ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ සමිතා අක්කි ඔයා හොදලේලි කෙනෙක්..මනුස්සකම් දන්න..මනුස්ස ජීවිත වල සතුට දන්න ඔයාට හැමදාම හරි යන්න ඕනේ..ඔයාගේ මුලු පව්ලම හරීම හොදයි...කාටත් සතුට නිති රැදේවා..යහපත උදාවේවා..ජීවත්වෙලා ඉන්න ටික කාලේ සතුට දන්න ඔයාලා හරි ශෝක් අනේ..bs
❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤
Labbathama
මනුස්ස ලෝකෙක ඉපදිලා ඉන්න මිනිස්සු මොන මොන විදියට සම්බන්ධ කම් තිබුනත් මේ වගේ ආදරණීය විදියට සතුටෙන් ජීවත්වෙන එකම පිනක් ❤❤❤❤ සුභම සුභ උපන්දිනයක් වේවා!
අනේ හරි ශෝක් ...අම්මව තාත්තව ඔහොම සතුටින් තියන එකම පිනක්...ඒ බැදීම,ඒ එකමුතුකම හරිම ආදරණීයයි..❤️🧡💙💚
සමිත අක්කෙ මට එත්තටම ඇඩුන ඔයා මොන තරම් හොද කෙන්ද ඒ අම්ම තාත්තගෙ සතුට හරිම අහිංසකයි ඒ අම්ම තාත්ත ඔයාට වෙන පිo කරන්න ඕන නෑ මේ පිනම ඇති අක්කෙ කව් මැණිකත් හරිම ආදරනිය දුවක්. ඔයාල හරිම කරුණ වන්තයි අපි කවුරුත් හැමදාම ඉන්න ඇවිල්ල නෑ ඒක තේරුම් අරගෙන ජීවත් වෙන එක ගැන සතුටයි අක්ක ඔයාලට මේ විශ්වයෙ ආශිර්වාදය නොවඩුව ලැබේවා තේරුවන් සරණයි🌹❤️🌹❤️🌹❤️
එයාල, ගම්බද හරිම අහිංසක වැඩිය සමාජ ශීලි නැති, දෙමාපියො..ඉතින් එයාල සතුටෙන් තියන එක ලොකු පිනක්..
කවී නම් හරිම ආදරණීය දුවෙක් ❤️❤️
Happy bdy ❤❤🎉🎉🎉🎉🎉🎉
Oya eththa kiuwe kavi raththaran. Duwek lassanatama ea ammata suba pethuwe kavi eyaa harima aadaraniyai j p kavi❤❤
❤
Harima nihathamani family ekak 👍 ❤❤Budusaranai oyala hamotama 😘😘
අක්කා ඔයානම් හරිම නිහතමානී කෙනෙක්.මම පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ විඩීයෝ බලනවා.❤
චිරන්තගෙ අම්ම ලස්සන වෙලා ..happy birthday
😂😂..
Ai ithin sapa hodaine 😅
අනේ එයාලා ඔක්කොලම ඉන්න ලස්සන..❤❤🎉🎉❤❤❤.සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා
හරිම ආදරණීය ලෙන්ගතු කමක් තියෙනවා අපේ සමිත නංගී ගෙ...කාටත් ලෙන්ගතු චරිතයක් . ඇත්තටම මේහෙම විනෝදයෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනි හැමෝටම ..නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා සොයුරිය .....🎂🎂🎂
මේ බැඳීම හරි වටිනවා. ❤️❤️මගේ ඇස් වලට කඳුළු අවා.අම්මගේ සතුට.සුබ උපන්දිනයක් ආදර අම්මේ.💐💐💐💐
🎉🎉ow matath kadulu awa 🎉🎉 happy birthday 🎂 🥳
