ගයාන්ගෙයි පූජිගෙයි ලස්සන දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • FOLLOW ME ON
    Instagram
    / yash_weerasinghe
    Facebook
    / sachithrafanpage
    Tik Tok
    vm.tiktok.com/...
    #Yash #yashweerasinghe #gayangunawardana #gayanpoojaniwedding #poojanibhagya

ความคิดเห็น • 520

  • @freetube77
    @freetube77 5 วันที่ผ่านมา +25

    දැක්ක පට්ටම ආතල් wedding එකක්. යාලුවෝ සෙට් එකනම් හොදටම කලා.
    සුබ මංගලම් ගයාන්......

  • @guyyapoojivlogs
    @guyyapoojivlogs 6 วันที่ผ่านมา +337

    ආතල් අනේ😂❤ මේවා දකින්නෙ දැන් නෙ🙉

    • @OshadhiWelaratne-co6sn
      @OshadhiWelaratne-co6sn 6 วันที่ผ่านมา +1

      ❤️❤️

    • @hiruniranasinghe4723
      @hiruniranasinghe4723 6 วันที่ผ่านมา +4

      ආදරෙයි අයියේ ❤

    • @a.p.spriya4865
      @a.p.spriya4865 6 วันที่ผ่านมา +3

      සුබ මංගලම් සතුටින් ඉන්න තෙරැවන් සරනයි ❤❤❤❤

    • @rifasmohamedrifasmohamed8085
      @rifasmohamedrifasmohamed8085 6 วันที่ผ่านมา

      @@guyyapoojivlogs fav
      Couple

    • @Erase-l8i
      @Erase-l8i 2 วันที่ผ่านมา

      ❤❤❤ok

  • @lasikaariyarathna7740
    @lasikaariyarathna7740 6 วันที่ผ่านมา +92

    මේ මගුල් ගේ ලස්සනයි .චාම්.!සුභ පතනවා හදවතින්ම!

  • @DiwyanjaliPiyumi
    @DiwyanjaliPiyumi 7 วันที่ผ่านมา +169

    කුජීත යාලුවෝ සෙට් එක ටීම් එකට ගත්තම.😂😂😂 එතන ඉතින් ආතල් තමා.... congratulations gayan aiya.puji akka

  • @DJnkl
    @DJnkl วันที่ผ่านมา +4

    ශලනි තාරකාගේ wedding එකේ පෝරුව decoration ඒකට පස්සේ දැකපු ලස්සනම පෝරුව decoration එක.. මාර ලස්සනයි flowers, colours match කරලා තියෙන විදිහ එහෙම 👌👌poojani හරිම ලස්සනයි.

  • @lasikalasika5277
    @lasikalasika5277 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි හරිම චාම් බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි පුජියෝ

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 6 วันที่ผ่านมา +53

    ගයියගෙ කට නම් ඉතින් ❤❤ගයාන් මල්ලි ටයි පූජනී නංගි ටයි සුභ පතන ගමන් යෂ් මල්ලි ඔයාට ත් අනිත් හැමෝටමත් ආදරෙයි හැමදාම කියනවා මම බුදු සරණයි හැමෝටම 🙏🇱🇰👍🌹❤️❤❤❤❤❤❤❤

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 5 วันที่ผ่านมา +16

    යෂ් ඔයා බදින්න එපා හොදේ ඔයා හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න පැලෙන්න ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara 4 วันที่ผ่านมา +6

    වෙනස් ම විදිහේ wedding එකක් .. හරිම ලස්සනයි අතීතයේ ගම් වල පවත්වපු විවාහ මංගල උත්සවයක් වගේ ❤❤❤

  • @NethmiAnjalika-y4v
    @NethmiAnjalika-y4v 6 วันที่ผ่านมา +23

    මරු යාලුවෝ ටික අනේ 😂❤
    Congratulations gyya,puji ❤
    ලස්සනයි අනේ ❤😊

  • @thilinigunasekara9174
    @thilinigunasekara9174 7 วันที่ผ่านมา +196

    හැමෝගෙම wedding වල bestman උනා ඇති දැන්.. ඔයාගේ wedding එකත් ගන්න.. All the best Yash..🥰🥰🥰

