මොළයෙන් විශ්මිත වැඩ ගන්න ක්‍රමය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ☯️🔥 ඔබට ඇති විශ්මිත යටිසිත ගැන ඔබ මින් පෙර දැන නොසිටි විද්‍යාත්මක කරුණු රැසක් සහ ඔබේ යටි සිත අවධි කරවන ක්‍රියාවලීන් රැසක් මෙම වීඩියෝව තුලින් ඉගෙනගත හැක.
    ☯️🔥මෙම වීඩියෝවේ සදහන් යෝගියා පිලිබද වීඩියෝව සදහා ලින්ක් එක
    • INDIA: MUMBAI: YOGA TE...
    ☯️පෞද්ගලික උපදේශන සේවය,විවාහ උපදේශනය,පුද්ගල සංවර්ධන ක්‍රමෝපායන් හෝ ඔබගේ ආයතනයේ පුහුණු සැසි සහ දේශන සදහා විමසන්න-
    0719801927
    (පුද්ගල සංවර්ධන පුහුණුකරු,මනෝ උපදේශක සහ දේශක කේශර දිසානායක..
    ☯️🔥වීඩියෝකරණය-Chiran Dissanayake Graphics
    Facebook page _ / chirandissanayakegd
    ☯️🔥visit my website-keshara-dissan...
    ☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
    Join the Neuramind community - link- / 285380606143575
    ☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
    You tube channel link- / kesharadissanayake
    ☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-Facebook Page -
    Facebook page- / kesharasden
    ☯️🔥Contact Me For Business Inquiries-
    Email- kesaradissanayake@gmail.com
    ☯️🔥Facebook Account-
    Find me on facebook- www.facebook.c...
    ☯️🔥Instergram-keshara__dissanayake_official

ความคิดเห็น • 457

  • @sitharanavodini3061
    @sitharanavodini3061 ปีที่แล้ว +43

    ඔයා ඔයා එක්ක කතා කරද්දි පරිස්සමෙන් කතා කරන්න. ඔබේ අභ්‍යන්තරයේ රණකාමියාට ඒක ඇහෙනවා. ඒ අනුව එයා වැඩ කරනවා...... හිතට වැදුනා ගොඩක් ඒ වචන ටික.......💪👍✌️

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +16

    මට අවුරුදු 17 යී😁 මාත් ලගකදී ඉදලා යටි සිත ගැන හොයනවා😊😊 එතකොට තමයි අයියගේ චැනල් එක දැක්කේ🙂❤️ ඇත්තටම දන් නැති දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබුනා😊❤️ තැනක් යු සෝ මච් අයියේ ඔයාට මේ දේවල් අපට කියලා දෙනවට 😊❤️

  • @chamaraindunil541
    @chamaraindunil541 2 ปีที่แล้ว +13

    neuro science එකයි නිර්වානයයි වෙන්කරල පෙන්නපු තැන ගොඩක් වටිනව. ❤️🌸

  • @imahansi7436
    @imahansi7436 2 ปีที่แล้ว +63

    ජීවිතය වෙනස් කරන මනෝ විද්‍යා ගුරුතුමා....🙏🙏

  • @ruwantaranga688
    @ruwantaranga688 3 หลายเดือนก่อน +6

    මට අවුරැදු 12යි මට වැඩබැ කියලා යහලුවෝ විහිලු කරනවා මම පාඩාමි කරාට මතකහිටින්නැ මට ඵ්කට විසදුමක් මට ඔන මට ඵ් විඩියෝව ගෙනත්දෙන ඔයාට පින්

    • @ChaRajapaksha
      @ChaRajapaksha หลายเดือนก่อน +1

      Hitha eka thanaka thiya gena padam karanna. Manasa ehe mehe duwaddi padamata hitha yan na malli.

  • @vimukthianjana9770
    @vimukthianjana9770 2 ปีที่แล้ว +55

    මනසට දෙන උදව්ව තරම් උදව්වක් තවත් නෑ...ජය වේවා සහෝදරයා..👏❤

  • @blackmafiya966
    @blackmafiya966 ปีที่แล้ว +10

    මට අවුරුදු 14යි.... ඇත්තටම මං ගොඩක් මනස සම්බන්දව හොයන කෙනෙක් ..අවුරුද්දක වගෙ ඉදන් තමා හොයන්න ගත්තෙ..... ද්මට miss උන ගොඩක් දේවල් මෙ වීඩියො වලින් ඉගෙන ගත්තා😁 tnx

    • @shalikatv76
      @shalikatv76 ปีที่แล้ว

      Gruop නැද්ද මේ වගේ කට්ටිය එක්ක තොරතුරු කතා කරන්න

    • @yehansabigunadee8408
      @yehansabigunadee8408 7 หลายเดือนก่อน

      Math

  • @ajravi1111
    @ajravi1111 2 ปีที่แล้ว +15

    අයියාගේ හැම විඩීයෝ එකක් වගේම බලල තියෙනවා අයියාගේ වීඩියෝ මරු 🤩💖 මට වයස 14

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 2 ปีที่แล้ว +7

    මා දුටු දේ නම් එම වැඩ සටහන බෞද්ද දර්ශනයට යම් ගැලපීමක් තිබේ. එය ගොඩක් වටී.

  • @jeshikahood3577
    @jeshikahood3577 2 ปีที่แล้ว +10

    හරිනේ සද්දයක් නිතරම ඇහෙන කොට වාහනයක ඒක ඉන්ජින් සද්දය කාලයක් යද්දී වාහනේ අපිට පේන්නේ නැති උනත් ඒ වාහනය කියලා නිසැකින් අපි අදුර ගන්නවා ඔව් ඔබ නිවැරිදියි.♥️👍🙏

  • @segnoentertainment
    @segnoentertainment ปีที่แล้ว +9

    නමට ම ගැලපෙන ඔබතුමා නම් සැබෑම සිංහලයෙක්. සියලු මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ඔබතුමා කරගෙන යන විශිස්ට ක්‍රියාවට විශ්වයේ ආසිර්වාදය නිනැතින්ම ලැබේවා!