හරි හොද අම්ම කෙනෙක්...තමන්ගෙ...පුතා වෙනුවෙන් මෙ අරන් තියෙන තීරනයට...❤❤❤🎉
අනේ ඇත්තටම ඇහැට කදුලක් ආවා. සමිත මිස්ට පුලුවන් තව කෙනෙක්ගෙ හදවත හදුනගෙන වැඩ කරන්න.ඒකයි ඔයාලා සතුටින් ඉන්නෙ. හැමදාමත් සතුටින් ඉන්න. බුදුසරනයි
අම්මව තාත්තව සතුටෙන් තියන හරිම ආදරනීය පවුලක්. චිරන්ත සමිතා ඔයාල දෙන්න වගේ පුතෙක් ලේලියක් (දුවක්.) ලබන්න එයාලත් වාසනාවන්තයි
අමිමාට සුබ උපන්දිනයක් හැමෝටම බුදු සරණයි දෙවිපිහිටයි
මම හරිම ආදරෙයි මේ අම්මටයි තාත්තටයි. හරිම අහිංසකයි අව්‍යාජයි. දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙදෙනාට!!!❤️💐🥰
මේ ලෝකෙ හැම කෙනෙක්ම සතුටින් ඉන්න ඕන .අම්මාට සුභම සුභ උපදිනයක්🎂❤️ .හැමෝටම තෙරුවන් සරණයි .❤
ආදරණීය අම්මා තාත්තෙක්..කවී නන් හරිම හොදයි එයා හරි ආදරනීයයි.අම්මලා තාත්තලා සතුටු කරන පිනම ඇති ඔයාලට.හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි❤️🔥 ආදරෙයි ❤
කවුරු කොහොම කිව්වත් ඔයා යන ගමන යන්න සියලු දෙනාටම දලදා සමිදු පිහිටයි
ඒ අම්මා සමිතාගේ වයසට වඩා බාලයි වාගේ ....සුභ උපන්දිනයක් වේවා
අනේ හරිම ශෝක්නෙ ❤️❤️❤️ happy birthday amma 🎉️🎉️🎉️
Ane harima ahisaka amma kenk maga ammawagami budu sarani amma ❤ Happy Birthday Amma ❤❤❤❤❤❤
වයස කියන ඉලක්කම මකා දමලා ජීවිතේ විදින මිනිස්සු.. හැමදාම සතුටින් ඉන්ලා...happy birthday 🎂💐
සුබම සුබ උපන් දිනයක් වේවා අදරෙයි ගොඩාක් ඔයාලා ඔක්කොටම බුදු සරනයි 🎂🎂🎂💗💗💗💗💗💗💗💗💗💗
ඇත්තටම හරිම ආදරණීය පවුලක් ඔයාලා සුබම සුබ උපන් දිනයක් වේවා ඔයාට.සොහොයුරිය බුදුසරනයි ❤❤❤
❤ සුබ උපන් දිනක් වේවා අම්මා 🎉🎉🎉ආදරණීය පව්ලක් .සමිතා සතුටින් ඉන්න හැමදාම ❤❤🎉🎉🎉🎉
හරිම ලස්සසනයි කවි හරිම ආදරනීයයි හැමොටම ආදරෙයි එයා සමිතා අක්කත් එහෙම සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි
ඇත්තටම එයාලා හරිම සතුටින් ඉන්නවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
❤❤❤❤අනේ හරි ශෝක් නියමයි. සමිතා කියන්නේ ගොඩාක් හොද ගතිගුණ තියන උතුම් කාන්තාවක් බුදුසරණයි ඔක්කොම ටම
නියමයි අනේ සුබ උපන්දිනයක් අම්මට 🙏🌹
සමිතට මොකා බැන්නත් අපි බනින් නෑ සමිතා මිස් සතුටින් ඉන්නේ මේ අම්මගේ දරුවා නිසා මේ මුලු පව්ලම ජිවිතේ තේරුම් අරන් ජීවත් වෙන්නේ ❤❤❤❤❤
Happy birthday🎉🎂🎈To u.hamadamath adren ,sathutin inna labewa!
