Saradha (සාරධා) - Thiwanka Dilshan Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Title | Saradha
    Artiste | Thiwanka Dilshan
    Music | Prageeth Perera
    Lyrics | Harshana K Perera
    Directed by Kasun Kavinda @ Leonine Motion Pictures
    Fight Choreo, Cinematics by Akash Sunethkumara & Kasun Rathnasiri(High School Junkies)
    Production | SGM Tunes
    Copyright & Distribution SGM Tunes 2020
    SGM Tunes 2020
    saradha,sarada,sharadha,සාරධා,sarada music video, thiwanka dilshan. thiwanka dilshan new song, saradha thiwanka dilshan, sinhala new songs, new sinhala songs,aluth sindu,sgm tunes,naada,naada tv, prageeth perera,harshana k perera,new sinhala songs 2020,saradha official music video,ma asa de obai, maa asa de obai

ความคิดเห็น • 4.7K

  • @SGMTunes
    @SGMTunes  3 ปีที่แล้ว +808

    ' සාරධා ' ගීතය ඔබගේ ප්‍රියතම Ringin Tone එක කරගැනිමට පහත අoක අමතන්න 👇
    Hutch - 369351464
    Dialog - 87520738
    Mobitel - 74740579
    Airtel - 8880087013

    • @samerasampath8189
      @samerasampath8189 3 ปีที่แล้ว +17

      G

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +14

      @sanduni navooo ❤

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +9

      @@samerasampath8189 ❤

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +9

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว +11

      සාරාධා ඩිජේ එක උනුවෙන්ම 👇👇👇
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

  • @Thenu_page
    @Thenu_page 7 หลายเดือนก่อน +153

    2024 Anyone🥺❤️

  • @thiwankadilshantdk4024
    @thiwankadilshantdk4024 3 ปีที่แล้ว +4149

    ඔයාල හැමදෙනෙක්ටම ගොඩාක් ස්තුති ❤️🙏🏽. හැමදාමත් මගෙත් එක්ක ඉන්න කියලා නිහතමානීව ඉල්ලනවා ❤️🙏🏽 . ඔයාලට බුදු සරණයි .ජය වේවා 🙏🏽🙏🏽

  • @kavithmadewmini3643
    @kavithmadewmini3643 3 ปีที่แล้ว +619

    හිරු ස්ටාර් වුනේ මංගල වුනාට මිනිස්සු ආදරේ ⁣කලේ තිවංකට ආදරෙයි තිවෝ ඔයාටයි ඔයාගෙ වොයිස් එකටයි ❤️❤️❤️❤️❤️❤️🖤🌸🌸🌸😍😍

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +540

    සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?

  • @krishonfroy3347
    @krishonfroy3347 3 ปีที่แล้ว +111

    තිවන්ක අයියාගේ වොයිස් එක පට්ට😍😍😘

  • @lankanboy5874
    @lankanboy5874 3 ปีที่แล้ว +1540

    Congratulations thiwanka and good luck sgm tune, grate direction kasun

    • @kavindutheekshana1316
      @kavindutheekshana1316 3 ปีที่แล้ว +13

      Tin tin ayiya bokkenma ela kollek

    • @Abhishek-qf3qm
      @Abhishek-qf3qm 3 ปีที่แล้ว +9

      අයියේ අලුත් bike එකක් ගන්නෙ නැද්ද

    • @Abhishek-qf3qm
      @Abhishek-qf3qm 3 ปีที่แล้ว +1

      @MUSIC CHUTTA අනිවාර්යයෙන්

    • @PrehistoFlix
      @PrehistoFlix 3 ปีที่แล้ว +2

      මේ සින්දුව සම්පුර්ණයෙන් ඇල්වින්ගේ හඩින් අහන්න.එන්න මේ පැත්තේ

    • @madumadu4201
      @madumadu4201 3 ปีที่แล้ว +1

      ලස්සනයි ගොඩක් 😍😍😍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +826

    අවන්කවම කියුවොත් මම නම් කැමති නෑ මල් සින්දු වලට. තිවන්ක අයියෙ හොද නිර්මාණ ඉදිරියට කරන්න. මිනිස්සු කැමති නෑ මේ වගේ අඩන සින්දු වලට. 🙏❤️

  • @subashithj.pehesara6647
    @subashithj.pehesara6647 3 ปีที่แล้ว +101

    ඉදල ඉදල දුන්නා නේද අයියේ ලෙසටම😍🎧

  • @bhagya4240
    @bhagya4240 3 ปีที่แล้ว +103

    නියමයි මම මේ සිංදුව එක පාරට වැඩිය ඇහුවා😍😘😘😍😘

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +65

    අම්මෝ තිවා 🙈❤️ ඒ ඇක්ෂන් ටික තමා සුපිරි 😘🖤❤️🙈😘😘😘😘

  • @impressmania
    @impressmania 3 ปีที่แล้ว +52

    තිවංක අය්යෙ මේකත් පිස්සුවක් වෙයි වගේ..හැමෝම දැන් මේක මුමුණන්න පටන් ගනී...සාරධා..💜

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +55

    1 million වලට පස්සෙත් බලන අය කෝ ❤️
    👇

  • @naveenonline8547
    @naveenonline8547 3 ปีที่แล้ว +698

    හිනාවෙවී වැලපෙන එකත් දක්ෂතාවයක් තමයි මචන් 😂

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +5

      Mn oyawa subscribe kara vidio බැලුවා ape patheth ඇවිත් subscribe කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

