Traveler Sri Lanka
Traveler Sri Lanka
  • 40
  • 160 132
ලංකාවේ ලස්සනම පාර | Ohiya - Pattipola - Ambewela - Nuwaraeliya| Strawberry Farm | Vlog 21
ලංකාවේ යන්න පුලුවන් ලස්සනම පාරවල් වලින් එකක් තමයි ඔහිය සිට හෝටන් තැන්න අභයභූමිය හරහා වැටී ඇති නුවරඑලියට යන මාර්ගය. ඔහිය සිට නුවරඑලියට යන අයට මේ පාරේ මාරම ලස්සන තැන් ගොඩක් බලාගන්න පුලුවන්. යකාගේ පඩිපෙලට යන ප්‍රවේශ මාර්ගය, හොටන් තැන්න, හයිලන්ඩ් කර්මාන්තශාලාව, පට්ටිපොල, නිව්සීලන්ඩ් ෆාම් එක, අබේවෙල ෆාම් එක, අබේවෙල, කන්දෙඇල ජලාශය, ස්ට්‍රෝබෙරි ෆාම් මේ වගේ තැන්වලට අමතරව කඳුකර කොටි, ගෝන්නු, වල් ඌරන්, පක්ෂි විශේෂ වගේ සත්තුත් බලාගන්න පුලුවන්.පහසුවෙන්ම කඳුකර කොටි දැකගන්න පුලුවන් මාර්ගය ලෙසින් දැන් වෙනකොට බොහෝදෙනා අතර මෙම මාර්ගය ප්‍රසිද්දයි. පායන දවස්වලට, වහින් දවස්වලට, මීදුම ඇති දවස්වලට මේ හැම කාලෙකටම මේ ප්‍රදේශය ගොඩාක් ලස්සනයි. නිවාඩු දවස්වලට නම් නුවරඑලිය-හොටන්තැන්න කොටසෙ යන එක ටිකක් අපහසුයි. මිනිස්සු ඒ තරම්ම මේ පාරෙන් හෝටන් තැන්න, අබේවෙල යනවා. ඒ නිසා මාර්ග තදබදය වැඩියි ඒ දවස්වලට.
ඉතිං ඔයාලත් ගිහින් නැත්නම් එකපාරක් හරි ගිහින් බලන්න.
✍️ සලා
Traveler Sri Lanka
Traveler Sri Lanka Facebook Page
web. errant.adventure
Sameera KGG - The Travel Photographer
web. sameerakgg.thetravelphotographer/
Music in this video
Morning Coffee by Sakura Girl | soundcloud.com/sakuragirl_official
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons CC BY 3.0
creativecommons.org/licenses/by/3.0/
Evening Improvisation (with Ethera) by Spheriá | soundcloud.com/spheriamusic
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons CC BY-SA 3.0
creativecommons.org/licenses/by-sa/3.0/
#asmr #camping #srilanka #family #travel #hike #hiking #nuwaraeliya #hortainplains #pattipola #newzeland #bestmoments #landscape
มุมมอง: 56 289

