උදේට කාපු බත් එකෙ රස වැඩි වුනා හිටපු තැන දැක්කාම 😍 කැරට් කොරටුවෙන් ගලවන් කෑවා👍Mandaramnuwara vlog 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මන්දාරම් නුවර නවතින්න වෙනස්ම තැනක්👍
    #food #travel
    Mandaramnuwara camping resort -076 155 4185
    Mandaramnuwara camping resort FB-www.facebook.c...

ความคิดเห็น • 124

  • @__sadun____2416
    @__sadun____2416 ปีที่แล้ว +4

    ලහිරැ අයියා සුපිරි මනුෂ්‍යයේක් පට්ට ගැම්මක්

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +3

    ලස්සනයි bro ජයම වේවා 👏👏👏👏👍👍👍🌹🌹🌷🌷💖💖

  • @wmap172
    @wmap172 ปีที่แล้ว +4

    අපි රටවල් වලට වෙලා ඔබගේ කැපවීමෙන් අපේ රටේ ලස්සන බලනවා. ස්තුතියි ඔබට. 🙏❤️

  • @user-zf1jz7jf1o
    @user-zf1jz7jf1o ปีที่แล้ว +3

    E video eka ♥️🥺 maru

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +2

    මටනම් හිතෙනවා ලංකාවට ඇවිල්ල මෙතන ගෙයක් හදාගන්න. මගේ අත්තම්මා ඉන්නෙ බදුල්ලේ ඒත් මම දැක්කෙ නැහැ මේවගේ ලස්සන පරිසරය සත්තයි ගොඩක්ම ලස්සනයි අනිවාර්යෙන්ම එනවා මන්දාරම් නුවර.

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +2

    නැවතත් දෙවෙනි වතාවට බලන ගමන්...... ඒපරිසරයෙන් ඇස් අහකට ගන්න හිතෙන්නම නැහැ. ඒ තරම්ම ලස්සනයි.

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +4

    වීඩියෝව දිගට දෙන්න.

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +3

    Vlog Eka Supiri 👊👊👊💪💪💪👍👍♥️♥️♥️❤️❤️❤️😍😍😍

  • @Travel_With_Ashen
    @Travel_With_Ashen ปีที่แล้ว +3

    සුපිරියක් ආයෙ කියන්න දෙයක් නෑ

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +1

    Wow.. what a breathtaking and fascinating place to be. Thanks for showing us the beauty of our country. Superb Lahiru. Keep up the great work 👍

  • @asankasanjeewa686
    @asankasanjeewa686 ปีที่แล้ว +4

    Lahiru aiyanm iten travel tamai ala ala💐🌹

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +5

    සුපිරි ❤❤❤❤

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +4

    පරිස්සමින් පුතේ ජේසුපිහිටයි හැමොමටම

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    ලහිරු ලස්සනයි.. 💗ජයවේවා.. අපි ඉතින් රටවල් වලට කොටු වෙලා ඉන්නේ 😰👍

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb ปีที่แล้ว +1

    Lahiri una veda niyamai lapakirimata kaka 1.......

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +4

    අඩ්ඩේ අයියන්ඩී ඇස් වහක් කටවහක් වදින්න එපා.. අයියන්ඩී ...❤❤❤❤... ඔය ජීවිත විදින විදිය දැක්කාම පුදුම සතුටක් දැනෙනවා ... ආදරෙයි බොක්කෙම්ම අයියන්ඩී .. දළදා සමිදු පිහිටයි සහෝදරයා ..ඉක්මනින් 1M ගහන්න ලැබේවා ...

  • @adgjjndghgjjrwvwb
    @adgjjndghgjjrwvwb ปีที่แล้ว +3

    Oya anith ayya riu eke vlog eketh hitiya wagee mathakayi 🤞

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්ම පරිස්සමට යන්න සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🙏❤❤❤🇶🇦🇶🇦

  • @mohhed22b3
    @mohhed22b3 ปีที่แล้ว +3

    Ane Mage rata tharam thawa lassana ratak koyinda e lassana vidinda apita pinak na 😭🙏♥️

  • @sasiduakash8861
    @sasiduakash8861 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +1

    Wowww....oya kiyana widiyata apith laga inna bawak egata denenawa..bravissimo 🇮🇹🇮🇹🇮🇹❤

  • @janithfonseka3677
    @janithfonseka3677 ปีที่แล้ว +1

    Mara location eka ayye.
    Thank you, apita me wage than pennanawata

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +3

    Ado maru maru ayye

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Lassanaye Lahiru aiya good luck

