අති ප්‍රබල සෙනසුරු වක්‍රය සහ යුරේනස් වක්‍රය ඔබට කෙසේ බලපායිද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2023
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 77

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 ปีที่แล้ว +4

    Obathumata නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි...!!!

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +1

    සම්‍මාසම්‍බුදු සරනයි ඹබතුමාට දර්ඝආයුශ දර්ඝආයුශ

  • @krishantirajapaksha8512
    @krishantirajapaksha8512 ปีที่แล้ว +1

    ඔබතුමාට දිර්ගායුෂ පතනවා දැනුවත්කිරිමහරිමවැදගත්

  • @NilaSanu
    @NilaSanu 29 วันที่ผ่านมา

    2024 සෙනසුරු වක්‍රය විස්තර කරුණාකර ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි

  • @maduranwaka1340
    @maduranwaka1340 ปีที่แล้ว +4

    බුදුසරණ!!!!

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @MusicwithNishuu
    @MusicwithNishuu ปีที่แล้ว +5

    ඔබතුමාටගෙ මෙ වැඩසටහනක් නිතරම බලනවා තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @jeewanianoja5165
    @jeewanianoja5165 ปีที่แล้ว +2

    Theruvan saranai.

  • @niroshanikawindi8128
    @niroshanikawindi8128 ปีที่แล้ว

    මම කුම්බ ලග්නය සම්පුර්ණ ඇත්ත
    ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +2

    Samma sambudu saranai.

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏👍🌼❤️ teruwan saranai

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ගොාඩාක් පිං තෙරුවන් සරණයි

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 ปีที่แล้ว

    බුදු සරණා

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 ปีที่แล้ว +5

    මේශ ලග්නෙ මකරයේ සෙනසුරු රාහු එක්ක ඉන්නෙ.
    ඒත් නවාංශකය වෘශභයේ සෙනසුරු මේශ රාශියෙ සදුත් එක්ක ඉන්නෙ. එතකොට කොහොමද මහත්මයා 🙏🙏🙏🙏

  • @priyangakuruwita2236
    @priyangakuruwita2236 ปีที่แล้ว

    Obathumata godak pin

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว

    Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank goodness

  • @kapiarohan1842
    @kapiarohan1842 ปีที่แล้ว

    Oba thumata budusaranai

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 ปีที่แล้ว

    Thank you
    I am capricorn

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u ปีที่แล้ว

    Budu saranai

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว

    Thanks you sir

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Obathumata Theruwan Saranin Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว

    Thank You Sir....

  • @kasungunathilake7860
    @kasungunathilake7860 ปีที่แล้ว +1

    Danu lagnaya , shani 11, yurenes 12, sandu3 , guru 1, budha maha dasa, shani athuru dasa num mehi balapama kohomada ?

  • @nilukapriyadarshani4650
    @nilukapriyadarshani4650 ปีที่แล้ว

    Teruwan saranayi

  • @s.rrenuka696
    @s.rrenuka696 ปีที่แล้ว

    Mage lagne මකර සෙනසුරු inne 2weni කොටුවේ ඉතින් mata me සෙනසුරු wakraya hodada

  • @laffacosta4516
    @laffacosta4516 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුති ! මගෙ ලග්නය තුලා,( ශ 10 වෙනි කොටුවෙ ) මට අසුබ ?

  • @malimali4037
    @malimali4037 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +2

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว

    Upanna kendare sandu chandraya 12 kotuwe taniyama edala 1 kotuwe kuja shani akata innawa nam ashtama arashtake witarai neda , 2,6,7,8,9 kisima grahayek neha, 3 pluto 4 rahu saha urenas 5 Neptune, inne, full time dahamata anuwa jewath wenawa 2003 awurudde edala,vegetarian, meditation karanawa, hebei dan kannawath neti tathwayak awilla ewarai, karapu kuliwedath neha dan mata terenne neha mokak karannada kiyala

  • @chandanabandara9958
    @chandanabandara9958 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @user-pt5ow6om2h
    @user-pt5ow6om2h ปีที่แล้ว

    Sudu.. upathedima sheshai ...ehema unoth kohomada

  • @heshanichathurika3091
    @heshanichathurika3091 ปีที่แล้ว

    🙏

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nirmalaranaweera5961
    @nirmalaranaweera5961 ปีที่แล้ว

    Whatsup kendara copi ewwoth balanna puluwan da sir?man salli dannam.

  • @SamithraSomasiri-yw7ti
    @SamithraSomasiri-yw7ti ปีที่แล้ว +1

    Obatumataviswasakteyalebewa

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Sthuthi obathumata

  • @asokasl
    @asokasl ปีที่แล้ว

    Meena lagna sani3 candraya7 kiyanna mahathmaya

  • @AyeshaAyesha-ec9nm
    @AyeshaAyesha-ec9nm ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉🎉

  • @ranjithranjith-cx9gp
    @ranjithranjith-cx9gp ปีที่แล้ว

    Obathuma grahayan sinhalen kiyanna

  • @shiwantishiwanti720
    @shiwantishiwanti720 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍👍

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว

    සෙනසුරු මහදෂාව ඉන්න මේෂ ලග්නය ට කොහොමද?

