අපි හැමෝම සසරෙ අතරමං වුණ සත්ත්වයො විතරයි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #දේශණා_අංක_506
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 118

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @anjanicharuka8490
    @anjanicharuka8490 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමිීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි🙏🙏🙏

  • @np-vx9ck
    @np-vx9ck 2 ปีที่แล้ว +7

    උතුම් කල්‍යාණමිත්‍රයා ණන් වහන්සේගේ පාරමිතාවන් සුවසේම පිරේවා!

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +1

    උපතත් විපතත් මැද්දෙ
    සැපත හොයන්න එපා..
    උපතත් විපතත් මැද්දෙ
    තියෙන්නෙ දුක..🙏🏻🙏🏻🙏🏻🌹
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +6

    සසරදුක අවබෝධ කර ගැනීමට
    මෙත් කරුනාවෙන් උතුම් සද්ධර්ම
    දේසනා කරන ඔබ වහන්සේට⁣ උතුම් නිර්වාන අවබෝධය ම වෙිවා
    සාදුු සාදුු සාදු 🙏🌸🌸🌸🙏🌼🌼🌼🙏🌸🌸🌸🙏🌼🌼🌼🙏🌸🌸🌸🙏

  • @sewminichathurika3598
    @sewminichathurika3598 2 ปีที่แล้ว +6

    අපේ පිංවත් කල්‍යානමිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරනයි
    🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!!!ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු නිදුක් නිරෝගි දීර්ගායුශම වේවා පින්වත් සවාමින් වහන්සේට

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන පිනිස ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .......

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +7

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය ලැබේවා සාධු ...සාධු ...සාධු ..සාධු ..🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +12

    අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 🌸🌼🌸

  • @wijasingha
    @wijasingha 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේටත් ධර්ම දානමය පිංකම සදහා දායකත්වය දරණ සැමටත් ශ්‍රවණය කරන සැමටත් උතුම් ධර්මය අවබෝධ වේවා .

  • @owllibrary11-11
    @owllibrary11-11 2 ปีที่แล้ว +6

    යොවුන් තක්සලාව කොටසත් ඉදිරියට කරන්න ස්වාමින්වහන්ස ඒක හරි වටිනවා 🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +5

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @surenithakshila5483
    @surenithakshila5483 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි..!!!
    මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +8

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @D.hamma5670
    @D.hamma5670 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ..අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වී, දිර්ඝායුෂ ලැබී.. පාරමිතාවන් සපුරා පැතූ බෝධියකින් සුවසේම උතුම් නිර්වාණය සාක්ෂාත් කරත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +8

    අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කරන මේ දහම් කරුණු සියල්ලන්ටම වැටහේවා!!!
    සියල්ලන්ගේ ප්‍රඥා ඇස විවර වේවා!!!
    ඔබ වහන්සේ ඇතුළු අපසියලු දෙනාට උතුම් වූ නිවන් මඟම පරිපූර්ණ වේවා🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว +2

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා දැන් ඒවාට පැටලිලා ඒදෙවල් වලින් නිදහස්ව විවේකීව ධර්ම මාර්ගයේ ගමන් කරන වා හුදකලාව අනේ අපි සැප කියන්නෙත් ගිහි ජීවිතය දුකක් වයසට ජරාවට පත් වීම වයසට යාම ලෙඩවීම දුකක් මරණයට පත් වීම දුකක් උල් උඩ ඉදගෙන සැපහොයනවා දවසින් දවස අනිත්‍ය බව යන වා ඒක නොතේරෙන නිසා මගේය මාගේය කියා අල්ල ගත්තා දැන් තමා තේරෙන්නේ ගිහි ජීවිතයට ශෝකයක් උදේ දවල් රෑ ගිනි ගන්නවා දුන් දාන ව තරුණ කාලෙ හිතෙන්නේ සැපක් කියලා කසාදෙ මුලා වක් බොරුක් අත් දැකීම් තියෙනවා සුරන්ගනා ලෝකයක් කියලා හිතුවා ට මාරයා අටවපු උගුලක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ පුරනා පින් බලයෙන් දීර්ඝායුෂ ලැබේවා අපට ධර්ම දේශනා තුළින් සත්‍ය වටහාලා දෙනවා උගුරු රිදෙනකම් අපි වෙනුවෙන් දිවි පරදුවට තබමින් භාවනා ධර්ම දේශනා විවේකය නොතකා බුදු පුතෙක් ලෙස තම ගැන නොසිතා බුද්ධ සාසනය පවත්වා ගැනීමට බොහෝ වෙහෙස වනවා අප සැමගේ උත්තමාචාරය පුද කරමු සියළු පින්වතුන් වෙනුවන් සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @upul66priya71
    @upul66priya71 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරැවණ් සරණයි සම්ඳුණි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwi4556
    @kwi4556 2 ปีที่แล้ว +3

