෙ 20 වතාව 😭

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 5 ปีที่แล้ว +167

    උඹට බැරි වුනානේ ශිහාන්ව සිලෙක්ට් කරන්න.එදා උඹ එහෙම කරා නම් අද උඹ ඉන්න තැන හිතාගන්නවත් බෑ බන්😶

  • @XoXo-pd3yw
    @XoXo-pd3yw 5 ปีที่แล้ว +38

    තරගයක අන්තිමේදී හිතපු නැති තරගකරැවො ඔක්කොම තමන් හන්ගගෙන හිටපු ආයුධ ඔක්කොම ගේනවා . ඒක තමා ඇත්ත. ඉතින් බ්‍රෝ ඔයා මේ සීරියස් එකේ මුලදි ඉදන් ගෙනාපු දේවල් දැන් පාවිච්චි කරන්ඩ.

  • @gamingstore3188
    @gamingstore3188 5 ปีที่แล้ว +6

    තිවා උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ කලින් ඒ මනුස්සයා වෙමු තිවා.. උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ අනිවා උබට පුලුවන්. සුපිරි ගේමක් ගහමු ජය ❤️❤️

  • @nasaraniya9508
    @nasaraniya9508 5 ปีที่แล้ว +20

    තිවා උබ දැනටමත් හිරැස්ටාර් වෙලා ඉවරයි බං කියන්න වචන නැ උබ මුලු ලන්කාවේම හදවත් සොරාගෙන ඉවරයි තිවා❤️❤️❤️

    • @chamarikanilu4825
      @chamarikanilu4825 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍👍👍👍👍👍

  • @jinanandahamudurowo7628
    @jinanandahamudurowo7628 5 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම තිවන්ක අයියේ ඔයා. අවසාන වටයට එනවා..... ඔයාත් එක්ක අපි ඉන්නාවා හෑමදාමාත්....

  • @sadumadush129
    @sadumadush129 2 ปีที่แล้ว +3

    2022 අහනවා තාමත් හිරුස්ටාර් අපෙ තිවා

  • @hirushikaridhmi1549
    @hirushikaridhmi1549 5 ปีที่แล้ว +20

    තිවංක අයියා ඔයා final ඉන්නම ඕනි ඔයා ♥️😊😊❤️..ශම්මිට වඩා ඔයාගෙ voice එක පට්ට..ඔයා තමයි hirustar වෙන්න ඕනි...all the best😊♥️♥️💝😍

  • @rcreations6303
    @rcreations6303 5 ปีที่แล้ว +46

    මට හිතෙන්නෙ... මෙතන ලොකු බො⁣රුවක් යනව... තිවංකට සිංදුවක වචන අමතක වෙන්න බෑ.. සිංදුම කියන්න ඉපදිච්ච ⁣එකෙක්... එහෙම වචන අමතක වෙන්නෙ කොහොමද.. අනික මේක පැක්ටිස් කරන තැන ඔය සිංදුව දන්න එකෙක් හිට්යෙම නැද්ද...පොඩි ළමයෙක් උනත් දන්නව... මේ සංදුවෙ වචන ටික.. මේ රියලිටි එකේ උණුසුම වැඩි කරන්න.. මෙතන ලොකු ගේම් එකක් ප්ලේ වෙනව.... මේක තනිකරම කලික් වැඩසටහනක්වගේ මට පේන්නෙ... අනිවා තිවංකව අන්තිම අවස්තාවෙ ඇතුලට ගන්නයි මේ ගේම් එක....

