දිනපතා ඕට්ස් අනුභව කරන විට ඔබේ ශරීරයට සිදුවන දේවල් 10ක් - 10 Health Benefits of Eating Oats

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 482

  • @wasath1
    @wasath1 ปีที่แล้ว +16

    ඕට්ස් පිළබඳව ඉදිරිපත් කළ තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත්. ඊට ස්තූතියි පුද කරන අතරම විශ්ම ලෝකය වැඩසටහනේ කතා කරනා ආකාරය බොහොම නිරවුල්. සිත් ගන්නා සුළු විනීත සංයමයකින් යුත් කටහඩක්. ඊටත් ප්‍රසාදය මේ සමඟ.

  • @auror8762
    @auror8762 3 ปีที่แล้ว +344

    01.සම සුවපත් කිරීම
    02.වැඩිපුර ප්‍රෝටීන් ලැබීම
    03.ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වීම
    04.හොද ජවයක් ලැබීම
    05.ශරීර බර අඩු කිරීම
    06.කොලොස්ටරෝල් අඩු කිරීම
    07.හදවත් නිරෝගී කිරීම
    08.දියවැඩියාව හොද කිරීම
    09.ආහාර ජීරන ක්‍රියාවලිය පහසු කිරීම
    10.ඇදුම රෝගය සුව කිරීම

  • @kodippilithotamunagedamaya4072
    @kodippilithotamunagedamaya4072 7 หลายเดือนก่อน +1

    අැත්තට ම වැදගත්...බලපු ගමන් Keels එකට ගිහින් අරං අාව.වැඩේ කියන්නෙ කිරි ගෙනාවෙ නෑ...එ්ක හින්ද පැකට් එකේ දෙවෙනි ක්‍රමේට තිබ්බ වතුර වලින් උයල කන විදයට කරනවා...Thanks...

  • @Chillbeats7111
    @Chillbeats7111 4 ปีที่แล้ว +105

    1. සම සුවපත් කරනවා.
    2. මස්පිඬුවලට ප්‍රෝටීන ලබා දෙනවා.
    3. ප්‍රතිඔක්සිකාරක ලබා දෙනවා.
    4. හොඳ ජවයක් ලබා දෙනවා.
    5. ශරීරයේ බර අඩු කරනවා.
    6. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා.
    7. හදවත නීරෝගී කරනවා.
    8. දියවැඩියාව පාලනය කරනවා.
    9. ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න අවම කරනවා.
    10. ඇදුම රෝගය වැළඳීමේ අවධානම අඩු කරනවා.

