මේ දේවල් 5 ඔබේ නිවසින් ඉවත් කළොත්, ශක්තිය පිරුණු නිවසක් ලැබෙනවා. |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 343

  • @FOODbodyMIND
    @FOODbodyMIND 6 หลายเดือนก่อน +30

    ඔබේ වටිනා අදහස් වලට මේ කැමරාව හැසිරවීම හරිම භාදාවක්

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 6 หลายเดือนก่อน +17

    සම්පූර්ණ ඇත්ත...අත් හැරීම පුරුදු උන්නාම හැම ප්‍රශ්නයක්ම අනිවාර්යයෙන්ම විසදෙනවා අපි බැදිලා ඉන්න දෙවල් වලින්..ස්තූතියි සර්..ස්තූතියි විශ්ව අම්මේ..ස්ර්ව මුන ගැස්සුවට ඉදිරියටත් සර්ගේ වැඩ සටහන් දෙනෙත් වලට සවන් වලට හසුකර දුන්නාට...🙏🌻

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 6 หลายเดือนก่อน +15

    ඔබතුමාගෙ කටහඬ පවා භාවනාවක්🙏බොහොම ස්තූතියි මේ ලබාදෙන වටිනා දැනුමට🙏තෙරුවන් සරණයි🙏දීර්ඝායුෂ ලැබේවා🙏❤️

  • @DhananjayaWanasinghe-l3r
    @DhananjayaWanasinghe-l3r 6 หลายเดือนก่อน +27

    බොහොම ස්තූතියී මහත්මයා.මේ වීඩියෝ එක බලන්න කලින් මන් මේ විදියට ජීවත් උනේ කවුරුවත් කියලා නම් නෙමෙයි.කවදාවත් කිසිම දේකින් අඩුවක් වෙලා නෑ.උතුරන්න ලැබෙනවා..❤🎉

  • @dilruk19
    @dilruk19 6 หลายเดือนก่อน +3

    1. පරණ ඇදුම් (negative energy... - watch the video for details )
    අදින ඇදුම් වල වර්ණය
    2. කැඩුණු බිදුන බඩු
    3. පරණ පාවහන් අයින් කරන්න
    4 . පරණ සම්භන්ධ කම් අදාල බඩු
    5.

  • @judeprasanna1806
    @judeprasanna1806 11 วันที่ผ่านมา

    ගොඩාක් වටිනා කරුනු වලින් සාමාජය දැනුවත් කිරිම වෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තුතියි බෝහොම පින්❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 6 หลายเดือนก่อน +9

    හැමදාමත් වැදගත් හරවත් වටිනා අදහස් අපේ ජීවිත වලට එකතු කරනවට ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌎🌎🌎💖💖💖❤❤❤

  • @shakilamudannayaka9549
    @shakilamudannayaka9549 6 หลายเดือนก่อน +2

    මම ඔබතුමාගේ විඩියෝ හැම එකක්කම බලනවා... ඒ වටින අදහස් අපිට නොමිලේම දෙනවට සර්ට බොහොම ස්තූතියි!! ❤

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 6 หลายเดือนก่อน +16

    අතටම ඔය දේවල් කිරීමෙන් පුදුම මානසික සුවයක් ලැබෙනව .එය මගේ අද්දැකීමක්.👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @BubbleBallCats
    @BubbleBallCats 6 หลายเดือนก่อน +21

    මට මේ අත්දැකීම ලැබිල තියනව. ඉතිං ඉබේම දැනිල ඉබේම හිතල මේ දේවල් කරල තියනව. ඒත් අද තමයි හරියටම ඒ මොකක්ද වෙන්නෙ කියල වචන වලින්ම දැනගන්න ලැබුනෙ. ඔබතුමාට බොහොමත්ම ස්තූතීයි. 💐

