කවුරුත් හොයන මන්දාරම්නුවර යමු.. Mandaramnuwara | Srilanka [Travel Vlog -02]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • කවුරුත් හොයන මන්දාරම්නුවර යමු..Mandaramnuwara | Kolapathana Water Fall | Srilanka [Travel Vlog -02]
    LET'S GET SOCIAL 👇👇👇
    Facebook පේජ් එකට ලයික් කරන්න : / danuandkavi
    Instagramපේජ් එකට ලයික් කරන්න : / danu_and_kavi
    Thanks for watching Vlog guys!!
    Don't forget to subscribe, helps out so much.
    මේ වගේ අපිත් එක්ක හිතුමතේ රටවටේ යන්න අපේ චැනල් එක Subscribe කරන්න
    #Srilanaka#TravelVlog#Danu&Kav #Mandaramnuwarai

ความคิดเห็น • 160

  • @shenalmaduwantha5230
    @shenalmaduwantha5230 4 ปีที่แล้ว +15

    දිගටම කරන් පලයන් උබට ජය වෙවා සුපිරි place ekak තමා එක දවසක් ගිහින් මදි යනවනම් කැම්ප් කරන්න යන්න ඔනා එක පට්ට අත්දැකීමක් ❤️🇱🇰🥰🥰🥰🥰

  • @pdkd1389
    @pdkd1389 2 ปีที่แล้ว +1

    මරැ වීඩීයෝ එක...
    හරිම ලස්සනයි... ඔයාලා ලස්සනට ඉදිරිපත් කරනවා..
    සුභ ගමන්.. තවත් වීඩියෝ කරන්න...

    • @danukavi
      @danukavi  2 ปีที่แล้ว

      Thank You👍

  • @sidnientertainmentssl
    @sidnientertainmentssl 3 ปีที่แล้ว +4

    අනේ මේ වගේ වීඩියෝ හැමදාම ඕනි❤️🤟

  • @user-pw4pe3wv2
    @user-pw4pe3wv2 5 หลายเดือนก่อน

    Harima lassana paththak . maath gihin thiyenawa.ee sundarathwe widinna yannama oni. mara niskalanka maarala lassana paththak.❤️

  • @randilakmini7490
    @randilakmini7490 3 ปีที่แล้ว +3

    Attamai godak lassana video ekak aiye thank you danu aiya an kavi akki 😘😘😘❤️❤️❤️

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +32

    මේවගේ තැන් නොපෙන්වා ඉන්නවනම් මීට වඩා හොද නැද්ද මචං මොකද මනුස්සයන්ට වඩා අමුනුස්සයොත් ඔයතැන්වලට ඇවිත් වනසනව අද වෙද්දි ඔයවගේ හුදකලාව තිබ්බ තැන් විනාස වෙලා අපිට ඇස්දෙකටම බලාගන්න පුලුවන් ගොඩක් දුක්කයි ඔය වීඩියෝ එකෙන්ම යන අයට පරිසරය ආරක්ශාකරන්න දැනුවත් කිරීමක් කරානම් තමා වටින්නෙ

    • @susilkumara846
      @susilkumara846 4 ปีที่แล้ว +3

      sahathika eththa machan . giya tena wanasana awajathaka heththak innava

    • @gihanneranjana9133
      @gihanneranjana9133 ปีที่แล้ว

      එක ඇත්තක් අයියා

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 2 ปีที่แล้ว +2

    Srilankawa punchi ratak unath sundara ratak.

  • @nilanthin5031
    @nilanthin5031 4 ปีที่แล้ว +2

    ඔයාගෙ ලට යන්න තවත් තන් ට්ක්ක tyanwa plwanam යන්න හොඳම දන්නා Tanak ok බඹරගල පන්සල ගොඩක් වටිනා ඨන්ක් ගොඩක් ලස්සනයි