  • @niyasniyas8652
    @niyasniyas8652 2 ปีที่แล้ว +130

    ඕට්ස් කන ගමන් බැලුවේ 😜😄

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති

  • @NethuNimasha-r1l
    @NethuNimasha-r1l 7 หลายเดือนก่อน +10

    අනේ දන්න කෙනෙක් කියන්නකො එතකොට ඕට්ස් කෑවම මහත් වෙනවද කෙට්ටු වෙනවද 🥺😔

    • @sakuvlog-official
      @sakuvlog-official 25 วันที่ผ่านมา

      Matth thiyenne e prashnemai 🤷

    • @SathsaraniGuruge-kw2er
      @SathsaraniGuruge-kw2er 24 วันที่ผ่านมา +1

      ඕට්ස් කෑවා කියලා ඇත්තටම මොකුත් වෙන්නෑ.ඕට්ස් කන එක නෙවෙයි මහත්වෙන්න හෝ කෙට්ටුවෙන්න හේතුව.ඕට්ස් high calory නිසා අපි කෑවම අපේ අභ්‍යන්තර ක්‍රියාවලිවලට හා එදිනෙදා ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ශක්‍තිය අපි සාම්න්‍ය කෑම වලින් ලබාගන්නවා නම් අපෙ ඇග හැදෙන්න අතිරික්තයක් විදියට ඕට්ස් කන එක හේතුවෙනවා
      කෙට්ටුවෙන්න හිතාගෙන ඕට්ස් කනවනම්:සාම්නය දයිනික ආහාර වේල් අඩුකරලා ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාවන්ට ඕන පෝශනය,ශක්තිය ලබාගන්න ඕට්ස්වලින් පුලුවන්.එතකොට ඔයාගෙ ඇග කෙට්ටුවෙනව මොකද එතකොට අමතරව ඔයාගෙ ඇගේ ආහාර අතිරික්තයක් විදියට ගබඩා කරන්න දෙයක්නෑනේ.තියෙන ටිකම දහනය වෙවී යනව
      මහත්වෙන්න හිතාගෙන ඕට්ස් කනවනම් දවසට දෙපාරක්වත් ඔට්ස් කන්නොන වෙනදා කන වේල් තුන එහෙම්ම වෙනදා කන කෑමම කද්දි.එතකොට වෙන්නෙ අතිරික්තයක් ඇගේ ඉතුරුවෙන එක ඒක තමය් පේශිවල තැම්පත්වෙලා අපි මහත්වෙලා පිරිපුන් වෙලා වගෙ පේන්නෙ.ඇත්තට වෙන්නෙ ඒ අතිරික්තය පස්සෙ කාලෙක ඕන උනොත් කියල ගන්න පේශිවල ගබඩා කරගන්නව ඇග.ඒත් අපි දවස ගානෙ හොදට කන නිසා ඒව වැය වීමක් වෙන්නෙ නෑ.🙂.ඕට්ස් නෙවෙයි හොද කැලරි තියෙන ඕන කෑමක් කෑවොත් අනිත් කෑම එක්ක ඇත්තටම මහත්වෙනවා.වෙනස තියෙන්නෙ ඕට්ස්වල විශේශත්වෙ කැලරි ප්‍රමානය වැඩිය් එච්චරයි

  • @slpodda4732
    @slpodda4732 ปีที่แล้ว +7

    මහත් වෙන්න ඕට්ස් කන්න බෑද..ඕට්ස් වල බර අඩු වෙලා කෙට්ටු වෙනවද.🤔

  • @dilinidasanayaka812
    @dilinidasanayaka812 ปีที่แล้ว +17

    ඕට්ස් කනගමන් ඒවගේ ගුණ මොනවද බලන්න හිතුනා....😍😍

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 4 ปีที่แล้ว +7

    ඕට්ස්-පිලියල-කරගැනිම-ඔබ-තුමාගෙන්-දැනගත්ත-ගොඩක්-පිං

  • @dilanijayakody8212
    @dilanijayakody8212 10 หลายเดือนก่อน +4

    Attatama oya සේරම දේවල් wenawa අත්දැකීම් ඇතිව kewe ...බොහොම ස්තුති❤

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +3

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @DewminaRandeniya
    @DewminaRandeniya 2 ปีที่แล้ว +9

    අඩෙ ඕට්ස් කෑවම මහත් වෙන් නැද්ද එතකොට 🙂💔

  • @nilushanilusha8669
    @nilushanilusha8669 3 ปีที่แล้ว +26

    අපිට ගොඩක් වැදගත්. ගොඩක් පින්, ස්තුති

    • @fakepakaya7678
      @fakepakaya7678 2 ปีที่แล้ว +1

      කවුරුත් කියන්නෑ අපි කරපු හැටි
      අපි තමයි හොඳටම කරල තියෙන්නෙ

  • @reginadesilva8152
    @reginadesilva8152 4 ปีที่แล้ว +15

    ඔබට ගොඩක් පින් දැනුවත් කලාට

  • @inokanilanjani6224
    @inokanilanjani6224 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    Godak watina video aekak thanks oba tumata dirgausa labewa teruwan saranai

  • @champinkasrilanka9986
    @champinkasrilanka9986 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති යි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    many thanks 🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว

    Thank you so much

  • @W.පුෂ්පාකුමාරි
    @W.පුෂ්පාකුමාරි 2 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට පැහැදිලි කරා. ගොඩක් ස්තුතියි. එත් මේ ඕට්ස් කිරි නැතිව කන්න බැරිද. මොකද මට කිරි, යෝගට් කන්න බෑ, ඇලර්ජි තියනවා. ඉතිං කොහොමද කිරි නැතිව කන්නේ. මගේ බර වැඩි. මට බර අඩු කරගන්න ඕන. ප්ලීස්.....

