ජාඇල Moto fiesta කවුද ආවේ/යකඩහුස්ම අපිත් ජාඇලට ජිවිත 2700 කට යකඩහුස්ම ස්ටිකර් 🙏🏻🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Description: Welcome to the ultimate showcase of automotive brilliance - the Sri Lanka Motor Show! Immerse yourself in a world where innovation, style, and performance collide, offering a panoramic view of the latest trends in the automotive industry.
    Step into a realm of cutting-edge technology and sleek designs as we guide you through the highlights of the Sri Lanka Motor Show. Our comprehensive review unravels a tapestry of vehicles that redefine driving pleasure, from high-performance sports cars to eco-friendly electric vehicles that pave the way for a sustainable future.
    Explore the meticulously curated displays that span a spectrum of brands and models, each embodying excellence in engineering and craftsmanship. From renowned global manufacturers to local automotive innovators, witness the convergence of automotive artistry under one roof.
    Our review delves into the intricate details of each vehicle, highlighting features that set them apart. Experience the thrill of luxurious interiors, groundbreaking safety technologies, and eco-conscious engineering that reflects a commitment to both driving dynamics and environmental responsibility.
    The Sri Lanka Motor Show isn't just about cars - it's a celebration of the entire automotive ecosystem. From concept vehicles that push the boundaries of imagination to state-of-the-art accessories that enhance your driving experience, this show offers an immersive journey into the world of automobiles.
    Discover the future of mobility through electric and hybrid vehicle displays, reflecting the industry's dedication to sustainability. Witness the latest advancements in connectivity, autonomous driving, and cutting-edge entertainment systems that transform your time on the road.
    Whether you're a seasoned car enthusiast, a curious consumer, or simply an admirer of automotive marvels, the Sri Lanka Motor Show promises something for everyone. Don't miss the chance to witness the fusion of aesthetics, technology, and performance that defines the modern automotive landscape.
    Book your tickets now and join us in celebrating the Sri Lanka Motor Show - an event that encapsulates the spirit of innovation and driving excellence. Get ready to embark on a journey through automotive wonders that will leave you inspired and eager to embrace the road ahead.
    #SriLankaMotorShow #AutomotiveExcellence #InnovationAndPerformance #CarEnthusiast #DrivingPleasure #CuttingEdgeTechnology #SleekDesigns #LatestTrends #HighPerformanceCars #ElectricVehicles #SustainableFuture #EngineeringExcellence #Craftsmanship #GlobalAutomotiveBrands #LocalInnovators #LuxuriousInteriors #SafetyTechnologies #EcoConsciousEngineering #AutomotiveEcosystem #ConceptVehicles #DrivingDynamics #ConnectivityAdvancements #AutonomousDriving #EntertainmentSystems #FutureOfMobility #InspiringAutomotiveMarvels #BookYourTickets #CelebratingInnovation #ModernAutomotiveLandscape #drivingexcellence

ความคิดเห็น • 364

  • @BOSSMONSTERNsoficial
    @BOSSMONSTERNsoficial ปีที่แล้ว +20

    Ammo ayya oyanam porak

  • @kokilakalshari1764
    @kokilakalshari1764 ปีที่แล้ว +43

    ස්ටිකර් 100000 වෙනකල් ගෙනියමු කියන අය like එකක් දාගෙන යමු

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +3

      සහෝදරයා

    • @rajindra_thejan6
      @rajindra_thejan6 ปีที่แล้ว

      ​@@yakadahusma6086 එකෙන්ම

    • @GSP202
      @GSP202 ปีที่แล้ว +4

      ලක්ෂෙ වෙනකල්ම ගෙනියමු 🎉

    • @SL_BUS_COM
      @SL_BUS_COM ปีที่แล้ว +2

      මටත් vip ඉන්වයිට්

    • @TOPTEN-vg9sq
      @TOPTEN-vg9sq ปีที่แล้ว +2

      මටත් ස්ටිකර් එකක් ඕනේ ❤

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +11

    යකඩ හුස්ම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි ආදරෙයි යකඩ හුස්ම ❤🤝