    මගේ පින්වත් කල්‍යාණ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දිීර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sasinilakshani
    @sasinilakshani 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    ආශ්චර්යයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.පින්වත් ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.
    🌺🙏🙏🙏🌺

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @imashaherath4460
    @imashaherath4460 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +3

    Bewa sasare Dukkthe bewath iewithaye Aniththiye Menawin Darmanu kulewa Darmayen Arthayen etha math pahadiliwa Sarelewa Deshana kote Penwa Demin ""Dukkithe Loken Ethera wima pinisa uthum lou thuru sambudu piyanen wehanse ""Deshana kote wadala U Daham mage siyelu Denate Meth sithin Anukampawen karunawen Penwa Arthe wath ""Darma Deshanawek ""Deshana kote wadala ""Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanseta bohome pin Theruwen sarenai Oba wehansete Niduk Mirogi suwe lebewa Me pin kusall Hethuwen oba wehansete uthum Niwanin sanasime pinisa me kusall Upanishrema wewa !wewa !!wewa !!

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว

    මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා .🌻🙏🌻🙏🌻🙏🌻

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ධර්මය වැටහුනානම් වැටහුනේ ඔබවහන්සේගේ නිරවුල් දේශනා නිසාමය ශුවනය කරන ධර්මය
    වැටහෙන වාරයක් පාසා ඔබවහන්සේට බොහෝම පින් සම්මා සම්බුදු සරනින් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත්වේවා

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා

  • @JaslinGunwardana
    @JaslinGunwardana 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු ෂලැබේවා,.....

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා..!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 11 หลายเดือนก่อน

    ගෙෘරවනිිය පින්වත් ස්වාමින් වහන්ස මෙවන්සත්ධර්ම දේශනා මගින් අපවතවතවත් දැනුවත්කරන්නට අපවසසරින්එතෙරකරවන්නට වෙරදරන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා😊

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
    මාගේ නිර්වාණය පිණිසම මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් වේවා

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහෑන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    දෙසැරයක් මේ දේසනා ව ඇහුවා ගොඩක් පිං ඔබ වහන්සේ ට ඇත්ත මිනිස්සු න්ට පැහැදිලි කර දෙනවා ට

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!🙏🌷🙏🌷🙏🌷

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......
    🙏🌼🙏🌼🙏🌼

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා ,🙏🙏🙏🙏🙏🙏

  • @sumithariyawansa8544
    @sumithariyawansa8544 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🌼🌺🌷

  • @sampathvitharana2521
    @sampathvitharana2521 11 หลายเดือนก่อน

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว

    උත්තරීතර ධර්ම මාර්ගය තුලින් ජිවිතයේ අනිත්‍ය ගැන හරිම සරලවත් ,පැහැදිලිවත්,නිහතමානීවත් විශේෂයෙන්ම ප්රායෝගිකවත් ඔබ වහන්සේ තරම් සමාජයට පෙන්වා දෙන වෙනත් උතුමෙකු මේ ජිවිතයේ මා නම්දැකලා නැහැ . මේ ලබා ගත් ධර්මාවබෝධයෙන් ලොව සියලු සිත් සතන් නැහැවේවා !!!!

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @surangiyapa2537
    @surangiyapa2537 2 ปีที่แล้ว

    පිං අපේ ස්වාමින්වහන්සේ .

  • @kusumkumari8659
    @kusumkumari8659 ปีที่แล้ว

    ❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @thusharisamankumari3165
    @thusharisamankumari3165 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu.pinwath swaminwahansa.

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 2 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @shincool1705
    @shincool1705 2 ปีที่แล้ว

    Teruwan saranai gaurawaniya sawamin whanseta....watina darma desanayak....me pinkamata dayakauna samata teruwan saranai.....

  • @umawijesinghe3395
    @umawijesinghe3395 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nugegodauththama6293
    @nugegodauththama6293 2 ปีที่แล้ว

    නිදුක්නීරොගි තිරජීවනයසැලසේවා තෙරුවන් සරන යි

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว

    ඔබ වහන්සෙ ගැන සතුටුයි දැන් ඔබ දහම් දෙසනාකරනවා අනුන්ගෙ උස මහත හොයන්නෙනැ තෙරැවන් සරන යි දිර්ග යුස ලැබෙවා

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว

      මෝඩ කතා කතා කරන්න එපා. ස්වාමීන් වහන්සේ සියල්ලන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනවා ඇරුණුකොට අනිත් අයගේ උස්මහත් කම් හොයන්න ස්වාමීන් වහන්සේ ඉන්ටවිව් කරන්නෑ කාවවත්. සිල්වත් භික්ෂූන් වහන්සේලාට වචනයෙන් හෝ අගෞරව වෙන විදිහට කතා කර පව් පොරවන නො ගන්න

  • @janakasampath3518
    @janakasampath3518 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ravinduyuvantha1121
    @ravinduyuvantha1121 2 ปีที่แล้ว

    Sadu sadu

  • @marysriyawathie4299
    @marysriyawathie4299 2 ปีที่แล้ว

    Obavahansete godakpin apate hodin termina sadusadu sadu

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

    ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 2 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai.

