Airport එක හරහා රට යන විදිය step by step දැනගමු - Colombo Airport step by step guidance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2023
  • Airport එක හරහා රට යන විදිය step by step දැනගමු - Colombo Airport step by step guidance
    #AdaDeranaEducation #TVDerana #FMDerana #AdaDerana #EducationChannel #Education #SriLanka #lka #airport #guidance

ความคิดเห็น • 95

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 3 หลายเดือนก่อน +6

    හරිම වටින ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. Airport එක අතුලෙ වෙනදේවල් විනාඩියට දෙකට පහදන්ඩ බැහැ. මේක කරන්න අදාල බලධාරියෙක්ව සම්බන්ධ කරගෙන ගත්ත උත්සාහය මේකෙන් ප්‍රයෝජනයක් ගන්න මනුස්සයෙක්ට මාරම වටිනවා.ස්තුති ඔබතුමාට කව්රුත් නොකරපු ගොඩක් විස්තර සහිත වීඩියෝවක්

  • @samiravithanage8220
    @samiravithanage8220 9 หลายเดือนก่อน +13

    තරුණ parapurata රට යන්න වැඩ සිද්ධ කල දෙරණ ට අපේ මෙව්වා එක

  • @rangeethikamanohari5224
    @rangeethikamanohari5224 10 หลายเดือนก่อน +17

    කියනදේ හොදින් අහගෙන හිටියම වැදගත් අවශ්‍ය තොරතුරු ගොඩක් දැනගන්න ලැබුනා .ඔයාලට ගොඩාක් ස්තුතිය .❤

  • @chamathwijesinghe1412
    @chamathwijesinghe1412 10 หลายเดือนก่อน +13

    එ කොල්ලා අලුත් නිවේදකයේක් වෙන්න ඇති අපි ඔව්න්ට අවස්තා දිය යුතුයි . මටනම් විස්තරය පැහැදිලියි. Good job❤

    • @TWODUDESDUBAI
      @TWODUDESDUBAI 8 หลายเดือนก่อน +2

      That's right ✅️

  • @MilakshiYashodara
    @MilakshiYashodara 2 หลายเดือนก่อน +2

    නොදන්නා ගොඩක් දේවල් danagaththa, ස්තූතියි ❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 11 หลายเดือนก่อน +9

    Very important video. Thankz for giving this. ❤

  • @Niro20025
    @Niro20025 ปีที่แล้ว +2

    ❤️Thank you, use ful vedio

  • @dishandishanjayasinghe2822
    @dishandishanjayasinghe2822 10 หลายเดือนก่อน +3

    He has good knolage in air port . .good explain

  • @TharakaMadhuwantha
    @TharakaMadhuwantha 6 หลายเดือนก่อน +4

    ප්‍රවේශ පත්‍රයේ සඳහන් වන ගුවන් යානය පිටත් වන වේලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත යන්න.

  • @dileepasandaruwan8406
    @dileepasandaruwan8406 9 หลายเดือนก่อน +1

    Thanxxx godak Dewal Dana gaththa

  • @raneluis2440
    @raneluis2440 11 หลายเดือนก่อน +7

    Tnks මෙතුමාගෙ අදහස් දැක්වීම පැහැදිලියි

  • @knowladgebyishanumay103
    @knowladgebyishanumay103 ปีที่แล้ว +2

    Thank u,very useful

  • @user-ym2jr8vj5y
    @user-ym2jr8vj5y 6 หลายเดือนก่อน +1

    Thanks putha

  • @chandimasilva397
    @chandimasilva397 3 หลายเดือนก่อน +1

    Very useful. Thank you.

