3 tbs blend karanna .ekata biththara ekak pol kiri poddak ,lunu kudu poddakdala kalawan karala pan ekata dala those eka wagw ganna .nikanma kannath puluwan podiyata kapala leeks carrot dala e rotiya hadagannath puluwan .nikanma kannath puluwan .man nikanma rotiyata plums dalath kanawa.kiri ona ne recipe ona tharam theenawa youtube
oats roti vidiyata kanna puluwan ehemath nathnam kiri eka unu karala ekata oats tea hadi 4k dala vinadi 3k wahala thiyala me pani tea hadi ekak dala kanna💖💖
ඕට්ස් පිළබඳව ඉදිරිපත් කළ තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත්. ඊට ස්තූතියි පුද කරන අතරම විශ්ම ලෝකය වැඩසටහනේ කතා කරනා ආකාරය බොහොම නිරවුල්. සිත් ගන්නා සුළු විනීත සංයමයකින් යුත් කටහඩක්. ඊටත් ප්‍රසාදය මේ සමඟ.
ඕට්ස් කනගමන් ඒවගේ ගුණ මොනවද බලන්න හිතුනා....😍😍
01.සම සුවපත් කිරීම
02.වැඩිපුර ප්‍රෝටීන් ලැබීම
03.ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වීම
04.හොද ජවයක් ලැබීම
05.ශරීර බර අඩු කිරීම
06.කොලොස්ටරෝල් අඩු කිරීම
07.හදවත් නිරෝගී කිරීම
08.දියවැඩියාව හොද කිරීම
09.ආහාර ජීරන ක්‍රියාවලිය පහසු කිරීම
10.ඇදුම රෝගය සුව කිරීම
YG
,
thank you
Thank you
Niyamai
Thank you 😊
අැත්තට ම වැදගත්...බලපු ගමන් Keels එකට ගිහින් අරං අාව.වැඩේ කියන්නෙ කිරි ගෙනාවෙ නෑ...එ්ක හින්ද පැකට් එකේ දෙවෙනි ක්‍රමේට තිබ්බ වතුර වලින් උයල කන විදයට කරනවා...Thanks...
අපිට ගොඩක් වැදගත්. ගොඩක් පින්, ස්තුති
කවුරුත් කියන්නෑ අපි කරපු හැටි
අපි තමයි හොඳටම කරල තියෙන්නෙ
ඕට්ස් කන ගමන් බැලුවේ 😜😄
මාත්
ඕට්ස් රසද
මමත් 😐
, kohomada kanna oni mahath wenna
Math
හොඳ පැහැදිලි කිරීමක්,,ගොඩක් ස්තූතියි ..
ඕට්ස්-පිලියල-කරගැනිම-ඔබ-තුමාගෙන්-දැනගත්ත-ගොඩක්-පිං
හරිම හොඳ vido එකක් බොහොම ඉස්තුතියි
පොල් කිරි දාලා රසයි.සුදුලූනු ඉගුරු great කරලා දාන්න
Attatama oya සේරම දේවල් wenawa අත්දැකීම් ඇතිව kewe ...බොහොම ස්තුති❤
ඔට්ස් කැදත් හදලා බැලුවා ,ඔට්ස් වලින් රස කැම හැදුවා ගොඩක් thanks ❤
බොහොම ස්තුතියි හරිම වැදගත් විඩියෝවක් මම ලගදි ඉදන් මෙ ඕට්ස් කන්න ගත්තා බලමු පරති පල කොහොම වෙයිද කියලා ඉස්තුතයි ඔබට
Kohomda results now
කොහොමද ප්‍රතිපල
කොහොමද pethipala dan
ගොඩක් හොදයි ඉක්මනින් කේටිටු වේන්න පුළුවන්
ots warga thiyeda
ගොඩක් හොදට පැහැදිලි කරා. ගොඩක් ස්තුතියි. එත් මේ ඕට්ස් කිරි නැතිව කන්න බැරිද. මොකද මට කිරි, යෝගට් කන්න බෑ, ඇලර්ජි තියනවා. ඉතිං කොහොමද කිරි නැතිව කන්නේ. මගේ බර වැඩි. මට බර අඩු කරගන්න ඕන. ප්ලීස්.....