    • @Darkhorse-u9x
      @Darkhorse-u9x วันที่ผ่านมา

      කජු වලට වතුර දාලා එක රැයක් පෙගෙන්න තියලා බ්ලෙන්ඩර් කරලා කිරි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්❤ ඒක කිරි වලට වඩා ගුණයි
      බ්ලෙන්ඩ් කරන්න ඕන කජු ප්‍රමාණය ඔයා කන oats ප්‍රමාණයත් තීරණය කරන්න

  • @pushpakumari4206
    @pushpakumari4206 3 ปีที่แล้ว

    Thank you

  • @lahirupalliyaguru8927
    @lahirupalliyaguru8927 3 ปีที่แล้ว

    Thanks

  • @priyanthi2347
    @priyanthi2347 2 ปีที่แล้ว +4

    Dinapatha ඕට්ස් kawata kamak nadda පැහැදිලි කිරීමක් karana

    • @isuriovindiya3643
      @isuriovindiya3643 7 หลายเดือนก่อน +1

      බර අඩු වෙනවා....

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Thankyou

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +10

    හරිම හොඳ vido එකක් බොහොම ඉස්තුතියි

  • @pabasarasewwandi9795
    @pabasarasewwandi9795 2 ปีที่แล้ว +2

    ඕට්ස් කියන ආහාරය කොහොමද හැදෙන්නෙ කියලා දැනුවත් කරනව වද?

  • @isrimali1651
    @isrimali1651 ปีที่แล้ว +3

    ඕට්ස් කන්න බෑ කිය කිය හිටපු මම අසනීප උනාම ඕට්ස් නැතිවම බැරිඋනා

  • @mr.methul4658
    @mr.methul4658 2 ปีที่แล้ว +6

    ඕට්ස් කියන්නෙ තිරිඟු වලින් හදන ආහාරයක් නේද?පාන් පිටි හදන්නෙත් තිරිඟු වලින් නේද? පාන් වල තියෙන අගුන සංඝටකයක් නිසා සීනි හැදෙනව නේද?ඕට්ස් වල ඒ සංඝටකය නැතිවෙන්නෙ කොහොමද?

  • @sadanidushanthika-me6ub
    @sadanidushanthika-me6ub 6 หลายเดือนก่อน

    ඕට්ස් රස විදින ගමන් බැලුවේ❤❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 29 วันที่ผ่านมา

    මම කුවේට් ඉන්නෙ කොහොම ද ගන්නේ ලංකාවට ආවාට පස්සෙ ගන්නම්

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 6 หลายเดือนก่อน

    ඔටිස්රැට කන්නබැරිද.?

  • @sandaruwanbandara4944
    @sandaruwanbandara4944 4 ปีที่แล้ว +5

    කෙට්ටු වෙනවද .ඕට්ස් කෑවහම

  • @lalsuriya6249
    @lalsuriya6249 3 ปีที่แล้ว

    Thanks very, good.

  • @leshanjayasuriya9684
    @leshanjayasuriya9684 22 วันที่ผ่านมา

    ඕට්ස් බර අඩු කරන වගේම බර වැඩි කරන රෙසිපි තියෙනවානේ, හැබැයි ඒ ඔක්කෝම එක වගේ, දන්න කෙනෙක් මේක පැහැදිලි කරන්න

  • @armyandblink5566
    @armyandblink5566 3 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක්,,ගොඩක් ස්තූතියි ..

