සුන්දර නකල්ස් රක්ෂිතයේ බවුන් වඩන විදේශීය භික්ෂූන් වහන්සේලා Buddhist meditation Hillside Hermitage SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2020
  • පෘථග්ජන ජීවිතයේ එක එක ආසාවන් පස්සෙ දුවන අපිට ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්නට කවුරුන් හෝ කෙනෙක් උපදෙස් දෙන්නට ආවොත් අපිට නිකං ඒක හරි වදයක් වගෙ තමයි තේරෙන්නෙ. ලෞකික ජීවිතයේ ඇති සදාතනික නිර්මල සුවය සාමන්‍යයෙන් අපි වගේ බැඳීම් වලට කොටුවෙලා, ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙන ජිවිත වලට හරිම සංකීර්ණ දෙයක්. අපි දන්නවා වෙලාවකට අපි ඉන්නෙ හෙන ගිනි ගොඩක කියලා, අපි දන්නවා අපිට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්නත් ඕනෙ කියලා, හැබැයි මොකක්දෝ මන්දා හේතුවක් හින්දා අපි තාමත් ඒ දෙයින් ගැලවෙන්න බැරුව එක තැන හිර වෙලා ඉන්නවා. නමුත් මේ දේ යම් තාක් දුරකට හරි තේරුම් ගන්න මිනිස්සු ඕන තරම් මේ ලෝකයේ පෘතග්ජන ජීවිත ඇතුලෙ තමන්ගේ නිවන සොයන්නට වෙර දරනවා
    බෞද්ධ ඉතිහාසයේ වනවාසී භික්ෂූන් වහන්සේලා ගැන අපිට ඕනෑතරම් කරුණු කාරණා අහන්න දකින්න ලැබෙනවා, මෑත කාලීනවත් ලංකාවේ බොහෝ වනවාසී භික්ෂූන් වහන්සේලා අපි අහලා තියෙනවා. නමුත් ඔබ කවදමහරි දවසක ලංකාවේ වැඩ වාසය කරන විදේශීය භික්ෂූන් වහන්සේලා ගැන අහල තියෙනවද? අද අපි කියන්න යන්නේ අන්න ඒ ගැනයි
    H I L L S I D E H E R M I T A G E | B U D D H I S T M E D I T A T I O N
    Voice & Script by : Champika Devinda
    Produced by : Panda Studios [ +94769265614 ]
    Inspired by : Hillside Hermitage
    Special thanks : Avidimu ඇවිදිමු Srilanka Facebook
    Subscribe Hillside Hermitage TH-cam
    / @hillsidehermitage
    Like Api Lokayo facebook page
    / apilokayoofficial
    Like Avidimu ඇවිදිමු Srilanka Facebook page
    / avidimu-ඇවිදිමු-srilan...
    All Rights Reserved | Api Lokayo 2020
    #HillsideHermitage #SriLanka #BuddhistMeditation

ความคิดเห็น • 254

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +39

    නාගරික මිනිස්සු දූක් විඳිනවා දුකට වැටීමට, ආරණ්‍ය ගත භික්ෂූන් වහන්සේලා දුක් විඳිනවා දුකෙන් මිදීමට...🙏

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว +14

    මා කල යම් පින් වේද ඒ සියල්ල ඔබ වහ්න්සේලාගේ නිවන පිනිසම පාරමී වේවා 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 8 หลายเดือนก่อน +5

    අපේ පින්වත් සුවාමින් වහන්සේලාට නිවන වැඩි ඇත්ක් නොවී ඉක්මනින් අවබෝද වේවා cathurray සත්තිය නිදුක් නිරෝගී සුවය ලැබේවා පින්වත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @Sureshfrenando
    @Sureshfrenando 3 ปีที่แล้ว +58

    ලෝකයේ සියල්ලන්ටම ශ්‍රිලංකාව නිවන් මාර්ගයේ සොදුරු නිවහනක් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා

    • @sriwi8289
      @sriwi8289 2 หลายเดือนก่อน +1

      Budhunge deshayawana me siwhelaya niwanmata thibu dheshayai. Namuth eya apen wasa atha.