  • @AsnaaIshek
    @AsnaaIshek 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සර් ! 🙏❤️
    අතීත මතක තමයි ඉවත් කළ යුතු වන්නෙම.😓 කරන්නත් අමාරු.
    ඔබතුමාගෙ කතා ගොඩක් වටිනවා.🙏❤️

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 6 หลายเดือนก่อน +4

    ඔබ තුමා දැකීමත් පිනක් ,ඔබේ හඩ ඇසීමත් වාසනාව ක්,ඔබ ඉගැන්වූ දේ අනන්තයි ,සනත් සර් ඔබ ට පවුලේ සැමට ඔබ වටා ඇති සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද ක් වේවා !ඔබ මාහට හදුන්වා දුන් විශ්ව මාතාව ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @kumuduliyanarachchi1836
    @kumuduliyanarachchi1836 5 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වටිනා උපදෙස් ඉතා අගය කොට සලකමි. ඔබතුමාට බොහොම ස්තුතියි. විශ්ව ශක්තියේ බලයෙන් ඔබතුමාට තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 6 หลายเดือนก่อน +23

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...
    ස්තුතියි... ස්තුතියි... ස්තුතියි..
    ස්තුතියි.... ස්තුතියි... ස්තුතියි.
    🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹🙏🙏❤🙏🙏🙏🌹🙏🙏🌹

  • @Middlemistred-t4e
    @Middlemistred-t4e 6 หลายเดือนก่อน +11

    මෙිවැනි අදහස් අපට දුන්නා ට ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @MayuriMadihahewa
    @MayuriMadihahewa 6 หลายเดือนก่อน +2

    මෙවැනි වටිනා දැනුමක් අපට ලබා දීම ගැන ඔබතුමාට ස්තූතියි.

  • @pathiranalahiru6807
    @pathiranalahiru6807 6 หลายเดือนก่อน +1

    සර්ට මේ දේවල් පැහැදිලි කරාට හදවතින්ම ස්තුතියි මේ වැඩසටහන පෙන්නුම් කළ විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුතියි 🦋🦋🦋❤️❤️❤️

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 6 หลายเดือนก่อน +45

    සර් කිවිවෙ ඇත්ත.මිනිස්සු මේක කියාවේ යොදවනවනමි සිතට දැනෙන මානසික සුවය කියා නිම කල නොහැකියි.

  • @kushanidanushika6964
    @kushanidanushika6964 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ තුමන්ට මේදෙන ශක්තියට ව්ශ්ව මෑනියන්ටත් මුලු මහත් ව්ශ්වයටත් අනේකවාරයක් ස්තුතියි මෙතුමාගේ මේ විඩියෝ බලන්න සලස්වා දුන්නාට ස්තුතිවේවා❤❤❤❤❤ ස්තුතිවේවා❤❤❤❤❤අනේකවාරයක් ස්තුතිවේවා❤❤❤❤❤❤ සනත් ගමගේ මහත්මාටත් ස්තුතිවේවා ❤❤❤❤❤ස්තුතිවේවා

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 6 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි...ඒ සියලු දෙයින් සහනයක් ම ලැබෙනවා ..👍👍

  • @iroshimanel2407
    @iroshimanel2407 6 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏 ඉතාමත් වටිනා කරුනු රැසක්❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน

    බොහොම ස්තූති ඔබ තුමාට ,නොදන්නා කරුණු 05 සම්බන්ධව කරුණු කාරණා පහදා දුන්නාට ....
    ස්තූති ..ස්තූති ....ස්තූති
    බුදු සරණයි

    • @SanathGamage
      @SanathGamage  3 หลายเดือนก่อน

      සාර්ථක වේවා

  • @VishuddhiUththara-et3ni
    @VishuddhiUththara-et3ni 6 หลายเดือนก่อน +6

    ස්තුතියි සනත් සර් 🍀🦋ස්තුතියි විශ්ව මාතාවනි ❤️

  • @Yumandi7117
    @Yumandi7117 6 หลายเดือนก่อน +1

    විශ්වයටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුති

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 4 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි ඔබ තුමාට

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 6 หลายเดือนก่อน +7

    බොහොමත්ම ස්තුතියි සර්..ගොඩාක් වටිනව මේ වීඩියෝ එක මට ❤

  • @upendrakumara7634
    @upendrakumara7634 6 หลายเดือนก่อน +2

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි…!

