Uthum u pinwath ape hamiduruwane apita pinata upanna u oba wahaseta tiloguru samma sambudu rajanan wahasege asirwadaya niduk nirogi bawaya ath path wewa obawahanse hada wadapu demauopiyntath uthu u dahama chaturarya sathtaya awaboda wewa niduk norigi suwapth bawaya athpath wewa hari asawen oba wahansege bana kta ahnna apith pin krala tyenawa sadu sadu sadu ...
ඔබ වහන්සේ ට මේ ආත්මයේ ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්ව
අනේ සාධූ සාධූ සාධූ මේ බණ දේශනාවට සවන් දෙන සියලු දෙනාත් ,පිංවත් වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝත් නිවන් දකිත්වා...
යේ භාග්‍යයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා...🙏🙏🙏🪷🪷
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කළණමිත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට නිර්වාණ ද්වාර යේ දොරටුව විවර වේවා !
අපේ ගෙදර බත් ඉව්වේ නැත්තේ කවද්ද කියලා ඇහුවොත් දවස වෙලාව අපට කියන හැකියි. ඒත් ඔබ වහන්සේ ගෙ දේශනාවක් ඇහුවේ නැත්තේ කවද්ද කියලා ඇහුවොත් දිනයක් කියන්න බැරි තරමට අපි දැන් ඔබ වහන්සේ ගෙ බන අහනවා. මේ දේශනා දාන සියලුම යු ටියුබ් නාලිකා වලට බොහොම පිං. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu.... Sadhu...sadhu...
Sadu 🙏 sadu🙏 sadu🙏
ෆග්ග්ග්ග්ග්ග්ග්
මමත් එහෙමයි 🙏🙏🙏
@@kumudunidahami2864obawshanseta godak sthuthiy
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 38:57
සාදු සාදු මේ බණ ශ්‍රවණය කිරීමේ පින මටත් මගෙ දරුවාටත් සැමියටත් මගේ ආච්ච්ටත් සැමියාගෙ පව්ලේ සැමටත් මගේ පව්ලේ සැමටත් අනුමෝදන් වේවා!!!පුංචිම වරදක් වත් පවක් වත් අකුසලයක් වත් මගෙ අතින් යලි සිදු නොවේවා!!!
අපෙස්වාමින්වහන්සෙට.නමස්කරය.වෙවා.සාදු.සාදු.නමොබුද්ධාය
හැමදාම නිදා ගන්නෙ ඔබවන්සෙගේ බනක් ඇහුන් කන් දීගෙන.. පින්වත් ස්වාමින් වහන්සේට මේ වැනි දර්මය ප්‍රචාරය කරන්න ශක්තිය ලැබේවා
🙏🙏🙏
Godak ,පින් හාමුදුරුවෝ ne❤ budu sranay
සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏🙏🙏මම අන්‍යාගමිකයි නමුත් ඔබ වහන්සේගේ සත්‍ය වූ ඒ ධර්මය ශ්‍රවණය කිරීමට ඉතාමත් උනන්දුයි,මම ඉන්නේ බදුල්ලෙ.මගෙ බලාපොරොත්තුව ඔබ වහන්සේ ඉදිරියට සිට ඒ උතුම් වූ අසිරිමත් ධර්මය ශ්‍රවණය කිරීමයි.එයට මා හට අවස්ථාව ලැබේවා🙏🙏🙏
Pinwanthai Oba.
Mewani Uthum Suwaminwahanse Kenekgen Darmaya Ahanawa kiyanne.
Darmawabodaya lebewa.
E pathuma ekasema eshta wewa..sadhu...sadhu...sadhu....
Sadu. ..sadu....Neerogi wewa...
Deergayu wewa..
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!!!!! තව තවත් උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කොට මේ භව සසර කතරින් එතෙර වන්නට අපට මග පාදන සේක්වා!!!!!!!!
මම කතෝලික
මම ලොකු පිපාසාවකින් බණ අහනවා.
