පෙර මතකයන් කොහේවත් තිබිලා එනවා නොවේ මනෝ විඤ්ඤාණයේ එතන එතන අත්දැකීමක් පමණයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • පෙර මතකයන් කොහේවත් තිබිලා එනවා නොවේ මනෝ විඤ්ඤාණයේ එතන එතන අත්දැකීමක් පමණයි
    මනෝ විඤ්ඤාණයේ අත්දැකීමක් හට ගත්තට ඒ අත්දැකීම කොහෙවත් තිබිලා නැවත හටගන්නවා නොවේ සෑම මොහොතකම හටගන්නේ නව මනෝ විඤ්ඤාණයේ අත්දැකීමක් පමණයි පෙර අත්දැකීම ඇවිල්ලා නෑ නව අත්දැකීම තියාගන්නත් බෑ අනාගතයට අත්දැකීම ගිනි යන්නත් බෑ.........🏵🏵🪔
    www.facebook.c...
    / endaseela.theo
    #siten #medunuthna #dukenmedenava

ความคิดเห็น • 183

  • @SunethraAmarasooriya
    @SunethraAmarasooriya 6 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මහා කරුනාවම අප නිවනවා ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම විස්මිත යි ...
    බුදුකෙනෙක් පහල උනා වගේ ස්වාමීන් වහන්ස ....තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු ...

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා. 🌷🙏🌷🙏🌷🙏

  • @anoma1988
    @anoma1988 6 หลายเดือนก่อน +6

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +25

    සුන්දර ධහමක් ...කරුණාව උතුරා යන වදනින් සිතුවිල්ල නිසා දුක සාදාගන්නා ආකාරය ,මායාව ඉතාමත් සරලව ,වටහා දෙන උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ...🙏🙏🙏..ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්ය ආශ්චර්යයි හිමියනි...ලෝක සත්වයා දුකින් මුදවා ලන උත්තම ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ..! සුවපත් වේවා ...! ! ! පාද නමස්කාර කරමි හිමියනි !🙏🙏🙏....

    • @raninanayakkara
      @raninanayakkara ปีที่แล้ว +2

      😅😅😅😅😅😅😅😅😅😊😊😊😅

    • @RamaniJayawaradana-bz7ch
      @RamaniJayawaradana-bz7ch ปีที่แล้ว +3

      අප දකින්නේ පාතිහාර්යක්මයි ආර්යන්වහන්⁣සේට දිර්ගායුස ලැබේවා සියලු සත්වයෝ නිවන් දකිත්වා

    • @DammadinnaThero
      @DammadinnaThero 28 วันที่ผ่านมา

      සුන්දර ධහමක් කරැණව උතුරා යන සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ තෙරැවන් සරණායි දළදා සමිදු පිහිටයි බුද්ධශාසනයේමන නිවන් දැක ගන්නමි ලැෙබිවාතෙරැවන් සරණායි❤​@@raninanayakkara

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 2 หลายเดือนก่อน +3

    හැමෝටම ඵකවගේ කරැනාව දක්වමින් දයානුකම්පාවෙන් ඉතා මත් සරලවම කරුනු පහදාදෙන අපේ ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස තෙරුවන් සරණයි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +8

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @AvishkaAvishka-qb9qw
    @AvishkaAvishka-qb9qw 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @ShanthaGamakumara
    @ShanthaGamakumara 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ කරුණු පැහැදිලි කරන ආකාරය ඉතාමත් ආශ්චර්යජනකයි .ගෞරවනීය ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා !!