วีดีโอ

මන්දාරම්නුවර | Kolapathana Ella | කොලපතන ඇල්ල | Mandaramnuwara | Vlog 20
มุมมอง 2635 หลายเดือนก่อน
2023 සැප්තැම්බර් 29 වෙනිදා ගියපු ගමනක් මේක. මන්දාරම්නුවර කිව්වම ඉතිං දැන් හැමෝම වගේ දන්න තැනක්හැ, මෝම යන්න ආසා තැනක්. මන්දාරම්නුවර ලස්සන වැඩි කරන දිය ඇල්ලක් තමයි කොලපතන ඇල්ල. පොඩි හයික් එකක් තියෙන්නෙ යන්න. ඒ ඔක්කොම විස්තරේ මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන්. එහෙනම් ඔයාලත් ගිහින් ඒ සුන්දර අත්දැකීම විඳගන්න. පරිසරයට ආදරය කරන්න. පරිසරය අපවිත්‍ර නොකර ඉමු. ✍️ සලා Traveler Sri Lanka Sameera KGG - The...
රත්කැලේ පතන | Rathkele Pathana | මඩොල්සිම | Madolsima | Camping Sri Lanka | Vlog 19
มุมมอง 4.3K6 หลายเดือนก่อน
2024 ජනවාරි 16 වෙනිදා තමයි අපි මේ ගමන ගියේ. යන්න ආසා හැමෝටම ගොඩාක්ම පහසුවෙන් කෑම්පිං කරන්න පුලුවන් සුපිරිම තැනක් තමයි රත්කැලේ පතන කියන්නෙ. ඉතින් ඔයාලත් ගිහින් ඒ සුන්දර අත්දැකීම විඳගන්න. පරිසරයට ආදරය කරන්න. පරිසරය අපවිත්‍ර නොකර ඉමු. ✍️ සලා Traveler Sri Lanka Sameera KGG - The travel photographer : sameerakgg.t​... Traveler Sri Lanka Facebook Page : errant.adventure Rath...
හරිත කන්ද | Haritha Kanda | Family Camping | Vlog 18
มุมมอง 5Kปีที่แล้ว
Shenu's first camping experience! At the time of this journey, the baby was 1 year and 10 months old. We left Galle on 09th February (2022) and we reached Haritha Kanda in the afternoon. We spent one night there. We were able to successfully complete the first experience spent in a camping tent. ✍️ Sameera KGG Traveler Sri Lanka Team Traveler Sri Lanka Facebook Page : errant.advent...
Shenu's First Journey | Lipton's Seat | Vlog 17
มุมมอง 2.2K2 ปีที่แล้ว
Shenu's first journey is a pleasure for me. Because Shenu is my life. At the time of this journey, the baby was 6 months and 24 days old. We left Galle on 26th Octomber (2021) and we reached Bandarawela in the afternoon. The next morning we left for Lipton Seat. That was all we could visit that day. Because it was a rainy day. We had to go to Nuwaraeliya that evening. Because we want to partici...
Horton Plains | හෝටන් තැන්නෙ රාත්‍රියක් | Kirigalpoththa Hike | Camping Site No.01 | ASMR | Vlog 16
มุมมอง 6K2 ปีที่แล้ว
Horton Plains is a national park in the central highlands of Sri Lanka that was designated in 1988. It is located at an elevation of 2,100-2,300 m and encompasses montane grassland and cloud forest. It is rich in biodiversity and many species found here are endemic to the region. හෝටන් තැන්න ජාතික උද්‍යානය යනු ශ්‍රී ලංකාව සතු යුනෙස්කෝ ජාතික උරුමයකි. ලංකාවේ විශාලතම ලෝකාන්තය පිහිටා ඇත්තේ මෙම වන උ...
Gartmore Falls | ගාට්මෝර් ඇල්ල | Camping Sri Lanka | ASMR | Vlog 15
มุมมอง 17K2 ปีที่แล้ว
Gartmore Falls | ගාට්මෝර් ඇල්ල | Camping Sri Lanka | ASMR | Vlog 15
Bambaragala Pathana | බඹරගල පතන | Camping | Sunrise | Vlog 14
