නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • නුවරඑළියේ සංචාරය කරන්න ඉන්න ඔබ, නුවරඑළියේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි මේ කියන්න යන්නේ. ඔබ යා යුතුම සුන්දර ස්ථාන රැසක් නුවරඑළිය සතුයි..
    © Helabima TV

ความคิดเห็น • 226

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 2 ปีที่แล้ว +12

    අපි නුවරඑළිය ආසන්නයේ හිටියත් බලන්න තියන හුඟක් තැන් බැලුවෙ නෑ කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්. ස්තුතියි ඔබට

    • @ahimihadawatha8012
      @ahimihadawatha8012 2 ปีที่แล้ว +1

      නුවරඑළියේ room එකක් කියක් වෙයිද

    • @hislifeline7091
      @hislifeline7091 2 ปีที่แล้ว

      @@ahimihadawatha8012 family room 6000k wage couple room 2500

    • @ahimihadawatha8012
      @ahimihadawatha8012 2 ปีที่แล้ว

      @@hislifeline7091 family room එකක් සෙට් කරලා දෙන්න බැරිද

  • @nevilharischandra
    @nevilharischandra 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි... ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට.. ඔබ හරි අපූරුවට එම ස්ථාන ගැන විග්‍රහ කරනවා.. එහි සුන්දරත්වය මනාවට අවබෝධ වෙනවා... ස්තූතියි..

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 2 ปีที่แล้ว +18

    නුවරඑළිය ගැන පැහැදිලි කිරීම ඔබතුමියට ගොඩාක් ස්තූතිය. ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි. දීර්ඝායුෂ ලැබවා!!! 🙏🙏🙏

  • @sarathsaminda3213
    @sarathsaminda3213 2 ปีที่แล้ว +4

    ගොඩක් ආසයි මොකද අපේ දිස්ත්‍රික්කයේ ලස්සන

  • @Jcbpblx
    @Jcbpblx 2 ปีที่แล้ว +105

    ලංකාවෙ කරන හුඟක් වීඩියෝස් පහත් මට්ටමේ ඒවා........මම ලංකාවෙ කරන කිසිම වීඩියෝ එකක් සාමාන්‍යයෙන් බලන්නෙ නෑ.....ට්‍රැවල් වීඩියෝස් පවා කරන්නෙ තමන්ගෙ මූණ ප්‍රසිද්ධ කරගන්න විතරයි...සෙල්ෆි කෙළවරක් නෑ..🤮.....ඒත් මේ වීඩියෝ එක මම මෙතෙක් දැක්ක වැදගත් ම වීඩියෝ අතරින් ඉහළම තැනක තියෙන ඩොකියුමන්ටරි වීඩියෝ එකක්...........😍..........ඔබතුමියට ජය වේවා........

    • @ruwanthikamadushani6606
      @ruwanthikamadushani6606 2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි

    • @nipunnetha9915
      @nipunnetha9915 ปีที่แล้ว +1

      ❤️👈මාත් එකගයි මිත්‍රයා

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe ปีที่แล้ว

      ඇත්තක් හැබැයි සමහර උන් ගෑණි පෙන්නන්න දඟලන්නෙ🤣

    • @lalithapremarathne5884
      @lalithapremarathne5884 ปีที่แล้ว

      😊

    • @wgnshyama9749
      @wgnshyama9749 ปีที่แล้ว

      A

  • @tharindiimasha7632
    @tharindiimasha7632 2 ปีที่แล้ว +7

    හරිම වටිනවා ගොඩක් ලස්සනයි අක්කේ ඉදිරි වැඩවලට සුබ පතනවා . තව මේවගේ විඩියොදාන්න .👍👍👍🥰🥰🥰

    • @tharindiimasha7632
      @tharindiimasha7632 2 ปีที่แล้ว +1

      මේ විඩියෝඑක බලලා නුවරඑළියේ යන්න ආස හිතුණේ.🌹🌹🌹

    • @tharindiimasha7632
      @tharindiimasha7632 2 ปีที่แล้ว +3

      මේ විඩියො එක බලලා නුවරඑළියේ යන්න ආස හිතුණේ කාටද?