  • @user-fw3ie8pi7r
    @user-fw3ie8pi7r 10 หลายเดือนก่อน +2

    niyamai thank you soo much

  • @gayan6666.
    @gayan6666. 3 หลายเดือนก่อน +1

    Thanks for details ❤️ 🇱🇰 ✈️

  • @alokapiumanthi6684
    @alokapiumanthi6684 2 หลายเดือนก่อน +1

    Useful video

  • @tiktokspdh
    @tiktokspdh 2 หลายเดือนก่อน +2

    Great video 😊😊😊😊

  • @user-wi9wv5mt5m
    @user-wi9wv5mt5m 4 หลายเดือนก่อน +1

    Keep up sir

  • @NirodHettiarachchi
    @NirodHettiarachchi 10 หลายเดือนก่อน +3

    Good 😊❤

  • @jayanathmalinda3099
    @jayanathmalinda3099 4 หลายเดือนก่อน +1

    good job

  • @rohinipremawardhana8893
    @rohinipremawardhana8893 2 หลายเดือนก่อน +1

    Good job 👍

  • @hazzahasan2068
    @hazzahasan2068 18 วันที่ผ่านมา

    Sir ,H.S. Hetatty Arachi your done well explain .Gvo

  • @harshaperera0608
    @harshaperera0608 หลายเดือนก่อน +1

    Good job.. ❤❤❤❤

  • @MilakshiYashodara
    @MilakshiYashodara 2 หลายเดือนก่อน +1

    Godak honada virdeo ekak❤😊

  • @sisiwijetunga764
    @sisiwijetunga764 ปีที่แล้ว +5

    Thank you for the information ❤❤❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 10 หลายเดือนก่อน +5

    කීප වතාවක් ගිහිං ඇති මුත්,
    නවකයින්ට,ත්,දැනගත් අපිට උනත්
    ඛොහොමයක්,හොද දැනුවත් කිරීමක්, පැහැදිලි කර දීමක්.ඉතා
    අගයමි.බොහොමයක් ම ස්තුතියි.
    .❤.❤❤❤ ආයුබෝවන්.. ශ්‍රී ලංකා..🙏. ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය ට.. මාගේ ස්තුතිය යි..🙏 සම්මා සම්බුදු සරණ වේ වා..

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 5 หลายเดือนก่อน +3

    ගෙනයාමට නොහැකි දේවල් මගියා ගුවන් තොටුපළට ඇතුල්වන ස්ථානයේ ම දැන ගැනීමට සැලැස්වීම හොදයි නේද,

  • @nethushafernando
    @nethushafernando 7 หลายเดือนก่อน +2

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz 8 หลายเดือนก่อน +1

    ❤👍

  • @tharushafernando6832
    @tharushafernando6832 11 หลายเดือนก่อน +6

    This is a so important video ❤

    • @TWODUDESDUBAI
      @TWODUDESDUBAI 8 หลายเดือนก่อน +1

      Godak information thiyenawa.. Good video

  • @thathsara7021
    @thathsara7021 ปีที่แล้ว +11

    We want how to get abroad through seaport. For next video
    🥶👽

  • @user-wx1on9ng2b
    @user-wx1on9ng2b 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @waruninawaguwama5804
    @waruninawaguwama5804 10 หลายเดือนก่อน +4

    Meyalage kathava thamai wedipura pennanne. Aparade Honda vlog ekak. Camara karana ekkenata idea ekak ne monada pennanna oni kiyala. Aparade

  • @MrPub17
    @MrPub17 ปีที่แล้ว

    🎉

  • @sachinzee9411
    @sachinzee9411 11 หลายเดือนก่อน +4

    එන විදියත් ඕනා

  • @user-sy6yj5nt8y
    @user-sy6yj5nt8y 8 หลายเดือนก่อน +1

    Palaweni parata rata yanakota apiwa black list ekata watila thibboth eka prashnayakda saha divorce cass ekak thibboth yanna barida

  • @mauricedesilva1195
    @mauricedesilva1195 10 หลายเดือนก่อน +2

    Greetings from London, please insert English sub titles so you will have a bigger audience. Your existing sub titles are not good at all. ✌️✌️✌️

  • @infooshada
    @infooshada 11 หลายเดือนก่อน +3

    Who is this Adaderana presenter, cleaning service guys have clean clothes. Ada Derana reputation involved with staff as well, however appreciated video.

