Wow...හරිම ලස්සනයි vlog එක...❤❤❤ Family bond එක හරිම ලස්ස්නට පෙනෙනවා... You are so lucky cute girl ❤❤❤ Stay blessed you all in this beautiful family ❤❤❤
Man oyage hama video ekama balanawa oyala denna godak lassanai 🥰 hamadamat satutin parissamata wada tika karan inna.💜 good luck akki 💝🥰 ummmmmmma😘😘😘😚😚😚
Lehan mallige nodekapu pati kadak dekka ada maru dennam sathutin inna Oya denna dan fv wela iwarai boru vichurana nati dennek eda car padda video eka nam hina wevi baluwa 😂💔💖🌻
යොහානි කොච්චර කියෙව්වත් ලෙහාන් උත්තර දෙන්නෙ එයාට ඕන නම් විතරයි 😂❤ හරිම වැදගත් විදියට ඉන්න කපල් එකක්. ❤ හැමතිස්සෙම ඇවිත් බලනො ව්ලොග් එකක් දාලද කියලා . මම හරිම ආසයි ඔයාගෙ ලෙහාන්ගෙ ව්ලොග් බලන්න . ❤🎉 හැමදාම සතුටින් ඉන්න ❤ congratulations 100k ❤🎉 නුවර එලිය ව්ලොග් එකත් ගේන්න ❤
මට හරි සතුටුයි ඔයා ගැන ලස්සන ට ජිවිතෙ විදියන්න පැටියො...දුක් විදිපු හැමදෙම දෙගුන වෙලා සතුටම ලැබෙන්න ඔනි
ඇත්තටම me podi denna හරිම වැදගත් විදියට හැසිරෙන දෙන්නෙක් .puthanm හරිම වැදගත් දරුවෙක් wage . Sangeth dini wage නෙවෙයි sangeeth hasirenne jiviteta ganiyek දැකලා na wage .
😂😂 hariytma kiwwa eknm aththa
ඒක නම් ඇත්ත.
මේක බලන වයස අව්රුදු 22 ක් වෙලත් subject මාරු කරල A/L ලියන මම😂😂😂😂
Adoo mn wge 😂❤
@UshariTaniya me para liyn gmn ned inne
කලින් bio ද maths ද කලේ 😂❤
නව පරපුරේ උනත් හරිම විනිතව ඉන්නවා ඔයාලා දෙන්නා ලස්සනයි congratulations ❤❤
අනේ හරි ආසයි තමන් ආස ජීවිතේ තමන්ට විදින්න ලැබුන ම මනුස්සයෙක් කොච්චර සතුටින් ද ඉන්නේ..🥺🤍
much love thizzz couple 🥹💗
ඔයාගෙයි ලෙහාන්ගෙයි Love ❤ story එක ඔයාගෙ Friends ලා එක බෙදාගන්නකො .. අපි අසායි ඔයාලගෙ ආදර කතාවට දැන් කොච්චර කාලයක්ද කියලා දැනගන්න❤
තමන් ආදරේ කරන කෙනත් එක්ක ජීවිතේ මෙහෙම විදින්න හැමෝටම පුළුවන් වෙන්න ඕනී ❤❤❤❤💖💖💙💙
Congratulations yooo❤❤❤ ඔයා අනිත් youtubers ලට සාපේක්ෂව ඉක්මනට 100 k ආවා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට ලංකාවේ කොච්චර පිරිසක් ඇත්තටම ආදරේ කරනවද කියල❤හැමදාම ඒ ආදරේ , ආශිර්වාදය ඔයාට ලැබෙයි.. ඉදිරියටත් මේ වගේම ලස්සන ගමනක් යන්න සුබ පතනවා .. ආදරෙයි 😘🌹❤️
මාර වාසනාවන්තයි ඔයා ආදරණීය පවුලක් හම්බෙලා 🥰🥰
Shanuge vlogs wlata passe oyage vlogs balanna thamai asama 🥺❤️✨️
❤
මේ පුතාගෙ පවුලේ අය හරි වැදගත් patai
පවුලම එකට ඉද්දි මාරම ලස්සනයි ❤❤ තව මේ වගේ vlogs දාන්න නංගි ❤❤❤
කොල්ල උබත් මන් වගෙ බන් .....හැබැයි උබට තරම් සල්ලි නැ හැබැයි උබ මරු බන්😊
හාරිම කිවුට් හාරිම නිහතමානි ලස්සනම ලස්සන පවුලක් අම්මාටයි තාත්තාටයි සුබ ඇනිවසරි දවසක් කියලා මුළු හදවතිම්ම පර්තනා කරනවා නංගියෙ ඔයාගේ පුංචි පවුලට දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤❤
Yohani🎉වෙනමම vibe එකක girl කෙනෙක් මේ genaration එකේ.රූපේ බලලා මිනිස්සු අදුරගන්න අයට හොදම පාඩමක් යොහානි... congratulations dear 🎉you are the best 🥰
Ane akkige vlogs balanna kamathi mn witharada. Akkage ada vlog ekath godak lassanayi❤ congratulations akki. adareyii 💗✨️
මන් කලින් එක බල බල ඉද්දී නැති උනා මන් හිතුවෙ මගෙ පෝන් එකේ අව්ලක් කියල 😀 ලස්සනයි ව්ලොග් එක මාත් නුවර ☺️ congratulations 100k
අනෙ මන් කැමතිම කැමතිම කැමති යොහානි ට❤❤❤