  • @Deepika-g2q
    @Deepika-g2q 6 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම ස්තූතියි. අපි දන්නැති හැමදේම අපිට කියාදෙන ඔබතුමාට ගොඩාක් ගොඩාක් ස්තුතියි

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 5 หลายเดือนก่อน +1

    හිරු තෙද මෙන් ලොව වැජබේවා ...!
    අප සැමටම නව අරුතක් වේවා ...!
    ජය ජය ජය වේවා උතුමනි ....🙏🙏නිරතුරු ජයවේවා ...!🙏🙏🙏🙏🙏🙏🙏

  • @info_bits
    @info_bits 6 หลายเดือนก่อน +3

    Well said. මටත් තියෙනවා අත් නොහැරිමෙ පුරුද්ද. අයින් කරගන්න ඕනෙ.

  • @sunethranandani9721
    @sunethranandani9721 6 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් සුභ අලුත් අවුරුද්දක් වේවා.ජයෙන් ජයම වේවා සර්🙏🙏🙏💐❤️

  • @shanikasalgadu
    @shanikasalgadu 6 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් ඔබටත් පවුලේ සැමටත් ස්තුතියි 🙏🏾 විශ්වයට ස්තුතියි 🙏🏾🤍 ජේසු පිහිටයි 🙏🏾

  • @ruwanilakmali6578
    @ruwanilakmali6578 4 หลายเดือนก่อน +1

    මට මේ උපදෙස් මතක්කරදුන් ඔබ තුමාට ස්තුතියි

  • @neethamanorathna1731
    @neethamanorathna1731 6 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා අදහස් උපදෙස් ටිකකි.❤❤❤

  • @ruwanilanka7290
    @ruwanilanka7290 5 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම බෙහෙවින්ම ස්තුතියි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාගේ අගනා ඔවදන් වලට..විශ්ව මතාවට ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..

  • @Malanipeiris-h4i
    @Malanipeiris-h4i 2 หลายเดือนก่อน

    ස්තූතියි මහත්මයා ඔබතුමාට ජේසු පිහිටයි 🙏

  • @podimenikedissanayake
    @podimenikedissanayake 6 หลายเดือนก่อน

    සර්ට බොහොම ස්තුතියි මේ අදහස් බෙදා ගැනිම ගැන මේ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි

  • @sarojadondawid9433
    @sarojadondawid9433 6 หลายเดือนก่อน +14

    සර්ට ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏

  • @maheshawijerathna740
    @maheshawijerathna740 6 หลายเดือนก่อน +1

    ස්තුති ඔබතුමාගෙ වට්නා අදහස් වලට❤

  • @RuciDissanayake
    @RuciDissanayake 6 หลายเดือนก่อน +2

    Thank you for explaining, it makes lot sense.

  • @DamayanthiBowaththa
    @DamayanthiBowaththa 6 หลายเดือนก่อน

    ස්තුති සර් මේ දේවල් පැහැදිලි කරල දුන්නට .විශ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ඔබතුමා වගේ ගුරුවරයෙක් අප වෙන ලබාදීම පිළිබඳව .

  • @chamarikumari9893
    @chamarikumari9893 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් වැදගත් ඔවදන් වලට.❤️

  • @apsarapiumi4263
    @apsarapiumi4263 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී සර් ගොඩක් ආසාවෙන් හිටියෙ සර්ගෙ ඊලග වීඩියෝ එක බලන්න ❤️❤️❤️

  • @nissankafernando7427
    @nissankafernando7427 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 ජිවිතයට ලොකු පාඩමක් ස්තුතියි .........!👏👏👏🙂

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 หลายเดือนก่อน

    ඔබතුමා ට ස්තුතියි .

