මාව එදා කැපෙනවා කියලා දැනගෙනමයි මන් හිරු වේදිකාවට ගොඩ වුණේ Thiwanka Dilshan | Langa lagatama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

ความคิดเห็น • 993

  • @Dilacreations.
    @Dilacreations. 2 ปีที่แล้ว +436

    හිරැස්ටා එකේ තිවංකට දුන්න මනාපයට සාදාරනයක් කරා අපේ තිවා ආදරේයි ❤️🤗

  • @umayangiinosha2051
    @umayangiinosha2051 2 ปีที่แล้ว +102

    තිවංක හිරු වේදිකාවෙන් කැපුනට අපේ ආදරෙන් කවදාවත් එයාව වට්ටන්න බැ හදවතේ ගායකයා පට්ට හැමදාම ආදරෙයි ❤️❤️❤️

  • @lahirusampath4604
    @lahirusampath4604 2 ปีที่แล้ว +35

    තිවංක කියන්නෙ මගෙ හදවත් ගායකයා හැමදාමත් මම ඒ voice එක ආගමක් වගෙ අදහවුවා මට මගෙ ජීවිතය දැක්ක නිහතමානීව ගායකයා මගෙ හිතෙ උඩින්ම ගායකයා මම අදහන තමයි ආදරෙයි හැමදාමත් ඒ තැන කාටවත් දෙන්න බැ දෙන්නෙත් නැ ගන්නත් බැ මගෙ හීනයක් එයා කවදක හරි හම්බෙන එක මගෙ සිංගීත ජිවිතේ එකම වීරය කිවුවා නම් මම හරි මට ඒ ආදරෙ කියලා නිම කරන්න බැ ඒ තමයි ආදරෙයි අයියෙ 🙏🙏😥❤🖤

  • @ayeshisewwandi8040
    @ayeshisewwandi8040 2 ปีที่แล้ว +30

    තිවoක නිසා තමයි හිරු ස්ටාර් බැලුවේ ....😍❤️
    තිවා කැපෙන දවසේ අපෙත් ඇස් වල කදුලු ....
    ඒත් අද ඉන්න තැන දැක්කාම පුදුම සතුටුයි..
    එදත් ආදරෙයි අදත් ආදරෙයි හෙටත් ආදරෙයි ..❤️❤️❤️😍😍😘

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +237

    අපේ දිවුලපිටියෙ ගැම්ම ආදරෙයි හැමදාටම හදවතින්ම ❤️🇱🇰🙏

    • @udarajanith2089
      @udarajanith2089 2 ปีที่แล้ว +2

      ඒ උනාට දැන් මෙහෙනෙ ඉන්නෙ😋

    • @udarajanith2089
      @udarajanith2089 2 ปีที่แล้ว +2

      ඇඹිලිපිටියෙ

    • @adeeshalakruwan4609
      @adeeshalakruwan4609 2 ปีที่แล้ว +1

      @@udarajanith2089 thiwanka embilipitiyeda inne dn

    • @udarajanith2089
      @udarajanith2089 2 ปีที่แล้ว

      @@adeeshalakruwan4609 embilipitye kiuwata embilipityema newei morakitiye inne.

    • @kalhariliyanage1260
      @kalhariliyanage1260 2 ปีที่แล้ว

      🤗🤗

  • @hashivlogs3313
    @hashivlogs3313 2 ปีที่แล้ว +112

    දක්ෂයෝ කැපුනත් මිනිස්සුන්ගෙ කර මතින් ආයේ උඩටම එනව ❤️❤️✔✔

  • @amaliiii8918
    @amaliiii8918 2 ปีที่แล้ว +34

    Hiru star කියලා එකක් තියෙනවා කියලා දැනගත්තේත් Thiwanka (TDK) ගෙන්.Thiwanka නිසා තමා අදටත් Hiru star බලන්නෙ❤සුපිරි කොල්ලෙක්💕voice එකත් supiri❤️