  • @shehandilhara-kd3dn
    @shehandilhara-kd3dn 8 หลายเดือนก่อน +1

    kiyanawnawa vitgrai ona de pake vedio

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 หลายเดือนก่อน +1

    කෝටිගානක් පාඩුය් හැමදාම ඒත් පම්පෝරිය නම් අඩුවක් නෑ Sri Lankan එකේ 😂😂

  • @israelsamaje
    @israelsamaje 11 หลายเดือนก่อน +114

    අවශ්‍ය දේවල් පෙන්වන්න ඔයාලගෙ කතාව විතරයි පෙන්වන්නෙ.කිසිම ගැලපිමක් නැ.දෙයක් පැහැදිලි කරද්දි එයට අදාල දේ රුපරාමු පෙන්වන්න

    • @chandrakanthi6921
      @chandrakanthi6921 11 หลายเดือนก่อน +3

      😊😅😮😮

    • @sanju0202able
      @sanju0202able 11 หลายเดือนก่อน +2

      True !! Poor video editing 😢 sad to see these moments when TH-camrs does far better!

    • @donitharu5335
      @donitharu5335 10 หลายเดือนก่อน +1

      Ekanam aththa🤣

    • @Ashan_Isuranga_official_
      @Ashan_Isuranga_official_ 10 หลายเดือนก่อน +2

      Pissu huttk 🤣🤣🤣

    • @thilinisamarasingha4047
      @thilinisamarasingha4047 7 หลายเดือนก่อน +2

      Aththa.meka nm itin studio ekaka idan unath kiyanna tibba😂

  • @harithdulshan9692
    @harithdulshan9692 4 หลายเดือนก่อน +1

    Pawule ayata athulata yanna ganna oni prawesha pathre mila kiyada

  • @user-xl5on1me1l
    @user-xl5on1me1l 10 หลายเดือนก่อน +1

    Kattiyata yana wedihata pennanna kathawa witharaineh video ake tiyenneh

  • @asimpleguy9667
    @asimpleguy9667 11 หลายเดือนก่อน +1

    Thamath flight ekatta nagala nathi ekekuta hoda video ekak,

  • @kasunruchira2040
    @kasunruchira2040 9 หลายเดือนก่อน +3

    කොච්චර ආරක්ෂාවක් තිබුණත් වැඩක් නෑනෙ මේ ලඟකදී එකෙක් අර plane එකක් ඇතුලටම ගිහිල්ලා තියෙන්නෙ මුකුත්ම නැතුව

  • @dayanandahewage1964
    @dayanandahewage1964 11 หลายเดือนก่อน +1

    Desapaluwanta owa na duppata Pammie valanugu

  • @user-eq2wk8nx7f
    @user-eq2wk8nx7f หลายเดือนก่อน +2

    කථාව විතරයි හරියට පැහැදිලි නැ

  • @thilinisamarasingha4047
    @thilinisamarasingha4047 7 หลายเดือนก่อน +1

    Oka studio ekk athule krnna tibbe.kisima magulk pennuwe nhne😅

  • @royperera451
    @royperera451 10 หลายเดือนก่อน +1

    Videsa sewa niyukthi karyansayen minissunta krana labbak na minissunge salli mankolla kana eka karanne. Videsa sewa eka hariyata wada karanam mokatada yako minissu oya tharam ratawal wala duk widinne . Anika videsa sewa eke wadakarana balliyo minissunta kathakarannawath danne na,

  • @user-zl2pp4ih8g
    @user-zl2pp4ih8g 11 หลายเดือนก่อน

    Sarge ammata niwan suwa lebewa

  • @dhanushkakeerthirathna9898
    @dhanushkakeerthirathna9898 10 หลายเดือนก่อน +6

    කියවනවා විතරයි කිසි දෙයක් පෙන්වන්නේ නෑ කටින් කියවන්න ඔතනට ගියේ අපරාදේ කෝල් එකක් දාලා අහගෙන ඒ රෙකෝඩින් එක දාන්න එපැයි😬😬😬😬

  • @yanara9635
    @yanara9635 11 หลายเดือนก่อน +2

    Oka oya tharam kiyala denna one nah kawruwath weradila wena ratakata yanne nah

  • @DineshAdhikari-km6pt
    @DineshAdhikari-km6pt 11 หลายเดือนก่อน +5

    එයාර් පෝට් එක හරහා යන්නෙ නැතුව වෙන යන්න ෂෝට් කට් එකක් තියනවද.