  • @NishanthaKaluarachchi-w2s
    @NishanthaKaluarachchi-w2s 3 วันที่ผ่านมา +1

    🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @DinuPushpi
    @DinuPushpi 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාර ය වන්දනාව වෙවා උතුම් ගුරු පියානන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිව්නින්ම නිවි සැනසේවා ඔබ වහන්සේ

  • @aththanayake6896
    @aththanayake6896 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 6 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස ,
    සියලු රසයන් පරදවා ධර්ම රසය දිනයි, ඉදිරියෙන් සිටියි. ඒ ධර්මයේ නියම රසය උත්තරීතර රසයක්. එය සිත වෙළා ගත් කළ මුලු ලොවම සුන්දරයි...සිත් ගගුල සිඳී ගිහින් සියුම් සිනිඳු වැලිතලාවක මෙන් සුන්දරයි..
    මේ සුන්දර දහම නොවේද කාලාන්තරයක් තිස්සේ කල්ප ගණන් පෙරුම් පුරාගෙන සොයා ආවේ..!!!
    ඒ කල්ප ගණන සොයා ආ ධර්මය සියලු සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් කැපවීමෙන් දේශනා කරන ඔබවහන්සේ අප වෙත පහළ වූ සදාතනික වාසනාවක්....
    ධර්මය එතරම්ම ප්‍රණීතයි...
    සුවය සැනසුම තුළ සදාතනික සතුටක්. වෙනදට අපි මුවෙහියි හසරැල් නැඟුවේ. දැන් බොහෝ දෙනා හදවතින් ම සිනාසෙනවා..ඒ සිනහව නිවුණු සැනසිලිදායක සිනහවක්.
    මේ හදවතේ සදාතනික සිනහව අප වෙත ලඟා කර දුන් පාරුව තපෝවනයයි...ඒ පූජනීය උතුම් ගුරුසමිඳුට හැමදාම හැම තත්පරයෙම නමස්කාර වේවා...
    තවත් සියලු දෙනා දුකින් මුදවන්න ශක්තිය ධෛර්ය ලැබේවා..පූජනීය ඔබවහන්සේ ලැබූ නිරාමිස සුවය බොහෝ කල් සුවසේ වැඩ හිඳ ඒ රසය විඳින සේක්වා. චිරාත් කාලයක් වෙසේවා..ලොව බබළන උත්තම මාණික්‍යයක් වේ ද ඒ උතුම් ඔබවහන්සේ ම වේවා...සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @pushparuchirani8350
    @pushparuchirani8350 ปีที่แล้ว +6

    සත්‍යය දහම දෙශනා ප්‍රාතිහාර්ය පාන ආර්‍යන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුෂ අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා ....🙏🙏🙏🙏💖💖

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +16

    ආචාර්යයී, අත්බුතයි, සුවමිනි, අන්දකාරයට පහනක් දල්ලුවාසේයී,.... අර්යන්වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🪔🙏 නමස්කාර වේවා සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏 පිංවත් ඔබ වහන්සේ සුවපත් වේවා නිවනින්ම නිව් සැනසේවා 🙏🙏🙏

  • @sampathdharmasena571
    @sampathdharmasena571 ปีที่แล้ว +3

    කවුරුත් හෝ පින්වත් කෙනෙක් මට දුරකතන අන්කයක් දෙන්න පුලුවන්ද ස්වාමින් වහන්සේගෙ.

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +3

    ආර්‍යන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .මාහටද නිවන් අවබෝධ වේවා .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු 🌷🌺🌾💐🌹🌻🥀🌷🌺🌾💐🌹🌻🥀🙏🙏🙏🙏🧎🧎🧎🧎

  • @lalanaweersena3549
    @lalanaweersena3549 ปีที่แล้ว +4

    සාදු සාදු .ආස්චර්‍ය ස්වාමීන් වහන්ස

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස .....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ......භාග්‍යවතුන්වහන්සේ ධර්මය දේශනා කරෙත් මෙහෙම වෙන්න ඇති කියලා හිතෙනවා .....පුදුම කරුනාවක් ... පුදුම ඉවසීමක්.....පුදුම නිවීමක්.....ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 5 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය සොයා දෙන්න ගොඩක් පිං බුදු සරණයි

    • @thapowanaya637
      @thapowanaya637  5 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @greasemonkeys329
    @greasemonkeys329 ปีที่แล้ว +7

    අර්‍යන් වහන්ස සිතුවිලි ඔතන ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට ඔතනින් එහා යන මර්ගය .....දෙශනා ටිකක් ...අපිට කරුනාවෙන් වදරන සෙක්වා....ඔබ වහන්සේ ගෙ පහදා දෙන විලාශ්‍ය ...වෙන කිසිවෙක් නොකර යි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +4