ඔබවහන්සේගේ කඩහඩටත් මාව නිවෙනවා. ඔබවහන්සේට ගොඩක් පිං
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
පුදුමාකාර ලස්සන බණ ටිකක් . ඔබ වහන්සේට පිං සිදුවේවා
සාධු` සාධු` සාධු` 🙏🙏🙏 තේරුවන් සරණයි නමෝ බුද්ධය , පින්වත් ස්වාමින්වහන්සේට මගෙ නමාස්කරය වේවා 🙏🙏🙏
P&a
Pinwath swamin wahnseta mage namskaraya wewa..mn harima aswen oba wahnsege bana ahnne...hithata sanasimk...oba wahnseta mge namskaraya...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේටමගේනමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා මේ බණ අහන්න ආසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:04:09
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ දේශනා කරන දර්ම දේශනා සවනට හරියට මී peni wakkaranawa wage oba වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saddu sadu api harima vasanavantai obavahansege metaram manahara darma desana aseemata lebema gena mama hemadama obavahansege darmr deasnavak ahanava mama godak deval egana gatta harima satutui den hema dama mage babala denna mahattaya darma desanavak ahanava..
🙏
@@viewhomedesign5206 t
Pinwath swamin wahanseta induk nirogi dergausha labewa...theruwan saranai 🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා....🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
2:01
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
😅
@@nirmalasadakanthi7247 ර්රycy
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
වියලි කතරට දිය බදක් වන් අමා දම් පද
සාදු සාදු සාදු 🙏🙏🙏
මෙවන් උතුම් දේශනා පවත්වන යතිවරයානන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏
මගේ ලොව්තුරු සම්මා සම්බුදු රජානන් වහන්සේට නමස්කාර වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺
සාදු 💐💐💐🙏🏼🙏🏼🙏🏼
සාදු 💐💐💐🙏🏼🙏🏼🙏🏼
සාදු 💐💐💐🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 අපට මෙ ශ්‍රි සද්ධර්ම දෙශනා කල පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා🌼.. ඔබ වහන්සේ උතුම් නිභ්භාන සුඛයෙන් සුඛිත්තර වෙත්වා 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Artamai.harima.pinwanth.himi.namak
පින්වත් හිමියන්ට නමස්කාර වේවා...
Ape හාමුදුරුවන්ට ...බොහෝම pin ape හාමුදුරුවනේ ...❤
බුදුසරණයි ස්වාමින් වහන්සේට ඔබ වහන්සේට දීර්ග ආයුශ ලැබේවා❤☸️☸️☸️❤️
සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!! මගේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා ! නීරෝග වේවා ! උතුම් නිවනින් සැනසීීම ම වේවා !!!
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි 🌹🌷🌹🌷🌹🌷🙏🙏
සාදු සාදු සාදු 🌼🪷🌼🪷🌼 🌹🏵️🌹🏵️🌹 🪻🌸🪻🌸🪻 💐🌺💐🌺💐 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌹💐🙏🌼
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ .....සාදූ .....සාදූ .....🙏🙏🙏
පින්වත් ස්වමින්වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා ......සාදු ....සාදු ..සාදු . . 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏
නමොි් බුද්ද
සාදු🙏සාදු🙏සාදු🙏
නමෝ බුද්ධාය
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
නිදුක් නීරෝගි දීර්ඝායුශම සැලසේවා!
චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා අපේ පින්වත් ස්වාමින් වහන්සේට🙏🙏🙏
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
🙏🙏🙏
තෙරුවන් සරණින් පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්ව නීරෝගව දීර්ඝායුෂ ලබත්වා.!!!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා.🙏
සම්පුර්ණ දේශණා වම සවන් දුන්නා පිංවත් ස්වාමින් වහන්සේට මේ කරන්නා වු පඅංබල මහිමයෙන් නිවනින් නිවනට යාමට උපකාරයක්ම වේවා පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා පිංවත් ලැබේවා ලැබේවා 🌸🌺💮🌼🙏🙏🙏🌸🌺💮🌼
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ
🙏🌹🙏🌹🙏🌹🌹🌹 නමෝ 👏👏👏👏 බුද්දාය 🙏🌹🙏🌹🌹 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🌹 බුදු ගුණ 👏👏👏👏👏 අනන්තයි සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු 🙏🌹🙏🌹🌹🌹 ලැබේවා අපේ 👏👏👏👏👏 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සරට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹👏💞👏👏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සා !!!!! 🙏🙏 දැන් කාලෙ තරුන වයසෙ ලමයෙකු ඇසියම යුතුය කාතාවක් 👍🌼🌼🌼🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවන්හසේට
පිං වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼සාදූ සාදූ සාදූ🌼
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා! ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා!