    • @oshankavishka9499
      @oshankavishka9499 11 หลายเดือนก่อน +1

      ⛵🚢

    • @MangalikaIndiketiya
      @MangalikaIndiketiya หลายเดือนก่อน +1

      Studen kenek vidiyata yanakoda videsa sewa eke liyapadinte wenna onada

  • @kasunigayara9815
    @kasunigayara9815 11 หลายเดือนก่อน +3

    කතා කරන කට්ටිය වනේ ගොඩක් පෙන්නන්නේ 😢

  • @sandarujayathilaka8222
    @sandarujayathilaka8222 11 หลายเดือนก่อน +5

    ආණ්ඩු එක්ක සෙල්ලම් කලා ඇති රටට මොනා හරි කරන්න ඔනෙ කියලා හිතුනද

    • @mira4596
      @mira4596 11 หลายเดือนก่อน +1

      Deke parana😂

  • @user-bv5hv2hj2d
    @user-bv5hv2hj2d 10 หลายเดือนก่อน +1

    Oka adala then tika pennapan

  • @adithaniya9942
    @adithaniya9942 2 หลายเดือนก่อน +1

    Palayan pakaya borukiyannathiwa videsiya sewaekeun pukearina hadanne ahinsak minis sunta dass ganak gahanne...

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 11 หลายเดือนก่อน +9

    250 ml වතුර බෝතලේ ඩොලර් 1😂

    • @isurusandun1799
      @isurusandun1799 6 หลายเดือนก่อน +1

      අන්තිමට පෙන්නපු තැන බඩු ගනන්ද වැට් නැතිවද තියෙන්නෙ පොන් එකක් ගන්න

  • @yasankaperera8990
    @yasankaperera8990 10 หลายเดือนก่อน +5

    සික්කෙක් එනවා පස්සෙන් ඌව පොඩ්ඩක් පෙන්නලා ඉදපන් 😂

    • @ashanadhikari7856
      @ashanadhikari7856 3 หลายเดือนก่อน +1

      විශාල කරදරයක්

  • @user-qb9hr9zl9m
    @user-qb9hr9zl9m 7 หลายเดือนก่อน +1

    only in Srilanka or Srilankan airport forigner is the first priority or special access and no customs check. in any other nations people from their country is the first priority. shame on to be a Srilankan. could be any possibility change nationality I would be the first one to apply for it

  • @donmfranklin7337
    @donmfranklin7337 10 หลายเดือนก่อน +4

    ඔයිටවඩා හොඳ නැද්ද ගුවන් තොටුපොළේ සිද්ද වෙන අක්‍රමිකතා ගැන කථා කලානම්, ගුවන් මගීන්ගෙන් බෝඩිං එකේ උන් කප්පම් ගැනීම, ගුවන් මගීන් ලවා ගුවන් තොටුපොළේ සේවකයින් බලෙන් ඩියුටි ෆ්‍රී එකෙන් බඩු මිලදී ගැනීම, පෝටර්ලා බොරැවට බෑගයක් ඉස්සුවත් ඩොලර් ඉල්ලා කරදර කිරීම, මගීන්ට කරදරයක් සිදු වූ විට කිසිම පැමිණිලි කරන්න තැනක් නැතිවීම, පෝටර්ලා මගීන්ගේ බඩු බාහිරාදිය සොරාගැනීම. වැනි තවත් අක්‍රමිකතා කොයිතරම් නම් තියෙනවද මේවාට විසඳුම් හොයන්නෙ නැතුව. ජාත්‍යන්තර මට්ටමට තියෙන ගුවන් තොටුපලක් කිය කිය පම්පෝරි ගහනවා. ඔක්කොටම කලින් ⁣ජාත්‍යන්තර මට්ටමේ තියෙන චෙකින් මැෂින් ටිකක් ගෙනත් හයිකරපල්ලා මරි මෝඩකම් පෙන්වන්නේ නැතුව

