ඕනවට වඩා හැමදේම හිතන අයට බෙහෙතක්(Overthinking Solved)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 596

  • @KesharaDissanayake
    @KesharaDissanayake  2 ปีที่แล้ว +134

    මෙහිදී මම වැරදීමකින් අපරදිග යන වචනය භාවිතා කරනවා පෙරදිග වෙනුවට.එය නිවැරදි ලෙස වටහාගන්න. කියවිය යුත්තේ පෙරදිග භාවනා සහ දැනුම් ක්‍රම ලෙසයි.

    • @angela.wiracon1507
      @angela.wiracon1507 2 ปีที่แล้ว +2

      Poon
      Nombar
      Eka
      Arianna

    • @susanthkumara9271
      @susanthkumara9271 ปีที่แล้ว

      හැමදාම හීනෙන් බයවෙලා නැගිටින ලමයෙක්ට මෝහනය මගින් පිහිටක් ලබා ගන්න පුළුවන්ද.අහන අහන හැම කෙනාම කියන්නෙ තොවිලයක් කරන්න කියලා.ඇත්තටම ඒකට සල්ලි නැති නිසයි මෙහෙම දෙයක් කරොත් හරියයිද හිතුවෙ.පිලිතුරක් ලබා දෙන්න පුළුවන් ද කරුනාකරල

    • @KesharaDissanayake
      @KesharaDissanayake  ปีที่แล้ว +3

      ඇමතුමක් ලබාදෙන්න.

    • @rajapakshahiru6904
      @rajapakshahiru6904 หลายเดือนก่อน

      😊😊

    • @rajapakshahiru6904
      @rajapakshahiru6904 หลายเดือนก่อน

      😊😊😊

  • @2-sy8fr
    @2-sy8fr 8 หลายเดือนก่อน +19

    ඒ කාලෙ බුදුහාමුදුරුවොත් මේ වගේ හැමදේම ප්‍රායෝගිකව දේවල් කියන්න ඇති. ඒකයි හිටපු ගමන් මිනිස්සු නිවන් දැක්කෙ. සංසාරෙටම මේ පින ඇති සර් ඔයාට.

  • @Myworld-w2u
    @Myworld-w2u 11 หลายเดือนก่อน +27

    ඔයාට කොහොම පිං දෙන්නද අයියේ.. මගේ ඔලුව පුපුරන්න ගිහින් බේරුනේ ඔයා නිසා.. මේ ක්‍රමේ අතිසාර්ථකයි..❤❤

  • @vimukthichamika1021
    @vimukthichamika1021 2 ปีที่แล้ว +148

    අවුරුදු ගාණක් තිස්සෙ සිතිවිලි පාලනය කරගන්න බැරිව overthinking වල උපරිමේ ගොඩක් අසරණ වෙලා හිටියෙ.මේක සරල අභ්‍යාසයක් උනාට මට ගොඩක් වටිනව.බොහොම පින්🙏🙏🙏

    • @iranirathugama2502
      @iranirathugama2502 2 ปีที่แล้ว +2

      මේ දුර්වලකම් ගොඩක් තියෙනවා
      හොදවීඩියෝඑකක්

    • @nethmidissanayaka6038
      @nethmidissanayaka6038 2 ปีที่แล้ว +4

      Matath මේ විදියමයි වෙව්ලනවා බය වෙනවා හැගෙන්න හිතෙන්වා පොඩි දෙයක් නිසා මට එක ගොඩාක් ගොඩාක් මානසික වද දෙනවා

    • @Hic530
      @Hic530 ปีที่แล้ว +1

      @@nethmidissanayaka6038 mata thiyenawa Beth ganne

    • @prabashinishalika1772
      @prabashinishalika1772 10 หลายเดือนก่อน +1

      හොද දැනුවත් කිරීමක් .කාලය ක සිට මම බුදුන් වදින වි ට බොඩි න් වහන්සේ වදි න විට ඇසිපිය නොගසා බලා සිටිමින් ගව්‍රරව කරනවා...හරිම සතුටුයි . මට🙏❤️

  • @radikanethmina977
    @radikanethmina977 2 ปีที่แล้ว +29

    අමො මම ඉස්කෝලේ ගිහින් ඇරිලා එනකොට හිත හිත ආවෙ over thinking නැති කරගන්නෙ කොමද කියලා ඇවිල්ලා යූ ටියුබ් එකෙ බලනකොට මෙ විඩියො එක හම්බුනේ පුදුමයි ගොඩක් ස්තුතියි ❤️

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 2 ปีที่แล้ว +24

    මමත් ගොඩක් overthinking කරන කෙනෙක්. ගොඩක් වෙලාවට overthinking නිසා stress වෙනවා පොඩි දේවල් වලට උනත් ගොඩක් බය වෙනවා. Thank you very much ❤️❤️❤️

