ප්‍රබල රාහු මාරුව ඔබට කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2023
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 108

  • @komalravat404
    @komalravat404 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා , මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා, මම කුවේට් සිට

  • @suneethagallage4359
    @suneethagallage4359 8 หลายเดือนก่อน

    සියලුම දේවල් ඉතා පැහැදිලි යි. දීර්ඝආයුශ ලැබේවා ඔබතුමාට . තෙරුවන් සරනයි .

  • @supunnirmal7175
    @supunnirmal7175 8 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @sheelasamarasekara7569
    @sheelasamarasekara7569 8 หลายเดือนก่อน

    Obathumahe vidio mama harima kamathen balanawa.ilakketama deyak kiwa.Mata pudumai.Thunuruwan saranai!!!

  • @devikadevi9713
    @devikadevi9713 8 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට ගොාඩාක් පිං තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 8 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි !!! බුදුසරණයි !!!🙏🙏🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 8 หลายเดือนก่อน

    නොදන්න දේවල් කියල අපව දැනුවත් කරන ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @ashokamitipola6080
    @ashokamitipola6080 8 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක්...⁣🙏🙏🙏

  • @kelanithissa7334
    @kelanithissa7334 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ ....නිවැරැදි දෑ දැනගන්න පුලුවන් ...තෙරුවන් සරණයි

  • @user-pb4xv8kb7e
    @user-pb4xv8kb7e 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට බුදුසරණයි

  • @malikawithnature9833
    @malikawithnature9833 8 หลายเดือนก่อน +1

    Obathumata Theruwan Saranin Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏

  • @sunigamage2699
    @sunigamage2699 8 หลายเดือนก่อน +1

    Sir man බලාගෙන හිටියේ මේ දේ බලාගන්න ස්තූතියි 🙏

  • @chandanabandara9958
    @chandanabandara9958 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @upulharischandra6785
    @upulharischandra6785 8 หลายเดือนก่อน +1

    Interested.....
    So true , good explanation ❤

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 8 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි ඔඹතුමාට .

  • @rajajayasekara5178
    @rajajayasekara5178 8 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තූතියි

  • @AnnoyedBassetHound-ww5yn
    @AnnoyedBassetHound-ww5yn 4 หลายเดือนก่อน

    ඔබ තුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කලා ස්තූතිය පුද කර මි

  • @aperera4595
    @aperera4595 8 หลายเดือนก่อน +2

    බුදු සරනයි

  • @seethanuwarage2063
    @seethanuwarage2063 8 หลายเดือนก่อน

    Oba thumata bohoma pin danuwath kalata deergausha labewa samma sambudu saranai 🙏🙏🙏🙏

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 8 หลายเดือนก่อน

    බුදුසරණයී

  • @sunalivithanage1495
    @sunalivithanage1495 8 หลายเดือนก่อน +2

    මන් මේශ 2 රාහු ඉන්න කාලේ හොදයු කියනවා ඔබතුමා. මොන හොදද මීට අවුරුදු 3 කට කලින් රාහු ඇවිත් මගෙ ජීවිතේ ම විනාස උනා.

  • @anandapiyankara1670
    @anandapiyankara1670 8 หลายเดือนก่อน

    ස්තූතිය තෙරුවන්සරණයි

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 8 หลายเดือนก่อน

    Great video

  • @patriciaabey9825
    @patriciaabey9825 8 หลายเดือนก่อน

    Thank you very much God bless you 🙏

  • @shalanilakshika8223
    @shalanilakshika8223 6 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූතියි ..

  • @sarangipriyadarshani37
    @sarangipriyadarshani37 8 หลายเดือนก่อน +1

    ඉවසිල්ලක් නැතුව හිටියේ ඔබ තුමාගේ වීඩියෝ එකක් දානකම්

  • @user-dj1il3dg4n
    @user-dj1il3dg4n 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ස්තුතියි මම මිතුන

  • @mahindakuruppuarachchi
    @mahindakuruppuarachchi 8 หลายเดือนก่อน

    මහත්තයට බුදු සරනයි

  • @lab49srilanka
    @lab49srilanka 8 หลายเดือนก่อน +4

    ඔබ කව්වා ගිය අගෝස්තු මාසයේදී රාජ්‍යය තුල දේශපාලන වෙනසක් වෙනවා කියලමොකද ඒ ගැන කියන්න තියෙන්නේ

  • @user-ni9go4cj4l
    @user-ni9go4cj4l 8 หลายเดือนก่อน

    Oba thumata Budusaranai.