มุมมอง 3.9K2 ปีที่แล้ว
Bambaragala Pathana | බඹරගල පතන | Camping | Sunrise | Vlog 14
Beach Camping | Jungle Beach | Galle | Camping Adventure | Vlog 13
มุมมอง 8K2 ปีที่แล้ว
Beach Camping | Jungle Beach | Galle | Camping Adventure | Vlog 13
Knuckles Alugal Cave | නකල්ස් අලුගල්ලෙන | Cave camping | Hiking | Jungle Trail | Vlog 12
มุมมอง 1.5K2 ปีที่แล้ว
Knuckles Alugal Cave | නකල්ස් අලුගල්ලෙන | Cave camping | Hiking | Jungle Trail | Vlog 12
Three Days in Knuckles Range | කැලේ ඇතුලේ දවස් 3ක් | Camping | Treking | No music | Vlog 11
มุมมอง 1.9K2 ปีที่แล้ว
Three Days in Knuckles Range | කැලේ ඇතුලේ දවස් 3ක් | Camping | Treking | No music | Vlog 11
වීසා නැතුව නවසීලන්තයට | Haritha Kanda Camping in the rain | හරිත කන්ද | Bopaththalawa | Vlog 10
มุมมอง 2.3K2 ปีที่แล้ว
වීසා නැතුව නවසීලන්තයට | Haritha Kanda Camping in the rain | හරිත කන්ද | Bopaththalawa | Vlog 10
Hadapan Ella | Camping | හදපාන් ඇල්ල | Coffee in a foggy mysterious forest | Vlog 09 | Part 2
มุมมอง 5K2 ปีที่แล้ว
Hadapan Ella | Camping | හදපාන් ඇල්ල | Coffee in a foggy mysterious forest | Vlog 09 | Part 2
Hadapan Ella | Camping | හදපාන් ඇල්ල | Overnight in the rain | Vlog 09 | Part 1
มุมมอง 14K3 ปีที่แล้ว
Hadapan Ella | Camping | හදපාන් ඇල්ල | Overnight in the rain | Vlog 09 | Part 1
Knuckles Alugal Kanda | Hiking | Camping | නකල්ස් අලුගල් කන්ද තරණය | Vlog 08
มุมมอง 3.4K3 ปีที่แล้ว
Knuckles Alugal Kanda | Hiking | Camping | නකල්ස් අලුගල් කන්ද තරණය | Vlog 08
Knuckles KMP to Meemure | Camping | නකල්ස් වාඩියේ සිට මීමුරේට | Vlog 07
มุมมอง 2.4K3 ปีที่แล้ว
Knuckles KMP to Meemure | Camping | නකල්ස් වාඩියේ සිට මීමුරේට | Vlog 07
Gongala | ගොන්ගල කන්ද | Vlog 06
มุมมอง 4.4K3 ปีที่แล้ว
Gongala | ගොන්ගල කන්ද | Vlog 06
Sri Lanka Cinematic Short Film | ශ්‍රී ලංකා
มุมมอง 1.5K4 ปีที่แล้ว
Sri Lanka Cinematic Short Film | ශ්‍රී ලංකා
Idalgashinna | ඉදල්ගස්හින්න | Vlog 05
มุมมอง 2.4K4 ปีที่แล้ว
Idalgashinna | ඉදල්ගස්හින්න | Vlog 05
Traveler Sri Lanka Intro
มุมมอง 5384 ปีที่แล้ว
Traveler Sri Lanka Intro
Duwili Ella Cinematic | දූවිලි ඇල්ල
มุมมอง 8805 ปีที่แล้ว
Duwili Ella Cinematic | දූවිලි ඇල්ල
KMP - Duwili Ella - Ranamure | නකල්ස් කැලේ මැදින් රනමුරේට | Vlog 04
มุมมอง 1.4K5 ปีที่แล้ว
KMP - Duwili Ella - Ranamure | නකල්ස් කැලේ මැදින් රනමුරේට | Vlog 04
Chariot Path | චැරියට් පාත් | රාවණාගේ කරත්ත පාර | Vlog 03
มุมมอง 4.8K5 ปีที่แล้ว
Chariot Path | චැරියට් පාත් | රාවණාගේ කරත්ත පාර | Vlog 03
Wangedigala Cinematic | වංගෙඩිගල
มุมมอง 7935 ปีที่แล้ว
Wangedigala Cinematic | වංගෙඩිගල
Knuckles Duwili Ella | නකල්ස් දූවිලි ඇල්ල | Vlog 02
มุมมอง 1.1K5 ปีที่แล้ว
Knuckles Duwili Ella | නකල්ස් දූවිලි ඇල්ල | Vlog 02
Sri Padaya | අවාරේ ශ්‍රී පාද කරුණාව | Vlog 01
มุมมอง 2.7K5 ปีที่แล้ว
Sri Padaya | අවාරේ ශ්‍රී පාද කරුණාව | Vlog 01