    • @shanu252
      @shanu252 5 ปีที่แล้ว +4

      Rasika Indunil Jayawardana අපි ඕක ගැන මෙහෙම කතා කරනවා කියන්නේ, hiru එකේ උපක්‍රමය සාර්ථකයි කියන එක guys. Vote block උන එකට මාත් 100%ක් එකගයි.. ඊයේ තිවාට vote එන්න පටන් ගත්තේ තත්පර 30ක් ගියාය පස්සේ.
      But, හිරු කරන්නේ next week එකේ program එකේ ratings maintaining කරන්න TDK කියන brand එක use කරන එක මචංලා.. මොකද තිවා මේ වෙද්දි brand වෙලා ඉවරයි. නිරෝෂා සින්දුව තෝරලා දෙන තැන ඉදලා යන්නේ ඔය plan එක. Next saturday ත් තිවාට ඕකම වෙලා, sunday 90% පනින්න ඉඩ තියෙනවා..
      FB අස්සෙම කතා උනා නේද තිවාට හැම සින්දුවක් ම කියන්න බෑ කියලා.. ඒක hiru එක use කරා, තිවා දැන් බැහැලා කියලා පෙන්නන්න. (නිරෝෂා තෝරලා දෙන සින්දුව හරහා)
      තිවංක කරන්නේ එයාට නිරෝෂා කියන දේ... ඌ උගේ ශෛලියෙන් ඒකට ගැලපෙන සින්දුවක් කිව්ව දවසට බලපන් ඔය block මොකුත් වෙන්නේ නෑ..
      තිවාට vote කරන කට්ටියට කියන්න තියෙන්නේ, ඔයාලා අනිත් අයට vote නොකරත් app එකට check-in වෙලා ඉන්න.. නැත්නම් එයාගේ percentage එක වැඩි වෙනවා. මොකද, % එක හැදෙන්නේ vote කරන ගාන check-in වෙලා ඉන්න ගානෙන් බෙදලා..

  • @sandakelum1148
    @sandakelum1148 2 ปีที่แล้ว +3

    2022 සුපිරි අයියේ ඔයා දැන් ඉන්න තැන ❤

  • @wikumprabath1666
    @wikumprabath1666 5 ปีที่แล้ว +15

    වොට් බ්ලොක් කරලා චාටර් වැඩ කරලා පරද්වන්න හදුවට.උබ අපිට හිරැ ස්ටාර් එනිවේ ❤️

  • @sashikanisansala8448
    @sashikanisansala8448 5 ปีที่แล้ว +21

    ගොඩක් ආදරෙයි මල්ලි❤️❤️❤️lලස්සන කටහඩක් මල්ලි ඔයාට තියෙන්නෙ ඔයාට වරදින්නෙ නැ මල්ලි බුදු සරණයි

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +1

    Wooow my favorite & excellent singing all the very best THIWANKA 👌💕💕💕😚🌷🌷🌷

  • @Nu_one
    @Nu_one 5 ปีที่แล้ว +33

    මල්ලී මම උඹට හැමදාමත් වගේම අදත් වෝට් කරා. හැබැයි මල්ලි උඹ නිවිහැනහිල්ලෙ ගෙදර ඉදන් අද උඹ මේ කියපු සින්දුව අහල බලපන්. ශිහාන් දීපු කමෙන්ට් එකට මම 100%ක් එකඟයි. අද උඹෙන් ගොඩක් අඩුපාඩු උනා. වචන වලත් ගොඩක් වැරදි තිබුනා. ෆයිනල් යන්න බෑ මල්ලි මෙච්චර වැරදි තියාගෙන. මේ සතියෙවත් උඹේ අඩුපාඩු ටික හදන් වරෙන් හිතට එකඟව වෝට් එක දෙන්නම්. ඒ වගේම සින්දුව තෝරගද්දි ට්‍රෙන්ඩින්ග් යන සින්දුවක් තෝරගනින්. උඹට ජය....!!

    • @ushankaravinduperera4445
      @ushankaravinduperera4445 5 ปีที่แล้ว

      Harsha Nuwan aniwa bn math kiyanne wachana waraddana eka thiwankage lokuma waradak voice eka perfect eth bn pitching walai wachana walai marama waradi thiyenne mona unath thiwa uba ewa hadagana final waren 🙏

    • @SumudusamanthikaS-
      @SumudusamanthikaS- 5 ปีที่แล้ว

      Yes

    • @ss.n.s9856
      @ss.n.s9856 5 ปีที่แล้ว

      Atta eekanm.පණ්ඩිත kama wthrai .eda hindi song ekk kiyn nethiwa සිංහල ekk kiwanm melhkth dinala