  • @erandisashanshika6743
    @erandisashanshika6743 ปีที่แล้ว +1

    ඕට්ස් වලට කෙට්ටු වෙනවද

  • @madhawalakmal4440
    @madhawalakmal4440 22 วันที่ผ่านมา +1

    Harima wadagath krunu danagaththa

  • @rumeshrm4998
    @rumeshrm4998 3 ปีที่แล้ว +2

    Kiri ekka ganna puluwan neda

  • @Sadinionnlinefashion
    @Sadinionnlinefashion 6 หลายเดือนก่อน

    ඔට්ස් කැවම මහත් වෙනවද

  • @saifkk9411
    @saifkk9411 2 ปีที่แล้ว +5

    එතකොට බර අඩු වෙනවා නම් ඇයි පුන්චි ලමයිට දෙන්න කියන්නෙ බර අඩු වෙනවා නම්

    • @magicfeet5141
      @magicfeet5141 2 ปีที่แล้ว

      It removes excess weight.

  • @ImankaGamage
    @ImankaGamage 6 หลายเดือนก่อน

    ඕට්ස් කෑවම කෙට්ටු වෙනවද

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +2

    ඔබ තුමන් ට ගොඩක් ස්තුතියි.
    Oats කෑවහම කෙට්ටු වෙනවා ද.. මන් කෑවොත් තවත් කෙට්ටු වෙයිද දන්නේ නැති නිසා ඇහැවෙ

    • @MadumiSaubagya
      @MadumiSaubagya 4 หลายเดือนก่อน

      Ek thma Matath thiyana prshne

  • @nimanthiasinsala3835
    @nimanthiasinsala3835 ปีที่แล้ว +1

    මහත්වෙන්න කියලා හිතාගන මෙච්චර දවසක් කෑවා..... 🙄

  • @dilhaniwickramasinghe9317
    @dilhaniwickramasinghe9317 2 ปีที่แล้ว +6

    Thanks for telling us these important things Thanks 😊🙏☺👍🙂

  • @lochanakalhara1953
    @lochanakalhara1953 20 วันที่ผ่านมา

    පොල් කිරි දාලා රසයි.සුදුලූනු ඉගුරු great කරලා දාන්න

  • @TN_Fernando
    @TN_Fernando 6 หลายเดือนก่อน +1

    Oats කෑවම කෙට්ටු වෙනවද😢

  • @nathashadivyanjali8174
    @nathashadivyanjali8174 3 ปีที่แล้ว +7

    බර අඩු වෙනවද ඕට්ස් කෑවම🙄

  • @shashinilakshani6528
    @shashinilakshani6528 5 วันที่ผ่านมา

    බර අඩු වෙනවද ඕට්ස් වලට😢

  • @BimalMaduwantha-r5n
    @BimalMaduwantha-r5n 7 หลายเดือนก่อน

    බර අඩු වෙන එක තමයි සීන් එක ජිම් යන අයගෙ ඇගත් බහීද දන් නෑ

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 3 ปีที่แล้ว +14

    ඉතාමත් වැදගත් පාඩමක්

    • @ayshahusain8470
      @ayshahusain8470 3 ปีที่แล้ว

      M

    • @fakepakaya7678
      @fakepakaya7678 2 ปีที่แล้ว

      කවුරුත් කියන්නෑ මම කරපු හැටි
      මම තමයි හොඳටම කරල තියෙන්නෙ

  • @darshanamadhuranga661
    @darshanamadhuranga661 ปีที่แล้ว

    මගෙ බර අඩුයි උසට වඩා.. මේක කාලා ඒක තව වැඩි වෙයිද🙄🙄

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 3 ปีที่แล้ว +1

    මම කෙට්ටු කෙනෙක්. බර කිලෝ 46 . මට ඕට්ස් ආහාරයට ගැනීම සුදුසු ද. තවත් බර අඩුවෙයිද

    • @rashidhassan473
      @rashidhassan473 3 ปีที่แล้ว

      බර අඩු වෙන්නේ නැහැ. Baya nethuwa kanna.