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว +56

    අවශ්‍යයම වෙලාවෙ අවශ්‍යම දේ ලැබුනම දැනෙන සතුට, ආන්ත ඒ සතුට දැනෙනවා ඔයාට පිං සිද්ධ වෙනවා 🙏

  • @dewnadatv7472
    @dewnadatv7472 3 ปีที่แล้ว +87

    "ප්‍රායෝගිකව මෙය සත්‍යයකි 🙏
    ඉතාමත් වටින පැහැදිලි කිරීමක්"

  • @miyuruawishka3041
    @miyuruawishka3041 3 หลายเดือนก่อน +1

    විනාඩි 30 සාර්තකයි . ඇත්තටම සිතුවිලි එන වේගය අඩු වුනා . දිගටම කරොත් සිතුවිලි පාලනය සාර්තක වෙනවා . ගොඩාක් පිං සර්ට ❤

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +34

    ඇත්ත රාත්‍රියේ සිතුවිලි වැඩියි. සිතුවිලි පාලනය කල යුතුමයි . ඕනෑවට වඩා සිතිවිලිවලින් හිත පිරුනාම හිතට හිරිහැරයක් . ස්තුතියි 🙏 මේ විඩියො එකට .

  • @FDOHearttouch-
    @FDOHearttouch- ปีที่แล้ว +4

    පිනකට හම්බ උන චැනල් එකක් 🙏❤️☸️

  • @hasirupasath9646
    @hasirupasath9646 2 ปีที่แล้ว +26

    ඕක practically බලාගන්න පුළුවන් තැනක් තමයි අපි අපි හදිස්සියේ මොකක් හරි දෙයක් මතක් කරන මොහොතක හෝ නැතිනම් හදිසි ප්‍රශ්නයක් විසදීමට උත්සාහ කරන විටදී සියලු දේ තාවකාලිකව නවතා කොටින්ම අසල සිටින අයට මොහොතකට නිෂබ්ද වන ලෙස ඉල්ලා ඇස් දැක එක එල්ලේ බලාගෙන අපිට focus කරන්න ඕන දේ අපි හිතනවා. ( උදා:- මතක් කරන්න ඕන දේ , ප්‍රශ්නය විසඳන්න පුළුවන් ක්‍රම ) එලෙස ඇස් වල චලනය එක් දිශාවකට දීම හෝ චලනය නවතා මනස ඒකාග්‍රතාවයට පත් කරගැනීමක් අප නොදැනුවත්ව වූවද අප එදිනෙදා ජීවිතයේදී සිදු කරනවා. මෙක මට මේ video එක බලන් යද්දී ඔළුවට ආවේ.

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +5

    සිතුවිලි නැවතුනා එක තැනක් දිහා බලාගෙන ඉන්නකොට වැඩේ 👍 ✔ හරි ස්තුතියි 🙏

  • @relaxingsl1413
    @relaxingsl1413 2 ปีที่แล้ว +50

    ඔවු අයියේ ඔයා කියලා දීපු දේ වැඩ කරනවා😍💖

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +6

    ඇත්ත ඇස් දෙක එකම දෙයක් දිහා. බලාගන ඉද්දි සිතුවිලි ඇති වෙන එක නතර වෙනව

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว +10

    මමද මනස පාලනය කර ගන්න බැරිව අන්තිමටම බිංදුවටම වැටුනා ම්ම්ම් ඔබ තුමාගෙ වැඩ සටහන් 3 ක් පමණයි බැලුවෙ මට හිතුනා මට ඔබ තුමාගෙ මෙම වැඩ සටහන දුටුවෙ මට ඕන නයමිතම වෙලාවට කියලා බොහොම ස්තූතියි මම දිගටම සහභාගී වෙනවා දෙශණ වලට