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +5

    උතුම් පිළිවෙත් පුරන සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා නිවන් මග සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් ලැබේවා.🙏🙏☘️🌻☘️🌻☘️🌻🌿🏵️🌿🏵️🌿🏵️🌿🏵️🌿🏵️🌿🏵️🌿🏵️🌿🌿🏵️

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +24

    ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 11 หลายเดือนก่อน +3

    නිවනට පවා සුදුසු අපේ පුද බිමේ අගය වටිනාකම විදේශිකයන් පවා ...අපේ පින් බිම තෝරාගත් ඔබ වහන්සේලාට නිවන අවබෝධ වේවා ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +12

    නිවන් මගට පෙර උපදින බිම
    මගේ හෙල බිමයි
    මගේ නිවන හෙල බිමයි

  • @sriyaniweerasekara7598
    @sriyaniweerasekara7598 4 หลายเดือนก่อน +1

    නිවන් සුව පතාවීර‌්‍ය පාරමිතා පුරන්නාවු ඔබ වහන්සේලාට සසර දුකින් නිවෙනවා.🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 3 หลายเดือนก่อน +1

    උතුම් නිර්වනය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏💐💐💐💐ස්වාමින් වහන්සේ ලාට

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 หลายเดือนก่อน

    ගරුතර ස්වාමීන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා'යි අධිෂ්ඨාන කරමි.
    පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා!සාධු!සාධු!!සාධු!!!

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 10 หลายเดือนก่อน +2

    උතුම් නිර්වානය අවබෝධ වෙවා බුදුසරණයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @sandhyamam578
    @sandhyamam578 3 ปีที่แล้ว +11

    these venerable monks are living real life as the Shakyamuni Tathagata Buddha. We very very proud of them. 🙏🙏🙏🇮🇳

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 หลายเดือนก่อน

    උතුම් නිවන් මඟ පුර්ණ ය 6ව්වා 💐💐💐

  • @rasangiathukorala9136
    @rasangiathukorala9136 3 ปีที่แล้ว +31

    වහ වහා උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ උතුමන් වහන්සේලාට හැකිවේවා....!!!

  • @indraperera2548
    @indraperera2548 3 ปีที่แล้ว +21

    නකල්ස් ජෙවවිවිධත්වයේ පාරාදීසය ? ඔවුන් සැබැවින්ම බුදුමග යන්නෝනම් නිවනම නාථයි. නිවනම වෙත්වා.

    • @dyanidyani4550
      @dyanidyani4550 3 ปีที่แล้ว +3

      Indra perera.
      හ්ම් ඔයා හරි .දැනෙනවා.
      බුද්ධ චීවරය දරා ගත්තෙ නිවන් දොර විවර කරගන්න නමි කමක් නැහැ ......
      නිවනම නාතයි නිවනම වෙත්වා !!!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +23

    ඇත්තටම හරිම සුන්දරත්‍යව කියල නිමකරන්න බෑ හිමියණි සාධු` සාධු` සාධු` සාධු`

  • @diyasen2608
    @diyasen2608 ปีที่แล้ว +6

    තෙරුවන්සරනයි පින්වත් ස්වාමීන් වහන්සේලාට .මේ ආත්මයේම නිවනින් නිවෙන්නට හැකිවේවා .සාදු සාදු සාදු

  • @saarakuruppu2590
    @saarakuruppu2590 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු උතුම් නිවනම් අවබෝධ වේවා සාදු සාදු සාදු සසරේ .පුරුද්ද වාසනාවන්

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 3 ปีที่แล้ว +13

    ,මෙ වැනි viidiyo,ඉතාම වටිනවා එත් මෙවැනි ස්ථාන දේසපාලුවන්ගේ නෙත ගැටුනෝත් එයත් විනාශ යි නක්ලස් කදු වැටියත් චීනට විකුනයි

  • @m.shalika763
    @m.shalika763 2 ปีที่แล้ว +10

    සාදු ! සාදු ! සාදු ! අනෙ ඒ වගේ නිදහස් පරිසරයක උන් වහන්සේලා ලබන සැනසීම අපිටත් ලබන්න පුළුවන් නම්...?

