ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙනදා වගේ අධ්‍යාපනික video එකක් නොවුනත් මේක සාමාන්‍ය ජීවිතයට ගොඩක්ම වැදගත් video එකක් , විශ්ම ලෝකය තමා හොඳටම කරන්නේ ♥️💪👊
@@DJJEEWASKBOYS එකතු වෙන්න කිව්වෙ අත් අල්ලන් ද
@@Earth-nm5fh 🤣🤣🤣
@@Earth-nm5fh ane mava karanna
@@X_pahan9 බැහැ
@@isharaweerasinghe4832 aye pin sidda vei subscribe karanna 😞😞😞😞
ඈස්වහක් නම් වදින්න එපා නියම කටහඩ ❤️
😒
බිමල් ජයකොඩි ගේ හඩ වගේ
@@komarikomariii9364 and pake bimal
අනේ ඔව් හරි ම ලස්සනයි
කටවහ ඔයාගෙ වදියිද
වේල්ල වීදිය කියද්දී මතක් වුනේ මං කාලයක් පික් මී දුවද්දී මුල්ම දවසේ පිට කොටුවෙන් එලියට එන්න පාර හොයාගන්න හෙන රවුමක් ගැහුවා අදටත් ආදරෙයි එ අතීතෙට
තනියම යන්න එපා.ගෑනු කෙනෙක් නම් කවුරුහරි තමන්ගේ පිරිමි කෙනෙක් එක්ක යන්න.පාරවල් එහෙමත් හොඳට දැනගෙන යන්න.පුරුදු කෙනෙක් නම් ගානක් නෑ.කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නත් එපා.නරක මිනිස්සු පිරිච්ච තැනක්.හොදට සිහිකල්පනාවෙන් මිනිස්සු එක්ක ගනුදෙනු කරා නම් හරි.පරිස්සමින් යන්න.😊😊😊
☺
Hoda upabeeshayak.
ඒකනම් ඇත්ත 🙏👍
😅
Damm thanks කස්ටිය ට කිව්වා ට මොකද sira කතාව
මමනම් පිටකොටුවෙ නිතරම වගේ යනවා....... ම්ම්ම්...... ඒත් මේ මොකුත් විස්තර නම් දැන උන්නෙ නෑ ඕං...... මගෙ අම්මේ..... විශ්ම ලෝකය මල්ලිගේ කටහඬින් විස්තර ඇහුවම හිතට දැනෙන 😌 සනීපේ...... ඔයාට බොහෝම ස්තුතියි හොඳේ..... 🙏👍👌💥🌹💙💖
Aiya a ynewanm mata help krnea punanda, cheminii lapa patta welea ghenea tyenea khoyeda tyenewada, gedara lassanta tebunea eka lape eka mage athen kaduna eakai,
සිකුරාදට වහලද කඩවල්
පිටකොටුව කියන්නේ ගැට කපන්නන්ගේ සහ කට්ටකයිරාටිකයින්ගේ පාරාදීසයක් 🙏
ewata muuna denna danaganna one itin owata yanawanm
නියමයි. පට්ට මේකනම්. 😘😘😘
මෙන්න මෙයා😊😊
Ayya holman experimant kerannadda😯😯
Kuppaya experiment ekak oni 🤞❤️❤️💖
Uba vidiyo bala bala idapam vidiyo danna adahasak na besikaya 😒
පිටකොටුව 👍වෙනස් මාතෘකාවක්. මරු ඉතින්
Thumbnail එකේ දාල තිබ්බ එක ගැන කියනකම් බලන් හිටපු මම. 🥲🥲🥲
Video එක කරන්න පිටකොටුවටම ගිහින් විශ්ම ලෝකය...නියමයි video එක....👍👍👍❤️❤️
රස්තියාදු නොවී අවශ්‍යතාවය සපුරාගන්න ගොඩක් වැදගත් වීඩියෝවක්..
Eth ketiyen ho nokiwa wadagathma than magaharee atha...
මම පිටකොටුව ගැන මොකුත්ම දන්නේ නැහැ අද ගොඩක් විතර දැනගත්තා ගොඩක් සිතුති ගොඩක් හොඳ විඩියෝ එකක් ,
ඉතාම වටිනා video එකක් .පිටකොටුවෙ පැත්තෙන් පිට කොල්ලුපිටිය බම්බලපිටිය ආදි ප්‍රසිද්ධ ස්ථාන ගැන මහජනතාවට වැඩි අවබෝධයක් නැහැ .කරුණාකර එම ස්ථාන හා එහි පවතින ආයතන කඩ සහ පිළිබඳ මෙවැනි වටිනා වීඩියෝවක් කරන ලෙස ඉල්ලා සිටිනවා
ඒ කියලා දෙන විදිහ මාරම විදිහට හිතට වදිනවා...ගොඩක් පින් හැම දෙයක්ම හොදින් ම පැහැදිලිව කිය්නවා..😍❤️
ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න මං සුභ පතනවා
💪😍🔥💕
E
කරුණු ගොඩක් දැන ගත්තා ...බොහොම ස්තුතියි ...ඒ වගේම Peoples Park Building එක මඟ හැරුණ නේද ?ඒකේ තමා ලිපි ද්‍රව්‍ය රාශියක් අඩුවට ගන්න පුළුවන් තැන
Podi babalata aduwata kalisam ehema ganna thenak thiyanawada kotuwe??