  • @rakithadulanjana274
    @rakithadulanjana274 3 ปีที่แล้ว +8

    ඒක කරනකොට සිතුවිල්ලක් ගැන හිතන්න හැදුවත් එන්නෙ නැහැ සිතුවිලි , නියමයි❤️

  • @lklakshan5980
    @lklakshan5980 3 ปีที่แล้ว +28

    මං මේ වගේ භාවනා ක්‍රමවේදයක් දැනට මාස තුනකට විතර උඩදි පටන් ගත්තා පොඩ්ඩක් වෙනස් හැබැයි . පැය භාගෙකට වගේ ආසන්න කාලයක් කලේ.. ඇස් සමගම සිරුරේ නිශ්චලතාවත් කනට ඇසෙන ශබ්දත් ගැන අවදානය දුන්නා.. සිතුවිලි නතර කරන එක තරමක් අපසු උනා මට .ඒත් මේ වෙද්දි ලැබුන ප්‍රතිපල ගැන කිව්වොත් සෑම දෙයක්ම අවදානෙන් බැලීමෙ ස්භාවය වැඩි වීමක් වගේ දෙයක් දැනෙනවා සහා විශෙශම දේනම් මෙය පටන් ගන්න කලින් උදේ අවදි වූ වෙලේ සිට මගෙ සිතේ ඇතැම් දවස් වල කිසිම හෙතුවක් නැතුව පීඩනකාරී ස්භාවයක් පැවතුනා.. මෙ වෙනකොට එය සම්පූරනෙන්ම නැති වෙලා තියනවා.. අනිත් දෙය අයියා අද කිව්වා වගෙ එක දෙයක් ගැන ගොඩක් සිතන ප්‍රමානය ගොඩක්ම අඩුවෙලා තියනවා.. මොනවා උනත් එය වැඩිය නොහිතෙන ස්භාවයක් තියනවා.. මම මෙය පුහුනු උනත් ඇත්තටම යමක් දිහා බලන් ඉදිමෙන් මොනවගෙ දෙවල්ද වෙන්නෙ කියන එක ලොකු අවබෝදයකින් හිටියෙ නෑ . මෙ විඩියො එකෙන් තමා එ දෙ දැන ගත්තෙ. අයියගෙ දැනුම share කර ගන්නවට ගොඩක් ස්තුතියි.. තව බොහො දෙනෙක්ගෙ හිත් සුවපත් වෙයි මේ වගෙ දෙවල් වලින්.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  3 ปีที่แล้ว +3

      හොද විස්තරයක්...

    • @hayeshajayasekara2361
      @hayeshajayasekara2361 2 ปีที่แล้ว +3

      ඔබ කරන භාවනාව පිළිබදව විස්තර කියන්න පුලුවන්ද ?

  • @childofjoy2626
    @childofjoy2626 3 ปีที่แล้ว +44

    අවශ්‍යම මොහොතේ දකින්න් ලැබුනු වටිනා වීඩියෝවක්. ස්තූතියි අයියේ💚

  • @dtricks3358
    @dtricks3358 3 ปีที่แล้ว +75

    ඕනම උන වෙලාවක සෙට් උනේ💪😍

  • @isurumalshan6049
    @isurumalshan6049 2 ปีที่แล้ว +8

    ඇත්ත අයියෙ ඒ වැඩෙ හරි . 🥺 ගොඩක් පින් අයියෙ 🥺♥✨

  • @hasinirandika8756
    @hasinirandika8756 2 หลายเดือนก่อน

    හරියටම හරි. එක තැනක් බලන් ඉද්දි සිතුවිලි එන් නෑ..හිර කරනව වගේ... පිං ඔයාට.❤ මට පිස්සු හැදෙනව වෙලාවකට එක දිගට එන සිතුව්ලි වලට

  • @mdpsychological2677
    @mdpsychological2677 3 ปีที่แล้ว +7

    බෞද්ධ දර්ශනය ත් එක්ක යන නිසා ගොඩක් හොදට තේරෙනව අයියේ.
    👌 නියමයි මේ වගේ විශ්මිත දේවල් අත්හදා බලන්න පට්ටම කැමතී.
    මම Digger එකට කරන්නෙත් බෞද්ධ දර්ශනය.

  • @thusharaliyanarachchi8812
    @thusharaliyanarachchi8812 2 ปีที่แล้ว +10

    සිතුවිලි පාලනය කරගන්න බැරි නිසා ලොකූ කාලයක් තිස්සේ මම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන කෙනෙක් . ගොඩක් දේවල් මට අහිම් උනා .
    ඔයාට ගඩක් පින් මේවගේ දේවල් කරන එකට .මම අද ඉඳල පූරුදු කරනවා . ස්තූති ඔබට . God bless you and your team ,🤜🖤🤛

  • @umayas7338
    @umayas7338 2 ปีที่แล้ว +5

    ඒ තත්පර ගාන⁣ට වටේ පිටෙ සද්ද පවා ඇහෙන්නැතුව ගියා... ❤️❤️💪💪💪

  • @susa3082
    @susa3082 3 ปีที่แล้ว +14

    නියමයී 👌 මේ වගේ practical ඒවා කියල දෙන්න. ✌️ තියරි ඒවට වඩා මෙහෙම මරු

  • @uthpalashalini3716
    @uthpalashalini3716 3 ปีที่แล้ว +14

    ඔව්...සිතුවිලි පාලනය කරගන්න පුලුවන්..ඒක ගොඩක් හොඳ ප්‍රායෝගික අභ්‍යාසයක්.ස්තුතියි!!!!