  • @senudancinggroup8180
    @senudancinggroup8180 ปีที่แล้ว +2

    නුවරඑළිය ගැම්ම්ක් තමා ඉතින් 😍😍❤️

  • @travelgears
    @travelgears 5 หลายเดือนก่อน

    Communication නම් Perfect🍀

  • @dinsararadew3288
    @dinsararadew3288 2 ปีที่แล้ว +2

    අපිත් 10 පාරක් විතර ගිහින් තියෙනව හරිම ලස්සනයි. ග්‍රෙගරි වැව නම් දැන් මඩ වලක් වගේ..

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 ปีที่แล้ว

    දැකපු එකම quality video එක..good luck .

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว +3

    ලංකාවේ කැමති නගරය ...

  • @subhathkwt6976
    @subhathkwt6976 2 ปีที่แล้ว +43

    අපේ පුංචි රට කොයිතරම් ලස්සනයිද

  • @hasikarunarathna
    @hasikarunarathna 2 ปีที่แล้ว +5

    Do this videos in English also. It will be useful for tourist attractions.

  • @miyuradenethka6878
    @miyuradenethka6878 2 ปีที่แล้ว +6

    ලන්කාව මෙච්චර ලස්සනයි කියලා දන්නේ දැන් 🥰🥰🥰

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 2 ปีที่แล้ว

    මන්දාරම්නුවර වලපනෙ එ ටිකත් ගොඩක්.ලස්සනයි ගොඩක් අය දන්නෙත් නෑ යන්න එවාගෙ

  • @monekavio3295
    @monekavio3295 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි මැණික

  • @inokadilhani510
    @inokadilhani510 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි👍👍💗

  • @indarakanthi9660
    @indarakanthi9660 2 ปีที่แล้ว

    Mama.nuwaraaleye.haguwranketa ape.nuwaraaleya.harima.lassnai apita.harima.adambarai.

  • @dilharimadhu953
    @dilharimadhu953 ปีที่แล้ว

    Math නුවරඑළිය

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 ปีที่แล้ว

    හරිම ලස්සනයි ජයවේවා

  • @niroshaniniroshani968
    @niroshaniniroshani968 ปีที่แล้ว

    අපිත් හෙට ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනව නුවරඑළියට

  • @samanlokuge7339
    @samanlokuge7339 ปีที่แล้ว +1

    You missed Cerulean Bungalow at Haldumulla.

  • @TharinduRajitha-d7k
    @TharinduRajitha-d7k 3 หลายเดือนก่อน

    🎉thank..,

  • @siromihimnsa786
    @siromihimnsa786 ปีที่แล้ว +1

    මම යාපනය

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว +1

    wow...❤️❤️❤️❤️👌👌 thank u..

  • @lahiruridmal3173
    @lahiruridmal3173 11 หลายเดือนก่อน

    ලස්සනයි 😍🔥🤘

  • @ajanthadeepani4137
    @ajanthadeepani4137 ปีที่แล้ว

    Thank you so much 💜

  • @soni581
    @soni581 2 ปีที่แล้ว +2

    ලස්සනට present කරලා ඔයා .
    සඳ තැන්නේ හුළඟට වීසි වෙනවා .
    Strawberry tractor ගමන නම් adventurous .tractr එක පැද්දෙන පැද්දිල්ල ..කොයි වෙලේ වැටෙයිද කියල හිතෙනවා .අනේ ශ්‍රී පාදය දැනන් හිටියේ නැනේ
    Gregory පාර්ක් එක පැත්තේ stawberry shop එකක් තියෙනවා .st pan cake ,pizza මාර fresh
    ඇයි town එකේ ශ්‍රී අම්බාල් cafe එකේ උණු උණු තොසේ යි එළකිරි යි .අපි බෝතල් අරන් යන්නේ .මාර cheap .
    ලංකාවේ winter cloths ගන්න හොඳම thana bail bazzar .branded අලුත් ඒවා ..
    පිදුරුතලාගල නොනැග එන්න එපා .ලංකාවේ උසම තැන .ලස්සනට ෆොටෝ ගන්න පුළුවන් .army boys ලගේ තේ කඩේ ..පොල් රොටියි ලුණු මිරිසුයි plain T..අහසේ ඉඳගෙන කන දිව්‍යලෝකේ කෑම වගේ ඒ වෙලාවට .
    යන අය enjoy කරන්න ..