මේ වගේ දැනුම තියේන විඩියෝ ගේනවට අයියට ස්තුතියි මේ අවුරුද්දේ වත් 2M ගහමු අයියේ.😘❤🙏
මට bag එක 3000 කිවුවා මම කැමති උනේ නෑ පොඩ්ඩක් talk කරද්දි 2400t දෙන්නම් කිවුවා අතේ සල්ලි නෑ අඩුම ගාන කියන්න කිව්වම 2000ට නම් අඩුවෙන් දෙන්න බෑ කිවුවා... මම පොඩ්ඩක් බලලා colour එකත් set නෑ කියලා බොරුවට යන්න එළියට බහිද්දිම ආ මල්ලිට හින්දා 1500ට දෙන්නම් කිවුවා.... එතකොට 12 වසරෙ... වයස කෙසේ වෙතත් talk කරන්න පුළුවන්නම් house of fashion, cool planet වල තියෙන 5000 6000 sneakers උනත් 3500ta 4000ta ගන්න පුලුවන් place දන්නවනම්.... highquality
@Sh. Gamage 😂😂😂
Bala banda nisa Chinese product
@Sh. Gamage ammo 🤣
Totally Agreed bro🤝
@Sh. Gamage 🤣
ලංකාවෙ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් වන පිටකොටුව වගේම වචුසා ඇතුලු මෘදුකාංග කම්පැනි කිහිපයක්ම පිහිටා තිබෙන ස්ථානයත් එම ස්ථානයේ තිබෙන කම්පැනි ගැනත් ඒවායේ විස්ථරයක් ගේන්න. ඉගනගන්න ළමයින්ට අරමුනක් තියාගන්න වටිනවා. ලංකාවට ඩොලස් ගොඩාක් අදින ලංකාවෙ වැඩ් පිරිසක් නොදන්න ඉතා වැදගත්කමක් ඇති තැනක්.
@Hustly gamingvirtusa kiyanne software developing compny ekak dematagoda thiyena.
ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ඕනේ......🙌
රු1000 ට තියන භාන්ඩේ බලාගන්නත් එක්ක ආවේ....😅Anyway වෙනදා වගේම වැදගත් වීඩියෝ එකක් ❤️
ow bn😂
Mona vidyada bn baluwe nh hariytam hoyagnn bh ne
Clicks, Views
Aekane😃😃😃😃😃
නියමයි අයියේ... පට්ට... ගොඩක් වටින වීඩියෝ එකක්..🔥❤️✌️
වීඩියෝ එක පට්ට. පිටකොටුවේ අඩුවෙන් බඩු වගෙම කුණු ගොඩවල් ඇම්මට.
කොටුවෙ ගියාම කීදෙනෙක්ගෙන් පාරවල් ගැන අහනවද?,.හැමදාම වගේම ගොඩාක් වටින video එකක්...🤔
අදත් වෙනදා වගේම නියමයි අයියේ වීඩීයෝව........🙋♀️❤🙋♀️❤🙋♀️❤🙋♀️❤🙋♀️❤
දැනගෙන ගියොත් කතරගම යා හැකි නොදැන ගියොත් අතරමං වෙන මහ පුදුම තැනකි පිටකොටුව....
TV එකේ news කියන්න හොද voice එකක් අද video එකත් වැදගත් ස්තුති
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
යොහානි ලංකාවේ 1 එක
@@hellomathisha පක තමා
ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි .😆👍
අයියගේ voice එක Y FM එකේ Y හැන්දෑව කරන නික් අයියගේ කටහඩට ටිකක් සමානයි වගේ හිතෙන්නේ මට විතරද මන්දා........... හැම video එකක්ම 100% වැදගත් .
Oh mama thama
matat hithuna bole
මේ ඉස්සර පිටකොටුව , දැන් town එකෙන් ගන්න එක ලාබයී මොකද කොළඹ වැඩි උනාට හංදියෙ මුදලාලි දන්නේ නෑ එ බඩු ගනන් ගිහින් කියලා 😅අත්දැකීමෙන් කියන්නේ 😎
😆🤣🤣🤣🤣😂 හිටපං මල්ලියා හෙටම දෙන්නං හන්දියේ මුදලාලියට
ලංකාවේ ගැන විඩියො කරපු ගැන අඩම්බරයි ජයවේවා wishma lokayo
විෂ්ව ලෝකයගේ video ake තියෙන ඩේවල් වල තියෙන ඩේවල් comment එකකින් විස්තර කරන්න baha.🤗😊
ස්තුතියි අයියේ දැනුවත් කිරීමට. මේ වගේ වීඩියෝ තව දාන්න. ස්තුතියි අයියා වීඩියෝ එකට.
මොනාලිසා චිත්‍ර ය හා ලොකෙ ඇති විශිෂ්ඨ චිත්‍ර ගැන විඩියොවක් දෙන්නකො 🙏🙏මෙ video එකත් super
ස්තූතියි විශ්ම ලෝකය .....!
අයියේ ප්ලීස්මට මාලදිවයින ගැන වීඩියො එකක් දෙන්නකෝ ප්ලීස්ස්
ගොඩාක් වැදගත් සුපිරිම video එකක් ස්තූතියි ගොඩාක් !