  • @priyanthafernando4725
    @priyanthafernando4725 2 ปีที่แล้ว +13

    ගොඩක් දැනුම තියෙන කෙනෙක් ඔයාට against හරි, challenge එකට හරි කමෙන්ට් කරලා තියෙනවා නම් ඔයා කලබල වෙන්න එපා මල්ලි.
    මොකද ඔයා දන්නවනේ ඇත්තටම උගත් බුද්ධිමත් කෙනෙක් එහෙම කමෙන්ට් කරන්නේ නැහැ කියලා.. දරුවන්ගේ බුද්ධි වර්ධනයට ඔයාගේ දායකත්වය හරිම ප්‍රශංසනීයයි
    චැනල් එක දිගටම කරන්න ජයෙන් ජයම වේවා...

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 ปีที่แล้ว +6

    අම්මො පිස්සු කතාවක් අයියෙ. සමහර වෙලාවට පාරෙ යද්දි ඉබේම නැවතෙනව වෙන අවදානෙක යන්නෙත් සමහර වෙලාවට කෝල් වල ඇත්තටම නැවතුන ඉස්සරහ සර්පයෙක් 🙃 නැතිනම් අඩියක් වෙනස්ව තියෙවෙනව බලද්දි ජරා ගොඩක් තව වෙලාවට පොල් ගෙඩි වැටෙනව 😘❤️ වීඩියෝ මරු අයියෙ ❤️

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 ปีที่แล้ว +10

    මට වයස අඅවුරුදු 12 යි. මටත් දැනගන්න ඕනෙ වෙලා තිබ්බා මනස ගැන , මනස කියන්න මාතෘකාව ගැන කතා කරද්දි මනස ගැන ලොකු කුතුහලයක් දැනෙනවා, ඇත්තටම අපි ඉන්නෙ මනස විසින් ඇතිකරපු මායාවකද?
    මේ වගේ තොරතුරු ගැන අපිට දැනුම ලබාදෙනවට බොහෝම ස්තූතියි🙏

  • @ravishaz2710
    @ravishaz2710 2 ปีที่แล้ว +16

    අනිවාරෙන්ම මේවා මෙහෙම සරල විදියට ඉගන ගන්න තියෙන එකම තැන මෙතන. ❤️ අපි ගොඩක් ආසාවෙන් neuroscience ගැන ඉගනගන්නෙ.

  • @kennethsrilal5818
    @kennethsrilal5818 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුත්යි මේ වාගේ වටිනා පැහැදිලිකිරිම් වලට. ඇමරිකානු විශ්වවිද්යාලයක් Research එකක් කරලා තිබුනා වයසට යැම සම්බන්දව .ඒකෙන් ඔප්පුවෙලා තිබුනා හිතේ සතුටින් දෙයක් අනුන්ට දෙන අයගේ සෛල වයසට යැම ප්‍රමාද කරන බව.විශේෂයෙන්ම ලොබ සිතුවිලි අඩු අය ගැන සදහන්වෙලා තිබුනා.අපි දෙයක් සතුටින් දෙනකොට මොලෙන් නිකුත්වන Chemicals ගැන ලොකු පැහැදිලි කිරීමක් .

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +11

    අදත් ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් කෙෂරඅයියෙ ඇත්තටම තමන් ගෙ යටි හිතෙ ඉන්නෙ හොද දියුනුවක් බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන් එත් පිටින් ඉන්නේ නිකමෙක් වෙන්න පුළුවන් යටි හිත අවිද කිරිමෙන් වෙන්නෙත් හොද දෙයක් ඔනම දෙක නරක පැත්තකුත් තියෙනවා Good luck අයියෙ ♥️♥️♥️♥️🤘😎

  • @wc0000
    @wc0000 ปีที่แล้ว +2

    Neuroscience Series එකෙන් මගෙ හිතන විධියේ සුසමාදර්ශී වෙනසක් උනා. විවිධ කෝණ වලින් විවිධ තල වලින් හැම දැනුම් පද්ධතියක් දිහාම බලන්න පුලුවන් කම ලැබුනා. ලාංකීය සන්දර්භයට ඊලග පිම්ම ගන්න මේ දැනුම අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍යයි. ඉතාම මහන්සි වෙලා කැපවෙලා මේ කරන සේවයට මගේ අචාරය. දිගටම කරන් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම බෞද්ධ දැනුම් පද්ධතිය Series එක එනකම් බලන් ඉන්නවා. ජය 🔥

  • @sanjeewadisanayaka.
    @sanjeewadisanayaka. 2 ปีที่แล้ว +19

    අඩු නින්දෙන් ගරීරයට වැඩි ප්‍රයෝජනයක් අරගෙන ඉතුරු සම්පූර්ණ කාලයම පාඩම් වැඩ වලට හිත යොමු කරන්න හා ඒ කාලය පලදායිව හිත එක තැනක මහන්සි නැතුව ආසවෙන් වැඩ කරන ප්‍රමානය වැඩි කරගන්න ක්‍රමයක් . කොටින්ම කිව්වොත් මොලෙන් ලොකු වැඩක් ගන්න ඕනි අඩු නින්දක් අරන් . දවසට පැය 20 වත් වැඩ කරන්න හදාගන්නෙ කොහොමද. වේගෙන මනස දියුනු කරගන්න ක්‍රමයක් .