    • @academyz91
      @academyz91 2 ปีที่แล้ว +2

      Obathumiyage comment eka godak watinawa😊👍💜

    • @hislifeline7091
      @hislifeline7091 2 ปีที่แล้ว

      Bail bazaar eke ganang wedi don't recommend that

  • @sujithpriyankara1919
    @sujithpriyankara1919 ปีที่แล้ว +1

    Supiri

  • @asankaindunil4069
    @asankaindunil4069 2 ปีที่แล้ว

    හැම තැනකටම ගිහින් තියනව

  • @s.ktechacademy1852
    @s.ktechacademy1852 2 ปีที่แล้ว +1

    මමත් නුවර එළියෙ මට පුදුම ආඩම්බරයි

  • @UdaraSadakelum-gz8xb
    @UdaraSadakelum-gz8xb 27 วันที่ผ่านมา

    Nuwaraeliya rail way station aka Dan bus nawatumpolada samahara Aya kiyanawa lungama bus dipowa kiyala athakota station aka aththatama tribune kothanada

  • @shamalinadi5845
    @shamalinadi5845 2 ปีที่แล้ว

    අනේ ලස්සනම ලස්සයි.ඒත් මම බලලා තියෙනනේ ස්ථාන 12🥺

  • @shakthiembshakth574
    @shakthiembshakth574 ปีที่แล้ว

    beautiful place

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 ปีที่แล้ว

    Me tea factory ekta me maase giyoth ynna puluwnda

  • @sethmalisenarath6508
    @sethmalisenarath6508 2 ปีที่แล้ว

    Api giya 🥳💖💓

  • @chama9657
    @chama9657 9 หลายเดือนก่อน

    කොළඹ ඉදන් බදුල්ල නයිට් මේල් එකේ යද්දී නයින් ආර්ච් බලන්න බහින්න ඕනි ස්ටේෂන් එක මොකක්ද 😢

  • @kalbasharjah3837
    @kalbasharjah3837 ปีที่แล้ว

    Please spike in English it's easy to share for my overseas friends

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 ปีที่แล้ว +1

    🙏♥️👍🌹

  • @NimaliSilva-d9e
    @NimaliSilva-d9e ปีที่แล้ว

    Ammo mama kawada hari yanawamaiii

  • @charukawijerathne2771
    @charukawijerathne2771 ปีที่แล้ว

  • @kumary3467
    @kumary3467 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @shalithawijebandara444
    @shalithawijebandara444 2 ปีที่แล้ว

    Good

  • @nimalnimal5454
    @nimalnimal5454 ปีที่แล้ว

    🌷

  • @samithaprabath-jc7el
    @samithaprabath-jc7el ปีที่แล้ว

    ❤❤

  • @Univerthink622
    @Univerthink622 ปีที่แล้ว

    Dawasakin balanna puluwanda

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว

    කදපෙල රාතබ අඹගස්දෝව

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว +1

    th-cam.com/video/6EnkADUlJmw/w-d-xo.html මගේ ගම

  • @onijawathmila1331
    @onijawathmila1331 2 ปีที่แล้ว

    ❤🎉

  • @jayanisurendra2021
    @jayanisurendra2021 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ishankaishanka9130
    @ishankaishanka9130 ปีที่แล้ว

    දැන්නමි මෙි තැන් වල අැවිදින්න ලක්ෂ 10යකවත් යාවි

  • @tharangadasanayaka6780
    @tharangadasanayaka6780 2 ปีที่แล้ว

    කතා කරන ඒ අක්කට හෙම්බිරිස්සාව ද.?

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3oz 8 หลายเดือนก่อน

    ඔයා trip organize කරන කෙනෙක් ද ?

  • @sandunpriyal9755
    @sandunpriyal9755 ปีที่แล้ว

    Me ravana ella kiuve na badhulla pare

  • @ranjithwickramanayaka4348
    @ranjithwickramanayaka4348 2 ปีที่แล้ว

    O0

  • @chandraperera6247
    @chandraperera6247 2 ปีที่แล้ว

    කතා කරන විදිය ඇහුවම ඵපා වෙනවා.