ความคิดเห็น

  • @nafranahmed18
    @nafranahmed18 วันที่ผ่านมา

    Hut kohedd gaththe, BBQ hadenne puluwenda

  • @TravelWithAyale
    @TravelWithAyale 5 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @Babaekkatravel
    @Babaekkatravel 11 วันที่ผ่านมา

    th-cam.com/video/KtKr89hm0gM/w-d-xo.htmlsi=8OmEFDP6AR8rpgFZ

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 14 วันที่ผ่านมา

    Very nice video. ❤❤❤

  • @kapilasampath3434
    @kapilasampath3434 หลายเดือนก่อน

    රූමස්සල beach 2 ක් තියනවා නෙර්ද

  • @kaushigamlath7604
    @kaushigamlath7604 หลายเดือนก่อน

    Meka wildlife eken book karanna onida?

  • @DCTUBE-mx3nb
    @DCTUBE-mx3nb หลายเดือนก่อน

    මාරම ලස්සනයි...

  • @nipunsiyambalapitiya8078
    @nipunsiyambalapitiya8078 หลายเดือนก่อน

    Pattipola idn ohiyata yaddi vehicle ektada ticket ganne nathnm per person ticketsda?

  • @nipunsiyambalapitiya8078
    @nipunsiyambalapitiya8078 หลายเดือนก่อน

    Pattipola idn ohiyata yaddi vehicle ektada ticket ganne nathnm per person ticketsda?

  • @Shamiya0
    @Shamiya0 2 หลายเดือนก่อน

    Vezel එකක වගේ එන්න පුළුවන් වෙයිද

  • @lilanthadilan5809
    @lilanthadilan5809 2 หลายเดือนก่อน

    When did you guys go? Was it on a Saturday or a Sunday? I’m planning to take this route on a Sunday. Hence asked. Thanks for the nice video and information.

    • @travelersrilanka8872
      @travelersrilanka8872 2 หลายเดือนก่อน

      not weekend, but that day was public holiday (Friday). in weekend or public holidays this route is very busy. my opinion is you must go there in an early in the morning. Thank you for your comment 👍

    • @lilanthadilan5809
      @lilanthadilan5809 2 หลายเดือนก่อน

      @@travelersrilanka8872 thank you

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 2 หลายเดือนก่อน

    ලස්සනයි ...බොහොම ඉස්තුතියි ඔබලාට ................

    • @travelersrilanka8872
      @travelersrilanka8872 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @bloompriniubilcompanygroup3087
    @bloompriniubilcompanygroup3087 3 หลายเดือนก่อน

    thanks එල නියමයි

  • @nadeesharupasinghe2315
    @nadeesharupasinghe2315 3 หลายเดือนก่อน

    සුපිරි

    • @travelersrilanka8872
      @travelersrilanka8872 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @ravindunipun6894
    @ravindunipun6894 3 หลายเดือนก่อน

    ගම ❤️

    • @travelersrilanka8872
      @travelersrilanka8872 3 หลายเดือนก่อน

      බොගවන්තලාවෙද ඔයා?

    • @ravindunipun6894
      @ravindunipun6894 3 หลายเดือนก่อน

      @@travelersrilanka8872 බෝපත්ත්ලාවේ ඔය කන්ද ලගමයි

    • @travelersrilanka8872
      @travelersrilanka8872 3 หลายเดือนก่อน

      @@ravindunipun6894 ෆාම් එක පැත්තෙද

  • @daham258
    @daham258 3 หลายเดือนก่อน

    ඔයාගෙ ම වයිප් ද ex ද ❤

    • @travelersrilanka8872
      @travelersrilanka8872 3 หลายเดือนก่อน

      වයිප් වයිප් 😃😃

  • @chamindasampath1854
    @chamindasampath1854 3 หลายเดือนก่อน

    නියමයි වස්තු ලස්සනයි. ගැම්මක් අරන් කථා කරපන් මචං මහන්සිය අගය කරනවා හදවතින්ම බුදු සරණයි හැමෝටම.ජය ඨරනී

    • @travelersrilanka8872
      @travelersrilanka8872 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @sachi-qy7kq
    @sachi-qy7kq 3 หลายเดือนก่อน

    අපි ගාල්ල ඉදලා යනවා නම් යන්න හොදම රූට් එක කියන්න පුලුවන්ද

    • @travelersrilanka8872
      @travelersrilanka8872 3 หลายเดือนก่อน

      අපිත් ගාල්ලෙ ඉදල ගියෙ.🤗 මත්තලට හයි වේ ගිහින් වැල්ලවාය-කොස්ලන්ද (දියලුම ඇල්ල පාර)-බෙරගල-හපුතලේ-බොරලන්ද(ඇඩිශම් බන්ග්ලෝ පාර)-ඔහිය-හෝටන් තැන්න-නුවරඑලිය. අපි ගියේ මෙහෙම. මම හිතන විදියට මේ රූට් එක ලස්සනයි. බලන්න දේවල් තියෙනවා. 🤗

