මන්දාරම්නුවර | Kolapathana Ella | කොලපතන ඇල්ල | Mandaramnuwara | Vlog 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 2023 සැප්තැම්බර් 29 වෙනිදා ගියපු ගමනක් මේක. මන්දාරම්නුවර කිව්වම ඉතිං දැන් හැමෝම වගේ දන්න තැනක්හැ, මෝම යන්න ආසා තැනක්. මන්දාරම්නුවර ලස්සන වැඩි කරන දිය ඇල්ලක් තමයි කොලපතන ඇල්ල. පොඩි හයික් එකක් තියෙන්නෙ යන්න. ඒ ඔක්කොම විස්තරේ මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන්. එහෙනම් ඔයාලත් ගිහින් ඒ සුන්දර අත්දැකීම විඳගන්න. පරිසරයට ආදරය කරන්න. පරිසරය අපවිත්‍ර නොකර ඉමු.
    ✍️ සලා
    Traveler Sri Lanka
    Sameera KGG - The travel photographer : / sameerakgg.t​. .
    Traveler Sri Lanka Facebook Page : / errant.adventure
    #asmr #camping #family #srilanka #travel #mandaramnuwara #waterfall #kolapathanaella #hike #hiking #travelvlog #traveling #travelling

ความคิดเห็น • 8