  • @jayanifdo8316
    @jayanifdo8316 5 ปีที่แล้ว +2

    මාර දුකයි තිවා..ගොඩක් අවුල්..ඉදිරියටම යන්න.. ඔයාගේ ගමන කාටවත් නවත්තන්න බෑ..බුදුසරණයි ..💪💪

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA 3 ปีที่แล้ว +3

    අපි 2021 ත් අහනෝ තිවන්ක අයියගේ සින්දු

  • @tanyasemindi2100
    @tanyasemindi2100 2 ปีที่แล้ว +1

    Ane athtamta oyage voice ekanm patta .hamadama oyage sinduwak ahanawa ane 🤗

  • @SLmihi-rm5bb
    @SLmihi-rm5bb 6 หลายเดือนก่อน +1

    මේ 2021 song එකක් ඒත් දැන් 2024 තවමත් අහනවා . මේකනම් පිස්සුවක් බං ..... තවටත් අහන කට්ටිය දාං යමුද like ❤️ එකක් ..

  • @erangamalsha744
    @erangamalsha744 5 ปีที่แล้ว +1

    තවටත් මම ඔයාගේ සිංදු බලනවා.ආදරෙයි තිවංක මල්ලියා ...සුභ පතනවා..

  • @suduaraliya8230
    @suduaraliya8230 5 ปีที่แล้ว +3

    Iye una de harima asadaranai aiya oyata oya supiri aye kiyanna deyak ne oyata aiyaluma devi pihitai

  • @asankawidanage601
    @asankawidanage601 5 ปีที่แล้ว +23

    Oyata hoda kata hadak thiyenne malli..adarei hamadama..❤❤❤

  • @user-xd9sf8jd4t
    @user-xd9sf8jd4t 5 ปีที่แล้ว +25

    තිවන්ක ඔයා ගොඩක් දක්ෂයි..හින්ඩි සොන්ග් එකක් වගේ නෙවෙයි සිංහල සොන්ග් එකක් කියද්දි .. . මිනිස්සුන්ට වචන තෙරෙනවා ..ඔයා මේ සොන්ග් එක වෙරලියද්ද සර් කියනවා හරියට බලන්න ඔයා කියන්නේ (ලිය මඩල )කියලා එත් හරි එක නෙවෙයිනේ ලිය තඹර මෙම,වැරඩි වෙන්න බෑ.. මොකද හින්ඩි සිංහල මිනිස්සු ඩන්නෙ නැ ගොඩක් අය ඔයා මොනව කිවත් එක පරස්නයක් නෙවෙයි...ඔයාට හොද හැකියවක් තියේනවා...හදාගන්න .. good luck awasanfinel ekee oya inna oni.

    • @therealityoflife5345
      @therealityoflife5345 5 ปีที่แล้ว

      😝

    • @user-xd9sf8jd4t
      @user-xd9sf8jd4t 5 ปีที่แล้ว

      @@therealityoflife5345 👊👊👊

    • @rayanrayan2233
      @rayanrayan2233 5 ปีที่แล้ว

      Ou.waraliyadda.dakalana.akai

    • @shanukapradeep647
      @shanukapradeep647 5 ปีที่แล้ว

      Ow bn,math eka dakka,wachanawala waradi than hadaganna

    • @ushankaravinduperera4445
      @ushankaravinduperera4445 5 ปีที่แล้ว

      Marama widiyata thiwanka wachana waraddanawa eka loku waraddak me wage loku tharageka hamadama wachana waraddanawa voice eka nisai ada meya me thana inne oya hari sis

  • @deshaniprabodhya
    @deshaniprabodhya 5 ปีที่แล้ว +6

    තිවංක අයියේ ඔයා අනිවාර්යයෙන්ම finel ඉන්නම ඕන ....ඔයා කොහොමත් අවසාන මොහොතේ හරි finel select වෙනවාමයි....මේ දවස් වල හැමෝම කතා වෙන්නේ දිනපු අය ගැන නෙවෙයි ඔයා කවද්ද finel යන්නේ කියලා ....මොකද ඔයාට ලොකු fan base එකක් තියෙනවා ....මුලු රටේම වැඩි පිරිසකගේ ආදරය දිනාගත්ත හිරු තරුව ඔයා නිසා.....🌼🌼🌸💮🎶

