Thnx aiya man oyage videos balanda gaththe tika dawasaka edan. Mage hithata dukak,kadawateemak una hama welawema mama aiyage videos balanawa eken mata loku shakthiyak danenawa.godak sthuthie me wage dewal kiyala denawata. Good luck 😊😊😊😊❤️❤️❤️👍👍👍
Sir obage mee sthaya aspanapitama, penna dena yahapath danuma, balayen ape rate manasikawa, antha asarana thathwayata watila inna asarana misawa bera ganna, perata enna, eka maha sewayak, kisima uththarayak nopenena, prasna daraganna, bariwa, minissu thawa thawath, vinashayatama, yanawa. Jiwamana budu warayek ,wage ane pihita, wenna, aperata goda ganna, sir ,minis manasata, yahapath balapamak, kara ho rata, saha lowama, jaya ganna. Meya mage pratanawak. Obata pin.
ඔයාව නං විශ්වයෙන් ලැබුණු තෑග්ගක් අයියේ.. ස්තුතියි විශ්වය
♥️🔥
Hi
Do you like alan walker
And these kind of stuff ?
Akanam aththa katha wa
Mr කේසර දිසානායක ඔබව මේ ලෝකේට එව්වේ මිනිසුන් මුලාවෙන් මුදවගෙන යහමග යවන්නයි. ඔබට ස්තුතියි . ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏
❤️
ගොඩක් ස්තූත්‍යි අයියෙ.මොලේ අව්ල් වෙලා තනිකමක් දැනුන වෙලාවට කරන්නෙම ඔයාගෙ වීඩියෝ බලල ආයෙත් ශක්තිමත් වෙන එක❤️
වටින අදහස් ලබා දෙන ඔබට ස්තුතියි...මෙ චැනල් එක දිගටම පවත්වා ගෙන යන ලෙස ඉල්ලමි..එයට සියලු ශක්තිය ලැබෙවා...❤️
ස්තූතියි!!!
බොහොම ස්තුතියි අයියේ.. දවසින් දවස ඔයා සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🤗
මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ශයක් ඔබ 🙂
ගොඩක් සංතෝසයි!!!
මගේ ජිවිතෙ ලොකු වෙනසක් වුනා ස්තුතිය ඔබට
අද වවසේ තමයි ඔයාව මුලින්ම දැක්කේ අද බලන 3 වෙනි වීඩීයො එක..සුභ පැතුම් අයියේ.....🌼💞
thnz අයියෙ. ඔයා කියපු විදියට මන් හිතේ බය අයින් කලා. මට වෙනදට වඩා කලින් අවදිවෙනව. ඒකත් මගේ ගමනට හයියක්.
බොහොම ස්තූතියි ඔබතුමාට වටිනා දැනුම් සම්භාරයක් බෙදා දෙනවට.
ඔයාගේ මේ විඩියෝ එක නිසා මැරෙන්න පවා හිතුන වෙලාවල් වල මන් හිත හදාගත්තා සර්❤️ ගොඩක් ස්තුතියි 🙏
පිපාසාව අධික මනුෂ්‍යයෙක් ගව කුර වලක යන්තමින් පිරුණු වතුර ටික දෙතොලින් උරා බොන්නාක් මෙන් ෴ නරකම කෙනාගෙත් හොඳ ටික දැකිය යුතුයි 👍
හොඳ පැත්ත දකිමින් මිත්‍රබව සිතීම , මෛත්‍රී භාවනාවේ ප්‍රධාන අංගයක්. කේශර ට ජය වේවා ! තෙරුවන් සරණයි !!!
ජය වේවා දෙවි පිහිටයි ගැම්මක් තමා දැක්කත් 💪🙏❤👊👊
පහුගිය ටිකේ මේ වීඩියෝ ඔක්කොම මඟහැරුණා ...දැන් ආයෙම බලන්න ගත්තා 💛 ඇත්තටම ඒකෙ ලොකු වෙනසක් තේරෙනවා ....ඔබට බොහොමත්ම ස්තූතියි
සංතෝසයි ඔබ ගැන...ඡය වේවා ☯️🔥
හරියට හරි. කථා නොකරන දෙයක් ඔබ කථා කරේ ස්තුතියි! 👍❤️
Uba supiri dayal ekak bn ara 100 foundation eka maru.