ඒ දෙමාපියන්ගෙ ,සමාජශීලි නැති කම,ගම්බද ජීවිතය ,සමාජ මට්ටම ඊටත් එහා නූගත්කම දකිද්දි දුකයි.සමිතා මානුෂීයයි හොදයි කවීටත් මං හරිම කැමැතියි.හැබැයි මෙතන තියෙන්නෙ තමන්ගෙ භෞතික සැපත වෙනුවෙන් තමන්ගෙ දරුවෙක්ව බිල්ලක් කරගත්තු දෙමාපියෝ.සමහරවිට සමිතට වඩා මේ අම්මා වයසින් අඩුත් ඇති.කවුරු කොහොම කිවුවත් මෙතන පසුතැවෙන්න හේතු ගොඩක් ඉස්සරහට දෙගොල්ලන්ටම ඉතුරු වෙනවා..මෙතන තියෙන්නෙ ආදරේට වැඩිය කෙනෙක්ට නැති තත්වය සමාජය මුදල් සහ ප්‍රසිද්දිය ලබාගන්න ඕනිම මෝඩ වැඩක් කරන්න පුළුවන් නූගත් දෙමාපියෝ දෙන්නෙක්.දෙමාපියන්ගෙන් පිට සමාජයක් නැති දරුවෙක්.ඒ වගේම ආකර්ෂණය ,ලිංගිකත්වය,ආදරය නිසා තමන්ගෙ මුලු සේසතම වියදම් කරල හරි ලබාගන්න උත්සාහ කරන ගැහැනියක්..අම්මගෙ සතුට වෙනුවෙන් ඕනි දෙයක් කරන දුවෙක්..එච්චරයි මට දැනෙන්නෙ..කොහොම උනත් මේ හැම මනුස්සයෙක්ගෙම ආදරණීය පැත්තකුත් තියෙනවා
Niduk නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් අම්මාට 🎂❤ හැමදාමත් සතුටින් ඉන්න හැමෝම 🙏❤
අනේ පව් අනේ, හරිම ෂෝක් අම්මා තාත්තා. හැමෝටම බුදු සරණයි ❤❤❤❤❤❤, Happy birthday අම්මා
උතුම් අම්මාට සුභම සුභ උපන්දිනක් වේවා 🙏🎂🎉️🎊️🎁💐 🥰🥰❤️❤️❤️😘😘තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන් 🙏🤲 අම්මාට නීරෝගීමත් ජීවිතයක් ලැබී දීර්ඝායුෂ ඇතුව ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏
විල්ලුද පුංචි දෙපා 😂😂🎉❤❤❤Happy birthday to you 💐
Samitha miss oyata godak aderei❤❤❤❤❤❤❤ammata happy birth day......budu saranai
ඇත්තටම ලැජිජනැත්ද ,ඔයලට අමිමාට දිපුදෙවල් පේස්බුක්දන්නා
සතුට්න් ඉන්න හැමදාම ඔයාලා බුදු සරණයි ❤❤❤😍😍
Samita akka aththatama mama oyalata hari aasai.chiranthage amma issara wage nemei.dan harima lassana wela.mama hithanne oya eyawa lassana karala ❤.aika eyala dan harima sathutin innawa.oya aththatama hodama hoda ලේලි kenek nemei duwak❤❤❤❤❤
අම්මායි ලෙලීයි එකම වයස 😂
පාඩුවේ ජීවත්වෙන හරිම අහිංසක ලස්නන පවුලක් ❤❤❤❤අපොච්චියෝ ආදරෙයි
Me Paula harima adaraneeya paulak...happy birthday chriranthage amma🎉🎉🎉❤ kuhaka minissunta mewage lassanata inna eka allanne ne ..echcharai... chirantha , samitha akka kavi shane, Danidu amma thaththa hamoma sathutin hamadama beautiful ❤❤❤❤
නිදුක් නිරෝගිමත් සුවයෙන් පිරුණු වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා කියලා පාර්තනා කරනවා ජේසුගේ පිහිටයි අම්මාට .❤❤🙏🎂🎊️🎉️🎈
Lassana wadak. All in Samithas family ❤❤❤❤
❤❤❤❤ ඇනේ ෂෝක් හැමදාම සතුටින් ඉන්න ❤
ආදරණීය ලස්සන පවුලක්❤❤❤❤❤හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න lebawa
Happy birthday. Akka..harima lassanai. Sathutui..❤❤❤❤
Suba upandinayak amma.හැමදාම sathutin inna .budu saranai .❤❤
Amuthuma premayak meka❤😊
Aneee harima adaraneeyai hemadama sathutin inna oyala hemoma❤❤❤❤❤
Happy birthday 🎉🎉🎉. ❤❤❤ ආදරෙයි ඔයාලා හැමෝටම
නැන්දේ හරිම ආසාවෙන් විඩියෝ එක බලන්න හිටියෙ සතුටින් හැමදාමත් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤
Aneyyy ea sathutaSamitha you are great 👍 I ❤
Happy birthday dear ❤❤❤
ඔයා හරිම හොද ලේලියක් බොරු ශෝබන නෑ ෂේන් බබාටත් මං හරිම ආදරෙයි
Happy birthday oyalage familyekke ekamutukama satuta hari vatina a kavi duva tava lassana vela🙏🙏🙏
❤️❤️❤️🥰🥰🥰🥰🥰😘😘😘😘👌👌👌👍👍👍👍👍🎉️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎂🎂🎂තෙරුවන් සරනයි හැමදාමත් සතුටින්ම ඉන්න ...අම්මාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සුබම සුබ උපන් දිනයක් අම්මාට 🎂💖 දීර්ගායුස ලැබේවා 🙏 නිදුක් නිරෝගී වේවා 🙏 හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏
Happy Birthday Chirantha's loving Amma !!! ❤️❤️🎊️🎂🍰🧁🍧🍦🍫🍨🍧🍿🍝️🍪🍩🍬🍭🥃🥂
මනුස්සකම ❤ කිසිම ලොකුමක් නැති ආදරණීය පවුලක්❤❤❤❤❤❤❤❤
චිරන්ත පුතාගේ අනාගතයට කිසිදු ගැටලුවක් නොවේවා !!!