  • @buddinavodaNavoda
    @buddinavodaNavoda 3 หลายเดือนก่อน

    ඔට්ස් කැදත් හදලා බැලුවා ,ඔට්ස් වලින් රස කැම හැදුවා ගොඩක් thanks ❤

  • @feeling9123
    @feeling9123 3 ปีที่แล้ว +12

    Wow. Very important video. Thank you so much❤️☺️

  • @OnLine-bx6qx
    @OnLine-bx6qx 12 วันที่ผ่านมา

    Rataidi dala keewata kamakk nethda mata diyawediyawa thiyanawa

  • @sl_cricket_gallery
    @sl_cricket_gallery ปีที่แล้ว +1

    ඕට්ස් වලින් බර අඩු වෙනව කියන්නෙ ඇත්තද

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 10 หลายเดือนก่อน

    ලංකාවෙ අපිට ගන්න හොදම ඕට්ස් වර්ගය කියන්නකො කට්ටියම..කමන්ට් කරන් යන්න 💙

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +3

    මමනම් ගොඩක්ම කෙට්ට්යී එත් කොලොස්ටරෝල් සුගර් thiyena නිසා මම කනවා

    • @dim2342
      @dim2342 3 ปีที่แล้ว +1

      කොලොස්ටරෝල් වලට හොදයිද

    • @ayomakularatne4455
      @ayomakularatne4455 3 ปีที่แล้ว

      Yep

    • @prasannapgk8556
      @prasannapgk8556 3 ปีที่แล้ว +1

      Oy ots kanakota thawa kettu wenawda

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +5

    මගේ මහත්තය හැමදාම උදේට කිරි සමග කනවා ගොඩක් ස්තුතියි

  • @ChathurangaWeerasingha-u1o
    @ChathurangaWeerasingha-u1o 20 วันที่ผ่านมา

    මම කලා මට. මර විදියට. සේම අවා

  • @nobodyknow534
    @nobodyknow534 3 ปีที่แล้ว +2

    අපෙ ගමේ කඩේ හබල පෙති තියෙනවා.මට දන්න කෙනෙක් කියනවද ඕට්ස් කියන්නෙ හබල පෙතිමද කියලා.

    • @malkamalkanthi3208
      @malkamalkanthi3208 3 ปีที่แล้ว

      Habala pethi newei

    • @tharukaranjani882
      @tharukaranjani882 2 ปีที่แล้ว +1

      ඔයාගෙ ගමේ විතරයි ද ඩාලින් හබලපෙති තියෙන්නේ 🤣🤣🤣අනේ ඒ කමෙන්ට් එක හරිම හුරතල් .
      ඕට්ස් කියන්නෙ හබලපෙති නෙමේ හොදේ .ඔය ෆුඩ්සිටි වල ඇති.oats ඔන්න ඔහොම නම තියෙන්නේ

    • @nilanthikumari5515
      @nilanthikumari5515 2 ปีที่แล้ว

      @@tharukaranjani882 ne

    • @SakunthalaMaddumabandara
      @SakunthalaMaddumabandara 8 หลายเดือนก่อน

      Na

  • @jana3092
    @jana3092 ปีที่แล้ว

    pregnat ayta hodAida???

  • @Udayangan...
    @Udayangan... หลายเดือนก่อน

    බර අඩු කරනවනම් කෙට්ටු කෙනෙක් ඕට්ස් කන එක හොදයි ද

  • @sachinimadushika5317
    @sachinimadushika5317 3 ปีที่แล้ว +9

    මහත් වෙන්න oats කන්න බැයි ද ?

    • @sitharavihangi2254
      @sitharavihangi2254 2 ปีที่แล้ว

      මම ඩයට් කරන කෙනෙක් මම බර අඩු කර ගන්න ඕට්ස් කන්නේ . ඕයට මහත් වෙන්න ඕනෙ නම් රෑට රට ඉදියි කිරි වීදුරුවකුයි බොන්න නියමෙට මහත් වෙනවා