බලාපොරොත්තු වු විඩියෝ එකක් ඔබට බොහොම ස්තුති 🙏🙏🙏
තව මග හැරුණු තැන් කීපයකුත් තියනවා ඕල්කොට් මාවත, රෙක්ලමේෂන් පාර, කදිරේෂන් වීදීය, ආදුරුප්පු වීදීය
Ewage monwd tyenne
මොනවද ඒවායේ තියෙන දේවල්
Please add ,Chemicals for industries, better give a guiding map, Good, useful video.
හරි වැදගත් මං පිටකොටුව ගැන ගොඩක් දේවල් දැනගත්තා...🙏🏿
කොළඹ කොටුව ගැනත් පුලුවන් නම් මේ වගේ video එකක් කරන්න. ❤️🙏
හෙට යන්න හිටියේ.. මගෙ වෙලාවටම අදම මේකත් දාල තිබ්බා.. 👍
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
Aniwa math eka illuwa....
Siraawatama eyaage vedio ekak krnna
මාලු ලෑල්ල කරන සෑම්ද?
ඇත්තටම... පුලුවන්නං ඒ ගැන වීඩියෝ එකක් කරන්න අයියෙ..👍👍
lifeboy add eke sam da
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@Ryan Silva Thanks☺️
@@aboutjets2062 මොකද්ද බන් ඔය බෙයිජින් සහ ශිපුආන් ඔපෙරා කියන්නේ
මරු වීඩියෝ එක ඔයාලට ගොඩක් ස්තූතියි අපිව මේ විදියට දැනුවත් කරන එකට
ඔයාගේ මේ වීඩියෝ එක මට නම් පෞද්ගලිකව මාරම වටිනවා සහෝදරයා. තෙරුවන් සරණයි
ඉන්දියාවේ තියෙන තිරුපති දේවාලය ගැනත් video එකක් කරන්න .ගොඩක් අය මේ කාලෙ ඒ ගැන කතා වෙනවා ඒක නිසා .
ඔක්කෝම පාරවල් ,,සාප්පු සංකීර්ණ කියුවාට අන්ඩර් ගෘවුන්ඩ,,තොග කඩවල් ගන නොකිවුවෙ නැහැ ,,එය ලොකු අඩුපාඩුවක්..
ස්තුතියි අයියෙ මේ වගේ වටින video එකක් ගෙනාවට
Dam street එකෙන් bicycle වගේම bicycle parts එහෙමත් අඩුවට ගන්න පුලුවන් ඒක ඒක අයියාට miss වෙලානේ 🙂😅.මොනවා වුණත් මරු video එක අයියේ 😄✌️.Keep it up ♥💯...
cmputer parts thiyennne koheda?
@@pixpalfactz 1st cross street eke mada hariyata wenna thiyenawaa
@@mewanrathnaweera7875 thanks bro
@@Heshan_GDZ thanks
@@pixpalfactz Mefocity ake බලන්න Main street ake tiyenne
අයියේ England Test Captain ජෝ රූට් ගැන හොද වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
ඔච්චර පිටකොටුවේ ගියා අදනේ හරියටම යන්න ඕන තැන දැන ගත්තේ.
Aththatama godak watinawa badu ganna colombo yanna asa unath bayai e parwal danne nathi nisa meka mt nam godak watina video ekak
😎පිටකොටුවට යන අයට නියමයි ඉතින්.......😘😊🤟🤟🤟ආදුනිකයන් සදහා ......😁😁😁😁😁
සිරාවට😂😂😂😂😂
ඇත්තටම ඒ කඩවල් ටිකේ කිචන් අයිටම් ගොඩක් ගනන් අඩුයි තමා .ඒ වගේම හොඳ තත්වයේ ඒවා ගන්න පුලුවන් අලුත්ම ඩිසයින් වලින්..ඒ වගේම රතු පල්ලිය කිට්ටුව තියෙන අර චොක්ලට් කඩවල් ටික 😋😇.ඒ ටිකට නොගිහින් කොහොමද 😅
කුස්සි බඩු ගෑස්පහ හංදියේ ත් තියෙනවා නේද
@@deepaniperera1650 ඔව්.ගොඩක් මිල අඩුයි.අලුත් ඩිසයින් තියෙනවා
*ගිහාම කියන්නෙ ලොකු ගානක් උනාට හරියට ටෝක් කරන්න පුලුවන්නං කියන ගානෙන් 3/4 ක් අඩුවෙන් ගන්න පුලුවං 😍 වයස අදාල නැ හරියට ටොක් කරොත් ගන්න පුලුවං මෝඩයො වගෙ අතෙ තියන සල්ලි මුලින් පෙන්නලා එයාලා කියන ගානට ගන්න ගියොත් මෝඩයෙක් කියලාහිතලා බාල එවා දෙන්නෙ හොද මීටරයක්නං ඔරිජිනල් බඩුම ගන්න පුලුවං අඩුවට ගොඩක් 😍❤️*
කතා කරන විදිහ කියන්න කෝ අපිට එහෙම තේරුම් ගන්න බැහැ නේ
ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි
වෙනදා වගේම ලස්සනයි විශ්ම ලෝකය
E voice eka godak පැහැදිලි
ස්තුතියි විශ්ව ලෝකය සියල්ල සරලව කෙටියෙන්❤❤❤❤😊
ඔයාලා තමයි හොදටම කරන්නෙ.. ❤️
ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට
ඉතාමත් වැදගත්෴ දැනුවත් කිරීමක් 🤗😘
Hi
මොකක්ද වෙන්න ඕන 🚼
හැමදාම මේ වගේ ව්ඩියෝ කරන්නකෝ 🙃
බඩු ගන්න යනකොට ජැන්ඩියට ඇදන් යන්න එපා පරන කිට් එකකින් සැරසිලා සාමාන්‍ය සෙරෙප්පු දෙකක් දාගෙන යන්න එතකොට ටෝක් කරන්න ලේසි.බඩු අඩුවට ගන්න පුලුවන්.කොල්ලන්ට විතරක් නෙමේ කෙල්ලන්ටත් එක්ක කිව්වේ ,අත්දැකිමෙන් කියන්නේ
ඇත්ත😂👍
Thank you
පැහැදිලි කටහඩ තමා සුපිරිම 😍😀😋
ඩෙන්මාර්කය ගැන වීඩියෝ එකක්......
