මහානුභාව සම්පන්න ප්‍රබල මන්ත්‍රයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2023
  • ඉතාමත් සුබ ගණ පවතින මෙම මන්ත්‍රය සුවිශේෂි සංගීත නාදරටාවක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති අතර මෙය අනවසරයෙන් උපුටා ගැනීම තහනම් ය එසේ කලහොත් බුද්ධිමය දේපල පනත යටතේ නීති කටයුතු සිදු කරනු ඇත..
    ආචාර්ය කේමන් කුලසිරි
    මන්ත්‍ර ගායනය සහ ශබ්ද සංකලනය - මයුර වික්‍රමරත්න

ความคิดเห็น • 131

  • @roshanied357
    @roshanied357 6 หลายเดือนก่อน +7

    සුභ නවවසරක් වේවා 🙏ඔබතුමාට සහ ගායකතුමාට ස්තුතියි // සියලුම සත්වයන් හට ආයුෂ ,නිදුක්. නිරෝගි. භාවය අත්වේවා යහපත සතුට ධනය සාර්ඨකත්වය . සෞභාගය ලබා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 6 หลายเดือนก่อน +6

    ඔබ තුමාට ගායකතුමාට තෙරුවන් සරන,නීරොගි සුවය පතමි.මගේ සහෝදර ජනතාවට කිසිදු දුකක් නොමවේවා.

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 6 หลายเดือนก่อน +3

    සියලු සත්වයන් සුවපත් වෙත්වා සාදු 💐 සාදු 💐🙏🙏🏿🙏 සාදු

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe หลายเดือนก่อน

    Oba තුමා mata ගොඩාක් pin ස්තුති සියලු sathwyo සුව path wawa නිරෝගී wawa viswayata අනේක වාරයක් ස්තුති ස්තුති

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි . සියලු දෙව් රැකවරණය ලැබේවා ඔබතුමන්ට හා මෙය ශ්‍රවණය කරන සියලුම දෙනාටත්

  • @nalakavithanage8486
    @nalakavithanage8486 8 วันที่ผ่านมา

    Oba Thumata Tharuvan Saranai

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali2736 6 หลายเดือนก่อน +1

    ෙමම මන්තුය බල ෙයන් මා ෙග් සියලු බලා ෙපා ෙරාත්තු ඉෂ්ට ෙවිවා ඉක්මනින්මඑය ඉටු ෙවිවා සාදු සාදු ❤❤❤🎉🎉🎉

  • @kamaniseneviratne9597
    @kamaniseneviratne9597 6 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ශුභ නවවසරක් දීර්ගායු වේවා නීරෝගී වේවා තෙරුවන්සරනයි

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 6 หลายเดือนก่อน +1

    කණට ප්‍රිය උපදවන හඬකින් මෙය ගායනා කලානම් අහන්න ආසයි..ඒත් මේ හඬට හිත තිගැස්සෙනවා වගේ

  • @sujeewaperera4301
    @sujeewaperera4301 6 หลายเดือนก่อน +4

    සුභ නව වසරක් වෙිවා ඔබ තුමාට තෙරැවන් සරණයි🙏🙏🙏🙏

  • @ashokamalani7723
    @ashokamalani7723 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n 3 หลายเดือนก่อน

    මගේ දරුවාගේ සැමියාගේ මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි බුද්ධ ශක්තියට ස්තුතියි විෂ්ව ශක්තියට ස්තුතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාටලටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @thusharidharmadasa5738
    @thusharidharmadasa5738 6 หลายเดือนก่อน +1

    බලවත් වටිනා දෙයක් උනත් ඒ හඬ හා ගායන ක්‍රමය භය හැගීමක් ගේන්නෙ. අද්භූත යි

  • @pathmakumari4232
    @pathmakumari4232 6 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu!
    Jai Guru Ji, Jai Shree !!
    🌼🌹🌼🙏🌼🌹🌼
    This is very soothing to
    the mind. When
    listening I feel that it is
    Easing all the Negative
    energies in me. I'm so
    grateful and thankful
    for this video. ❤😊❤
    Thank you Universe!!