කජු වලට වතුර දාලා එක රැයක් පෙගෙන්න තියලා බ්ලෙන්ඩර් කරලා කිරි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්❤ ඒක කිරි වලට වඩා ගුණයි
බ්ලෙන්ඩ් කරන්න ඕන කජු ප්‍රමාණය ඔයා කන oats ප්‍රමාණයත් තීරණය කරන්න
3 tbs blend karanna .ekata biththara ekak pol kiri poddak ,lunu kudu poddakdala kalawan karala pan ekata dala those eka wagw ganna .nikanma kannath puluwan podiyata kapala leeks carrot dala e rotiya hadagannath puluwan .nikanma kannath puluwan .man nikanma rotiyata plums dalath kanawa.kiri ona ne recipe ona tharam theenawa youtube
මගේ මහත්තය හැමදාම උදේට කිරි සමග කනවා ගොඩක් ස්තුතියි
Kiri ekka ots kewma mahth wenwd kettu wenwd
ඕට්ස් කියන ආහාරය කොහොමද හැදෙන්නෙ කියලා දැනුවත් කරනව වද?
මාත් ගොඩ කාලෙක ඉදන් හැමදාම උදේට ඕට්ස් කනවා අනිවාර්යෙන් ම..👍
Meka hemadama kapuwama kettu wenwada.mama kettui.tawat kettu weida
@@nishanthamadu429 na yt eke recipes thiyenwa weight gain wlata oats kanne khmda kiyla. :-) :-) :-)
Meke warga thida
Ethakota meka ehema ledakata newei neda kanne
@@chamaliudayangani4990 ehma ledakata kiyla nehe oats healthy. Kana eka hodaii
1. සම සුවපත් කරනවා.
2. මස්පිඬුවලට ප්‍රෝටීන ලබා දෙනවා.
3. ප්‍රතිඔක්සිකාරක ලබා දෙනවා.
4. හොඳ ජවයක් ලබා දෙනවා.
5. ශරීරයේ බර අඩු කරනවා.
6. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා.
7. හදවත නීරෝගී කරනවා.
8. දියවැඩියාව පාලනය කරනවා.
9. ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න අවම කරනවා.
10. ඇදුම රෝගය වැළඳීමේ අවධානම අඩු කරනවා.
Really appreciated
ස්තූතියි
Thank you so much
E,
H
ඉතාමත් වැදගත් පාඩමක්
M
කවුරුත් කියන්නෑ මම කරපු හැටි
මම තමයි හොඳටම කරල තියෙන්නෙ
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ඕට්ස් රස විදින ගමන් බැලුවේ❤❤
Godak watina video aekak thanks oba tumata dirgausa labewa teruwan saranai
ගොඩක් හොඳයි දැන්ගන්න ලැබ්ම ගන ..
Athivishistai vedagathkarunue..පැහැදිලි karadenavathankyou
මහත් වෙන්න ඕට්ස් කන්න බෑද..ඕට්ස් වල බර අඩු වෙලා කෙට්ටු වෙනවද.🤔
Eka thama matath
මටත් තියන ප්‍රශ්නෙ ඕක
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US
TRIPLE GEM BLESS YOU .
godak watina ආහාරයක් .thank you
Mama kattoi.barath adui.etakota mahath wenna ots kanna barid
ots + samaposha +fresh milk dala kawalam karala kanna
Dinapatha ඕට්ස් kawata kamak nadda පැහැදිලි කිරීමක් karana
බර අඩු වෙනවා....
Oats කෑවම කෙට්ටු වෙනවද😢
මහත් වෙන්න කන්න හොද ඕට්ස් ජාතිය මොකද්ද කියන්නකො ?
Bara wadi kra gnn onh nm samaposha ekk oats kawalam krl knna❤
Thanks for telling us these important things Thanks 😊🙏☺👍🙂
Mth ehemi😂
ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුතියි .
Hrima watina wadasatehanake .agaya bohoma ihalai. Sthuthi.