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 8 หลายเดือนก่อน

    🙏👍❤️🤲 teruwan saranai oba tumata

  • @user-oc3cx7qm8f
    @user-oc3cx7qm8f 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි සර්

  • @ChandanaJanesh
    @ChandanaJanesh 8 หลายเดือนก่อน +4

    රාහු 11ට කොටියක් දොස බංග කරනවා කියලා හැමොම දන්නවා ..6ගොචර ගමනින් පත් විම හොදයි කියලා අහාලා තියෙනවා

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 8 หลายเดือนก่อน

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭

  • @DhaRuPerera
    @DhaRuPerera 8 หลายเดือนก่อน +3

    මගේ රාහු 5 හේ කුම්භ රාශියේ ඉන්නේ, යන්නේ රාහු මහදශාව..
    තුලා ලග්නේ අයට ඔබ කිව්වේ ඉගෙනීම ගැනයි , දරුවෙක් ලැබීමට ඉන්න අය ගැනයි විතරයි නේ.
    ඒ දෙකම මට අදාල නෑ .. එහෙම අදාල නැති අයට වෙන විස්තරයක් කිව්වේ නැත්තේ ඇයි ?

  • @user-ok6im9rq2m
    @user-ok6im9rq2m 7 หลายเดือนก่อน

    බුදු සරණයි🙏

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 8 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ❤❤

  • @kumaridissanayake6157
    @kumaridissanayake6157 8 หลายเดือนก่อน

    Oba tumage voice eka ahenna nha ne. Theruwan saranai

  • @saliyamahindha4947
    @saliyamahindha4947 8 หลายเดือนก่อน

    Godak pin obatumata.....

  • @kapiarohan1842
    @kapiarohan1842 8 หลายเดือนก่อน

    Oba thumata budusaranai

  • @kumariwanasinghe4045
    @kumariwanasinghe4045 8 หลายเดือนก่อน +8

    කාටවත් හොදක් නැහැ .මොන ග්‍රහයෙක් හරි හරහට ඉන්නවනෙ .

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 8 หลายเดือนก่อน

      සර් තෙරුවන් සරණයි

    • @lithumyaperera6493
      @lithumyaperera6493 7 หลายเดือนก่อน

      Andeda kiyanne kawadawath hodak na hodak unath mokekhari enawa😂

  • @nuwanegodage7347
    @nuwanegodage7347 6 หลายเดือนก่อน

    well said .well done

  • @athulanishantha8934
    @athulanishantha8934 8 หลายเดือนก่อน +1

    Athula WERE GOOD 🎉 🎉 🎉

  • @aroshsuresh1779
    @aroshsuresh1779 8 หลายเดือนก่อน

    Thank you sir 🎉🎉

  • @malicrafts
    @malicrafts 8 หลายเดือนก่อน +1

    වෘෂභ ලග්නය.උපන් කේන්ද්‍රයේ රාහු පලවෙනි කොටුවෙ ඉන්නෙ.තෙරුවන් සරණයි ඔබතුමාට.....!

    • @hwcdayal.7913
      @hwcdayal.7913 8 หลายเดือนก่อน

      Me too❤❤

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 7 หลายเดือนก่อน

    Budu saranai

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 8 หลายเดือนก่อน

    Mage raahu 4 kotuwe, chandraya taniyama 12 kotuwe,, kataka lagnaya

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 8 หลายเดือนก่อน

    Budu sarani

  • @gtcell1311
    @gtcell1311 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalakavithanage8486
    @nalakavithanage8486 8 หลายเดือนก่อน

    Oba Thumata Tharuvan Saranai

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 8 หลายเดือนก่อน

    🙏

  • @thusithabaya7213
    @thusithabaya7213 8 หลายเดือนก่อน

  • @nayanaramyaperera2509
    @nayanaramyaperera2509 8 หลายเดือนก่อน +3

    අප්පච්චියේ ඔබ තුමාගේ විඩ්යෝ එක දන කන් ඉවසිල්ලක් නැතිව හිටියේ ඇත්ත පවසන ඔබ තුමා පමණයි විෂ්වාෂ😂

  • @thilakbandara8404
    @thilakbandara8404 8 หลายเดือนก่อน

    Yako godak dawasaken hodadayak ahuwe budusaranai

  • @AnnoyedBassetHound-ww5yn
    @AnnoyedBassetHound-ww5yn 4 หลายเดือนก่อน

    Very good

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 8 หลายเดือนก่อน

    ආයුබෝවේවා 🙏🙏🙏

  • @sltube2521
    @sltube2521 8 หลายเดือนก่อน

    Upan kendare rahu 2 , lagne wrushaba ♥️ ✌️ yanneth rahu mahadasawa 😊

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 8 หลายเดือนก่อน

    Thanks for your explanation

  • @slgaganabro
    @slgaganabro 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 8 หลายเดือนก่อน

    Bohomat pin

  • @user-mt5ix8tt9u
    @user-mt5ix8tt9u 8 หลายเดือนก่อน

    Rahu 3,6,10,11 hodai kiyala tamai mama ahala tiyenne.