  • @kokilakalshari1764
    @kokilakalshari1764 ปีที่แล้ว +5

    පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @slsanuva4809
    @slsanuva4809 ปีที่แล้ว +31

    අම්මා ෆෝන් එක දෙන්නෑ . යකඩ හුස්ම ගෙ වීඩියෝ එක බලන්න කිව්වම දෙනෝ

  • @Shenshanuka-m6x
    @Shenshanuka-m6x ปีที่แล้ว +5

    දානකල් බලන් හිටියේ අයියේ❤❤❤❤❤❤❤❤❤❤

  • @sydgaming845
    @sydgaming845 ปีที่แล้ว +11

    එන්න බැරි උනත් මේක බලලා සතුටු වෙන මම 💖🙂
    ආදරෙයි යකඩ හුස්ම 💖

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +5

      ඉලග ඒකට සෙට් වෙමු

    • @sydgaming845
      @sydgaming845 ปีที่แล้ว +2

      අනිවාරෙන් 💖😇

  • @IduwaraUmesh-jh5cw
    @IduwaraUmesh-jh5cw ปีที่แล้ว +5

    යකඩ හුස්ම හැමදාමත් උඩින්ම ♥️✨😍

  • @itisme9928
    @itisme9928 ปีที่แล้ว +2

    අම්මෝ එක විඩියෝ බලද්දිත් ඇගේ මයිල් කෙලින් වෙන්වා ඒ තරම් ගැම්ම ❤❤

  • @oshadasuwahas
    @oshadasuwahas ปีที่แล้ว +6

    සුපිරියක් තමා ඊලග පාර පොලොන්නරුවට ඕනෙ ❤

  • @Gaming.Dibba.YT.
    @Gaming.Dibba.YT. ปีที่แล้ว +5

    අයියා වීඩියෝ එක දැම්මෙ නැත්නම් අපිට බලන්න වෙන්නෑනේ යකඩ හුස්ම ට හැමෝම ලයික් කරමු යකඩ හුස්මට ආදරෙයි ❤❤

  • @S.lvehiclelovers
    @S.lvehiclelovers 3 หลายเดือนก่อน

    බුදු අම්මෝ යකඩ හුස්ම මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව මට අවුරුදු තාම 11තාම මට මාරම වාහන පිස්සුවක් තියෙනො❤❤❤❤❤❤❤

  • @skibiditoylet-sy3ok
    @skibiditoylet-sy3ok ปีที่แล้ว +6

    යකඩ හුස්ස්ම තමා ඉතින්😍🏍️🇱🇰

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අනිවා

    • @skibiditoylet-sy3ok
      @skibiditoylet-sy3ok ปีที่แล้ว

      අය්‍යෙ අපේ ජිවිතෙ යකඩ හුස්ම අයියෙ

  • @Biyutifull_video
    @Biyutifull_video ปีที่แล้ว +1

    ගැම්මක් බ්‍රෝ ❤

  • @JayathugamaSaranandahimi
    @JayathugamaSaranandahimi 9 หลายเดือนก่อน

    යකඩ හීන දකින කොල්ලන්ට ජය 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ඊලග පාර පොලොන්නරුවට ඕනෙ ❤

  • @Tilush
    @Tilush ปีที่แล้ว +1

    නිහතමානි චරිතයක්.❤️❤️

  • @AshenCover-kv9zh
    @AshenCover-kv9zh ปีที่แล้ว +3

    අදරෙයි අයියෙ හැමදාමත් තවත් මෙ වගෙ වැඩ කරගෙන යන්න ලැබෙවා කියල ප්‍රර්තන කරනවා 😘 බුදු සරණයි 😘❤️

  • @chalarulzz8598
    @chalarulzz8598 ปีที่แล้ว +1

    එන්න බැරුව වැඩ වැටිලා නිවාඩු ගන්න බැරිවුනත් අයියගේ වීඩියෝ එකෙන් බලලා ලංකාවේ අපේ බයිකර්ස්ලා ඉන්න තැන දැක්කම සැහෙන්නසතුටුයි.... ❤🖤💯

