Rz250R 1984😱අවු:28 කට පස්සේ හුස්ම දුන්නේ gift for me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2022
  • 1984: New colorings and new model (one with integral fairing) for Japan (1 year earlier than for Australia...). New instrument console with electronic RPM tachometer , new swingarm, new front fork, new brake calipers with opposed pistons, new fender, new front light, new indicators. In Japan, the bottom of the fairing was not sold as serial equipment but was an option ! For Japan, new pipes with removable baffle/end cans.
    For Japan, Carburettors with the 2 throttles commanded by 2 linkages connected to a pulley (and 2 push and pull cables: push to close and pull to open the throttle "desmodromique" system). The cover of the carbs are not screw but held on by 3 screws. The two carbs are bolted together with two brackets.
    යකඩහුස්ම
    Rz250R TZR125 Rz250RR in Sri Lanka 🇱🇰
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 234

  • @tharupathiranashinghe
    @tharupathiranashinghe ปีที่แล้ว +32

    එ කොල්ලා කරන කියන හැමදෙම හරියන්න ඔනෙ ඔය වගෙ මිනිස්සුන්ට හැමදාමත් බුද්දික අයියෙ ඔයාට ආදරෙයි මෙ වගෙ සුපිරි කොල්ලො තව ඉන්නවා උන්ව හොයලා උන් වගෙ උන් රටට පෙන්නන්න ඔනෙ ආදරෙයි හැමදාමත් ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +6

      ඒකනේ සහෝ යකඩහුස්ම ගන්නවා කියන්නේ❤️

  • @shehancc7602
    @shehancc7602 ปีที่แล้ว +6

    අසරණ මිනිස්සුන්ට අමතරව මේ වගේ හොද මිනිස්සුන්ට තමයි මේ වගේ දේවල් නොමිලේම ලැබෙන්න ඕනෙ..❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      ආදරෙයි වචන වලට ❤️❤️🇱🇰

  • @sumedadilshan8446
    @sumedadilshan8446 ปีที่แล้ว +13

    හිතේ කුහක කම් නැති කොල්ලේක් ආදරේන් බලා ගත්තු රත්වේන යකඩ හිතට තව තවත් දීර්ග කාලයක් ජීවත් වේන්න හුස්ම දේන්න අයියේ ඔක සුපිරියක් කරලා ඔකේන් යන විඩියෝ දේක තුනක් හරි දන්න අයියේ ඒ කොල්ලාගේ මනුස්ස කමට වටිනා කමක් එක්කරමු ආදරේයි ❤️❤️😊

  • @suvideoshome6511
    @suvideoshome6511 ปีที่แล้ว +8

    ගැම්මක් අයියා ඉතිම්... 😍 බාන්ඩෙනම් මරු ආ...... මගෙ ඉස්ටික එක තාම හම්බුන් නෑ ඉතිම් 😪😥

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අපි පාරේදි හම්බවෙමු

  • @dineshmanju9986
    @dineshmanju9986 ปีที่แล้ว +4

    අයියෙ මේ comment එක දාන්නෙ හිතකින් නෙවෙයි... මම 60ක් අතේ තියන් පදින්න පොඩි bike එකක් හොයනව මාස 10ක් විතර... මිනිස්සු bike දර ගොඩවල් වගේ ගොඩ ගහන් ඉන්නව පව් අයියෙ...
    කොල්ලොන්ගෙ හීන....
    මේ රටේ මිනිස්සු අතරෙ පුදුම ඩයල් ඉන්නෙ අයියෙ මේ මල්ලි සුපිරි පොරක්..... 👈💪👉