ඉතා ඉක්මනින් මේ සසර නිමා කර උත්තම නිර්වාණයම සාක්ෂාත් වේවා!
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
Ape haamuduruwane.mage hithath darmaya kerehima Neburu wela.bohoma watina darma desanayak.saadu saadu saadu oba wahanseta Nirogi suwaya lebewa
Piwan ape suvamin wahanseta utum chuturaraya sakteyama awboda wethwa sadu 🙏🌸🌸🙏🌼🌼🙏🌸🌸budusaranaye seyaluma denatama dergayusha sampatya labewa 🙏🙏🌸🌸🌺🌺🌼🌼🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේ වා 1:05:03
සාදු!සාදු!සාදු!
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා ...!!!!!
මේ උතුම් ධර්ම දේශන්නව ශ්‍රවනය කළ පිනෙන් මා කිසිම අගතියකට පත් නොවේවා...
Sadu sadu sadu mage pinwath samin wahansa oba wahanseta uthum niwanama awaboda wewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻
සාධු සාධු සාධු හරිම මිහිරි දහම් පද හැමදෙනාගේ සවන් පත් වැටේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ....
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ඇතිව සසර දුක කෙළවර වන අමා මහ නිවන අවබෝධ වේවා.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතා අගනා .දේශනාවක් .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏
Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa..niduk Nirogisuwaya lebewa 🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹 බුද්ද දම්ම සංග 🙏🌹🙏🌹🙏 යන 👏👏👏👏 ත්‍රිවිධ 🙏🌹🙏🌹 රත්නය 👏👏👏 ට 🙏🌹🌹 මගේ නමස් කාර්ය 🙏🌹🙏🌹🙏🌹🙏 👏👏👏👏 වේවා 🙏🌹🙏🌹🙏👏👏👏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මේ උතුම් ධර්ම දාන පින්කම සිදු කල සියලු දෙනාටත් උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
මේ ධර්ම දේශනාව ස්‍රවනය කල පින මාහට උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කරගැනීම පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏
පින්වත් ape ස්වාමීන් වහන්සේට theruwan saranai 🙏🙏🙏🙏🙏
Hi oya kohada
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි .
සාදු ,සාදු ,සාදු අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
මම හරි ආසයි ඔබ වහන්සෙගේ බන අහන්න ඔබ වහන්සසේට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏
අනේ අපෙ හාමුදුරුවනේ ඔබබ වහන්සේගේ බණ අහන්න අහන්න ආස හිතෙනවා 🙏🙏🙏කරන සියලුම පව් වැඩ අත් හැරෙනවා ඔබ වහන්සේගේ බන අහලම මම හැදුනා මින් ඉදිරියටත් ඔබ වහන්සේගේ පිහියෙන් කිසිම පවක් නොකරමි යයි සිතනවා 🙏🙏🙏
🌹🙏sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
පිංවන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
ඒ අමා නිවන බොහෝ දුර නොවේවා!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta theruwan saranai hemadama mama bana asanwa
weda karan gaman are bana godak watinawa
තෙරුවන්.සරණයි.අපේ.හාමුදුරුවනේ.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඹබ වහන්සේ ට දීර්ගායු ලැබේවා
theruwan sarani ape pinwath swaamin wahansa.
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය අවබෝධ වේවා !!