Mama nam harima asa family ekak harima samagiyen satutin ennawa aka tamai lokuma sanasema budusaranai hamotama ❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි!!❤❤
සුභම සුභ උපන්දිනක් වේවා..බුදුසරණයි 🙏🙏🙏
Athamai godak pin oyat denatm demapiyan sathutukarnwat ❤❤❤❤
Happy birthday aunty🌹🌹
Happy birthday God bless you ❤
අනේ ඔයාලගෙ ගෙදර එන්න, ඔයාලව ආශ්‍ර්‍ය කරන්න මාත් හරීම ආසයි, අනේ ලස්සනම පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤️
happy famuly.obalata.godak.satuta.labeva.
Happy birthday adarei godak ❤❤❤🎉🎉🎉
සුබ උපන් දිනයක් වේවා 🎉🎉🎉කවී දුවගෙ ආදරය ඒ අම්මට ❤❤❤ආදරනීය දුවක්
Mara hoda kenek akke oya hamoma sathutin adaren innawa eka thama wenna one....akki ❤❤❤❤ suba upandinayak ammata 🎉🎉🎉
Happy birthday amma ගවුම හරිම ලස්සනයි කොහෙන්ද ගත්තෙ ඔයාත් ලස්සනයි
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!❤❤❤❤❤
නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා 🥰 shoi ane oyala hamoma harima adaraniyai ❤️
Happy birthday ❤🎉
සුබ උපන්දිනයක් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
සතුටින් ඉන්න lebeawa 🙏 🙏 ❤️ ❤️
Happy barth day to you amme.anee.oyalata.godaak.adarei.hode.bs
සුභ උපන්දිනයක් අම්මා ❤❤❤❤❤❤බුදු සරණයි ❤️❤️❤️❤️
කවී හරිම හොඳයිනෙ❤❤❤
හිතක් සතුටු කිරීම ලොකු පිනක්...වාසනාවන්ත මිනිස්සු..♥️♥️
ලේලිට වඩා නැන්දම්මා ලස්සනයි
චිරන්තගේ අම්මා,සමිතට වඩා බාල පාටයි
හරිම පින්වන්ත මිනිස්සු❤❤❤
සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤❤
කවි බබාට ආදරෙයි ❤
😂paw apphh e minissu dennaa😂😂❤❤❤❤
පව් ඒ මිනිස්සූ නෙවෙයි බන්.උබ වගේ ගොන්නූ ඉන්නකම් මේ අපේ රට තමයි පව්.අනුන්ට ඊර්ශ්‍යා කරන්නේ උබලා වගේ හිගන්නූ තමයි😂😂😂
Ou ane matath oka hithuna..kiuwe na ටිපර් wna aya inna nisa😢
@@sumithmadushan4401 hmm😁
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා තෙරුවන්සරණයි ඔයාලාගෙ මුලු පවුලටම🎉❤🎁🎂🙏
සමිතට හරි යන්නේ චිරන්තගෙ තාත්තව....එක ගෙදර ඉන්න කොට රෑට තාත්තලා පුතාලා .මාරු වෙයි බලාගෙන 😂😂😂..අනිත් එක තමයි අර නැන්දම්මා කියන ගොඩෙ ගෑනි ..කිසිම ලැජ්ජාවක් නැතුව සමිතගෙ පක්කලි කම් කරනවා ...අනේ මන්දා මෙහෙම උන්...😁😁😁🤣
සමිතට වැඩිය අම්ම තරුනයි නෙ
සුභ උපන් දිනයක් වේවා .🎂🎂🎂
Happy birthday Amma ♥️♥️♥️♥️♥️
සුබ උපන් දිනයක් වේවා අම්මා ට තෙරුවන් සරණයි.
