මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන දක්වා| Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2019
  • #දේශණා_අංක_39
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - groups/23059...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 296

  • @athalekatacricketstream2388
    @athalekatacricketstream2388 3 ปีที่แล้ว +40

    වයිර නැත්තෙක් වේවා
    තරහ නැත්තෙක් වේවා
    දුක් පීඩා නැත්තෙක් වේවා
    සුවපත් වූ සිත් ඇත්තෙක් වේවා 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว +17

    මෛත්‍රී භාවනාව අර්ථය මනාව පැහැදිලි කල මාගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว +14

    මම ඉන්නෙ සව්දි අරාබියෙ ඉතින් මම හැමදාම මෛත්‍රී භාවනාව කරනවා මෙමිනිස්සු හරිම වයිරෙන් ජිවත් වෙන්නෙ මම නිතරම මෛත්‍රී භාවනාව කරලා දැන් ඒ මිනිස්සු මට හරිම ආදරෙයි 🙏🙏🙏

  • @prasannachameera
    @prasannachameera 4 ปีที่แล้ว +54

    සිත මෛත්‍රීයෙන් සුවපත් වෙනවා අපේ ස්වාමීන් වහන්සේගේ බණ අහනකොට, මෛත්‍රීය ප්‍රගුණ කරනවා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට පිං සිදු වේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි... ඩුබායි රටේ සිට...

  • @prasannakumara6159
    @prasannakumara6159 4 ปีที่แล้ว +61

    මම හොයමින් හිටියෙ පැහැදිලිව මෛත්‍රී භාවනාව කරන ආකාරය ගැන දේශනාවක්..ඔබවහන්සේට බොහොම පිං

  • @athalekatacricketstream2388
    @athalekatacricketstream2388 3 ปีที่แล้ว +26

    ඔබ වහන්සේ ප්‍රාර්තනා බෝදියකින් උතුම් බුද්ධත්වයම ලබාගනිත්වා 🙏🙏🙏

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      NAMASĶARAYAWEWA MAGÈ KALÝANA MITHRAYANANWAHANSA PEHEDILIWA SARALAWA MAITHRIE BAWANAWA WADANNA UGATHIMY ITASALAIE MAGE SWAMIÑ WAHANSA SETUP SADU

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +5

    මෛත්‍රී භාවනාව ඉතාමත් ම සුපැහැදිලිව දේශනා කල මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිවන බොහෝ දුර නොවේවා!!!🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @prasangakarunathilaka331
    @prasangakarunathilaka331 2 ปีที่แล้ว +6

    මමත් මෙතෙක් භාවනා කිරීමේදි මම භාවනාවට ඇතුල් වී නොමැති බව අවබෝදවිය. මෙම දර්ම දසනාව ඇසූ පසුව භාවනාව තුලම රැදී සිට සිත භාවනාවෙහිම පවත්වා ගතහැකි බව දැනේ. මේ ආකාර යට භාවනාව හිතට දැනෙන ලෙසට වැඩීමට මග පෙන් වූ ඔබ වහන්සේට තවත් චිරත් කාලයක් දර්මය දේසනා කිරීම පිනිසම නිදුක් නිරෝගි දීඝායුෂ , උතුමවූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ම ලැබේවා . 🌷🌷🌷

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +26

    උතුම් වූ තුණුරුවන්ට මාගේ නමස්කාරයවේවා !
    ගෞරණිය පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා ! ඔබවහන්සේට දීර්ඝායුවේවා !
    තුණුරුවන්ගේ පිහිටයි!
    ඔබවහන්සේට .

  • @HemamaliAbeysingha-um5lw
    @HemamaliAbeysingha-um5lw 9 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවෝ මම මහන වෙන්න කැමතියි.මේ අදහස දැනට අවුරුදු 3 පෙර ඇති උනේ.කිහිප තැනකටම ගියා.අවස්තාවක් ලැබුනේ නෑ.ලොකු ස්වාමීන් වහන්ස මා හට පිහිට වෙන්න.