  • @jeshikahood3577
    @jeshikahood3577 2 ปีที่แล้ว +11

    ඔව් අපේ මනස ⁣විසින් අපිට සීමාවල් දාලා නවත්තලා තියෙන්නේ ඒකයි අපිට ඵ්ක බිදින්න පුළුවන් නම් අධිමානුසික ශක්තියක් වෙනවා♥️👍🙏

  • @priyanthafernando4725
    @priyanthafernando4725 2 ปีที่แล้ว +13

    අහම්බෙන් දකින්න ලැබුණු වීඩියෝවක්.. ඔයා වගේ තර්කානුකූල පැහැදිලි කිරීම් කරන ඉතාමත් ගුණාත්මක අභ්‍යාස කියලා දෙන අය තමයි දැන් මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ.. මොකද ඒ තරමටම මේ රට දැන් පිරිහිලා ඉවරයි සුබ පතනවා ඔයාව මේ රටේ අවශ්‍යම පුද්ගලයෙක් වෙන්න කියලා...

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +8

    Thank u keshara. මං ආසම මාතෘකාව.. ඔයාට පින් මේවා අපිට කියල දෙනවට❤️❤️❤️❤️ජය වේවා

  • @travelwithnbs
    @travelwithnbs 2 ปีที่แล้ว +121

    Brother , යම් දෙයක් වේගයෙන් ඉගෙන ගන්න ක්‍රමයක් ඊළඟ videos වලින් ගේන්න පුළුවන්ද?

    • @shashinthasdilshansliyanag748
      @shashinthasdilshansliyanag748 2 ปีที่แล้ว +5

      සිරාම ගොඩක් වටිනව

    • @idea-one9337
      @idea-one9337 2 ปีที่แล้ว +7

      මේ සැරේ AL ද කරන්නෙ 🙂🙂🙂

    • @gpmadhuranganiroshan1056
      @gpmadhuranganiroshan1056 2 ปีที่แล้ว +2

      Eka watinawa

    • @donshalitha
      @donshalitha 2 ปีที่แล้ว +5

      මේකනම් ඕනමයි අයියේ...language එකක ඉගෙනගන්න 😪

    • @hamithadilshan7312
      @hamithadilshan7312 2 ปีที่แล้ว +2

      ou aiye akanm watinw.. puluwnnam loku deyak

  • @yashodalakmali7395
    @yashodalakmali7395 2 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ ඊයේ ඉදන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ජීවිතයට සුභ පැතුම්
    කේශර 👍👍

  • @vishwajanith4083
    @vishwajanith4083 2 ปีที่แล้ว +11

    මට හම්බුන වටිනම ගුරුවරයෙක්...🙂♥️

  • @santhialwis3755
    @santhialwis3755 ปีที่แล้ว +2

    මම අද අළුත් කෙනෙක් මට අහම්බෙන් මුන ගැසුණේ බොහෙසෙ අපූරැයි පැහැදිලිවම පහදා දෙන තුමාට බෙහෙවින්ම ස්තුතිය 🙏

  • @shanthiwijewardhane4369
    @shanthiwijewardhane4369 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පුතේ තව තවත් මෙවැනි
    Program කරන්න ධෛර්යය ශක්තිය විර්යය ලැබේවා තෙරැවන් සරණයි ශාන්ති විජේවර්ධන ආන්ටි

  • @yohanavishka878
    @yohanavishka878 2 ปีที่แล้ว +4

    ස්තුතියි සහොදරයා ..අහම්බෙන් මුනගැසුන ව්ඩියො එකක්...මම අවු..45.අම්මෙක් ..ඔයාගෙ සංවෙදි අය ගෙ ..ව්ඩියො එකත් මම බැලුවා..හිතට පුදුම සතුට ක්.ඔයා ලා වගෙ අය මෙ සමාජයට හොනෙ...මම පුතා ගෙ නම්බර් එකකින් තමයි ඉන්නෙ ...ඔයා ට ස්තුතිය ...🙏🙏....

  • @upekshaayomi151
    @upekshaayomi151 2 ปีที่แล้ว +4

    මේක ගැන දැන් ඇහුවට මං මේ වගේ දේවල් පොඩි කාලේ ඉඳලා කරලා තියනවනේ. ඉස්සර පාඩම් කරන්න නැගිටින්න ඕනේ වෙලාවට හරියන්න ටොකු ගානක් ඇනගෙන නිදාගන්නවා. හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා. ගොඩක් දේවල් තියනවා ඒ වගේ. හැබැයි මුකුත් ඉගෙන ගෙන නං නෙමෙයි. මං කරන දේවල් මෙහෙම ඇහෙද්දී ඇත්තටම ආසයි ❤️❤️

    • @Hipeshya
      @Hipeshya ปีที่แล้ว +1

      අපේ තාත්තත් කිව්වා එයා ඕක කරා කියලා.මම හිතුවෙ බොරුවක් කියලා..

  • @techboy6421
    @techboy6421 2 ปีที่แล้ว +2

    හම්ම්, ඒක ඇත්ත මාත් වයස අවුරුදු 13 කෙනෙක්, මේ Neuro science කියන එකත් එක පෙත්තකින් කිඋවොත් ගොඩක් නියම දෙයක්, මටත් ඔයාගෙ video බලන්න ගත්තම මේ subject එක ගැන හොයන්න හිතුන, නියමයි,, හොයන්න හොයන්න ආස හිතෙනව 🙂

  • @shashinmadusankadharmadasa4705
    @shashinmadusankadharmadasa4705 ปีที่แล้ว +3

    ඔයාගෙ දැනුම නම් පිස්සුවක් අයියෙ.... දිගටම කරගෙන යන්න good luck

  • @vpd675
    @vpd675 ปีที่แล้ว +1

    දන්න හැමදෙයක්ම අපිට කියල දෙන එක ගැන ගොඩාක් සතුටුයි අයියේ.තෙරුවන් සරණයි.

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 ปีที่แล้ว +1

    ඔබ හරියටම හරි , ගොඩාක් වට්නවා මේ උගැන්වීම , හදවත තරුණ කෙනෙක් කවදාවත් වයසට නොයන හේතුව මෙය තමයි .