  • @chamithapabodhachandrakeer6508
    @chamithapabodhachandrakeer6508 2 ปีที่แล้ว +3

    මේක ලොකු සේවයක්..මට ලොකු උදව්වක් වුනා මේ අභ්‍යාසය.බොහොම පින්

  • @darkone9799
    @darkone9799 3 ปีที่แล้ว +12

    සර් පුළුවන් නම් සතියට වීඩීයෝ දෙකක් වත් කරන්න ,සර් ගෙ වීඩීයෝ වලින් මන් ගොඩක් මනෝවිදයාව ගැන ඉගෙනගන්නවා,පුළුවන් නම් වීඩීයෝ එක දිග් කරන්න සර්,මේක පුංචි ඉල්ලීමක් සර්

  • @sanujamethmal9188
    @sanujamethmal9188 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි අනිමිසලෝචන භාවනාව ගැන අළුත් පැත්තක් පෙන්නුවාට. අතිවිශිෂ්ඨ පැහැදිලි කිරීමක්. මේක තමා ඇත්තටම වෙන්න ඕනෙ. සාහිත්‍ය වර්නනා වෙනුවට විද්‍යාත්මක දැනුමයි බෙදා දෙන්න ඕනෙ. පළවෙනි පාරට මේකෙ videos බලන්නෙ. දිග වැල් වටාරම් නැතුව කරුනු ගොඩක් හොදට සංවිධානය කරල තියෙනව. Good luck 🙏❤

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r 2 ปีที่แล้ว +6

    මනස ගැන experiment කියන්නෙ වෙනම එකක්.සුපිරි bro ❤️‍🔥

  • @s.kumari2372
    @s.kumari2372 3 ปีที่แล้ว +19

    කොහොමද ස්තූති කරන්නෙ ඔබට.. ගොඩක් ස්තුතියි අවැසිම මොහොතක මනසට අස්වැසිල්ලක් ගෙන දුන්නාට.. ගොඩක් පිං.. තෙරුවන් සරණයි

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +4

    භාවනා උපදෙස් දෙන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹

  • @avatarthelastairbender2485
    @avatarthelastairbender2485 3 ปีที่แล้ว +11

    නියම වීඩියෝ එකක්
    Respect !

  • @sahanweerasekara56
    @sahanweerasekara56 2 ปีที่แล้ว +5

    overthinking සරල අභ්‍යාසයක් උනාට මට ගොඩක් වටිනව.බොහොම පින්🙏

  • @shashimadulanjali9004
    @shashimadulanjali9004 ปีที่แล้ว

    මමත් නිතරම එකම දේ ගැන හිතනවා .මේ මොහොතේ ඉදලා මේ දේ කරනවා ඔබට ගොඩාක් ස්තූතියි .

  • @amaliherath8227
    @amaliherath8227 2 ปีที่แล้ว +9

    ඕනම දෙයක්....ගොඩාක් පිං සිද්ධ වෙනවා ඔබ තුමාට..පුදුම සැනසීමක් දැනෙනවා හිතට..🙏🙏🙏

  • @dilannaween8119
    @dilannaween8119 2 ปีที่แล้ว +3

    අවශ්‍යම වෙලාවෙ උදව් කලාට ගොඩක් ස්තුති අයියා...🔥

  • @thinutv6167
    @thinutv6167 8 หลายเดือนก่อน

    සාර්ථයි සිතිවිලි නවතිනව
    ඔබට ගොඩක් පිං මල්ලි 🙏🙏🙏❤️🌹

  • @MobailShid-mq1yf
    @MobailShid-mq1yf ปีที่แล้ว

    Atta meken sithuwili palanaya wenawa meka ගොඩක් watina widiyo ekak .sirta ගොඩක් ස්තුතිවන්ත වේවා

  • @chathuryaranawaka6867
    @chathuryaranawaka6867 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් අය කියලා තියෙනවා වගෙ ඕනෙම වෙලාවක දකින්න ලැබිච්ච හොද වීඩියෝ එකක් ...ගොඩක් ප්‍රයෝජනවත්. ප්‍රායොගිකගි. බොහොම ස්තූතියි ...

  • @ChathuRajapaksha-zy5mc
    @ChathuRajapaksha-zy5mc 3 หลายเดือนก่อน

    ඇත්තටම මට depression තියනවා.overthinking නිසා මට ඇත්තටම ජීවිතෙත් එක්ක එපා වෙලා තිබුනේ.ඒත් මම මේ tip එක try කරලා බැලුවා.ඇත්තටම එ වෙලාවේ වෙන කිසිම් සිතුවිල්ලක් මගෙ ඔලුවට ආවේ නෑ....ඇස් පිල්ලම් නොගහන තරමට අපිට ලැබෙන resalt එක වැඩී.thank you so much sir.all the best and good luck.