    • @umyanganethsara7843
      @umyanganethsara7843 3 ปีที่แล้ว +8

      සිරා

    • @onyx7439
      @onyx7439 3 ปีที่แล้ว +27

      Monada oi me sindu😂xD

    • @naveenonline8547
      @naveenonline8547 3 ปีที่แล้ว +2

      Ubala okkom subscribe kara

    • @sajanmanuja692
      @sajanmanuja692 3 ปีที่แล้ว +2

      🤪🤪🤪

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 3 ปีที่แล้ว +32

    තිවා අයියාගේ කටහඬයි,ප්‍රගීත් අයියාගේ music එකතු වුනාම පට්ට 👀❤️

  • @official-tc7fw
    @official-tc7fw 3 ปีที่แล้ว +46

    හිරැ star එක අදටත් සාදරන නැ එත් කාගෙවත් ගමන කාටව්ත් නවත්තන්න බැ congratulations තිවංක අයියෙ 🤗❤️👈

    • @thiwankadilshantdk4024
      @thiwankadilshantdk4024 3 ปีที่แล้ว +1

      Thanks 👍❤️

    • @nisaleebagya7297
      @nisaleebagya7297 3 ปีที่แล้ว +1

      ඒකන්ම් ඇත්ට්ග හිරුස්ටාර් හරිම අසාදාරනයි😔

    • @user-fu3pb7ts3e
      @user-fu3pb7ts3e 2 ปีที่แล้ว

      @@nisaleebagya7297 හ්ව්ස්දෙඩ්ව්ව්හ්ක්

    • @user-fu3pb7ts3e
      @user-fu3pb7ts3e 2 ปีที่แล้ว

      @@nisaleebagya7297 ය්

  • @rishiya6205
    @rishiya6205 3 ปีที่แล้ว +222

    සීසන් වන් එකේ තිවන්ක සින්දු කියන කොට අපි ඔක්කොම tv එක ඉස්සරහ 😘😍

  • @dineshmadushan5382
    @dineshmadushan5382 3 ปีที่แล้ว +101

    සමහර වචන තියෙනවා කී පාරක් ඇහුවත් තේරෙන්නේ නැති 😊 හැබැයි පට්ට ❤️🌹

    • @sewwandichathurika1297
      @sewwandichathurika1297 3 ปีที่แล้ว +9

      මන් හිතුවෙ එ මගෙ upset එකක් කියලා, සතුටුදායකයි, 😜😜😜😜

    • @sahanlakshitha4048
      @sahanlakshitha4048 3 ปีที่แล้ว

      @@sewwandichathurika1297 මාත් 🤣😂

    • @sureshsampath4818
      @sureshsampath4818 3 ปีที่แล้ว

      Ou bn

    • @dineshmadushan5382
      @dineshmadushan5382 3 ปีที่แล้ว

      @@sureshsampath4818 අන්නේකයි 👌

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +425

    මේක Trending එනවා කියන අය like කරන්න 😍😍😍
    👇

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว +2

      කැමති නම් අපේ පැත්තටත් ඇවිත් like එකක් දාගෙන යන්න❤️

    • @vindanaprasad9975
      @vindanaprasad9975 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @dilharagamage6264
      @dilharagamage6264 3 ปีที่แล้ว +1

      👍

    • @sagaraya2209
      @sagaraya2209 3 ปีที่แล้ว

      th-cam.com/video/-OY_qUrgyJg/w-d-xo.html

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว

      සාරාධා Dj Remixe සැපට නටන්න දැන්ම බලන්න 👇👇👇
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

  • @bimsarayahampath1794
    @bimsarayahampath1794 3 ปีที่แล้ว +45

    එච්චර දුක හිතෙන සිංදුවක් ඔහොම හිනා වෙලා කියනවා කියන්නේ ඔයානම් මාරම වැඩ්ඩෙක් 😌

  • @risithaakash2178
    @risithaakash2178 3 ปีที่แล้ว +52

    දිවුලපිටියෙ අපේ එකෙක් ❤

  • @chaneruherath5589
    @chaneruherath5589 3 ปีที่แล้ว +451

    තිවංක අයියට ආදරේ සෙට් එක් කෝ බලන්න❤️👉👉

    • @thiwankadilshantdk4024
      @thiwankadilshantdk4024 3 ปีที่แล้ว +3

      ❤️🙏🏽

    • @anasawan7366
      @anasawan7366 3 ปีที่แล้ว

      This Is Better th-cam.com/video/gKmV0BvqmgQ/w-d-xo.html

    • @dilharagamage6264
      @dilharagamage6264 3 ปีที่แล้ว

      👍

    • @SlMemory
      @SlMemory 3 ปีที่แล้ว

      Machan ochchara subs gaththe kohomada video 2 ine thiyenne

    • @sagaraya2209
      @sagaraya2209 3 ปีที่แล้ว

      th-cam.com/video/-OY_qUrgyJg/w-d-xo.html

  • @AllINONE-si6lk
    @AllINONE-si6lk 3 ปีที่แล้ว +9

    1s comment ෆට්ට එක😍❤️

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว

      සුභ පැතුම්❤️
      කැමති නම් අපේ පැත්තටත් ඇවිත් like එකක් දාගෙන යන්න❤️

    • @AllINONE-si6lk
      @AllINONE-si6lk 3 ปีที่แล้ว

      @@lovefeelinglf2989 sub කරා බං

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa subscribe kara vidio බැලුවා ape patheth ඇවිත් subscribe කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🎷🌹