හැමෝම සතුටින්..ඒවා බලන අපිත් සතුටින්...අමිමාට නිරෝගිමත් සුභ උපන් දිනයක් වෙිවා!❤🎉 🌷🌷🌷
Happy Birthday Mother ❤❤❤God bless you and everyone at home 🙌🌹💐☺️
කවී අක්කා නම් ඇත්තමයි හරිම ආදරණීයයි ❤🎉
අනේ සමිතා අක්කි ඔයා හොදලේලි කෙනෙක්..මනුස්සකම් දන්න..මනුස්ස ජීවිත වල සතුට දන්න ඔයාට හැමදාම හරි යන්න ඕනේ..ඔයාගේ මුලු පව්ලම හරීම හොදයි...කාටත් සතුට නිති රැදේවා..යහපත උදාවේවා..ජීවත්වෙලා ඉන්න ටික කාලේ සතුට දන්න ඔයාලා හරි ශෝක් අනේ..bs
❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤
Labbathama
මනුස්ස ලෝකෙක ඉපදිලා ඉන්න මිනිස්සු මොන මොන විදියට සම්බන්ධ කම් තිබුනත් මේ වගේ ආදරණීය විදියට සතුටෙන් ජීවත්වෙන එකම පිනක් ❤❤❤❤ සුභම සුභ උපන්දිනයක් වේවා!
අනේ හරි ශෝක් ...අම්මව තාත්තව ඔහොම සතුටින් තියන එකම පිනක්...ඒ බැදීම,ඒ එකමුතුකම හරිම ආදරණීයයි..❤️🧡💙💚
සමිත අක්කෙ මට එත්තටම ඇඩුන ඔයා මොන තරම් හොද කෙන්ද ඒ අම්ම තාත්තගෙ සතුට හරිම අහිංසකයි ඒ අම්ම තාත්ත ඔයාට වෙන පිo කරන්න ඕන නෑ මේ පිනම ඇති අක්කෙ කව් මැණිකත් හරිම ආදරනිය දුවක්. ඔයාල හරිම කරුණ වන්තයි අපි කවුරුත් හැමදාම ඉන්න ඇවිල්ල නෑ ඒක තේරුම් අරගෙන ජීවත් වෙන එක ගැන සතුටයි අක්ක ඔයාලට මේ විශ්වයෙ ආශිර්වාදය නොවඩුව ලැබේවා තේරුවන් සරණයි🌹❤️🌹❤️🌹❤️
එයාල, ගම්බද හරිම අහිංසක වැඩිය සමාජ ශීලි නැති, දෙමාපියො..ඉතින් එයාල සතුටෙන් තියන එක ලොකු පිනක්..
කවී නම් හරිම ආදරණීය දුවෙක් ❤️❤️
Happy bdy ❤❤🎉🎉🎉🎉🎉🎉
Oya eththa kiuwe kavi raththaran. Duwek lassanatama ea ammata suba pethuwe kavi eyaa harima aadaraniyai j p kavi❤❤
❤
Harima nihathamani family ekak 👍 ❤❤Budusaranai oyala hamotama 😘😘
අක්කා ඔයානම් හරිම නිහතමානී කෙනෙක්.මම පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ විඩීයෝ බලනවා.❤
චිරන්තගෙ අම්ම ලස්සන වෙලා ..happy birthday
😂😂..
Ai ithin sapa hodaine 😅
අනේ එයාලා ඔක්කොලම ඉන්න ලස්සන..❤❤🎉🎉❤❤❤.සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා
හරිම ආදරණීය ලෙන්ගතු කමක් තියෙනවා අපේ සමිත නංගී ගෙ...කාටත් ලෙන්ගතු චරිතයක් . ඇත්තටම මේහෙම විනෝදයෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනි හැමෝටම ..නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා සොයුරිය .....🎂🎂🎂
මේ බැඳීම හරි වටිනවා. ❤️❤️
මගේ ඇස් වලට කඳුළු අවා.
අම්මගේ සතුට.
සුබ උපන්දිනයක් ආදර අම්මේ.