  • @prasangikaherath5147
    @prasangikaherath5147 3 ปีที่แล้ว +2

    අම්මෝ මං හැමතිස්සෙම කරන එකම දේ overthinking, බොහොම ස්තූති

  • @nayomidilrukshi8492
    @nayomidilrukshi8492 ปีที่แล้ว

    හිත ගොඩාක්ම වැටිලා ඉන්නෙ.ස්තූති ගොඩාක්

  • @DamithsSolangaarachchi-dq3vd
    @DamithsSolangaarachchi-dq3vd 2 หลายเดือนก่อน

    ඇත්තටම මෙය සාර්ථකයි 💚🌀

  • @sanjayasrinath1736
    @sanjayasrinath1736 6 หลายเดือนก่อน

    ගොඩක් පින් සහෝදරයා..ඇත්තටම ඒක හරියටම හරි 👍👍

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 2 ปีที่แล้ว +6

    හරවත් දෙයක් .මමත් මේක කරනවා.නිකමට කලේ.හරියට දැනගෙන නෙමෙයි .එ වුනාට vedio එකෙන් හරියටම දැන ගත්තා.භෞතික දේවල් හඹා යන ලෝකෙක හිත සැහැල්ලු කරන,හිත දියුණු කරන දේවල් අරන් එන එකට ගොඩාක් ස්තුතියි අයියේ ..🙏🙏

  • @janith1932
    @janith1932 2 ปีที่แล้ว +7

    මෙය ඉතාම වැදගත් වුනා මට!!!❤️

  • @sandarukawshalabeyshinge6830
    @sandarukawshalabeyshinge6830 3 ปีที่แล้ว +3

    ඇත්තටම පුලුවන් උනා අය්යෙ ජය වෙවා

  • @ChandralekaSuraweera
    @ChandralekaSuraweera 2 หลายเดือนก่อน

    මං අද තමා සර්ගෙ විඩියො දැක්කෙ ගොඩක් පිං සර් මත් උස්සා කරලා බලන්නවා

  • @ushanrandika892
    @ushanrandika892 2 ปีที่แล้ว +3

    ඔව් අයියෙ ඒක ඇත්ත මොකක් හරි දෙයක් ගැන ඕනවට වඩා හිතද්දි ඇස් සාමාන්‍ය වේගයට වඩා වේගයෙන් චලනය වෙනව ඒක මේ excercise එක කරද්දි තේරෙනව. 🙂🙂🙂🙂🙂👍👍👍👍

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 11 หลายเดือนก่อน

    වැදගත්.... ඉඩෝරයකට පොද වැස්සක්✨️ස්තූතියි ඔබට

  • @kushandasanayaka2575
    @kushandasanayaka2575 ปีที่แล้ว

    මම මේ වගේ මෝටිවේශන් විඩියෝ(මනස හදා ගන්න ඒව)ඕන තරන් බලල තියෙනව.ඒත් මේ විඩියෝ විශේශයි.ප්‍රැක්ටිකල් ගොඩක් දේවල් තියෙනව.හැමදාමත් මේ වගේ විඩියෝ පුලුවන් උපරිමයෙන් කරන්න🙏

  • @sha_nu_4972
    @sha_nu_4972 2 ปีที่แล้ว +4

    මන් මේ අවුරුද්දේ OL කරන කෙනෙක්...
    මන් දෙයක් ගැන ගොඩක් හිතෙනවා...
    මට හිතෙන්නේ කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ කියලා... ඒත් ඒක ගොඩක් දුරට ඇත්තක්... මන් හැමවෙලේම තනියෙන් ඉන්නේ... ඒ හින්දා මන් ලගදි ඉදන් පොත් කියවන්න පුරුදු වෙලා ඉන්නේ...
    මන් ගොඩක් මානසිකව වැටෙන්නේ exam වල ලකුනු අඩු උනාම... මන් Corona වලින් පස්සේ ගොඩක් දුර්වල උනා... දැන් මට බයයි OL resalt අඩු වෙයි කියලා... Exam ආවාම මගේ ඔලුව විකාර වෙනවා... මට ඒක කියන්න් තේරෙන් නෑ 😥 මන් ඉස්සර ගොඩක් සතුටින් හිටපු කෙනෙක්... ඒත් දැන් මන් වෙනස්ම කෙනෙක් වෙලා... 💔 මට මොන දේ උනත් exam වලට ලකුනු තිබ්බනම් ඇති... ඒත් දැන් ලකුනුත් අඩුයි... මට තේරෙන් නෑ මන් මොකක්ද කරන්න ඕනේ කියලා... හරියට පාඩම් කරන්නත් බෑ... මට දැන් මාවම එපා වෙලා ඉන්නේ 😓 මන් එක පාරක් මැරෙන්නත් හැදුවා exam හින්දා...
    මට දැන් මාවම බරක් වෙලා තියෙන්නේ... 💔

    • @dilmikavindya3239
      @dilmikavindya3239 2 ปีที่แล้ว +1

      Wediya hithanna epa. time table ekkata anuw selluwen weda tika piliwelkata krana yanna, ohonma stress ganna epa,

    • @sha_nu_4972
      @sha_nu_4972 2 ปีที่แล้ว

      @@dilmikavindya3239 Mn godak hitha sansun kara ganna balanawa... 🙂
      Thank you

    • @studywithyou3609
      @studywithyou3609 ปีที่แล้ว +1

      O/L kale oka matath thibba man O/L walata kalin dawase ra padam karala exam liwwe A8i B1 k thibba dan man bio krnne.hamadama duk widinna wen na hamadema thawakalikai e hinda hodata exam krnna tika tika padam karagnna sathutu wenna puluwn dawasak aniwarenma ei.exm kiyanne jeewithema neweine eka part ekak witharai.