  • @shehasheha4861
    @shehasheha4861 5 ปีที่แล้ว +4

    Oya thiwanka hiru star nounath oya thama othana inna bestma singer

  • @anushkaidunil5535
    @anushkaidunil5535 5 ปีที่แล้ว +1

    Good luck thiwnka aiya..oya thm..hirustr wenne...aniwrenm...oyge voice eka supiri උණුසුම් සුභ පැතුම්

  • @sanju1288
    @sanju1288 5 ปีที่แล้ว +1

    Aiye oyge voice ekta api gdk kmthii oya hmdam lssnta kiynwa eth dn oyta mkda wela thinne issra wge wenna 👌👌👌hmadama adreii😇

  • @gamekitchen2668
    @gamekitchen2668 5 ปีที่แล้ว

    Thiwa ubata vada apita dukai kollo..ubawa dakiddith es dekata kadulu enava..negitapan kohoma hari thiwa..api adarei oya voice ekata ..budusaranai kollo.ubama hirustar venna oni

  • @kanchanamaduwanthi5468
    @kanchanamaduwanthi5468 5 ปีที่แล้ว +7

    ඔයා අවසන් මහා තරගෙ ඉන්නම ඕන අයියේ please වැටෙන්න එපා අයියේ ඔයා final innama onaa

  • @Sandun2993
    @Sandun2993 2 ปีที่แล้ว +1

    අවුරුදු 3 කට පස්සෙත් 2022 තිවා අයියගෙ සිංදු අහන්න ආපු අය මේ කොනට

  • @hiransandeepa5802
    @hiransandeepa5802 5 ปีที่แล้ว +4

    තිවංක තමා ඕනී ❤️❤️😍

  • @dineshperera8189
    @dineshperera8189 5 ปีที่แล้ว +12

    Ane thivanka.oyage katahada lassanai oyava kapana unata hena gahanava .saiyave vage sinda nagala yana sinduvak kiyanna .oyati varadinna thivanka

  • @hirushikaridhmi1549
    @hirushikaridhmi1549 5 ปีที่แล้ว +7

    hirustar thiwanka thmai 😍❤️

  • @shar3148
    @shar3148 5 ปีที่แล้ว

    none could stop him from winning because he was always a winner in his mind, so he is a winner now, you can be 'you' always love to focus on yourself and let other things not affect you from being Who You are 👑 good luck Thiwanka, our wishes from USA

  • @lakshithayatawara4581
    @lakshithayatawara4581 5 ปีที่แล้ว +17

    Hindi sinduvak kiyanda thivanka next week aniva final yamu . hoda thada karala uda yana hindi sinduvak kyanda . Oyata puluvn ජය. 👌

  • @badboyvihaga6356
    @badboyvihaga6356 ปีที่แล้ว +2

    Hiru star කරපු ලොකු වැරැද්දක් මේ වගේ දක්ශතාවක් තියන කොල්ලෙක්ව ඉදිරියට යැව්වෙ නැති එක😢

  • @ashanibasnayake3363
    @ashanibasnayake3363 5 ปีที่แล้ว +1

    ඔයා final ඉන්නම ඕනී..අනිවරේන්ම..ඔයාට තියෙන්නෙ ලස්සන කටහඬක්..බුදු සරණයී..😙😙

  • @chathurangababdara592
    @chathurangababdara592 3 ปีที่แล้ว +1

    Api 2021 t Ahanewa tiwanka Aiyaga sinduwa jaya wawa Aiya

  • @sewmiwijesundara2099
    @sewmiwijesundara2099 5 ปีที่แล้ว +1

    Thiwanka you are best singer good luck...

