Hopefully you will get a lot of views because of the insta posts you did so far everyone thought you got married and some thought it was a photoshoot and it was a confusion So now since you cleared out all the doubts I feel like this video will get a lot of views you know By the way it was a trick to gain a lot of views because you waited until people were gossiping about the scene and then you released the video so
Shoot එක අසාර්ථකයි... ඔයාට ගැළපෙන සාරියක්වත්, මේකප් එකවත් , hair style එකවත් මැච් වෙන විදියට කරලා නෑ...ඔයාගේ real වෙඩින් එකනම් මේ අයට කියලා කරගන්න එපෝ ❤
යොහානි අක්කාගේ කටහඬ හරිම ස්ව්ට් ❤❤
අපෙ දුව කියනවා ඔයාගෙ වෙඩින් එකට එයාටත් invite කරන්න කියල❤❤
ඇත්තටම ලස්සනයි මන් ඔයාට හරි කැමති නංගි... ❤❤❤ my fv actress ❤
අනේ නංගා ඔයා ගොඩක් ලස්සනයි ඒත් ඔයාට ඒ සාරියයි කොණ්ඩෙයි මැච් වෙන්නෑ අනෙ...ගොඩක් වයස පේනවාඅ
සාරි හැට්ටෙ සාරිය අන්දලාඅව්ල් ඔයා විශාල ඇගක් වගෙ පෙනව ඒකට නැත්තන් ඔයා ලස්සන්යි
Akkith godak lassanai ....
Shoot ekath lassanai❤
ඔයා අපිව රැවට්ටුවා අනේ..අපි හිතුවේ ඇත්තටම බැන්දා කියලා..good luck.❤
Hmm
Siriess❤😂
අලි කතාව film එක බලපු දවසෙ ඉදන් මන් කැමතිම නිලියක් අක්කි ඔයා 🥰❤️
නිහතමානිකමට ගොඩක් ගරුකරනවා 🙏❤️
හැමදාම ඔය ලස්සන මුූනේ හිනාව හැමදවසකම තියාගන්න.එතකොට ඔයා ගොඩාක් ලස්සනයි ❤️😍
Mage..manikata..adaeri. goooooooodak..patiyo..harima lassanai. Doni..oya..adaeri..pana ❤❤❤❤❤
හරිම ලස්සනයි සුන්දරයි මැණික 😊❤❤❤❤❤❤❤
කොහොමහරි මෙ කපල් එකෙ හුටපටයක් තියෙනවා කියන කට්ට් ය කො 😂
Aththama nagiyo hruma lasnaai manika. Et oyata e hsapu bridel kit eka aththtama waysaka look ekk enne eken penuma. Oya kocxhra cute look ekk tiyena lamayekda egollinta hriyta shoot eka unt hriyta match krala kranan beri kattiyak kiyala mekenma penawa. Oyata eka hdanna kocchra wenas widiyta eyalata puluwan wenna onida manika❤️❤️❤️❤️❤️❤️
Ane mn hari asai nango oyata❤❤ sachin mallitath emai❤❤❤
Oya harima lassanai akki❤
😊❤. ලස්සනයි නංගි මැණික 😘
Godak lassani nangi
Mama hithuwe aththatama badala kiyala.baya wela thamay me vlog eka ikmanata baluwe...😂 lassanay and voice eka sweet...❤
Akkige vlogs harima Lasanai 🥺❤️✨
Appo.shoot ekata andata wadiya hodai..oya salon ekata yaddi hitapu widiya nngo...aneeeeee e widiya kathai wage....😮
Ane godaaak lassanai akkiyo ❤😊
Oya harima lassany nngi menika...adrey godaaaaaak..❤
Me oyada?????
Shot karpuwama aththatama badina dawsta lassana nathi wenwa
Sachin❤ wageesha ❤ kamathi aya ko😒❤
මමත් කැමති s and vagi thamai මම හරිම ආසම දෙන්නනා
Aiyoo nail by rose hari naa. Quality is very bad. You should compare with other places. Very thick
අනිත් දවසේ salon senoo එකෙන් කරගන්න ❤
aniwaryayenma❤❤❤❤
Ow
මෙයාගෙ කොල්ලා පොළොන්නරුවේ කොළොන්න family 😂
Oya gdk lssny haby e saree eka oyta match ne ane.....
Hey yohani were is Ur best friend Agasi????
