ความคิดเห็น •

  • @easyenglish21467
    @easyenglish21467 10 หลายเดือนก่อน +9

    මෙතුමා මගේ කේන්දරයත් පරීක්ෂා කළා. ඉතාම නිවැරදි ව පලාඵල කිව්ව. ඒ වගේ ම ඉතා කරුණාවෙන් කරුණු පැහැදිලි කරල දුන්න. තිබෙන දෝෂවලට අවශ්‍ය පිළියම් ද හොඳින් පැහැදිලි කරා. මෙතුමා අය කරන මුදලට සාධාරණ සේවාවක් ලබා දෙනවා. බොරු කියා දිගින් දිගටම සල්ලි ගන්න කෙනෙක් නෙවෙයි. තෙරුවන් සරණයි

  • @supundhananjaya1575
    @supundhananjaya1575 10 หลายเดือนก่อน +23

    මන් ඔබ තුමාගෙන් විතරයි කේන්දරේ බලන්නෙ. හරියටම හරි කියන දේවල්. බොහොම පිං ❤️❤️❤️

  • @komalravat404
    @komalravat404 10 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා, මම කුවේට් සිට

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට අනේක වාරයක් පින් ලැබේවා මෙවැනි පලාපල තවත් දැනගන්න ලැබේවා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @hilareenfernando7952
    @hilareenfernando7952 10 หลายเดือนก่อน +23

    සැහෙන කලකට පසු.ඔබතුමා සුවෙන් ඇතැයි සිතමි. දෙවි පිහිටයි.

  • @user-of1ch6qf4j
    @user-of1ch6qf4j 10 หลายเดือนก่อน +4

    මම ඔබ තුමාගෙන් නොනාගෙයි මගෙයි හදන් බැලුවා එවාගෙ තියෙන සුභ යෝග අසුභයෝග පැදිලිව කිවුවෙ ඔබතුමා විතරයි අනිත් බලපු හැමෝම නිකන් හිත සැනසෙන්න කියනවා අපි බලන් ඉන්නවා කියන ඒවා හරියන්නෙ නැ කියලා

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 10 หลายเดือนก่อน +3

    ඔබතුමට හදවතින්ම ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට !!! බුදුසරණයි !!!🙏🙏🙏

  • @amilapriyadarshana2980
    @amilapriyadarshana2980 10 หลายเดือนก่อน +13

    සර් හුගකාලෙකින් බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @jinaayya1933
    @jinaayya1933 10 หลายเดือนก่อน +5

    බලාපොරොත්තු වෙන් සිටි විග්‍රහයක් බුදු සරණඉ

  • @suneethagallage4359
    @suneethagallage4359 10 หลายเดือนก่อน +2

    ගොඩක් ම තොරතුරු ඇත්ත . ඔබතුමාට බොහොම පින් . දීර්ඝආයුශ ලැබේවා .

  • @shiranilal6406
    @shiranilal6406 หลายเดือนก่อน

    මම මිතුන මහත්තයා මගේ කටක තමා ඉන්නේ ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 9 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලි බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 10 หลายเดือนก่อน +3

    තෙරුවණ් සරණයි වීඩියෝ එකක් දානකන් බලා හිටියා ❤❤...මගේ හඳහන ඔබතුමා බලලා තියෙන්නේ 2025 වෙනකං ❤❤

  • @g.w.langani7500
    @g.w.langani7500 10 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරනයි ඔබට

  • @chanukachamara1309
    @chanukachamara1309 10 หลายเดือนก่อน +2

    ❤❤❤මම ඔබ තුමාගේන් වෙලාව බැලුවා දැන් ගොඩක් කල් එ කියපුව එ විදිහට උනා ඔබ තුමාට බුදු සරනයී ❤❤❤

  • @prettygirl9426
    @prettygirl9426 10 หลายเดือนก่อน +10

    කුම්භ ගුරු 11 රටවල් කිහිපයකම විදේශගත උනා .... ලබන වසරේ නැවත විදේශගත වෙනවා...පුරවැසිභාවයත් සමගම .. ඒ වගේම ගුරුගේ මහ දශාව ගතවෙනවා... ඔබතුමා කියූ කරුණු 100% නිවැරැදි

  • @anushawasanthi2831
    @anushawasanthi2831 10 หลายเดือนก่อน +4

    බොහොම හොද පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏පිං සිද්දිය වෙනවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @kelanithissa7334
    @kelanithissa7334 10 หลายเดือนก่อน +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sagarakandy1519
    @sagarakandy1519 10 หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි ... ❤💗💖👌👍🙏