    • @sha_nu_4972
      @sha_nu_4972 ปีที่แล้ว +1

      @@studywithyou3609 Thank you... 🙂♥️

  • @praveenmalith4437
    @praveenmalith4437 3 ปีที่แล้ว +2

    ඒ අභ්‍යාසය දැන් කලා පොඩ්ඩක් ඇත්තටම හොදයි මේ ගැන තවත් විඩියො ගෙන්න භාවනා ක්‍රම මෙ සම්බන්ධ කියවන්න හොද පොත් එහෙම 🖤❤️‍🔥 ජයවේවා

  • @erandikakalansuriya4974
    @erandikakalansuriya4974 2 ปีที่แล้ว

    සිතුවිලි ඇත්තටම පාලනය කළ හැක වුණා.ඇත්තටම ගොඩක් පිං.තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා

  • @sahanthennakoon760
    @sahanthennakoon760 ปีที่แล้ว

    ඔයා කියන දේ හරියටම හරි ස්තූතියි...

  • @PraneethGeeth
    @PraneethGeeth 2 ปีที่แล้ว

    මේකට comment එකකින් වටිනාකමක් දෙන්න තේරෙන්නෙ නැති තරමට chanel එක වටිනවා. 🔥🔥🔥

  • @siddanthapiyumal4289
    @siddanthapiyumal4289 2 ปีที่แล้ว +2

    අයියේ ඒක වැඩ කරනවා ❤️
    ගොඩක් පින් ඔයාට, බුදු සරණයි !!#

  • @dula1235
    @dula1235 2 ปีที่แล้ว

    Overthinking walin duk widina welawaka vedio eka dakke.
    Godak thanks. Godak pin. Budusaranai

  • @SAMEEHASI
    @SAMEEHASI 2 ปีที่แล้ว +1

    මට ඕනම වෙලාවක video එක සෙට් උනේ thanks you bro 🥰

  • @MadushaDilruk-tk4nd
    @MadushaDilruk-tk4nd ปีที่แล้ว

    හොද ක්‍රමයක් බොහෝම ස්තූතීයි.

  • @beautywithsadu3630
    @beautywithsadu3630 ปีที่แล้ว +1

    සිත පාලනය කරගන්නේ කොහොමද කියලා විඩියෝ එකක් ගෙන්නකෝ 🌺❤

  • @surangasilva9832
    @surangasilva9832 5 หลายเดือนก่อน

    ඔබ මට හමු උනෙ අද.ඔබට ගොඩක් පින්

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 ปีที่แล้ว +2

    ඔබ කිව්වාට පස්සෙ මට තේරුම් ගන්න පුළුවන් උන මේකෙ ඇත්ත මන් භාවනා කරන කොට හිත එක තෙන් කරන්න ගොඩක් වෙලාවට ඇස් ඇරන් ඉදලා හිත කලබල අඩු කර ගන්නවා ඊට පස්සෙ ඇස් පියා ගන්නෙ තව දෙයක් මට දුකක් උනු වෙලාවට මන් බලා ගත්ත අත බලා ඉන්නවා ගොඩක් වෙලා ඇත්තමයි හිත ගොඩක් වෙනස් වෙනවා

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 3 ปีที่แล้ว +2

    Bohoma Sthuthie onama vela thibunu deyak👍

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. ปีที่แล้ว

    මම අද තමයි මේ චැනල් එක බැලුවෙ ,ඔබ හරි සිතපාලනය කරගන්න ඕන උනාම මම කරනදෙයක් තමයු අවට පරිසරය දිහා ඍජුව නිරික්ශනය කරන එක වැඩි අවධානයක් දීල..ඒක මමම හුරුවෙච්ච දෙයක් නමුත් අද මේ ඔබගේ පැහැදිලි කිරිමත් එක්ක ,ඒක හරියටම හරිදෙයක් කියල හිතෙනව මුල්ම දවස්වල මට හිතුන දෙයක්තමන් මම ඒදේකරනකොට ස්නිමිසලෝචන පූජව මතක් විම.