  • @lakshansajith3389
    @lakshansajith3389 ปีที่แล้ว +22

    ඔහොම හිත හොඳ කොල්ලොත් ඉන්නව අයියේ අපි අතර.... 🥺

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +3

    නියමයි බ්‍රො, ජයම වේවා!!! ❤❤❤🤝

  • @geenadamuhandiram8591
    @geenadamuhandiram8591 ปีที่แล้ว +3

    අදත් මරු වීඩියෝ එක 👊❤️💯🔥

  • @Podda255
    @Podda255 ปีที่แล้ว +12

    අදරෙයි යකඩ හුස්ම අයියා ❤️‍🩹

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 ปีที่แล้ว

    Pattama kollek.aiyath patta❤️❤️❤️❤️❤️

  • @sandakelumdperera1440
    @sandakelumdperera1440 ปีที่แล้ว +2

    තවත් එක් සුපිරිම සුපිරියක් 👍❤️❤️❤️

  • @KAVI391
    @KAVI391 ปีที่แล้ว +7

    සුපිරියක් අදත් 😍🥰

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +3

    මං ආසම හොනට් එකක් ගන්න,එක ගත්ත හැටියෙ අනිවා mg එකක් දාන්නෙ ඉස්සර වෙලාම අයියට,ඒ stikar ,එකක් ඉල්ලල❤

  • @tutugaming4882
    @tutugaming4882 ปีที่แล้ว

    පිස්සුවක් අපිට පිනක් නෑ අයිය ගොඩක් පිං කරලා තියෙන්නේ

  • @hasitheranga6415
    @hasitheranga6415 ปีที่แล้ว +1

    Adarei yakada husma❤️❤️❤️

  • @Ganga_332
    @Ganga_332 ปีที่แล้ว +2

    අයියෙ ජේඩ් 250 ගැන වීඩීයෝ එකක් කරන්නකො 🥺❤️

  • @bagyasewwandi7278
    @bagyasewwandi7278 ปีที่แล้ว +2

    Supiri Ayye ❤️❤️👍👍

  • @roshankumara862
    @roshankumara862 ปีที่แล้ว +2

    එක සුපිරි පට්ට bro යකා තමයි ♥️♥️🔥🔥

  • @WSBandara92
    @WSBandara92 ปีที่แล้ว +1

    සුපිරි භාන්ඩයක් අයියේ. හදලා ගමු සුපිරියට. 💪💪💪👍👍👍👍

  • @udayadilshan418
    @udayadilshan418 ปีที่แล้ว +2

    සුබපැතුම් අයියේ ❤️හදවතින්ම ඉතින් .❤️.ඔක ගොඩ දමූ.

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අනිවා පන

    • @udayadilshan418
      @udayadilshan418 ปีที่แล้ว

      @@yakadahusma6086 ආදරේයි ඉතින් ❤️

  • @deerasinghe2542
    @deerasinghe2542 ปีที่แล้ว +1

    Jayawewaaaa ✨🔥

  • @devidun3766
    @devidun3766 ปีที่แล้ว +2

    ගැම්මක් අයියේ ඔයා 🤗❤❤

  • @chamodnanayakkara7176
    @chamodnanayakkara7176 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි සිහාර. මගේ එකා.

  • @KUSHAN9999
    @KUSHAN9999 ปีที่แล้ว +2

    Gammak සහො❤️💥

  • @kasunakalanka
    @kasunakalanka ปีที่แล้ว +3

    සුපිරි යකඩ හුස්ම අයියෙ ❤️❤️❤️

  • @pasanchandupa9440
    @pasanchandupa9440 ปีที่แล้ว +4

    Niyamai අයියා 😍😍

  • @kavithtech3612
    @kavithtech3612 ปีที่แล้ว +2

    Mama hama dama oya ge video balanawa 🥰

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    බයික් එක සුපිරියටම හදලා විඩියෝ දාන්න ඕන අනිවාර්යයෙන්ම අපි බලන් ඉන්නවා බයික් එක හදන විඩියෝ ටිකත් දාන්න අපි බලන්නම් ❤️😍😊

  • @thilankalankesh7981
    @thilankalankesh7981 ปีที่แล้ว +1

    ජය වේව ඒකොල්ලට

  • @mohomedfazly4593
    @mohomedfazly4593 ปีที่แล้ว +2

    ammoh ayyage satuta..❤

  • @tuanrizkhan
    @tuanrizkhan ปีที่แล้ว

    RZ250🔥වැඩේ නියමයි✌Ok NSR eke..