  • @nishanthajayawickrama270
    @nishanthajayawickrama270 6 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සියලුම පැතුම් ඉටුවන නව වසරක් වේවා ❤

  • @user-nh4xy1il6n
    @user-nh4xy1il6n 6 หลายเดือนก่อน +1

    නිරෝගී මත් නව වසරක් වේවා ඔබ තුමාටත් පවුලේ සැමටම🌷🌷

  • @anurafm
    @anurafm 6 หลายเดือนก่อน +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි!!!
    සුබ නව වසරක්ම වේවා!!!

  • @SiriSudamma
    @SiriSudamma หลายเดือนก่อน

    යහපත් ක්ම වේවා තෙරුවන් සරනයි ඔබතුමා 🎉🎉🎉🎉

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 6 หลายเดือนก่อน +1

    ගායනය නම් විශිෂ්ටයි. අහන්න ආසයි.

  • @komalravat404
    @komalravat404 6 หลายเดือนก่อน

    ❤❤ සුභ නව වසරක් වේවා,,,,,,, ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,❤❤❤❤❤ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,

  • @hirananilal8443
    @hirananilal8443 6 หลายเดือนก่อน +3

    සුභ නව වසරක් වේවා ඔබ තුමාට 🙏🙏🙏
    බුදුසරණයි

  • @cleraanthony2514
    @cleraanthony2514 หลายเดือนก่อน

    ලෝක වාසි සියලු දෙනාටම මෙ මන්ත්‍රී බලයෙන් යහපතක් ම වෙවා බුදුසරණ ❤❤

  • @chanukachamara1309
    @chanukachamara1309 6 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @seethanuwarage2063
    @seethanuwarage2063 6 หลายเดือนก่อน

    Oba thumata Wiswa Shakthiya Aasirwaadayama laba me labu nawa වසර waasanawantha subama suba nawa wasarak වේවා සම්මා sambu saranai🙏🙏🙏

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 6 หลายเดือนก่อน +6

    සුභම සුභ නව වසරක් වේවා

  • @CHAMATHAKA_X_X
    @CHAMATHAKA_X_X 6 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබෙිවා මැතිදුනි

  • @malikajayalath3036
    @malikajayalath3036 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් ගායක තුමාටත් නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා තෙරුවන්සරනයි

  • @indaraniopatha9810
    @indaraniopatha9810 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏❤

  • @badragamage4588
    @badragamage4588 6 หลายเดือนก่อน +4

    දෙවිවරැ වෙන්න ප්‍රාර්ථනා කරන මිනිස් දෙවිවරැ 🙏🙏🙏

  • @DilaniSanjeevani
    @DilaniSanjeevani 5 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @Asinsa123a
    @Asinsa123a 6 หลายเดือนก่อน +2

    සූභ නව වසරක් වේවා.ඔබතුමා ඇතුළු පවුලේ සැමට 🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට සුබ නවවසරක් වේවා ...!🙏❤️

  • @sheelasamarasekara7569
    @sheelasamarasekara7569 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට සුබ නව වසරක් වෙවා.

  • @dammikakumari2166
    @dammikakumari2166 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බුදුසරණයි

  • @induwejesundara838
    @induwejesundara838 6 หลายเดือนก่อน +1

    Weswaya saktiya labewa

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    සියලු දෙවි රැකවරණයි

  • @prabashvaraperera6053
    @prabashvaraperera6053 6 หลายเดือนก่อน +1

    Suba nawa wasarak wewa God bless thank you universe

  • @umeshamadushan8503
    @umeshamadushan8503 6 หลายเดือนก่อน +1

    සුබ නව වසරක් වේවා ඔබතුමා ට 🙏

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi4615 6 หลายเดือนก่อน

    Namo buddaya tharuwan saranyi sir bohoma pin sirta saha sirge pule samata labuwa u nawa wadara niduk nirogi subama suba nawa wasarak wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🎉🎉🎉🎉

  • @neethapriyani4240
    @neethapriyani4240 6 หลายเดือนก่อน +4

    ඕම් සිද්ධාම් ඕම් සිද්ධාම් ...... ස්තූතියි ඔබ තුමා ට ආයු බොහෝ වේවා!!!!!!!!!!🎉

  • @user-ct3ec2gu5y
    @user-ct3ec2gu5y 6 หลายเดือนก่อน +2

    විශ්වයේ ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @pbelectro2010
    @pbelectro2010 4 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata saha pawle sema denatama

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 หลายเดือนก่อน

    ඔබ තුමාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා! දීර්ඝායුෂ ලැබේවා !