  • @sisirachandrasena963
    @sisirachandrasena963 16 วันที่ผ่านมา

    පෙන්වාදීමට බෙහෙවින් ස්තුතියි ❤❤❤

  • @haratha2286
    @haratha2286 4 ปีที่แล้ว +7

    අපේ ගම❤️❤️❤️❤️

    • @janithdilshan5231
      @janithdilshan5231 2 ปีที่แล้ว

      සිග්නල් තියනවඩ බ්‍රො හොදට 🥲

  • @todaymenamal334
    @todaymenamal334 4 ปีที่แล้ว +1

    සුපිරි wisthara පාරවල් ඔක්කොම කියනවා

  • @user-hj4wj9bj5c
    @user-hj4wj9bj5c 4 ปีที่แล้ว +2

    මාත් සප්ස්කයිප් කරා ඔයාලගෙ වැඩ සටහන ලස්සනයි

  • @KavishkaDilhara-zu2wx
    @KavishkaDilhara-zu2wx 9 หลายเดือนก่อน +2

    මේ කාලෙ තමා හොදම කාලේ නොවැම්බර් අවසානෙ

    • @danukavi
      @danukavi  8 หลายเดือนก่อน

      Ow 🥰

  • @dinushanvimukthi5016
    @dinushanvimukthi5016 4 ปีที่แล้ว +3

    Woooooow 😍

  • @dineshsandun3449
    @dineshsandun3449 22 วันที่ผ่านมา

    Woow congratulations ..😊😊

  • @hisharasubasinghe8217
    @hisharasubasinghe8217 4 ปีที่แล้ว +2

    Wow😍 Subscribed!

  • @kamaledirisinghe
    @kamaledirisinghe ปีที่แล้ว +1

    Short and sweet intro at the beginning. I like it

  • @travellk7444
    @travellk7444 4 ปีที่แล้ว +11

    රැට්ටගෙ නෑදෑයොද ඕයි

  • @---7901
    @---7901 2 ปีที่แล้ว +3

    මගෙ ගම මන්දාරම් නුවර.ආදරෙයි එන්න ලස්සන ඇලි තියනව බලන්න🥰🥰🥰

    • @user-hq5mh7cu5b
      @user-hq5mh7cu5b 6 หลายเดือนก่อน

      Hi

    • @user-hq5mh7cu5b
      @user-hq5mh7cu5b 6 หลายเดือนก่อน

      ඔහේ වෙදමහතෙයෙක් ඉන්නවා නෙද ?

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 3 หลายเดือนก่อน

      ඔවු ඉන්නවා ​@@user-hq5mh7cu5b

    • @kaushallyamadushi9258
      @kaushallyamadushi9258 12 วันที่ผ่านมา

      Bas eke yn puluwn da

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 12 วันที่ผ่านมา

      @@user-hq5mh7cu5b ඔවු

  • @lankaheritage7319
    @lankaheritage7319 4 ปีที่แล้ว +18

    කොඩිය ගහපු කන්දට පිදුරුතලාගල කියන්න එපා. දන්නේ නැති අය රැවටෙනවා. හරියට දැනගෙන කදු නම් කරන්න. ඔය කන්දට පිටුපසින් ඈතින් එක දිගට හරස් ඉරක් වගේ පෙන්නෙන්නෙ පිදුරුතලාගල .

  • @nilanthin5031
    @nilanthin5031 4 ปีที่แล้ว +1

    Good lakes for your my city your go its very Bless but im now wakes in dubai you 2to good bless 💐💐💐💐👍

  • @shanthakumara6384
    @shanthakumara6384 ปีที่แล้ว +1

    ජය වෙවා

  • @gihanneranjana9133
    @gihanneranjana9133 ปีที่แล้ว +1

    තව ගොඩක් ලස්සන තැන් තියෙනවා මන්දාරම් නුවර

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว

    Good luck jayawewa budusarani godak stuti godak pin

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @traveldiver8417
    @traveldiver8417 4 ปีที่แล้ว +1

    Eka patta 🤔👍👍❤

  • @kasunmadu6919
    @kasunmadu6919 4 ปีที่แล้ว

    Onna sub kara machan math.palaweni para balanna.

  • @padminibulathsinhala5393
    @padminibulathsinhala5393 11 หลายเดือนก่อน +2

    මගේ පළමු පත්වීම මෙහෙ.අවුරුදු 6ක් හිටියා .