  • @MalshaniDeSilva
    @MalshaniDeSilva 6 วันที่ผ่านมา +49

    යෂ් ❤කියන්නේම පුදුමාකර නිරහන්කාර ගුණවත් ආදරණියම කොල්ලේක් ❤

  • @dushanthimendis4269
    @dushanthimendis4269 7 วันที่ผ่านมา +73

    අම්මෝ හරියට හිනා ගියා ඔයාලා කරන දේවල් වලට 😂😂😂😂

  • @gunendradesilva5600
    @gunendradesilva5600 6 วันที่ผ่านมา +23

    පූජනී දුව හරිම නිහතමානී දරුවෙක්, මීට අවුරුද්දකට විතර කලින් මහරගම කීල්ස් එකේදී හමුවෙලා තියෙනවා, ඔයාගෙත් ගයාන් පුතාගෙත් විවාහ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා,
    යශ් පුතාටත් ස්තුතියි.
    💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @JayanthaBandara-t4i
    @JayanthaBandara-t4i 6 วันที่ผ่านมา +28

    ගොඩාක් ලස්සනයි යුග දිවියට හදවතින්ම සුභ පතනවා සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 วันที่ผ่านมา +4

    ලස්සන වෙඩින් එකක් හරිම.චාම්❤❤.👌👌සුභ මංගලන් දෙන්නටම.💐💐හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා.මම ආසම කපල් එක❤❤.යාළුවො සෙට් එක ඔය.දවසෙවත් පාඩුවේ ඉන්න දෙන්නෑ ඒ දෙන්නට😂

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 7 วันที่ผ่านมา +84

    අපොයි කොන්ඩේ ගොතද්දිනම් නිදිමතේ වගෙයි😂❤අම්මෝ විරාජ් අයියා"නිලියොනේ"😅පොඩි වෙලාවකවත් කොල්ලොනම් serious නෑ 😂😂ඇල්බම් එකේ කොහොම ඉදීද දන්නේ නෑ

  • @SiriyaniDissanayaka
    @SiriyaniDissanayaka 6 วันที่ผ่านมา +6

    ගොඩක් ලස්සනයි යස් ගේ හිනාව⁣ට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @RashikaKoralage
    @RashikaKoralage 6 วันที่ผ่านมา +5

    හරිම ලස්සණයි....❤❤❤❤
    ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න.
    තෙරුවන් සරණයි.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NayanaWanninayaka
    @NayanaWanninayaka 4 วันที่ผ่านมา +2

    ලස්සන වෙඩින් එක හදවතින්ම සුබ පතනවා දෙන්නටම ලස්සන ගමනක් යන්න ලැබෙන්න කියලා
    යෂ් පුතේ ඔයාගෙත් ඉදිරි දිවිය අති ආර්ථක වේවා❤❤❤❤❤❤❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 6 วันที่ผ่านมา +4

    අදයි මම බැලුවෙ මරු යාලුවො සෙට් එක අනේ හැමෝටම මේවගේ යාලුවො ඇතිවේවා❤❤❤😂😂😂😂

  • @deepaniajantha1570
    @deepaniajantha1570 6 วันที่ผ่านมา +45

    යෂ් ඉක්මනටම බඳින්න.දරුවොත් අඩුයිලු අපේ රටේ.ඒ දෙන්නත් ඔය දෙන්නත් දරුවො දුසිම් බාගයක්වත් හදන්න.අපේ නුවන් ගුණවර්ධන මහත්මයත් මතක් වුණා.හොඳම හොඳ තාත්තෙක්.පව්😢.නව යුවලට ආසිරි❤️❤️තෙරුවන් සරණයි !!!ජයෙන්ජයම වේවා!!!❤❤❤❤

    • @Dayy977
      @Dayy977 6 วันที่ผ่านมา +5

      Anunta lamai hadanna kiyanna oya kawda.oya hadannako.anith minissu lamai hadanwada nadda kiyala eyala thiranaya karai.oya e hadena lamainta wiyadam karanahane e nisa paduwe inna anith minissunta toxic dewal nokiya

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 5 วันที่ผ่านมา +6

    චාමි, ලස්සන, wedding එකක්. දෙදෙනාටම සුභ මංගල්‍යයක් වේවා.

