Aranya ආරණ්‍ය | Udawaththa Thapowanaya Aranya උඩවත්ත තපෝවනය ආරණ්‍ය සේනාසනය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2021
  • Aranya (Hermitage) ආරණ්‍ය - රහත් මග දුටු යතිවර දිවිය.
    Life of those on the Arahant path.
    The Udawatta Kele Forest Reserve is a beautiful sanctuary home to many fauna & flora. The tranquility of the place adds to the beauty of the city. The ancient history of the Kandyan kingdom is closely connected with the reserve. In one end we have the Udawatta Thapowanaya Hermitage. There are close to 20 monastics, who live here and their daily routine include giving, virtue & meditation practices. This breathtakingly beautiful, tranquil place closer to the temple of the Sacred Tooth Relic opens the path to liberate oneself from worldly things.
    මහනුවර උඩවත්ත වන රක්ෂිතය පරිසරක අලංකාරය අතින් අනූන වුවකි. එහි ඇති නිස්කලංක බව මහනුවර නගරය රමණීය පරිසරයක් කිරීමටත් සෙන්කඩගල ඉතිහාසය උඩවත්ත කැලය වටා ගෙතුණු බවත් අතීත පොත පතෙහි සදහන් වෙයි. මෙහි එක් පසෙක පිහිටා ඇත්තේ උඩවත්ත තපෝවනය ආරණ්‍ය සේනාසනය වේ. එහි භික්ෂුන් වහන්සේ විසි නමකට ආසන්න ප්‍රමාණයක් වර්තමානයේ වැඩ සිටින අතර, එහි දාන, ශිල, භාවනා යන විවිධ පුණ්‍ය ක්‍රියා දිනපතා සිදු කරයි. අති රමණිය පරිසරයක් තුල සහ ශ්‍රී දළදා හාමුදුරුවන් වැඩ සිටිනා අභියස බුදු දහමෙහි යතානුරුපි දැක්ම තුලින් නිවන් මග පසක් කර ගන්නට මෙම ආරණ්‍ය සෙනසුණ මං පෙත් පාදයි.
    #Hermitage #Aranya
    Subscribe TH-cam ►bit.ly/2MJOirX
    Subscribe TH-cam ► bit.ly/2BHE21Q
    Twitter ► / sridalada
    Facebook ► / sridaladamal. .
    Instagram ► / sridaladama. .
    Official Web ► www.sridaladamaligawa.com
    Official Web Kandy Esala Perahera ► www.kandyesalaperahera.com
    Sri Dalada Maligawa Media Bureau | Sri Lanka | ©2021
  • บันเทิง

ความคิดเห็น • 9

  • @AragronX
    @AragronX 2 ปีที่แล้ว +1

    ❤️

  • @asokmusic6211
    @asokmusic6211 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwan siyalu denatama 🙏🏻🙏🏻🙏🏻🙏🏻
    Apath mehi warshika danamaya punyakarma walata sahabagi wenawa.

  • @namalprasanna3896
    @namalprasanna3896 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 සාදු ...සාදු ...සාදු

  • @asankajayasooriya426
    @asankajayasooriya426 ปีที่แล้ว

    Harima watina programme ekk sadu sadu sadi

  • @sanjeewabandara9099
    @sanjeewabandara9099 2 ปีที่แล้ว +2

    බුදු සරණයි
    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි

  • @heshcollections3106
    @heshcollections3106 2 ปีที่แล้ว +2

    Theruwan saranai !!!!

  • @himashalakmini3707
    @himashalakmini3707 ปีที่แล้ว +1

    Maligawa අසලමද තියෙන්නෙ මෙම ආරාමය 🙏