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස
    මෛතිුය වඩන ආකාරයක් හෛතිුය වැඩිමෙන් සියලු සත්ත්වයා සුපත්වන බවත් දේශනාකල ඔබවහන්සෙට මේකුසප් පාරමිතිවක්වේවා

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

    • @champikapriyangani4161
      @champikapriyangani4161 3 ปีที่แล้ว

      Sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Obawansege deshanawa vishistai. Sadu sadu Sadu, Obawahanseta theruwan saranai

  • @susimaalahakoon729
    @susimaalahakoon729 4 ปีที่แล้ว +37

    ජීවිතය ට වටිනා ධර්ම දේශනයක් .තෙරුවන් සරනයි ඔබ වහන්සේට !

    • @lilanichandrasekara4039
      @lilanichandrasekara4039 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට බුදුබව ලැබේවා

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 4 ปีที่แล้ว +8

    සාධු ... සාධු ... සාධු ...
    බුද්ධ , ධම්ම , සංඝ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .
    පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුව වේවා . පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාන ශාන්තිය ලගාවෙවා . මේ ධර්ම දෙශනාවට දායකත්වය දැක්වූ සියලුදෙනාටත් , දේශනාව ශ්‍රවණය කරන මා ඇතුළු අප සියලුදෙනාටත් ඉක්මන් සුවය දීම උතුම් නිර්වානය අවබෝධ වේවා තෙරුවන් සරණයි ...

  • @yasodmadusanka1577
    @yasodmadusanka1577 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ..!!! ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය, දීර්ඝ අයුස වැඩි වෙිවා..!!! මෙවැනි දහම් පණිවිඩ තව තව ලොවැසියන්ට දේශනා කිරීමට ලැබේවා..!!! මෙ උතුම් කුසල අානිසංසය ඔබ වහන්සේට ධර්මාවබෝධයම පිනිස ම හේතු වේවා..!!!

  • @kaveeshaganganath
    @kaveeshaganganath 3 หลายเดือนก่อน

    ඔබ වහන්ස්සේ මොන තරම් ශේෂ්ටය්ද, 🙏🙏🙏තරුණ කාලෙම ජීවිතේ ඇත්ත තේරුම් ගත්තා, තමං තේරුම් ගත් සත්‍ය අපිට කියලා දෙන ඔබ වහන්සේ නිදුක් නිරෝගී ව චිරාත් කලයක් වැඩවසන සේක්වා 🙏🙏🙏🙏මෙවන් පුත්‍ර රත්නයක් හැදු වැඩු මව් දෙමාපියන්ටත් මේ භවයේම උතුම්ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලබත්ව 🙏🙏🙏🙏🙏🙏

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 2 ปีที่แล้ว +3

    ස්වාමීනී මෙතුවක් කාලයක් විවිධාකාර දේශනා අහමින් හොයපු කාරණය අදයි හරියටම ප්‍රත්‍යක්ෂ කරලා ඉගෙනගත්තෙ. ඔබ වහන්සේට මේ පුන්‍ය ධර්මයේ ආනිසංසයම නිර්වානය පිණිස උපකාර වේවා🙏

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 3 ปีที่แล้ว +12

    මම හොය හොය හිටියෙ නිවරදිව මෛත්‍රී භාවනාව වඩවන්නේ කොහොමද කියල මට දැන් හොදටම වැටහුනා අපේ ස්වාමීන් වහන්සේට බෝහෝම පින් 🙏🙏🙏🙏 සාදූ... සාදූ... සාදූ...

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      OBAWAHANSEDA APATA SEWANADENA RUKAK WENIYAAPAWA NIWANATA ADAGANAYANNA DARANAWEHESA AKURUKARA NIMAKARANNATA BERIYA Thiyana hemathotupalenma niwanata Edaganayannata karanawehesanam Ammaththawath Apata adarsayak diameter Eden uththama guru threaten wahansa obawahanse niduk NIEROGIEWA Diergauwewa edgewise niwane niwewa Sambudusaranaie

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      SILA WANTHAN GUNAWANTHA PUNGHAKKETHTHA ANUTHTHARAN DULLABENA MAYALADDAN BUDDA PUTHTHAN NAMAMAHAN

  • @dhammikamahanama9462
    @dhammikamahanama9462 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් ඉගෙන ගත් දේ බොහෝයි ...මේ පිනෙන් සසර දුක් කෙලවර නිර්වාන සුව ලැබේවා ....