  • @AjithKumara-r9g
    @AjithKumara-r9g 6 วันที่ผ่านมา +10

    අපේ යශ් කොල්ලා හරිම නිදහසේ life එක ගෙවනවා❤️ආදරෙයි සහෝ...🥰

  • @shashinisewmini3727
    @shashinisewmini3727 6 วันที่ผ่านมา +19

    අම්මෝ හෙන ආතල්. හිනා සාගරයක්. 🌹😊

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 5 วันที่ผ่านมา +3

    චාම් වගේම ඉතාමත්ම ලස්සන මංගල්ලයක්.. දුක් කම්කටලු වලින් තොර සතුට සමගිය සාමය පිරි සුබම සුබ දිවි පෙවතක් ගතකිරීමට ලැබේවා ..💗

  • @IreshaPriyangani-ij7ru
    @IreshaPriyangani-ij7ru 5 วันที่ผ่านมา +2

    ගයාන්ටත් පුජිනිටත් හැමදාම❤️ආදරේන් ඉන්න ලැබෙන්න ඔන දෙන්නටම සුබ මංගලම්.

  • @DulaHerath-m4c
    @DulaHerath-m4c 6 วันที่ผ่านมา +21

    ඇත්තටම ලස්සන යි සරලයි විනෝදයි god bless all

  • @NadeeWikkramasuriya
    @NadeeWikkramasuriya 6 วันที่ผ่านมา +17

    මම කැමතිම දේන්නේක් හැමදාමත් සතුටින් ඉන්න සුභ මංගලමි ඔයාලා හැමෝම ලස්සනයි මම කැමතිම අය බුදුසරණයි ජේසු පිහිටයි හැමෝටම❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 5 วันที่ผ่านมา +3

    හරිම ලස්සන චාම් wedding එකක්,ඒ එකමුතුකම යාලුවන්ගේ,සුබ මංගලම්,❤❤

  • @T.K.GNilushika-r3n
    @T.K.GNilushika-r3n 6 วันที่ผ่านมา +10

    Thank you Yash ❤❤oya nisa apith pahu wela Hari wedin ekata giya❤❤🎉🎉🎉

  • @MalindaBandara-n4e
    @MalindaBandara-n4e 7 วันที่ผ่านมา +66

    ❤😅ගයාන් අයියා අතාල් එකේ ඉන්න අන්තිම දවස හරිම ලස්සනයි ❤😂

  • @Maleeshaprabodhani
    @Maleeshaprabodhani 6 วันที่ผ่านมา +16

    Welcome එක කියද්දි හිනා ගස්සපු එකට නම් තරහයි හැබැයි සෙට් එකත් එක්ක හොදේ..❤🤭🤭

  • @Nishantha-u6y
    @Nishantha-u6y 5 วันที่ผ่านมา +4

    මරම ලස්සනයි එ වෙඩින් එක මම දැකපු ලස්සනම එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 3 วันที่ผ่านมา +2

    Gayan & Poojani හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න. ❤❤❤❤ Yash weerasinghe ඔයා නම් කොතනත් ෆුල් ජොලියෙන් ඉන්නෙ. ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 วันที่ผ่านมา +36

    අම්මෝ මරු සෙට් එකක් අරන් තියෙන්නෙ 😂😂😂.