Dark chocolate එක්ක fresh milk dala oats kawoth මහත් වෙනවද
Harima wadagath krunu danagaththa
ගෙඩාක් ස්තුතිය සර්.රැට කන්න හොඳ නැද්ද
Excellent very important video
ගොඩාක් ස්තුති
Otes kawama babage bara adu wenavada mama pregnant kenek
Ane kwuhri kiynna mahath wenne ndd meken??
mahath wenna samaposha ekka kawalam karala kanna . fresh milk walin kawalam karanna
@@chathushinimashika6442 thank you🙏🙏🥺
Ethakota kettu ayata kanna beida..
ගොඩක් වටින වීඩීයෝ එකක්
Man godak kettu kenek ots kawama thawa kettu weida danna kenek kiyanna ko plz
ots ekka samaposha dala kanna mahath wenwa
ඔබට ගොඩක් පින් දැනුවත් කලාට
Godak watina video ekak. Thanks
ගොඩක් හොඳ වැඩ සටහනක්
Meka seeni tiyana kenekhta sudusuda
Mekata oni milk wargayak ganna puluwanda (raththi,anker)wage
Fresh milk hondai.
Kettu kenek tawath kettu Weida meewa kaawama
Medaya sahitha kiri ots samaga bawitha karot kisima gunayak labenenne nadda. Nattam kolostrol wakata witharada hoda natte.
Wow. Very important video. Thank you so much❤️☺️
Ots kewama mahath wenawada mata tikak mahath wenna ona
ගොඩාක් වටිනා වීඩියෝ එකක්
Usa yanna monavada kanna ona🤔🤔
Samobola kanna hemadama
Otss ganne kohenda
pregnat ayta hodAida???
Kettu ayata kanna hoda nadda thawa kettu wenawada
Otes kanakota mahathwenne ne bayanethuwa kanna udeta egg akk samaga omlet akk dala kanna
ඒ කියන්නෙ කෙට්ටු අයට ඕට්ස් කන්න බැරිද ?? හැමදාම උදේට කෑවොත් තව කෙට්ටු වෙනවද?.please let me know im very worry about thank you
හැමදාම උදේට කෑවට කෙට්ටු වෙන්නේ නෑ .....ඕට්ස් උදේට කන්න කියන්නේ ඉක්මනින් බඩගිනි වෙන්නෙ නැති නිසා....දවල් කෑම කනකම් අමතර කෑම පාලනය වෙන නිසා...ඔයා ඕට්ස් කනවනම් Fresh milk, Banana එක්ක කෑමට ගන්න..
Ema kettu wenne ne. Mn hemadama kanwa reeta
Bara adu wenne ne ane
ඉස්තුතියි ..ඔයා ට ❤❤❤❤
Pregnt ayatath hodaida
Kiri ekka ganna puluwan neda
Rataidi dala keewata kamakk nethda mata diyawediyawa thiyanawa
Rathriyata hodada kiyannako. Ra aharayata oats panayak hodada.
බොහොම ස්තුති 🙏🙏🙏
වෝල්නට් ගැන වීඩියෝ එකක් නැද්ද
Godak watina videoaka thanks
ඕට්ස් කෑවම මහත් වෙනවද කියන්නකො
මහත් වෙන්න මොනද කන්න ඔනෙ.
හොඳ වීඩියෝ එකක්
Mannam kanne ots oyalath kanna kettu mahatha kiyala deyak naha supper ♥️♥️♥️♥️
Khomd hdanne dr
oats roti vidiyata kanna puluwan ehemath nathnam kiri eka unu karala ekata oats tea hadi 4k dala vinadi 3k wahala thiyala me pani tea hadi ekak dala kanna💖💖
Wakugadu w alTa hodaida
Ots warga 2k thinawa .patalawa ganna epa babalage bara wadi karanna ganne rol ots
Api ganna ona anith ots eka
thanks. me. video. eka. danmata. super🙊👧👧👧👧👧👧👧
Honda add ekak thanks so much
ස්තූතියි ❤️❤️❤️❤️
Mata tikak mahath wenna one kramayak kiyanawada plz
Gastric wslats hodaida
Thank you. So much 🌷🌾
Oats ethtatama hoda aharayak
A wagema awusadaya
ගොඩක් ස්තුතියි
Thanks godak pin . Budusaranai👆👍
Godak hoda kamak. Thanks
Thanks danuwatha karata
Bara adu wenw kiynne kettu wenwd
ඕට්ස් කියන්නෙ තිරිඟු වලින් හදන ආහාරයක් නේද?පාන් පිටි හදන්නෙත් තිරිඟු වලින් නේද? පාන් වල තියෙන අගුන සංඝටකයක් නිසා සීනි හැදෙනව නේද?ඕට්ස් වල ඒ සංඝටකය නැතිවෙන්නෙ කොහොමද?