අය්ය කරන දේ ඇත්තටම අගය කරනවා... දිගටම කරන් යන්න අය්යෙ🖤
e දැනුම godak වටිනවා. me denuma oyt labaganna udaw කරපු hemotama ගොඩක් ස්තුතියි. ගොඩක් පින්. e වගේම mahansi වෙලා හිස් ඉඩ දැනුමෙන් පුරවාගෙන අනිත් aya එක්ක බෙදා ගන්න oyatth ගොඩක් ස්තුතියි.
ඔයා හැමදාම අපිට ෙහාද දේවල් දෙනවා.ගොඩක් ස්තුති
මේ වීඩියෝ එක මගේ හැරවුම් ලක්ෂ්‍යයක් උනා අයියෙ🔥♥️
Gdk pin aiye ... Okkoma video tika mn beluwa. Balanwa. Tnz aiye.. jivithe gdk wenas una.. oyta gdk pin.
Ithamath hodadata saralawa,sugamawa pahadili kara.bohoma watina video ekak.kalochithai.subapatum puthe.
ඇත්තටම හරිම වටිනා පැහැදිලි කිරීමක් ....
කොයි පැත්තෙන් බැලුවද ජීවිතයට ගන්න බොහෝ දේ තියෙනවා ..
බොහොම ස්තුති පුතාට ..
තුණුරුවන්ගේ සරණයි !
සෑම වෙනස් වීමක්ම, සෑම අත් දැකීමක්ම ලෝකයේ යථාර්ථය දැක,දැන ගැනීමට ලැබෙන අවස්ථාකි.
අකමැති දේ වැඩිපුර සිදුවන තරමට, නුවණැති කෙනා එහි යථාර්ථය සොයායි.
ස්තුති ස්තුති ස්තුති ඔබට
වචනයක් ගානෙම ඔයාට ස්තුතියි කේශර. ගොඩක් පින්
🔥♥️☯️
Mm balannem oya wage vedios. Kohomda negative ay ekk inne kiyn prashne mm hitiye. Mta pilithura labuna thank you 🙏
Thnx aiya man oyage videos balanda gaththe tika dawasaka edan. Mage hithata dukak,kadawateemak una hama welawema mama aiyage videos balanawa eken mata loku shakthiyak danenawa.godak sthuthie me wage dewal kiyala denawata. Good luck 😊😊😊😊❤️❤️❤️👍👍👍
ඇත්ත මයි..R A S අත්දැකීම් මතක් කරද්දී සත්‍යයක් .
Eaka aththak... Hamadema wenne hondatama witharai... ♥️
☯️ Balance Of Life ☯️
☯️☯️
ඇත්තමයි ගොඩක් වෙලාවට මන් එහෙම කරන වෙලාවල් වැඩි ලොකු නිදහසක් දැනෙන්නේ ඒ වෙලාවට
Thank you sahodaraya ,oyage viedio nisa mage jeewithe wenas una .godak sthuthi
ගොඩක් වැදගත් දෙයක් අයියේ තෙරුවන් සරණයි
ඔයාගේ හැම programme එකක්ම බලනවා.ගොඩක් හොදයි.මගේ weakpoints හදාගන්න ලොකුඋදවිවක් වුනා. බොහොම ස්තුතියි .
Santhosai oba gana!!
@@KesharaDissanayakelt
Think you
බෙහෙවින්ම ස්තුතියි මිත්‍රයා...🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි පුතා
පට්ට ආසයි අයියගේ වීඩියෝ බලන්න ගොඩක් වටිනවා❤️
Godak watina idea tikak keshara. 👍
Bohomathma sthuthi obata... sthuthi vishwaya..
ගොඩාක් ස්තූතී සර්.... සුබ දවසක් වේවා !!!!!
Very interesting 👌 thanks Theruwan saranai
Harima.sastay.....deergauveva...
Hodai
Sir obage mee sthaya aspanapitama, penna dena yahapath danuma, balayen ape rate manasikawa, antha asarana thathwayata watila inna asarana misawa bera ganna, perata enna, eka maha sewayak, kisima uththarayak nopenena, prasna daraganna, bariwa, minissu thawa thawath, vinashayatama, yanawa. Jiwamana budu warayek ,wage ane pihita, wenna, aperata goda ganna, sir ,minis manasata, yahapath balapamak, kara ho rata, saha lowama, jaya ganna. Meya mage pratanawak. Obata pin.
Superb service... Wish u all the best🙏💝
විශ්වයට ස්තූතියි..ඔබටත් ස්තූතියි.බුදුසරණයි
Oba hari ,,ඉතාමත් watinwa theruwan sarani obata🙏
Jivitheta godak watina deyak. Obata bohoma stuthi!!