  • @pradeeppitigalaarachchige8782
    @pradeeppitigalaarachchige8782 ปีที่แล้ว +2

    M s baila

  • @user-pf4rn8ps5t
    @user-pf4rn8ps5t ปีที่แล้ว

    1❤❤

  • @Sandasi_Saranya
    @Sandasi_Saranya ปีที่แล้ว +1

    Bohoma pin. Theruwan saranai🙏

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว

    මම මීණ ශ. තියෙන්නෙ 3 වෙනි කොටුවෙි

  • @srilankaakka2306
    @srilankaakka2306 ปีที่แล้ว

    Urenas ta kiyana wenath namak nath the

  • @tharinisudu9291
    @tharinisudu9291 ปีที่แล้ว

    මම වෘෂභ ලග්නයෙ .සෙනසුරු ඉන්නෙ 10 වෙනි කොටුවෙ .දැනට සෙනසුරු මහදසාව තියෙනවා 7වෙනි මාසෙ දක්වා .මේ සෙනසුරු වක්‍ර වීමෙන් තවත් බාදා වෙනවද..ඔබතුමාට තෙරුවන් සරණයි ...!

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Ha😋

    • @sasindudhananjana3510
      @sasindudhananjana3510 26 วันที่ผ่านมา

      Job eka hariyata kara ganna ba. Matath ehemai , salli , leda prashna ambanakata wadi una .

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 8 หลายเดือนก่อน

    වෘශභ ලග්නෙ යුරේනස් ශනි දෙන්නම 7 ඉන්නෙ..😢

  • @sujeewasilva7652
    @sujeewasilva7652 ปีที่แล้ว +1

    💐👍💪💞💞💞💞💞💞👏👏👏

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 ปีที่แล้ว

    Urenas mage hadshane lskunukrs naha

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    යරේනස් කයන්නේ මෙක්ක්ද.

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +4

    මිතුන ලග්නයේ අයට නම් ගැලවීමක් ඇත්තෙම නෑ. අෂ්ටම ඒරාෂ්ටකය ඉවර වෙලා සෙනසුරු ආයෙත් වක්‍ර වුනා කිව්වා. දැන් ඒ පාර ආයෙමත් සෙනසුරු වක්‍රවෙලාලු මදිවට තව යුරේනස් කෙනෙකුත් වක්‍රවෙලාලු . මේ ගොල්ලන්ට මොකද කෙලින් යන්න බැරි. මිතුන ලග්නයේ අය කොච්චර දුක් වින්දද? තවත් ඉවර නැහැ. මොන කරදරයක්ද මේ.

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว

      Grahayoth honda awunta tamai kelinne ,, unta pawukarayo dennema neha, grahayoth parlimenthuwe kamba Horu akka set una wage tamai,, kataketath melo rahak neha, epadunu akath aparadayak kiyala hitenawa, mage kare siura witarai nethe, ataram darmikawa jewithe geniyanne gedara hitiyath, hebei senasuru lokkatath apiwa witarai penne,,

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 ปีที่แล้ว +2

      මිතුන ලග්නයේ හැමෝටම අපිට වගේ කරදර නැහැ. අපේ නෑදෑයෝ වෙන ගෑනු කෙනෙක් ඉන්නවා එයත් මිතුන . කිසිම ලෙඩක් නැහැ. ඒ ගැහැනු කෙනාට කිසිම කරදරයකුත් නැහැ අඩු ගානෙ හෙම්බිරිස්සාවක් උනක්වත් නැහැ. යකඩි වගේ හමදාම වැඩටත් යනවා. මේ ගෑනු කෙනාට සෙනසුරු ගෙන් කරදරයක් නැත්තේ සෙනසුරා මෙයාට love ද දන්නේ නෑ.

  • @mscooray8847
    @mscooray8847 ปีที่แล้ว

    රාහු සෙනසුරු සිංහ රාශියේ ඉන්නේ

  • @keerthiekanayaka7393
    @keerthiekanayaka7393 ปีที่แล้ว +1

    කෝ sound එන්නේ නැහැනේ.

  • @Talls491
    @Talls491 หลายเดือนก่อน

    Mewa balanna EPA pap p

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd ปีที่แล้ว

    මම මකර සෙ ..6 ගත කරන දසාව ගුරු සුබ..ද

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 ปีที่แล้ว

    මම කන්‍යා ..සෙනසුරු 8..මගේ හඳහන ඔබ තුමා බලලා තියෙන්නේ 2025 දක්වා ම ..බලාගෙන හිටියේ වීඩීයෝ එකක් දාන තුරු..
    තෙරුවන් සරණයි

    • @samagamage6821
      @samagamage6821 ปีที่แล้ว +1

      සුබ දවසක්
      හොද පැහැදිලි කිරිමක්,පොඩි දරුවෙකුට උනත් හොදින් තේරුම් ගන්නපුලුවන් විදිහට . තෙරුවන් සරනයි ඔබතුමට,.

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 ปีที่แล้ว

      @@samagamage6821 ඔව් ඒක ඇත්ත වෙන අය වගේ නෙවෙයි

  • @chamilachami4760
    @chamilachami4760 ปีที่แล้ว

    අයියෝ සද්දේ නෑ නෙ

  • @VpsMallika
    @VpsMallika ปีที่แล้ว

    යම් කිසි රාශියක ග්‍රහයකු උච්ච නමුත් එම ග්‍රහයා එම රාශිය තුල වක්‍ර නම් එම ග්‍රහයා නීච තත්වයක් ඇති ඇති කරනවද

  • @mscooray8847
    @mscooray8847 ปีที่แล้ว

    යුරේනස් නැහැ නේ,

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 ปีที่แล้ว +1

    Ko oi meke danu lagne