  • @supunnirmal7175
    @supunnirmal7175 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ..🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 10 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනයි ඔබ තුමාට

  • @tharindubandara3748
    @tharindubandara3748 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wasanthi-qg2ou
    @Wasanthi-qg2ou 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @SamanKumara-ly4zw
    @SamanKumara-ly4zw 10 หลายเดือนก่อน +1

    අද දින ඔබතුමාගෙන් mage මගේ උපන් කේන්දරය බැලුවා ඔබතුමා නිවැරදිව පලාපල ඵලාඵල කීවා මාගේ ජීවිත කාලයේම හොදම පලාඳම ඵලාඵල ඇසීමක් බව හොඳ මට කීමට ඇත

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 10 หลายเดือนก่อน +1

    Theruwan saranai obathumata නිදුක් නිරෝගී dirgayusha labewa❤❤❤

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 10 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි ..ඔඹතුමාට .100%..ඇත්ත .කවිවා..මම ඔඹතුමා..video .එකක් .දානකමි බලාගෙන ඉන්නවා ..

  • @NalakaSenadeera
    @NalakaSenadeera 10 หลายเดือนก่อน +3

    ජය වේවා අප හිතවත් මහත්මාට❤

  • @chandanabandara9958
    @chandanabandara9958 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏

  • @umeshamadushan8503
    @umeshamadushan8503 10 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏 මහත්තයෝ ..ඔබතුමා හරියට හරි හැමදාම මට 🙏

  • @anushagunasekara8109
    @anushagunasekara8109 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබට !

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 10 หลายเดือนก่อน +1

    මම මෙතුමාගෙන් කේන්දරය පරීක්ශා කරගත්තා.. ඒක මාරම පලාපල කතනයක්.
    ජීවිතේ වෙච්ච සියලුමදේම හරියටම කීවා.. අම්මා තාත්තා ගැන දරුවන් බිරිද ගැන මට වෙච්ච අනතුරු ගැන..අධ්‍යාපනය ගැන කීව් දේවල් 100%ක් හරි...
    අනාගතය ගැන කියපු දේවල් ගැනත් මට ඉතා දැඩි විශ්වාසයක් ඇති උනා..
    බොරු ජෝතිශවේදීන් කිහිප දෙනෙක්ට අහුවෙලා ඒ ගොල්ලො කීව දේවල් නිසා මානසිකව වැටිලා හිටියෙ..22 වැනි දෙර්කාණාධිපති ගැන කියලා ගුරු මහ දශාව ලැබුවත් මට හොදක් වෙන්නෙ නෑ කීවා..
    ජන්ම ඒරාශ්ටකය නිසා හොදක් වෙන්නෙත් නැහැ කීවා..
    මෙතුමා විශිෂ්ඨ විදිහට පැහැදිලි කරා හැමදේම.
    වෙන්ඩ තියන නරක දේවල් ඉතා හොදන් පැහැදිලි කරා බය නොකර..
    ඒ නිසා භය නැතුව මෙතුමාගෙන් කේන්දර පරීක්ශා කර ගන්ඩ 🙏🙏🙏🙏❤❤❤❤

    • @nadi7071
      @nadi7071 10 หลายเดือนก่อน

      Mageth guru 22derkanadipathi. Guru dashawa enna tiyenne. Guru uchchai hamoma mata kiuwwet et 22 derkanadipathi nisa hoda na kiyala.

  • @nishanimaheshika8543
    @nishanimaheshika8543 10 หลายเดือนก่อน +6

    ඔබතුමා ඇත්තයි කියන්නෙ

  • @sankadarshana9290
    @sankadarshana9290 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි!!!තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @AmandaAmanda-qx1fb
    @AmandaAmanda-qx1fb 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට.දීඝායුශ ලැබේවා.🙏

    • @rajajayasekara5178
      @rajajayasekara5178 10 หลายเดือนก่อน

      ඔබ තුමාට ස්තූතියි

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 10 หลายเดือนก่อน +1

    Theruwan saranai ඔබතුමාta

  • @anandapiyankara1670
    @anandapiyankara1670 10 หลายเดือนก่อน +1

    ස්තූතිය තෙරුවන්සරණයි

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉😁😁😁😁😁 godak pin, tearuwan saranai, dirgausa lebeava hadawatinma partana karannam.mama makara.thank you.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepsenarathna3120
    @dileepsenarathna3120 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට....ii