      මේ දේශනා ටික ඔක්කොම අහන්න,මම පස් හය වතාවක් අහනවා ,අහන්න අහන්න මාර්ගය පැහැදිලි වෙයි, තෙරුවන් සරණයි

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🏵️🙏🏵️🙏🏵️🙏

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @kumarikaly8494
    @kumarikaly8494 2 หลายเดือนก่อน

    🙏🙏🙏 ආශ්චර්යයක් උත්තරීතර ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +4

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායු වේවා සියලු දෙනාටම මෙම සත්‍ය ධර්මය වැටහේවා මාගේ පාද නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ මේ උත්සාහය ඉතාමත් පැහැදිලියි .🙏 පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි.🙏🙏නමස්කාරය වේවා🙏🙏 🙏

  • @avishasandeepa-cb2zm
    @avishasandeepa-cb2zm ปีที่แล้ว +3

    අනේ පින් ස්වමින් වහන්ස මෙි ගන්න වෙහෙස කෙසේඅගය කරන්නද තෙරැැවන් සරනයි🎉🎉🎉🎉🎉🎉🎉

  • @MRSMunasinghe
    @MRSMunasinghe 7 หลายเดือนก่อน +2

    මේ ධම අසන මාහට මේ මොහොතෙම උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 9 หลายเดือนก่อน +1

    අනේ සාදු සාදු සාදු මොන තරම් පැහැදිලි දේසනාවක්ද ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @anupajananayana9841
    @anupajananayana9841 ปีที่แล้ว +4

    ගෞරවණීය ආර්ය්‍යයන් වහන්සේට සියළු ලෝවාසීන් සසර දුකින් මුදවාලීමට නීරෝගී සුවය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @lakshmivithana2154
      @lakshmivithana2154 ปีที่แล้ว

      Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මෙලොවට පහල උනේ අපේම පිනට කියලයි මට හිතෙන්නේ. ආර්‍යන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 11 หลายเดือนก่อน +1

    ආශ්චර්යමත් දේශනාවක් දර්ශන ඤාණය පහදා දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.සාදු සාදු සාදු.

    • @thamarasenanayaka9518
      @thamarasenanayaka9518 11 หลายเดือนก่อน +1

      ඇමතීමට දුරකථන අංකයක් ලබා ගත හැකි දේ? තෙරුවන් සරණයි!

    • @thapowanaya637
      @thapowanaya637  11 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @jananandabasnayake4102
    @jananandabasnayake4102 3 หลายเดือนก่อน +1

    ඔබවහන් ගෙ මේ මහගු සේවය බුදුවරයෙක් පහල වූ සේ ය.ඔබවහන්සේට අනේක වාරයක්පින් සිදුවේවා.තෙරුවන් සරනයි .

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @badrawedage4601
    @badrawedage4601 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ බන ගොඩක් ඇහුවා අද මේ බණ ගොඩක් තේරුම් ගියා තෙරුවන් සරණයි . ඔබ වහන්සේට . නිවන් මග උදාවේවා .

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස ..ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @ChandiIdda
    @ChandiIdda 3 หลายเดือนก่อน +1

    Hadawatha dewram veherak wewa budu himiyani oba vadina thura
    Denayana manaram piyumak wewa budu himiyani oba vadina thura
    Oba vahansege pada namaskara karami

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස ......ඔබවහන්සේට පින් සිදුවේවා .....නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ...

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 9 หลายเดือนก่อน +1

    කුඩා දේසනාව ක් උනත් කීප වතාවක් ම ස්‍රවනය කලා ගත වූ සියල්ලම ගත්තා විස්මිත යි ස්වාමිනි ඒඒ පුද්ගලයා ගැන අවබෝධ කරගෙන මේ ආයතන පහ ගැන මේ අයුරින් කාටනම් දේසනා කල හැකි ද මහා ප්‍රාඥායානන් වහන්සේ ට මාගේ පාද නමස්කාර ය වේවා සුවපත් වේවා