💐💐💐💐
🎉🎉ow matath kadulu awa 🎉🎉 happy birthday 🎂 🥳
හරි හොද අම්ම කෙනෙක්...තමන්ගෙ...පුතා වෙනුවෙන් මෙ අරන් තියෙන තීරනයට...❤❤❤🎉
අනේ ඇත්තටම ඇහැට කදුලක් ආවා. සමිත මිස්ට පුලුවන් තව කෙනෙක්ගෙ හදවත හදුනගෙන වැඩ කරන්න.ඒකයි ඔයාලා සතුටින් ඉන්නෙ. හැමදාමත් සතුටින් ඉන්න. බුදුසරනයි
අම්මව තාත්තව සතුටෙන් තියන හරිම ආදරනීය පවුලක්. චිරන්ත සමිතා ඔයාල දෙන්න වගේ පුතෙක් ලේලියක් (දුවක්.) ලබන්න එයාලත් වාසනාවන්තයි
අමිමාට සුබ උපන්දිනයක් හැමෝටම බුදු සරණයි දෙවිපිහිටයි
මම හරිම ආදරෙයි මේ අම්මටයි තාත්තටයි. හරිම අහිංසකයි අව්‍යාජයි. දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙදෙනාට!!!❤️💐🥰
මේ ලෝකෙ හැම කෙනෙක්ම සතුටින් ඉන්න ඕන .අම්මාට සුභම සුභ උපදිනයක්🎂❤️ .හැමෝටම තෙරුවන් සරණයි .❤
ආදරණීය අම්මා තාත්තෙක්..කවී නන් හරිම හොදයි එයා හරි ආදරනීයයි.අම්මලා තාත්තලා සතුටු කරන පිනම ඇති ඔයාලට.හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි❤️🔥 ආදරෙයි ❤
කවුරු කොහොම කිව්වත් ඔයා යන ගමන යන්න සියලු දෙනාටම දලදා සමිදු පිහිටයි
ඒ අම්මා සමිතාගේ වයසට වඩා බාලයි වාගේ ....
සුභ උපන්දිනයක් වේවා
අනේ හරිම ශෝක්නෙ ❤️❤️❤️ happy birthday amma 🎉️🎉️🎉️
Ane harima ahisaka amma kenk maga ammawagami budu sarani amma ❤ Happy Birthday Amma ❤❤❤❤❤❤
වයස කියන ඉලක්කම මකා දමලා ජීවිතේ විදින මිනිස්සු.. හැමදාම සතුටින් ඉන්ලා...happy birthday 🎂💐
සුබම සුබ උපන් දිනයක් වේවා අදරෙයි ගොඩාක් ඔයාලා ඔක්කොටම බුදු සරනයි 🎂🎂🎂💗💗💗💗💗💗💗💗💗💗
ඇත්තටම හරිම ආදරණීය පවුලක් ඔයාලා සුබම සුබ උපන් දිනයක් වේවා ඔයාට.සොහොයුරිය බුදුසරනයි ❤❤❤
❤ සුබ උපන් දිනක් වේවා අම්මා 🎉🎉🎉
ආදරණීය පව්ලක් .සමිතා සතුටින් ඉන්න හැමදාම ❤❤🎉🎉🎉🎉
හරිම ලස්සසනයි කවි හරිම ආදරනීයයි හැමොටම ආදරෙයි එයා සමිතා අක්කත් එහෙම සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි
ඇත්තටම එයාලා හරිම සතුටින් ඉන්නවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
❤❤❤❤අනේ හරි ශෝක් නියමයි. සමිතා කියන්නේ ගොඩාක් හොද ගතිගුණ තියන උතුම් කාන්තාවක් බුදුසරණයි ඔක්කොම ටම
නියමයි අනේ සුබ උපන්දිනයක් අම්මට 🙏🌹
සමිතට මොකා බැන්නත් අපි බනින් නෑ සමිතා මිස් සතුටින් ඉන්නේ මේ අම්මගේ දරුවා නිසා මේ මුලු පව්ලම ජිවිතේ තේරුම් අරන් ජීවත් වෙන්නේ ❤❤❤❤❤
Happy birthday🎉🎂🎈To u.hamadamath adren ,sathutin inna labewa!