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේනමස්කාරයවේවා

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏අනේ බොහොම පිං ස්වාමීන් වහන්ස...තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. 🙏🙏🙏

  • @himashi322
    @himashi322 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස, මමත් මේ දක්වා නොදැනුවත්ව කරලා තියෙන්නේ ගිරා භාවනාව.... මෛත්‍රී භාවනාව පිලිබදව හොදින් අවබෝධ උනා.... ඔබ වහන්සේට බෙහෙවින්ම පිං🌸🌸🌸

  • @venerableananda1770
    @venerableananda1770 4 ปีที่แล้ว +16

    මෛත්‍රී චේතෝවිමුක්තිය ගැනත් සංයුත් සඟියේ බොජ්ඣංග වග්ගයේ මෙත්තාසහගත සුත්‍රයේ දේශානා කිරීමේ වෙනස කරුණාවෙන් පැහැදිලි කරන්න 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @winurirandika8548
    @winurirandika8548 4 ปีที่แล้ว +9

    සාදු ..සාදු ..සාදු ....පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...නිදුක් නිරෝගී සුවය ලබමින් සුවහසක් මිනිසුන්ගේ දැවෙන සිත්වලට සැනසුම සපිරුණු දහම් දෙසන්නට තෙරුවනේ අනන්ත අපරිමිත ආශිර්වාදය රැකවරණය ආනුභාවය ලබමින් දීර්ඝ කාලයක් වැඩ වසන්නට ලැබේවා ....සාදු ..සාදු ..සාදු ...!

  • @piyumisinduja6314
    @piyumisinduja6314 3 ปีที่แล้ว +22

    හාමුදුරුවනේ මන් කැමති මහණ වෙනන්න මා. කල යුත්තේ කුමක්ද ? මා ඒ සදහා සූදානම් විය යුත්තේ කෙසේද?

  • @spiritualpath2102
    @spiritualpath2102 4 ปีที่แล้ว +19

    Seelawanthan Gunawanthan Punnakkeththan Anuththaran
    Dullabeda Maya Laddan
    Passithun Chanditun Waran
    Saripuththadi Theranan
    Agathan Patipatiya
    Sadda Seela Daya Vasan
    Budda Puttan Namamahan.
    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

    • @champaheenkende4656
      @champaheenkende4656 3 ปีที่แล้ว +2

      අපිට නිවැරදි ධර්මාවබෝධය ලබා දෙන ඔබවහන්සේට උතුම් නිර්වානය සාක්ශාත් වේවා !🙏🙏🙏

    • @chandra.katapattu231
      @chandra.katapattu231 3 ปีที่แล้ว +2

      වන්දනීය වූ පූජනීය වූ ගෞරවනීය ස්වාමින් වහන්ස. නිර්මල සම්බුද්ධ ධර්මය පහදා දෙන ඔබවහන්සේට අපමණ පින් සිදු වේවා!🙏🙏🙏

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන්නා වු බෝධිය කින් නිවන් සුව වහා වහා ලැබේවා

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 5 หลายเดือนก่อน

    මගෙ ස්වාමින් වහන්ස උතුම් නිවනින් නිවි සැනසෙත්වා උතුම් සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe478 2 ปีที่แล้ว

    Sadu sadu sadu. ... Theruwan saranai ape pinwath loku suwaminwahansa. Oba wahansege darama desana nirathuru asannata lebewa! Oba wahanseta pathannau bodiyakin amamaha niwan suwa awaboda wewa!

  • @harshanips4359
    @harshanips4359 2 ปีที่แล้ว +2

    සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය.. ඔබ වහන්සේට ගොඩක් පින්

  • @ishanisaumya2203
    @ishanisaumya2203 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් දර්ම දානයට දායක වූ සැමටත් දර්මය ශ්‍රවණය කල සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ....!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!

  • @darsakaekanayaka1650
    @darsakaekanayaka1650 2 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරුවන් සරණයි.මෙච්චර කාලයක් මෛත්‍රී භාවනාව කළාට අද තමයි ඒ ගැන හොඳම අවබෝධයක් ලැබුණේ .හොඳටම පැහැදිලි වුණා හාමුදුරුවනේ. තුණුරුවන්ගේ ම සරණයි.!