    • @anuththaradunuweera3427
      @anuththaradunuweera3427 2 ปีที่แล้ว

      @@sitharavihangi2254 attatamai rata ewa kawama mhsth wenwd

  • @vinulgajaman2729
    @vinulgajaman2729 3 ปีที่แล้ว +4

    කෙට්ටු නිසා මහත් වෙන්න oats කන මන් 🌝

    • @sheshansanjeewa5569
      @sheshansanjeewa5569 3 ปีที่แล้ว

      මහත් වෙන් නෑ . බර අඩු වෙනවා ඕට්ස් වලින්

    • @januliya7947
      @januliya7947 3 ปีที่แล้ว +1

      අය්යෝ මාත් මහත් වෙයි කියලා කෑවා ....ඒත් මහත් උනේ නෑ😥

    • @ramurangaramuranga3386
      @ramurangaramuranga3386 3 ปีที่แล้ว +1

      ඔස්ට් වලට කෙසෙල් දාලා කන්න මහත් වෙනවා

  • @sampathkariyawasam1142
    @sampathkariyawasam1142 4 ปีที่แล้ว +3

    වෝල්නට් ගැන වීඩියෝ එකක් නැද්ද

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි හරිම වැදගත් විඩියෝවක් මම ලගදි ඉදන් මෙ ඕට්ස් කන්න ගත්තා බලමු පරති පල කොහොම වෙයිද කියලා ඉස්තුතයි ඔබට

    • @bhakthimanimekala7864
      @bhakthimanimekala7864 3 ปีที่แล้ว

      Kohomda results now

    • @nilanila3235
      @nilanila3235 2 ปีที่แล้ว

      කොහොමද ප්‍රතිපල

    • @nonomig.g.4917
      @nonomig.g.4917 2 ปีที่แล้ว

      කොහොමද pethipala dan

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 2 ปีที่แล้ว +2

      ගොඩක් හොදයි ඉක්මනින් කේටිටු වේන්න පුළුවන්

    • @sadunihansikahansika4408
      @sadunihansikahansika4408 ปีที่แล้ว

      ots warga thiyeda

  • @thilothmabulathsinghala7423
    @thilothmabulathsinghala7423 2 ปีที่แล้ว +1

    හබල පෙති කියන්නේ ඕට්ස් වලටද ?

    • @nithyathennakoon3870
      @nithyathennakoon3870 2 ปีที่แล้ว

      නැ.හබල පෙති හාල් වලින් හදන්නෙ.ඔීට්ස් ඇවිල්ලා ධාන්‍ය වර්ගයක්.හබල පෙති ආහාරයට ගැනීමෙන් පිටරටට යන මුදල් අපිට ඉතිරි වෙනවා..

  • @sasiigirl6590
    @sasiigirl6590 3 ปีที่แล้ว +2

    Danuth kanagaman 🤭🤭🤭

  • @wimukthimadushanka3008
    @wimukthimadushanka3008 3 ปีที่แล้ว +2

    මේදය නොමැති කිරි තියේද

  • @PawaniNethsarani-zc1bg
    @PawaniNethsarani-zc1bg 7 หลายเดือนก่อน

    සුදු වෙනවාද...😁

  • @OmalkaHerath
    @OmalkaHerath 4 ปีที่แล้ว +4

    Ethakota kettu ayata kanna beida..

  • @NirmalaDinesh-lq6lb
    @NirmalaDinesh-lq6lb 25 วันที่ผ่านมา

    Otes kanakota mahathwenne ne bayanethuwa kanna udeta egg akk samaga omlet akk dala kanna

  • @subodhasenanayake5350
    @subodhasenanayake5350 4 ปีที่แล้ว +22

    ඒ කියන්නෙ කෙට්ටු අයට ඕට්ස් කන්න බැරිද ?? හැමදාම උදේට කෑවොත් තව කෙට්ටු වෙනවද?.please let me know im very worry about thank you

    • @chathuwasana1302
      @chathuwasana1302 4 ปีที่แล้ว +5

      හැමදාම උදේට කෑවට කෙට්ටු වෙන්නේ නෑ .....ඕට්ස් උදේට කන්න කියන්නේ ඉක්මනින් බඩගිනි වෙන්නෙ නැති නිසා....දවල් කෑම කනකම් අමතර කෑම පාලනය වෙන නිසා...ඔයා ඕට්ස් කනවනම් Fresh milk, Banana එක්ක කෑමට ගන්න..