ඒ දෙමාපියන්ගෙ ,සමාජශීලි නැති කම,ගම්බද ජීවිතය ,සමාජ මට්ටම ඊටත් එහා නූගත්කම දකිද්දි දුකයි.සමිතා මානුෂීයයි හොදයි කවීටත් මං හරිම කැමැතියි.හැබැයි මෙතන තියෙන්නෙ තමන්ගෙ භෞතික සැපත වෙනුවෙන් තමන්ගෙ දරුවෙක්ව බිල්ලක් කරගත්තු දෙමාපියෝ.සමහරවිට සමිතට වඩා මේ අම්මා වයසින් අඩුත් ඇති.කවුරු කොහොම කිවුවත් මෙතන පසුතැවෙන්න හේතු ගොඩක් ඉස්සරහට දෙගොල්ලන්ටම ඉතුරු වෙනවා..මෙතන තියෙන්නෙ ආදරේට වැඩිය කෙනෙක්ට නැති තත්වය සමාජය මුදල් සහ ප්‍රසිද්දිය ලබාගන්න ඕනිම මෝඩ වැඩක් කරන්න පුළුවන් නූගත් දෙමාපියෝ දෙන්නෙක්.දෙමාපියන්ගෙන් පිට සමාජයක් නැති දරුවෙක්.ඒ වගේම ආකර්ෂණය ,ලිංගිකත්වය,ආදරය නිසා තමන්ගෙ මුලු සේසතම වියදම් කරල හරි ලබාගන්න උත්සාහ කරන ගැහැනියක්..අම්මගෙ සතුට වෙනුවෙන් ඕනි දෙයක් කරන දුවෙක්..එච්චරයි මට දැනෙන්නෙ..කොහොම උනත් මේ හැම මනුස්සයෙක්ගෙම ආදරණීය පැත්තකුත් තියෙනවා
Niduk නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් අම්මාට 🎂❤ හැමදාමත් සතුටින් ඉන්න හැමෝම 🙏❤
අනේ පව් අනේ, හරිම ෂෝක් අම්මා තාත්තා. හැමෝටම බුදු සරණයි ❤❤❤❤❤❤, Happy birthday අම්මා
උතුම් අම්මාට සුභම සුභ උපන්දිනක් වේවා 🙏🎂🎉️🎊️🎁💐 🥰🥰❤️❤️❤️😘😘තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන් 🙏🤲 අම්මාට නීරෝගීමත් ජීවිතයක් ලැබී දීර්ඝායුෂ ඇතුව ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏
විල්ලුද පුංචි දෙපා 😂😂🎉❤❤❤Happy birthday to you 💐
Samitha miss oyata godak aderei❤❤❤❤❤❤❤ammata happy birth day......budu saranai
ඇත්තටම ලැජිජනැත්ද ,ඔයලට අමිමාට දිපුදෙවල් පේස්බුක්දන්නා
සතුට්න් ඉන්න හැමදාම ඔයාලා බුදු සරණයි ❤❤❤😍😍
Samita akka aththatama mama oyalata hari aasai.chiranthage amma issara wage nemei.dan harima lassana wela.mama hithanne oya eyawa lassana karala ❤.aika eyala dan harima sathutin innawa.oya aththatama hodama hoda ලේලි kenek nemei duwak❤❤❤❤❤
අම්මායි ලෙලීයි එකම වයස 😂
පාඩුවේ ජීවත්වෙන හරිම අහිංසක ලස්නන පවුලක් ❤❤❤❤අපොච්චියෝ ආදරෙයි
Me Paula harima adaraneeya paulak...happy birthday chriranthage amma🎉🎉🎉❤ kuhaka minissunta mewage lassanata inna eka allanne ne ..echcharai... chirantha , samitha akka kavi shane, Danidu amma thaththa hamoma sathutin hamadama beautiful ❤❤❤❤
නිදුක් නිරෝගිමත් සුවයෙන් පිරුණු වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා කියලා පාර්තනා කරනවා ජේසුගේ පිහිටයි අම්මාට .❤❤🙏🎂🎊️🎉️🎈
Lassana wadak. All in Samithas family ❤❤❤❤
❤❤❤❤ ඇනේ ෂෝක් හැමදාම සතුටින් ඉන්න ❤
ආදරණීය ලස්සන පවුලක්❤❤❤❤❤හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න lebawa
Happy birthday. Akka..harima lassanai. Sathutui..❤❤❤❤
Suba upandinayak amma.හැමදාම sathutin inna .budu saranai .❤❤
Amuthuma premayak meka❤😊
Aneee harima adaraneeyai hemadama sathutin inna oyala hemoma❤❤❤❤❤
Happy birthday 🎉🎉🎉. ❤❤❤ ආදරෙයි ඔයාලා හැමෝටම
නැන්දේ හරිම ආසාවෙන් විඩියෝ එක බලන්න හිටියෙ සතුටින් හැමදාමත් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤
Aneyyy ea sathuta
Samitha you are great 👍 I ❤
Happy birthday dear ❤❤❤
ඔයා හරිම හොද ලේලියක් බොරු ශෝබන නෑ ෂේන් බබාටත් මං හරිම ආදරෙයි
Happy birthday oyalage familyekke ekamutukama satuta hari vatina a kavi duva tava lassana vela🙏🙏🙏
❤️❤️❤️🥰🥰🥰🥰🥰😘😘😘😘👌👌👌👍👍👍👍👍🎉️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎂🎂🎂තෙරුවන් සරනයි හැමදාමත් සතුටින්ම ඉන්න ...අම්මාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සුබම සුබ උපන් දිනයක් අම්මාට 🎂💖 දීර්ගායුස ලැබේවා 🙏 නිදුක් නිරෝගී වේවා 🙏 හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏
Happy Birthday Chirantha's loving Amma !!! ❤️❤️🎊️🎂🍰🧁🍧🍦🍫🍨🍧🍿🍝️🍪🍩🍬🍭🥃🥂
මනුස්සකම ❤ කිසිම ලොකුමක් නැති ආදරණීය පවුලක්❤❤❤❤❤❤❤❤
චිරන්ත පුතාගේ අනාගතයට කිසිදු ගැටලුවක් නොවේවා !!!
