අනිවාරෙන් ඔබ මේකෙන් එතෙර වෙලා යා යුතුමයි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2022
  • #දේශණා_අංක_468
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 205

  • @user-ov9wo1lu6m
    @user-ov9wo1lu6m 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ට

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු!!!ඔබ වහන්සේගේ දෙපා නැමද වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +15

    දායක පින්වත් ඇත්තන්ගේද නිවීම පිනිසම වේවා සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි

    • @pujanihasadara8716
      @pujanihasadara8716 2 ปีที่แล้ว +1

      Sadu Sadu 🙏🏻 dayikawa ~

    • @shashimapalagama1762
      @shashimapalagama1762 2 ปีที่แล้ว

      You tube gothaywk

    • @np-vx9ck
      @np-vx9ck 2 ปีที่แล้ว

      @@pujanihasadara8716 ඔබත් ඒ කියන කෙනෙක්ම තමයි.

  • @pasindu76
    @pasindu76 2 ปีที่แล้ว +40

    කලින් දාපු දේශනාව අහලා ඉවර කලා විතරයි ස්වාමින් වහන්ස. තවත් දේශනාවක්...බොහොම පින් 🙏

    • @imanthithenabadu7947
      @imanthithenabadu7947 2 ปีที่แล้ว +1

      Sadu 1wr1qqqa

    • @shashimapalagama1762
      @shashimapalagama1762 2 ปีที่แล้ว

      Godak ayata kiyala puke aragaththu kenek damma wijaya kiyanne

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว

      @@shashimapalagama1762 මොනවාද මනුස්සයො ස්වාමින්වහන්සේ නමකට මෙහෙම ලියන්නෙ. ස්වාමින්වහන්සේ ලා කොපමන වැරදි කලත් අපට වැඩක් නැත. තමු තමුන් කරන දේ අනුවයි දේවල් සිද්ද වෙන්නෙ. මෙ අගෞරවයට තමුන් හතරමහ අපායටමයි යන්නෙ හැදිච්ච දෙමව්පියන් ගෙ නැහදිච්ච දරුවෙක් සිරිත් ගෑවිලාවත් නැ

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      THANHAWANISA SATHWAYA SANSARAYA WETENAWA

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      SATHWAYAGE BAWAYATA ASHA KARANA SATHWA SSNGANAWA KADANNA

  • @sanjeewakumara528
    @sanjeewakumara528 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර ආශ්චර්යක් ස්වාමීන් වහන්ස. ජාතියේ පිනට පහළ වූ ඔබ වහන්සේට උතුම් නිවන් මඟ දොරටු විවර වේවා. සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว +9

    සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻
    ආශ්චර්යයි ස්වාමීන් වහන්ස ආශ්චර්යයි..දම් දෙසුම
    උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

    • @nandasarahimi7737
      @nandasarahimi7737 ปีที่แล้ว

      Jeevithaye yatharthaya menavn pehedili una.swaminwahansa. obawahanseta oaaramee dam pirewa!!!!🙏

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස. සංසාරේ කරපු පිනකට ඔබ වහන්සේගේ ධර්ම ඇසුර ලැබුණි. නිර්මල තථාගත දහම අවබෝධය ලබාදෙන ඔබ වහන්සේට අනේක පින්. මේ සියළු කුසලයන් ඔබ වහන්සේට මෙන්ම මේ ධර්මය අසන සියලු දෙනාට මගඵල අවබෝධය පිනිසම හේතු වේවා!!!🙏🙏🙏

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +8

    මේ දේසනා මිත්‍යා දෘශ්ටික මිනිසුන්ගේ සවනට යොමු වේවා... 🙏

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +1

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 ปีที่แล้ว +9

    එහෙමයි මගෙ ස්වාමින්වහන්ස ,මෙ සියලුම සංකාර වල අනාත්ම ස්වභාවය කලකිරිම ට පත්කරවනව තමා මගෙ ස්වාමින්වහන්ස ..