    • @danukavi
      @danukavi  8 หลายเดือนก่อน

      Wow..🥰

  • @slirfan9937
    @slirfan9937 4 ปีที่แล้ว +1

    Hi bro keep it up

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 2 ปีที่แล้ว +1

    Q and A එකක් දාන්ඩෝ👈👈😘😘

  • @dinushanvimukthi5016
    @dinushanvimukthi5016 4 ปีที่แล้ว +1

    Good job

  • @jayanthabandara9395
    @jayanthabandara9395 4 ปีที่แล้ว +2

    Thank you mcn ape gama

  • @hamadkhalifa1196
    @hamadkhalifa1196 4 ปีที่แล้ว +1

    Good video 😄

  • @lakmalsandaruwan7616
    @lakmalsandaruwan7616 2 ปีที่แล้ว +3

    අඩො අඩො හැමදාම අදුරු නැ බන්.. 😁😁 අම්බානකට පායන දවසක ආවා නම් බලා ගන්න තිබ්බා අදුරෙ තරම 😁😁

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ලස්සනයි

  • @chandralathasirilanka2066
    @chandralathasirilanka2066 4 ปีที่แล้ว

    lassana. parisarayak. dundarai

  • @bulathsihalagedukula8289
    @bulathsihalagedukula8289 4 ปีที่แล้ว

    Wow Good Looking. Nice.

  • @rmmeniki9808
    @rmmeniki9808 4 ปีที่แล้ว +2

    Mage sundara gama .....

  • @Explorer15SL
    @Explorer15SL 4 ปีที่แล้ว

    Nice video brother and sister

  • @dulmikadinethsara8859
    @dulmikadinethsara8859 ปีที่แล้ว +1

    අපිත් ගියා

  • @sriysniperera6661
    @sriysniperera6661 4 ปีที่แล้ว +2

    Good

  • @kaushallyamadushi9258
    @kaushallyamadushi9258 12 วันที่ผ่านมา

    Bas eke ynwnm khmd ynne

  • @davindagayan5822
    @davindagayan5822 4 ปีที่แล้ว +1

    Ostharlage katha vadakna bro.eka patta..😍

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 5 ปีที่แล้ว +2

    Me wedasatahana thulin meeta wada thorathuru denna thibuna....**mandaramnuwara** yana nama hedila thiyena hethuwa beluwoth eka harima sundara kathawak....harima lassana ewagema sashrika pradeshayak.....

  • @sanjeewawimalarathne4277
    @sanjeewawimalarathne4277 4 ปีที่แล้ว +1

    Super

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +4

    ආරුක්කු පාලම නගරසබාවෙන් හරි ස්වෙච්චාවෙන් හරි අර වල් පැලෑටි ගලවල සුද්දකරල දාපල්ලකො.

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +1

      වල් පැලෑටි නෙමෙයි බං ගඟ ඉවුර දෙපැත්තෙ තියෙන ගෙවල් ගලවල අයින් කරන්න ඕන මල ජරාවල් ඔක්කොම ගඟට එන්නෙ ලස්සන තැන් අවලස්සන කරන්නෙම මිනිස්සු

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว

      @@danukavi පරිසරයට ආදරේ නැති මිනිස්සු 😪😪😪

  • @krishanthiudukubura4424
    @krishanthiudukubura4424 4 ปีที่แล้ว +2

    Mandaranmuwara nuwaraeliye district ekata aithi.

  • @fathimadelo7572
    @fathimadelo7572 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 ปีที่แล้ว +1

    Hoya hoya hitapu thenakk

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 4 ปีที่แล้ว +1

    My next travelling

  • @chamilak
    @chamilak 3 ปีที่แล้ว +1

    Good luck. Good content. Videos are Shakey , invest in good gimble. Sometime music so loud and can't hear you. Try not to vedio while walking. Is you see travel with chathura you will see, videos not shaking

  • @priyanthakumara3282
    @priyanthakumara3282 4 ปีที่แล้ว

    Very good and very nice bro

  • @salarunishan4274
    @salarunishan4274 4 ปีที่แล้ว +1

    kavi netuwa yanawanam ennam

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 4 หลายเดือนก่อน

    මන්දාරම් නුවර චන්දානන්ද ඒකනායක කියල වෙද මහත්තයෙක් ඉන්නවද , ඔයාලට ගොඩක් පින් විස්තර දෙන්න ! ලෙඩෙක් ගෙනියන්න

  • @kusumdias5070
    @kusumdias5070 3 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි අපි නොදැක්ක මංදාරම්නුවර පෙන්නුවට. මොකටද අලගු පියල් සීයක් ගෙව්වේ. ඒත් සීයෙන් යම්කිසි සේවයක් එතැනට වෙනවද නැත්තං ලංකාවේ වංචාවටද හොරකමට ද රුපියල් සීය ග මොකද මම සුද්දෝ කට්ටියක් එක්කගෙන එන්න තමයි ලෑස්තිය. ඒ අය බලනවා ඇත්තටම මොකටද ඒ මුදල් ගෙවන්නේ කියලා ලෝබ කමට නෙමේ මොකද සුද්දන්ගෙ රටවල හොරකම් වංචාවක් අඩු නිසා. කරුණාකර මම ඔබගේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි ඔබට ස්තූතියි

  • @malinthasandeepa7263
    @malinthasandeepa7263 4 ปีที่แล้ว

    Supper oya denna..lassanai video loku gamanaq yanna lebewa !!