Mama nam harima asa family ekak harima samagiyen satutin ennawa aka tamai lokuma sanasema budusaranai hamotama ❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි!!❤❤
සුභම සුභ උපන්දිනක් වේවා..
බුදුසරණයි 🙏🙏🙏
Athamai godak pin oyat denatm demapiyan sathutukarnwat ❤❤❤❤
Happy birthday aunty🌹🌹
Happy birthday God bless you ❤
අනේ ඔයාලගෙ ගෙදර එන්න, ඔයාලව ආශ්‍ර්‍ය කරන්න මාත් හරීම ආසයි, අනේ ලස්සනම පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤️
happy famuly.obalata.godak.satuta.labeva.
Happy birthday adarei godak ❤❤❤🎉🎉🎉
සුබ උපන් දිනයක් වේවා 🎉🎉🎉කවී දුවගෙ ආදරය ඒ අම්මට ❤❤❤ආදරනීය දුවක්
Mara hoda kenek akke oya hamoma sathutin adaren innawa eka thama wenna one....akki ❤❤❤❤ suba upandinayak ammata 🎉🎉🎉
Happy birthday amma ගවුම හරිම ලස්සනයි කොහෙන්ද ගත්තෙ ඔයාත් ලස්සනයි
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!❤❤❤❤❤
නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා 🥰 shoi ane oyala hamoma harima adaraniyai ❤️
Happy birthday ❤🎉
සුබ උපන්දිනයක් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
සතුටින් ඉන්න lebeawa 🙏 🙏 ❤️ ❤️
Happy barth day to you amme.anee.oyalata.godaak.adarei.hode.bs
සුභ උපන්දිනයක් අම්මා ❤❤❤❤❤❤බුදු සරණයි ❤️❤️❤️❤️
කවී හරිම හොඳයිනෙ❤❤❤
හිතක් සතුටු කිරීම ලොකු පිනක්...වාසනාවන්ත මිනිස්සු..♥️♥️
ලේලිට වඩා නැන්දම්මා ලස්සනයි
චිරන්තගේ අම්මා,සමිතට වඩා බාල පාටයි
හරිම පින්වන්ත මිනිස්සු❤❤❤
සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤❤
කවි බබාට ආදරෙයි ❤
😂paw apphh e minissu dennaa😂😂❤❤❤❤
පව් ඒ මිනිස්සූ නෙවෙයි බන්.උබ වගේ ගොන්නූ ඉන්නකම් මේ අපේ රට තමයි පව්.අනුන්ට ඊර්ශ්‍යා කරන්නේ උබලා වගේ හිගන්නූ තමයි😂😂😂
Ou ane matath oka hithuna..kiuwe na ටිපර් wna aya inna nisa😢
@@sumithmadushan4401 hmm😁
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා තෙරුවන්සරණයි ඔයාලාගෙ මුලු පවුලටම🎉❤🎁🎂🙏
සමිතට හරි යන්නේ චිරන්තගෙ තාත්තව....
එක ගෙදර ඉන්න කොට රෑට තාත්තලා පුතාලා .මාරු වෙයි බලාගෙන 😂😂😂..අනිත් එක තමයි අර නැන්දම්මා කියන ගොඩෙ ගෑනි ..කිසිම ලැජ්ජාවක් නැතුව සමිතගෙ පක්කලි කම් කරනවා ...අනේ මන්දා මෙහෙම උන්...😁😁😁🤣