  • @sahanrandunu7875
    @sahanrandunu7875 ปีที่แล้ว +2

    කෝහේ ගියත් දකුණේ එකෙක් බැස්සොත් පදිරී තමයි ❤
    යකඩ හුස්ම කියන්නෙ දකුණේ ගැම්ම ❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +2

    අද විඩියෝ එක සුපිරි ඇ ❤❤❤ පට්ට ❤❤❤❤❤

  • @madukamalsara450
    @madukamalsara450 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුවා ආදරෙයි යකඩ හුස්ම ජා ඇල❤️😍

  • @chamalpraboth7148
    @chamalpraboth7148 ปีที่แล้ว +1

    රත්තරන් හදවතක් බුද්ධික අයියෙ ඔයානම් 😍❤️

  • @GAMING__SACHI__YT
    @GAMING__SACHI__YT ปีที่แล้ว +15

    යකඩ හුස්ම නම තියලා ඉවරයි ❤😊

  • @navinduabilash8544
    @navinduabilash8544 ปีที่แล้ว +2

    Bike kiyanne yaluwo yaluwo kiyanne bike ❤

  • @Dilansah8408
    @Dilansah8408 ปีที่แล้ว +3

    මලකඩ කපු හුචක්කුව කියන්න එපා අයියේ ඔයාගේ බයික්‌ එක නිසා තමයි අද ඔයා ඔතන ඉන්නේ පරිස්සමින් aiye අපි දුර රටවල් වල ඉදන් ඔයාගේ වීඩියෝ හැමදාම අසාවෙන් බලනවා පරිස්සමින් යකඩ හුස්ම ආදරෙයි ♥️😘

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +3

      ආදරෙයි පන මට ඔන වුනේ මට ඒදා ඒ වචනේ කියපු ඒකාට රිද්දන්න අපි ඒ දේ කරා

    • @kokilakalshari1764
      @kokilakalshari1764 ปีที่แล้ว

      @@yakadahusma6086 😡😎👏

  • @s4deesh
    @s4deesh ปีที่แล้ว +2

    දානකන් හිටිය එකක් 😘.
    සුපිරියක් ඈ❤

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS ปีที่แล้ว

    අයියෙ සිහියනෑ පට්ට වීඩියෝ එක සුපිරිම 👍❤️😍

  • @SachinthaMadushan-q1c
    @SachinthaMadushan-q1c ปีที่แล้ว +1

    යකඩ හුස්ම ආදරෙයි ඇ බොක්කෙන්ම ගැම්මක්❤️❤️

  • @RaveeshaSathsara-g4y
    @RaveeshaSathsara-g4y ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ❤

  • @shehansandeepa4371
    @shehansandeepa4371 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක එනකන් බලන් ඉදියේ ❤️❤️❤️❤️❤️යකඩ තමා හුස්ම උනේ

  • @nimeshshashika3820
    @nimeshshashika3820 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් මරු අයියේ ආදරෙ ආදරෙයි පැලෙන්න හැමදාම යකඩ හුස්මටයි අයියටයි දෙන්නටම 🙈❤️😗

