ප්‍රබල කුජ මාරුව ඔබට කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 41

  • @sanchalakawindya8783
    @sanchalakawindya8783 2 ปีที่แล้ว +5

    මම දැකපු හොඳ හදවතක් ඇති මහත්මයෙක්. ඒ වගේ ම ඔහුගෙ පවුලෙ අයත්. මගෙ දරුවා රෝහල් ගත කළේ ඉපදී දවස් තුනෙන්. එදින ඔවුන් කළ පූජාවක දි මගෙ දරුවා වෙනුවෙන් ආශිර්වාද පැතුවා. එය වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන ඔප්පු කර පෙන්නුවෙ වීඩියෝ කෝල් එකක් පවා පෙන්වමින්. බොහොම පින් ඔබටත් ඔබේ පවුලටත්. දීර්ඝ ආයුෂ ලැබේවා! 🙏🏻
    හදහන පරීක්ෂා කර කියූ සියල්ල සත්‍ය වූවා.

    • @kemankulasiri7164
      @kemankulasiri7164 2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට, තෙරුවන් සරණයි පවුලේ සැමට දීර්ඝායු වේවා!.

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +3

    ආයුබෝවන් සර් ,මම නම් බලාපොරොත්තුවෙන් හිටියේ ඔබ තුමාගේ වීඩියෝ එකක් ..තෙරුවන් සරණයි පරිස්සමෙන් හොඳින් ඉන්න ..කුජ ඉන්නේ 4 කොටුවේ සර් 🙏

  • @shahidshajid9014
    @shahidshajid9014 2 ปีที่แล้ว +2

    අද එනම් කුලසිරි මහත්තයාගේ ලස්සනයි අම්මෝ අද ඔයාගේ ලස්සන ....නයි තෙරුවන් සරණයි

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +1

    මගෙ කුජ 7 ...ඉස්තුති ඔබතුමාට ..🇦🇪🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    Oba thumata deergayusha labewa🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Bohoma sthuthiei obathumaata...

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 ปีที่แล้ว +1

    ගෙවන පීඩාකාරී තත්ත්වය හොඳවෙනවනම් රටට හොඳවෙනවනම් අපිටත් හොඳයි

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 2 ปีที่แล้ว

    Theruwan saranai dheergayu wewa obathumanta

  • @udithsamarasekara1308
    @udithsamarasekara1308 2 ปีที่แล้ว

    thank you Mr kulasiri

  • @kavinugayanuka7899
    @kavinugayanuka7899 2 ปีที่แล้ว +1

    විවිද ග්‍රහ යෝගයන් ලග්නෙන් ලග්නෙට කොටුවෙන් කොටුවට බලපාන විදිහ කියලදෙන්න පුලුවන්ද ❤️

  • @niroshaanbandarasamarakkod3436
    @niroshaanbandarasamarakkod3436 2 ปีที่แล้ว

    theruwan saranai

  • @lakminirenu4617
    @lakminirenu4617 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් 🙏🙏🙏

  • @nilanthakumara9011
    @nilanthakumara9011 2 ปีที่แล้ว

    Mage danu lagnaya2 guru,11 seansuru,7 sikuru kuja ravi buda sadu 8

  • @11uthika
    @11uthika 2 ปีที่แล้ว +1

    ඔබතුමා පලාපල කියන්න එනකල් හිටියේ..අනෙක් අයගේ පලාපල කතනයත් එක්ක ඔබේ පලාපල වෙනස්.අනේ මන්දා..මම වෘෂභ ලග්නයේ කුජ ලග්න ගතව සිටින්නේ

  • @samantharohana9162
    @samantharohana9162 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maryannaseddon5201
    @maryannaseddon5201 2 ปีที่แล้ว

    Thank you.

  • @rodrigor704
    @rodrigor704 2 ปีที่แล้ว

    Mama nam mesa.🙏🙏🌷🌷

  • @nadithchanaka7797
    @nadithchanaka7797 2 ปีที่แล้ว

    කුම්බ ලග්න හිමියකුගේ කුජ ග්‍රහයා කන්‍යා රාශියේ සිටියොත් කුමක් විය හැකිද ? මම ඔබ තුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තූතියි...

  • @maryannaseddon5201
    @maryannaseddon5201 2 ปีที่แล้ว

    Mama kanya upathedi kuja, sikuru 4, Ravi buda guru shani, kethu 5, chandra 8 , Ravi 11, anagataya kohamada ?

  • @donadolage5267
    @donadolage5267 2 ปีที่แล้ว

    Good Job!

  • @rasikanilanthe6901
    @rasikanilanthe6901 2 ปีที่แล้ว +1

    සර් මගේ ලක්නය ගැන කියන්න පුලුවන් ද උපන් වේලාව A.m 5.21 බදාදා 1978.5.3 පිලිස් සර්

    • @DhaRuPerera
      @DhaRuPerera 2 ปีที่แล้ว

      ලග්නය කියන්න උපන් ස්ථානයත් අවශයයි

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 2 ปีที่แล้ว

    Methum wayasata yanne..lassanai

  • @sonatraso3840
    @sonatraso3840 2 ปีที่แล้ว

    Ane balana hema thenakinma kiyanne apala mai puluvannam kiyanna upanne borakanda maha rohale 1972.10.01 ude 4.36 pin cidda wei oba thumata uthum dalada samidu pihitai

  • @chandrikarajapaksha2148
    @chandrikarajapaksha2148 2 ปีที่แล้ว

    Adanam harima lassanai

  • @jagathkingsley1950
    @jagathkingsley1950 2 ปีที่แล้ว

    බලන්හිටියෙ කුජමාරැව ගැන දානකන්

  • @NoName-zs6by
    @NoName-zs6by 2 ปีที่แล้ว

    Mahathmaya hadahanak balanna keeyak gannawada?

  • @kuda4186
    @kuda4186 2 ปีที่แล้ว

    Mama thula.sadu 10. Senasuru 11. Mata kohomada mahathmaya.

  • @Amamdi6606
    @Amamdi6606 2 ปีที่แล้ว

    Obata pin

  • @activeactive5308
    @activeactive5308 2 ปีที่แล้ว

    ලග්නය මකර කුජ 1 සහ ශනි 10 නම්

  • @managelalitha6826
    @managelalitha6826 2 ปีที่แล้ว

    මගේ කුජ 10 ඒත් රාහු 1 කේතු 7 කාල සර්ප යෝගය නිසා මට අගුනද.ලග්නය කටක.

  • @sameebro9449
    @sameebro9449 2 ปีที่แล้ว

    කුජ සිකුරු දෙකම 10 එක හොදයිද තුලා ලග්නය

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว

    Kiyanadewal pahadili madi

  • @roywijesekara1083
    @roywijesekara1083 2 ปีที่แล้ว

    Obs thumage video ekak enakam balagena hitiye.

  • @edxxxdios2754
    @edxxxdios2754 2 ปีที่แล้ว

    👍

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว

    🙏🙏👍👍💖💖

  • @kanchanasellahewa2983
    @kanchanasellahewa2983 2 ปีที่แล้ว

    ලස්සන වෙලා.....

  • @sampathdharmarathna2107
    @sampathdharmarathna2107 2 ปีที่แล้ว

    පන්සිල් රකිනවානම් හොදට ධර්මයේ හැසිරෙනවානම් මොකටද දෙයියො

  • @patny330
    @patny330 2 ปีที่แล้ว

    Skinny man,,😂 සුපිරි කපුවෙක් වගේ ..😀

  • @shalikachathurangi-nf8pt
    @shalikachathurangi-nf8pt ปีที่แล้ว

    0