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 4 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍

  • @kaushirathnayaka3127
    @kaushirathnayaka3127 3 ปีที่แล้ว

    Lassanai

  • @shamikasandaral
    @shamikasandaral ปีที่แล้ว +1

    Nice 💟💟💟

  • @dasundilshan6800
    @dasundilshan6800 4 ปีที่แล้ว

    Onna සප්ස්කර්‍යිප් කරා

  • @shanubros6118
    @shanubros6118 4 ปีที่แล้ว +3

    ❤👍❤👍❤👍👍

  • @lalithperera1197
    @lalithperera1197 4 ปีที่แล้ว

    ලස්සනයි

  • @ayubowan_travellers
    @ayubowan_travellers 4 ปีที่แล้ว +2

    ❤️🥰😍

  • @shehanpavithra8202
    @shehanpavithra8202 7 หลายเดือนก่อน +1

    Bus wala train wala wage yanna beida?

    • @danukavi
      @danukavi  7 หลายเดือนก่อน

      Bus Eke yanna puluwan

  • @maheshsanjeewa4001
    @maheshsanjeewa4001 4 ปีที่แล้ว

    Ela d k

  • @tharusharathnayaka8467
    @tharusharathnayaka8467 4 ปีที่แล้ว

    Api nm nawa ... diyaalla lga nanna plwn saho

  • @mahendrannada6363
    @mahendrannada6363 4 ปีที่แล้ว

    Hi friends very nice

  • @nowtydanu7153
    @nowtydanu7153 4 ปีที่แล้ว

    Dawasin gihin enna puluwanda aiye

  • @shashikachanaka1222
    @shashikachanaka1222 4 ปีที่แล้ว

    Rettage sahodarayekda kohoma uanath vede hodai

  • @jayanathperumbadagedara5777
    @jayanathperumbadagedara5777 4 ปีที่แล้ว

    චතුරයාගෙ නම කිව් පමණින් මට එපා උනා....මම දන්නවා...මංදාරම් නුවර ගැන.මම මතුරට පොලිසියේ සිටියානෙ.

  • @sandalimafernando3323
    @sandalimafernando3323 3 ปีที่แล้ว

    Apith giya mandaram nuwara 😍😍😍😍

    • @sandalimafernando3323
      @sandalimafernando3323 3 ปีที่แล้ว

      @@danukavi ow godak lassanai. Waterfall eka lagaatama giya api

  • @pf7126
    @pf7126 4 ปีที่แล้ว +1

    කතාකරන වෙලාවට ලස්සන වටපිටාව පෙන්නන්න.

  • @kaniahkanew8657
    @kaniahkanew8657 ปีที่แล้ว +1

    නුවර ඉඩන් යන්නෙ කොහොමද

    • @danukavi
      @danukavi  ปีที่แล้ว

      නුවර ඉදන් රජ මාවතේ රිකිල්ලගස්කඩ හරහා යන්න ඹිනේ..

  • @traveldiver8417
    @traveldiver8417 4 ปีที่แล้ว +1

    ඔන්න sub kraa

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 4 ปีที่แล้ว

    Ena widiya kiyanna one ne machan koi weleth. Den Google map thiyanawane. Ona kenek oka dannawa

  • @user-vu2rr4is6s
    @user-vu2rr4is6s 3 ปีที่แล้ว

    Ela

  • @hansanathkennel6506
    @hansanathkennel6506 3 ปีที่แล้ว

    ❤️

  • @cgpython8821
    @cgpython8821 ปีที่แล้ว +1

    car eke nam 40.7km thiyenawa nuwara eliyata.....