අපි කවුරුත් දන්න niro CD House එක තියෙන්නෙ මල්වත්ත පාරේ. ✌️✌️👌👀
වටිනා තොරතුරු
අම්මෝ ඔච්චර විස්තර ගොඩක් දැන ගත්තෙ අද තමයි
Loke wate visthara karanawata wada me aperate visthara karapu ekanam harima watinawa
Video eka godakkk watinawa ,pahadiliwa saralawa kiyanawa .godakkkk sthuthi karanawa anik vide siyallama ma balala thiyenawa..me wage video thawath kirimata dairiya saththiya labewai man parthana karanawa ,!!!! Thuruwan karanai.
සෑහෙන්න වටින වීඩියෝ එකක්
නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා...රටේ පවතින කොරෝනා උවදුර දුරු වේවා.....🙏❤️❤️❤️
Thank you Ayye . Niyamai . miliyana 2th gahamu. jaya veva!
මම කැමැතිම Voice එකට අයියගේ සහ හැම Video එකක්ම හරිම professional 🥰🔥😍 ජයෙන් ජයම වේවා අයියේ.. Good Luck 😘 Pettah කියන්නේ ඉතින් අපි හැමතිස්සෙම ගැවසෙම තැනක් තමයි එකෙනම් 🤭 prince street එකේ කෞතුකාගාරයේ පැත්තේ මේ මගදිත් ගියා.. අපිමැද කොළඹ වෙලත් අද තමයි සමහර දේවල් දැනගත්තේ.. Thank You අයියේ 🥰🥰😍
ආසයි පිටකොටුවේ ඇවිදින්න
අදත් නියමයි විඩීයෝ එක♥️🥰
ඒක නං සෑහෙන්න වටින video එකක් 😊
අත්තටම වටින වීඩියෝවක් ❤️👌
ඇස් වහක් කටවහක් නෑ ලස්සන කටහඩ
මැද පෙරදිග පෝසත් රටවල් ගැන වීඩියෝ එකක් ඕන
ගොඩක් ස්තුතියි .වැදගත් වීඩියෝවක් .
සුපිරි... රූපලාවණ්‍ය වලට දේවල් කොහෙන්ද ගන්නෙ.ක්‍රීම් වගේ දේවල්.දන්න කෙනක් කියන්නකො.
Rathu palliya gawa thiyenne
Wahaneka giyoth danna පාර්ක් akak laga thiyeida shuwar akak.. ලොකු උදව්වක්
Poddak පරක්කුයි හැබැයි ඉස්තරම් 😍😍😍👍👍👍♥️♥️♥️අදත් මරු 😊😊😊😊
super
නොටිපිකේෂන් ආව ගමන් ආවෙ ❤️😍
Thankzz hugak watina video ekak.. Cosmetics thoga gannawanam kohetada yanna one...
මම අහන්න ආසම කට හඩ❤️
ලංකාවේ ඇතුළේ විස්තරත් ගේන්න සහෝදරයා ඔයාගේ චැනල් එක මීට වඩා තැනකට එන්න ඕනේ අහම්බෙන් වීඩියෝ එකක් බලලා හම්බුන හිතුවට වඩා වැදගත් චැනල් එකක්අධ්යාපනය වගේම සාමාන්‍ය දැනුමට ගොඩක් වැදගත් කරුණු තියෙනවා
අපේ බාප්පගෙ වැඩ තමයි 😂😂😂 පේනවනෙ ලාබෙට බඩු දෙනව රටේ මිනිස්සුන්ට තියෙන අදරේ තමයි 😂😂😂 මොනවා උනත් විශ්ම ලෝකය තමයි හොදටම කලේ👍👍 ජනාධිපති උනාම අනිවාර්යයෙන් සම්මානයක් දෙනව
උබලයි තාත්තගේ අම්මව මතක් වෙනවා 😏
@@awishkaakalanka7751 අනිවා
@@awishkaakalanka7751 සිරාවටම 😂😂😂 එල එහෙම තමයි වෙන්න ඕනෙ
@Sh. Gamage ඒක නිකන් ආතල් එකට හැදුවේ 😂😂 අපි වගේ සන්වර්ධිත රටකට ඕවගෙ කුලුනක් ආඩම්බරයක් 😂😂 අනික අපි ඕක හදද්දි හොදටම හොරකම් කලා ඇයි jet එකකුත් ගත්තේ
@@namalrajapaksa662 පකයා🖕🏻😂
ලංකාවේ වදවී යන සතුන් ගේ විස්තර ටිකක් දෙන්න පුලුවන් ද
වෙනස්ම මාතෘකාවක්... 😉
ගොඩාක් හොද video එකක්..