  • @sasinilakshani7738
    @sasinilakshani7738 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    ආශ්චර්යයි මගේ පින්වත් ස්වාමින් වහන්ස.පින්වත් මගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා...!!!
    සාදු සාදු සාදු
    පින්වත් මගේ ස්වාමින් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි...!!!
    පින්වත් මගේ ස්වාමින් වහන්ස.
    🌹🌹🌹🌹🌹
    🌹🙏🙏🙏🌹
    🌹🌹🌹🌹🌹

  • @ruvinifdo7457
    @ruvinifdo7457 2 ปีที่แล้ว +5

    Mage namaskaraya wewa sadu sadu sadu

  • @mallika1948
    @mallika1948 2 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu niwanama wewa! Himiyani oba wahanseta niduk nirogi deergayusha labewa!

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @palithakumara2151
    @palithakumara2151 2 ปีที่แล้ว +7

    මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලගා කර ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්ස. 🙏

    • @chandrakarunarathna8433
      @chandrakarunarathna8433 2 ปีที่แล้ว

      අනේ මගෙ පින්වත් ස්වාමින් වහන්ස මම ⁣ මෙි බණ අහන වලාව රාතුි 11 30 යි ඔබ වහන්සේ අපි මෙි සසර දුකින් මුදවන්න කොයිතරම් නමි දැ⁣නෙන විදියට සරලව දේසනා කරනවද සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ විමට මෙි පිනම හේතු වාසනා ⁣⁣ වෙිවා

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 2 ปีที่แล้ว +5

    🌼උතුම්ම රසය ධර්ම රසය යි.🌼
    කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන සුවසේම අවබෝධ වේවා!තෙරුවන් සරණයි!ඔබ වහන්සේට 🙏🙏🙏🌼🌼🌼
    🌼දුලභයි ශ්‍රී සදහම් දුලභයි..
    දුලභයි බුදු සසුනත් දුලභයි..🌼

  • @pahanneth4374
    @pahanneth4374 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 2 ปีที่แล้ว +1

    පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං අනුමෝදන් වේවා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🌷🌷🌷🌷
    සාදු ....සාදු .....සාදු .....

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว +8

    නමස්කාරයවේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @darshanabandara8598
    @darshanabandara8598 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ කල
    මේ උතුම් දේශනාවෙ බලයෙන් ඔබවහන්සේ උතුම්වු නිවනින් නිවේවා

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว +4

    සාදූ.සාදූ.සාදූ.තෙරුවාන්සාරනායි.පින්වාත්.ස්සාමින්වාහානස.ඔබවාහාන්සෙට.මාගෙනාමසකාරයවෙවා.🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට මේ ගෞතම බුදු සසු නේදීම උතුම් නිවනින් නිව් යන්න. මේ පින් හේතු වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻..... තෙරුවන් සරණයි

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว +1

    උතුම් නිවන් සුවය පිනිසම වේවා...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @vindyachamali1359
    @vindyachamali1359 2 ปีที่แล้ว +1

    මගේ ගුරුදේවයන් වහන්ස..ඔබවහන්සේට නමස්කාර වේවා. මග වඩන්න මාර්ගය පෙන්වූ කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට දිවිහිමියෙන් ණයගැතියි ස්වාමීනි. ඔබ වහන්සේට නිර්වාණය සාක්ෂාත් වේවා.🙏🙏🙏

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 2 ปีที่แล้ว +2

    Sammasambudu saranayi pinwath suwaminwahansa.oba wahanseta..mewani desana ekineka.palakirima hethuwen..apita me sansara gamanata..yana maga ketikaraganimata balawath upakarayak wenawa noanumanayi oba wahanseta niduk wewa nirogi wewa..sadu sadu sadu

  • @nilanchanuny2157
    @nilanchanuny2157 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ ඇදිලා යන සසර ගමනෙ හරිම අසරණ බවක් දැනෙන්නෙ...

  • @pavithrasammani4790
    @pavithrasammani4790 2 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි! පින්වත් ස්වාමීන්වහන්සේට
    හරිම පැහැදිලියි ස්වාමීන්වහන්ස
    හරිම පැහැදිලියි දේශනාව
    ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා

  • @pushpasenarathna4049
    @pushpasenarathna4049 2 ปีที่แล้ว

    මෙවැනි දේශනා කොපමණ ඇහුවත් වැඩි na ස්වාමින් වහන්ස බොහෝම පැහැදිලි දේශනාවක් ඔබ වහන්සේ patichcha samuthpadaya දේශනා කරන කොට මනා ලෙස වැටහෙනවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ උතුම් kalyana mithrayek
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Niwanin sanasewa !!!