  • @kavishka_l4kshan
    @kavishka_l4kshan ปีที่แล้ว +2

    gammk aiya. video ek enkn balan hitiye

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 ปีที่แล้ว

    යකඩ හුස්ම ආදරේයි ජයවේවා❤❤ ❤❤❤

  • @prabathbasuru6767
    @prabathbasuru6767 ปีที่แล้ว +1

    ගැම්මක් අයියේ ❤️❤️❤️❤️
    respect ✌️

  • @samahithkisara2002
    @samahithkisara2002 ปีที่แล้ว +2

    අයියේ සුපිරි 🎉

  • @sadunudara2321
    @sadunudara2321 ปีที่แล้ว +3

    යකඩ හුස්ම කියන්නේ හොඳ කරන්න බැරි ලෙඩක් ,😂😂😂❤️💖😘😘🤟🤭🤭🤭🤭🤭🤟

  • @Sarathamugodage
    @Sarathamugodage 8 หลายเดือนก่อน

    Gemmak oya ape gamata math balapitiye ❤️❤️

  • @sheronperera
    @sheronperera ปีที่แล้ว +1

    adarei ayye hamadamath.😍😍😍

  • @VidunInsara
    @VidunInsara ปีที่แล้ว +3

    Phone එකෙන් බලල සැනසෙන් තමයි වෙන්නෙ එන්න බැරි උනා😢😢😔🤕🥺😣

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අපි සෙට් වෙමු ඉලග ඒකේදි

    • @VidunInsara
      @VidunInsara ปีที่แล้ว

      @@yakadahusma6086 OK තාම දිනයක් දන්නැද්ද

  • @user-sakunadevinda
    @user-sakunadevinda ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි වස්තුවෙ🥺❤ ගැම්මක් සුදො

  • @SASITECHLK100K
    @SASITECHLK100K ปีที่แล้ว +1

    යකඩ තමයි හුස්ම වුනේ ❤

  • @CJSMUSIC.
    @CJSMUSIC. ปีที่แล้ว +3

    අඩො දුකයි බන් එන්න බැරි වුනානේ 😢😢 යකඩහුස්ම ❤

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 ปีที่แล้ว +2

    එදා නම් සුපිරිම දවසක්. තමයි❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ ඒකා දැක්කානේ මට උබලත්පඑක්ක ඉන්න බැරිවුන හේතුව

    • @boletuktukstunt7691
      @boletuktukstunt7691 ปีที่แล้ว

      @@yakadahusma6086 ow ow👍

  • @ChethanaDeneth12
    @ChethanaDeneth12 ปีที่แล้ว +1

    Ehmm ape gamatath awa❤🎉😊

  • @user-oy1ol9ul1l
    @user-oy1ol9ul1l ปีที่แล้ว +1

    බුද්ධික අයියා ඔයා හදවතක් ආ😍💞💞

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna ปีที่แล้ว

    Adrei adrei aiyaa💛💛

  • @damsarashrimal254
    @damsarashrimal254 ปีที่แล้ว +2

    අයියේ මේ නවතන්න නම් එපා අපිත් bike එකක් ගත්ත දවසට ඔයාගේ අතින්ම stiker එක ගහන්න ඕනි, එතොකොට තමා එකේ වටිනාකම 😍😍😍😍