ගොඩක් ගොඩක් ගොඩාක් වටිනව මේ වීඩියෝ එක
අය්යේ මම එවන පොත් සීරියස් එකේ කියවෙන බහිරවයෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ..හරිම interesting topic එකක්..පොත් සීරියස් එකේ නම ඉංග්‍රීසියෙන් "the children of the lamp" සිංහලෙන් "මායා පහනේ දරුවෝ" සුපිරි කතා සෙට් එකක්.අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා...
Ow ehepa hodai
Man eka kiyawala thiyanwa lassna pothak 😍
Niyamai machan eth den jiwath wenneth bohoma amaruwen gota hodatama kara den sepa thamai
තනියම යන දවසක වැදගත් වේයි
වෙනදා වගේ අධ්‍යාපනික video එකක් නොවුනත් මේක සාමාන්‍ය ජීවිතයට ගොඩක්ම වැදගත් video එකක් , විශ්ම ලෝකය තමා හොඳටම කරන්නේ ♥️💪👊
@@DJJEEWASKBOYS එකතු වෙන්න කිව්වෙ අත් අල්ලන් ද
@@Earth-nm5fh 🤣🤣🤣
@@Earth-nm5fh ane mava karanna
@@X_pahan9 බැහැ
@@isharaweerasinghe4832 aye pin sidda vei subscribe karanna 😞😞😞😞
ඈස්වහක් නම් වදින්න එපා නියම කටහඩ ❤️
😒
බිමල් ජයකොඩි ගේ හඩ වගේ
@@komarikomariii9364 and pake bimal
අනේ ඔව් හරි ම ලස්සනයි
කටවහ ඔයාගෙ වදියිද
වේල්ල වීදිය කියද්දී මතක් වුනේ මං කාලයක් පික් මී දුවද්දී මුල්ම දවසේ පිට කොටුවෙන් එලියට එන්න පාර හොයාගන්න හෙන රවුමක් ගැහුවා අදටත් ආදරෙයි එ අතීතෙට
තනියම යන්න එපා.ගෑනු කෙනෙක් නම් කවුරුහරි තමන්ගේ පිරිමි කෙනෙක් එක්ක යන්න.පාරවල් එහෙමත් හොඳට දැනගෙන යන්න.පුරුදු කෙනෙක් නම් ගානක් නෑ.කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නත් එපා.නරක මිනිස්සු පිරිච්ච තැනක්.හොදට සිහිකල්පනාවෙන් මිනිස්සු එක්ක ගනුදෙනු කරා නම් හරි.පරිස්සමින් යන්න.😊😊😊
☺
Hoda upabeeshayak.
ඒකනම් ඇත්ත 🙏👍
😅
Damm thanks කස්ටිය ට කිව්වා ට මොකද sira කතාව
මමනම් පිටකොටුවෙ නිතරම වගේ යනවා....... ම්ම්ම්...... ඒත් මේ මොකුත් විස්තර නම් දැන උන්නෙ නෑ ඕං......
මගෙ අම්මේ..... විශ්ම ලෝකය මල්ලිගේ කටහඬින් විස්තර ඇහුවම හිතට දැනෙන 😌 සනීපේ...... ඔයාට බොහෝම ස්තුතියි හොඳේ..... 🙏👍👌💥🌹💙💖
Aiya a ynewanm mata help krnea punanda, cheminii lapa patta welea ghenea tyenea khoyeda tyenewada, gedara lassanta tebunea eka lape eka mage athen kaduna eakai,
සිකුරාදට වහලද කඩවල්
පිටකොටුව කියන්නේ ගැට කපන්නන්ගේ සහ කට්ටකයිරාටිකයින්ගේ පාරාදීසයක් 🙏
ewata muuna denna danaganna one itin owata yanawanm
නියමයි. පට්ට මේකනම්. 😘😘😘
මෙන්න මෙයා😊😊
Ayya holman experimant kerannadda😯😯
Kuppaya experiment ekak oni 🤞❤️❤️💖
Uba vidiyo bala bala idapam vidiyo danna adahasak na besikaya 😒
පිටකොටුව 👍
වෙනස් මාතෘකාවක්. මරු ඉතින්
Thumbnail එකේ දාල තිබ්බ එක ගැන කියනකම් බලන් හිටපු මම. 🥲🥲🥲
Video එක කරන්න පිටකොටුවටම ගිහින් විශ්ම ලෝකය...නියමයි video එක....👍👍👍❤️❤️
රස්තියාදු නොවී අවශ්‍යතාවය සපුරාගන්න ගොඩක් වැදගත් වීඩියෝවක්..
Eth ketiyen ho nokiwa wadagathma than magaharee atha...