    • @ireshamadhuwanthi2890
      @ireshamadhuwanthi2890 3 ปีที่แล้ว +2

      Ema kettu wenne ne. Mn hemadama kanwa reeta
      Bara adu wenne ne ane

  • @චූටිටීච-ත4හ
    @චූටිටීච-ත4හ 3 หลายเดือนก่อน

    ඕට්ස් කෑවම මහත් වෙනවද කියන්නකො

  • @Rangana-ti4jj
    @Rangana-ti4jj 4 หลายเดือนก่อน

    මෙ කන ගමන්

  • @thisu483
    @thisu483 ปีที่แล้ว

    weight loss කරගන්න හොඳ mona oats wargayad

  • @resandidharmappriya6704
    @resandidharmappriya6704 2 ปีที่แล้ว +1

    බර වැඩි කරගන්න oats පාවිච්චි කරන්න බැරිද ?

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      puluwan oats vitharak Madi ekata rata idi ,viyali midi ,kesel ,Kiri me wage dewal ekathu karala hadala kanna

  • @shsiriwardana8174
    @shsiriwardana8174 ปีที่แล้ว +4

    ඕට්ස් කන ගමන් බලන මම😁😁😁😁😁😁

    • @arjanaseawmini4768
      @arjanaseawmini4768 ปีที่แล้ว

      Mahath wenwd ots wlt

    • @SakunthalaMaddumabandara
      @SakunthalaMaddumabandara 8 หลายเดือนก่อน

      කොහොමද කන්නේ අනේ මට අප්පිරියයි ස්මූතී එකක් හදලා බීවේ

  • @samanthiwickramasinghe9872
    @samanthiwickramasinghe9872 22 วันที่ผ่านมา

    Mahath wenna kann barid

  • @darsanikamadu3432
    @darsanikamadu3432 4 หลายเดือนก่อน

    Rata kanta epada

  • @hirundyanethsarani2524
    @hirundyanethsarani2524 ปีที่แล้ว

    Gastric wslats hodaida

  • @ilmiowindi2666
    @ilmiowindi2666 ปีที่แล้ว

    ඕට්ස් suwadata ඇබ්බැහි wela dan mama...

  • @nirmaladhevee6445
    @nirmaladhevee6445 3 ปีที่แล้ว +1

    Hrima watina wadasatehanake .agaya bohoma ihalai. Sthuthi.

  • @sriyakumari2741
    @sriyakumari2741 2 ปีที่แล้ว

    මහත් වෙන්නේ නැද්ද

  • @iroshiupamalika6262
    @iroshiupamalika6262 ปีที่แล้ว

    ඕට්ස් දියවැඩියාව රෝගීන්ට හොද නැද්ද

  • @danuhpsdk9283
    @danuhpsdk9283 2 ปีที่แล้ว

    Thwa wishma lokaya youTube cn. Ekk thiynwa neda

  • @hansiweerasinghe9216
    @hansiweerasinghe9216 4 ปีที่แล้ว +4

    Ots kanna ba... 🤔🤔🤔🤔🙄🙄🙄🙄Hoday kiyala nam dannawa❤️❤️❤️👍👍👍

    • @TravelLife-Sha-Jayasundara
      @TravelLife-Sha-Jayasundara 3 ปีที่แล้ว

      Oats with Almond ekata cook karala banana/mango small pieces ekka kanna.

    • @perro3516
      @perro3516 3 ปีที่แล้ว

      ඕට්ස්තීනව කිරිඑකක්ක දැංකඩවල. මරු ආාා.. කාලබලන්න පට්ට..

