HISTORY OF COLOMBO FORT කොළඹ කොටුවේ ඵෙතිහාසික කතා පුවත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • කොළඹ කොටුවේ කයිමන් දොරකඩදී එල්ලා මැරූවන්ගේ අදෝනාව
    කොළඹ කොටුව ශ්‍රී ලංකා

ความคิดเห็น • 77

  • @dilaniboyagoda7285
    @dilaniboyagoda7285 ปีที่แล้ว +2

    Niyamai

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +3

    Good video!

  • @amilaperera812
    @amilaperera812 ปีที่แล้ว +5

    පුළුවන් කමක් තියේ නන් කොළඹ පරන කොටුවේ ඉතුරු වෙච්ච තවත් කොටස් තියෙන නිසා ඒවත් පුළුවන් නන් පෙන්නන්න වටිනවා මොකද සමහර තැන් වලට හැමෝටම යන්නත් බෑනේ අවසර ගන්න වෙන නිසා දැන් එතන තියෙන ආයතන වලින් ඒකයි 👌👍

  • @sarasiastrology
    @sarasiastrology 2 หลายเดือนก่อน +1

    Good.... excellent 🎉🎉🎉🎉

  • @ravindusamaraweera5532
    @ravindusamaraweera5532 3 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සන විඩියෝ එකක්, ජය වේවා.........👍👍💯

  • @chamatheranga7372
    @chamatheranga7372 3 ปีที่แล้ว +12

    ඉපදුන දවසේ ඉදලා කොළඹ හිටියත් කොළඹ කොටුව සම්බන්ව සහ ඒ වට පිටාව ගැන මේ තරම් වටිනා ඓතිහාසික තොරතුරැ දැනගෙන සිටියේ නෑ.මේ සම්බන්දව ඔබගේ youtube නාලිකාවෙන් අප සියල්ලන්වම දැනුවත් කිරිම සම්බන්ද ඔබට බොහෝම ස්තුති.ඉදිරියටත් මෙවන් වටිනා ස්ථාන වල ඓතිහාසික වටිනාකම් පිලිබදව දැනුවත් කිරිමට ඔබට ශක්තිය ලැබේවා.🙏❤️😍

    • @deshantharagaweshakayo4611
      @deshantharagaweshakayo4611  3 ปีที่แล้ว

      Thanks for your help

    • @kotugodabuddharakkitha5301
      @kotugodabuddharakkitha5301 2 ปีที่แล้ว +1

      ඖ මමත් ඩෙමටගොඩ අ උනත් මෙපමන දැනන් හිටියෙ නැහැ

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +1

      ඒකනේ අනේ හුගක් කට්ටිය හරියට තමන්ගෙ ගමවත් දන්නෙ නෑ . හැබැයි බෙරිහන් දෙනවා ලෝකෙන් ලස්සනම රට ලන්කාව කියල .😂😂😂

    • @deshantharagaweshakayo4611
      @deshantharagaweshakayo4611  ปีที่แล้ว

      @@kotugodabuddharakkitha5301 thank you watching this channel !!

    • @deshantharagaweshakayo4611
      @deshantharagaweshakayo4611  ปีที่แล้ว

      @@rachelperaud1945 thank you watching this channel !!

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +7

    හරිම වටිනවා..ලොකු උත්සාහයක් ; කැපකිරීමක් කරල තියන බව පේනවා ...පුරාණ
    කොලඹ ගැන ගොඩාක් දේවල් දැනගත්තා..ස්තූතියි ...

  • @RathnaweeraFrances
    @RathnaweeraFrances ปีที่แล้ว +3

    Thanks

  • @dmadushanka615
    @dmadushanka615 3 ปีที่แล้ว +3

    ඔන්න මම මුලින්ම බැලිවෙ. නියමයි..

  • @hemachandraalgawatta2681
    @hemachandraalgawatta2681 ปีที่แล้ว +3

    Well done brother i appreciate your work

  • @dmtalent7912
    @dmtalent7912 3 ปีที่แล้ว +3

    Supiri supiri

  • @ramyalalcooray8486
    @ramyalalcooray8486 2 ปีที่แล้ว +3

    නියමයි

  • @chamindamaddumage7304
    @chamindamaddumage7304 3 ปีที่แล้ว +3

    niyamay malleee.. ethaama aasaawen baluwe.... maath godaak kamathee me wage ape rate parani than gana danaganna.... kolaba paththe hitiyath api monaada danne kiyala hithuna.... jaya wewa..!