  • @lasindusaranga6384
    @lasindusaranga6384 3 ปีที่แล้ว +178

    එක පාරට වඩා බලපු අය කෝ

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +59

    2021 සාරධා තමත් අහන අය මේ කොනට 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nipunakawinda4399
    @nipunakawinda4399 3 ปีที่แล้ว +82

    මරැ තිවංක සුපිරි වැඩක් ඔයාට සුභ පතනවා

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +234

    බලන්න කලින් 𝒍𝒊𝒌𝒆 කරපු කස්ටිය කෝ
    👇👇

    • @neelwickramasinghe327
      @neelwickramasinghe327 3 ปีที่แล้ว +2

      Api😀😀

    • @anasawan7366
      @anasawan7366 3 ปีที่แล้ว +2

      This Is Better th-cam.com/video/gKmV0BvqmgQ/w-d-xo.html

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa subscribe kara vidio බැලුවා ape patheth ඇවිත් subscribe කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

    • @kalana9767
      @kalana9767 3 ปีที่แล้ว +1

      Aniwa bn supiri sinduwak

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว

      සාරාධා Dj Remixe සැපට නටන්න දැන්ම බලන්න 👇👇👇
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

  • @asithalakmal8024
    @asithalakmal8024 3 ปีที่แล้ว +8

    මේ කටහඩ ඇහුවත් ඇති කියන අය මේ කොනට 😋😋😋😋😋

  • @prasadsaliya8119
    @prasadsaliya8119 ปีที่แล้ว +20

    තිවන්ක දිල්ෂාන් කියන්නේ කොමත් දෙයියො දුන්න තෑග්ගක් වදපු අම්මට ගොඩාක් පිං😍😍😍😍😍

  • @tharushadilshan9945
    @tharushadilshan9945 3 ปีที่แล้ว +27

    ආදරෙයි තිවා ❤️😘

  • @hirushadilmina80
    @hirushadilmina80 3 ปีที่แล้ว +69

    2021 අහන උන් මේ කොනට 👇👇

  • @adeeshabprasad8850
    @adeeshabprasad8850 3 ปีที่แล้ว +38

    අපි කරාපු ආයාචනා නම්... වැරදුනා...🤩🤩😍😍🖤🖤🖤

    • @thiwankadilshantdk4024
      @thiwankadilshantdk4024 3 ปีที่แล้ว +2

      ❤️

    • @daminsuhg8708
      @daminsuhg8708 3 ปีที่แล้ว

      th-cam.com/video/Mi1xxtINQiM/w-d-xo.html

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว

      සාරාධා ඩිජේ එක උනුවෙන්ම 👇👇👇
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

  • @givindusathsara8804
    @givindusathsara8804 3 ปีที่แล้ว +14

    සුපිරි අඉයේ ඔයා මන් ඔයාගේ සින්දු වලට පට්ට ආසයි සුපිරි ජය වේවා 🙏🙏🙏

  • @anushagithanjali7125
    @anushagithanjali7125 2 ปีที่แล้ว +23

    මගේ ආසම ගායකයා ඔයා තමා අය්යේ ඒකනම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ 🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sandamaliambepitiya6386
    @sandamaliambepitiya6386 3 ปีที่แล้ว +24

    අන්තිම Sing කරන ටික පට්ට...👌

  • @darshikanavodya1698
    @darshikanavodya1698 3 ปีที่แล้ว +31

    අයියේ ඔයා නම් පට්ට ඔයා තමා හිරුස්ටා වෙන්න හිටියේ. එදා වෝට් බ්ලොක් කරා. ඒකට පට්ට දුකයි. ඔයා හිරුස්ටා එකේ කියපු සින්දු තවත් අහනවා. ඔයා නම් කියල වැඩක් නෑ සුපිරිමයි. ඒකනේ අනිත් අයට වඩා මේම සින්දු ගහන්නේ. හැමදාම ජය පතනවා තිවංක අයියේ ❤️

    • @shawn6417
      @shawn6417 3 ปีที่แล้ว

      😂😂😂😂

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +74

    2 million වලට පස්සේ අය ❤️

  • @ranaweerad4050
    @ranaweerad4050 3 ปีที่แล้ว +293

    මේ අඩාවැටිල්ල අපේ ආනන්ද අංකල්ට උපහාරයක් වේවා..😂Rip ananda uncle and 🇱🇰 music industry .💔

    • @achiniachini7901
      @achiniachini7901 3 ปีที่แล้ว +39

      අපි වගේ හිතන අය ලංකාවෙ තව ඉන්නවා😂😂සතුටුයි

    • @kanishkadisanayaka5855
      @kanishkadisanayaka5855 3 ปีที่แล้ว +8

      Ammo eeka

    • @kaveeshakalhara4380
      @kaveeshakalhara4380 3 ปีที่แล้ว +6

      😂😂

    • @dasithhewage2798
      @dasithhewage2798 3 ปีที่แล้ว +19

      අපි හරි වෙනස් ජාතියක් ඈ 😂💔
      තේරුමක් නෑ කියල දැන දැනත් බල බල බනිනවා 😂💔
      හරි වේදනයි මට 😪

