පොරොන්දම් ගැලපීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2023
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 5

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว +1

    Sir pirimi kendare kuja ,sikuru gahanu kendarerashi smaga maru karagena siteema yahapthda

  • @aselaW-pl4xc
    @aselaW-pl4xc ปีที่แล้ว +1

    ජෝතිශය වැනි දෙයක් සම්බන්දව මම youtube හි කරන පලමු comment එක. මම මෙතුමාගෙන් කේන්දරය පරික්ශා කරගත්තා.මම මීට කලින් සාපෙක්ශව ඉතා වැඩි මුදල් අයකරන අය ලවා පවා කේන්දරය පරික්ශාකරගෙන තිබුනත් පලාපල ගැන ලොකු පැහැදීමක් තිබුන් නෑ. මෙතුමා ඉතා සාදාරන මුදලකට පැය 24ක් ගත වෙන්නත් පෙර මට පලාපල ටික ලබාදුන්නා. ඉතා නිවරදිව අතීතය සම්බන්ද දේ ඔබතුමා පැවසුවා. ඇත්තටම හරිම සතුටුයි
    . අහම්බයෙන් ඔබතුමාගේ විඩියෝ එකක් දැකලයි ඔබතුමා ගැන දැනගත්තේ.ඔබතුමා අතීතය හා මා ගැන ඉදිරිපත්කල කරපු සියල්ලම වගේ ඉතා නිවරදියි. නිවරදිව බොහොම ස්තුතියි.

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 ปีที่แล้ว

    Budu sarani oba thumata hoda pahadili kirimak

  • @s.rrenuka696
    @s.rrenuka696 ปีที่แล้ว +1

    Oba thuma aprel mase lgna palapala kiyanne nahda

    • @s.rrenuka696
      @s.rrenuka696 ปีที่แล้ว

      Sar kiyannako aprel mase lagna palapala