  • @dannyboyy3853
    @dannyboyy3853 3 ปีที่แล้ว +3

    Niyamai.. ❤️💯🤓

  • @moosaabdul1394
    @moosaabdul1394 3 ปีที่แล้ว +4

    ඓතිහාසික වටිනාකම් පිලිබදව දැනුවත් කිරිමට ඔබට ශක්තිය ලැබේවා.🙏

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 ปีที่แล้ว +2

    Wonderful... Chronicle.... How do the moors speak tamil who came from ARABIA...

    • @deshantharagaweshakayo4611
      @deshantharagaweshakayo4611  ปีที่แล้ว

      The Moorish community lived around the harbor. I think the Tamil language must have spread to the Moor community because they were going to the port from almost every country and because of trade activities.

  • @janakaamarasekara6263
    @janakaamarasekara6263 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝවක්....
    ජය වෙිවා...

  • @anuruddhadinesh8708
    @anuruddhadinesh8708 ปีที่แล้ว +3

    ❤Lasana. Wada. Sarah and. Putha

  • @sumithekanayake7731
    @sumithekanayake7731 ปีที่แล้ว +5

    ඉතිහාසය කෙසේ වෙතත් දැන් මේ නගරයේ හැටි බලන්නකෝ තවම ජරාජීර්ණ ලෙස දිස්වෙන අයුරුත්, කිසිදු සාධනීය පරිනාමයක් සිදු නොවි ඇති බව පෙනේ. පාලකයින් ගැවෙසෙන ජිවත්වන ස්ථාන සංවර්ධනය කර ඇතැත් අහිංසක වෙළඳ පරිසරය ඒ අයුරින්ම පවතින බව පෙනේ. අහො ලංකාව තුල ජිවත් වන දීන මිනිසුන්ගේ ස්භාවය හොඳින්ය විදහා පායි

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා දැනුමක්.🙏🌹❤️

  • @athulasamarasekera661
    @athulasamarasekera661 ปีที่แล้ว +3

    ලස්සණයි!
    කොළඹ ගැන විස්තරය❤
    ඒ ඒ විථිවල් ප්‍රසිද්ධ වන්නේ කුමටදැයි සදහන් වීම අසා තිබුනත් මේ විස්තරය අනර්ඝයි!❤

  • @wolfangel6450
    @wolfangel6450 3 ปีที่แล้ว +3

    Vatina video ekak👌👍

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @dilinidilrukshi9120
    @dilinidilrukshi9120 3 ปีที่แล้ว +3

    Good video. Best of luck. 🥰❤️😇😍

  • @ravinduanjana5576
    @ravinduanjana5576 3 ปีที่แล้ว +3

    සුපිරි🧡

  • @mekalaharshani7464
    @mekalaharshani7464 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @CeylonKangaroo
    @CeylonKangaroo 3 ปีที่แล้ว +5

    Very Informative Video! 👌

  • @sarasiastrology
    @sarasiastrology 2 หลายเดือนก่อน +1

    ඔයාගේ voice එකත් පට්ට....නියමයි .....

  • @samitharajapaksha3075
    @samitharajapaksha3075 3 ปีที่แล้ว +3

    Good.....

  • @rsnshunter9018
    @rsnshunter9018 3 ปีที่แล้ว +3

    Good, keep it up bro

  • @chathradaham2971
    @chathradaham2971 3 ปีที่แล้ว +4

    Jaya wewa kollo ❤️❤️❤️❤️❤️

  • @asankamendis1362
    @asankamendis1362 2 ปีที่แล้ว +3

    Well done brother ❤️❤️❤️❤️

  • @chamatheranga7372
    @chamatheranga7372 3 ปีที่แล้ว +3

    Superb❣️

  • @Nu1Dk
    @Nu1Dk ปีที่แล้ว +2

    😃

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww ปีที่แล้ว +2

    Ada colomba 8 pm n passe anaraksitha ha kudu karainge ha ganikawange gahanayata nathu woo jara jeerna apirisiduma nagarayak we aththe kisindu palanayak,winayak ,neethiyak ,sadaranayak nathi asiyawe kathama nagarayak bawata palakain wisin pathkara atha.

    • @deshantharagaweshakayo4611
      @deshantharagaweshakayo4611  ปีที่แล้ว

      බොහොම ස්තූතී අපගේ නාලිකා බැලීම සහ අදහස් එක්කලාට..

  • @chamodkavinda6976
    @chamodkavinda6976 3 ปีที่แล้ว +2

    ❤️💯👌

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +2

    Honda weda satahanak sthuthi