  • @dilankarathnayaka3066
    @dilankarathnayaka3066 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට
    මාගේ හද පිරි නමස්කාරය වේවා !!!!!!!!!!!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 ปีที่แล้ว +4

    මේ උතුම් මෛත්‍රි භාවනා ධර්ම දේශනාව කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +2

    බොහොම පිං හාමුදුරුවනේ .හොඳ විග්‍රහයක් මෛත්‍රී භාවනා ගැන තුණුරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 4 ปีที่แล้ว +2

    🌷 සාදු සාදු සාදු අපෙ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷 ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ පුාර්ථණා කරන්නෙමි. බොහෝ වටිනා ධර්ම දේශනාවක්.. ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය දුන් සියළුම දෙනාට බොහෝ පින් අත්වේවා බුදු සරණයි 🌷

  • @wkadupitige3185
    @wkadupitige3185 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට බොහොම පිං

  • @TM-gb3on
    @TM-gb3on 3 ปีที่แล้ว +1

    මෛත්‍රී භාවනාව නිවැරදිව හදවතින් ම නැගෙන සිතුවිලි මතින් වැඩිය යුතු ආකාරය ඉගෙන ගත්තෙ මෙම දේශනාව තුළින්මයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! නිවසේ සිට ම මෙවැනි නිවැරදි දහමක් ඇසීමට ලැබීම අපගේ භාග්‍යක්.අප ගෙවන ගිහි ජීවිතය ක්‍රමයෙන් සාර්ථක කර ගැනීමටත් මේ දේශනාව මහත් උපකාරයක් වෙනවා.මෙතෙක් මම කලේ කට පාඩම් භාවනාව.මේ නිවැරදි දහම සිතට දැනීමද මහත් භාග්‍යක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!සාදු! සාදු !සාදු!

  • @rosebowala8547
    @rosebowala8547 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 9 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @prabaprabath6895
    @prabaprabath6895 2 ปีที่แล้ว +1

    Mage suwamin wahansetath,dayakathawaya dun hamadenatama boho pin,pathana bodiyakin niwima pinisa me kusal hethu wewa

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 ปีที่แล้ว +16

    Another practical and absolutely beautiful way to develop inner happiness and contentment in this life.
    A most venerable monk who teaches by personal experience, I feel.
    With Meththa

  • @sumudusadees9525
    @sumudusadees9525 3 ปีที่แล้ว +2

    බුදු සරණයි.
    ඉතාම පැහැදිලි යි.
    ඔබවහන්සේ ගේ ගමන ඉතාම ඉක්මනින් අවසන් වේවා.

  • @user-dg3fp8dr8v
    @user-dg3fp8dr8v 8 หลายเดือนก่อน

    පන්වත්අපෙ
    ස්වාමි න්වහස්සෙටතෙරුවන් සරනයි

  • @sarathkumarasiri
    @sarathkumarasiri 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +1

    වන්දනීය වු පූජණීය වූ උත්තම වූ මහා සන්ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏😍☸️☸️

  • @dilanrandika9893
    @dilanrandika9893 2 ปีที่แล้ว +1

    බොහෝම වටිනව ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @piumapeiris2672
    @piumapeiris2672 3 ปีที่แล้ว +2

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්‍වාමීන් වහන්සේ ට .

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌸🌸

  • @ruwangisanjeewani9014
    @ruwangisanjeewani9014 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏

  • @shaanthilathaaihalarathnag4860
    @shaanthilathaaihalarathnag4860 2 ปีที่แล้ว +1

    අපේ ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි. සිතට දැනුන සැනසීම අප්‍රමානයි

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් !

  • @Purni
    @Purni 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
    🙏🏽🙏🏽🙏🏽

  • @user-yx5pe4oi7i
    @user-yx5pe4oi7i 2 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස.......🙏😊 පැහැදිලිව කියලා දුන්නට..... දීර්ඝායුශ ස්වාමීන් වහන්සේට.