  • @sajethkumara9201
    @sajethkumara9201 2 ปีที่แล้ว +27

    මගේ උපන් ගම නුවර උනත් කවදාවත් මම නුවර එලියෙ ගිහිල්ල නෑ.හරිම ආසාවකින් ඉන්නෙ නුවර එලියෙ යන්න

  • @nethminikeshala9711
    @nethminikeshala9711 ปีที่แล้ว +5

    අනිවා යාලුවො ත් එක්ක යනවා කවදා හරි 🙃🙃🙃🙃🙄❤ ඒ දවස ඉක්මනින් එඉ...... i love you sri lanka

  • @popcornMD
    @popcornMD 2 ปีที่แล้ว +6

    හරිම වටිනවා.. ස්තූතියි 🙏

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว +2

    සිංගල්ට්‍රී ගැන කිව්වෙ නෑනේ.. ඒත් වීඩියෝව ලස්සනයි... අපූරුයි...

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 ปีที่แล้ว +2

    පුංචි එංගලන්ත කියලා කියලා තමයි කියන්නේ

  • @sheyarajayakody..1616
    @sheyarajayakody..1616 2 ปีที่แล้ว +3

    මම නුවරඑළිය ගිහිල්ලා තියෙනවා. ගොඩක් ලස්සනයි.

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 2 ปีที่แล้ว +3

    ඔය ගොඩක් තැන් වල ගිහින් තියෙනවා මමත් ඉන්නෙ නුවරඑළිය සිතා එලීයෙ ගොඩක් තැන් මිස් වෙලා එත් කදු ටික ගැන නම්.මිස් වෙලා පිදුරිතලගල එහෙම යන්න පුලුවන්

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +2

    Adit Photo නෙමේ නේද...? හරිම ලස්සනයි.... අපි හැමදාම එක තැනප යන එකේ යන්න ඕනී මේවගේ තැන්වලට.......

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 ปีที่แล้ว +2

    Api ta sathutue Api Nuwaraeliye wunat nodanna Deval Godak Danagatta Theruwan saranae

  • @n......u......5751
    @n......u......5751 2 ปีที่แล้ว +2

    වලපනේ හිතියත් අපි ගියේ නැති තැන් ගොඩක් තැන් තියනවා නේද අප්පා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් බෝහෝ පින් ජයවේවා!

  • @terranceharindr6361
    @terranceharindr6361 2 ปีที่แล้ว +1

    Nuwaraeliye station දැන් ඩිපෝ එක bus stand එක නෙවෙයි

  • @kkjewwani3498
    @kkjewwani3498 2 ปีที่แล้ว +2

    සුපිරියි විස්තරෙ හොදටමකරලා තියනවා ආදරෙයි ජයවෙවා 🇱🇰🌹

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . ඔයා සිංහලෙන් කියන ගමන් ඉංග්‍රීසියෙනුත් දැම්මානම් ගොඩාක් වටිනවා.

  • @adishtaariyadasa3546
    @adishtaariyadasa3546 2 ปีที่แล้ว +2

    Harima harima lassanai mage raththaran maw bima monatharam sundarada vidiyo eka lassanatama Kala godak pin saththai

  • @academyz91
    @academyz91 2 ปีที่แล้ว +2

    Mama balapu Nuwara eliya gana thiyena hondama video eka

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 ปีที่แล้ว +1

    මම කවදාවත් නුවරඑළියෙ ගිහින් නෑ මට පුදුම ආසාවක් තියෙන්නෙ එහෙ යන්න ඒත් මෙ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්ණත් එක්ක ඒ හීනය කොහෙත්ම සැබෑ කර ගන්න ලැබෙන එකක් නැති වේයි? ඔයාගේ මෙ වීඩියෝ එකෙන් මම හුඟක් දේවල් දක්කා ඔයාට පින්

  • @krishanmahesh2868
    @krishanmahesh2868 หลายเดือนก่อน

    Niwaduwatanam yannama oni thenak..nuwaraeliya kiyanne wenama lokayak matanam eththatama

  • @ruwangiapsara1335
    @ruwangiapsara1335 ปีที่แล้ว +2

    අපි බඩල්ගම මගෙ මහත්තයාගේ ගම වැලිමඩ හරිම ලස්සනයි නුවර එලිය මං හරි ආසයි ❤

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 ปีที่แล้ว +1

    Mamanam kawadawath nuwara eliya ghen na mama puduma asawak tiyenne eth itin e sihenaya kawada sabakara ganna labeida dan na.oyat pin me video eken godak Dewal dakka oyata nawatth pin...