  • @roshaniroshani6
    @roshaniroshani6 ปีที่แล้ว

    අනිවාර්යයෙන් PULUWAN oba kiyu de hari .. thenkiu

  • @dilhanidilhani241
    @dilhanidilhani241 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති .ඇත්තටම එහෙම කලාම සිතුවෙලි පාලනය වෙනව

  • @sagarikamaduwanthichandrar8236
    @sagarikamaduwanthichandrar8236 2 ปีที่แล้ว +2

    ඕනිම වෙලාවෙ හැමදේම කියල දුන්න්ට පින් .🙏

  • @shanthinimaldheniya6559
    @shanthinimaldheniya6559 2 ปีที่แล้ว

    Ammo mata ජීවිතේ apa වෙලා ඉන්නේ ..ගොඩක් pin ඔයාට

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +3

    ස්තුතියි සර් දැනුවත් කිරීම ගැන සතුටුයි අපේ මනස දියුණු කිරීමේ වැඩසටහන් තවත් කිරීමට සක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🌞🌞🌞🌞🌞👌

  • @imeshakaluarachchi3206
    @imeshakaluarachchi3206 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබතුමාට..🙏

  • @saliyapulathisi1973
    @saliyapulathisi1973 2 ปีที่แล้ว

    ආසම සබ්ජෙක්ට් එකක් - දිගටම කරගෙන යමු !
    ජය 👍💪

  • @janinduchamod
    @janinduchamod 3 ปีที่แล้ว +3

    අයියෙ තව පොඩි දරුවා පන්සලේ චිත්‍ර බැලීම අභ්‍යාස විදර්ශනා භාවනාවෙ නිශ්කාංත කියන්නෙත් මේවට උදාහරණ විදිහට ගන්න පුලුවන් . නියම වීඩියෝ එකක් අයියෙ

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +3

    Godak hoda vedio ekk aiye ❤️‍🔥
    බොහොම ස්තුතියි ඔයාට🙏🙏🙏

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 2 ปีที่แล้ว

    Me wedasatahan digatama karanna.
    Bohomayak ayata jewithaya wenaskaraganna pituwahal wei.
    Budu saranai .

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว

    මට ඔනම වෙලාවෙ තමයි මේ විඩියෝ එක දැමිමෙ.මටත් මෙ ප්‍රශ්නෙ තියෙනවා.බොහොම ස්තුතියි

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 ปีที่แล้ว +1

    සම්පුර්නෙන්ම මන් විකාර වෙලා හිටියේ අය්යේ overthinking නිසා.. අම්මෝ දැන් ගොඩක් සතුටුයි අය්යාගේ vedio එක බලන්න ලැබුණු එකට. ගොඩක් පින් අය්යට.. 🙏🙏🙏

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br ปีที่แล้ว +1

    ගොඩක් වටිනා උපදෙසක් ❤️🙏 ඔබතුමාට බොහොමත් ස්තූතියි ❤️😍

  • @anushakumari3773
    @anushakumari3773 9 หลายเดือนก่อน

    Mama hugak youtub chanel baluwa . Eth hithata danena ekak labune ada . Mama onawata wada neme onawatath wada hithala jiwethe apayak karagena inna kenek ..oba thumata godak pin

  • @MayomiLiyanage
    @MayomiLiyanage ปีที่แล้ว

    මේක ලැබුනෙ මගෙ පිනට ..ස්තුතියි ඔයාට ❤

  • @adeesainduranga677
    @adeesainduranga677 3 ปีที่แล้ว +1

    යම් දෙයක් දිහා එක දිගට මන් හිතලා හෝ නොහිතා හෝ එක දිගට බලන් ඉන්න time පීරියඩ් එකක් මටත් තියනවා. ඒත් ඒකෙන් මොකද්ද වෙන්නේ කියන්න දැනගෙන හිටියේ නැහැ. හැබැයි සිතුවිලි කිසිම දෙයක් දැනුනෙ නෑ කියල කලින් කිව්ව කාල පරාසයෙන් පස්සෙ මට මතක් උනා . මේ සිද්ධියට පදනමක් දැනගන්න ලැබුනෙ මේ වීඩියෝ එකෙන්. ස්තූතී.

  • @nethnikavindhya5449
    @nethnikavindhya5449 3 ปีที่แล้ว +5

    ඇත්තටම මේ අභ්‍යාසය ප්‍රායොගිකයි..ඉතාමත් වටින පැහැදිලි කිරීමක් ...බොහොම ස්තූති ඔබට මේ වගෙ මනස සම්බන්ධ දේවල් අපිට කියා දෙනවට

  • @malinesharayalatha6046
    @malinesharayalatha6046 ปีที่แล้ว

    Ow mahathaya. Eka hari mama budun wadina kota itipandamak pathukarala ekadiha Balagena budun wadidi sithuwily godak durata.palanaya wena.wa atta.eka mata megedara pahan pathu karana nahathi nisa mama. Itipandamak pathu karane.Theruwan.saranai

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +41

    අය්යෙ , අභ්‍යාස කරනකොට කදුලු එනකොට ඇසපිය ගහන්න පුලුවන් ද ?.
    අපි 5min තුලම සිතත් අපි බලන් ඉන්න එක දිහාවටම යොමු කරන් ඉන්න ඕන නේ ද?