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 9 หลายเดือนก่อน +1

    Good luck thank you budu saranai

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 10 หลายเดือนก่อน

    ස්තුතියි ..ජයක්ම වේවා

  • @NalaniAmarakoon-ox7se
    @NalaniAmarakoon-ox7se 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @tarushiayesha6890
    @tarushiayesha6890 10 หลายเดือนก่อน

    කනෘයා ලග්නය ඇත්ත ඔබතුමාට බුදුසරණයි 🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 10 หลายเดือนก่อน +2

    🙏👌❤️🤲 teruwan saranai oba tumata

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 10 หลายเดือนก่อน +1

    Thanks sir teaching and explanations best

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 10 หลายเดือนก่อน +15

    ඇත්තටම මග බලාගෙන හිටිය වීඩියෝ එකක්

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 10 หลายเดือนก่อน

    May the Triple Gem bless you

  • @dasaw8035
    @dasaw8035 10 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමන්ට

  • @user-cf9pk6xl2f
    @user-cf9pk6xl2f 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @seethanuwarage2063
    @seethanuwarage2063 10 หลายเดือนก่อน +1

    Oba thumata bohoma pin danuwath kalata deergausha labewa samma sambudu saranai 🙏🙏🙏

  • @AyeshaAyesha-ec9nm
    @AyeshaAyesha-ec9nm 10 หลายเดือนก่อน +2

    හැම මාසෙම මෙි වගේ එන්න සර් බුදු සරනයි

  • @chamilamuhandiram7942
    @chamilamuhandiram7942 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි !!

  • @malikawithnature9833
    @malikawithnature9833 10 หลายเดือนก่อน +2

    Obathumata Theruwan Saranin Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 10 หลายเดือนก่อน +3

    මහත්මයා මගේ දරුවෝ දෙන්නගේ අනාගතය බලාගන්න අවශ්‍යයි ,ඔබතුමාට පින්,

  • @janakasuresh2511
    @janakasuresh2511 10 หลายเดือนก่อน +1

    Theruvan saranai!!!

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් 🙏

  • @dreamflowers1471
    @dreamflowers1471 10 หลายเดือนก่อน +3

    මම ධනු. දුක් විදලා හිත් රිදිලා ඉන්නේ.උගත්කමට හරියන රස්සාවක් නම් ලැබුනා.අතේ සතේ නැතුව හිටියේ.ඉතිරියක් නම් ඇත්තෙ නැහැ ඔබතුමාට බුදු සරනයි

  • @amirakarunanayake9435
    @amirakarunanayake9435 9 หลายเดือนก่อน

    Obathumagen man kendare baluwa.ayema blnna oni.100% hari...teruwan saranai.devi pihitai 🙏💪🔥🔥🔥

  • @nalakavithanage8486
    @nalakavithanage8486 10 หลายเดือนก่อน +2

    Oba Thumata Tharuvan Saranai

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 10 หลายเดือนก่อน +1

    Obata godak pin 🌹🌹🌹🙏🙏🙏

  • @indikagunasekara3523
    @indikagunasekara3523 10 หลายเดือนก่อน +1

    Good explanation thanks

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd 10 หลายเดือนก่อน +1

    ❤මගෙ දුවගෙ ලග්නය මින 2 ගුරු කියපු දෙ හරියටම හරි හොදයි එයා ස්තුතියි

  • @rmaravinda
    @rmaravinda 10 หลายเดือนก่อน

    ස්තූතියි

  • @hfv2751
    @hfv2751 10 หลายเดือนก่อน +1

    Theruwan saranai Obathumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Wurshchika

  • @SaMa-xg8ns
    @SaMa-xg8ns 10 หลายเดือนก่อน +1

    Oba thumata budu saranai 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @patriciaabey9825
    @patriciaabey9825 10 หลายเดือนก่อน +1

    Thank you

  • @nirmalarousia8815
    @nirmalarousia8815 9 หลายเดือนก่อน

    Mama mithuna..sthuthiyi oba thumata..yahapathakma wewa..theruwan saranayi 💕🙏💕

  • @kapiarohan1842
    @kapiarohan1842 10 หลายเดือนก่อน

    Oba thumata budusaranai

  • @sharmilasew1203
    @sharmilasew1203 10 หลายเดือนก่อน

    Thuruwan saranai oba thumata

  • @ranmaliran8845
    @ranmaliran8845 10 หลายเดือนก่อน

    Oba thumata budusaranai deergausa labewaaa

  • @nissankapradeep575
    @nissankapradeep575 10 หลายเดือนก่อน +1

    Bohoma pin obathumata

  • @sheranshan4036
    @sheranshan4036 10 หลายเดือนก่อน

    Thearuwan saranai

  • @milroypredeepkumara
    @milroypredeepkumara 10 หลายเดือนก่อน +1

    Thanks you sir....

