Central Sri Lanka: Things to do in Kandy, Royal Rain Forest, මහනුවර උඩවත්ත කැලේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2020
  • #CentralSriLanka, #ThingsToDoInKandy, #Udawattakele, #RoyalForestPark, which is situated around one KM distance (walking distance from the City) from #Temple_Of_the_Sacred_Tooth_Relic ( #TempleOfTheTooth, #Dalada_Maligawa) in #Kandy, #Sri_Lanka.
    මහනුවර උඩවත්ත වැසි වනාන්තරය ඉතාමත් දීර්ග ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම වනාන්තරයේ ඉතිහාසය ක්‍රි.ව 1302 දක්වා කාලයකට විහිදි යයි. ස්‍රී දලදා මාලිගාවෙ සිට කි.මි 1 ක පමන දුරින් වනාන්තරය පිහිටා ඇති අතර, එතුල විවිද පරිසර පද්දති දැකිය හැක.
    The #Udawattakele, #RainForest, (#Rain_forest) is historically, archaeologically and environmentally important as it runs to the history of 1302 AD. There are several stories with this #Udawattakele, during the tenure of Kings in the #KandyanKingdom,.
    අවේනික ගස් වර්ග, ආවේනික සතුන්, විශාල වර්ශ 300ක් පමන පැරැනි පුස් වැලක්ද, වනාන්තරය තුල දැකිය හැක. ඔබ මෙම වනාන්තරයට පිවිසෙන්නේ නම්, ගැරිසන් සොහොන, කොඩිමලේ, නැරබුම් ස්තානය, සෙන්කඳ ගුහාව, පුස් වැල, පොකුන සහ හෝටන් මාවත නැරබීමට අමතක නොකරන්න.
    There are large numbers of endemic plants and animal species showing adaptations to different environmental conditions within the forest.
    Mainly, 06 things to see in this forest and those are Kodimale, Giant Endemic Liana, Lovers Walk, Pond, Marble Seat, Senkanda Cave, Lady Horton Street, and Garrison Cemetery.
    Generally, two hours, is more than enough to walk around the jungle and it is good work out for burning your calories while having good breath to your lungs.
    I have used two types of musics, during the editing and credit goes as follows.
    "Dasvin - Waiting" is under a Creative Commons license (CC BY-SA 3.0)
    Music promoted by BreakingCopyright: • 'Waiting' by Dasvin 🇨🇷...
    Music Credit: WORMONO
    Track Name: NATURE
    Music By: WORMONO
    Original upload HERE - • Video OFFICIAL
    වනාන්තරය අපවිත්‍ර නොකර නැවත පිටව යන ලෙස ඔබට ආයාචනා කරන අතර, ඔබගෙ අදහස් කොමන්ට් කොටසේ සදහන් කරන ලෙසද කාරුනිකව ඉල්ලමි.
    දිමුත්.
    I #DimuthDisk appreciate your support of commenting, sharing and subscribing.
    Please follow me of Instagram: "diskdimuth"

ความคิดเห็น • 33

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සන විඩියෝ එකක් .පස්සේ මම මෙය නරබන්න ගියා.මෙය බැලුවට පසුව .ඔබට බොහොම ස්තුති .

  • @sheiladiaz9180
    @sheiladiaz9180 4 ปีที่แล้ว +2

    Good video 👏👏👏👏👏👏👏

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ❤

  • @rashmiweerasinha7962
    @rashmiweerasinha7962 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සන තැනක්

  • @danushkarathnayaka499
    @danushkarathnayaka499 3 ปีที่แล้ว +3

    Interesting video. Thank you

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว

    නියමයි සර්.. 🔥

  • @isharamadushan7700
    @isharamadushan7700 ปีที่แล้ว

    Niyameta video eka pehadiliwa karala thiyenawa..good luck..

  • @senudidhananjana5954
    @senudidhananjana5954 ปีที่แล้ว +1

    api clz eken yano aniddat trip eka

  • @nugaming4243
    @nugaming4243 ปีที่แล้ว

    Ambooo mn dan dakke
    Me thumbnail eke mawa dakkama confused❤

    • @dimuthdisk
      @dimuthdisk  ปีที่แล้ว +1

      mathakada....??