    • @KesharaDissanayake
      @KesharaDissanayake  3 ปีที่แล้ว +16

      ඔව් ඇසි පිය ගහන්න ඒක ගැටලුවක් නෑ..සිතෙන් අවට වටපිටාවට හෝ තමන්ගේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාවලීන් වලට අවධානය යොමු කරන්න.

    • @nimsarapara
      @nimsarapara 3 ปีที่แล้ว +3

      @@KesharaDissanayake 01.). th-cam.com/video/74S4cxyG_vM/w-d-xo.html
      අනිවාර්යයෙන් ම බලන්න ගොඩක් වැදගත් වෙයි

    • @sanujamethmal9188
      @sanujamethmal9188 2 ปีที่แล้ว +5

      @@KesharaDissanayake ඔය ක්‍රමය මම කලින් test කරල තියෙනව. හිත ගොඩක් තීව්ර වෙනව ඕක කරද්දි. ක්‍රිශ්නමූර්ති තුමා වෙන්න ඕනෙ ඕක කිව්වෙ.

    • @maduwanthibagya6590
      @maduwanthibagya6590 2 ปีที่แล้ว

      අයියේ ඔයාව හම්බෙන්න පුලුවන් කොහොමද

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා විශ්ව ශක්තිය ලැබෙිවා❤️

  • @New.songs.700
    @New.songs.700 2 ปีที่แล้ว +1

    ඒ ඒ අයියෙ ඔයා මේ දීල තියෙන්නෙ ගොඩාආආආආආආආආක් වටින දෙයක් මේකෙ වටිනාකම කියල ඉවර කරන්න බෑ
    Thank කරල මදි උනත් thank තමා දෙන්න තියෙන්නෙ වැඩේ හොඳට කරගෙන යන්න අයියෙ

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 5 หลายเดือนก่อน +1

    හොදදෙයක්

  • @PraveenMalinda-dp8mj
    @PraveenMalinda-dp8mj ปีที่แล้ว

    මේ ක්‍රමය මටනම් ගොඩාක් සාර්තක ක්‍රමයක්.....🙏🧠🙂

  • @neranjabuddini8919
    @neranjabuddini8919 2 ปีที่แล้ว +10

    අද තමයි මං මේ වීඩියෝ එක බැලුවේ ඇත්තටම ඔව් ඇස් දෙක චලනය වෙන එක නැවැත්තුවාම පුලුවන් සිතුවිලි නවත්වන්න

  • @waruninawaguwama5804
    @waruninawaguwama5804 2 ปีที่แล้ว

    නියම වෙලාවට මේ vedio එක set උනේ. Thanks කේශර

  • @KavishkaSBandara
    @KavishkaSBandara 3 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රායෝගිකයි අයියේ.... ඒක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් ..... හිත ඉක්මනින් සන්සුන් වෙනවා

  • @tharushiashara8158
    @tharushiashara8158 ปีที่แล้ว

    Godak isthuti me video ekata.pluwanm ara bawanawa kran vidiya ganth video ekak gena.

  • @kavishkadilshan1971
    @kavishkadilshan1971 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් හොයා හොය හොයම තමයි හටියේ මේ වගේ එකක් thank you
    මේක වැඩ කරනවා

  • @disapamok
    @disapamok 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සිතිවිලි පාලනය කර ගන්න පුලුවන් ගොඩාක් සාර්ථක ක්‍රමයක් 🙏

  • @sandarukawshalabeyshinge6830
    @sandarukawshalabeyshinge6830 3 ปีที่แล้ว +29

    අයියේ මනස ගැනයි අපිට යටි සිතේ හැකියා අවදි කර ගැනිම ගැනයි විඩියෝ ගෙන්නකො අයියෙ ❤️ බවනා ක්‍රම ගැනත් ඔනා

  • @lankaedirisinghe9141
    @lankaedirisinghe9141 2 ปีที่แล้ว +1

    මටත් මේක ගොඩක් වටිනවා ස්තුති👍

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතී හැමදාමත් වගේ ඔබතුමාට ... ඒක ඇත්ත, සිතුවිලි එන්නෙ නෑ එතකොට, තවදුරටත් ඒ ගැන බලලා කියන්නම් සර්...මනසට තව ශක්තිමත් වෙන්න හොද උදව්වක් වෙයි මේ point eka. වාසනාවන්ත සුබ දවසක් වේවා !!!

  • @wasanthiwijerathne6722
    @wasanthiwijerathne6722 ปีที่แล้ว

    Over thinking nati karganna godak vedio bluwa eth hari giye na habi me krame nam patta lesi e wagem godak sarthakai thank you sir