    • @ranaweerad4050
      @ranaweerad4050 3 ปีที่แล้ว +21

      @@dasithhewage2798 නෑ බන් දැන් හැදෙයි දැන් හැදෙයි කියලා බලනවා ඒත් නෑ...ප්‍රසිද්ධිය තියනවා talent එක තියෙනවා ඇයි හරිහමන් නිර්මාණයක් කරන්න බැරි..අපිට බෑ එහමවත් එකක් කරන්න ඒක හරි ..ඒත් හැමදේම තිබිලත් මෙයාලට බෑනේ චරිත අත්තලගේ ,සුපුන් පෙරේරා,රිද්ම,දිනේශ්,දනිත්,යසස්,රවී j ,drill team ලා කරනවා වගේ එකම එකක්,වැඩිය එපා එකක් කරන්න.දිගු දෑසෙන් පටන් ගත්ත එක තාම අඬාගෙන ගලාගෙන යනවා.💔

  • @avishkajayawardhana5502
    @avishkajayawardhana5502 3 ปีที่แล้ว +5

    1st විව් එක ❤️🙌

    • @praveen3137
      @praveen3137 3 ปีที่แล้ว

      බනින්නෙ නැතුව පුළුවන්නම් විතරක් සබ් එකක් දෙන්න ඔයාට ගොඩක් පිං ස්තුතියි
      බල කිරිමක් නෙවේ ඉල්ලිමක් බලාපොරොත්තුවක් ඉටු කර ගන්න සබ් 1000 ගන්න මේ ලින්ක් එක.. 👇👇😍😍 th-cam.com/channels/ux_In9QEEFSFKlmFq1iGKA.html

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +10

    සින්දු තුනක් කරලා තමන්ගෙම කවර්ස් කරලා හිරැ ස්ටාර් වින් කරපු අයට වඩා මේ ආව ගමන පට්ට කියන උන් ලයික් එකක් දාන් යමු ❤️👊

  • @hiruwadrop2542
    @hiruwadrop2542 3 ปีที่แล้ว +37

    Congratulations 1M..වෙනකං බලන් හිටියේ මන් විතරද😍

  • @sanduninamasinghe6475
    @sanduninamasinghe6475 3 ปีที่แล้ว +10

    මල ගෙදරක දාන්න කියාපු සින්දුව😍

    • @alvin3697
      @alvin3697 3 ปีที่แล้ว +1

      Elama nangi oya hari 👌👌

  • @theviniksura6776
    @theviniksura6776 3 ปีที่แล้ว +14

    Best of luck තිවංක අයියා ජයමවේවා

  • @sandunisangeeth8839
    @sandunisangeeth8839 3 ปีที่แล้ว +15

    සින්දුව එනකම් බලාගෙන හිටියේ ලස්සනයි ඇත්තටම.දෙවනි කොටසක් එයි වගේ 😍😍

  • @hasithd2945
    @hasithd2945 3 ปีที่แล้ว +14

    අවන්තයගේ මාමට දුන්න රිටන් එකනම් පට්ට තිවා... කටහඩත් ලෙසටම පට්ට... ආදරෙයී...

  • @ZeonVibez
    @ZeonVibez 3 ปีที่แล้ว +9

    සාරාධා එනකන් බලන් ඉදිය අය සැටි එක කෝ්🤳🤳🤳🤳

    • @praveen3137
      @praveen3137 3 ปีที่แล้ว

      බනින්නෙ නැතුව පුළුවන්නම් විතරක් සබ් එකක් දෙන්න ඔයාට ගොඩක් පිං තව සබ් 60 ක් ඕනෙ සබ් 1000 ගන්න ඒ ටික ගන්න රත්තරන් හදවත් තියන මගේ යාළුවෝ සබ් එකක් දෙන්න ස්තුතියි
      බල කිරිමක් නෙවේ ඉල්ලිමක් බලාපොරොත්තුවක් ඉටු කර ගන්න සබ් 1000 ගන්න මේ ලින්ක් එක.. 👇👇😍😍 th-cam.com/channels/ux_In9QEEFSFKlmFq1iGKA.html

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa subscribe kara vidio බැලුවා ape patheth ඇවිත් subscribe කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🎷🌹👍🎷

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว

      සාරාධා Dj Remixe සැපට නටන්න
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