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 6 วันที่ผ่านมา +13

    හැම දේම විහිලුවකට ගන්න ඒපා පොරැවෙි චාරිත්‍ර වගේ දේවල❤

  • @KumariKumari-o8w
    @KumariKumari-o8w 5 วันที่ผ่านมา +3

    ඇත්තටම මම මෙය අවුරුද්දේැකපු ලස්සනම වෙඩින් එක මංගලම්

  • @Chathu662
    @Chathu662 6 วันที่ผ่านมา +13

    ආසම Character යශ් අයියා ලස්සනට Act කරනවා❤

  • @HiruniDahanayake-i2g
    @HiruniDahanayake-i2g 6 วันที่ผ่านมา +15

    අනේ හරි ලස්සනයි .ඒයාල සතුටින් ඉන්න විදිය දැක්කම මටත් රගපාන්න යන්න හිතෙනව 🤭😁

  • @manelhenake9522
    @manelhenake9522 6 วันที่ผ่านมา +3

    යාලුවො.ටික.නියමයි .සුබ.මංගලම්.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤

  • @erangabandara8432
    @erangabandara8432 6 วันที่ผ่านมา +3

    අම්මො හිනා කාලා මැරුනා . මරේ මරු. යශ් good luck

  • @sujeewaperera4161
    @sujeewaperera4161 6 วันที่ผ่านมา +4

    Congratulations wedding cuple. ❤❤ මම ගොඩාක් ආදරය කරන අය තමයි මේ ඉන්න ඔක්කෝම දුවලා පුතාලා. ❤😘
    මම ඔයාගෙ හැම Tele dreama 1k ma වගෙ බලන කෙනෙක් යශ් පුතා ❤ .. ඔයාගෙ ඉදිරි
    වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා .. 💐🎉️

  • @AVsFan2022
    @AVsFan2022 5 วันที่ผ่านมา +5

    සෙට් එකම සුපිරියි... හරි චාම්ව ලස්සනට ඇරේන්ජ් කරල. ❤ ඊළඟට යශ්.... 🤭

  • @IshanSandeepa-mn4ij
    @IshanSandeepa-mn4ij 20 ชั่วโมงที่ผ่านมา +1

    Wading eka marama lassani
    Gayan aiya & Pujani akkii
    Happy wading life

  • @sujeewapiyadarshani7735
    @sujeewapiyadarshani7735 7 วันที่ผ่านมา +22

    දෙන්නටම සුබම සුබ යුගදිවියක් වේවා. බුදු සරනයි . යෂ් මල්ලි යෝ ඔයාට හාරි ම ආදරේයි . ඔයාගේ මංගල්ලය බලන්න පුළුවන් වේයි නෙද කවදා හාරි . බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinivithanage3797
    @dilinivithanage3797 4 วันที่ผ่านมา +2

    Wow 😍 Beautiful simple wedding ❤️ Congratulations Puja akki and Gayan Aiya 💐❤ You Look so handsome yash aiya ❤️ So pretty Roshel ❤💐

  • @janakadevendra7532
    @janakadevendra7532 6 วันที่ผ่านมา +12

    සුබ මංගලම් ගයාන් පූජනි දෙන්නට .හැමදාම යශ් මල්ලි යාලුවන්ගෙ වෙඩින් වල ඒවා පෙන්වන්නෙ. ඔයාගේ වෙවින් එක කෝ අනේ. ඒ ලස්සන දවසත් ඉක්මනින් දකින්න ලැබේවා !!!!❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Wsathsarani
    @Wsathsarani 7 วันที่ผ่านมา +285

    Yash & Roshel New drama එකක් ආවනම් ලස්සන වෙයි ඒ දෙන්නා❤❤❤❤

    • @NisansalaMsandarenu-hl8he
      @NisansalaMsandarenu-hl8he 7 วันที่ผ่านมา +28

      යෂ්ට රොෂෙල් සෙට් නෑ.