  • @user-vz3rm8qd3i
    @user-vz3rm8qd3i 10 หลายเดือนก่อน

    👍👍 teruwan saranai

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 10 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි

  • @msperera1873
    @msperera1873 10 หลายเดือนก่อน +2

    Mn kumba Guru 2,Thanks

  • @kamalsriyanisriyani5291
    @kamalsriyanisriyani5291 10 หลายเดือนก่อน

    Godaak sathutui mama mesha guru 9 wanne inne obathumata deergausha labewa

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට...මට පුද්ගලිකව ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන් ද වට්ස් ඇෆ් ඉන්නවද?

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 10 หลายเดือนก่อน

    Thanks sir.

  • @malikadamayanthi8516
    @malikadamayanthi8516 10 หลายเดือนก่อน

    Hariyatama hari maga balagena hitiye, oba thuma kiyana de hariyatama hari ...

  • @sajithbandara23420
    @sajithbandara23420 10 หลายเดือนก่อน

    Mage bawa kendareta dmmama guru 7 inne .. Rashi kendare guru 8 wanne inne ... Lagnaya kanya ... Mokadda man blanna one harima kotuwa ethakota??

  • @kelanithissa7334
    @kelanithissa7334 10 หลายเดือนก่อน +2

    කොහෙද ඔබ තුමා ගිහින් හිටියේ
    බල..බලා හිටියේ ....

  • @maliedasanayake6888
    @maliedasanayake6888 10 หลายเดือนก่อน

    Mage lagnaya meena mage 7 koti we Sikuru 1 Shani inne mage horoscope eka balala denda puluwan da? Oba thumata what’s up call karannam

  • @chamalichamali-ts8ip
    @chamalichamali-ts8ip 10 หลายเดือนก่อน +3

    🎉

  • @ashokawithanage8216
    @ashokawithanage8216 10 หลายเดือนก่อน +2

    මහත්මයා ....ලග්නය සිංහ ...1 කොටුවෙ රවි,සිකුරු චන්ද්‍රය 3 ශනි 8 අෂුබද?ඉස්තුති🙏

  • @youme4779
    @youme4779 10 หลายเดือนก่อน +1

    Theruwan saranai obathumata 🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaakmimana7945
    @chandrikaakmimana7945 10 หลายเดือนก่อน +2

    ❤️🙏

  • @manjulaperera1393
    @manjulaperera1393 10 หลายเดือนก่อน

    Patta pahadilie hodatama ahwna.

  • @heshanichathurika3091
    @heshanichathurika3091 10 หลายเดือนก่อน +1

    🙏

  • @slskuduwa
    @slskuduwa 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rasikamajula4856
    @rasikamajula4856 10 หลายเดือนก่อน

    Kohad apa heteya ❤

  • @sankadarshana9290
    @sankadarshana9290 10 หลายเดือนก่อน +1

    එතකොට මහත්මයා මම වෘෂභ ලග්නයේ මගේ ලගනයේ ගුරු ග්‍රහයා ඉන්නෙ පස් වැන්නෙ ශනිත් එක්ක එතකොට කොහොමද බලපාන්නේ,පුලුවන් නම් මට එය පහදා දෙන්න බුදු සරණයි තෙරුවන් සරණයි ඔබ තුමාට🙏

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 10 หลายเดือนก่อน +1

    මට හොඳටම හොඳයි. මම මහත් වෙනවලු.

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 10 หลายเดือนก่อน +1

    👍🙏

  • @swarnasilva4812
    @swarnasilva4812 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍

  • @thusharichampika8006
    @thusharichampika8006 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @s.rrenuka696
    @s.rrenuka696 10 หลายเดือนก่อน +1

    Mage lagne මකර සෙනසුරු inne 2weni කොටුවේ guru inne 9weni කොටුවේ ඉතින් meya suba phitimakda.

  • @samagamage6821
    @samagamage6821 10 หลายเดือนก่อน +2

    කොහිද ගිහින් හිටියේ මෙච්චර කල්......

  • @estherbredies2215
    @estherbredies2215 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maheshididdinapothamathara4426
    @maheshididdinapothamathara4426 10 หลายเดือนก่อน

    🙏❤️