  • @kavinduupekshaka1081
    @kavinduupekshaka1081 3 ปีที่แล้ว +49

    මේක එනකම් බලන් හිටියේ මං විතරද??සාරධා🙏🙏😂😂

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว

      කැමති නම් අපේ පැත්තටත් ඇවිත් like එකක් දාගෙන යන්න❤️

    • @thiwankadilshantdk4024
      @thiwankadilshantdk4024 3 ปีที่แล้ว

      ❤️🙏🏽

    • @danushprasad3420
      @danushprasad3420 3 ปีที่แล้ว

      Niysmai ftt

  • @chamal_21
    @chamal_21 3 ปีที่แล้ว +12

    මේ සිංදුවත් හිට් වෙනවාමයි..!! අන්තිම ටික තමා මේකේ ගොඩක්ම ලස්සන.!!❤👌

  • @shashitharuthsha5821
    @shashitharuthsha5821 3 ปีที่แล้ว +30

    ජය වේවා තිවංක අයියේ මේ වගේ ලස්සන නිර්මාණ තව කරන්න ඔයාගේ කට හඩ සුපිරි ලස්සනයි!😍😋😎

  • @ESHANFERNANDO
    @ESHANFERNANDO 3 ปีที่แล้ว +113

    තිවංක අයියගේ සිංදු හැමදාම හිට්වෙනවා කියන අය කෝ.......👇

    • @slgaming143
      @slgaming143 3 ปีที่แล้ว

      th-cam.com/video/Mi1xxtINQiM/w-d-xo.html

    • @happyatheists9361
      @happyatheists9361 3 ปีที่แล้ว +3

      පොන්නයා තෝ පිරිමියෙක්ද නපුංසකි ලා

    • @TDA2022
      @TDA2022 3 ปีที่แล้ว

      th-cam.com/channels/55Fl40KrV_rN--3agZtcwQ.html💛

    • @DJRavindu
      @DJRavindu 3 ปีที่แล้ว

      Menna saradha dj eka th-cam.com/video/GiP88pZk2XA/w-d-xo.html

    • @thiwankadilshantdk4024
      @thiwankadilshantdk4024 3 ปีที่แล้ว +2

      thanks 🙏🏽

  • @dulakshasilva4554
    @dulakshasilva4554 3 ปีที่แล้ว +22

    මට මේ පොලොවේ දුක විතරයි රත්තරන් 💔😪

  • @jayashansaranga2857
    @jayashansaranga2857 3 ปีที่แล้ว +820

    කෝ බලන්න.. මුලදිම තට්ටය කෙල්ලගෙ තාත්ත කියල රැවටුන අය🤓😅💩

    • @whaks3137
      @whaks3137 3 ปีที่แล้ว +3

      Please don't click this video 🙏🏻
      th-cam.com/video/YdMh8rPsLHw/w-d-xo.html

    • @lovetv1826
      @lovetv1826 3 ปีที่แล้ว +8

      Mawa suBCRIBE karnnko.....my friend ...my new chnal ..මමත් ඔව් නෑ කෙනෙකුට උදව් කරනවා ගොඩ යන්න

    • @pasindusuranga8928
      @pasindusuranga8928 3 ปีที่แล้ว +18

      අඩෝ තාත්තා නෙවෙයිද බන්

    • @jayashansaranga2857
      @jayashansaranga2857 3 ปีที่แล้ว +5

      @@pasindusuranga8928 නෑනෙ..ඒකනෙ🤣🔫

    • @pasindusuranga8928
      @pasindusuranga8928 3 ปีที่แล้ว +10

      @@jayashansaranga2857 අඩෝ මන් හිතුවේ තාත්තා කියලා🤭 😁😁😒

  • @deepapremarathana8409
    @deepapremarathana8409 ปีที่แล้ว +5

    Mage asam sinduwa ❤️💫

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +171

    හර්ෂන කියන්නේ වචන මැෂිමක්...
    ප්‍රගීත් කියන්නේ සංගීත මැෂිමක් 😍❤

    • @pawankushal9934
      @pawankushal9934 3 ปีที่แล้ว

      අනිවා එකෙන්ම වැඩ්ඩෝ ❤️🤙

    • @slgaming143
      @slgaming143 3 ปีที่แล้ว

      th-cam.com/video/Mi1xxtINQiM/w-d-xo.html

    • @kavinduthathsara54
      @kavinduthathsara54 3 ปีที่แล้ว +3

      තිවංක කියන්නෙ වොයිස් මැශිමක්

    • @kavinduthathsara54
      @kavinduthathsara54 3 ปีที่แล้ว

      @MUSIC CHUTTA එලම් අනිව th-cam.com/video/N2eSeGhZJhE/w-d-xo.html මේකටත් like එක්ක් දානෝ

    • @DJRavindu
      @DJRavindu 3 ปีที่แล้ว

      Saradha dj ekath-cam.com/video/GiP88pZk2XA/w-d-xo.html

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +45

    ඔබ අහසේ තරුවක් වාගේ
    මට මේ පොළොවේ දුක විතරයි රත්තරනේ......මං පරක්කු නෑ සාරධා...ඔබ කරද්දි ආරාධනා..අපි කරාපු ආයාචනා නම් වැරදුනා.......○○○Next Hit Song ♡♡♡

  • @umeshdilshan6410
    @umeshdilshan6410 3 ปีที่แล้ว +6

    Trending wenawa kiyana aya. Me
    konata😍😍😍😍
    👇👇👇

  • @kasuntharaka1048
    @kasuntharaka1048 5 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩ්ඩෙක් තමා ඉතින් පට්ට අයෙ ඉතින් ලංකාවෙ top 10 ගායකයෝ අතරට යනෝ සුවර් ❤❤❤❤❤❤❤❤

  • @b13nic.67
    @b13nic.67 3 ปีที่แล้ว +10

    කියන්න දෙයක් නෑ trending list එකේ තියෙයි ටික දවසකින් අනිවා 😳❤️❤️❤️😍😍😍😍

  • @chamilkageeth2518
    @chamilkageeth2518 3 ปีที่แล้ว +10

    ආදරෙයි තිවන්ක අයියේ ❤

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +1

      Mn oyawa subscribe kara vidio බැලුවා ape patheth ඇවිත් subscribe කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +13

    හිරැ ස්ටාර් සීසන් 01 න් ආව හදවතේ අදටත් ඉන්න තරැව TDK ❤️🤟 එදා තිවා ෆයිනල් නොගිහින් කැපෙද්දි දුක් උන විදිය ❤️👊 අද ඉන්න තැන ගැන එදා ඉදන්ම හිටිය තිවාගේ රසිකයෙක් විදියට පට්ටම සතුටුයි තිවා 😘🖤 Congratulations ❤️🙈

  • @kaveen9322
    @kaveen9322 3 ปีที่แล้ว +8

    👊🤘✌උබේ කට හඩ පට්ට අයියේ...උබේ සිංදු කැගහලා කියන්න හිතෙනවා .. පට්ට තවත් අලුත් දෙවල් ඔන අයියේ....