  • @endranie6144
    @endranie6144 6 หลายเดือนก่อน +1

    Suba nawasarak wewa

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සියලු පිහිටයි

  • @nethu1145
    @nethu1145 6 หลายเดือนก่อน

    ඔබ තුමාටත් ආයු වර්ණ සැප ලැබෙන වාසනාවන්ත සුබ නව වසර ක් වේවා

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 6 หลายเดือนก่อน

    Suba aluth awruddak wewa obata theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @gayanisanjena5506
    @gayanisanjena5506 6 หลายเดือนก่อน

    Siyaluma sathwayo niduk wewa nirogi wewa suwapath wewa

  • @dulsaramalshan
    @dulsaramalshan 6 หลายเดือนก่อน

    සුභම සුභ නව වසරක් වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @sass3013
    @sass3013 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා ඔබතුමාට

  • @mdpradeep2227
    @mdpradeep2227 6 หลายเดือนก่อน +1

    Suba nava vasarak vava obata🙏🙏🙏💐❤

  • @dinukachandani2511
    @dinukachandani2511 6 หลายเดือนก่อน +1

    සූභ නොව වසරක් වෙවා..!

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 6 หลายเดือนก่อน

    සුභ නව වසරන් වෙිවා!සියලු ලෝ වැසියන්ට යහපතම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌷❤️🤲 suba nava vasarak wewa oba tumata

  • @shiromipunchi6157
    @shiromipunchi6157 6 หลายเดือนก่อน +1

    සුබ නව වසරක් වේවා

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 6 หลายเดือนก่อน

    Thanks, very happy new year you and your family.

  • @thanujanishanthi9408
    @thanujanishanthi9408 6 หลายเดือนก่อน +1

    සුභ නව වසරක් වේවා !!!!❤

  • @mweerasinhga
    @mweerasinhga 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    සුබ නව වසරක් වේවා 🙏

  • @user-nr8fw5kx2v
    @user-nr8fw5kx2v 6 หลายเดือนก่อน

    Meka man ahanawa mage mulu agama hiriwetigena giya pasuwa mulu agama yam kisi shakthiyak pitawenawa wage danuna mulinma bayak danuna digatama ahuwa meke shakthiyaka thibenawa...viwayata isthuthi

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p 6 หลายเดือนก่อน

    Suba nawai wasarak obatumata🙏

  • @warunarupasinghe7336
    @warunarupasinghe7336 6 หลายเดือนก่อน

    Obathumata suba nawa wasarak wewa

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @malanisudharma7223
    @malanisudharma7223 6 หลายเดือนก่อน

    Mewan shakthimath gatharathnayan apage geavitha walata labadena obathumata anekawarayak sthuthi sthuthi sthuthi theruwan saranai

  • @priyanganiroshana4246
    @priyanganiroshana4246 6 หลายเดือนก่อน

    සුබ නව වසරක් වාසනාවන්ත අනාගතයක් වේවා

  • @natasharosa1726
    @natasharosa1726 6 หลายเดือนก่อน

    Good morning 🌄
    Budusarni 🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 6 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @sandayakumari7505
    @sandayakumari7505 6 หลายเดือนก่อน

    Oba tuma ta godak isstuthi weewaaa❤❤❤

  • @nadikakumarinadika2119
    @nadikakumarinadika2119 6 หลายเดือนก่อน

    Oba thumata suba Nawa Wasarak wawa

  • @BhagyaGoonewardena
    @BhagyaGoonewardena 6 หลายเดือนก่อน

    සුභ අවුරුද්ද වෙවා මහත්තය.