පින්වත් අපේ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
*සාදූ… සාදූ… සාදූ… !!!*
💐💐🙏💐💐🙏💐💐🙏💐💐🙏
🙏🙏🙏සාධු සාධු සාධු ස්වාමින් වහන්ස ඔබවහන්සෙත් බොහොම මිහිරට ඒ අමා දම් දෙන්නා කරනවා. ඒ පින් මහිමයයෙන් සසර දිගු නොවෙවා🙏🙏🙏 සියලු සත්වයන්ගෙ සසර දුක් ගිනි නිවන්න හැකි වෙවා🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
මම කතෝලික කෙනෙක් නමුත් ඔබ තුමාගේ බණ අහද්දී හිත නිවෙනවා මම දැන් මැස්සෙක් වත් මරන්න හිතෙන්නේ නෑ ඔබතුමාගේ හඩත් හරිම නිවෙනවා මමත් ඉස්සර හිතන් උන්නේ එහෙම තමයි මැරුණට පස්සේ ඉපදීම ක් නෑ කියලා
Oya harima pinwanthai.
Budubanak Ahanne Sasarapinakat.
Darmaya Awabodawewa.
Darama bodaya labu obata THERUWANSARANAI....
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝබුද්ධාය.....
ඔබතුමා කියන්න එපා ස්වාමින්වහන්ස කෙනෙක්ට, ඔබවහන්සේ කියන්න, තෙරුවන්සරණයි
❤❤❤❤❤❤❤
සාදු ❤️❤️❤️❤️❤️🙏
සාදු❤❤❤❤❤🙏
සාදු❤❤❤❤❤🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏
ලොව සියලු සතුන් උතුම් සත් ධර්මය විශ්වාස කරත්වා!!!❤❤❤ මාටත් කිසිම හේතුවක් නිසා උතුම් දහම පිලිබදම සැකයක්,නොවිශ්වාසයක් ඇති නොවෙම්වා!❤❤❤❤🙏🙏🙏🙏
Sadu sadu obawahansata mage namaskaraya wava
සාධු සාධු සාධු !!!මගේ ගුරු දේවීයනේ සතුටු සිතින් අනුමෝදන් වේමී සාධු සාධු සාධු!!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ ධර්මවබොදයම ලැබේවා!!! සාධු සාධු සාධු!!!
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
Uthum u pinwath ape hamiduruwane apita pinata upanna u oba wahaseta tiloguru samma sambudu rajanan wahasege asirwadaya niduk nirogi bawaya ath path wewa obawahanse hada wadapu demauopiyntath uthu u dahama chaturarya sathtaya awaboda wewa niduk norigi suwapth bawaya athpath wewa hari asawen oba wahansege bana kta ahnna apith pin krala tyenawa sadu sadu sadu ...
ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියෙ ලොවපුරාම ධර්ම දේශනා පවත්වන්න දයිරිය ශ්ක්තිය ලැබේවා තිසරණ සරණයි ඔබ වහන්සේට.
32:05 ඔබවහ🎉😢😢😢🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢න්සේ බුදු බව
සාදු .......සාදු .......සාදු !!
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය වේවා !!
සාදු .......සාදු ......සාදු !!
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
නිදුක් නිරෝගිව ස්වාමින් වහන්සේ දීර්ගායු ලබත්වා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහෝ ම පිං
Theruwan saranai ape හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ බුදුබව ලැබෙණබවසසත්යි😮 37:39
ඔබවහන්සේ මේ කරන සත් ක්‍රියාව ඉතාමත් උතුම් ඒපිනෙන්ම බුදුන් දැක නිවන් දකීවා .🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...🙏
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට තව තවත් සුමිහිරි දර්මය දේශනා කරලීමට ශක්තිය ලැබේවා............තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ අරමුණ කරා යාම සදහා නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤
Sadu Sadu Sadu magea🙏🙏🙏 namaskaraya wewa
මම ගොඩක් කැමති oba වහන්සේ දේශනා කරන ධර්ම දේශනා අහන්න . හරිම පැහැදිලි deshanavan. Gavravaneeya ස්වාමීන් වහන්සේ ta නිරෝගි සුව athveva.
Saadu saadu saadu .
සාධූ! සාධූ! සාධූ! බොහොමත්ම පිං අපගේ ස්වාමීන් වහන්සේට 🙏