  • @aththanayake6896
    @aththanayake6896 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏අනේ මේ උතුම් සත්තය මටත් ඉක්මනින් ම අවබෝධ වෙවා ස්වාමීනි මහා කාරැනිකයන් වහන්ස මේ උතුම් දේසනාවන් මම් අහන්නේ පුදුම විර්‍ර්‍ය කින් අනේ මටත් ඔනි මෙ දුක්කිත සසරින් නිදහස් වෙන්න ස්වාමීනි අනේ ඒ උතුම් සරන මටද කොයි මොහොතේ හෝ ලැබේවා මා විර්‍ර්‍ය කරනවාමයි ස්වාමීනි 🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා 🙏🙏🙏නිරෝ්ගි සුව ලැබේවා මේ දුක්කිත සසරේ දුක් විදින ලෝක සත්වයෝ එතෙර කරන්නට 🥲🙏🥲🙏🥲🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේ කරන මෙම ධර්ම දෙසනාවන් ශ්‍රවණය කරන්න අරගෙන වැඩි දවසක් නැහැ නමුදු මට සිතෙනවා මට දැනෙන දෙ අනුව ඔබ වහන්සේ සමග මම කතා කරන දවස වැඩි ඇතක නැහැ කියලා පින්වත් ස්වාමීන් වහන්ස මට විශ්වාසයි මෙ උතුම් ශ්‍රි සත්ධර්මය මා හට ප්‍රත්‍යක්ෂ කල හැකි බව මම එතනට පැමිණම ඔබ වහන්සේට අමතන්න අධිස්ඨාන කරමි සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මෙලොවට පහල උනේ අපේම පිනට කියලයි මට හිතෙන්නේ .සාදු සාදු සාදු ස්වාමින් වහන්ස

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස,හිත නිවෙනවා,ඔබ වහන්සේගේ උපමා ධර්ම ය අවබෝධ කරගන්න තවත් ගොඩාක් පහසු වෙනවා සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු !!!!

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama7528 ปีที่แล้ว +3

    Saduu..saduu ..
    Saduu..
    🙏🙏🙏
    Gambeera dharmayak deshana karana
    Oba ahanseta niduk neerogi suaya deergayusha labewa🙏🙏🙏

  • @anomajayarathna1102
    @anomajayarathna1102 11 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය සොයා දෙන්න
    ගොඩාක්ම පිං සිද්ධ වෙනවා

    • @thapowanaya637
      @thapowanaya637  11 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kusummanike1539
    @kusummanike1539 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
    මොන තරම් සුන්දරද මේ දහම.🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalanaweersena3549
    @lalanaweersena3549 ปีที่แล้ว +3

    සත්‍ය දර්මයක් .සාදු සාදු සාදු

  • @ChaminadaKumara-lx4mc
    @ChaminadaKumara-lx4mc 10 หลายเดือนก่อน +1

    ශෝක ane me වැඩසටහන ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @nilminijayasinghe7165
    @nilminijayasinghe7165 ปีที่แล้ว +2

    දීර්ඝායුශ ලැබේවා! තව තවත් අසරණ සත්ත්වයා මේ මෝහ ඝන අන්ධකාරයෙන් මුදවා ගැනීමට හැකිවේවා! තෙරුවන් සරණයි.. ආර්‍යයන් වහන්ස🌼🙏🌸

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +2

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!!

  • @RenukaRenu-ph5uf
    @RenukaRenu-ph5uf ปีที่แล้ว +1

    අර්යාන්වාහන්ස..මගෙ නාමසකාරය..වේවා

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 7 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 ปีที่แล้ว +1

    Oba wahanseeta nirogi deergausha lebewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @clean158
    @clean158 ปีที่แล้ว +1

    සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු සාසනං
    ඒ උතුම් පරම සත්‍ය පෙන්වාදී
    නිවිනින්ම සැනසීම ලබන්නට මග කියා දෙන නූතන යුගයේ අරිය උතුමන් වහන්සේලා මෙත් මල් අරන තපෝවනය යන පින් බිම්
    පිබිදෙනවා මල් වාගේ ඔබ වහන්සේලා නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @nilankasenavirathna2789
    @nilankasenavirathna2789 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @Nirvanaya5871
    @Nirvanaya5871 6 หลายเดือนก่อน

