Sadu sadu sadu dayaktwaya dun etumiyata niduk nirogi dirgayu labewa drmaya srwanya karana lakwasi loka wasi siyaluma satwayo niduk weawa nirogi weawa suwapat weawa
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu ......................... gaurawaneeya
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේගේ ධර්ම දේශනා අහල මම මෛත්‍රී භාවනාව කරන්න පුරුදු උනා...භාවනා නොකර දවසක් වත් අත අරින්නෙ නෑ...පොඩි වෙලාවක් හරි භාවනා කරනවා..අපව යහමගට ගත්තට ඔබ වහන්සේට නමස්කාර කරමි..🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ...........
සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණින් නිර්වාණ ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏 🙏 🙏
පින් වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි සුව පත් වෙවා🙏🙏
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏
පින්සිදු වේවා🙏 බුදුසරණයි
අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේ විසින් 2022.07.14 වැනි දින සිට අාරම්භකරන ලද Maithree භාවනා වැඩසටහනින් අාරම්භ කරන ලද මේ උතුම් භාවනාව මේ දක්වාම නොකඩවා බොහොම අාසාවෙන් කැමැත්තෙන් ඔබ වහන්සේගේ කමටහන් මත භාවනාවේ යෙදෙනෙමි.ඔබ වහන්සේ දේශනා කරන ලද සියල්ලම අත්විදිමි.එ් ඔස්සේ සිත තවත් භාවනාවටම යොමු වේ.ඔබ වහන්සේට අනේකවාරයක් පින් සිදු වේවා...පර්‍රර්ථනීය බෝධියකින් නිවී සැනසීමට මේ පින් හේතු වාසනා වේවා!!!!🙏🙏🙏🙏🙏
Pinvath gawuravaneeya svamenvahansa obavahansege niraul dahama apata idiri gamanatashakthiyak sadu ...sadu....sadu....
නමස්කාර වේවා පින්වන්ත බුදු පුතුන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌹
තෙරුවන් සරණයි! පින්වන්ත බුදු පුතුන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
මගේ පින්වත් ස්වාමීන් වහන්සේ පැතු බෝධියකින් උතුම් නිවනින් නිවේවා..
සාදු.. සාදු.. සාදු
පින්වත් ස්වාමින් වහන්සේට බණ දේශනා කරලාම වෙහෙසින් දේශනා කරන බව හැගුනා. අප වෙනුවෙන් මේ මහන්සි වී කරන මේ දේශනාවන් වලට ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් රැස් වේවා.. ඔබ වහන්සේ නීරෝගි වේවා ! නීරෝගි වේවා! නීරෝගි වේවා..🙏🏻
මගේ බුදුපියාණන් සම්මා සම්බුද්ධමයි. ඒ අසීමිත ගුනකදට මාගේ නමස්කාරයම වේවා....සාධු සාධු සාධු. 🔯🔯🔯
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා ..
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වෙිවා
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Nirwaya avaboda weva pinwat swaminwahaseta
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .........
🙏🌼🙏🌼🙏🌼................
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
සියලු සතුන් ලොව සුවපත් වෙත්වා !!!
Buddha puththan nama mahan!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ,මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
අහද්දි මෙච්චර සනීපයි නම් වැඩූවොත් කොහොම නම් සනීප ඇත්ද .....ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
අනේක වාරයක් පිං මගේ ස්වාමින්වහන්ස 🌼🙏🌼🙏🌼🙏
ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි..
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
Sadu sadu sadu obawahanseta budubawa labewa
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
සාදු සාදු සාධු.නමො බුද්ධාය.තෙරුවන් සරනයි පොඩිහාමුදුරුවනෙ.
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! දීර්ඝායු වේවා..🙏🏻☸️🙏🏻💗
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දෙපානැමැද වන්දනා කරමි .
Sadu sadu sadu tawa boho kalayak mema darma sewawa krgann ayusha boho wewa nitogimat wewa awasanaye swamin wahanse patana bodiyakin darmawabodya labatwa🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සට 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏 .උතුම් වූ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම නිර්වානාවබෝධය සාක්ශාත් කරගැනීමට මේ පින් හේතුවේවා
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුව.න්ට
සාදු සාදු සාදු !ඔබ වහන්සේ ට බහොම පින් මෙත් සිත වැඩිමට අද දින සිට අදිටන් කරමි.🙏🙏🙏
අත්දැකීමෙන්ම මේ සැනසීම නම් ටික ටික දැනෙනවා , මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට තුනුරුවන්ගෙ අනන්ත බුදු ගුන බලයෙන් ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නටම ලැබේවා . . ලැබේවා . .ලැබේවා . .!🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu
සාධු සාධු සාධු 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!තෙරුවන් සරණයි!අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏🙏
සාදු ..සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරනයි !!!! මෙවන් ධර්මය දේශනාවක් සිද්ධ කලාට .