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @Ed-kd7kz
    @Ed-kd7kz 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @Dr.SeneChats
    @Dr.SeneChats 2 ปีที่แล้ว

    🙏👌🙏👌🙏👌

  • @Yohanikah
    @Yohanikah 2 ปีที่แล้ว

    ❤🙏🌸

  • @subashininarandaniya5273
    @subashininarandaniya5273 2 ปีที่แล้ว

    THERUWAN SARANAI APE HAMUDURUWANE SADU SADU SADU

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 2 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 2 ปีที่แล้ว

    🌼🙏

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 2 ปีที่แล้ว +2

    සාදු!
    මේක මීට අවුරුදු තුනකට විතර උඩින් කරපු දේශනාවක්ය? ඔබ වහන්සේ දැන් මීට වැඩිය සැලකිය යුතු විදියට වෙනස් වෙලා....

  • @manelherath6458
    @manelherath6458 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🙏🙏🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    Mata obawahanse kiyana sweep eka andunoth nam SUJATHA PUTHRA EKATA OBAWANSETAIPUTHATAI DULA DENNATA SAMASE BEDANAWA MATANAM SATHA5K WATH EPA

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @liinapirs4954
    @liinapirs4954 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @amalikanchana445
      @amalikanchana445 2 ปีที่แล้ว

      දීර්ඝායුෂ ස්වාමින්වහන්සේට .මෙවෙනි දෙසනාවන් අද සමජයට වටිනව

  • @vijitha8646
    @vijitha8646 2 ปีที่แล้ว

    Sadu!!Sadu!!Sadu!!!

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Oba Wahanse Ina Temple 1 Kiyana Hamuduruwane. Mata Depression Nisa Darmaya Tawath One. Mama Darmaya Eka Unu Daruwek My Childhood Sitama. My Parents Waraddi Nisa My Marriage awul Kara. Oba Wahanse gen Darmaya asuwoth Sitha Niwenawa. Oba Wahanse Mihi Pita Dewi 1 K Ta Wada Uthum. This Universe 🌌 1 Api asaranai Kiya Minissu Dane Na Nisai Mese Wene Hamuduruwane. 🙏🏿 🌹 🌹

    • @niroshanibotheju1004
      @niroshanibotheju1004 2 ปีที่แล้ว +1

      Sujatha puthra aramaya thabuththegam
      Oya dr parana video thiyanva eva ahann me chanel ekem dr budusarani. Sasaraduk niveva 🙏🙏🙏🙏

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

      @@niroshanibotheju1004 Thank U so much 🙏🏿 🙏🏿 🌹 Friend. Thanks again. Mama Serama 📹 asanawa Dear Time ⌚ Tiyena Satiyata. Lokayak Watina Hamuduruwan 1 K. Isara Unu Soma Nama Wage Jathiwadaya Ewath Na. Mama Sinhala Buddhist Daruwek Lesa Ethuma Dakine Mugalan, Sariuth Hamuduruwaru Semai. Oyatath Esema Wewa 🌹Dear. Thank U Kuwata. Budu Saranai

  • @dona12761h
    @dona12761h 2 ปีที่แล้ว

    Harima dukkhitha swabayak danenva swaminwahansa. Ehma aya dukkanupassanawenda nivan Dakinne? 😭

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ සසර බිය පෙන්වන වීඩියෝ series එකක් ලබාදෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subzero7639
    @subzero7639 2 ปีที่แล้ว

    8 pas thattaya mage katata ganna barida👉👈

  • @praveen-bk4oz
    @praveen-bk4oz 2 ปีที่แล้ว

    මේ කාලෙ ඉගෙනගන්න ශිෂ්‍යයෙක් විදියට මාරම strees එකකින් ඉන්නෙ ආපහු යොවුන් තක්සලාව කරන්න පුලුවන් ද ස්වාමීන් වහන්ස

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว +1

    තම්බ්නේල් එක 👀😁😁😁😁

  • @judyferdinando1222
    @judyferdinando1222 2 ปีที่แล้ว

    ආ බංං කිරලපනයෝ දැන් මැදමූලන නරකාදීපක්කලාට උඹ කඩේ යන්නේ නැද්ද

    • @np-vx9ck
      @np-vx9ck 2 ปีที่แล้ว

      කතෝලික නේද? මේව කරල ඔබ සතුටු වෙනව නම් අපිටත් සතුටුයි.

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහෑන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganih.s.1399
    @udayanganih.s.1399 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @slmobile353
    @slmobile353 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 7 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @traveltodeath
    @traveltodeath 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