  • @kartiksaran2500
    @kartiksaran2500 ปีที่แล้ว +1

    Suprii aiye 💙🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ මුල ඉදලම ඉන්න මගේ ඒකෙක්❤️❤️❤️

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +1

    ගැම්මක් අයියේ

  • @sladeeya6207
    @sladeeya6207 ปีที่แล้ว +18

    හදලා ගත්තනම් යකෙක් තමා

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +6

      ලගදිම

    • @Livingnz-
      @Livingnz- ปีที่แล้ว +2

      @@yakadahusma6086 1984 නම් අ 38 ක් නේද 😩👍

  • @sankajayashan6469
    @sankajayashan6469 2 หลายเดือนก่อน +1

    Bro bike eka heduwada ❤. Rz 250ta asai pelenna. Man laga thiyenawa Rz125 ypvs ekak ❤

  • @kavidudilshan3820
    @kavidudilshan3820 ปีที่แล้ว +1

    Hitha hoda kollek ayye e

  • @oshanrashmika9050
    @oshanrashmika9050 ปีที่แล้ว +3

    සුපිරිම කොල්ලෙක් හරියන්නොන 😍

  • @rasithmalakarasith401
    @rasithmalakarasith401 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ආදරෙයි අයියේ...❤️✨️❤️

  • @bashithasankalpa7339
    @bashithasankalpa7339 ปีที่แล้ว +10

    නාකී ජපන් ❤️‍🔥🥵

  • @MethnuwanIshan
    @MethnuwanIshan ปีที่แล้ว

    ❤❤ maru aiye

  • @pasanchandupa9440
    @pasanchandupa9440 ปีที่แล้ว +2

    මම තමයි පලවෙනිට බැලුවේ ආදරෙයි අයියා 😍😍😘

  • @lochanapasindu4899
    @lochanapasindu4899 ปีที่แล้ว +1

    සුපිරි

  • @pasindukarunarathne1577
    @pasindukarunarathne1577 ปีที่แล้ว +3

    අයියා ඔක ඉක්මන්ට හදලා ටියුනප් එකක් දලා ගමු rz 250 ypvs ඉස්සරහට විදින බාන්ඩයක් 😈❤️

  • @adishaishan717
    @adishaishan717 ปีที่แล้ว +2

    Md වගේ කාලෙක ඔහොම දුන්නා කියන්නෙ නිකන්🙂respect ❤️

  • @Srilankanbikeshub
    @Srilankanbikeshub ปีที่แล้ว +1

    Ammmo sadde gammak thama

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    Video එක බැලුවෙ දාපු දවසේ comment එක දාන්නේ අද අයියේ අයේ බලනෝ video එක 😍

  • @akilanuwan1834
    @akilanuwan1834 ปีที่แล้ว +3

    අපේ එකාගේ එක පරිස්සමින් පැදපන් යකඩහුස්ම අයියේ 🌝❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අපි එක පවුලෙනේ ඉතින් බන්

  • @lakshithasadaruwan3425
    @lakshithasadaruwan3425 ปีที่แล้ว +5

    යකෙක් තමයි අයියෙ ඉක්මනින් හුස්මදීල ගමු යකඩ හුස්ම වගේ සුපිරියක් කරමු🥰

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අනිවා දන්නවනේ ඉතින්

  • @manojpriyashantha9133
    @manojpriyashantha9133 ปีที่แล้ว +1

    සුපිරි අඊයෙ

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ආදරේයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @ramithasavinda8763
    @ramithasavinda8763 ปีที่แล้ว +1

    ඒක 🚀🔥

  • @12abi12
    @12abi12 ปีที่แล้ว +1

    අපේ ගැම්ම අයියා

  • @Gavesha837
    @Gavesha837 6 หลายเดือนก่อน

    අයියෙ මේක අපේ ලංකාව අයියෙ 🇱🇰

  • @dilankanirmar1968
    @dilankanirmar1968 ปีที่แล้ว +1

    Supiri

  • @sandunkarunarathna5933
    @sandunkarunarathna5933 ปีที่แล้ว +1

    බුද්දික අයියා ආදරෙයි

  • @dilrukshamadusanka9549
    @dilrukshamadusanka9549 ปีที่แล้ว +2

    Aiye gammac 😍😘

  • @ashanperera2174
    @ashanperera2174 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sayurusavinda8738
    @sayurusavinda8738 ปีที่แล้ว +1