    තපෝවනය හැම දා අප වෙනුවෙන් ම පහළ වු සොඳුරු නිවහල් නිවහනයි..එය ලක්දිව හදවත බඳුයි..තපෝවනයෙන් ආර්යය පිරිසක් බිහි වෙල මේ ගෞතම බුදු සසුන බබුළුවන බව ඒකාන්තයි..
    අසන ඇසෙන දකින දැනෙන නන් තැන නන් දෙස රැව්පිළි රැව් දෙන දේශනා හඬ තපෝවනයෙන් එන්නේ කියා හදවතෙ ගැඹුරුම තැනට දැනෙන්දි ඒ දේශනාඅසන අය වෙත පවා ගොස් පා සිඹ වන්දනා කරනින සිතෙනවා..
    ඒ අනෙකක් නිසා නොව තවත් සිතක් මේ සුන්දරත්වය තපෝවනයෙ සරල ම පාරෙන් එගොඩ වී රස විඳින බව ඒකාන්ත බව දන්න නිසා...ඒ ගුරුහිමි තපෝවනයේ විරාජමානව තෙදවත් අමා මහ කරුණාවෙන් පැහැදිලි කරන මඟ යළිඳු ඇසුවොත් දුටු දහම තවත් ගැඹුරින් වැටහෙනවා..ඒ තුළ කෙමෙන් කෙමෙන් ළඟා වන්නෙ සදාතනික ලොවුතුරු සැපයට...
    විවිධ බැඳීම් ඇලීම් ගැටීම් තණ්හාවෙන් පොදි බැඳ ගෙන ලෝකය තුළ ලෝකයක් වී මුළාවෙ සිටි අපව අපට අනුකම්පාවෙන් ගලවා ගන්න තපෝවනය හා ඒ ගුරුසමිඳු පිඑිටට සරණට ඉන්නවා, තවත් නොදුටු පිරිසකට ධර්ම රසය අර්ථ දක්වන්නට...
    අනේ මේ දේශනා තවත් බොහෝ අයට ඇසේවා, ඇසී නිවේවා...
    මේ සරල කමටහන රස නොවින්ඳොත් ඔබ සසර බින්ඳෙ නැති අයෙක්...
    හැමෝටම මේ දේශනා ඇසේවායි මේ සටහනෙන් මා පතමි...
    ඔබ කවදාවත් අහම්ඹෙන් හෝ බසයක දී හෝ මේ කාරුණික ස්වරය හා කමටහන සවන වැකුනොත් එතන දී ම සවන් යොමා අසන්න නුවනින්..ඔබගෙ හදවත ලතුළ ටම සත්‍යය ධර්මය දැනේවි..
    මේ සරල ම සරල තේරෙන බසින් අපට ඇසෙන්නේ තපෝවනයෙන් ම බව පමණක් වටහා ගනු මැනවි..
    පූජනීය උතුම් ඒ සමිඳු වහන්සේටත් ධර්මය සොයා ආ ඔබටත් තෙරුවන්සරණ වේවා, සදා ලොවුතුරු අමා මහ සුවය ම වේවා...
    සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @aass4256
    @aass4256 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ඉතා වටිනා දේශනයක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +1

    ඉතා විශිෂ්ඨ දේශනා ප්‍රාතිහාර්ය ක් ,,,රහතන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹පෙර තිබු දෙයක් ,නැවත ඇතිවුණ කියන මුලාව දුරු කිරීම අපූරුයි , ගිනිපෙට්ටි උපමාව,,නොපෙනෙන දෙයක් පැහැදිලි කරන්න පුලුවන් උපමා වලින් විතරයි ,👍

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ මාර්ගය අවබෝධ කරගත් අයට දර්මය දේශනා කරන්න හැරීම පැහැදිලි නිසා අවබෝධ කර ගන්න හැකි වේවි ..
    .. ... ඔබ වහන්සේ නිදුක් නිරොගෙ සුවය ලබා ..... මේ දෙරනට් දර්මය අවබෝධ කිරීමට හැකි වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charlottebandara9672
    @charlottebandara9672 ปีที่แล้ว +1