  • @kavishka8820
    @kavishka8820 3 ปีที่แล้ว +69

    ඇඩුවට කමක් නැ.අඩන්න බැරිනම් වැලපියන් කමක් නැ 😏😏 But ටිකක් හිතපන් උබ ජිවත් උනොත් නේ තව අඩන්න පුලුවන් බං ඒක නිසා.. හුස්මක් අරං කියපන්.. අපි තරහා වෙන්වැ .😂😂😏

    • @minigamer1568
      @minigamer1568 3 ปีที่แล้ว

      Sirwt bn.epuna mu mrenn hdaddi.sinduwe lssnth ntiweno

    • @tst8926
      @tst8926 3 ปีที่แล้ว +1

      අඩෝ ෂිට්..😂😂😂👊

    • @kaveeshavihangi6946
      @kaveeshavihangi6946 3 ปีที่แล้ว

      Waha aaaaaa😜😜😜

    • @kavishka8820
      @kavishka8820 3 ปีที่แล้ว

      @@kaveeshavihangi6946 🤭😂🙏

    • @kaveeshavihangi6946
      @kaveeshavihangi6946 3 ปีที่แล้ว +1

      @@kavishka8820 👍🤟

  • @sanjurasanjana5627
    @sanjurasanjana5627 3 ปีที่แล้ว +15

    සින්දුව හිට් වෙනවමයි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි
    ආදර කතාවක්
    ආදරනිය සුදත් මහතා හොඳ රඟපෑමක්.ඉතින් මිතුරියකගෙන්
    ඔයාට සුබපැතුම්.දිගුගමනකට හදවතින්ම ආසිරි පතමි
    සියලුම දෙනාටම සුබපැතුම්
    ලබන්නාඌ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා

  • @natashamuthurangi2839
    @natashamuthurangi2839 3 ปีที่แล้ว +6

    අදරෙයි හැමදාම තිවංක අයියෙ😊❤💙💜💚💓

  • @oshanchamara3760
    @oshanchamara3760 3 ปีที่แล้ว +11

    ඇත්තටම ලස්සන song ekak ..පට්ටයි.❤❤

  • @anupamaudayanga9864
    @anupamaudayanga9864 3 ปีที่แล้ว +353

    එක පාරක් බලලා තව පාරක් බලන අය කෝ..🤘❤❤

    • @ishanneranjana7480
      @ishanneranjana7480 3 ปีที่แล้ว +17

      එක පාරයි බැලුවෙ පෝන් එකත් පොලොවෙ ගැහුව

    • @user-xk1qs9wy4v
      @user-xk1qs9wy4v 3 ปีที่แล้ว

      Inno😘😘😘

    • @chanchalachanchala8659
      @chanchalachanchala8659 3 ปีที่แล้ว

      මං🙋🙋

    • @sagaraya2209
      @sagaraya2209 3 ปีที่แล้ว

      th-cam.com/video/-OY_qUrgyJg/w-d-xo.html

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว

      සාරාධා Dj Remixe සැපට නටන්න දැන්ම බලන්න 👇👇👇
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

  • @tharujay3204
    @tharujay3204 3 ปีที่แล้ว +93

    එක දවසින් Treanding වේවා..එස් වාහ් ❤ තිවා එදත් අදත් හදවතේ ගායකයා

    • @tharujay3204
      @tharujay3204 3 ปีที่แล้ว

      @MUSIC CHUTTA mawa subscribe kroth krnm

    • @sagaraya2209
      @sagaraya2209 3 ปีที่แล้ว

      th-cam.com/video/-OY_qUrgyJg/w-d-xo.html

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว

      සාරාධා Dj Remixe සැපට නටන්න දැන්ම බලන්න 👇👇👇
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว

      Nodakin

  • @dinushathushanjani4185
    @dinushathushanjani4185 3 ปีที่แล้ว +1

    Top song 😘😘😘😘

  • @ridhmifans3515
    @ridhmifans3515 3 ปีที่แล้ว +216

    මෙ සින්දුව ආසවෙන් අහන්න පුලුවන් වෙයි ලගදිම සොයි බොයිස්ලා පැරඩි එක ගහපුවම හා නැද්ද😂😂😂

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +23

    සාරධා ලස්සනයි = Like😎❤️👅
    සාරධා ගොන් = Comment 😎🤔😂
    👇

  • @yehenihirushi1530
    @yehenihirushi1530 3 ปีที่แล้ว +63

    සාරධා මරූ trending 1 wenawa kiyana aya me konata ❤

    • @slgaming143
      @slgaming143 3 ปีที่แล้ว

      th-cam.com/video/Mi1xxtINQiM/w-d-xo.html

    • @daminsuhg8708
      @daminsuhg8708 3 ปีที่แล้ว

      th-cam.com/video/Mi1xxtINQiM/w-d-xo.html

    • @vishmithadarshan9311
      @vishmithadarshan9311 3 ปีที่แล้ว

      ම්ම්

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +6

    තිවන්ක දිල්ෂාන් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️👍🙏🇱🇰😍🥰😁🤝✌️😘🤗👌🤘🤟🤙✌️👊💯😃😎