අනේ ශෝයි අක්කි ඔයාලා❤ ඔයාට ගැලපෙනම ෆැමිලි එකම හම්බෙලා තියෙන්නෙ 😚❤
ඇත්තම කියන්නම් ඉස්සර නම් මට අක්කිව පේන්න බෑ ඒ ඇයි කියන්න මන් දන්නෑ 😅😊 හැබයි අරගල කාලේ Collombo වලදි මට අක්කිව හම්බුනා එදා ඔයා මාත් එක්ක හිනාවුනා😊❤ මට ඒත් හිතුනා අම්මෝ එයාමද ඒ කියලත් මන් හිතුවා හරි ඔයා තමා.. මාත් හිනාවෙලා ගෙදර ආවා අන්න එදා ඉදන් මන් අක්කිට මාරම ආසයි❤❤ අක්කි කිව්වට මට 19යි මගේ වයසෙද දන්නෑ❤ දැන් මන් අක්කි විඩියො එකක් දාපු ගමන් බලනවා❤❤ ආලියා බාත්... මන් ආසයි ඒ වගේම හිරිපොද වැස්ස එකෙත් සුපිරී❤❤❤ ආදරෙයි බෝලේ ලස්සනයි දැන් ගොඩාරියක්❤
😂
Yohani 2004
@@Buwee18 sunamiyata kalin un😂
Wow...හරිම ලස්සනයි vlog එක...❤❤❤
Family bond එක හරිම ලස්ස්නට පෙනෙනවා...
You are so lucky cute girl ❤❤❤
Stay blessed you all in this beautiful family ❤❤❤
දැන්නම් ඔයාගේ vlogs දාපු ගමන් බලනවා... 😊❤.... cutest couple......❤
Minissu sathutin innva dakiddith sathutui❤❤❤budusaranaiii❤
අක්කි මම දවසක් අක්කිව දාක්කා එදා අක්කි මාත් එක්ක හිනා වුනා අක්කි හරි නිහතමානියි💖💖
Hemadatama sathutin lassanatama inna lebeva nanga oyta..malli oyth aththtama marama hodta gelapenv..dennma sathutin inna anee..happy anniversary ammatai thaththatai..oytath congratulations nanga..lassanai mulu family ekama.budu saranai devi pihitai oyalata❤❤
Man oyage hama video ekama balanawa oyala denna godak lassanai 🥰 hamadamat satutin parissamata wada tika karan inna.💜 good luck akki 💝🥰 ummmmmmma😘😘😘😚😚😚
Ane so beautiful ur vlogs Yohani congratulations!😘❤️
ලගදි තමයි 𝘃𝗹𝗼𝗴 බලන්න පටන් ගත්තෙ ලස්සනයි 🥺💗 දෙන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥺💗
Kolla marama neat kollek❤
Lehan Ekka Q & A Video Ekakuth Gennako
අපි හැමෝම උදවු කරනවා අක්කි තව ඉස්සරහට යුටියුබ්බෙක ගෙනියන්න
ඔයා හරිම ලස්සනයි නංගි ❤😘 තව vlogs ගේන්නකෝඕඕඕඕ😘❤ පරිස්සමින් සතුටින් ඉන්න ❤
ගොඩාක් ලස්සනයි අක්කේ අද vlog එක❤😊ගොඩාක් ආදරෙයි ❤❤
Congratulations 100k yohani ♥️
Nice couple 💑
ඔයයි ඔයාගේ පවුලයි හරීම ලස්සනයි අනේ ආස හිතෙනවා බලන් ඉන්න ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤
18:10 perfect transition ekk karann thibba
serama sudupta adn idala anith athata haruna gamn pata wens wena widiht 🤍
Oya hoda kenek nangi menike hemadama sathutin Inna❤❤❤
Anee nangi shoi ane hari adaraneeya kenek nangi lassanayi dennama godak 😍😘❤️🥰adarei nangi 🥰❤️
ඇත්තටම ගොඩාක් ලස්සන family එකක් 💝😍 ගොඩාක් ආදරනිය චරිතයක් ඔයා.. හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරනයි🙏💖
Ayyay malliy lassana ii anew...🙂♥️🥰🤩
අයියයි ❤❤අක්කියි2ම ලස්සනයි❤❤❤
Wow හරිම ලස්සන couple ekak ❤️😘 සතුටින් ඉන්න නංගි මල්ලි හැමදාම ❤️
Leha ekka hamadama vlogs one ❤🥺❤ ඔය දෙන්නා ඉන්න විදිය හරිම ලස්සනයි අක්කි
My fav couple 🥰vlog ekath maru Nuwara Eliye ekath dnn akki😍😍
Loves story ekath onii ❤
Yohani menika man marama asai petiyo oyata❤❤❤oyage katahada harima lassanai 😊😊😊hema vidio ekakma balanawa petiyo❤❤❤sathutin inna hemadama dennam good luck
Wow akkiyoo😍❤️ oya nam marama shoi harima cute🌷🌸 mama dekka matching ma couple eka😍🌹