Wow! You're looking beautiful darling!! 🌸🤍✨️
ලස්සනයි❤❤❤❤❤
Ane lassanai nanga.😍😍❤parissamin inna.adareyi❤❤
හරිම ලස්සනයී ❤🥺
ලස්සනයි nngo oy godaak.❤❤❤❤❤
E lipstick eka lassanai anee mokadda kiyannako ee❤
White colour saree ekk nm lassana wenna thibuna
Yohani I saw you at Ananda carnival
ලස්සනයි නංගී ❤
Do well nangi..u hv a bright future❤ dont hear the nonsense of people ...lv this akki so much to u nanga ❤keep it up😊
Sorry Nangi. Oyage moonata not machine
Harima lassani nangi ❤❤
Ane sachinta oyawa kohomath galapenne na Sachin harima ahinsaka lamaeyek.eyata hariyanne ahinsaka kellek
Yohani.nangi harima sweet wagema hithanam marama hodai.real life eke harima ahinsaka charm kellek.all the verry best nanga.(mawa dannwada danne na kottawa redtag eke akka.)
Ane.🥺🩷
Such a pretty girl ❤️
Apiva ravattuva neda.❤😊kata wadee aa❤😂
Lassanai shoot eka oyath lassanai ❤
Oya Hari lassani nangi ❤
Wayasaka penumk avithi...cute gthiya na...
Harima lassnai oya❤❤❤ 5:17
ලස්සනයි අක්කි ♥♥☺️
අකිල අයියා ❤
Lassanai akki shoot eka ❤️
වෙඩින් එක නම් ඔය සැලෝන් එකෙන් කරගන්න එපා.ඔයා කැතට අන්දලා
Lassanaii anee❤🥺
Harima lassanay oya❤
Harima lassanai duwa❤❤
Godak lassanai naogo bs ❤❤❤
Solo date vlog ekak genna ko ❤️💐
ඔයා හරිම ලස්සන ලමයෙක්..මලින්දට ලස්සනට මේකප් කරන්න පුලුවන්..ඒත් ඔයා මෙතන හරිම කැතයි..ඇන්ටි කෙනෙක් වගේ..මේකප් එක සාරි ජැකට් එක කැතයි..
Aththatama harima kathai wayasa patai
ලස්සනයි 🌹❤️
Hari lassanai akki oya 💞😊
Oya kawada hari badinne Sachin aiyawa❤❤❤
😂😂😂
Akki oya low attraction gana dnnavdh❤ dannam kiyannakoo❤
Lassanai akkee ❤❤
Oya lassaniiii ✨❤
Lassanai ❤
Ane hariima lassanai akki ❤❤
Beautiful ❤
Godak lassanai gl ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි
Aththatama oya marry karada kiynnko akkiyooo❤❤❤
Shoot ekak
Harima lassnai ❤
මමත් හිතුවේ ඔයාගේ වෙඩින් එක කියලා
Lipstick eka mokakda nangiii
paradise set eke video ekak gennko
Lassanai ❤️...paradeese teledrama eke shooting vlog ekk gennko 😊
Beautiful
Lassanai ane oya.......
lassanai oyl dennm🥺❤️
Sachin ayya ❤❣
අක්කි යුස් කරන ලිෆ්ටික් එක මොකද්ද එක ශොක් අනේ ලස්සනයි 🥺💖බොනික්කියක් වගේ ඔයා එ වගේම හරිම නිහතමානි චරිතයක්
Manika❤ adareiiii❤
Godak lssni menik.solo date ekak oni oygen❤
ඔයා ලස්සනයි ❤️
Adarei godak❤❤
Oya godak lasanai
මලිත් කියන්නෙ අනුරාධපුර කොල්ලෙක් නේද .
Hopefully you will get a lot of views because of the insta posts you did so far everyone thought you got married and some thought it was a photoshoot and it was a confusion
So now since you cleared out all the doubts I feel like this video will get a lot of views you know
By the way it was a trick to gain a lot of views because you waited until people were gossiping about the scene and then you released the video so
එච්චර සල්ලි තීන කොල්ලෙක් ඉද්දී මුන් මොකටද😂
Aww lassni ❤❤❤❤
lassanai
වයිරස් එක හැදිලා වගේ 🥲.
ලස්සනයි දොණි❤❤❤❤❤
Athtatama wedding eka gathta kiyala hitapu mama 😂😂😂
Math
Nangi lassani darling ,💐💐💐💕💕
ඔනා කියවනවද මන්ද පිස්සියෙක් වගේ
Tikak geethma wgee
ඔයාට ඔසරියයි,ඒ කොන්ඩෙයි match නෑ නන්ගි ....මෝරච්ච පාටයි
ඔව්,,මෙයාද කියල හිතන්නවත් බෑ
ඒක ඇත්ත 😅
YES
Wayasa pataii
ඒක නන් ඇත්ත මනමලියකට ගැලපෙන්නේ නෑ මෙය