මම පිටකොටුව ගැන මොකුත්ම දන්නේ නැහැ අද ගොඩක් විතර දැනගත්තා ගොඩක් සිතුති ගොඩක් හොඳ විඩියෝ එකක් ,
ඉතාම වටිනා video එකක් .පිටකොටුවෙ පැත්තෙන් පිට කොල්ලුපිටිය බම්බලපිටිය ආදි ප්‍රසිද්ධ ස්ථාන ගැන මහජනතාවට වැඩි අවබෝධයක් නැහැ .කරුණාකර එම ස්ථාන හා එහි පවතින ආයතන කඩ සහ පිළිබඳ මෙවැනි වටිනා වීඩියෝවක් කරන ලෙස ඉල්ලා සිටිනවා
ඒ කියලා දෙන විදිහ මාරම විදිහට හිතට වදිනවා...ගොඩක් පින් හැම දෙයක්ම හොදින් ම පැහැදිලිව කිය්නවා..😍❤️
ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න මං සුභ පතනවා
💪😍🔥💕
E
කරුණු ගොඩක් දැන ගත්තා ...
බොහොම ස්තුතියි ...
ඒ වගේම Peoples Park Building එක මඟ හැරුණ නේද ?
ඒකේ තමා ලිපි ද්‍රව්‍ය රාශියක් අඩුවට ගන්න පුළුවන් තැන
Podi babalata aduwata kalisam ehema ganna thenak thiyanawada kotuwe??
මේ වගේ දැනුම තියේන විඩියෝ ගේනවට අයියට ස්තුතියි මේ අවුරුද්දේ වත් 2M ගහමු අයියේ.😘❤🙏
මට bag එක 3000 කිවුවා මම කැමති උනේ නෑ පොඩ්ඩක් talk කරද්දි 2400t දෙන්නම් කිවුවා අතේ සල්ලි නෑ අඩුම ගාන කියන්න කිව්වම 2000ට නම් අඩුවෙන් දෙන්න බෑ කිවුවා... මම පොඩ්ඩක් බලලා colour එකත් set නෑ කියලා බොරුවට යන්න එළියට බහිද්දිම ආ මල්ලිට හින්දා 1500ට දෙන්නම් කිවුවා.... එතකොට 12 වසරෙ... වයස කෙසේ වෙතත් talk කරන්න පුළුවන්නම් house of fashion, cool planet වල තියෙන 5000 6000 sneakers උනත් 3500ta 4000ta ගන්න පුලුවන් place දන්නවනම්.... highquality
@Sh. Gamage 😂😂😂
Bala banda nisa Chinese product
@Sh. Gamage ammo 🤣
Totally Agreed bro🤝
@Sh. Gamage 🤣
ලංකාවෙ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් වන පිටකොටුව වගේම වචුසා ඇතුලු මෘදුකාංග කම්පැනි කිහිපයක්ම පිහිටා තිබෙන ස්ථානයත් එම ස්ථානයේ තිබෙන කම්පැනි ගැනත් ඒවායේ විස්ථරයක් ගේන්න.
ඉගනගන්න ළමයින්ට අරමුනක් තියාගන්න වටිනවා. ලංකාවට ඩොලස් ගොඩාක් අදින ලංකාවෙ වැඩ් පිරිසක් නොදන්න ඉතා වැදගත්කමක් ඇති තැනක්.
@Hustly gamingvirtusa kiyanne software developing compny ekak dematagoda thiyena.
ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ඕනේ......🙌
රු1000 ට තියන භාන්ඩේ බලාගන්නත් එක්ක ආවේ....😅
Anyway වෙනදා වගේම වැදගත් වීඩියෝ එකක් ❤️
ow bn😂
Mona vidyada bn baluwe nh hariytam hoyagnn bh ne
Clicks, Views
Aekane😃😃😃😃😃
නියමයි අයියේ... පට්ට... ගොඩක් වටින වීඩියෝ එකක්..🔥❤️✌️
වීඩියෝ එක පට්ට. පිටකොටුවේ අඩුවෙන් බඩු වගෙම කුණු ගොඩවල් ඇම්මට.
කොටුවෙ ගියාම කීදෙනෙක්ගෙන් පාරවල් ගැන අහනවද?,.හැමදාම වගේම ගොඩාක් වටින video එකක්...🤔
අදත් වෙනදා වගේම නියමයි අයියේ වීඩීයෝව........
🙋♀️❤🙋♀️❤🙋♀️❤🙋♀️❤🙋♀️❤
දැනගෙන ගියොත් කතරගම යා හැකි නොදැන ගියොත් අතරමං වෙන මහ පුදුම තැනකි පිටකොටුව....
TV එකේ news කියන්න හොද voice එකක් අද video එකත් වැදගත් ස්තුති
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
යොහානි ලංකාවේ 1 එක
@@hellomathisha පක තමා
ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි .😆👍
අයියගේ voice එක Y FM එකේ Y හැන්දෑව කරන නික් අයියගේ කටහඩට ටිකක් සමානයි වගේ හිතෙන්නේ මට විතරද මන්දා...........
හැම video එකක්ම 100% වැදගත් .
Oh mama thama
matat hithuna bole
මේ ඉස්සර පිටකොටුව ,
දැන් town එකෙන් ගන්න එක ලාබයී මොකද කොළඹ වැඩි උනාට හංදියෙ මුදලාලි දන්නේ නෑ එ බඩු ගනන් ගිහින් කියලා 😅
අත්දැකීමෙන් කියන්නේ 😎
😆🤣🤣🤣🤣😂 හිටපං මල්ලියා හෙටම දෙන්නං හන්දියේ මුදලාලියට
ලංකාවේ ගැන විඩියො කරපු ගැන අඩම්බරයි ජයවේවා wishma lokayo
විෂ්ව ලෝකයගේ video ake තියෙන ඩේවල් වල තියෙන ඩේවල් comment එකකින් විස්තර කරන්න baha.🤗😊
ස්තුතියි අයියේ දැනුවත් කිරීමට. මේ වගේ වීඩියෝ තව දාන්න. ස්තුතියි අයියා වීඩියෝ එකට.