    • @nugaming4243
      @nugaming4243 ปีที่แล้ว

      @@dimuthdisk ow ow 😄

  • @ButhshanaSirimanne
    @ButhshanaSirimanne 2 ปีที่แล้ว +1

    Awidala karala enna kochchara time ekak yanawada

    • @dimuthdisk
      @dimuthdisk  2 ปีที่แล้ว +1

      sampurna awidinna paya 4k withara athi

  • @kaniahkanew8657
    @kaniahkanew8657 ปีที่แล้ว

    Nuwara town eke idan yanne kohomada kiyannako plzz

    • @dimuthdisk
      @dimuthdisk  ปีที่แล้ว

      nagarasabha handiyata gihin , ethanina athulata yanna one trinitry college eke primaty eka lagin

  • @udayakumara2495
    @udayakumara2495 ปีที่แล้ว +1

    18 ta adu ayata yanna barida

    • @dimuthdisk
      @dimuthdisk  ปีที่แล้ว

      puluwan.....couples yanna denne naha...wena wenama athul wenna...nathnam kandayamak yanna.

  • @yacbassboosterz2258
    @yacbassboosterz2258 3 ปีที่แล้ว +3

    ආරක්ශාව ඒම කෝමද අයියා

    • @dimuthdisk
      @dimuthdisk  3 ปีที่แล้ว +4

      awulak naha....athule army camp ekak thiyenawa,,,,godak hawas wela yanna epa....uro ranchu pitin innawa....lassana place ekak

  • @kavishanbro
    @kavishanbro ปีที่แล้ว

    aiye video karanne Gopro mokkd

  • @wimallokugamhewa6237
    @wimallokugamhewa6237 ปีที่แล้ว

    Aiye kuudallo innawada

    • @dimuthdisk
      @dimuthdisk  ปีที่แล้ว

      paren kale athulata wenna kudallo innawa...pare nam namnaha

  • @rashiiiii3094
    @rashiiiii3094 2 ปีที่แล้ว

    18න් ඉහල විතරද යන්න පුලුවන්

    • @dimuthdisk
      @dimuthdisk  2 ปีที่แล้ว +1

      na one kenekuta yanna puluwan....

  • @dananjayadananjaya1986
    @dananjayadananjaya1986 ปีที่แล้ว +2

    නුවරට ඇවිත් කොහොමද ගියේ එතන්ට අපි දන්නේ නැහැ පොඩ්ඩක් කියනවද අපි තාම යන්න දන්නේ නැහැ please ❤

    • @dimuthdisk
      @dimuthdisk  ปีที่แล้ว +1

      nuwarata awith nagara sabha handiyata yanna...ethana idan trinity primary school eka thiyena pare kelinma yanna one

    • @g.k.iddagoda6500
      @g.k.iddagoda6500 ปีที่แล้ว

      Kandy Indan kochchara durakada meka thiyenne.

  • @lahirumadushan5717
    @lahirumadushan5717 2 ปีที่แล้ว +1

    Coupleswt ynn puluwn d

    • @dimuthdisk
      @dimuthdisk  2 ปีที่แล้ว

      puluwan...id balanawa

    • @chandwim
      @chandwim ปีที่แล้ว

      පුලුවන් ... ඒත් නරක විදිහට හැසිරුණොත්.. දෙන්නා නඩු භාණ්ඩ වෙන්න ඉඩ තියෙනවා 😂

  • @sithusithu2471
    @sithusithu2471 2 ปีที่แล้ว

    Atharaman wenn ndd aiye meke 😢

    • @dimuthdisk
      @dimuthdisk  2 ปีที่แล้ว +2

      job eken paninne nathuwa digatama karagena yana aya innawa.....panala karadare watena ayath innawa....mokada mehe neethiya lankawe neethiyata wada wenas....parawal wala atharaman wenne naha, eyalata WAZE app eken yanne