  • @Eshangaming2229
    @Eshangaming2229 2 ปีที่แล้ว +3

    අපි ඉන්නෙ නුවරඑලියේ තමයි

  • @gamagevimalawathi6246
    @gamagevimalawathi6246 ปีที่แล้ว +1

    මම නුවරඑළියේ ගිහිල්ලා තියෙනවා. ගොඩක් ලස්සනය🤗ි

  • @gamingsamurai7678
    @gamingsamurai7678 2 ปีที่แล้ว +1

    අක්කේ අබෙවෙල හාවො ඇතිකරන්න ගන්න දෙනවද

  • @dayadaya1077
    @dayadaya1077 2 ปีที่แล้ว +2

    Thankz ma kuwait sita budu saranai

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +1

    පඬි වදන් නැති වීඩියෝවක්.හොඳයි.

  • @laknilukumarasinghe748
    @laknilukumarasinghe748 9 หลายเดือนก่อน +1

    Tnx ඔබේ දිවියට සුභ පැතුම්

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 3 หลายเดือนก่อน

    අපි අනිද්ද යනවා

  • @aarokiaraj4652
    @aarokiaraj4652 2 ปีที่แล้ว +1

    தமிழின தலைவர் மேதகு கேப்டன் பிரபாகரன் அவர்கள்

  • @sunilwm1194
    @sunilwm1194 ปีที่แล้ว +1

    ඔබගේ විස්තර කිරීම ආකර්ෂණීයයි..

  • @chamalmenaka1325
    @chamalmenaka1325 ปีที่แล้ว +1

    ලස්සනට පැහැදිලි කරනවා

  • @renuhewa9141
    @renuhewa9141 2 ปีที่แล้ว +1

    Woooooooow very nice 👍. Super. Great 👍 lanka 😊😊😊😊😊❤️❤️❤️💪🏻💪🏻💪🏻👌👌

  • @isurianuradha5047
    @isurianuradha5047 ปีที่แล้ว

    රම්බොඩ
    පූනා ඇල
    ඩෙල්ටා ඇල්ල
    ශාන්තිපුර
    වික්ටෝරිය පාර්ක්
    තැපැල් කාර්‍යාලය
    දුම්‍රිය ස්ථානය
    ගැල්වේස්ට් උද්‍යානය
    Fruit marcket
    Sandathenna
    glenn Ella
    Maanu oya ice ella
    tractor factor
    Newzeland farm
    Seetha amman kovila
    Haggala
    Booburu ella

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +1

    Vedio eka nam lassani earth kuwe naa ne balanna giyata kamak naa parisrayata nam hanikaranna epa kiyala...
    Ekath kiyanna hode 💖❣️❣️❣️

  • @wincell365
    @wincell365 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 🌹🌹🌹

  • @neilpehembiya8879
    @neilpehembiya8879 2 ปีที่แล้ว +1

    Such a great guidenes!!!!!!! 👍 😊😊😊 from monaco 🇲🇨 🇲🇨 🇲🇨

  • @chethanadesilva5881
    @chethanadesilva5881 ปีที่แล้ว

    මට කවුරු හරි කියනවද එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස බලන්න යන්න දෙනවද කියලා ? යන්න දෙනවනම් ඒකට යන පාරත් කියන්න

  • @aarokiaraj4652
    @aarokiaraj4652 2 ปีที่แล้ว +1

    தமிழ் வாழ்க தமிழினம் வாழ்க

  • @shanikadilshani242
    @shanikadilshani242 10 หลายเดือนก่อน

    අවසානේට කියපු ඇල්ලේ නම පැහැදිලි නැහැ අයේ කියන්නකෝ

  • @veerasingha2532
    @veerasingha2532 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @hashiwijesekara285
    @hashiwijesekara285 10 หลายเดือนก่อน

    ඇත්ත්ටම හරි ලස්සනයි. අපිත් නුවර එලි යන්න විිඩියෝ බලද්දි මේ්ක දැක්කෙ.

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️👍

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් , ගොඩක් වැදගත් තොරතුරු තියෙනවා ....

  • @merilfernando2883
    @merilfernando2883 ปีที่แล้ว

    නුවරඑළියේ එලවලු ගන්නනම් සල්ලි ගෝනියක් විතර ඕනා

  • @nilushikabh5000
    @nilushikabh5000 2 ปีที่แล้ว +7

    මේවා දැක්කමනම් නුවරඑළියේ ඉන්න එක ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්නෙ.පුදුම සතුටක් 😍😍❤️