  • @gunathilakagiruwage7760
    @gunathilakagiruwage7760 2 ปีที่แล้ว +47

    තිවංක අයියා තමා ආසම ගායකයා 😌❤️...හිරුස්ටාර් එකෙත් ඉදියා හොදම ගායකයා❣️❣️

    • @duliyazer
      @duliyazer 9 หลายเดือนก่อน

      Yep

  • @user-kf8ux4ws7v
    @user-kf8ux4ws7v 2 ปีที่แล้ว +39

    මහවරුසාවේ බස් නැවතුම්පොළ අයිනට වී හිදිමින් ❤🥺
    ඔබට තුරුලු වී ආලය කල හැටි මතකයි කඩිසරයෙන් 🥺☝
    ගෙව් ඒ ආදර කාලය අමතක නෑ 🥰
    අදටත් මට ඔබ අමතක කරන්න බෑ 🤗

  • @dilankularathna7651
    @dilankularathna7651 2 ปีที่แล้ว +114

    #ශාන්_පුතා කොල්ලෝ කෙල්ලෝ උබට තියන ආදරේ බලපන් ඩෝ,අදරෙයි අපේ එකා.shan putha ❤️

  • @user-yk6px3od3d
    @user-yk6px3od3d 2 ปีที่แล้ว +48

    ඒ දවස් වල හිරුස්ටා එකෙ පිස්සු වෙන් ආදරෙ කල වරිතයක්....❤❤❤❤

  • @noname-bd4lu
    @noname-bd4lu 2 ปีที่แล้ว +21

    තිවංක අයියා 🙂🇱🇰🌈 සංගීත ලෝකයේ සුපිරිම වැඩ කරුවෙක් බුදු සරණයි අයියේ 🙏🙏🙏

  • @sachiniashinsani9293
    @sachiniashinsani9293 2 ปีที่แล้ว +116

    තිවංක අයියගෙ මතක අමතකයිලු සිංදුවට කැමති අය කෝ

  • @malindunethmika6272
    @malindunethmika6272 2 ปีที่แล้ว +98

    තිවන්ක හිරු ස්ටාර් වෙදිකාවේ ආදසම ගායකයා.....♥ තිවන්ක අයියා නිසා තමය්ක් හිරු ස්ටාර් බලන්න ගත්තෙත්..ආදරෙයි තිවන්ක අයියේ...තෑන්ක්ස් කෝනාර අයියේ තිවන්ක අයියව මේ වැඩසටහනට සම්බන්ද කරගත්තට

    • @ushan9882
      @ushan9882 2 ปีที่แล้ว

      Me math ane man thiwage poto ekak dala t sart ekakuth heduwa

    • @අලියා
      @අලියා 2 ปีที่แล้ว +1

      Ow 😍

    • @janakasandaruwan1443
      @janakasandaruwan1443 2 ปีที่แล้ว +1

      මාත්

    • @sriyakanthisuramyalatha2881
      @sriyakanthisuramyalatha2881 2 ปีที่แล้ว

      මෙියා තමයි එදා පලවෙිනියා අඝාදාරනේයක් එයාට එදා කේරැවො හොදම කේනා එදා

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +25

    Thiwanka Ayya... Hiru star උනු අයට වඩා..ඔයාගේ song වලට කවුරුත් කැමති.. එවා අහන්න අහන්න ආසයි.. කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ.. කෝනාර අයියා මේ වගේ දේවල් තව තවත් කරන්න ලැබෙන්න ශක්තිය ලැබේවා.. ඔයාලා දෙන්නටම බුදු සරණයි ..ජේසු පිහිටයි ♥️♥️♥️🙏.........(Shan Ayyawath gennako...)😌

  • @thisuruvideo5422
    @thisuruvideo5422 2 ปีที่แล้ว +24

    බනින අයටත් ආදරේ කරන කොල්ලෙක්😥තිවංක අයියට හරියනව ශුවර්.කෝනාර අයියෙ මිනිස්සුන්ට දෙන ආදර්ශ උතුම්.ගොඩක් පින්

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 2 ปีที่แล้ว +66

    තිවoක අයියා වචන දෙකක් නෑ සුපිරිම ගායකයෙක් ජයවේවා ❤️💪

  • @livemusic6969
    @livemusic6969 2 ปีที่แล้ว +15

    ඉතාම නිහතමානී ගායකයෙක්..❤️ ආදරෙයි තිවංක අයියේ..❤️😘❤️

  • @dilanigunawardana334
    @dilanigunawardana334 2 ปีที่แล้ว +9

    තිවන්ක ❤️❤️අපි අදරෙයි ❤️❤️ඔයාට තියෙන්නේ කලාතුරකින් පිහිටන කටහඩක්.සුබ පතනවා ඔයගෙ අනාගතයට.