    • @Sandu-n1x
      @Sandu-n1x 6 วันที่ผ่านมา +16

      Aniwaren e denna mechin dennatama godak adarei ape

    • @Sandu-n1x
      @Sandu-n1x 6 วันที่ผ่านมา +7

      Yash ka ekka ragapewat lassanai...yashge teyena nihathamani kama nisamai eya ta api ochchara adare❤❤❤

    • @geethanihettiarachchi5557
      @geethanihettiarachchi5557 6 วันที่ผ่านมา +6

      Godak asama naluwek yash

    • @SanathKumara-b3x
      @SanathKumara-b3x 6 วันที่ผ่านมา +7

      Anee ow❤❤

  • @ShanuChan
    @ShanuChan 5 วันที่ผ่านมา

    සුබ පැතුම් දෙන්නාටම පුතේ .....යශ් දැන් ඔයාගේ වාරේ හිනා වෙවී බැලුවේ හැමෝටම ජේසු පිහිටයි ❤

  • @WajiraWeeratunga-x7y
    @WajiraWeeratunga-x7y 6 วันที่ผ่านมา +14

    ගැලපේනම දේන්නේක් හමුවු අවස්තාවක් සුභ මංගල්‍යයක් වේවා

    • @ivyfernando9350
      @ivyfernando9350 6 วันที่ผ่านมา

      Ai yashta sachinthaniva gaththe natte

    • @sitharadewmini5874
      @sitharadewmini5874 3 วันที่ผ่านมา

      roshel pujanige hoda yaluwek nisa😂​@@ivyfernando9350

  • @ramaniegertrud8529
    @ramaniegertrud8529 6 วันที่ผ่านมา +1

    ජීවිතයත් ඔය විදිහට සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ලැබේවා .සුබ මංගලම් දෙපලටම. ආදරෙයි හැමෝමටම

  • @IreshaPriyangani-ij7ru
    @IreshaPriyangani-ij7ru 5 วันที่ผ่านมา +3

    යශ් කියන්නේ මාර චරිතයක් මං ආසම කෙනා.

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 4 วันที่ผ่านมา +3

    මල්ලි දැන් තනියම හිටියා ඇති නෙද ඉක්මනින් බදින්න ඔයාත් ඔයා හරිම හොද කෙනෙක් ඔයාට රොසෙල් නන්ගිත් ගැලපෙනවා හොදේ

  • @rameyakuwait7024
    @rameyakuwait7024 6 วันที่ผ่านมา +6

    Wow .... godak lassanai . suba mangalam manala yuwalata .hamadama adarei ❤️❤️❤️ budu saranai

  • @හංසිගේපන්හිද
    @හංසිගේපන්හිද 5 วันที่ผ่านมา +45

    ඇයි බං අර අරුන් අඩන්නනේ...
    උං නිලියොනේ බං...😂😂😂
    ඒක මරු.....😊😊

    • @udenikimari2830
      @udenikimari2830 5 วันที่ผ่านมา +1

      සිරාවටම

  • @ashanilmini4239
    @ashanilmini4239 6 วันที่ผ่านมา +6

    යාලුවෝ ටික නියමයි සුභ මංගලමි ගයාන් පුජනි

  • @ramyaathugala7049
    @ramyaathugala7049 2 วันที่ผ่านมา +1

    Awasya dey hariyat,gayan,puthe hari agei.oyala dennata suba mangalam.❤❤❤❤❤

  • @Dinesha-pi9xl
    @Dinesha-pi9xl 6 วันที่ผ่านมา +20

    මං ආසම නළුවා යෂ් අයියා 🥰🥰🥰

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 5 วันที่ผ่านมา +2

    සුභ පැතුම්.ගයාන් පුජනී.
    ලස්සනයි සරලයි .