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 3 หลายเดือนก่อน

    Mage punchi kale Gevune oya paresaraye

    • @travelersrilanka8872
      @travelersrilanka8872 3 หลายเดือนก่อน

      e paththeda podi kaale idiye? sundara kaalayak wenna athi 💚

  • @bishanliyanage5928
    @bishanliyanage5928 4 หลายเดือนก่อน

  • @KavinduGodagamdeniya
    @KavinduGodagamdeniya 4 หลายเดือนก่อน

    Woow❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 4 หลายเดือนก่อน

    බබා සීතලේ ගැහෙනවා කියන්නැතුව මේස් දාන්න්ස්කෝ.වැඩ සටහන ලස්සනයි .❤

  • @kavindumalshan1459
    @kavindumalshan1459 4 หลายเดือนก่อน

    Gayan ayye supiri

  • @kdschathuranga47
    @kdschathuranga47 4 หลายเดือนก่อน

    Great video

  • @YasodhaRavichandra
    @YasodhaRavichandra 4 หลายเดือนก่อน

    ❤️❤️❤️🤗

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 4 หลายเดือนก่อน

    koti seen eka tiyenne mea paareda api bike eke yanna inne safe da

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      ow. minissunta attack krnne nam na. eth parissmin. thaniyama hari dennek withrak wage yanwa nm maga nawaththanne nathuwa giya nm hari. horton plains park eka athule kotase thamai koti inne godakma. minissunta bayai un. yanna aulak na ehema . Thank You ❤

  • @nalaka.perera
    @nalaka.perera 4 หลายเดือนก่อน

    සීතල පැත්තක පොඩි ළමයෙක් අරන් යනකොට කකූල් දෙකට මේස් , අත් දෙකට ග්ලවූස් දාගෙන යන්න ඕනේ

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      ඔව් ඒක තමයි නේද. ආයිත් නම් එහෙම කරන්නෙ නෑ. Thank You ❤

    • @tnv10ybs
      @tnv10ybs 4 หลายเดือนก่อน

      ඔව්, බබාට දිග කලිසමකුත් අන්දවගෙන යන්න. මන් හිටපු පලාත්. සීතල අපිටත් දරා ගන්න බැහැ!...

  • @saviorofmyfamily6796
    @saviorofmyfamily6796 4 หลายเดือนก่อน

    Vitz ekakin yanna puluwanda ayye

  • @dilanthalakshan2623
    @dilanthalakshan2623 4 หลายเดือนก่อน

    Nice editing & nice clips...❤ Keep it up...

  • @randyperera8959
    @randyperera8959 4 หลายเดือนก่อน

    My Dad was ASM at OHIYA STATION in the 1960's for 3years. It was a GHOST TOWN. Today it is quite different. Randy from Melbourne Aus.

  • @user-il5ii3df4i
    @user-il5ii3df4i 4 หลายเดือนก่อน

    Geani pennada giye

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 4 หลายเดือนก่อน

    වාහනවලින් බහින්න හොදම නැති පැත්ත . භයානක සතුන් රංචු එනවා.

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත. බහිනව නම් ගොඩක් අවධානෙන් ඉන්න ඕන

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 4 หลายเดือนก่อน

    ටිකක් පණ ඇතිව කතාකරන්නකො

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අඩුපාඩු පෙන්නල දෙනවට. ඊලග එකේදි ඒ දේ හදාගන්න මම උපරිම ට්‍රයි කරනවා.