  • @tharushadilshan4487
    @tharushadilshan4487 2 ปีที่แล้ว +480

    තිවංකවයි කෝනාරවයි අදුරගන්න බෑ දෙන්නම එක වගේ බන් 🤣🤣🤣

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว +8

      අනේ යාලු අපිටත් සප් එකක් දෙනවකෝ පන්සීය යන්න 😃👍

    • @menuragura
      @menuragura 2 ปีที่แล้ว +15

      Kannadi dekak daaganin bn 🙂💔

    • @tharushadilshan4487
      @tharushadilshan4487 2 ปีที่แล้ว +5

      @@menuragura sira dennam eka wage

    • @nadunadithya2699
      @nadunadithya2699 2 ปีที่แล้ว +8

      ඔච්චර පොට්ටයි ද බන් 😹😒

    • @kumududuni8229
      @kumududuni8229 2 ปีที่แล้ว +8

      සිරාවට නේ දෙන්නම එක වගේ 🤟❤

  • @jeewanthijayawardhana5946
    @jeewanthijayawardhana5946 2 ปีที่แล้ว +29

    දුන්න මනාපයට සාධාරණයක් කල එකම ගායකයා👌

  • @husmaproduction722
    @husmaproduction722 2 ปีที่แล้ว +53

    ආදරනීය චරිතයක්.බලාපොරොත්තු උනු අවංක චරිතයක්.මාධ්‍ය කරනය කොහොමවෙතත් හදවත් සොරාගත් කලාකරුවෙක්.කෝනාර අයියට tnx.දෙන්නගෙම වැඩ කටයුතු සාර්තක වෙන්න ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි දෙවිපිහිටයි ජේසු පිහිටයි ...

  • @saradayahampath7806
    @saradayahampath7806 2 ปีที่แล้ว +20

    අනිවා තිවංක අයියා තමයි අපිට අංක 1..හිරුස්ටාර් එකේ කියපු හැම සින්දුවක්ම හදවතටම ගායනා කලා..හරිම ලස්සනයි හැමදාම වෝට් කලා..ඒ වගේම ඔයාගෙ මං පරක්කු නෑ සාරදා කියන සින්දුව පට්ට..හැමෝම මට ඔය සින්දුව එවනවා..මගෙ නමත් සාරදා නිසා..ඉදිරි ගමනට සුභ පතනවා අයියා ❤

  • @dilukshasandaruwan5652
    @dilukshasandaruwan5652 2 ปีที่แล้ว +59

    ආදරය පුලුවන් මනුස්සයෙක් ජිවතය ලස්සන ,කරන්නේ ත් විනාශ කරන්නත් අයියේ ඔයාගේ ආදරය තමයි ඔයාට හයියක් වුනේ ❤✔✔

  • @lakshanfernando3324
    @lakshanfernando3324 2 ปีที่แล้ว +22

    ❤චාමර අයියා වගේම නිහතමානී සරල ගායකයෙක්😍❤ ආදරෙයි

  • @samainamaheshwari4222
    @samainamaheshwari4222 2 ปีที่แล้ว +2

    තිවංක දිල්ශාන්.මං ආසම ගායකයා.ඒ කටහඩ නම් කියල වැඩක් නෑ.Thanks කෝණාර අයියේ තිවංක අයියව ගෙනාවට.දෙන්නටම ජය වේවා¡¡

  • @diniduwelagedara4500
    @diniduwelagedara4500 2 ปีที่แล้ว +48

    කෝණාර මචං උබ මෙච්චර කාලෙකට ගෙන්නපු ආසාවෙන් බලපු සුපිරි චරිතයක්... 😍 #තිවා ආදරෙයි...දැකපු නිහතමානීම පට්ට පොරක් ❤️