සාධු ...සාධු ...සාධු ..🌻🌻🌻🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, මා තුළ මෙත් සිත වර්ධනය කරගැනීමට මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා.!!!
සාධූ සාධූ ,🙏 ගොඩක් පින් පින්වත් ස්වාමීන් වහන්සේට..උත්සාහ කරනවා ස්වාමීන් වහන්ස..මෙත් සිතකින් පරිපූර්ණ වන්නට..උතුමන් වහන්සේලාගේ ආශීර්වාදයද ලැබේවා!!🙏
🙏🙏🙏
Sadu sadu sadu dayaktwaya dun etumiyata niduk nirogi dirgayu labewa drmaya srwanya karana lakwasi loka wasi siyaluma satwayo niduk weawa nirogi weawa suwapat weawa
කියන්න බැරි තරම් වටිනවා
පින්වත් ස්වාමින් වහන්සේ ගේ මේ දේශනාවන්
සියල්ලම
සාදු!!!! සාදු!!!!
Sadu sadu sadu sadu
🙏🙏🙏🌸
Sadu sadu. Sadu
🌻🌻🌻🙏🙏🙏
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා
සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම වීරිය වැඩේවා තුණුරුවන් සරණයි ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නටම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .........................
gaurawaneeya
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
Mage sawamin wahansege kayika duk peeda siyalla duru wewa.
🌼🙏🙏🙏🌼
🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
සාදු සාදු සාදු
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්සේ මේ දෙය මම අත්විදින කෙනෙක් .මුලින්ම මට හරියට නින්ද නැහැ .නමුත් මෛත්‍රී භාවනාව කරන්න පටන් ගත්ත හොඳින් නින්ද යනවා මම හරි සතුටින් ඔබ වහන්සේ ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏
සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🌼🙏🙏
Man mn gawa pasuthawenwa .mata jiwithe sathutiin gewann ona
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි!🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌷☸️🌷🙏
🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
UTHUM DESANAWA HARIMAWATINAWA LOKAYATA SAMMA SAM BUDUSARANAIE GURUDEWAYAN WAHANSETA
SABBAPAPASSA AKARANAN KUSALASSA UPASAMPADA. SACHITHTHA PARIYO DAPANAN. ETHAN BHDDANUSASANAN🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉THE
🙏🙏🙏🌼🌼🌼🌼
DWSAYEHANIYA APATAMAIE DWSAYA BINDAKWATH THIYAGANNAEPA MAN NAM THARAHAKAREKKUTA WATH WAIRANE THARAHA ENNENE MEDARMAMARGEYE HONDA AWABODAYA LATH DASITA ISSARA AUKTHIYATA INDAHITA TARAHAWAAWA DENAM GANAKNS KISIWEK WAIRATH HEMOMA GIHI PEWADI MATAADAREIE EWAYE KUNU. KASALATH NE. MANUSSAKAMATA LOKU PODIBEDANETHIWA MATASATHTINMERENNA PULUWANSWAMINIE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sadu
NAHIEWERENA WERANIE SAMMANTHIEDA KUDACHANAN. AWERENAHA SAMMANTHIE. ESADAMMO SANATHANO
ධයාන වඩන අය තාම ඉන්නවද?ධයාන හැමෝටම ලැබෙනවද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏GURUDEWAYANWAHANSE DA SIYALUSUJATHA DUU PUTHUNDAWAHANSELADADA DAYAKA SRAWAKA SEMOMA DA SUWAPATHUU SITHETHTHI DUK PIEDA NETHTH0 WETHWA
ANE MAGE PINWATH BUDU PUTHUN WAHANSA NIROGIMA WEWAAA NIROGIMA WEWAAA NIROGIMA WEWAAA UTHUM UUU NIWANINMA NIWI SENASETHWAAAA SADU SADU SADU
🙏🙏🙏🪷🪷
ANUPPUBBENA. MEDAWEIE. THOKA THOKAN. KHANE KHANE KAMMARO RAJATHASSEWA. NIDDAME MALA MATHTHANO
MAMATHARAHA NETHTHEK WAIRA NETHTHEK. DUKPIEDA. NETHTHEK. SUWAPATH UU SITH ETHTHEK WEMWA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ...........
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ පාද නමස්කාර කරමි🙏🙏🙏