  • @kavi4852
    @kavi4852 3 ปีที่แล้ว +1

    2021k අහනවා

  • @rashvinu8339
    @rashvinu8339 5 ปีที่แล้ว +32

    තිවංක ඔය සිංදු හරි නැ ඔයාට.නිරොශා මෙයාට ගැලපෙන සිංදු දෙන්න නැත්තන් ඔයාට ඉස්සරහට යන්න වෙන්නෙ නැ.ඔවා හරි නෑ

  • @nayomidissanayaka6987
    @nayomidissanayaka6987 5 ปีที่แล้ว +5

    තිවංක අයියේ බය වෙන්න එපා ඔයා අනිවරෙන් ෆයිනල් එකෙන් දිනනවාමයි..❤️අද ඔයාට අයින් උනේ රසවින්දනයක් නැති කොට්ටාසයක් ඉන්නවා නේ අන්න ඒ අය නිසායි ගුඩ් ලක් අයියේ ..

  • @malkimalki3154
    @malkimalki3154 5 ปีที่แล้ว

    Ane thiwanaka shihan , rukantha kiyana dennagema thiyena ආඩම්බර kama yanna hodata sing karanna aiye oya nisama hiru star app eka gaththa ane irida nm marama dukak hithune ara mulin kiuwa wage sindu kignna me week eke kohoma hari final 4rata yanna oyata jesu pihitai😘😘😘😘😘😘😘😘

  • @hothot8613
    @hothot8613 2 ปีที่แล้ว

    2022 ahanwa api thma..oya nam supiri aiye..all the best bro

  • @danushkachamara2401
    @danushkachamara2401 5 ปีที่แล้ว +6

    ශිහාන් පට්ටම ඇත්ත කියන්නේ...❤❤💪💪

  • @nipunfernando7920
    @nipunfernando7920 5 ปีที่แล้ว +1

    හොද සිංදුවක් කියපන් උබ තමා හිරු ස්ටර්.. අනික ඇප්.එක පෝන් එකෙ තියන් ඉන්නේ සිරාවට උබට වෝට් කරන්ම බං..ආදරෙයි....කැපෙන්න නම් බෑ..කොල්ලෝ.

  • @jeniferleeya249
    @jeniferleeya249 5 ปีที่แล้ว +7

    තිවංක ලබන සතියට හින්දි සිංදුවක් කියන්න ෂුවර් එනවා පයිනලි😊

  • @asankapradeep4832
    @asankapradeep4832 5 ปีที่แล้ว +2

    Tiwanka malli hoda song akak kiyanna me ana senasurada aniwa oya dinanawa

  • @wirajanisanjeewanidesilva.9023
    @wirajanisanjeewanidesilva.9023 5 ปีที่แล้ว +15

    api oya gana godak balaporoththuwen inne.Pls thiwanka me paravath galapena sinduwak thoraganna.
    Oyage katahadata adare karana prekshakayo hamogema prarthanawa ekay.

  • @gihanwaker9278
    @gihanwaker9278 5 ปีที่แล้ว +1

    ශිහාන් කියාන්නේ එල කොල්ලේක්.බලන්න නිහතමනි කම උබට අදරෙයි ශිහාන්

  • @kddilshan7699
    @kddilshan7699 3 ปีที่แล้ว +3

    උබ ගායකයෙක් නෙමේ තිවා brand එකක් ,TDK ❤️❤️

  • @suduaraliya8230
    @suduaraliya8230 5 ปีที่แล้ว +4

    Aiye oyai amila aiyai aniwarenma finale Inna oni api oyala dennata godaak adareiiiiiiiiiii

  • @chamilamadushani2113
    @chamilamadushani2113 5 ปีที่แล้ว +1

    බලන්න බලන්න ආසායි.... සත්තකින්ම .. අදත් බැලුවා💗💗💗💗💗

  • @mahimamehansa3285
    @mahimamehansa3285 2 ปีที่แล้ว

    ගැම්මක් තිවන්ක අයියේ 2022 අහනව බුදු සරනය් මැනිකහ්

  • @mrh.m.c.fitnessacademysril482
    @mrh.m.c.fitnessacademysril482 3 ปีที่แล้ว +2