  • @supunchandana2344
    @supunchandana2344 2 ปีที่แล้ว +5

    තිවන්ක අයියේ ඔයා හදවතේ කෙනෙක්. තව ඉස්සරහට යන්න. අපි ඉන්නව ඔයා එක්ක. ඔයාගෙ කටහඩ ආගමක් වගේ... ඒක පිස්සුවක්💪. බුදුසරණයි අයියේ ඔයාට.❤️

  • @dilhanidil3070
    @dilhanidil3070 2 ปีที่แล้ว +59

    හිරු ස්ටාර් වෙන්නම ගිය චරිතයක්.අපිත් දැනගත්තා කැපුන නෙමෙයි කැපුව කියල.අදටත් සාරිතා බුලෙයා අහෙනකොට මතක් වෙන්නෙ තිවන්ක.original සින්දුවට වඩා තිවන්ක කියනකොට තමයි අහන්න ආස.

  • @sujithamalfenendo491
    @sujithamalfenendo491 2 ปีที่แล้ว +4

    හිරුස්ටා බලන්න ගත්තෙ තිවන්ක අයියගෙ තරහා වෙලා හිත හඩවාලා ඔයා. ඒ සින්දුවෙන් පස්සේ 😍

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 2 ปีที่แล้ว +125

    දක්ෂ අය කපන එකම තමයි අපේ රටේ උන්ගෙ විදිහ කොහොමත් 🙂

  • @pavithraamarasingha4559
    @pavithraamarasingha4559 2 ปีที่แล้ว +13

    ලංකාවේ මැණිකක් තමා තිවංක අයියා හැමදාම ආදරෙයි ❤️

  • @ramsaraniranu5198
    @ramsaraniranu5198 2 ปีที่แล้ว +11

    තාමත් Hirustar වේදිකාවෙ තිවංක අයියට ගහන්න Voice එකක් නෑ වස්තූ ❤️😍❤️😍❤️

  • @getastar2382
    @getastar2382 2 ปีที่แล้ว +6

    කෝනාර මල්ලිත් konde පාට කරලා hitiyanam .දෙන්නම nibullu වගේම තමයි ...මාර ගැළපීමක් .අපි adarai.ඔයාලා දෙන්නටම .බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurika944
    @chathurika944 2 ปีที่แล้ว +9

    ආසම චරිත 2ක් 🥺❤️
    තිවන්ක & ශාන් පුතා 🥰❤️

  • @shashindumadushan5416
    @shashindumadushan5416 2 ปีที่แล้ว +47

    ඉන්දියාවේ හිටිය නම් මේ කටහඩ මේ වෙද්දි ඉන්න තැන හිතාගන්න බෑ.අන්තිමට කියන හිංදි song එක repeat කර කර ඇහුවා...පිස්සුවක් මේකා විනාසකාරී 😘😘... ඒ වගේම කෝණාර අයියේ ඔයත් ලස්සනයි...දෙන්නම twins la වගේ

  • @tharushanimesh4254
    @tharushanimesh4254 2 ปีที่แล้ว +16

    තිවංක කියන්නෙ නමක් නෙවේ 𝒃𝒓𝒂𝒏𝒅 එකක් ❤️‍🔥

  • @SL-og6wh
    @SL-og6wh 2 ปีที่แล้ว +5

    තිවංක දිල්ශාන් කියන්නේ මම දැක්ක පට්ට ගායෙකයෙක්

  • @shavindu1758
    @shavindu1758 2 ปีที่แล้ว +111

    අම්මො කෝණාර අයියේ....ගොඩක් දේවල් දැනගත්තා...සුපිරියක් අහ්❤🔥

  • @nethmiamasha2264
    @nethmiamasha2264 2 ปีที่แล้ว +9

    හිරුස්ටාර් නොවුනත් හදවතේ ගායකයා
    ආසම වොයිස් එකක්❤❤

  • @ksshanaka9677
    @ksshanaka9677 2 ปีที่แล้ว +9

    ආදරණිය චරිතයක් ගෙනාවට ස්තුතියි. පට්ට ආදරෙයි තිවා. TDK

  • @pcguid3006
    @pcguid3006 2 ปีที่แล้ว +8

    අහින්සක .වැදගත්,කැපවිමෙන් වැඩකරන කෙනෙක්...ජිවිතයට ගොඩ්ක් දෙවල් ලබාගත්තා ..konara aiye👌