  • @umejasanmini5993
    @umejasanmini5993 6 วันที่ผ่านมา +9

    සෙට් එක ආතල්😂
    Congratulations guyya & pooj❤

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 5 วันที่ผ่านมา +1

    A glamorous wedding ceremony. The people chosen as best men and bridesmaids are beautiful and well-suited. I also wish that couple well ❤️

  • @anomadarshani9157
    @anomadarshani9157 7 วันที่ผ่านมา +13

    මල්ලී ඔයලා හරී ෂෝක් අනේ❤❤❤

  • @anishaambrosefan
    @anishaambrosefan 6 วันที่ผ่านมา +4

    ගයාන් අයියා තමයි මගේ ලෝකයේ වීරයා ❤

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 5 วันที่ผ่านมา

    Harima lassanai.mageth ekama pathuma puthageai duwagai wadin eka..yasas malli oyath ikmanin badinna adarai hemotama pita rata api..❤❤❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 วันที่ผ่านมา +2

    Congratulations Both Of You🎉.Hemadama Sathutin Parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 4 วันที่ผ่านมา

    යෂ් අයියා ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤ පරිස්සමින් සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 4 วันที่ผ่านมา

    සුපිරි ආතල්ම තමයි..❤❤මරු යාළුවො සෙට් එක..good luck..

  • @sanduattanayakea.m.i.4496
    @sanduattanayakea.m.i.4496 6 วันที่ผ่านมา +1

    Harima lassanai Yash.
    Congratulations Gayan & Puji.
    ❤❤🥰🥰🥰

  • @ShenalKelly
    @ShenalKelly 6 วันที่ผ่านมา +1

    Hadawathima suba pathanawa.budu saranai.ජයවේවා .හැමෝටම ආදරෙයි ❤❤

  • @ruvinichathurika1423
    @ruvinichathurika1423 5 วันที่ผ่านมา +1

    Yash aiya......❤ visekari ake oya shok akata ragapanawa ....harima ලස්සනයි

  • @EitharBalushi
    @EitharBalushi 6 วันที่ผ่านมา +12

    මුරමුදලි අයියා ගොඩක් ලස්සනයි. ඔයා වගේම ❤🎉ඔයාගේ වෙඩිම බලන්නත් ඕනේ 😊

  • @dhammikadesilva1575
    @dhammikadesilva1575 5 วันที่ผ่านมา

    යෂ් ගේ ලස්සන දවසක් ලගදී ම දකින්න ලැබේවා🎉🎉🎉🎉

  • @ChithraDewage
    @ChithraDewage 5 วันที่ผ่านมา

    ෙසටි එකම සුපිරි හරිම චාමි ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @Geminganiya
    @Geminganiya 3 วันที่ผ่านมา

    Ane harima ලස්සනයි හැම දාම සතුට පිරෙවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 วันที่ผ่านมา +2

    ගොඩාක් ආසාවෙි බලපු ලස්සන vlogs එකක් ❤❤❤❤❤

  • @Jayanethmidilesha
    @Jayanethmidilesha 6 วันที่ผ่านมา +3

    ස‍ංගීත් අයියා පාඩුවෙ ඉන්නව ❤සෙට් එක මරු අනෙ ❤ දෙන්නගෙ යුග දිවියට සුබපැතුම් 🎉❤

  • @DenuwanRandika
    @DenuwanRandika 6 วันที่ผ่านมา +4

    වැඩිවිස්තර නැ.හරිචමංලස්සනයි.ආනිත් එවුන්වගෙබොරැසොබනනැ❤❤❤❤❤❤නියමයි.සුබපතනවා

  • @ThiyashaGaurika-x8z
    @ThiyashaGaurika-x8z 6 วันที่ผ่านมา

    ලස්සන චාම් වෙඩින් එකක් දෙන්නම හැමදාම සතුටින් ඉන්න ❤❤ යශ් අයියටත් කරන හැමදේම හරියන්න ඔනි ❤

  • @ChamindaBandara-k7f
    @ChamindaBandara-k7f 6 วันที่ผ่านมา +2

    Ane mama asama naluwa tama yash. Ftta ආදරෙයි godakh hoda niyama telanth ekakh tiyana kenekh❤❤❤ budu saranai.