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabaprabath6895
    @prabaprabath6895 2 ปีที่แล้ว +2

    Me bayanaka sansara gamanin midimata maga kiyana oba wahanseta boho pin mage suwamin wahansa

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පතක්නාවු බොදියකින් නිවනින් නිවෙත්වා

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 2 ปีที่แล้ว +1

    බොහෝම පින් මාගේ පින්වත් හිමියනි 🙏 සම්මා සම්බුදු සරණයි !!!

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 5 หลายเดือนก่อน

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස මේ සංස්කාර වල ස්වභාවය තේරුම් කර දෙමින් ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගෙන සසර දුකින් මිදීමට අවශ්‍ය දහම් කරුණු අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි යි.ස්වාමීන් වහන්ස ,ආශ්චර්‍යයි ..ඔබවහන්සේ ගේ දේශනා ඇසෙන්න ඇසෙන්න.ජීවිතය පිලිබද කලකිරීමක්මයි,ඇතිවෙන්නෙ..මේනාමරූප සමූහය නැවත නම් ඇති නොකරමි..සාදු සාදු සාදු ...

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌺🌺🌺🌺🌺

  • @janakakamaila8027
    @janakakamaila8027 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක්ව නිරොගිව මේ සාසනික සේවය කරගෙන යාමට දිර්ගායු ලැබේවා
    සාදු සාදු සාදු🙏

  • @udayabandara
    @udayabandara 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @lakmaligamage1564
    @lakmaligamage1564 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස

  • @dilushaudeni1487
    @dilushaudeni1487 2 ปีที่แล้ว +1

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic ปีที่แล้ว

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියලා දෙන මග යන්න පුලුවන් තරමි

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +6

    තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe478 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu. ... theruwan saranai ape pinwath suwaminwahansa.

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +2

    Saaadu saaadu saaadu ethama watina wada Gath Daham karunu bohomeyak thulin ";Maremin ipedemin Yali Yalith Thanhawe upadanaye kote Gena Sasare sari saramin sasare Athare man wemin bawayame Upadanaye kote Yana jewithaye ";Aniththiye Dukka Anathma ""Baweye thilin Leba Ganna jewithaye Sabama U Yatharthaye saththiye suwerupeye Manaein Pahada Demin sarelewa Darmanu kulewa watina Darma Danaye laba Dun ";Apege Gaurewaniye sath purusha weth Athi pujaniye kallyane Miththera weth suwamin wehansete bohome pin Theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa !! Me pin kusall Anuhasin oba wehansete ";Chathurarriye Saththiya Saththiyawe Boda Gaanayen Uthum Niwaname Hethu wewa !!wewa !!wewa !!Oba wehansete Mage Namas kareyema wewa !!

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic ปีที่แล้ว

    තෙරැවන් සරනයි ස්වාමීන් දෙසනාවන් අහනකො සසර ගමනෙ බය දැනිලා මට මෙහෙනියක්වෙලා පිලිවෙත් පුරන්න මග කියලා දෙන ඔබ වහන්සේ ට නිවන් දකින්නට මෙි පිනම හෙත වෙවා මම

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 2 ปีที่แล้ว +1

    Harima lassanai darma deshanava.hamoma ahanna.sansaren ethera venna mama uthsaha karanava.budu saranai ! Buddha puththan nama mahan!

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිසාමයි මගෙ ජීවිතයෙ හරිමගට පැමිණුනේ..පුණ්‍ය ගංගාවක් ගලනව වගෙ 🙏🙏🙏

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබවහන්සේට

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට....උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා..