  • @nelummaliranasuriya3912
    @nelummaliranasuriya3912 3 ปีที่แล้ว +7

    මේ වගේ හෙට අපි දැනුවත් කෙරුවට ඔබට ගොඩක් පින්

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namas karaya wewa gowthama budu rajanan wahansege sri saddarmayata

  • @madanganisarishchandra8037
    @madanganisarishchandra8037 3 ปีที่แล้ว +3

    sadu sadu sadu obe wahanselta ekmanin darmaya awbadawewa

  • @nuwankandegedara2118
    @nuwankandegedara2118 3 ปีที่แล้ว +3

    අපෙ ගම සාදු සාදු සාදු

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 3 ปีที่แล้ว +5

    මා කියන්නේ අපගේ ස්වාමීන්වහන්සේ ලාද මෙහි බවුන් වැඩිය යුතුයි.මන්ද එය ආරක්ෂාව ට ප්‍රයෝජනවත් වේවි රටේ.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සහතික ඇත්ත.
      අපේ රටේ හාමුදුරුවරුන්ව මග ඇරල
      තනියම ඉන්නවා නං
      වෙනත් ක්‍රියාවන් වලට ආව අයද කව්ද දන්නේ
      සුද්දන් ඇවිල්ල අපේ රටේ වටිනා ගස් කොලන් වලට , කුඩා සත්තුන්ට සුද්දේ දෙනවා ,
      හොරකං කරගෙන යනවා...

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +19

    ඔබවහන්සේලාට මාගේ නමස්කාර වෙීවා හිමියණි

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +12

    Namo Buddhaya. Buddhism is linked with pure nature. One and only truth ,happiness in the world. 🙏🙏🙏

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 11 หลายเดือนก่อน +1

    ඒ බුද්ධි මට්ටම මට තව ඈතයි. ඒත් සියල්ලෙන්ම ගැලවෙන්නට ආසයි කැමතියි. 🙏🙏🙏

  • @rohinidesilva5337
    @rohinidesilva5337 3 ปีที่แล้ว +5

    these are beautiful pictures, can be used to meditate. Beautiful Mother Nature.

  • @limkingguan4251
    @limkingguan4251 2 ปีที่แล้ว +2

    Greetings all bhantes. Please blessings me and my beloved one everyday. Sadhu Sadhu Sadhu🙏🙏🙏🙇🙇🙇

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +12

    අන්තවාදී ගෙන් ධර්මය ආරක්ෂා කර යුතුයි මුස්ලිම් ලොවට හිසරදයක් වි අවසන්ය

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +6

    Ma ස්වාමින් වහන්සේ lat නිවන් සුව අවබෝධ wawa .sadu 🙏🙏🙏.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි පතන්නා වූ උතුම් වූ බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා ...🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว +3

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @user-eb5tp6sk6i
    @user-eb5tp6sk6i 29 วันที่ผ่านมา

    🙏 බුදුසරණයි !

  • @gayanasanka7970
    @gayanasanka7970 3 ปีที่แล้ว +3

    Thunuruwan Saranai oba wahanselata.... Niwanama wethwa...!!!

  • @sachinjagtap8703
    @sachinjagtap8703 ปีที่แล้ว +2

    I am buddhist from india

  • @nimalles2228
    @nimalles2228 11 หลายเดือนก่อน

    ඔබට බොහොම පිං මේ විදියෙ සිත නිවන දසුන් අපට දැකගන්න සැලැස්වූවට ❤

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu ...oba wahnselatath uthum niwan maga labewa theruwansaranui ...🙏🙏🙏

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว +4

    Maga Uthum Namaskarayama wawa

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว

    සාදු.....සාදු.......සාදු

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !

  • @Eagleeye644
    @Eagleeye644 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gayansanjeewa5932
    @gayansanjeewa5932 3 ปีที่แล้ว +2

    Ape rate awun thama hora wada karanne
    Me hamuduruwoo budu dahama rakenawa
    Sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjanasewwandihettiarachch733
    @anjanasewwandihettiarachch733 3 ปีที่แล้ว +3

    Namo buddaya

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @gpplus3647
    @gpplus3647 2 ปีที่แล้ว +1

    Thanks again and again.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 ปีที่แล้ว +3

    Me. Suwamine. Wahasela. Sathyak. A. Vahanselata. Namaskarawewa.

  • @vijayansingaraj5135
    @vijayansingaraj5135 3 ปีที่แล้ว +10

    From Germany Vijayan
    Respekt Buddies monstry
    SRILANKA Respekt

  • @samanwasantha4701
    @samanwasantha4701 11 หลายเดือนก่อน

    Hareme sincere thanak one wahanselate nirwaneye aweboode wewa theruwan sarenai

  • @ecofriendly2439
    @ecofriendly2439 3 ปีที่แล้ว +2

    Saadhu saadhu saadhu !

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +1

    Namo Buddhaya 🙏☸

  • @sriwi8289
    @sriwi8289 2 หลายเดือนก่อน +1

    Munwahansela sasara gamanen midenna siyalu dhe athaharinawa. Api sasara gamana dheerga karganna siyalu dhe allagannawa. Ape rate thibuna sundara ithihasaya wsaa atha.

  • @sriyaniperera4435
    @sriyaniperera4435 3 ปีที่แล้ว +2

    Budu saranai

  • @jeewaka59
    @jeewaka59 10 หลายเดือนก่อน +1

    මමනම් දැකල තියෙනව අවුරුදු 30 ක සිට අහල තියෙනව ඊටත් අවුරුදු 20ක30ක කාලයක සිට හැබැයි මේ ස්වාමීන් වහන්සේලා අතරින් අපේ ස්වාමීන් වහන්සේලා තමයි නියම විදියට මාර්ගය වඩන්නේ...මොකද මම මේ ස්වාමීන් වහන්සේලා බොහෝ අය අඳුනන අය මේ දෙනම නම් මම දන්නේ නෑ...
    මම දකින තවත් දේ තමයි සුදුහමට සැලකීම අපේ ස්වාමීන් වහන්සේලා මොනතරම් ගැහැට විඳදරාගෙන තමන්ගේ විමුක්තිය සඳහා අදටත් කටයුතු කරමින් ඇත. උන්වහන්සේලා ප්‍රසිද්ධිය බලාපොරොත්තු නොවන අතර පිණ්ඩපාතයෙන් යැපී හුදකලාව ජීවත් වෙති.

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว

    තෙරැවන්සරනයි..

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u 9 หลายเดือนก่อน

    Budu Saranai.

  • @chadaihstsu
    @chadaihstsu 2 ปีที่แล้ว

    Niyamayi

  • @afr3523
    @afr3523 3 ปีที่แล้ว +2

    Very beautiful Hope ministers or politicians wont see a need to destroy this place 🇱🇰🙏🙏🙏

  • @aboriginalpeopleofindia5299
    @aboriginalpeopleofindia5299 3 ปีที่แล้ว +10

    In Sri Lanka the best all types of Surcuemtances; social, political and geographical environment survive for The Buddhist monks. But in India inhuman and brutal attacks on Buddhist monks and Buddhist people and their ancient valuable heritage like Buddha Dhamma teachings , Buddha's statues Buddhist Stupas, Vihars etc. By Upper Caste Hindu people Brahmins, Thakurs and Bania (Trade community).

    • @Sureshfrenando
      @Sureshfrenando 3 ปีที่แล้ว

      We are sorry three times our lord buddha had visited here . Srilankan culture principals of budhism .
      After english ruled here they had hurted hundred years for sinhales because they thought sinhelees forgive his religious . Hundred thousands peoples killed as budhist but english couldnt it . sinhelees's life is lord buddha's path . English country couldnt stop it. After they took here liquor and given free for peoples .
      Then society slowly change . Now peoples drink but still the're soul budhism .