  • @SanduLokuge
    @SanduLokuge 2 ปีที่แล้ว +2

    Aettatama ස්වාමීන් වහන්ස, මමත් හරියට කල්පනා කරල තියෙන්ව ඕක, අපි පොඩි කාලෙ ඉස්කෝලෙ භාවනා කරන්කොට තිබුණේ 4යි,
    එක්කො දැන් කියන එක වැරදි යි?
    නැතිනම් පොඩි කාලෙ කියල තියෙන්නෙ වැරදි යට,
    බොහොම පිං අපෙ හාමුදුරුවනේ !! 🙏🙏🙏

  • @kaluwadewasugandi4545
    @kaluwadewasugandi4545 ปีที่แล้ว

    Mama vishala pinak karala thiyenawa..mama anduren eliyata enawa kramayen..oba wahansege darma deshana ahala.sadu sadu.

  • @Ed-kd7kz
    @Ed-kd7kz 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @slmadhuwa5376
    @slmadhuwa5376 2 ปีที่แล้ว +1

    සාදු🌸🙏 සාදු🌸🙏 සාදු🌸🙏
    බොහොම පැහැදිලිව දේශනා කරාට ඔබ වහන්සේට බොහොම පිං 🙏

  • @udeshikumarikarunarathna8766
    @udeshikumarikarunarathna8766 2 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu.pinwath swaminwahansa.

  • @user-zx9hz3kn9h
    @user-zx9hz3kn9h 6 หลายเดือนก่อน

    නමස්කාර වෙිවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @piyasilim1473
    @piyasilim1473 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි ලෙස අවබෝධ කර ගත හැකි වුනා මාගේ නමස්කාරය වේවා සාධු` සාධු` සාධු`

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 ปีที่แล้ว +1

    මෙම බණ අහලා මගේ හිත ගොඩක් පැහැදුණා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @ramyaneligama6756
    @ramyaneligama6756 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ..
    මෛත්‍රී භාවනාව සැකනැතුව වටහා ගැනීමට දේශනා කල මේ ධර්ම දේශනාව සියළුම දෙනා ශ්‍රවණය කරත්වා!
    මගේ පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස! ඔබ වහන්සේ නිසා සසරේ අන්ධයෙක් ලෙස ඇවිදින්න තිබූ අවසථාව මග ඇරුනා සේ දැනුනා.
    මෛත්‍රී භාවනාව අර්ථය මනාව පැහැදිලි වූවා ස්වාමීන් වහන්ස!
    තෙරුවන් සරණයි !

  • @manujadharmasena5080
    @manujadharmasena5080 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට ද වහා වහා චතුරාය්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දාන පිංකම් පිහිට පිණිස වේවා . උත්සාහ කරනවා හාමුදුරුවනේ මේ ලෙස මෙත්වඩන්න තෙරුවන් සරණයි

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .! පින්වත් හාමුදුරුවනේ .🙏🙏🙏

  • @prasanganiweerasingha9778
    @prasanganiweerasingha9778 2 ปีที่แล้ว +1

    නිර්වාන මාර්ගය අවබෝධ වීමට මේ පින බුද්ධ පුත්‍රයන් වහන්සේහට හේතු වාසනාවක් වේවා.. සාදු ..සාදු ..සාදු ..

    • @lathagamage1320
      @lathagamage1320 2 ปีที่แล้ว

      pinwath swamin වහන්සේට pathana වූ wuthum බෝධියකින් niwan dakithiw sadu sadu sadu

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว

    මම විදේශ ගතව සේවය කරන්නෙ
    ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේශනාව මට සිතේ සැනසීමට බොහොම උපකාරී වුණා අපේ ස්වාමීන් වහන්ස් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !
    උතුම් වූ නිවනින් ම සැනසෙත්වා !
    සාදු !සාදු !සාදු !

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 ปีที่แล้ว

    බොහෝමත්ම පිං obawahanseta. ජීවිත අවබෝධය උදෙසා උතුම් ධර්ම දේශනාවක්. දෙවැනි වතාවටත් දේශනාව ශ්‍රවණය කරනවා. Obawahanseta උතුම් නිවනම ශාක්සාත් වේවා! තෙරුවන් සරණයි.