ඕක මටත් ප්‍රශ්නයක්
Kettu aya kanna Honda nadda
Hondama warge mokakda kiyannako
අනේ දන්න කෙනෙක් කියන්නකො එතකොට ඕට්ස් කෑවම මහත් වෙනවද කෙට්ටු වෙනවද 🥺😔
Matth thiyenne e prashnemai 🤷
ඕට්ස් කෑවා කියලා ඇත්තටම මොකුත් වෙන්නෑ.ඕට්ස් කන එක නෙවෙයි මහත්වෙන්න හෝ කෙට්ටුවෙන්න හේතුව.ඕට්ස් high calory නිසා අපි කෑවම අපේ අභ්‍යන්තර ක්‍රියාවලිවලට හා එදිනෙදා ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ශක්තිය අපි සාම්න්ය කෑම වලින් ලබාගන්නවා නම් අපෙ ඇග හැදෙන්න අතිරික්තයක් විදියට ඕට්ස් කන එක හේතුවෙනවා
කෙට්ටුවෙන්න හිතාගෙන ඕට්ස් කනවනම්:සාම්නය දයිනික ආහාර වේල් අඩුකරලා ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාවන්ට ඕන පෝශනය,ශක්තිය ලබාගන්න ඕට්ස්වලින් පුලුවන්.එතකොට ඔයාගෙ ඇග කෙට්ටුවෙනව මොකද එතකොට අමතරව ඔයාගෙ ඇගේ ආහාර අතිරික්තයක් විදියට ගබඩා කරන්න දෙයක්නෑනේ.තියෙන ටිකම දහනය වෙවී යනව
මහත්වෙන්න හිතාගෙන ඕට්ස් කනවනම් දවසට දෙපාරක්වත් ඔට්ස් කන්නොන වෙනදා කන වේල් තුන එහෙම්ම වෙනදා කන කෑමම කද්දි.එතකොට වෙන්නෙ අතිරික්තයක් ඇගේ ඉතුරුවෙන එක ඒක තමය් පේශිවල තැම්පත්වෙලා අපි මහත්වෙලා පිරිපුන් වෙලා වගෙ පේන්නෙ.ඇත්තට වෙන්නෙ ඒ අතිරික්තය පස්සෙ කාලෙක ඕන උනොත් කියල ගන්න පේශිවල ගබඩා කරගන්නව ඇග.ඒත් අපි දවස ගානෙ හොදට කන නිසා ඒව වැය වීමක් වෙන්නෙ නෑ.🙂.ඕට්ස් නෙවෙයි හොද කැලරි තියෙන ඕන කෑමක් කෑවොත් අනිත් කෑම එක්ක ඇත්තටම මහත්වෙනවා.වෙනස තියෙන්නෙ ඕට්ස්වල විශේශත්වෙ කැලරි ප්‍රමානය වැඩිය් එච්චරයි
හොද වීඩියෝ එකක් 👍👌
Mamat oats kanwa etakota aiye udeta bat kanne natuwa oats kana eka hodaida???
මේදය නොමැති කිරි තියේද
Nonfat fresh milk ganna
බොහොම පිං ..විස්තර කිවුවා ට.
Mewa Ara habala pethi nemene
ඔටිස්රැට කන්නබැරිද.?
නිරෝගිමත් ජිවිතයක් සදහා වටිනා අදහස් නියමයි
Thankss obata
Kettu wenawada
Really appreciated
Meva gnna thiyenne koheda..