Mn kalin akkige vlog wadiya baluwe na eth psse psse akkita mara vidiyta asa una akkith thm podi kellak eth akkige godak mahnsi wela issrhata ynwa ekt aththma sathutui ❤ dn nm akki volg ekk dmma gamnm blnwa
Congratulations Akki ❤🎉 100k 😊
5:05😂❤ ලස්සනයි සුදූ
Lv this two cuties ❤
Adath lassanai akkiiii♥️♥️
Lehan mallige nodekapu pati kadak dekka ada maru dennam sathutin inna Oya denna dan fv wela iwarai boru vichurana nati dennek eda car padda video eka nam hina wevi baluwa 😂💔💖🌻
Yoha vlog ekk daala kiyl dkkm pudum sathutak danenne❤❤
Ane mage pnchoo.... congratulations for 100k patiyaaa🥺✨
Love story ek onii akkiii😍❤️
Ow😊
Sathutin inna oyala.❤theruwan saranai .!
Harima adaraniya family akak adarei 💖💖💖💖💖
අර අයියාකතා කලා එ් 2ට බුදුසරනයි
Maga balagena hitiye akki oya video danakam🥺🥺🥺🥺🥺❤️thank you akki
Diga vlog genna passe🌷😚😚😚😚
Sweet couple ❤
Aww this family god bless you all ❤
Ane akkiii mn ashma niliya oya❤ oya mara lasshanhiiiiiiiiii❤
Oyala dennama hari shoi nanga...adarei ❤❤❤
family vlogs onee😊❤
Anee oita wda lokuwta celebrate krna aya innw oya hri charam e athin anyway good luck 🎉
Congratulations sudu ❤🎉
Lassanai vlog eka. Ayema ekak genna ikmanin. Congratulations oyata . Happy anniversary . Family eke vlogs genna. Oya denna adaren inna. Oyath lassana family ekak hadanna
අපි කැමති යි family එකේ vlog බලන්න මම බලන්නේ ඒවා
Congratulations nanngi pattoo 1000 subscribers 🎉❤
Shanugen passe lassnt minissunt denenna vlogs karanne oya thami.
me wage Boru sobana nethiwa karanna digatama. Adareiii. ආලියා බාත්😅
Anee nangi oyaala dennge love story eka aran ennko vlog ekkain ❤❤
Yuki mallit shook ane❤😂 6:07
ඉස්සෙල්ලා දාපු ගමන්ම බැලුව 😂❤ පස්සෙ බලනකොට නෑ 😁💗💗 දැන් ආයි බලනවා මේකත් 😂💗
Family එකත් එක්ක දිග vlogs ගේන්න
blgen idiye sudu akkiii❤ 😘😍
Nuwara eliyath onee❤
Dapu gamanma baluwa 🥺❤ harima asawen thama balanne..🥰daily vlogs onii 💗
Congratulations❤❤❤❤
Happy Anniversary my little princess baby 😊❤❤❤❤❤❤❤❤
you're so cute dear😘😘😘love to watch your videos..Stay safe and blessed sissyy🥰🥰🥰🥰
Hi duwa.mama mara adarei oaya dennata.wish u all the best.theruwan saranai hemotama.200k sub soon.❤❤❤❤❤🌹🌹🌹🌹🌹
අනේ මන් හරිම ආසයි ඔයාලා හැමෝටම❤🌼
❤❤❤❤❤❤❤oyage vlogs balana eka pissuwak welaa nanga
Budusaranai puthe ඔයාලට
ඔය දෙන්නා නම් නියෙමට මැච් වෙනවා.❤😊
Congratulations 🎉akkiyo 100k ❤love you sooo much ❤❤❤
Congratulations cuty petiyoo 🥰🥰🥰 Keep going twinkle star ✨🫶🏻💕
❤❤❤❤❤❤ akki
Akki oyge palaveni aduma lassnyi eke pic ekak dnnakoo sampuram lassnayi aneeeeee ❤❤❤oyth lassnyi godak 🥰🥰
Lehage ammai oyai eka wagee🥰
Digatama Family Vlog Danna Cute Girl
Congratulations sweet 100k Achivement ❤️🥺
Hi akki❤️😊
Congratulation ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Love you akkiiiii❤❤
Congratulations akki for your win.... 100K..
ආදරේයි ❤
ඔයා ලස්සනයි ❤
Adarei❤❤