    Aiye😍

  • @dinethchamika
    @dinethchamika ปีที่แล้ว +1

    Aiyh mama oyata oka sandblasting karala dannam

  • @ramithasavinda8763
    @ramithasavinda8763 ปีที่แล้ว +1

    🚀🔥❤️

  • @thanujapabasara9009
    @thanujapabasara9009 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @thiMi
    @thiMi ปีที่แล้ว +3

    😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍

  • @Mr-kalu_kumarayaa
    @Mr-kalu_kumarayaa ปีที่แล้ว +2

    😍💞

  • @wolfgaming6389
    @wolfgaming6389 ปีที่แล้ว +1

    සුපිරියට හදමු

  • @pasindulakmal6830
    @pasindulakmal6830 ปีที่แล้ว +1

    ❤️💫

  • @a_d_official
    @a_d_official ปีที่แล้ว +2

    😍❤

  • @shehanoshada9585
    @shehanoshada9585 ปีที่แล้ว +1

  • @thilankalankesh7981
    @thilankalankesh7981 ปีที่แล้ว +1

    💗💯❤️

  • @sladeeya6207
    @sladeeya6207 ปีที่แล้ว +2

    එල

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      සහෝ

    • @sladeeya6207
      @sladeeya6207 ปีที่แล้ว +1

      High capacity ගැන video එකක් ඕනේ. අය්යේ

  • @stafanudiya
    @stafanudiya ปีที่แล้ว +2

    Ape siya Nathi vela 😭😭yakada husma aiye

  • @Sajiya-ci2lt
    @Sajiya-ci2lt ปีที่แล้ว +2

    අර කතාවක් තියෙන්නෙ අයියා හදවතේ ගායකයා මෙයා හදවතේ කෙල්ල මෙයා කියල හදවතේ ඉන්න යූ ටියුබර් තම ඔයා හැමදාම කියනවනෙ වෙන දෙන්න දෙයක් නෑ 😂 ලයික් එකකිම් කමෙන්ට් එකකිම් හරි උදව්වක් කරනෝ හොදේ අපිව අමතක කරනව ඒම න්වෙයි තව ටික කාලෙකිම් 😂🙈♥️ ආදලෙයි

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරෙයි සහෝදරයා හදවතිම්ම

    • @Sajiya-ci2lt
      @Sajiya-ci2lt ปีที่แล้ว

      🙈

  • @nadunkranasingha9077
    @nadunkranasingha9077 ปีที่แล้ว +2

    හදමු අයියෙ හදමු🥰❤️

  • @user-oo3bw4ci9q
    @user-oo3bw4ci9q ปีที่แล้ว +2

    නොටිවිය ආපු ගමන් ආවෙ අයියෙ

  • @Pramod-tl6wb
    @Pramod-tl6wb 10 หลายเดือนก่อน

    Aiye ape gewal lagane me ,mn danneth na oka නිහාල් maamage bike ekk නිහාල් maama nathi una aiye😢

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 ปีที่แล้ว +1

    Brother bike eka 2stroke da?

  • @slkaviyayyyyyyyyyyyyy7328
    @slkaviyayyyyyyyyyyyyy7328 ปีที่แล้ว +2

    කොම්ලෝ🌚❤️.

  • @manojadesilva1181
    @manojadesilva1181 ปีที่แล้ว +3

    හැදුවා නම් මරු🥺🥺🥺🥰🥰🥰🤟

  • @kanishkakanishka777
    @kanishkakanishka777 ปีที่แล้ว +1

    aiyya tzr ekakat cbr 250 බොඩිකිට් එකක් ගහන්න පුලුවන්ද ...... බොඩිකිට් එකක් හොයාගන්න විදියක් නැද්ද , කියක් වගෙ වෙයිද ?