Pulasthi kyl channel ekk tynw.amuthu dyk kyl denne.Oyl kemthi nm poddk hoyl blnn . Jiwithema wens wei.hema mohothama sathutin inni kyl denne. 100% guaranteed.👌
ඔබත් මිනිසුන්ගේ මනස balance කරනවා. විශ්වය මහා පුදුමාකාර දෙයක්.
Thank you friend.
Thank you so much ❤
ඇත්ත ..මම ත් අනුමත කරනව..සුභ අනාගතයක් පුතා
ඔව් ඔබ කියන දේ ඇත්ත මගේ.ජිවිතේ එහෙම අත්දැකීම් තියෙනවා ගොඩක්.. මම ජිවිතේ ජය.ගත්තේ ඒ නරක පැත්තේ හොඳ දැකලා..
🎉🎉
Best
Your words are mortivating myself... Thank you very much for that and god bless you brother..
Thank you!!!
mata වැදගත් දෙයක් ලැබුණා ගොඩක් ස්තුති .
අද උදෙන්ම බලපු මුල්ම vedio එක.ගොඩක් හොඳයි.ගොඩක් ස්තුතියි !!!!💓💓💓💓
හරියටම හරි අයියේ... ගොඩක් ස්තූතියි..🙏😍
Ayye oya vedio nm maru.marama knowledge ekak denne
❤️
ස්තුතියි ඔබට 🙏🙏🙏
Bohoma sthuthi. Godak wadagath👍🙏❤
අයිය රාමුවෙ අයිය කිරි පැණි වගෙ ❤️🙏
Thanks mn aluthin me vidiyo balana kenek mn dan parana vidiyo balana gaman inne.godak dewal igana gaththa❤️😍
ගොඩාක් ඉස්තුතියි ඔයාට බුදු සරනයි...
Godak sthuthi obata
මේ channel එකනම් ඉතාම වටිනවා. ගොඩක් ස්තුතියි. good luck. ඒවගේම මට කියන්න පුලුවන්ද Ying and Yang පළදින්න අවශ්‍යද කියලා?
එහෙම අවශ්‍ය නෑ
@@KesharaDissanayake බොහොම ස්තුතියි ඔබතුමාට.
බලපු වැදගත්ම video එකක් ස්තූතියි කේශර අයියෙ ❤️
හරියටම හරි...
Thank You
Yin Yang 💗💗💗
Harima wadagath. Bohoma isthuthi 🙏👍🤛❤️
mata mamai great speech good news good job 😎😍
ගොඩක් වටින අදහස්. Thank you.👍
ඔක්කොම ඇත්ත
බොහොම ස්තූතියි ඔබට 🙏👍
Ofcorce great sir very good ♥️
Thank you❤
Godak watina video ekak, godak pin oyata malli 🙏
Thanks
ගොඩක් පිං අය්යේ 🙏❤
Lagdi thmi oyge videos bln ptn gthe aiye mage ilakkayat yan Loku haiyak mage manasata denw obaw mt mun gasuwata vishwayata sthutin
Thank you for Great expectations about the YING YANG.
නියමයි.බොහොම ස්තූතියි!!!
Thank you very much..
thank you 💖✌️
වැඩසටහන් ගොඩක් හොදයි 👌
වැදගත් කරුණු ... 👌
Sathutui. godak hodai. Thank u.
බොහොම ස්තූතියි! 🌸🌿🌸🌿🌸🌿
ගොඩාක් වටිනා විඩියෝ එකක්
Powerful. Thank you 🙏🏼
Budusaranl
Obata
Good program. All the best
හොද තැනක නරක බිංදුවක් හරි තියනවා කියන එකට හොදම උදාහරණය unlike කරපු ඒ මහත්තයා..😁
Eka thamai. Mechchara honda video eka balala unlike karala.
😀😀😀....Athta kathawa.
Ying and yang😉 great comment!!
Great video..Thank You Aiye..👍❤️🙏🏻
තැන්ක් you අයියේ මේ කියලා දෙන දේවල් වලට ❤️❤️ස්වයංයෝජනාවක් හදා ගන්නෙ කොහොමද කියල තියෙන වීඩියෝ එක මොකද්ද අයියේ?
Thank you❤️🙏❤️🙏❤️🙏
BUDUSARANI PUTHA,
Thank you so much🌹🌹🌹