  • @lisibabe1564
    @lisibabe1564 2 ปีที่แล้ว +4

    ඒ කටහඬ නම් පිස්සුවක් අප්පා ආදරෙයි අයියේ pi ..bs

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 2 ปีที่แล้ว +6

    හරිම නිහතමානී චරිතයක්.සරල වෙන්න වෙන්න හදවත ලස්සනයි.ආදරෙයි අයියේ.ඉදිරියටම යන්න.ඔයයි ශාන් අයියයි තමයි අපේ හදවතේ ඉන්නේ 😍❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +72

    තිවන්කයට ආදරේ මම විතරද😍🙂👍🤟
    👇

  • @lakshansanjeewa3480
    @lakshansanjeewa3480 2 ปีที่แล้ว +5

    කෝණාර අයියගෙ voice එකෙන් තිවංක අයියගෙ සිංදුවක් අහන්න ආසයි...😊😊😊..... ආස අය මේ කොනට.👈

  • @nadeeshasamaraweera7671
    @nadeeshasamaraweera7671 2 ปีที่แล้ว +27

    හිරුස්ටනම් තිවංක මල්ලි thamai. ❤❤

  • @adeeshasheshan8154
    @adeeshasheshan8154 2 ปีที่แล้ว +7

    පට්ට නිහතමානී චරිතයක් තිවන්ක අයියනම්❤️
    ඉල්ලීමක් තියේ කෝණාර අයියේ 😇

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +3

    මහවරුසාවේ එක තිවංකගෙ කටහඬින් ඇහුව දවසෙ ඉඳලම ආසම වොයිස් එකක්

  • @itsme_-zg4py
    @itsme_-zg4py 2 ปีที่แล้ว +6

    මං ආසම ගායකයෙක් තමයි තිවංක කියන්නෙ ජයවේවා🙂

  • @rashmikeshani9918
    @rashmikeshani9918 2 ปีที่แล้ว +3

    අන්තිමට කියපු හින්දි සින්දුව නම් පට්ට 🌸🌸

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +22

    තිවංකයි 💚 කෝණාරයි දෙන්නම එක වගේ 💖❤️‍🔥

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 2 ปีที่แล้ว +5

    අම්මෝ තිවා අය්යෙ ඒකනම් ඇගට වැදුනා .සුපිරි චැටක් 😍😍😍🙏.දවසින් දවස ජනප්‍රිය වෙන්න ඕනෙ.ජාත්‍යන්තරේටම යන්න ඕනෙ .ජය 🙏😍😍

  • @kavishkasankalpa1528
    @kavishkasankalpa1528 2 ปีที่แล้ว +15

    කෝණාර අයියේ ශාන් පුතාවත් ගෙන්වමු.
    ජය වේවා🙏❤️

  • @kavinduthennakoon1298
    @kavinduthennakoon1298 2 ปีที่แล้ว +125

    දෙන්නාම එකවගේ පේන කට්ටිය කෝ 😁👌🖤

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 2 ปีที่แล้ว +30

    තිවා මාර කොල්ලෙක්.. හසංගි අක්කා ගැන කිව්ව විදිය එයා ..මට මතකයි හිරැ එකෙන් අයින් වෙලා ඊ⁣ට පස්සෙ ලයිව් එකෙදි එයා හසංගි අක්කා ගැන කිව්වෙත් මෙ වගෙම ආදරෙකින් ❤🙈 සතුටින් ඉන්න ❤😍😘

  • @pasi_boy_official7583
    @pasi_boy_official7583 2 ปีที่แล้ว +16

    TDk 😍❤️ හිරු star බලපු ප්‍රදානම හේතුව , hiru star vote කරපු එකම ගායකයා ❤️ ආදරෙයි TDK ❤️😍