  • @damithsaranga5096
    @damithsaranga5096 6 หลายเดือนก่อน

    සුභ නව වසරක් වෙවා

  • @nissankapradeep575
    @nissankapradeep575 6 หลายเดือนก่อน

    Bohoma pin oba thumata 🙏🙏🙏❤

  • @thilinathilina2247
    @thilinathilina2247 6 หลายเดือนก่อน

    Obathmata budusaranai

  • @shanthapriya4780
    @shanthapriya4780 6 หลายเดือนก่อน

    විශ්වයට ස්තූතියි 🕉️☸️🦋🌠⭐🌟💜️❤️💯🙏

  • @shalanimalsha6666
    @shalanimalsha6666 6 หลายเดือนก่อน

    subama suba nawa wasarake wewa

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 6 หลายเดือนก่อน

    OBETHUMATATH LABUWAU ALUTH AURUDDE SUBEMA SUBE NAWE WASERAKME WEWA 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunidon8802
    @kumudunidon8802 6 หลายเดือนก่อน

    SUBAMA SUBA NAWA WASARAK VEWA OBA TUMATA.

  • @maheshnishan8582
    @maheshnishan8582 6 หลายเดือนก่อน +1

    Mokda bn me sadde aul.. Oka kauruth ahnna.oya meka theru minissunta ganna deyak tiyanwanam witarak dann. Wena dewal. Minissunt wadak na. Hoda dewal dann. Bs. ❤❤😊😊

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 6 หลายเดือนก่อน

    Stuti suba nawa wasarak wewa

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 6 หลายเดือนก่อน

    Suba.nawawasarak.wewa.mathithumani

  • @nilunilu1602
    @nilunilu1602 6 หลายเดือนก่อน

    Aaauu bowewa obathuma !!!🙏

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 6 หลายเดือนก่อน

    Nawawasara subama subawewa

  • @Gayanika9746
    @Gayanika9746 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jathungeanura9297
    @jathungeanura9297 6 หลายเดือนก่อน

    💐🌾🙏🙏🙏

  • @rathayayavilasini644
    @rathayayavilasini644 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @niman604
    @niman604 6 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿

  • @SriyaniSriyani-jv8sm
    @SriyaniSriyani-jv8sm 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepnishantha6085
    @pradeepnishantha6085 4 หลายเดือนก่อน

    Good video 🙏🙏🙏

  • @heshanichathurika3091
    @heshanichathurika3091 6 หลายเดือนก่อน

    🙏

  • @enokapl
    @enokapl 3 หลายเดือนก่อน

    ස්තුතියි🎉

  • @SantiSanti-sp7sh
    @SantiSanti-sp7sh 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @pushpakumara-oy3ne
    @pushpakumara-oy3ne 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 6 หลายเดือนก่อน

    MINISSUNGE ATHMAYAN SUWAPATH KIRIMA THARAM PUNYAKARMAYAK THAWATH NOMETHA.

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 6 หลายเดือนก่อน

    සුභ පැතුම් නව වසරක් වේවා ඔබ තුමාටත් පවුලෙ සැමට ,සහාය දෙන සැමට. අනන්ත විශ්වයේ ආශීර්වාද ය අප සැමට ලැබෙනවා.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 6 หลายเดือนก่อน

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @user-qx3ny1lp2q
    @user-qx3ny1lp2q 5 หลายเดือนก่อน

    Busy saranyi

  • @user-mt5ix8tt9u
    @user-mt5ix8tt9u 5 หลายเดือนก่อน +1

    Ugura yatin kiyanne. Me voice eka vikarai

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 6 หลายเดือนก่อน

    Thank for uniwers and to you

  • @amitaamita4288
    @amitaamita4288 5 หลายเดือนก่อน

    Oba.tumata.pin.dalada.samindu.piehtai.

  • @skdalsy439
    @skdalsy439 6 หลายเดือนก่อน

    Ouat..stththi

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f 2 หลายเดือนก่อน

    මගේ නම් හර්ද ස්පන්දනය වැඩ් වු නා ඒත් බුද්දං සරනන් ගච්ජාම් කියලා මම වදින කොට නම් මෙහෙම නෑ මම තෙරුවන් නමස්කාර කරන ව්ට