  • @chuttagaming9999
    @chuttagaming9999 2 ปีที่แล้ว +4

    හැමෝටම කරන්න පුලුවන් ක්ශනිකව පාඩම් කරපු ගමන් මතක හිටින විදිහේ ක්‍රමයක් ගැන වීඩියෝ එකක් ඕනෙ .

  • @Savii510
    @Savii510 10 หลายเดือนก่อน

    මම ඊයේ ඉඳන් තමයි අයියගේ videos බලන්න ගත්තේ. ඇත්තටම ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා. අයියට මේ වගේ වටිනා දේවල් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🤍!!!

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +4

    බොහෝ ඉස්තුතියි මල්ලි හරිම ආසාවෙන් අසාසිටියා ජේසු පිහිටයි

  • @lakshikanadeeshani1245
    @lakshikanadeeshani1245 ปีที่แล้ว +1

    ජය වේවා. අයියේ..මානසිකව බිංදුවය වැටිලා ඉන්න විට මානසික සුවයක් ලැබුන vidio එකක්.🌹❤👍

  • @venukaglagoda2285
    @venukaglagoda2285 2 ปีที่แล้ว +20

    Overthinking ගැන, ocd ගැන ඒවායින් අත්මිදෙන ක්‍රම, පෞරුෂය සංවර්ධනය ගැන වීඩියෝ සීරියස් එකක් කරන්න පුළුවන් ද?..

    • @nxtlogan551
      @nxtlogan551 2 ปีที่แล้ว

      Overthinking gana ekak thynvaa

  • @KoDA-969
    @KoDA-969 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා හරිම ලස්සන පැහැදිලි ඉගැන්වීමක්...
    බොහොම ස්තුතියි ඔබගේ අරුත්බර වෑයමට 🙏
    "ඔබට යමක් රැගෙන යෑමට අවශ්‍ය නම්, ඔබේ සියල්ල හිස්කරගෙන පැමිණෙන්න"....
    ඔබේ හඩ තුලින් පැරැණි කියමනක් මතකයට නැගුනා!

  • @travelwithnature2018
    @travelwithnature2018 11 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් ස්ත්තූතියි මේ කරන දැන්වත් කිරීමට..

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් සතුටුයි .හොද දැනුමක් ඔබතුමා අපිට ලබදෙන්නෙ .ඒ වෙනුවෙන් බොහෝම ස්තුතියි . මන් ගොඩක් අඩුවෙන් නිදා ගන්නෙ වැඩනිසා මට එලාම් වලට ඇහැරෙන්නෙත් නැ ඉතින් පාන්දර අව්දි වෙන්නෙ කාට හරි කියල තියෙනව මට මේ වෙලවට කෝල් කරල අවදි කරන්න කියල. ඔබතුමා කියල දීපු විදිහට මන් දැන් හරියටම කිසිම අපහසුතාවයක් නැතිව වෙලාවට තනියම අව්දි වෙනව . ඔයා හරිටටම ඒ ක්‍රමේ කියල දුන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @ajravi1111
    @ajravi1111 2 ปีที่แล้ว +4

    ජය වේවා අයියා 😍💖 තවත් සුපිරි වීඩියෝ එකක් 🤩💖

  • @ishankafernando4675
    @ishankafernando4675 ปีที่แล้ว +1

    වර්තමානයට අවශ්‍යම වැඩසටහනක් ....super 👌👌👌👌

  • @chathunet5600
    @chathunet5600 2 ปีที่แล้ว +1

    මේවගෙන් ඉන්දියාවේ බෙහෙත් කරනවා,ඔවා මං කියෙව්වේ අවුරුදු ගානකට කලින්,යටි සිතයි උඩු සිතයි කියන්නේ දෙකක් නෙමෙයි එක හිතයි කොටස් දෙකයි,ඔයා අඩ නින්දේ ඉද්දි යටි සිත අවධි වෙනවා,ඔයා නිදාගන්න යද්දි ඔයාට ඕන දේ එක වචන තිරුවක් විදිහට හදාගන්න,,ඔයාගේ තරහ උනු යාලුවා කතා කරන්න ඕන කියලා හිතන්න,දවස් දෙකක් තුනක් ඒක කරන්න,ඒ නිදාගන්න මොහොතේ හිතනවා ඇරෙන්න ආපහු හිතන්න එපා,දවස් දෙක තුනක් ඒක කරද්දි එයා අවිත් කතා කරයි,සුවර් නැති කෙනෙක් ඉන්නවනම් කරලා බලන්න,😉

  • @umayas7338
    @umayas7338 2 ปีที่แล้ว +9

    කතාව ඇත්ත.. මිනිස්සු දැක්ක ගමන් එයාලගෙ ගති ලක්ෂන කියන්න පුළුවන් කම ලැබෙන්නෙත් මේ වගේ දේකින් වෙනනත් ඇති. ඒක පුහුණුව අත්දැකීම් එක්ක ලැබෙන දෙයක් කියල මට හිතෙනවා.. law of attraction වල කරන්නෙත් ඒකම නේද??

  • @yvonnetissera1559
    @yvonnetissera1559 2 ปีที่แล้ว +1

    මම අද තමයි ඉස්සරලම මෙක බලුවෙ.ගොඩාක් වටිනවා .

    • @chiratsandun
      @chiratsandun 2 ปีที่แล้ว

      Ow anty godak watinawa 🥴

  • @pawanmihiranga5237
    @pawanmihiranga5237 ปีที่แล้ว

    ඇත්ත තමා..දැන් තමා මටත් ඒක මීටර් උනේ..මං සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ එකම වගේ පිට කවරයක් තියන පොත්...ඒත් මට බයෝ පොත පිටින් බලල කියන්න පුලුවන්...ඒ කියන්නෙ මං හරියට ම තෝරගන්නව ඒ පොත..

  • @sanojaalwis7996
    @sanojaalwis7996 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියේ...බොහොම ස්තුතියි..ජය වේවා...