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 8 หลายเดือนก่อน +1

    Theruwsn ssranai obathumata

  • @estherbredies2215
    @estherbredies2215 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @harshikasilva1545
    @harshikasilva1545 8 หลายเดือนก่อน

    Ape sir

  • @lab49srilanka
    @lab49srilanka 8 หลายเดือนก่อน +7

    ඔබට මේ ආචාර්ය උපාදිය ලැබුනේ කොහෙන්ද කියල දැනගන්න පුලුවන්ද?

    • @malikawithnature9833
      @malikawithnature9833 8 หลายเดือนก่อน

      Ay ehema ahanne?

    • @lab49srilanka
      @lab49srilanka 8 หลายเดือนก่อน

      ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක ජෞතිෂය විෂය සදහා උපාදියක් නොමැති නිසා @@malikawithnature9833

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  8 หลายเดือนก่อน +3

      මෙම ආචාර්ය උපාධිය ඉන්දියාවේ රජයේ ලියාපදිංචි ජෝතිෂ්‍ය අධ්‍යන සහ පරේෂණ අධ්යාපන ආයතනය විසින් පිරිනමන ලද අතර ආචාර්සය උපාධි සහතිකය පිරි නැමීම 2003 වසරේ ඉන්දියාවේ ජම්ෂෙට්පූර් හි පැවති ආසියාතික ජෝතිෂ්‍ය සම්මේලනයේ දී සිදු කෙරිනි...

  • @user-jj2uo4gr2d
    @user-jj2uo4gr2d 8 หลายเดือนก่อน

    Hadahana Bala ganne kohomada

  • @kumaridisanayaka5446
    @kumaridisanayaka5446 12 วันที่ผ่านมา

    Mahaththaya mage upan welaw vinadi gana mathala na 1970 .7.22 .අඟහරුවාදා ra .9.විනාඩි ganna matgaka na lagne kumba

  • @user-fq8hv4sq8n
    @user-fq8hv4sq8n 8 หลายเดือนก่อน

    Busy saranayi obathumata .obathuma kiyala thiyena vidiyatamayi had ah ana balapu ayath liyala thiyenne obathuma kiyalathiyena vidi ya hari

  • @chamindhasanath3075
    @chamindhasanath3075 8 หลายเดือนก่อน +1

    Suti sat hama dama notifikasan baluwa kawada danna keyala

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊

  • @OmanBs-ji3dv
    @OmanBs-ji3dv 6 หลายเดือนก่อน

    හිත නිවුනා...කන්‍යා ලග්නය රාහු 9,

  • @kelanithissa7334
    @kelanithissa7334 8 หลายเดือนก่อน

    රවි ..බුධ ..රාහු ...උපතේදී ලග්නය නම්....ලග්නය මේෂ

  • @asokawijekoon6254
    @asokawijekoon6254 8 หลายเดือนก่อน

    මගේ රාහු 5. හොද නැද්ද

  • @himaliopatha5785
    @himaliopatha5785 8 หลายเดือนก่อน

    කටක ලග්නයේ මේෂ රාශියේ (10 වැන්න) රහු නම් කොහොමද ? මීන ලග්නයේ දෙවැන්න මේෂ රාශියේ රාහු කොහොමද? 10 වැන්නට රාහු හොඳ නිසා ඇහුවේ

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 8 หลายเดือนก่อน

    මම කටක❤මහත්තයත් කටක,❤මගෙ රාහු ඉන්නෙ 3 කොටුවෙ කුජ චන්ද්‍ර,සිකුරු එක්ක,❤මහත්තයගෙ ඉන්නෙ රාහු 11වැන්නෙ,❤කොහොමද වෙන්නෙ,

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 8 หลายเดือนก่อน

    9 වන භාවය, පුර්ව පුන්‍ය ස්ථානය නොවේ,
    භාග්‍ය ස්ථානය
    පුර්ව පුණ්‍ය ස්ථානය 5 වන භාවය බව අසා ඇත
    වැඩි දෙනෙක් වරදවා ගන්නා භාව දෙකක්

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 8 หลายเดือนก่อน +1

    රාහු ග්‍රහායා 03.06.11 තැන්වලට හොදයි කියා සැම ජෙතිෂ්‍ය මහත්මයේක්ම පපවසනවා ඇයි ඔබතුමා විතරක් යම් යම් ලග්නවලට 03.06.11 ගැලපේන් නැ කියක්නේ මෙිය පහදාා විඩියෝවක් කරන්න ස්තුතියි දීර්ඝැායුෂ.