  • @alexafernando-q3v
    @alexafernando-q3v 6 หลายเดือนก่อน +1

    Thank you sir for Yr good talks it helps me very much. GOD bless you.

  • @thushymawalagedara2215
    @thushymawalagedara2215 6 หลายเดือนก่อน +1

    Final words are the most powerful 🙌 🙏🏻

  • @ramaniperera3556
    @ramaniperera3556 6 หลายเดือนก่อน +2

    දැනුවත්කිරීමට ස්තුතියි සර් ❤

  • @yasanthabg
    @yasanthabg 6 หลายเดือนก่อน +6

    අවසාන වචන ටික ...👍

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට🎉🎉

  • @kumaripathirana7192
    @kumaripathirana7192 6 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි සර් ව්ස්වයේ ආසිර්වදය ලැබේවා පින්

  • @chamindakumara9647
    @chamindakumara9647 6 หลายเดือนก่อน +2

    ආදරනිය ඔබතුමාටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @isharapiyumali1703
    @isharapiyumali1703 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි සර් ❤

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 6 หลายเดือนก่อน +1

    හරවත් ඔවදනක් ස්තුතියි අනෙකවාරයක් ඔබතුමාට ❤❤❤

  • @prasanjaleesiriwardana
    @prasanjaleesiriwardana 17 วันที่ผ่านมา

    Thank you so much sir and the team🙏❤️😊🙏❤️😊🙏❤️🙏❤️

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani4587 6 หลายเดือนก่อน +1

    I believe you sir thanks so much your kindness advice to us that's true..good luck sir 🙏🌹❤️

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 6 หลายเดือนก่อน +2

    සුවපත් වේවා මහතා නෙනි ...

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 หลายเดือนก่อน

    Ape හරිම de සොයා denna ☝ .මෙහෙම දේවල් .කියලා දුන්නට istuti teruwan saranai ඔයාට ❤❤❤❤❤❤❤දුව දුව

  • @ajithrohan9110
    @ajithrohan9110 5 หลายเดือนก่อน

    ඇත්තම තමයි ඔබතුමාගෙ කතාව ස්තුතියි ඔබට 🙏

  • @sunethrapriyadarshaninaran3919
    @sunethrapriyadarshaninaran3919 5 หลายเดือนก่อน +1

    Thank you So much sir🙏♥️

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @imalkagayashan2566
    @imalkagayashan2566 6 หลายเดือนก่อน +1

    ස්තුතී ස්තුති ස්තුති අනෙකවාරයක් !

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 6 หลายเดือนก่อน +1

    ස්තූතියි, ආදරණීය විශ්වයට🌹🌹

  • @sriyaniekanayaka4685
    @sriyaniekanayaka4685 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පිං ස්තූතියි 🙏 තෙරුවන් සරනයි 🙏

  • @LakminiPitigala
    @LakminiPitigala 8 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තූතියි🙏🙏🙏

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමට ස්තුතියි ❤❤❤❤

  • @malininali6923
    @malininali6923 5 หลายเดือนก่อน

    ඔබතුමා කියපු ගොඩක් දේවල් මගේ ළඟ තියෙනවා

  • @ishasewmini8635
    @ishasewmini8635 6 หลายเดือนก่อน +1

    බොහෝ ම ස්තූතියි ඔබට.

  • @malachandani-qz5go
    @malachandani-qz5go 6 หลายเดือนก่อน

    Thank You So much ! ... MAY THE LORD BUDDHA BLESS YOU ! ... 🙏

  • @NilukadaSilva
    @NilukadaSilva หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්.