  • @captainnemo3958
    @captainnemo3958 4 หลายเดือนก่อน

    ❤❤😊😊

  • @chamidachamida543
    @chamidachamida543 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 4 หลายเดือนก่อน

    ඔය පැතිවල ඉදිකිරීම් කරල පහසුකම් හැදුවොත් මේ තියෙන ලස්සන නැතිවෙලා යාවි. ඒ නිසා මේ තියෙන විදිය හොඳ යි කියලයි හිතෙන්නේ

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      මගෙ අදහසත් ඒකමයි.. Thank You ❤

    • @manujasenevirathne7663
      @manujasenevirathne7663 4 หลายเดือนก่อน

      oya wage hithana aya adui.. sanwardanaya sanwardanaya thama one. . ewayen wena katha winasaya therenne na samaya minisunta

  • @fathimanirosha5713
    @fathimanirosha5713 4 หลายเดือนก่อน

    Babata sithalai neda dega dress ekka andawana thibuna paw baba😊

  • @yakdessalk
    @yakdessalk 4 หลายเดือนก่อน

    💙😍 ලස්සනයි ගොඩාක්

  • @neelfernando9833
    @neelfernando9833 4 หลายเดือนก่อน

    Kama kannawath thanak nane ikmanin danna hoda kama kadayak

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      ඔහිය ස්ටේෂන් එක කිට්ටුව විතරයි කෑම කඩයක් තියෙන්නෙ. වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති නිසා මම හිතන්නෙ කෑම කඩ ගොඩක් නැහැ මේ පැත්තෙ. 😊

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 4 หลายเดือนก่อน

    චුටි බබාට මේස් කුට්ටමක් අන්දවන්න...

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      මේස් දානවට බබා කැමති උනේ නෑ. පස්සෙ දැම්මා ඒ උනාට 😊

    • @noone-ub2wh
      @noone-ub2wh 4 หลายเดือนก่อน

      Ow mun harak denna mes sapaththu dala ara podi ekawa seethale ussan ynawa. Horton place Horton place kiya kiya yanawa yako horton plains. Strawberry yako stobery newei. me podi daruwata mes kuttamak anduwanam me mokuth ahaganne nane harak denna.

    • @-xxx527
      @-xxx527 4 หลายเดือนก่อน

      @@travelersrilanka8872 මාත් මේ කියන්න හිතුවෙම කතා කරන විට තේරෙනව සීතල තරම පව් පොඩි එකාට පස්සෙ හරි දිග කලිසමක්වත් දැම්ම එක හොඳයි මේස් කුට්ටමකට අකමැති එකේ👍

  • @udenichampa3913
    @udenichampa3913 4 หลายเดือนก่อน

    Oya petiyage kaden mama mage yaluvai kala tianava

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      සංචාරකයින් අතර බොහෝ සෙයින් මේ කඩේ ජනප්‍රියයි. ඒ නිසා සතුටු වෙන්න ඒ කඩෙන් කාලා තීයෙනව කියල කියන්න 😊😊

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 4 หลายเดือนก่อน

    Drone eka kiyatada gaththe?

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      මේක ගනං අඩු කාලේ ගත්තෙ 1.38 ට. mavic mini 😊

  • @Llatche
    @Llatche 4 หลายเดือนก่อน

    Awesome

  • @anjulanayanajith5572
    @anjulanayanajith5572 4 หลายเดือนก่อน

    Lagadida giyee

  • @asfaqaslam9336
    @asfaqaslam9336 4 หลายเดือนก่อน

    Ape mawrata suwargaya

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 4 หลายเดือนก่อน

    Tourist board please arrange comfortable stays to the commuters for an affordable prices.

  • @chathri
    @chathri 4 หลายเดือนก่อน

    Colombo idan yanawa nm hodama scenic route eka mkadda

    • @travelersrilanka8872
      @travelersrilanka8872 4 หลายเดือนก่อน

      මම හිතන්නෙ කොලඹ-බදුල්ල පාරෙ ගිහින් හපුතලෙන් බොරලන්ද හරහා ඔහිය නුවරඑලියට යන එක ලස්සනයි කියලා. උස ජීප් එකක වගේ යනව නම් බදුල්ල පාරේ කලුපහනින් හැරිලා යකාගේ පඩිපෙල පාරෙන් උඩවේරියට ගිහින් හෝටන් ප්ලේන්ස් පාරට සෙට් වෙන්නත් පුලුවන්. ❤️

    • @chathri
      @chathri 4 หลายเดือนก่อน

      @@travelersrilanka8872 Thank You