  • @san-vq1py
    @san-vq1py 2 ปีที่แล้ว +3

    20.28 උදේ ඇහැරවන seen එකනම් ඇත්ත, අත්දැකිම් තියනව

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +2

    බොහොමත්ම වැදගත් වීඩියෝ එකක් හැමදාමත් ඉදිරිපත් කරන ඔබට බොහොමත්ම ස්තූතියි 💖💖💖🙏🙏🙏

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දෙයක් ඔබගේ මේ ඉදිරිපත් කිරීම . තෙරුවන් සරනයි .

  • @kaishvlogs6309
    @kaishvlogs6309 2 ปีที่แล้ว +2

    නියමයි.අහන් ඉන්නත් ආසයි කතා කරන විදිය❣️

    • @manelperera6670
      @manelperera6670 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ලැබුණු දැනුමට

  • @chabiya2003
    @chabiya2003 2 ปีที่แล้ว +6

    මට තියෙන ප්‍රශ්නයක් තමයි, අපි ඉගෙන ගන්න කාලෙ අමාරුයි කියල හිතන දේවල්...අමාරුවෙන් පාඩම් කරලා මතක තියා ගන්න දේවල් ඒක ඉවර උනාම ලේසි කියල හිතෙනවා උදාහරණයක් විදියට ඕලෙවල් කාලෙ හදා ගන්න බැරි උන ගනන් දැන් පට්ට ලේසි... AL සෙකන්ඩ් ශයි කරද්දි ෆස්ට් ශයි එකට වඩ ලේසි...කිසි ගානක් නෑ විභාග ගැන සෙකන්ඩ් ශයි කරද්දි....

  • @dilzclothing
    @dilzclothing 2 ปีที่แล้ว +3

    අයියේ මන් ඔයාගේ අර මොහනය ගැන කරපු video එක බැලුවා, අපිට බැරිද කුඩු ගහන කෙනේක්ව මේ විදියට එක අමතක කරන විදියට හදන්න්, අනේ plzz rply එකක් දේන්න

  • @dineshkavinda6488
    @dineshkavinda6488 ปีที่แล้ว

    මන් ගොඩාක් fon1 ta ඇබ්බැහි වෙලා හිටියා . සර්ගෙ vidiyo බලලා මන් ඒකෙන් මිදුනා. මට අසනිපයකුත් තිබුනා ඒ හැමදේකින්ම මිදෙන්න ඔබතුමාගෙ අදහස් ගොඩාක් ප්‍රයෝජනවත් . තවටික කාලෙකින් මගෙ ටාගට් වලට යනවා . එදාට මන් එනවා ඔබතුමාට ස්තුති කරන්න . තෙරුවන් සරනයි !!

  • @Yuki_official_
    @Yuki_official_ 2 ปีที่แล้ว

    අහම්බෙන් හමු උනේ මේ චැනල් එක මට මේක මීට කලින් හමු උනා නම් කියල හිතෙනවා🥺🥰

  • @gayyaportcity5433
    @gayyaportcity5433 ปีที่แล้ว +1

    I will give you an advice.. Make this all below 10min thats will effect your future endeavors.. 🙏🙏

  • @tech9601
    @tech9601 2 ปีที่แล้ว

    අයියා... ඇබ්බැහිවිම් වලින් මිදෙන විදිය, අපේ මනස හොද විදියට ස්ව්‍යං මෝහනේ කරන විදිය ගැන විඩියෝ එකක් දාන්නකෝ... අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස්.... 🥺🙏

  • @PickMe-z3x
    @PickMe-z3x 3 วันที่ผ่านมา

    මට එක දවසක් මට හිතාගන්නවත් බැරි දෙයක් උනා.. අපේ ගෙදර හදන දවස් වල මම නිදාගන්න ඇද එහාපැත්තෙ ජනේල හදනවා ..ඒක වහලා තිබ්බෙ දොරකින්..එදා රෑ හුලං වැඩි දවසක්.. මම රෑ නිදාගන්න කලින් මට හිතුනා මේ දොර හුලගට වැටෙයිද දන්නෙ නෑ මගේ ඇගට කියලා.. එදා රෑ ඒවගේම ඒ දොර වැටුනා මං නිදාගෙන ඉන්නකොට.. ඒත් මං දන්නෙ නෑ මං එතනින් කොහොම අයින් උනාද කියලා. දොර වැටෙන තප්පර ගාන ඇතුලත මං ඇදෙන් බිමට පැනලත් ඉවරයි..

  • @royalroyal4206
    @royalroyal4206 2 ปีที่แล้ว

    ඇත්තටම මේ ලෝකෙ hemadama කාගෙ හරි සිතුවිලි. ඉතින් හිත කියන්නේ ආශ්චර්ය ක්.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී ඔබතුමාට ... වාසනාවන්ත සුබ දවසක් වේවා ...!!!

  • @isurikakarunanayaka88
    @isurikakarunanayaka88 2 ปีที่แล้ว +2

    Good advice ekk dunne issellma sir math ethana patalila hitiye, Jiwitheta aluth dewal godak igena gaththa adath ,thank you sir 💯🔥🔥

  • @thilokathiloka3024
    @thilokathiloka3024 2 ปีที่แล้ว

    බොහොම් ස්තූතියි මේම වීඩියෝ දානවට .මාත් ගොඩාක් විශ්වාස කරන දෙයක් තමා යටිසිතේ බලය.😇♥️

  • @harshanidilrukshi6969
    @harshanidilrukshi6969 2 ปีที่แล้ว

    Thank you very much for this precious explanation .🌹🌹🌹
    උත්තරයක් නැති, උත්තර සොයන්න දන්නෙත් නැති ප්‍රශ්නෙකට උත්තරය කියා දීලා, උත්තරය සොයන විදියත් පෙන්වා දුන්නා කියලයි මට දැනුනේ.
    Thank you again and again .
    🙏🌹🌹🌹🌹🙏

  • @channelnc1280
    @channelnc1280 2 ปีที่แล้ว +5

    තමන්ගේ ආගම අදහන්න ඕන තමයි. ඒත් ආගමෙන් අන්ධ වෙන්න එපා.