  • @tkookie142
    @tkookie142 4 ปีที่แล้ว +3

    great ★★★★

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +3

    Beautiful, thank you for the video

  • @anujapriyanthi7674
    @anujapriyanthi7674 3 ปีที่แล้ว +3

    Sadu sadu....

  • @pradeepudawatte4210
    @pradeepudawatte4210 3 ปีที่แล้ว +3

    Sadu sadu

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +4

    OBA WAHANSELA Budun Deka Nivan Dakitwa SADU SADU SADU

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +3

    Siyalu denama suwapath wewa..

  • @MahendraKumar-nh7cu
    @MahendraKumar-nh7cu 3 ปีที่แล้ว +2

    They are practical

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 ปีที่แล้ว +2

    🙏🌸🙏🌸🙏🌸namo buddaya 🇺🇸

  • @chanchaladewmini8871
    @chanchaladewmini8871 ปีที่แล้ว

    Obata jayasri

  • @sugathpriyantha3845
    @sugathpriyantha3845 3 ปีที่แล้ว +2

    Theruwan sarani jayasri 🙏♥️👍

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +4

    apa hamuduruwan nidahasa inna ida danna ona nirogisuwa tharuwan saranai .. ❤❤❤❤

  • @ruchiragunarathne5901
    @ruchiragunarathne5901 4 ปีที่แล้ว +2

    Creative ❤️❤️❤️

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 10 หลายเดือนก่อน +1

    Sadu..sadu...sadu!!!

  • @rathnakumara99
    @rathnakumara99 3 ปีที่แล้ว +4

    ❤🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว +3

    budu piyanan dasu darmaya anubawayan ,, oba wahansa siyalu daviyan rakithwa Saadhu saadhu saadhu 2021 2,22, 🌻🙏🌻🙏🌻🙏🤲

  • @kisasamaranayaka1362
    @kisasamaranayaka1362 3 ปีที่แล้ว +3

    Oba wahansela budun daka niwan dakithwa

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 9 หลายเดือนก่อน

    Sad🙏 sadu🙏 sadu 🙏

  • @DiscoveritNow
    @DiscoveritNow 4 ปีที่แล้ว +3

    nice one

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandradissanayake8693
    @chandradissanayake8693 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kumarianusa5152
    @kumarianusa5152 ปีที่แล้ว

    🙏🙏🙏sadu sadu sadu

  • @harshakumara4831
    @harshakumara4831 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @akashchalith9323
    @akashchalith9323 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏api lokayo obata theruwan saranay

  • @pasindusuranga191
    @pasindusuranga191 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manujayakusaldanthanarayan24
    @manujayakusaldanthanarayan24 3 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @sriwi8289
    @sriwi8289 2 หลายเดือนก่อน +1

    Mewa dakinavita api melokaye monawa passeda yanne kiyala hithenawa. Lawkikia sapasampath siyalla thawakalikai. Kawadha ho ledata dukata jarawata pathwenawa. Eya stheera natha. Eheth niwanmaga stheera sapathaki. Me video obe niwan magatama hethuwewa. Theruwan Saranai. 🙏🙏🙏

  • @spstatus2253
    @spstatus2253 3 ปีที่แล้ว +7

    මේ ස්වාමීන් වහන්සේලා දානය සොයාගැනීමට වඩින ගම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ගොඩක් පිං🙏🙏

    • @apilokayo9858
      @apilokayo9858  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @chulanikulathunga-jw5jc
      @chulanikulathunga-jw5jc ปีที่แล้ว

      Danaya puuja kirimata atnam🙏🙏🙏wistara uwamana wee

    • @shanthinimaldheniya6559
      @shanthinimaldheniya6559 9 หลายเดือนก่อน

      අනේ ඕව් හැබෑම පිනක් මට හරි කැමති... Dan හැන්දක් බෙදන්න. ප්ලීස් මග විස්තර හරි පුළුවන් කෙනෙක් කියන්න. බුදුසරණයි ❤❤

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 ปีที่แล้ว +2

    👌👌👌

  • @lsabdc330
    @lsabdc330 ปีที่แล้ว

    In an era of the most ordinary so-called monks (living in Cuckoo lands' mansions) attempting to destroy that precious Buddhist teaching by doing various atrocious acts these days some who didn't even know what Buddhism is until their teenage are on the adventure to reach their enlightenment is most admirable. May you be enlightened!