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +6

    කාලෙකට පස්සෙ නියම වැඩක් ❤️👍

  • @kavindubandara8663
    @kavindubandara8663 3 ปีที่แล้ว +122

    ඇයි රත්තරං අයියේ. Boot සිංදුම ගහන්නේ. ඔච්චර සුපිරි voice එකක් තියන්

    • @evolutime1807
      @evolutime1807 3 ปีที่แล้ว +7

      Correct bro ✔

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +7

      කියලා වැඩක් නෑ බන් 😢

    • @xcodes376
      @xcodes376 3 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත

    • @dtban2104
      @dtban2104 3 ปีที่แล้ว +4

      Siraawtma ow

    • @omarhussain6127
      @omarhussain6127 3 ปีที่แล้ว +3

      මචංලා Doller 20ක් , ඒ කියන්නේ රු.3600/= වගේ මුදලක් ALI EXPRESS එකේ Free දෙනවා...මන් මේ 4 වෙනි පාර ගන්නේ...නොමිලේ දෙනවා කිව්වට නිකං නෙවෙයි..😄😄 අපි අපේ යාලුවොන්ට ALI EXPRESS එක හඳුන්වලා දෙන්න ඕනේ..😎මේකත් ALI EXPRESS ලගේ මාකටිං වැඩක් කට්ටියව අකර්ශනය කරගන්න...😏කෙසේ වෙතත් ඒකෙන් අපිට ලාබයි..පොඩිම පොඩි වැඩයි කරන්න තියෙන්නේ😜😜මේ පල්ලෙහා තියන ලින්ක් එක ක්ලික් කරන්න තියෙන්නේ a.aliexpress.com/_mMtcV2D මේ ලින්ක් එක ක්ලික් කරහම අපි දෙගොල්ලන්ටම ඒ වාසිය අත් විඳින්න පුලුවන්..😎❤️සීමිත කාලෙකට තමා මේ OFFER එක තියෙන්නේ...ට්‍රයි කරලා බලන්න ගායිස්..FREE OFFER එකක්..❤️❤️❤️

  • @hasinikaveesha2843
    @hasinikaveesha2843 3 ปีที่แล้ว +8

    Wow ❤️ තිවංක අයියේ Song එක නියමයි👌

  • @tharusachinthana7512
    @tharusachinthana7512 3 ปีที่แล้ว +19

    මෙලෝ දෙයක් තේරුනේ නම් නෑ අයියේ...ඒත් ඔයාගෙ voice එකට නම් පිස්සු හැදෙනව.. Pi inna.adrey hamadama.lassny ❤️❤️❤️

    • @heshalasenanayaka6583
      @heshalasenanayaka6583 3 ปีที่แล้ว

      🥰😡😡😡😡🥰🥰🥰🥰🥰🥰🥰😏😏😏😏😏😏

  • @pankajajayodyao03
    @pankajajayodyao03 3 ปีที่แล้ว +5

    First one 😍

  • @DoublePointMusic
    @DoublePointMusic 3 ปีที่แล้ว +8

    මේක එනකන් බලන් හිටියෙ මන් විතරද සාරධා.රීමික්ස් එක අපෙන් චැනල් එකෙන් අහමු......

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +1

      Mn oyawa subscribe kara vidio බැලුවා ape patheth ඇවිත් subscribe කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🎷🌹👍

  • @sanjayapubudu7428
    @sanjayapubudu7428 3 ปีที่แล้ว +5

    TDK කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 😍❤

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +8

    Thiwanka aiye oyage කටහඬ හැමදාම අහන්න ආසයි සුභ අනාගතයක් හැමෝටම ආදරෙයි

  • @kokila.msamarakoon2002
    @kokila.msamarakoon2002 3 ปีที่แล้ว +324

    ජැක්සන් වගේ ඩයල් එක කෙල්ලගේ තාත්තා කියල මුල ටිකේ හිතුවේ මන් විතරද 😌

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +53

    තිවංක දිල්ශාන් ට ආදරේ කරන කට්ටිය මේ කොනට 👉💕

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +6

    ප්‍රගීත් පෙරේරාගෙ මියුසික් නම් ඉතිං කතා කරන්න දෙයක් නෑ සුපිරි.ඒකත් එක්ක තිවාගෙ වොයිස් සෙට් උනාම🙈

    • @praveen3137
      @praveen3137 3 ปีที่แล้ว

      බනින්නෙ නැතුව පුළුවන්නම් විතරක් සබ් එකක් දෙන්න ඔයාට ගොඩක් පිං තව සබ් 60 ක් ඕනෙ සබ් 1000 ගන්න ඒ ටික ගන්න රත්තරන් හදවත් තියන මගේ යාළුවෝ සබ් එකක් දෙන්න ස්තුතියි
      බල කිරිමක් නෙවේ ඉල්ලිමක් බලාපොරොත්තුවක් ඉටු කර ගන්න සබ් 1000 ගන්න මේ ලින්ක් එක.. 👇👇😍😍 th-cam.com/channels/ux_In9QEEFSFKlmFq1iGKA.html