මොනාලිසා චිත්‍ර ය හා ලොකෙ ඇති විශිෂ්ඨ චිත්‍ර ගැන විඩියොවක් දෙන්නකො 🙏🙏මෙ video එකත් super
ස්තූතියි විශ්ම ලෝකය .....!
අයියේ ප්ලීස්මට මාලදිවයින ගැන වීඩියො එකක් දෙන්නකෝ ප්ලීස්ස්
ගොඩාක් වැදගත් සුපිරිම video එකක් ස්තූතියි ගොඩාක් !
බලාපොරොත්තු වු විඩියෝ එකක් ඔබට බොහොම ස්තුති 🙏🙏🙏
තව මග හැරුණු තැන් කීපයකුත් තියනවා ඕල්කොට් මාවත, රෙක්ලමේෂන් පාර, කදිරේෂන් වීදීය, ආදුරුප්පු වීදීය
Ewage monwd tyenne
මොනවද ඒවායේ තියෙන දේවල්
Please add ,Chemicals for industries, better give a guiding map, Good, useful video.
හරි වැදගත් මං පිටකොටුව ගැන ගොඩක් දේවල් දැනගත්තා...🙏🏿
කොළඹ කොටුව ගැනත් පුලුවන් නම් මේ වගේ video එකක් කරන්න. ❤️🙏
හෙට යන්න හිටියේ.. මගෙ වෙලාවටම අදම මේකත් දාල තිබ්බා.. 👍
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
Aniwa math eka illuwa....
Siraawatama eyaage vedio ekak krnna
මාලු ලෑල්ල කරන සෑම්ද?
ඇත්තටම... පුලුවන්නං ඒ ගැන වීඩියෝ එකක් කරන්න අයියෙ..👍👍
lifeboy add eke sam da
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@Ryan Silva Thanks☺️
@@aboutjets2062 මොකද්ද බන් ඔය බෙයිජින් සහ ශිපුආන් ඔපෙරා කියන්නේ
මරු වීඩියෝ එක ඔයාලට ගොඩක් ස්තූතියි අපිව මේ විදියට දැනුවත් කරන එකට
ඔයාගේ මේ වීඩියෝ එක මට නම් පෞද්ගලිකව මාරම වටිනවා සහෝදරයා. තෙරුවන් සරණයි
ඉන්දියාවේ තියෙන තිරුපති දේවාලය ගැනත් video එකක් කරන්න .ගොඩක් අය මේ කාලෙ ඒ ගැන කතා වෙනවා ඒක නිසා .
ඔක්කෝම පාරවල් ,,සාප්පු සංකීර්ණ කියුවාට අන්ඩර් ගෘවුන්ඩ,,තොග කඩවල් ගන නොකිවුවෙ නැහැ ,,එය ලොකු අඩුපාඩුවක්..
ස්තුතියි අයියෙ මේ වගේ වටින video එකක් ගෙනාවට
Dam street එකෙන් bicycle වගේම bicycle parts එහෙමත් අඩුවට ගන්න පුලුවන් ඒක ඒක අයියාට miss වෙලානේ 🙂😅.
මොනවා වුණත් මරු video එක අයියේ 😄✌️.Keep it up ♥💯...
cmputer parts thiyennne koheda?
@@pixpalfactz 1st cross street eke mada hariyata wenna thiyenawaa
@@mewanrathnaweera7875 thanks bro
@@Heshan_GDZ thanks
@@pixpalfactz Mefocity ake බලන්න Main street ake tiyenne
අයියේ England Test Captain ජෝ රූට් ගැන හොද වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
ඔච්චර පිටකොටුවේ ගියා අදනේ හරියටම යන්න ඕන තැන දැන ගත්තේ.