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 ปีที่แล้ว +8

    නකල්ස් වල ලංකාවේ ස්වාමීන් වහන්සේලා ඉන්න කුටි නැද්ද ,මෙහෙනින් වහන්සේලා ත් ඉන්නවද ,මටත් හරි ආසයි දවසක මහන වෙලා ඔය වගේ හුදකලාව වාසය කරන්න...මං මේ ගැන විස්තර හොයනවා ගොඩක් කල් ඉදලා පුලුවන්නම් මෙහෙනින්වහන්සේලා වැඩ වාසය කරන තැනුත් තියෙනවා ද කියලා මට හොයල දෙනවද ගොඩක් පිං...

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +6

      කියන තරම් හුදකලාව ලේසි නෑ. විශේෂයෙන්ම අමනුෂ්‍ය බැල්ම. හිත හය්ය කීප දෙනෙකුට හැර බොහෝ පිරිමින්ටවත් ඔය වගේ ගන වනාන්තරවල තනිව ජීවිතය ගෙවන්නට බෑ. භාග්‍යවන්ත ගෞතම බුදුරදුන් එක අවස්ථාවක උපාලි මහ රහතන් වහන්සේට දේසනා කරනව ආරන්ය වල හුදකලාව ඇසුර හැම කෙනෙකුටම කරන්න බෑ මහ වනාන්තරය විසින්ම ඔවුන් ගිලගන්නවා කියල.

    • @shanthinimaldheniya6559
      @shanthinimaldheniya6559 ปีที่แล้ว +1

      මමත්

    • @Nadiya564
      @Nadiya564 10 หลายเดือนก่อน

      Gosinga aranya senasanaya balanna

    • @shanthinimaldheniya6559
      @shanthinimaldheniya6559 9 หลายเดือนก่อน

      මමත් ඔබ තුමිය වගේම කෙනෙක්... බුදුසරණයි

    • @shanthinimaldheniya6559
      @shanthinimaldheniya6559 9 หลายเดือนก่อน +1

      එතුමා ගේ කතාව ඇත්ත.... ඒත් අපි උත්සාහ කරන්න ඕනේ. එකම අදහස් ඇති කීප දෙනෙක් එකතු උනොත්... පුළුවන්. ගොඩක් නෙව් දෙතුන් දෙනෙක්. බුදුසරණයි

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani7507 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @Sureshfrenando
    @Sureshfrenando 3 ปีที่แล้ว +3

    three times our lord buddha had visited here . Srilankan culture principals of budhism .After english ruled here they had hurted hundreds years for sinhales because they thought sinhelees forgive the're religious . Hundred thousands peoples killed as budhist . But sinhelees's following lord buddha's path . English country couldnt stop it. After they took here liquor and given free for peoples .Then society slowly change . Now peoples drink but still the're soul budhism .

  • @user-eb5tp6sk6i
    @user-eb5tp6sk6i 29 วันที่ผ่านมา

    🎉❤🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +4

    Boho pin

  • @harshaniwickramasinghe1101
    @harshaniwickramasinghe1101 10 หลายเดือนก่อน +1

    ලන්කාවේ ඉපදිලා ත් අපිට සොයාගෙන යන්න නොහැකි සත්‍ය මාවත විදේශ යකින් පැමිනි උන්වහන්සේලා සොයාගෙන . කෙතරම් නිවීම ක් ද ? උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ම උන්වහන්සේ ලාට ඉතා කෙටි කලකින් ම අවබෝධ වේවා !

  • @ritacohen6398
    @ritacohen6398 ปีที่แล้ว

    💎💎💎🙏🙏🙏

  • @amalprasanga3997
    @amalprasanga3997 3 ปีที่แล้ว +2

    බුදුසරණයි