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    නියමයි සුපිරි

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 ปีที่แล้ว +3

    මන්දාරම් අඳුර මැදින් සිංදුවත් කියන්න නයිට් විඩීයෝ එහෙක

  • @sam69xxx1
    @sam69xxx1 ปีที่แล้ว +2

    Wedi wella inna eppa . Oyata pissu hedunoth vlogs balanne kohomada😂👌

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 ปีที่แล้ว +1

    ලස්සනයි 👍

  • @navinduathapaththu1484
    @navinduathapaththu1484 ปีที่แล้ว +2

    අයියෙ මොනවහරි හදන වීඩියෝ එකකුත් ඕන ❤️😀

  • @sashenwickramasinghe687
    @sashenwickramasinghe687 ปีที่แล้ว +3

    🔥❤️😎

  • @maneeshadesilva234
    @maneeshadesilva234 ปีที่แล้ว +2

    Lahiru uncle...kandy wala nanna place ekak dannawada??api trip ekak yanna inne danne na nanna place ekak ekae safety wennth onane.

  • @chamithlakmal8248
    @chamithlakmal8248 ปีที่แล้ว +1

    Ammo maru eka nam ♥️

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +6

    ඒ ගමේ අයත් සීතලට ඇදගෙන ඉන්නෙ.ඔයාලට සීතල නැද්ද?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      සීතට ආසයි මම

    • @arachchi
      @arachchi ปีที่แล้ว +1

      @@travelwithlahiru ඔයා රාමා ද..😁

  • @ujithathushara7002
    @ujithathushara7002 ปีที่แล้ว +2

    Supiriyak tama.machan cap eka dagena kanna epa aye

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    Lassanai Budu saranai😊❤️👍

  • @WKmadhuranga
    @WKmadhuranga ปีที่แล้ว +2

    patta lassanai

  • @lotofelotofe8982
    @lotofelotofe8982 ปีที่แล้ว +3

    Hi lahiru ggod mama oyga chnal aka balnwa mama labonon

  • @chamithlakmal8248
    @chamithlakmal8248 ปีที่แล้ว +1

    Den me balanagaman masayakwat inna asai e pette.mada kanna asai appa.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    වාව් නියමයි

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +3

    සීතල රෑට කොහොමද?

  • @shekrawmanuri735
    @shekrawmanuri735 ปีที่แล้ว +1

    Commute ksranena nobarunte hama vedeyo akakemavbalanva lasesne jasu pehetae malelyo oyata

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ජේසු පිහිටයි

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k ปีที่แล้ว +3

    ෆට්ට

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +2

    සොක් neymayi නේද malily jp 💕💕💕

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb ปีที่แล้ว +1

    Vidiyo lassani ....

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +2

    සුදුමීදුම් කදුරැල්ලේ
    සුරංගනා රජ දහනනේ...
    කියන්න වචන නැහැ,සිතින් විදින්නම්...

  • @shebhnaneththasinghe
    @shebhnaneththasinghe ปีที่แล้ว +3

    🥰🥰🥰👍👍

  • @susanthafernando6383
    @susanthafernando6383 ปีที่แล้ว +1

    Beautiful area … to live there you need Vitamin D tablets otherwise you would end up in Vitamin D deficiency. I think guys calling them as farmers destroying this natural beauty day by day. It’s too much selfishness and greediness.

  • @niroshajayasingha3900
    @niroshajayasingha3900 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    Math rata inna arudu 29 idan da 36 mata😙

  • @supunmadhusanka3285
    @supunmadhusanka3285 ปีที่แล้ว +1

    ලහිරු අයිය සෑහෙන මහංසි වෙනව දවසක් නෑර වීඩියො දානව ❤

  • @amathrathnaseka6122
    @amathrathnaseka6122 ปีที่แล้ว +3

    💛💛💛💛🖤

  • @fareeshjurampathy6672
    @fareeshjurampathy6672 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ABUDHABI

  • @dsvlog6100
    @dsvlog6100 8 หลายเดือนก่อน +1

    අද මේ තැන කොයිතරම් දියුණු ද 😮

  • @faiqfino1661
    @faiqfino1661 ปีที่แล้ว +1

    😇😇❣️♥️

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +3

    🔥👌👌👌👌👌👌👌👌🔥

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @autovilla8860
    @autovilla8860 ปีที่แล้ว +2

    amu pissekne mu///////// ratata wadadaaai kenek weyanko

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      මේ මොන චීත්තයක්ද මේ අසරනයා 😜

    • @photomethod9386
      @photomethod9386 ปีที่แล้ว

      Pissu modayek lahiru ayye mu. Parisaraya vidinna dhan nathi buruwek.oba jeewithaya vidavapan

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +2

    සුපිරි 💚💚💚💚

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    👍👍👍👍😍😍😍