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් මාගේ නමස්කාරය වෙිවා

  • @athalekatacricketstream2388
    @athalekatacricketstream2388 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ

  • @sweet_edits_3473
    @sweet_edits_3473 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !.......තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !🙏🙏🙏

  • @GamingChamax2009
    @GamingChamax2009 ปีที่แล้ว

    Theruvan saranai ape hamuduruvane 🙏🙏🙏

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට බොහොම පින් බුද්ධ පුත්‍ර යනන් වහන්ස

  • @ashokaliyanage5540
    @ashokaliyanage5540 2 ปีที่แล้ว +1

    මේ වගේ බණ දෙසනා තව තවත් ඔබ වහන්සේගෙන් ඇසේවා 🙏🙏🙏

  • @Kaveen450
    @Kaveen450 2 ปีที่แล้ว +2

    මාර්ගඵල අවබෝධය ලබා ගැනීමට ලැබේවා. තෙරුවන් සරනයි!

  • @champikaw.a9364
    @champikaw.a9364 4 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 2 ปีที่แล้ว

    මම මේ තාක් කල් හොයපු ධර්මය මට ලැබුණා පින්වත් කල්‍යාණ මිත්‍ර අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ගොඩාක් වටින ධර්ම දේශනා මෙච්චර කාලයක් මම ඇහැව්වේ ධර්ම කථා අද ඒවගේ නොවේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා කාලයට අනුව දේශනා කරනවා ගොඩාක් වටිනවා ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි ඔබ වහන්සේ පාර්ථ නීය බොධිය කින් නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ගායු වේවා

  • @indusharma1404
    @indusharma1404 3 ปีที่แล้ว +1

    Theruwan saranai. Oba wahanseta.. Hodama darmasenawak.. Oba wahanse ge darma sena ahanna asai.. 🙏🙏🙏

  • @balasuriyaratnayake9045
    @balasuriyaratnayake9045 2 ปีที่แล้ว

    Godak pin swamin wahansa!!!1🙏 me sobadaham mathawath leda wecha daruwo dihan balan sathutakinnam nemei athe hithuna... manussayo wagema mage pruthuvi mathawath niduk wewa! Suwapath wewa!!! Era payana mohothak gane, gas kolan nisa husmak ganna gane Me hulagak wadina gane, sobadahamin hitha niwena gane ane pin e hamadekatama! Mage pruthuvi amma Suwapath wewa!!! Siyalu sathwayo suwapath wewa!!!

  • @ranidu5940
    @ranidu5940 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🍁🍁🍁🙏🏵🏵🏵🙏🌷🌷🌷🙏tharuwan saranae pin wath suwamin wahansata 💐🙏🏵🙏🌺🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว

    පින්වත් මගේ ස්වාමින්වහන්සේට නැවත බවයක් නොවීම පිනිසම ධර්ම දානමය පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 10 หลายเดือนก่อน

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනුශය ධර්ම ප්‍රහීන කරන ආකාරය අවබෝධ කර දුන් ගුරුදේවයාණෙනි මතු භවයක දී උතුම් බුදු බව ලැබීමට පාරමී දම් පිරේවා

  • @dayawati6241
    @dayawati6241 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu namasskara wava budu saranai

  • @manomamano397
    @manomamano397 3 หลายเดือนก่อน

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +5

    Sadu.sadu.sadu..Teruwan.saranai.ape..piwat.suwamin.wase.🙏🙏🙏

  • @nayomieranga9640
    @nayomieranga9640 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @lasalasa3454
    @lasalasa3454 ปีที่แล้ว

    මම waira naththek wethwa mama tharaha naththek wethwa mama duk pida naththek wewa mama suwapath u sith aththek weththwa sadu sadu sadu

  • @amilapathum1985
    @amilapathum1985 2 ปีที่แล้ว +1

    බොහො පින් ඔබවහන්සේට

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් වේවා!! නිරොගී වේවා !!

  • @priyankahemamali5893
    @priyankahemamali5893 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sanjayamax8675
    @sanjayamax8675 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 2 ปีที่แล้ว

    පින්වත් බුදු පුතුට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🙏

  • @snlcanada
    @snlcanada 11 หลายเดือนก่อน

    Sthuti swamin wahansa 🙏