  • @SarahAmbuan
    @SarahAmbuan 6 วันที่ผ่านมา +8

    උබ ත් බැදපන් යස් කොල්ලා ..ජය මංගලම් ජොඩුවට....❤❤❤

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 6 วันที่ผ่านมา +1

    Supirima couple eka..a wage niua yaluwa st eka..me set ekama..marama asa set ekak hemadama sututin inna onee..❤❤❤❤❤❤couple ekata suba pethum...yash ayye..ilagata oyage wedding eka...

  • @NeelaDamayanthi-i5l
    @NeelaDamayanthi-i5l 6 วันที่ผ่านมา +1

    Mage unusum suba pethum gayan malli pujani nangi oya dennata godak adarei hemadamat satutin Inna one hode budu saranai oyata dennata ❤❤❤❤❤❤❤

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 6 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @sabakaone3041
    @sabakaone3041 6 วันที่ผ่านมา +1

    සුභ මංගල ඔබ දෙපලට බුදු සරණයි දෙවි පිහිටයි

  • @marian_nelumika
    @marian_nelumika 6 วันที่ผ่านมา +3

    Harima lassanaii❤️❤️ Congratulations ❤️🥰

  • @sudilsudil7289
    @sudilsudil7289 6 วันที่ผ่านมา +4

    Congratulations gayan & pooji
    Hemoma lassanay 😊💖💖

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 วันที่ผ่านมา +1

    Congratulations Gayya and Puji❤❤ Matching couple and Matching friends ❤❤❤❤❤❤

  • @m.a7562
    @m.a7562 6 วันที่ผ่านมา +4

    Congratulations to the couple for a beautiful wedded life together forever ❤

  • @MadushaLakmali-k9q
    @MadushaLakmali-k9q 6 วันที่ผ่านมา

    අම්මෝ මරු සෙට් eka අනේ ලස්සන චාම් weding eka wadipura බැලුවේ ඔයා දිහා man ආසම නළුවා ඔයා ♥️♥️

  • @RishaRish-b1i
    @RishaRish-b1i 6 วันที่ผ่านมา +2

    Congratulations gayan poojane good luck 🎉🎉❤ kollo set eka maru habei😅😊

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 6 วันที่ผ่านมา +6

    Vidio maru malli..api asama naluwa oya hodada❤❤❤

  • @ViyangaUshmanthi
    @ViyangaUshmanthi 7 วันที่ผ่านมา +2

    Harima joly ane oyala inna thama palui natu ati❤❤❤❤ congratulations both of you❤

  • @NisansalaMsandarenu-hl8he
    @NisansalaMsandarenu-hl8he 7 วันที่ผ่านมา +15

    යෂ් ආසම නළුවා❤️

  • @Kuwait-ig6vl
    @Kuwait-ig6vl 4 วันที่ผ่านมา

    හරිම ලස්සන චාම් වෙඩින් එකක් සුබ පැතුම් ❤

  • @dammikathushari8808
    @dammikathushari8808 6 วันที่ผ่านมา +1

    හැමොම ලස්සනයි බුදුසරණයි ඔක්කොටම

  • @sujeewaranasinghe7723
    @sujeewaranasinghe7723 6 วันที่ผ่านมา +2

    Happy Weeded life to you both 🎉💐🥰 very charm and elegant wedding 🥰

  • @NilukaDamayanthi-f9v
    @NilukaDamayanthi-f9v 2 วันที่ผ่านมา

    මේ වගේ යාලුවෝ නම් වාසනාවන් ❤

  • @AmaraSakuntala
    @AmaraSakuntala 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 6 วันที่ผ่านมา +5

    Congratulations 🎉🎉🎉❤❤❤❤ යෂ් විඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤ ඔයා බදින්නේ නැ කියන අය තමයි ඉක්මටනම බදින්නේ ❤❤❤❤ ඔයාලාට ජය වේවා 💪💪💪💪❤️❤️❤️❤️💎💎💎💎💎