  • @Kuma-qv8is
    @Kuma-qv8is 4 ปีที่แล้ว

    👍

  • @srinathwijesinghe2567
    @srinathwijesinghe2567 3 ปีที่แล้ว

    mama mandaramnuwarane

  • @jaliyaanuththara1396
    @jaliyaanuththara1396 4 ปีที่แล้ว

    Janai piyar

  • @juliaroberts5998
    @juliaroberts5998 4 ปีที่แล้ว +2

    shave karagena presentable vidiyata hitiyanam hondai. raula dakma video ekath epa wenawa

  • @poptop8558
    @poptop8558 4 ปีที่แล้ว +1

    අයියලාගෙ camera එක මොකක්ද

    • @poptop8558
      @poptop8558 4 ปีที่แล้ว

      @@danukavi Thank you ayye. Oyalage video niyamay. Godak nihathamani widiyata karanawa. Thawa video daanna

  • @rufusrandeniya1392
    @rufusrandeniya1392 4 ปีที่แล้ว

    The narrow footpath leading to the waterfall is terrible. You have to pay Rs.100/- and take a risk walking there. If this waterfall was in a western country, one can expect an enjoyable walk safely. Guard railings needed in many spots. Govt., only thinks of income and tourists have to suffer more than enjoy. Toilets, drinking water and shaded shelter with some benches for exhausted travelers are a must

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 4 หลายเดือนก่อน

    මන්දාරම් නුවර චන්දානන්ද ඒකනායක වෙද මහතා ගැන විස්තර දන්නව නං කියන්න Pl !

    • @ramiruyasaswin7157
      @ramiruyasaswin7157 19 วันที่ผ่านมา

      Ane ow. Dannawanam kiyanna. Ledek innawa pennaganna😢

  • @thissathilakarathna2580
    @thissathilakarathna2580 2 ปีที่แล้ว +1

    රෙද්දෙ මන්දාරම් නුවර මීට වැඩිය හොදයි අනුරාධපුරය

    • @danukavi
      @danukavi  2 ปีที่แล้ว

      🤣🤣

  • @srinathwijesinghe2567
    @srinathwijesinghe2567 3 ปีที่แล้ว

    api inne kanda pamula

  • @amilasampath4805
    @amilasampath4805 ปีที่แล้ว +1

    Music එක වැඩී බන්

    • @danukavi
      @danukavi  8 หลายเดือนก่อน

      Thank you

  • @imeshaherath1353
    @imeshaherath1353 4 ปีที่แล้ว

    Mechcharada mandaram nuwara thinne..

  • @isuruchamu9937
    @isuruchamu9937 4 ปีที่แล้ว

    අපෙ ගම

  • @user-wc9dp7gv6f
    @user-wc9dp7gv6f หลายเดือนก่อน

    යකෝ උබලා හොටෙල් ඇඩ් නෙ දාන්නෙ

  • @tharindusampath4790
    @tharindusampath4790 4 ปีที่แล้ว

    Ratta uba 😄😂

  • @ph-gm7em
    @ph-gm7em 4 ปีที่แล้ว

    ඕක නෙවෙයි පිදුරුතලාගල

  • @srinathwijesinghe2567
    @srinathwijesinghe2567 3 ปีที่แล้ว

    oyala nisa ape gama winasa wela thiyenne oyala nisa kiwwata mandaramnuwara vidio karapu hamoma

    • @slready2341
      @slready2341 3 ปีที่แล้ว

      Video karala penna one ithin dakala nathi aya kochchara innwada . Danu kavi ta bynna epa . Srinath mahatha kiynneth aththa e unath oyalage gama mulu ratatama aythi

  • @lalpriyantha1633
    @lalpriyantha1633 4 ปีที่แล้ว +1

    Oyala pawoo oya .deya Alla balna API yanna naa

  • @NaleenDilruksha
    @NaleenDilruksha 4 ปีที่แล้ว +3

    නියමයි මචෝ ‌මෙන්න මන්දාරම් නුවර ගැන මං කරපු වීඩියෝ ‌දෙකක්ම තියනෝ. th-cam.com/video/bDXIcw2EOe8/w-d-xo.html
    th-cam.com/video/zfN79YK0kvY/w-d-xo.html

  • @AVIYAgaming-
    @AVIYAgaming- 4 ปีที่แล้ว +1

    15 kM ඇවිදින්න 😂

  • @kusumwijathunga4465
    @kusumwijathunga4465 4 ปีที่แล้ว

    My

  • @p.kp.k1948
    @p.kp.k1948 4 ปีที่แล้ว +3

    මමත් මන්දාරමිිනුවර

  • @ranjithfernando1858
    @ranjithfernando1858 4 ปีที่แล้ว

    apee gya