    2021 aawa set eka ko balamu..😀

  • @harshij2269
    @harshij2269 5 ปีที่แล้ว +1

    oya kadulu watinawa bn .. ko bn issara hitapu steej eka pura nata nata sindu kiyapu eka.. thiwa hari sinduwak thoraganin..jayawewaa bn

  • @user-uv9un6lh4t
    @user-uv9un6lh4t 5 ปีที่แล้ว +11

    ඔයා තරගය අතැරල ද ඉන්නෙ අප්ප.පිස්සු කරන්න එප හරි.හිතට දර්ය අරං මෙ ගේම ගහමු.ඔයව වට්ටන්න ඉන්නෙ එක්කෙන දෙන්න උනට ඔයට දිරිමත් කරන්න හොද පේකෂකයො ටිකක් ඉන්නව .එක අමතක කරන්න එප .හැමදාම ඔය එක්ක ඉන්නව .බුදු සරනයි !!❤️ආදරෙයි

    • @sadewhasaral9447
      @sadewhasaral9447 5 ปีที่แล้ว

      තිවෝ පිස්සු නටන්නේ නැතිව සිංදු හොඳට කියනවා කවුරු වට්ටන්න ආවත් අපි උබත් එක්ක ආදරෙයි ❤️❤️❤️👌👍

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว +12

    ,මේ අවසානෙට ආපු 6 දෙනාගෙන් වෙනස්ම විදියේ ජනතාවට දැනෙන මහ ජන ගන්ංගාවක් ඔහුට ඉන්න.
    අනිවාරයෙන් ඔහු මේ වෙලාවෙ තනි නොකරයි කියලා මම හිතනවා.
    ඒ වගේම ශිහා.රැකා.නිරෝශා .ඔහු එක්ක අවසාන මොහොතෙඉදියි කියලා හි⁣තනවා.

    • @dammikaaththanayaka6555
      @dammikaaththanayaka6555 5 ปีที่แล้ว

      අපි ඉන්නවා ඇත්තමයි පුතේ ඔයාව අපිට ඕන ආදරෙයි ඔයා ඔයා වෙන්න

    • @user-rp4uz2ge7f
      @user-rp4uz2ge7f 5 ปีที่แล้ว

      simin sare sinduwa Kiyankoooo

  • @clakmali8326
    @clakmali8326 5 ปีที่แล้ว

    Aiyage kata hadata godak adarei aiye..... ane aiye puluwan tharam pettis karala awasan 4denata anna aiye....aiyata waradinne...api hemadama aiyath akka innawa...aiya awasan 4dena athare hitiye neththam hiru stra balala therumak ne aiye....oyata budu saranaiiiii...

  • @ranii9277
    @ranii9277 2 ปีที่แล้ว

    Api 2021 me dan ahanawa tiwankage sindu.

  • @pasindudilshan9876
    @pasindudilshan9876 3 ปีที่แล้ว +1

    2021 ahanawa

  • @thiwankasenadeera6504
    @thiwankasenadeera6504 2 ปีที่แล้ว +1

    2021 අහන කට්ටිය මෙ පැත්තට

  • @sachinthasulakshana1074
    @sachinthasulakshana1074 5 ปีที่แล้ว

    Ubata budu saranai thiwanka aiyee.uba aniwaren ape hiru star

  • @samanchaminda3253
    @samanchaminda3253 4 ปีที่แล้ว +1

    Niyamai aiye oyanam.
    Mama oyage songs walata godaaaaaaaaaaaaaaaaak asai .

  • @chamodyahansani6012
    @chamodyahansani6012 4 หลายเดือนก่อน +1

    2024 අහන මම 😊❤

  • @ayeshmadushan8151
    @ayeshmadushan8151 3 ปีที่แล้ว +1

    2021 ahana un ko.