  • @chamathkakumarathunga904
    @chamathkakumarathunga904 8 หลายเดือนก่อน

    Godak pin

  • @user-ok6im9rq2m
    @user-ok6im9rq2m 7 หลายเดือนก่อน

    කේතු මරුව ගැන තවම නෑනේ video ekak

  • @AzadMiya-yq9td
    @AzadMiya-yq9td 8 หลายเดือนก่อน

    Mama kanniya

  • @samsonnirantha9388
    @samsonnirantha9388 8 หลายเดือนก่อน

    මගේ රාහු 12 හොදයිද

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 8 หลายเดือนก่อน

    Theruean sa
    srani

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 8 หลายเดือนก่อน

    Mewa ahala pissu hadenawa .kauruda aththa kiyanne kiyala api dan nah

  • @annaperera6830
    @annaperera6830 8 หลายเดือนก่อน

    ඔබගෙ.දුරකතන.නොමිමර.දනවද

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 8 หลายเดือนก่อน

    😆

  • @shriyalathws4792
    @shriyalathws4792 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 8 หลายเดือนก่อน

    it looks micro phone is off

  • @d.d.w.2464
    @d.d.w.2464 8 หลายเดือนก่อน

    මගේ රාහු 8 කන්යා 😞

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 8 หลายเดือนก่อน

    රාහු, 1, 2, 11 භාව වලට හොද නෑ , කියන්නේ දණ වශයෙන් හරි
    නමුත්
    රාහු ශුභ කර්තරී යෝගය, ශුභ දෘෂ්ටි
    අනුව, රාහු, 1,2, සහ 11 පිහිටීම අශුභ තත්ත්වය අහෝසි වෙනවා නේද ?
    තවදුරටත්
    රාහු ශුභ කර්තරී නොවී අසුබ දෘෂ්ටි
    ඇති අවස්ථා වලදී, රාහු ශුභ ස්ථානය
    වල ප්‍රතිඵල එලෙස ම ශුභ ම ලැබෙන්නේ නෑ නේද ?

  • @himaliopatha5785
    @himaliopatha5785 8 หลายเดือนก่อน

    රාහුට 10 වැන්න සුභයි නේද?

  • @maleehansika8888
    @maleehansika8888 8 หลายเดือนก่อน

    රාහු 9..😮

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 8 หลายเดือนก่อน

      ගුප්තයි ලෝබයි තනිකඩියි කසාදය බිද වැටෙයි.පෙර කුසල් නැත.😒

    • @naleengamage5378
      @naleengamage5378 8 หลายเดือนก่อน

      It is same with me. Don't worry. Just have a good life and help others too. You will be protected. May Triple Gem Bless you

  • @user-xl4vg1bp5l
    @user-xl4vg1bp5l 8 หลายเดือนก่อน

    මේ නම්බර් වැඩ කරන්නේ නෑනේ මහත්මයා

  • @chamilachami4760
    @chamilachami4760 8 หลายเดือนก่อน +1

    කිසිම දෙයක් ඇහෙන්නේ නෑ

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 8 หลายเดือนก่อน

    එතකොට ඔය කියන විදිහට උදාහරණයක් ලෙස දැන් රාහු 11 ටනෙ එන්නේඑකත් සතුරු විදියට ලු.වෘෂභ අයට හොදයි කියනවා.නමුත් මෙ උදාහරණය ලෙස වෘෂභ ලග්නය අයට රාහු 5 වැන්නට සුභව සිටියත් අසුභයි කියනවා.තව දෙයක් 5 වැන්නට තව ග්‍රහයන් සිටියොත් ඒ කියන්නෙ උදාහරණයක් ලෙස ර,රා,සි වගෙ එතකොට ත් එකතු උනාම අසුභයිද.

  • @kalpamadushanka5898
    @kalpamadushanka5898 หลายเดือนก่อน

    Mm mohugen kendara baluwa mata kiyapu okkoma boru

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 8 หลายเดือนก่อน

    වෘෂභ ලග්නය ..
    1...
    2..රා
    3...
    4...
    5...
    6..ශ
    7..ගු
    8...කේ
    9...බු
    10...ර
    11...කු..ශු
    12..ච
    ...........
    නවාංශකය සිංහ.
    1...
    2...
    3...
    4..ගු , ර
    5..රා
    6...ශ
    7...
    8....
    9..බු
    10..ච
    11...කේ
    12.. කු, ශු
    මට වඩාත්ම සුදුසුම මෑනික් වර්ගය කුමක්ද ....

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 8 หลายเดือนก่อน

    බුදුසරණයී

  • @ivonkalansooriya4281
    @ivonkalansooriya4281 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ok6im9rq2m
    @user-ok6im9rq2m 8 หลายเดือนก่อน

    🙏