  • @pasindusilva1498
    @pasindusilva1498 8 หลายเดือนก่อน +1

    Awasha then pennuwe nehe kiyanawa vitharaiii

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 9 หลายเดือนก่อน +1

    Kaiya vitarai tope yako.....koi onima dewal pennuwa

  • @barneycasting8331
    @barneycasting8331 3 หลายเดือนก่อน +1

    අපි නම් බෝට්ටුවෙන් Australia ගියේ, passport කිසිම දෙයක් check වුනේ නැහැ පොලින් තිබුනෙත් නැහැ. බෝට්ටුකාරයට මුදල් දුන්න. Australia වලට ගිහින් asylum දැම්ම ඊට පස්සේ ඒ රජයෙන් හැම දෙයක්ම නොමිලේ දෙනවා.මේ airport කියන්නේ පිස්සු විකාරයක්.

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 11 หลายเดือนก่อน +2

    Wikarayak

  • @shehan0013
    @shehan0013 11 หลายเดือนก่อน +1

    Monawada huttho me ,mun denna vitharai penanne 😂

  • @KOKIYA-JANA
    @KOKIYA-JANA 11 หลายเดือนก่อน +6

    පොල් බුරුවෙක් ඉට වඩා හොදයි මෙ වැඩසටහන නොකර හිටියා බම් 😡🤨 විඩියො එක තින්නෙ කතා කරන උන්ව විතරයි 😡

  • @nathw.2401
    @nathw.2401 11 หลายเดือนก่อน +10

    පට්ට පල් බොරුනේ කියන්නේ. හොරෙන් කි දෙනෙක් යනවද. ආගමන එකෙන් කරන්නේ රෙද්ද තමයි. කන්ජි පාන පැන්න රටෙන්. පොඩි එකාට තමයි ඔය නීතී.

    • @Nuwanranasingha2
      @Nuwanranasingha2 11 หลายเดือนก่อน +3

      කන්ජිපාන් පැන්නෙ බෝට්ටුවෙන් නේ ඉන්දියාවට නේද

  • @user-xb6kh5ny3x
    @user-xb6kh5ny3x 11 หลายเดือนก่อน +3

    Cmaramen aul😂

  • @geethdilshan5823
    @geethdilshan5823 9 หลายเดือนก่อน +4

    ලංකාවේ චාරයක් නැතිකම පෙන්නනවා අර සිකුරුටියා කිසිම චාරයක් නෑ ගෑනූ චීත්තේ වගේ වීඩියෝ එකේ එහාට යනවා මේහාට යනවා වල් බල්ලෙක් වගේ මම cameraman උනානං උකොලා ගන්නේ වීසාව 💔🖕

  • @indus1613
    @indus1613 11 หลายเดือนก่อน +1

    This video can be used by terrorists or any other criminals to conduct activities threatening to the security of the airport. I don't know how stupid these officials are.😮

    • @NetITGeeks
      @NetITGeeks 11 หลายเดือนก่อน +5

      I don't think this is a bad idea. Most people who are criminals already know all these information. The information can also be found using other avenues. Security through obscurity is no longer a good choice for modern day. By not sharing this info with the public, I think it is the general Sri Lankan community that will be placed in a disadvantage position.

  • @KOKIYA-JANA
    @KOKIYA-JANA 11 หลายเดือนก่อน +8

    වැඩක් නැ විඩියො කරන එකා. ඉට වඩා හොදයි විඩියො නොකර හිටියා නම්. 😡

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 10 หลายเดือนก่อน +1

  • @anujayapathirana9333
    @anujayapathirana9333 ปีที่แล้ว +3

    ❤️