ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි පුතේ... වාසනාවක් ඔය වයසෙදිම ඔහොම අත්දැකීමක් ලැබෙන එක.🍀👏🏻
dinesh ayya ❤
බොහොම ස්තූතියි ලොකු අයියෙ 🙏 හදවතේ සංචාරකයා DAP ❤️
ගම ❤️
බොගවන්තලාවෙද ඔයා?
@@travelersrilanka8872 බෝපත්ත්ලාවේ ඔය කන්ද ලගමයි
@@ravindunipun6894 ෆාම් එක පැත්තෙද
නියමයි.. ඩ්‍රොන් shoot ටික පට්ට
😍 thank you brother
අ..අ..ගානවා too much...ලස්සනයි video එක
☺️ කොච්චර ට්‍රයි කරත් ඒම වෙනවා 🙏☺️
@@travelersrilanka8872 - ම්ම්ම්ම් ..තව දෙයක් තියෙනවා දැන ගන්න ..මෙතන camping කරන්න දවස් ගාන ටද charge කරන්නෙ ...ඒ කියන්නෙ night දෙකක් ඉන්නවා නම් කොහොමද ,?
@@sinhalaapiuk මට මතක විදියට අපිට එහෙම දෙයක් කිව්වෙ නෑ. යන පිරිසටයි යාන වාහන වලටයි විතරයි ටිකක් කඩන්නෙ. ඒ වුනාට මම හිතන්නෙ මේ අය කිරීම කරන්නෙ එක රැයකට විතරයි. 😊
@@travelersrilanka8872 - ස්තුතියි පිලිතුරට.
🎉👨👩👧 තෙරුවන් සරණයි 👏
තෙරුවන් සරණයි 🙏
Beautiful work❤
Thank You 😍
🎉🎉🎉🎉🎉🎉🎉 සුපිරි
Thank You ❤️
Good luck putha safe tour
Thank You 🙂❤️
නියමයි. දිගටම family camping video කරන්න
බොහොම ස්තූතියි 🥰
Niymai...✌️
බොහොම ස්තූතියි ❤️
Punchi babata honda experience ekak weiy budu saranaiy.
බොහොම ස්තූතියි 🙏
සුපිරියී කොල්ලො ❤️😍
අඩේ සම්පා ❤️ උබලගේ වැඩ කිඩ බලාගන්න විදියක් නෑ මට ෆේස්බුක් එකේ නැති නිසා දැං. ලගදිම හමු වෙමු මචං. අගස්‍තිත් මතක කරා කියපං. 🙏😍
Niyamai apit yano me mase
සතුටුයි ❤️
කාලෙකින් වගේ දැක්කෙ මචං.. හොද සංචාරයක් 💚💚💚🌿🥰
Bmk travel අලුත් වෙලා වගේ. කාලෙකින් වෙලාවක් ලැබුනා මචං. ලොකු අප්ඩේට් එකක් නෑ මට මේ ටිකේ කට්ටිය ගැන. මම වෙලාවක් ලැබුනු ගමන් ඔයාලගේ වීඩියෝස් අනිවා බලන්නම්. ස්තූතියි සහෝදරයා ❤️🙏
❤️❤️❤️🤗
Meka wildlife eken book karanna onida?
Supiri ayya mru..me video ekata gatta drone eka mokkda oyala
Thank you malli ❤️ meka mini 2 eka bn 😊
අපේ gma❤️❤️
වාසනාවන්තයෝ 😌❤️❤️
ශෙනු බබාට සිතලයි වගේ. එයා හරිම lucky පුංචි වයසෙන්ම camping කරන එක ❤
☺️ බොහොම ස්තූතියි
Stress ekata hondama de thama sanchare. Man godak kemathi.
❤️ බොහොම ස්තූතියි
Theruwan Saranai
👍👍👍👍💖
ගෞරවයෙන් බුදුසරණයි 👍
ලොකුම අයියේ. තව කෙටි දිනකින් අප අතරින් වෙන්ව යුග දිවියට බහින ලොකු අයියට බුදු සරණයි ❤️
❤❤❤
Thank you ❤️
Who Wanna Be That Child😍
😀😋Thank you
Aiye family ekakata gihin enna toilets nadda ohe attatama. Nattam use karanna apahasui da?
අපි ගිය දවසේ ටොයිලට් පහසුකම්, නාන්න වගේ දේවල් හදන ගමන් තිබුනෙ. දැන් නම් වැඩ ඉවර ඇති සමහරවිට. එහෙම නැත්තම් ඒ ලග ගෙදරකට ගිහින් ඒ වැඩ ටික කරගන්න පුලුවන් ඒ මිනිසුන්නට කීයක් හරි දීලා. 😊👍
Car eke udatama yanna puluwan parak thiyanawada..
ඔව් පුලුවන් 🙂
Samahara minissu kemathi ne travel karanna tharuna aya
එක එක අය එක එක දේවල් වලට ආසා කරන්නෙ 🙂
පාර අව්ලක් නැද්ද? වාහනේ යට වදින pot එහෙම තියෙද?
ලොකු අවුලක් නෑ. පරිස්සමින් යන්න පුලුවන්. යට වදින්නෙ නම් නෑ 🙂
@@travelersrilanka8872Thanks nice video ahh ✨
@@chamindutharaka3230 thank you 😊
Car ake kohomada awe
ආගරපතන පැත්තෙන් එන්න පුලුවන්. මැනික්පාලම ෆාම් එකට යන පාරෙන් එන්න ඕන. ඒ ෆාම් එක මැදින් තමයි මෙතනට පාර තියෙන්නෙ. 🙂
Car eka yanna puluwanda
Ow puluwan. Godakma pahatha ekak nam bari wei 🙂
නියමයි..bro.. වාහනේම එතනට යන route එක කියන්න..
ආගරපතන පැත්තෙන් ගියාම යන්න පුලුවන්. Google map එකේ manik palama farm එකට route එක දාගෙන යන්න. ඒ ෆාම් එක හරහා තමයි පාර තියෙන්නෙ. 😊
Meh agrapathana pahthten neda
ඔව් ඒ පැත්තෙන් තමයි 😊
LP Gas වාහනේ ගෙනියන්න හොද නැහැ කියල මම අහලා තියෙන්නේ.
ඔව් ඒක ඇත්ත. හොද ආදර්ශයක් නම් නෙමෙයි. ඒත් ගෙනියන්න උනා පොඩි ගෑස් සිලින්ඩරය. පුලුවන් හැම වෙලාවෙම වාහනේ ජනෙල් එහෙම ඇරගෙන ගමන ගියේ ඒ නිසාම. එතකොට අවධානම ගොඩක් අඩු වෙනවා කියලා හිතුවා. ☺️😊
Wassada me dawas wala
Wahinna wage thibuna.eth wasse na 🙂
ඔයාගෙ ම වයිප් ද ex ද ❤
වයිප් වයිප් 😃😃
Aiye contact number ekak dennako
0776650417 🙂

😀😋
Thank you