  • @u.s.llanki5805
    @u.s.llanki5805 3 ปีที่แล้ว

    Thanks...LDL high level..dan bayak na

  • @kasungamage3597
    @kasungamage3597 3 ปีที่แล้ว +10

    මාත් ගොඩ කාලෙක ඉදන් හැමදාම උදේට ඕට්ස් කනවා අනිවාර්යෙන් ම..👍

    • @nishanthamadu429
      @nishanthamadu429 3 ปีที่แล้ว +3

      Meka hemadama kapuwama kettu wenwada.mama kettui.tawat kettu weida

    • @193prasanna
      @193prasanna 2 ปีที่แล้ว

      @@nishanthamadu429 na yt eke recipes thiyenwa weight gain wlata oats kanne khmda kiyla. :-) :-) :-)

    • @chamaliudayangani4990
      @chamaliudayangani4990 2 ปีที่แล้ว

      Meke warga thida

    • @chamaliudayangani4990
      @chamaliudayangani4990 2 ปีที่แล้ว

      Ethakota meka ehema ledakata newei neda kanne

    • @Glitz_activity
      @Glitz_activity 2 ปีที่แล้ว

      @@chamaliudayangani4990 ehma ledakata kiyla nehe oats healthy. Kana eka hodaii

  • @sunethrashamalee3530
    @sunethrashamalee3530 2 ปีที่แล้ว +1

    කෙට්ටු අය කෑවොත් තවත් කෙට්ටු වෙනවද

  • @stefanishanon5686
    @stefanishanon5686 2 ปีที่แล้ว +8

    බබාලට නම් බර වැඩි වෙන්න ඕට්ස් දෙනවා. වැඩිහිටියන්ගෙ බර අඩු වෙනව ද? 🤔

    • @Rashmi.2021
      @Rashmi.2021 ปีที่แล้ว

      ඒකනේ
      Babalage බර වැඩි වෙනවා කියපු නිසා කෙට්ටු මම oots කන්න ගත්තා බර අඩු වෙනවලු meke🥲🥲🥲

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      @@Rashmi.2021 නෑ මාංශ පේෂින් වර්ධනය කරනව හොදට ඔට්ස් වලට. ප්‍රෝටීන වලින් ඇග මහත් කරන එකයි මේදය සමග ඇග මහත් කරන එකයි දෙකක්. මේ දෙකම ඇගවල් හදන අය කරනව. නමුත් ලස්සනට ඇග හැදෙන්නෙ ප්‍රෝටීන බහුල ලෙස අරගෙන හදන එකෙන්. නමුත් මේදය සහ පිෂ්ඨය සමග හදන ඇග වගේ bulking look එකක් ඒකෙන් නම් එන්නෙ නෑ.

    • @arjanaseawmini4768
      @arjanaseawmini4768 ปีที่แล้ว

      ​@@Rashmi.2021 mahath wenwd

    • @Rashmi.2021
      @Rashmi.2021 ปีที่แล้ว

      @@arjanaseawmini4768 sathi 2kak withara kawa
      Mahath une na

  • @muthurajakaruna5597
    @muthurajakaruna5597 4 ปีที่แล้ว +2

    Ots kiynne hanad netnm kollu etada plz kiynnko

  • @tharushasandeepa2679
    @tharushasandeepa2679 3 ปีที่แล้ว +1

    මහත් වෙන්න ඔට්ස් පවිච්චි කරන්න බැයිද?

  • @mangalikaalison6255
    @mangalikaalison6255 27 วันที่ผ่านมา

    ස්තූතියි ❤️❤️❤️❤️

  • @gawriy9289
    @gawriy9289 25 วันที่ผ่านมา

    මමත් කනවා ❤

  • @lahirukumara7064
    @lahirukumara7064 3 ปีที่แล้ว +1

    බර අඩු කෙනෙක් හැමදාම කෑවොත් බර අඩු වෙනවද

  • @maureenmendis719
    @maureenmendis719 ปีที่แล้ว +1

    Excellent very important video

  • @warshapiyumanthi-yk5vn
    @warshapiyumanthi-yk5vn 28 วันที่ผ่านมา

    Ane kwuhri kiynna mahath wenne ndd meken??