  • @hirunuudara6297
    @hirunuudara6297 2 ปีที่แล้ว +26

    සිසන් වන් හදවතේ ගායකයා♥️

  • @nimeshaprasadi5357
    @nimeshaprasadi5357 2 ปีที่แล้ว +15

    තිවන්ක කියන්නේ සුපිරි මෑන් කෙනෙක්

  • @madushkanadeshan8859
    @madushkanadeshan8859 2 ปีที่แล้ว +6

    ආදරෙයි තිවංක අයියා ❤️😘😘 හිරු ස්ටාර් බැලුවෙ ඔයා නිසා එදායින් පස්සෙ බැලුවෙ නැ ලස්සනයි සින්දුව ඔය වගෙ සින්දු කරන්න බුදු සරණයි ..❤️
    කෝණර අයියා ස්තුතියි ❤️😘😘🙏

  • @LC-kx7jc
    @LC-kx7jc 2 ปีที่แล้ว +13

    කුලියාපිටියේ එකෙක්වත් උබට වචන කිව්වේ නෑ අදටත් උබ සිංදු 5 කියපු එවා මම අහන්නෙ ආදරේ උබට පැලෙන්න

  • @thusithamadushan9222
    @thusithamadushan9222 2 ปีที่แล้ว +7

    ඒ සිනාව ගොඩක් නිහතමානී වගේම බොරු නොවන ඇත්ත හිනාවක්. ඒ හිනාව ගොඩක් දේවල් කියනවා. ඔලුවෙන් ඉන්නව, මන් පොරක් කියන එක දැක්කෙම නෑ ම්න් නම්. අපිට නම් පොරක්. ආදරෙයි තිවන්ක අය්යේ. බනින රසිකයො ගැන මෙහම හිතනව කියන්නෙ.හැමෝම මෙහෙමනම් artist ල.

  • @madhushani3555
    @madhushani3555 2 ปีที่แล้ว +6

    සිසන් ටිකට් එකේ සින්දුව ගොඩාක් ලස්සනයි තිවංක අයියා කියනවා 🎧❤️😌

  • @tharushadilshan4487
    @tharushadilshan4487 2 ปีที่แล้ว +22

    තිවංක මරු

  • @chathuranga7570
    @chathuranga7570 2 ปีที่แล้ว +15

    තිවා ගැම්මක් තමා කොණාර අයියෙ නියමයි තිවාව ගෙනාවට.💓💯

  • @user-dg6fz1ur5k
    @user-dg6fz1ur5k 9 หลายเดือนก่อน +2

    මේ වෙනකම් හිරැස්ටා හිටපු හොදම ගායකයෙක් 😊❤❤

  • @hashaniperera5141
    @hashaniperera5141 2 ปีที่แล้ว +7

    වටිනවා තිවංක අයියව ගෙනාපු එක❤️‍🔥කෝනාර අයියගෙ හොද ෆෑන් කෙනෙක් මම,❣️

  • @supuniperera4969
    @supuniperera4969 2 ปีที่แล้ว +9

    තිවංක අයියා❤️.... Thanks කොනාර අය්යේ..
    හදවතේ අපේ ගායකයා ❤️🥺TDK

  • @Dinethma2162
    @Dinethma2162 2 ปีที่แล้ว +17

    TDK කියන බෑරෑන්ඩ් එකට මාර ආදරේයි ❤️

  • @kaveeshanaveen4113
    @kaveeshanaveen4113 2 ปีที่แล้ว +8

    ජිවිතෙ ගොඩක් අය ජය අරන් තියෙන්නෙ ගෙදරින් කැමති තිරනයක් ගන්න දුන්න හින්දා 😊💓

  • @ymgaming2002
    @ymgaming2002 2 ปีที่แล้ว +6

    ඒ කාලේ තිබ්බ ආදරේ තාම ඒ විදියටම තියනවා

  • @niroshimawalgama4600
    @niroshimawalgama4600 2 ปีที่แล้ว +11

    අපේ තිවංක ...😍. ආදරේයි හැමදාම 😍😍😍😍

  • @thisuruvideo5422
    @thisuruvideo5422 2 ปีที่แล้ว +296

    ශාන් පුතාත් ගෙන්නන්න කෝණාර අයියේ...😍

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว +8

      අනේ යාලු අපිටත් සප් එකක් දෙනවකෝ පන්සීය යන්න 😃👍

    • @pathumdilshika6347
      @pathumdilshika6347 2 ปีที่แล้ว +5

      Shan පුතව ඔනි 🥺

    • @user-iu6ou2pm4u
      @user-iu6ou2pm4u 2 ปีที่แล้ว +4

      අනේ ඔව් 😁

    • @shasiameera2447
      @shasiameera2447 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම genna shan putha