    • @janakajayamanne9495
      @janakajayamanne9495 2 ปีที่แล้ว +1

      අාගමෙන් අන්ද වෙනව නම්, එ්ක මොකටද අදහන්නෙ ?

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว +1

      ඇදැහීම හා අවබෝධය දෙකක් සහොදරයා ....අවබොධ කරගත් අයෙක් ලෝකෙ දිහා විවෘතව බලනවා...අදහන එකා පිස්සෙක් වෙනවා

  • @mallika3241
    @mallika3241 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ..

  • @naminduranathunga6806
    @naminduranathunga6806 2 ปีที่แล้ว

    මම නිරීක්ෂණය කරපු දෙයක්, මම බස් එකේ යද්දී මුලින් ම බහින තැන හොයා ගන්නෙ Google Maps වලින්. හැබැයි දවස් කීපයක් ජනේලෙන් වට පිට බල බල ගියාම, ටික දවසකින් බහින තැන නිකම්ම හිතෙනවා. විශේෂ මග සලකුණක් මතක තියාගන්නවට වඩා ඒක සාර්තකයි.

  • @harshadiwelgama
    @harshadiwelgama 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තුතියි ⁣දැනුම බෙදාගත්තාට

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 ปีที่แล้ว +1

    මෙ කතාව ඇත්ත ..මොකද මට මෙ දවස් වල ලයිසන් එකක් ගන්න පාඩම් කරනව හැබැයි වැඩෙ කියන්නෙ එ විබාගෙ තියෙන්නෙ බර ඉන්ග්‍රීසි වලින් හොදම වැඩෙ කියන්නෙ මම ඉන්ගිසි දන්නෙ නෑ මම මුලින්ම විබාගෙට ලීව ලකුනු 4යි ගන්න පුලුවන් උනෙ ඊට පස්සෙ මම දිගටම ඇප් එකකින් එ පරස්න උත්තර දිහා බලාගෙන ඉන්නව මුලින් මට ලකුණු 4/5 ක් ගත්තෙ දැන් මට ලකුණු 10 /13 ක් ගන්න පුලුවන් හැබැයි තවම මම ඉන්ග්‍රීසි දන්නෙ නෑ..මට ප්‍රස්න 1000කින් 26ක් විතරයි විබාගෙට එන්නෙ එකෙන් ලකුනු 22යි ගන්න ඔනි.දැන් මාසයක් විතර ඇති මෙක පටන් අරගෙන ..මෙ වැඩෙ හරි යයි ද

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 ปีที่แล้ว +1

      බොහෝ දුරට උදවුවක් වෙයී.ඉංග්‍රීසි ඉගෙනගන්න පටන්ගන්න පොඩියට.හොදටම හරියයි

  • @HyperTechLk
    @HyperTechLk 2 ปีที่แล้ว +2

    නියම චැනල් එකක්
    good luck අයියා🙂💖

  • @moorthikorala531
    @moorthikorala531 2 ปีที่แล้ว

    මම හිතනව සමහර කාරණා තේරුම් ගන්න ඔබෙ දැනුම රුකුලක්වෙයි කියල.බෞද්ධ දර්ශනය ත් මේකත් 2ක් වුනාට..සමහර දේවල් විසඳගන්න මේ දැනුමත් උපකාරීවෙනව.කොහොමත් මේ 2දෙකක්නම් තමා.මාර්ග 2ක්.ඒත් ඔබව මුනගැහිල සාකච්ඡා කරගන්න අහන්න තිබ්බනම් හොඳා හිතෙනව.ප්‍රශ්න 2ක් තියනව ඔබෙන් අහල විසඳගන්න.ඔබට විසඳන්න බැරිවුනාට මට යම් පිලිතුරක් සෑදෙයි ඒකෙන් කියල හිතෙනව..🤔ඔබට විවේකයක් තියෙනවනම් ඔබව මුනගැහී සාකච්ඡා කලහැකිද...නැතහොත් කතා කලහැකිද..මට ඔබට පෙන්වල අහන්න දෙයක් තියනව.ඔබ කිව්ව වගේ බෞද්ධ දර්ශනය හොයන් යන අධ්‍යනය කරන අයට මේක රුකුලක්වෙනව.හැබැයි තමන් දක්ෂ වෙන්න ඕන මේදැනුම කොහෙටද යොදාගන්නෙ කියන 1ට.මේ 2ම සෙල්ලමක් නොවන නිසා..

  • @Hipeshya
    @Hipeshya ปีที่แล้ว +1

    බස් එකෙදි නින්ද ගියාම කොච්චර තදින් නින්ද ගියත් ගෙවල් ලගදි ඇහැරෙනවා .බහින වෙලාවට😊

  • @sepaalikaa7773
    @sepaalikaa7773 ปีที่แล้ว

    🌺😊මේ වීඩියෝ එක ගොඩක් වැදගත්😊ඒත් මේකෙන් මම ඉගෙනගත්තු දේ කියන්න මට තේරෙන්නෙ නෑ😁

  • @yukthiprabathprabath4375
    @yukthiprabathprabath4375 5 หลายเดือนก่อน

    මෝළය උපයෝගි කරගෙන කොහොමද අපේ අශාවන් ඉෂ්ට කර ගන්නෙ කියලා විඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මචෝ .