  • @piyumalsamuditha9033
    @piyumalsamuditha9033 3 ปีที่แล้ว +14

    තිවංක අයියෙ ඔයාට ජය වේවා අපිට තව සින්දු ඕනි හොදේ

  • @pramishkapeiris
    @pramishkapeiris 3 ปีที่แล้ว +11

    ජයවේවා තිවංක අයියා,ප්‍රගිත් අයියා, හර්ශන අයියා, නවින් අයියා ❤️❤️❤️

  • @dasuwa__official3379
    @dasuwa__official3379 3 ปีที่แล้ว +93

    මෙක සතියේන් 1M+ එනවා

    • @ishanneranjana7480
      @ishanneranjana7480 3 ปีที่แล้ว +13

      ඔව් ඉතින් හරයක් නැති දේවල් නෙ අපේ උන් රස කරන්නෙ

    • @dasuwa__official3379
      @dasuwa__official3379 3 ปีที่แล้ว +3

      @@ishanneranjana7480 හරි මහත්තයා ඔයා එහෙනම් හරයක් තියන දෙයක් හොයලා කින්න අපි එන්නම් බලන්න ලංකාවේ ඉන්න බාගෙට බාගයක්ම කරන්නෙ උඩට යන්න යන එකාව අදින්න හදන එකයි

    • @1stlightmusic150
      @1stlightmusic150 3 ปีที่แล้ว

      Aniwarayenma

    • @1stlightmusic150
      @1stlightmusic150 3 ปีที่แล้ว +1

      @@ishanneranjana7480 daksha thawaya agaya karanna. Wereddak thiyanawanm kiya yuthui namuth boruwata wiwechanaya kirima weradi. Weraddak kiwwanam 🙏🙏🙏🙏🙏🙏

    • @gayanisuru8165
      @gayanisuru8165 3 ปีที่แล้ว

      Aniwa ithin,tdkne

  • @manojmass5272
    @manojmass5272 3 ปีที่แล้ว +35

    තිවා පනක් තමයි ඉතින් ආදරෙයි බොක්ක ම්ං දෙමල .සුපිරියක් song එක teding තමයි ඉතින් ලොවෙත්

  • @d.sgaming7334
    @d.sgaming7334 2 ปีที่แล้ว +3

    ඒක පට්ට සුපිරි යක් තිවංක අයියා ♥️MY Favorite singer love you කට හඩ නියමයි සුපිරි සුපිරි

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 3 ปีที่แล้ว +54

    ආවා ආවා සාරදා 😍😍😍😍😍අප්පා හෙන කාලයක් ගියානේ😁😁😁

    • @lasinduimesh7730
      @lasinduimesh7730 3 ปีที่แล้ว +1

      👌👌👌

    • @daminsuhg8708
      @daminsuhg8708 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Mi1xxtINQiM/w-d-xo.html

    • @ZeonVibez
      @ZeonVibez 3 ปีที่แล้ว

      සාරාධා ඩිජේ එක උනුවෙන්ම 👇👇👇
      th-cam.com/video/CmLe9XeJIbw/w-d-xo.html

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +60

    Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ 🖤
    👇

    • @thiwankadilshantdk4024
      @thiwankadilshantdk4024 3 ปีที่แล้ว +3

      ❤️🙏🏽

    • @SlMemory
      @SlMemory 3 ปีที่แล้ว +1

      @@thiwankadilshantdk4024 අම්මේ තිවා ආදරෙයි ගොඩාක් 🖤

    • @SlMemory
      @SlMemory 3 ปีที่แล้ว +1

      @@kawadilanka8829 boru epa ban

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +1

      @@SlMemory comment kara balanna සහෝදරයා

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Sl memory jaya වේවා

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 3 ปีที่แล้ว +8

    Congratulations ඒක මරු ආහ් 😊❤️

  • @shanuishara9433
    @shanuishara9433 3 ปีที่แล้ว +1

    patta bn kiyala wadak naaaaa
    thawa danna sindu meka maru

  • @kaveeshavlogs2924
    @kaveeshavlogs2924 3 ปีที่แล้ว +15

    තිවන්ක අයියේ ඔයානම් පිස්සුවක් ඕයී 😜 පිස්සු හැදිලා ඉන්නේ අපී ❤❤ බුදු සරණයි ජයවේවා 💪

    • @sayurinisansala3465
      @sayurinisansala3465 3 ปีที่แล้ว

      😍😎😘😗👄💋❤️❤️❤️❤️❤️❤️💋💋💋💋👄👄👄👄

  • @user-xk1qs9wy4v
    @user-xk1qs9wy4v 3 ปีที่แล้ว +241

    කව්ද බැලුවේ අන්තිමටික කෝ කියලා 😜😜😵😵💕

  • @දිනේෂ්විමුක්ති
    @දිනේෂ්විමුක්ති 3 ปีที่แล้ว +20

    සිංදුව ගොඩක් ලස්සනයි මල්ලි ආඩමිබරයි දිවුලපිටියේ පුරවරයෙන් බිහිවුණු දක්ෂ ගායකයෙක් හැමදාමත් ඔය හඩට ගොඩක් ආදරෙයි

  • @koriyantiktok8725
    @koriyantiktok8725 2 ปีที่แล้ว +1

    Lassana thiwanka aiya aluth sinduwath patta...oya thamai hofatama karala thiyenne

  • @kusalvijayantha2821
    @kusalvijayantha2821 3 ปีที่แล้ว +8

    sinduwa 2prkt wadiya ahpu aya ko💞🔥

    • @kavimadu635
      @kavimadu635 3 ปีที่แล้ว

      Uba wage ponnayo ahanne

  • @sangeethdranmars4680
    @sangeethdranmars4680 3 ปีที่แล้ว +8

    තිවන්කට ආස අය කෝ බලන්න ❤️😍

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว +1

      කැමති නම් අපේ පැත්තටත් ඇවිත් like එකක් දාගෙන යන්න❤️

  • @Sachini.nimeshika
    @Sachini.nimeshika 3 ปีที่แล้ว +12

    Trending 1😍❤️