    • @tharangapathinayakagmailcom
      @tharangapathinayakagmailcom 2 ปีที่แล้ว

      ගෙමු

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +32

    අයියයි මල්ලී වගේ 😍😍

  • @kaweeshashehani1977
    @kaweeshashehani1977 2 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා සහා හදවතේ නිවේදකයා එකම තෙනින් 🔥💜️

  • @nipunlakmal1179
    @nipunlakmal1179 2 ปีที่แล้ว +15

    අඩෝ කොනාර අයියේ ඉලගට ශාන් පුතා ගෙන්නමු ගැම්මටම ආදරෙයි තිවන්ක අයියේ ශාන් අයියේ ආදරෙයි ජයවේවා කොල්ලො දේන්නටම අනාගතය සුබමවේවා

  • @jeewanthijayawardhana5946
    @jeewanthijayawardhana5946 2 ปีที่แล้ว +5

    Wow, මම ආසම ගායකයා❤

  • @paminduvimansa5556
    @paminduvimansa5556 2 ปีที่แล้ว +22

    එදා ඉදන්ම ආස චරිතයක් ❤️

  • @i.dhettiarachchi1617
    @i.dhettiarachchi1617 2 ปีที่แล้ว +14

    තවන්ක අයියා සුපිරි ❤️❤️❤️😍❤️

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +20

    හදවතේ ගායකයා 🥺♥

  • @chathuudayanganee4486
    @chathuudayanganee4486 2 ปีที่แล้ว +9

    තිවන්ක අයියා ආදරෙයි හැමදාම හොද ගමනක් යන්න සුභ පතනවා!! ❤️🔥🤟

  • @dilan_official4259
    @dilan_official4259 2 ปีที่แล้ว +4

    තරග වලින් පළමු තැන නොගත් මිනිස්සුන් ගේ හදවතේ පළමු තැන ගත් සුපිරි තරුවක් බන් තිවංක ඔබ.........😍😍❤️❤️❤️ එදා තිබ්බ ආදරෙ තවමත් එහෙම් මමයි...තිවෝ.............😍😍😍❤️❤️❤️❤️

  • @nadeemanamendra948
    @nadeemanamendra948 2 ปีที่แล้ว +26

    ඔයාව අපිට අමතක වෙන්න නොදී අපි වෙනුවෙන් ගීත ගායනා කරාට ගොඩක් ස්තූතී තිවංක අයියේ.....❤️ සතුටුයී ඔයා ගැන. සුබ පතනවා ඔයාගෙ අනාගතේට.

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 ปีที่แล้ว +1

      konara malli oyage chanlta godak adarei. awama chanal1a thamai. b.s.a

  • @arunalakmal4854
    @arunalakmal4854 2 ปีที่แล้ว +3

    Thivanka . My lover singer ...Good luck ❤️❤️❤️💪

  • @eranga26
    @eranga26 2 ปีที่แล้ว +5

    තිවන්ක අයියා ඔයා හිරු ස්ටාර් එකෙන් කැපුන දවසෙ පට්ටම අවුල් ගියා එදා මන් ටී වි එක දිහා බලන් කීවෙ කපපු ඔක්කොටම පේන්න හොද වැඩක් කරපන් කියල... ඒ වගේම අද ඔයා සුපිරි චරිතයක් ඔයාගෙ හැම සින්දුවකටම පට්ට ආදරෙයි ඉස්සරහටත් හොද වැඩක් කරමු තිවන්ක අයිආ ආදරෙයි ❤️❤💪