  • @senakabandara4367
    @senakabandara4367 2 ปีที่แล้ว +1

    ඒක හරි නිවන කියන්නෙ වෙනම දෙයක් හුගදෙනෙක් බාගෙට දැනන් අග මුල ඈදන අදබාලයන්

    • @kavindugimhana9070
      @kavindugimhana9070 2 ปีที่แล้ว

      ඒ කියන්නෙ නිවන ගැන ඔයා සම්පූර්නෙන් දන්නවද

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว

    👍❤️🌷 ගොඩාක් හොඳ උත්තරයක් හම්බ වුනා

  • @theshan7475
    @theshan7475 2 ปีที่แล้ว +5

    මේකත් Raamuwa chanell එක vage❤️🔥

  • @hansikasewwandi8862
    @hansikasewwandi8862 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොදයි සර්. ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා 👍

  • @antrusinhala
    @antrusinhala ปีที่แล้ว

    I am step by step coming to this topic.
    Keshara you are already doing great. Keep it up.

  • @sahankuppadiya730
    @sahankuppadiya730 2 ปีที่แล้ว

    මගේ මතයනම්,ආගමික අන්තෙක සිට මෙවැනි වීඩියෝ පටයක් නැරඹීම තරමක් අසාර්ථක දෙයක්.කිමද යත් එවැන්නෙකු සත්‍ය පවා පිලිගැනීමට පසුබටවීමක් යම් අවස්ථාවලදී පෙනී යන බැවිනි.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

    ඉස්සර ලංකාවෙ ඉඳලා තියෙනවා ලු මෙහෙම බලන පවුල්. (Spotters) එයාලා තමයිලු ලංකාවට පෘතුගීසි ආ වෙලාවේ තිරුවානා ගල් පාට යමක් කන බව හා රතු පාට යමක් බොන බව. මෙයාලා මෙහෙම කෑවේ බීවේ වැල්ලේ ඉඳගෙන නෙමෙයි. නැවේ ඉඳගෙන.

  • @Talkwithudantha
    @Talkwithudantha 2 ปีที่แล้ว +1

    Hadawathinma garu karana charithayak ❤💯

  • @PTJmotivibes
    @PTJmotivibes 6 หลายเดือนก่อน +1

    සර් මට කොස් එකක් විදිහට කරන්න බැරි වෙයිද මම ආසයි මෙ වගෙ දේවල් ඉගෙන ගන්න

  • @sanduni4449
    @sanduni4449 ปีที่แล้ว +2

    Sir, mama a/l biology krnne .matath asai sir wage counselor kenek wenna .sir ada inna thanta awe kohomda kiyl apita kiyl denna puluwn d?❤️☯️

  • @jillamalli
    @jillamalli 2 ปีที่แล้ว +1

    aiyage youtube channel eka mata hambuna eka gana mama godak sathutu wanawa mage godak prashnawalata uththara oyagen hamba una ❤

  • @Jay-lo5gh
    @Jay-lo5gh 2 ปีที่แล้ว +2

    Good luck brother ... thanks very much ...

  • @kavindupramod1774
    @kavindupramod1774 2 ปีที่แล้ว +7

    අය්යේ මන් පාඩම් කරන ළමේක්‌ අය්යේ පුළුවන් නම් හොද භාවනාවක් කියලා දෙන්නකෝ යටිහිත ප්‍රොසෙස් කරන්න plz 🍃

    • @Thaman1234
      @Thaman1234 2 ปีที่แล้ว +2

      ඔව් ඒ දේ ගැන වීඩියෝ එකක් ඕන

    • @Thinkunlimited98
      @Thinkunlimited98 2 ปีที่แล้ว

      padam karan gilla video balannathuva ethakota yatahitha hari yai

  • @dumindawijayathunga
    @dumindawijayathunga หลายเดือนก่อน +1

    'Adivegi Egenuma " book eke megana written vee atha.dr.priyan ge da Zoysa ge. N L P.

  • @ureshasithumini2400
    @ureshasithumini2400 ปีที่แล้ว

    Request ekak karanna oni sir....presentation karanakota apita loku pirisak issaraha kathakaranakota apita danena baya nisa kiyanna yana hamadema amathaka wenawa winadi kihipayak yanakota katahada weulanawa......e wage weak dewal improve karaganna widiya gana video ekak karanna sir plz..

  • @life-3917
    @life-3917 2 ปีที่แล้ว +1

    පොඩි දෙයකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සහොදරයා. ඉස්සර මම යම් යම් මත් ද්‍රව්‍ය පාවිච්චි කලා. ඇබ්බැහි නෑ කිසිවකට. සැරෙන් සැරේ පාවිච්චි කලා. එතකොට යම් මට්ටමකදි මට රේඩියෝ චැනල් එකක් ඇහෙන්න පටන් ගන්නවා. බොහොම පැහැදිලියි. වැඩසටහන් වෙනස් වෙනවා. සමහර ඒවා ගැහැණු පිරිමි නිවේදකයන් ඉදිරිපත් කරනවා. සින්දු යනවා. පුවත් යනවා. වෙලාව කියනවා. ඇඩ් යනවා. මම වෙන අය එක්ක කතා කලත් , වෙන මේ ලෝකෙ සිංදු ඇහුවත්, ටීවී බැලුවත් , නෑවත් , කෑවත්, ඇවිද්දත්, වාහනයක් පැදෙව්වත්, මොනා කලත් ඒ චැනල් එකේ වෙනසක් නෑ. ඒක දිගට වැඩ. නිවේදකයන් කතා අතර හිනා වෙනවා. දුරකථන ඇමතුම් එනවා. විශේෂම දේ ඒ කිසිම දෙයක් මේ ලෝකේ තියෙන භාෂාවක් නෙමෙයි. ඒක භාෂාවක් නෙමෙයි කියලා මට හිතිලා තියෙනවා. ඒත් ඒ වචන හරිම පැහැදිලි. ඒත් ඒ මේ ලෝකෙ තියෙන වචන නෙමෙයි. සිංදු මේ ලෝකෙ ඒවා නෙමෙයි. හරිම ලස්සන මෙලඩි ඒ සිංදු වල තියෙන්නේ. පැය පහ හය එක දිගට ඒක ඇහෙනවා. ඊට පස්සෙ නැතුව යනවා. අද උනත් ඒක ඇහෙන මට්ටමට යන්න පුලුවන් යම් දේවල් ඔස්සේ. මට ඒකට හේතුව කියනවද 🙏❤️ ඔබට ජය ❤️🙏 ( බොහෝ අතුරු ආබාධ ඇතිවන බැවින් කිසිම මත් ද්‍රව්‍යක් පාවිච්චි නොකරන ලෙස කමෙන්ට් කියවන අයගෙන් ඉල්ලා සිටිනවා)