Aththatama godak watinawa badu ganna colombo yanna asa unath bayai e parwal danne nathi nisa meka mt nam godak watina video ekak
😎පිටකොටුවට යන අයට නියමයි ඉතින්.......😘😊🤟🤟🤟
ආදුනිකයන් සදහා ......😁😁😁😁😁
සිරාවට😂😂😂😂😂
ඇත්තටම ඒ කඩවල් ටිකේ කිචන් අයිටම් ගොඩක් ගනන් අඩුයි තමා .ඒ වගේම හොඳ තත්වයේ ඒවා ගන්න පුලුවන් අලුත්ම ඩිසයින් වලින්..ඒ වගේම රතු පල්ලිය කිට්ටුව තියෙන අර චොක්ලට් කඩවල් ටික 😋😇.ඒ ටිකට නොගිහින් කොහොමද 😅
කුස්සි බඩු ගෑස්පහ හංදියේ ත් තියෙනවා නේද
@@deepaniperera1650 ඔව්.ගොඩක් මිල අඩුයි.අලුත් ඩිසයින් තියෙනවා
*ගිහාම කියන්නෙ ලොකු ගානක් උනාට හරියට ටෝක් කරන්න පුලුවන්නං කියන ගානෙන් 3/4 ක් අඩුවෙන් ගන්න පුලුවං 😍 වයස අදාල නැ හරියට ටොක් කරොත් ගන්න පුලුවං මෝඩයො වගෙ අතෙ තියන සල්ලි මුලින් පෙන්නලා එයාලා කියන ගානට ගන්න ගියොත් මෝඩයෙක් කියලාහිතලා බාල එවා දෙන්නෙ හොද මීටරයක්නං ඔරිජිනල් බඩුම ගන්න පුලුවං අඩුවට ගොඩක් 😍❤️*
කතා කරන විදිහ කියන්න කෝ අපිට එහෙම තේරුම් ගන්න බැහැ නේ
ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි
වෙනදා වගේම ලස්සනයි විශ්ම ලෝකය
E voice eka godak පැහැදිලි
ස්තුතියි විශ්ව ලෝකය
සියල්ල සරලව කෙටියෙන්❤❤❤❤😊
ඔයාලා තමයි හොදටම කරන්නෙ.. ❤️
ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට
ඉතාමත් වැදගත්෴ දැනුවත් කිරීමක් 🤗😘
Hi
මොකක්ද වෙන්න ඕන 🚼
හැමදාම මේ වගේ ව්ඩියෝ කරන්නකෝ 🙃
බඩු ගන්න යනකොට ජැන්ඩියට ඇදන් යන්න එපා පරන කිට් එකකින් සැරසිලා සාමාන්‍ය සෙරෙප්පු දෙකක් දාගෙන යන්න එතකොට ටෝක් කරන්න ලේසි.බඩු අඩුවට ගන්න පුලුවන්.කොල්ලන්ට විතරක් නෙමේ කෙල්ලන්ටත් එක්ක කිව්වේ ,අත්දැකිමෙන් කියන්නේ
ඇත්ත😂👍
Thank you
පැහැදිලි කටහඩ තමා සුපිරිම 😍😀😋
ඩෙන්මාර්කය ගැන වීඩියෝ එකක්......
අපි කවුරුත් දන්න niro CD House එක තියෙන්නෙ මල්වත්ත පාරේ. ✌️✌️👌👀
වටිනා තොරතුරු
අම්මෝ ඔච්චර විස්තර ගොඩක් දැන ගත්තෙ අද තමයි
Loke wate visthara karanawata wada me aperate visthara karapu ekanam harima watinawa
Video eka godakkk watinawa ,pahadiliwa saralawa kiyanawa .godakkkk sthuthi karanawa anik vide siyallama ma balala thiyenawa..me wage video thawath kirimata dairiya saththiya labewai man parthana karanawa ,!!!! Thuruwan karanai.
සෑහෙන්න වටින වීඩියෝ එකක්
නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා...
රටේ පවතින කොරෝනා උවදුර දුරු වේවා.....🙏❤️❤️❤️
Thank you Ayye . Niyamai . miliyana 2th gahamu. jaya veva!
මම කැමැතිම Voice එකට අයියගේ සහ හැම Video එකක්ම හරිම professional 🥰🔥😍 ජයෙන් ජයම වේවා අයියේ.. Good Luck 😘 Pettah කියන්නේ ඉතින් අපි හැමතිස්සෙම ගැවසෙම තැනක් තමයි එකෙනම් 🤭 prince street එකේ කෞතුකාගාරයේ පැත්තේ මේ මගදිත් ගියා.. අපි
මැද කොළඹ වෙලත් අද තමයි සමහර දේවල් දැනගත්තේ.. Thank You අයියේ 🥰🥰😍
ආසයි පිටකොටුවේ ඇවිදින්න
අදත් නියමයි විඩීයෝ එක♥️🥰
ඒක නං සෑහෙන්න වටින video එකක් 😊
අත්තටම වටින වීඩියෝවක් ❤️👌
ඇස් වහක් කටවහක් නෑ ලස්සන කටහඩ
මැද පෙරදිග පෝසත් රටවල් ගැන වීඩියෝ එකක් ඕන
ගොඩක් ස්තුතියි .වැදගත් වීඩියෝවක් .
සුපිරි... රූපලාවණ්‍ය වලට දේවල් කොහෙන්ද ගන්නෙ.ක්‍රීම් වගේ දේවල්.දන්න කෙනක් කියන්නකො.
Rathu palliya gawa thiyenne
Wahaneka giyoth danna පාර්ක් akak laga thiyeida shuwar akak.. ලොකු උදව්වක්
Poddak පරක්කුයි හැබැයි ඉස්තරම් 😍😍😍👍👍👍♥️♥️♥️අදත් මරු 😊😊😊😊
super
නොටිපිකේෂන් ආව ගමන් ආවෙ ❤️😍
Thankzz hugak watina video ekak.. Cosmetics thoga gannawanam kohetada yanna one...
මම අහන්න ආසම කට හඩ❤️
ලංකාවේ ඇතුළේ විස්තරත් ගේන්න සහෝදරයා ඔයාගේ චැනල් එක මීට වඩා තැනකට එන්න ඕනේ
අහම්බෙන් වීඩියෝ එකක් බලලා හම්බුන හිතුවට වඩා වැදගත් චැනල් එකක්
අධ්‍යාපනය වගේම සාමාන්‍ය දැනුමට ගොඩක් වැදගත් කරුණු තියෙනවා