  • @prabathroshan7721
    @prabathroshan7721 2 ปีที่แล้ว +18

    ආසම චාරිත දෙකක් 😍❤️

  • @turlyprasantha4177
    @turlyprasantha4177 2 ปีที่แล้ว +33

    සීසන් වන්, අපේ එක මංගල නෙවෙයි තිවන්ක

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว +18

    අලුත් සින්දුව් පට්ටයී ඔයා තමයී හිරූ එකේ අසම

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 2 ปีที่แล้ว +18

    තව සින්දු ටිකක් කිව්වා නම් කියලා හිතුනා ඒ කටහඩ නම් සමවැදිලා අහන් ඉන්න පුලුවන් ❤️

  • @niroshalakmali6480
    @niroshalakmali6480 2 ปีที่แล้ว +17

    තිවා අයියා කැපුන දවසේ අඩපු තරම්...මා වෙනුවෙන් නූපන් කුමරී සිංදුව අහා අහා සති ගානක් ඇඩුවා...ආයේ දකින්න නෑනී හිරු එකෙන් කියලා...❤️

  • @Imaa1703
    @Imaa1703 2 ปีที่แล้ว +41

    දෙන්නම එක වගේ බොලේ 😅 මරු ඈ... සුපිරි.. ජයෙන් ජය සහෝ 🙏

  • @rehan_max1536
    @rehan_max1536 2 ปีที่แล้ว +2

    #hirustar උම්බලා miss කරා බන් සුපිරි වෙඩ්ඩෙක්ව | දැන් තිවන්ක හදේ | සංතෝසයි ❤️

  • @n.m.prabathmadusanka5573
    @n.m.prabathmadusanka5573 2 ปีที่แล้ว +3

    Thiwa aiyai konara aiyai dennama eka wage...hiru star wenawata godak asawen hitiye...adarei dennatama❤️❤️❤️

  • @Chandifernando7031
    @Chandifernando7031 2 ปีที่แล้ว +20

    මගෙත් ආසම චරිතයක් හිරු ස්ටාර් එකෙන් කැපුනම දුකත් හිතුනා සුබ පතනවා අනාගතය සාර්ථක වේවා කියලා 🙏❤️
    කෝනාර පුළුවන් නම් ටික් ටොක් හර්ශ ගේන්න .. ඒ වගේ සැබෑ දක්ෂයෙක් අදුන්නල දුන්නොත් ඔයාටත් ඒකෙන් පිනක් ලැබේවි🙏

  • @richzr6919
    @richzr6919 2 ปีที่แล้ว +13

    පට්ටම ආසම චරිතයක්👍😍

  • @seuwandisamarakoon3302
    @seuwandisamarakoon3302 2 ปีที่แล้ว +3

    My favourite singer ❤️🧡💜tdk

  • @LookWorldSL
    @LookWorldSL 2 ปีที่แล้ว +12

    හදවතින්ම ආඩම්බර වෙනවා ❤️ තිවක්කගේ මහ වරුසාවේ කවර් එක ඉස්සෙල්ලාම දැම්මේ අපේ චැනල් එකෙන් වීම වගේම තිවන්කගේ වැඩිම කවර්ස් දාල තියෙන්නෙත් අපි වීම. ❤️🌹 සුභ පතනවා ඔබ දෙපලටම ❤️

  • @sasinduchethana134
    @sasinduchethana134 2 ปีที่แล้ว +2

    Thiwanka aiyage interview ekak karanakanmai balan hitiye .....thank you konara aiya....

  • @sathsararumesh9274
    @sathsararumesh9274 2 ปีที่แล้ว +5

    තිවා කැපෙන දවසේ අපෙත් ඇස් වල කදුලු ....
    ඒත් අද ඉන්න තැන දැක්කාම පුදුම සතුටුයි..
    එදත් ආදරෙයි අදත් ආදරෙයි හෙටත් ආදරෙයි ..❤️❤️❤️😍😍😘
    4

  • @hansi694
    @hansi694 2 ปีที่แล้ว +2

    Thiwanka ayya man asama hiru star one eke 🤟😍hadawathata danena voice ekk🔥adarei💣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