  • @user-tc1bm6rh8s
    @user-tc1bm6rh8s 6 หลายเดือนก่อน

    2023 අහනවා ❤. ....thiwa ගෙ song

  • @malithdilshika2136
    @malithdilshika2136 3 ปีที่แล้ว +1

    2021 ahanawa ❤❤

  • @nikimalesha5032
    @nikimalesha5032 3 ปีที่แล้ว +1

    2021ahana ape set eka koo❤️

  • @nishamadhurangi715
    @nishamadhurangi715 5 ปีที่แล้ว +32

    තිවන්කගෙ vote පටන් අරන් තියෙන්නෙ ගොඩාක් පරක්කු වෙලානේ.හැමෝම හොදට බලන්නකෝ

  • @geethmusic4385
    @geethmusic4385 2 ปีที่แล้ว

    2021 මතක් වෙලා ඇහුවා..සුපරි පරි ඉතිරි ඉතින් ආය

  • @amaliiii8918
    @amaliiii8918 3 ปีที่แล้ว +1

    2021 th ahanawoo💓

  • @shenalshaminda225
    @shenalshaminda225 3 ปีที่แล้ว +1

    2021 අහන කස්ටිය මේ පැත්තට 😌🔥✨️❤️

  • @sansala29
    @sansala29 5 ปีที่แล้ว

    ඔයා කොහොමත් හිරූ ස්ටාර් වෙලා ඉවරයි ....කැපුනත් ... සැලෙන්න එපා....මිනිස්සුන්ගේ හදවත්... ඔයා කොහොමත් සොරාගෙන ඉවරයි .....😘😘😘😘

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 5 ปีที่แล้ว +178

    උබ උබව එලියට දාපන්...එක එක බල්ලොන්ව පිනවන්න හදන්නෙ නැතුව.....උබ නිසා තමයි hiru star කියන මගුලෙ ඇප් එක පෝන් එකේ තියන් ඉන්නෙ

    • @malkimadushika9456
      @malkimadushika9456 5 ปีที่แล้ว +2

      Ow eka aththa.thiwanka oya nirosha namei oya oya wenna

    • @erandidilhani8002
      @erandidilhani8002 5 ปีที่แล้ว

      Aniwa

    • @dkmusic_2000
      @dkmusic_2000 5 ปีที่แล้ว

      Sira oi

    • @dammikaaththanayaka6555
      @dammikaaththanayaka6555 5 ปีที่แล้ว +5

      මාත් ඔයා නිසයි මේ ඇප් එක තියන් ඉන්නෙ ඔයා නිසා මන් ඇඩුවා.ඔයා ඔයා වෙන්න තිවංක.ඔයාට මොකද්ද වෙන්නෙ

    • @user-uv9un6lh4t
      @user-uv9un6lh4t 5 ปีที่แล้ว +1

      ou affa.Attatm

  • @user-sd2vw6uo4l
    @user-sd2vw6uo4l 5 ปีที่แล้ว +6

    තව එක දවසක් තියෙනවා තිවන්ක අනිවරයෙන්ම එදාට ඹයා තෙරෙනවා

  • @nelumwimalasooriya4682
    @nelumwimalasooriya4682 5 ปีที่แล้ว

    Tiwanka api oyata hemadama adarei ..oya katahadata api pissu watila inne..apita klin tiwanka oni..plz me para hoda sinduwak kiynna..oya kadulu balanna be..me para oya final ynnama oni..ape balaporoththuwa ape wiswasaya oya..ape hiru star oya..watenna epa tiwanka oyata puluwan ..me week eke mhnsi wenna sinduwa wenuwen ..api hemadama oyath ekka..

  • @vimukthicrishan2936
    @vimukthicrishan2936 5 ปีที่แล้ว +5

    තිවංකයෝ ඔය සිංදුවක් තරම් එදා එක සිංදුවක්වත් ලස්සන නෑ බන් ඕකුන් බයටයි උබට එන්න දෙන්නේ නැත්තේ..... ඒකයි වෝට් බ්ලොක් කලේ අපේ...😘😘😘😘😘😘😘😘😘😘😘

  • @thiwankafernando3321
    @thiwankafernando3321 5 ปีที่แล้ว +1

    Thiwa❤️❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +4

    ඔයා ගයන්නම තමා ඉපදුනේ මල්ලි තෙරුවන් සරණයි ජයවේවා