  • @gjd-ye2ef
    @gjd-ye2ef ปีที่แล้ว +1

    ape ekek nm giya bn ayye

  • @pencha9805
    @pencha9805 ปีที่แล้ว +1

    Bokkh,❤️

  • @himansarasanjana
    @himansarasanjana ปีที่แล้ว +1

    🌎❤️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Supiry❤❤❤❤❤❤❤

  • @NOOBGAMER-rb8ye
    @NOOBGAMER-rb8ye ปีที่แล้ว +1

    අය්යාහ් ලයින් උත් තියෙනවා අය්යෙ බයික් පදින්නත් පුලුවන් ඒත්.ස්කූටරක් වත් නෑ අය්යෙ මට පදින්න.මට මෙහෙම කව්රු හරි දුන්නොත් බයික් එකක් කියල හිතුන වාර අනන්තයි 💔💔💔💔💔

  • @harsharuwan2293
    @harsharuwan2293 ปีที่แล้ว +1

    💓💓💓💓💓

  • @tvsagayatv5615
    @tvsagayatv5615 ปีที่แล้ว +1

    🥺❤

  • @L.T.J
    @L.T.J ปีที่แล้ว +2

    Buddika aiye ns 200 ekak gana video ekak karannako

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      කරා බලපන්

    • @L.T.J
      @L.T.J ปีที่แล้ว

      Eka neme aluth ekak

  • @supunmanohara3219
    @supunmanohara3219 ปีที่แล้ว +1

    අයියෙ දැන් highcapacity bike register කරන්ට පුලුවන්ද

  • @shenukachamath
    @shenukachamath ปีที่แล้ว

    Aiye mage yaluwekge bike ekak thiyanawa

  • @induwaramax8294
    @induwaramax8294 ปีที่แล้ว +2

    Ane ayyemata bike ekak denna puluwan da 😣 bike asawa thibbata salli na bike ekak ganna loku pinak ayya bike eka mata denawanm ❤️

  • @kaveeshaiduwara9223
    @kaveeshaiduwara9223 11 หลายเดือนก่อน

    අපිට ඔහොම දෙන්න කවුරුත් නෑනේ 😢

  • @arjunahettiarachchi9218
    @arjunahettiarachchi9218 ปีที่แล้ว +1

    Bike එකක් නැති අසරන මම 😘🙃🤕

  • @dhananjayavimukthi2638
    @dhananjayavimukthi2638 ปีที่แล้ว +1

    Apita fz cheng karan akk nedda

  • @lochanapasindu4899
    @lochanapasindu4899 ปีที่แล้ว +1

    Ayye මුලින්ම මම තමා

  • @janiya9535
    @janiya9535 ปีที่แล้ว +1

    යකඩහුස්ම අයියෙ අඩුවට ඔයවගෙ එකක් හොයල දෙනවකො 🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      හාන්

    • @janiya9535
      @janiya9535 ปีที่แล้ว

      @@yakadahusma6086 puluwanda🥺 nomal padinna puluwan ekak

  • @kavindurusith8486
    @kavindurusith8486 ปีที่แล้ว +1

    1984 ඉදන් බැලුවොත් 28 නෙවේයි 38 😬

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මොඩයා ඒ නිෂ්පාදිත වර්ෂය😂😁

  • @sasithisuranga3752
    @sasithisuranga3752 ปีที่แล้ว +1

    කාටුකෙන්දේද

  • @kasunakalanka
    @kasunakalanka ปีที่แล้ว +1

    හැදුවට පස්සෙ විඩියො එකක් ඔනි

  • @mrxtonyxxx1499
    @mrxtonyxxx1499 ปีที่แล้ว +1

    oya koheda inne

  • @Srilankanbikeshub
    @Srilankanbikeshub ปีที่แล้ว +1

    ☠️☠️☠️☠️

  • @rodneyfernando5667
    @rodneyfernando5667 ปีที่แล้ว

    හොනට් එක හම්බුනාද