  • @crishanthineegallage446
    @crishanthineegallage446 6 หลายเดือนก่อน

    සහතික ඇත්ත සර් . ඔබතුමා ට ගොඩාක් ස්තුතියි

  • @harshiEdirisingha
    @harshiEdirisingha 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට ..ට්ජිබ්බ සරණයි ඔබ තුමාට ..🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 16 วันที่ผ่านมา

    ස්තුතියි.ඔබට.

  • @gaminigamage9237
    @gaminigamage9237 6 หลายเดือนก่อน +1

    Thank you this advice

  • @KusmKumari-lw7ek
    @KusmKumari-lw7ek 6 หลายเดือนก่อน +1

    Aththami kiyapu hema dema isthuthi Obata theruwan saranai

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 6 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ස්තූතියි ජයවේවා .

  • @udenivijebandara9797
    @udenivijebandara9797 5 หลายเดือนก่อน

    ඔබතුමා සුවපත් වේවා

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට.

  • @mohankalumdissanayake2035
    @mohankalumdissanayake2035 6 หลายเดือนก่อน +1

    අනේක වාරයක් ස්තුතියි❤❤

  • @ChamilaNanayakkara-m7w
    @ChamilaNanayakkara-m7w 6 หลายเดือนก่อน +1

    Thank you Sir
    Thank you mother universe 🙏❤️🙏

  • @camilakumari
    @camilakumari 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @nadeeganeshika1542
    @nadeeganeshika1542 6 หลายเดือนก่อน +3

    නියමයි sir

  • @dilshadgunarathne1884
    @dilshadgunarathne1884 6 หลายเดือนก่อน +2

    ස්තුති සර්

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 หลายเดือนก่อน

    estute ඔබට ගොඩාක් පින් sar.දීර්ඝ ආයුෂ ලැබේවා .❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @ChandaniJayasinghe-xt2rz
    @ChandaniJayasinghe-xt2rz 2 หลายเดือนก่อน

    May you always be happy and long life

  • @weerarathnahk8222
    @weerarathnahk8222 6 หลายเดือนก่อน

    ඔව් ඔබතුමා හරි සහතික ඇත්ත ❤❤

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 6 หลายเดือนก่อน +1

    Thank you very much sir

  • @sunithafernando7638
    @sunithafernando7638 6 หลายเดือนก่อน

    මේ කියපු හැමදේම මං කරනවා.ගෙදර අයගෙන් මං බැනුම් අහනවා.සෑම දෙයක්ම විසිකරනවා කියල .අනවශ්‍ය බඩු මොකවත් මගේ ගෙදර නෑ.ඔබතුමා කියන හැමදේම මං කරනවා.අත් හැරීම හරිම පහසුයි .

  • @FgF-p8j
    @FgF-p8j 6 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් ❤

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna9145 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති වේවා තෙරුවන් සරනයි සර්❤❤❤

  • @NiroshaNirosha-vj2sj
    @NiroshaNirosha-vj2sj 2 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @janakajanapriya375
    @janakajanapriya375 6 หลายเดือนก่อน +1

    ❤❤❤ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @lakmalidilrukshi4385
    @lakmalidilrukshi4385 6 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි සර්🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 6 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 หลายเดือนก่อน +1

      Thank you so much given the more and more knowledgeable for us.

  • @milroypredeepkumara
    @milroypredeepkumara 6 หลายเดือนก่อน +2

    Thank you sir

  • @userFf689
    @userFf689 5 หลายเดือนก่อน

    thank.s.. ithaama. yahapath..obathumaata thawa thawath mewani dewal walin apiwa danuwath karanna deerga aayusha saha nirogi suwaya lebewaayi prarthana karami.. god bless...

  • @tharushinethmini1613
    @tharushinethmini1613 6 หลายเดือนก่อน

    සර් කියුව කතාව සහතික ඇත්ත . විශ්වයට ස්තුතිය

  • @dharshaniillankone
    @dharshaniillankone 6 หลายเดือนก่อน +1

    Perfectly said Sir..❤