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 ปีที่แล้ว

      ඒ ඇහෙන දේවල් වලින් මොනවමහරි තේරුම්ගත හැකි දෙයක් හරි ප්‍රයෝජනවත් දෙයක් හරි තියනවද

    • @life-3917
      @life-3917 2 ปีที่แล้ว

      @@KesharaDissanayake ස්තූතිවන්ත වෙනවා මුලින් 🙏 ඇහෙන සංගීත තනු පුදුම ආකර්ෂණීය ඒවා. මම හිතලා තියෙනවා ඒවා රෙකෝඩ් කර ගන්න පුලුවන් නම් කියලා. මම සංගීතය බොහොම පොඩ්ඩක් දැන ගත්තට ඒක මතකයෙන් මේ මානයට ගේන්න බෑ. අනික තමයි මොනවා කලත් යම් වෙලාවක් දක්වා ඒක ඇහුනට ඒකෙ මෙලඩියක් මේ ලෝකෙට ගේන්න වගේ දෙයක් කරන්න ගිය ගමන් සංගීතය එක පාර ඉවර වෙලා නිවේදකයන් කතා කරන්න ගන්නවා. හැම වතාවෙම ඒක ඇහෙන්නේ දකුණු පැත්තෙන්. ඔලුවට ටිකක් උඩින් අඩි 15ක් විතර දුරින්. ඒක මානසික රෝගයක්ද? නිවේදකයන් බොහොම ආකර්ෂණීය විදියට කතා කරන්නේ. අපේ අයගේ ටකරන් සද්ද වගේ නෙමෙයි. මම කිසිම රේඩියෝ හෝ නිවේදන වැඩ කිසිම දේකට සම්බන්ධ නෑ. එක පාර සිදු වෙලා පස්සෙ ඒක දිගටම සිද්ද උනා. ඔබට බොහොම ස්තූති 🙏 🙏❤️❤️

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 ปีที่แล้ว

      @@life-3917 බොහෝ විට මත්ද්‍රව්‍ය නිසා මොළයේ තරංග මට්ටම් පහල අවස්ථාවකට ගිය නිසා ඒක වුනා වෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට මොලයේ ඇතුලත වෙනස්‌කම් නිසාත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්.ඔලුවේ කැක්කුම් එහෙම තියනවනම් ස්කෑන් එකක් කරලා බලන එක සුදුසුයි.

    • @life-3917
      @life-3917 2 ปีที่แล้ว

      @@KesharaDissanayake ඔබට බොහොම ස්තුතියි බොහෝම පින්... කරන හැම දේම ජයම ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @life-3917
      @life-3917 2 ปีที่แล้ว

      @@niroshanchandimal8362 ඔබට බොහොම ස්තූතියි ! ඇත්තෙන්ම මම ගොඩක් ධර්ම මාර්ගයේ යන කෙනෙක්. හරිම අමුතු දේ සිදු වෙනවා. ඒවා සාමාන්‍ය මිනිසුන්ට කියන්න බෑ. පිස්සු කියලා හිතන නිසා. ඔබ සහ කේෂර වගේ මේ දේවල් අවබෝධ කර ගන්න පුලුවන් අය ඉන්නෙ අතලොස්සයි. ඔබට ජය වේවා ❤️❤️🙏🙏

  • @RenukaNishanthi-x7j
    @RenukaNishanthi-x7j หลายเดือนก่อน

    මන් පොඩි කාලෙ ඉදන්ම මනෝවෛද්‍යවරයෙක් වෙන්න ආසයි....❤

  • @amilasanath304
    @amilasanath304 2 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතීයි ඔබතුමාට

  • @ama7314
    @ama7314 2 ปีที่แล้ว +1

    Sooo interesting.Thanks for sharing your valubale knowledge...
    Plz upload more videos🥺

  • @sha_973
    @sha_973 หลายเดือนก่อน +1

    Neuroscience ❤

  • @csthelast5445
    @csthelast5445 8 หลายเดือนก่อน +1

    සර් මාත් ආසයි මේ ගැන ඉගෙන ගන්න ආසයි. මම මොනවගේ subjects ද තෝරගන්න ඕනි. මට අවුරුදු 19යි. al වලට කරන්නෙ commerce. එතකොට මට මනෝ විද්‍යාව ඉගෙන ගන්න බැරිද

  • @soshanyashmika1605
    @soshanyashmika1605 ปีที่แล้ว +1

    Mind readin ගැන තමා දැනගන්න ඕනෙ

  • @namaliabeysingha4154
    @namaliabeysingha4154 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @user-rv7ej2ud6f
    @user-rv7ej2ud6f 7 หลายเดือนก่อน

    නියුරෝ විද්‍යාව මුළ ඉදල ලස්සනට ඉගෙන ගන්න ආසයි.. ඒ පැත්තෙන් ඉදිරියට යන්න වගේ.. ඒ සදහා ඉගෙනුම් ක්‍රියාවලියක් තියෙනවද...👀🤔
    (ඒත් මම art කරන්නේ..😶🙄)
    පොඩ්ඩක් මට මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද...
    මම මේ subject එකට ආසයි. මට ඉගෙන ගන්න ඕනී..

  • @chanakaruwan2345
    @chanakaruwan2345 2 ปีที่แล้ว

    Niyamai......... ගොඩාක් හොද video ekak........ මම හැම video එකක්ම බලනවා..

  • @gpplus3647
    @gpplus3647 2 ปีที่แล้ว +2

    Thank you very much .its not enough .😊😊🙏