  • @ishanmadushanka2923
    @ishanmadushanka2923 ปีที่แล้ว +1

    අම්මො මරු. ඔයි❤

  • @Yt_mac_
    @Yt_mac_ ปีที่แล้ว +1

    යකඩ හුස්ම කියන්නේ brand ekak

  • @TLC_motocross_7993
    @TLC_motocross_7993 9 หลายเดือนก่อน

    ගම්පහ ගැම්මක් තමයි ඉතින් 😌❤️

  • @sharindarandil8379
    @sharindarandil8379 ปีที่แล้ว +1

    අයි⁣යේ video ඵකේ අපිත් ඉන්නවා 😍

  • @Slsasnulaboyofficial
    @Slsasnulaboyofficial ปีที่แล้ว +2

    දානකන් බලන් හිටියෙ❤❤❤

  • @devdisabest2230
    @devdisabest2230 ปีที่แล้ว +1

    Adarei aiye hamadamath yakada හුස්ම adavathe thiyenava ❤️❤️🥺

  • @vindyaharshani5336
    @vindyaharshani5336 ปีที่แล้ว +1

    අයියෙ අලුත් බයික් එකකට බහිමුද❤❤

  • @zkoppa_aziya
    @zkoppa_aziya ปีที่แล้ว +1

    Supiriyak ❤️💪😊

  • @sltechpro6326
    @sltechpro6326 ปีที่แล้ว +3

    ආදරෙයි 😍❤️

  • @hashandilakshana1973
    @hashandilakshana1973 ปีที่แล้ว +2

    යකඩ හුස්ම ❤

  • @bhagyasanketh113
    @bhagyasanketh113 ปีที่แล้ว +1

    සුපිරි අයියා😁❤️❤️

  • @L.R.A.N.Bandhara
    @L.R.A.N.Bandhara ปีที่แล้ว +1

    Anuradhapura පැත්තෙ එකක් වත් නෑනෙ bike festival 🥲

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      කියන්න මන් එන්නම්

  • @J-yq8qt
    @J-yq8qt ปีที่แล้ว +2

    Laga thibilath enna bari wechcha eka thama duka😢❤

  • @RaveeshaSathsara-g4y
    @RaveeshaSathsara-g4y ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @manukashamil6978
    @manukashamil6978 ปีที่แล้ว +1

    අයියා❤️❤️❤️💪

  • @bikeslover658
    @bikeslover658 ปีที่แล้ว +1

    ජා ඇලට ඇවිල්ලත් sticker එකක් ගන්න ගන්න අහද්දිත් ඉවර වෙලා.😢 වේයන්ගොඩට Meriyanz moto fieasta එකට ආපුවහම අනිවා sticker එකක් ඕනේ අයියේ..❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අනිවා පන මේ coment ඒක පෙන්නන්න මන් දෙන්නම් අනිවා

    • @bikeslover658
      @bikeslover658 ปีที่แล้ว

      @@yakadahusma6086 🥺❤

  • @Prabhash_30
    @Prabhash_30 ปีที่แล้ว +1

    සිහිය නෑ.🤩.....❤යකඩ හුස්ම❤

  • @IshanthaSameera-tn4pw
    @IshanthaSameera-tn4pw ปีที่แล้ว +2

    අයියෙ හෙට (26) කලුතරට එන්නකො 😊❤😊❤

  • @dragonjing
    @dragonjing ปีที่แล้ว +2

    ආයෙ දවසක සෙට් වෙමු අයියෙ එන්න බැරි උනා 😢 ❤❤

  • @notyroshan1938
    @notyroshan1938 ปีที่แล้ว +1

    අපිත් ආවා

  • @VidunInsara
    @VidunInsara ปีที่แล้ว +1

    තව moto showe එකක් තියෙනවද තියෙනවන් video එකක් upload කරන්නකො😢

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      කියන්නම් ලගදිම තියේ

    • @VidunInsara
      @VidunInsara ปีที่แล้ว

      @@yakadahusma6086 🥰😍

  • @Srimaldinuja527
    @Srimaldinuja527 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ❤️😇