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏දර්මානිසංස බෙලෙන් ලැබූ පිනෙන් සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏🙏මේ දර්මය අපි හැමෝටම අවබෝද වේවා 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි .. තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @danushkad9149
    @danushkad9149 2 ปีที่แล้ว

    සාදු.සාදු. සාදු. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @aluthgers
    @aluthgers 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

    • @lathagamage1320
      @lathagamage1320 2 ปีที่แล้ว +1

      Pinwath swamin wahanseta දළදා wahansege pihita labewa theruwan saranin nirogi suwaya labewa apita මේ wuthum deshana ahannata මේ pinama hethuwewa sadu sadu sadu

  • @N-LH
    @N-LH ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @user-mp9br6oe3p
    @user-mp9br6oe3p 2 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සාදු සාදු

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 2 ปีที่แล้ว

    බුද්ධ කාලයේ සිදු උනාය, ඒ කලයේ සිදුවූ ලෙස සහ සිද්ධීන් අලලා ගෙතූ කතන්දර දිගට දිගට දෙස දෙස නොසිට අවශ්‍ය සද්ධර්ම කාරණා කටුකොහොල් හැර දෙසීම හරි අපූරුයි.
    Give up please unstoppable
    Concentrate on how to make really stoppable your journey of samsara and achive the hiest goal of defusing all the sankara dharma which means the veryNibbana! Sadu Sadu !

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ ,තෙරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swaminwahansa.sathya eyamai.niwan suwa labannata ada adama veriya karami.

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu mewani thawath darma deshana kirimata oba wahanseta shakthiya labewa deergau labewa 🙏🌼🙏🙏🌼🙏

  • @Sabeeth84
    @Sabeeth84 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් සාමින් වහන්ස

  • @nishanthigamage4357
    @nishanthigamage4357 10 หลายเดือนก่อน

    තෙරැවන්.සරනයි..ගොඩාක්.පිංන්.ඔබ.වහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @user-il9zj6dl5c
    @user-il9zj6dl5c 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!🙏🏻🌼

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +1

    mage pinwath loku swamin wahanse niduk wewa.niroogi wewa.suwapath wewa.uthum nirvanayama awabodha wewa ......

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha2101 2 ปีที่แล้ว +1

    අපි අස්වාදයට රැවටිලා ඉන්නෙ ස්වාමින්වහන්සේ 🙏🙏

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏☸️

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว

    Sadu sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @chanakasusantha7783
    @chanakasusantha7783 2 ปีที่แล้ว

    Uthum chathurarya sathya awabodha karageneemata mema deshanawa mahath upakarayak wewa. Sadu sadu saduuu

  • @kulanis2266
    @kulanis2266 2 ปีที่แล้ว

    Margee namaskaraya veewa!!! 🙏🙏🙏🌹🌹🌹💐 Sadu 🙏🙏🙏🌹💐 sadu 🙏🙏🙏🌹💐🌺 saadu 🙏🙏🙏🌹💐🌺 seyalu sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹💐🌺

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว

    අපේ මේ සිරුරම දුකක් 🖤නැවන නැවත සිහි වෙන්නේ දුකමයි

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 2 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @Preetirana3
    @Preetirana3 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pristine6467
    @pristine6467 2 ปีที่แล้ว +1

    Hamuduruwane,podi hamudurukenek BANA kiyana Ema Dharmaya assa balanna.Suwapathwewa

  • @malahettiarachchieerfccdxx3447
    @malahettiarachchieerfccdxx3447 2 ปีที่แล้ว

    NAMASKARA WEWA SWAMINVAHANSA obata deergausha labewa me darmaya siyullata Kiyadenna
    Sadu sadu

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    සුපිරි ,banatikak,,,sadu sadu sadu ,🙏🙏🙏🙏❤❤🌹🌹

  • @sampathvitharana2521
    @sampathvitharana2521 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ........... 🌸🌸🌷

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි෴ ☸️❤️🙏

  • @melsiripuraganansumanather7007
    @melsiripuraganansumanather7007 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 2 ปีที่แล้ว

    Swaminwahansa theruwansaranai

  • @ghtsandaruwan6395
    @ghtsandaruwan6395 2 ปีที่แล้ว +2

    SADU SADU SADU...

  • @Wingru
    @Wingru 2 ปีที่แล้ว

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @SANJAYA473
    @SANJAYA473 ปีที่แล้ว

    🙏සාධූ 🌸සාධූ 🌸සාධූ 🙏