  • @FreeFire-rf4py
    @FreeFire-rf4py ปีที่แล้ว +1

    අඩො යකඩ තමා අපේ හුස්ම උනේ හොදේ❤❤❤

  • @romapurplequeen
    @romapurplequeen ปีที่แล้ว

    💜ආදරෙයි අහස තරම් 💜

  • @jeevakumar6635
    @jeevakumar6635 9 หลายเดือนก่อน

    ❤ptta brother

  • @skibiditoylet-sy3ok
    @skibiditoylet-sy3ok ปีที่แล้ว +1

    ජාඇල😘

  • @maheeshabiduwari
    @maheeshabiduwari ปีที่แล้ว +2

    gammak saho

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว

    අඩේ ලොකු අයියයි ඉශාන් අයියයි දෙන්නම 🥰🥰

  • @w.p.kwijesinha934
    @w.p.kwijesinha934 ปีที่แล้ว +1

    Yakada husma sticker eka matara apitath aniwa ona gammak adarey ❤❤❤❤❤❤❤

  • @dilmin.weerarathna8588
    @dilmin.weerarathna8588 ปีที่แล้ว

    යකඩ හුස්ම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි❤❤️‍🔥

  • @chamindalakmal4634
    @chamindalakmal4634 ปีที่แล้ว +1

    Api awa super ❤❤

  • @dinushachaminda3992
    @dinushachaminda3992 ปีที่แล้ว +1

    ඉවර වෙනවට ආස නැති video එකක්❤😢❤

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    සිහිය නෑ හොදේ ❤😁

  • @SLCJ-zo2cj
    @SLCJ-zo2cj ปีที่แล้ว

    අයියව බලන්න ආසයි ❤❤

  • @nadhulasithum8896
    @nadhulasithum8896 ปีที่แล้ว +1

    යකඩහුස්ම ♥😻

  • @KavinduHeshan-wn6fe
    @KavinduHeshan-wn6fe ปีที่แล้ว +1

    සුපිරි❤❤❤

  • @damithniroshana3151
    @damithniroshana3151 ปีที่แล้ว +1

    Pissu kora ❤hamadama wenasak karamu😊

  • @DiniduFernando
    @DiniduFernando ปีที่แล้ว +1

    අයියෝ !!! මොකක්ද මේ ??
    is this Motor Show ? ? 😢😢😢😢

  • @o.g.lachitha9790
    @o.g.lachitha9790 10 หลายเดือนก่อน

    ලියන්ගස්තොට බැල්මටත් එන්නකෝ❤

  • @sandunisithara9651
    @sandunisithara9651 ปีที่แล้ว

    ගල්ලෙත් එකක් organize කරන්න🙂🖤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      කරන්න මන් එන්නම්

  • @Charith641
    @Charith641 ปีที่แล้ว +1

    අඩේ බොසා විනාඩි 31 ඇතුලත ඔයට වඩා දෙයක් බලාපොරොත්තු උනා.සිරාවටම ලොකුවට ප්‍රයෝජනවත් දෙයක්නෑ මේ වීඩියෝ එකේ(මෙච්චර ලොකු event එකක් වෙලත්🙂)බොක්කෙන් කියන්නෙ❤.අයියටම තේරෙනවා ඇති views /like බලද්දි...❤.

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මන් ඉලග ඒකට අනිත් අයවත් පෙනිනනම් මේ අපේ සෝ ඒකනේ එකනේ ඔයාලාව පෙන්නුවේ වැඩිපුර

    • @Charith641
      @Charith641 ปีที่แล้ว

      @@yakadahusma6086 ❤️

  • @ksrstant544.
    @ksrstant544. ปีที่แล้ว +1

    යකඩ හුස්ම aiya ගාල්ලේද

  • @pandithaya-56
    @pandithaya-56 ปีที่แล้ว +1

  • @HemaliNimanthika
    @HemaliNimanthika 4 หลายเดือนก่อน +1

    Mame oya koheda inne mama senithu mama maharagama mamath asai bike walet wisheshin යකඩ හුස්ම bike ekata 🎉 puluwannam massage ekak danna

  • @ChamothPansilu
    @ChamothPansilu ปีที่แล้ว +1

    ගාල්ලත් ඔය එක්ක ම හොල්ලමුද යකඩ හුස්සම අයියෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ඔවුපනේද

    • @ChamothPansilu
      @ChamothPansilu ปีที่แล้ว

      තියමු නෙද අයියෙ ලග දීම

  • @pwtsgeaming
    @pwtsgeaming ปีที่แล้ว

    hi😍parisamen 😍

  • @vimukthishehan4890
    @vimukthishehan4890 ปีที่แล้ว +1

    Ja ela gammak ❤

  • @thereadersl
    @thereadersl ปีที่แล้ว +2

    Adareyi YH

  • @Eranga_Kumara
    @Eranga_Kumara ปีที่แล้ว +1

    යකඩ හුස්ම brand එකක් වෙලා😊

  • @ranilpriyantha6776
    @ranilpriyantha6776 ปีที่แล้ว +2

    ❤❤❤

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 ปีที่แล้ว +1

    Niyamai 👍❤️🥰

  • @සම්පාgebigfan123
    @සම්පාgebigfan123 ปีที่แล้ว +1

    Danakam hitiye🥰🥰🥰