    මට සිදු we තිබුණා eyamaie sadu sadu onawahan seta නමස්කාර වේවා .mahakarukayanwahansa mage නමස්කාර ya පිළිගන්නා sekwa sadu sadu

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏 ස්වාමීන් වහන්ස හැම දේම තේරුම් ගනිද්දී 31:41 සිතට හිස් බවක් ඇති වෙන්නේ ඇයි 31:41 සිතේ කිසිම සතුටක් නැහැ ඒ ගැන කරුණු ටිකක් පහදා දෙන්න ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    සැරියුත් හිමියන් නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 ปีที่แล้ว +2

    ආර්යයන් වහන්සේ ට නමස්කාර වේවා

  • @KumuduniEpa-nq1wu
    @KumuduniEpa-nq1wu ปีที่แล้ว +1

    සාදු සාදු සදු!

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว +1

    Mage athi uththama aryan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    Sadhu sadhu saadhuuu.....🙏🙏🙏 Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa.....saadhuuu.....🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 2 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nisansalakumari1618
    @nisansalakumari1618 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හදවතටම දැනෙනවා.පුදුමාකාර සැනසීමක්

  • @janijpa1606
    @janijpa1606 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @MallikaRajawasam
    @MallikaRajawasam 7 หลายเดือนก่อน +1

    Anubudu himiyane me pehedili kirima obawahanse pahala nowana kagen ahannada obawahanseta mage uttama namadkaraya wewa teruwan saranin dirgausa lebewa sadu sadu sadu

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @malikap4721
    @malikap4721 ปีที่แล้ว +1

    මම ද ධර්මතාවය දැන ගත්තෙම ප්‍රත්‍යක්ස ය වෙනුවෙන් විර්ය කරමි🙏🙏🙏

  • @RenukaRenu-ph5uf
    @RenukaRenu-ph5uf ปีที่แล้ว +1

    ගොඩක් හොඳ යි..සාඩු ..සාඩු සිත නිව්නා

  • @sriyanijayawardana1299
    @sriyanijayawardana1299 ปีที่แล้ว +4

    සිතුවිලි වල උදය වැය උපමා වෙ න් වඩා. පැහැදිලි වුණා. අසිරිමත් දහම උපමා තුළ බබළන වා. මහා කරුණා වට වචන නැ.පොළොන්නරු වේ අපි ත් ඔය මග එනවා. සා දු සා දු. සා දු.

    • @dammikabandara4410
      @dammikabandara4410 ปีที่แล้ว +1

      සාදු ..සාදු ...සාදු ....

  • @KanthiKanthi-os5zl
    @KanthiKanthi-os5zl ปีที่แล้ว +1

    ෙෙචර්යයි සාදු සාදු සාදු

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 7 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +2

    🌷🙏🌷🙏🌷🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud 11 หลายเดือนก่อน +1

    Maha karunika buddha puththra ynani ...oba wahansege karunabara wachana hitha suwapath karanwa swamini ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 5 หลายเดือนก่อน +1

    ඉක්මනින් ම‌‌‌ මටත් ධර්මය අවබෝධ වෙනවා

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +1

    hariyatama pehedunaa. obawahanseta dhigauwewaa.saadu saaduu saaduu

  • @Janitha1955
    @Janitha1955 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChaminadaKumara-lx4mc
    @ChaminadaKumara-lx4mc 10 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @chandrikasamarasingha9694
    @chandrikasamarasingha9694 ปีที่แล้ว +1

    teruwan saranyi 🙏 sadu sadu sadu

  • @kavindusandeepa6558
    @kavindusandeepa6558 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්සේගේ හෝ ස්වාමින්වහන්සේව සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද?

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @radpranasingha7341
    @radpranasingha7341 ปีที่แล้ว +2

    මෙතරම් සරලව කොතරම් අනගි සදහම් විග්‍රහයක්ද .හිමියනි ඔබ. දෙපා නමදිමි අවසර .

  • @tuhee740
    @tuhee740 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +1

    Pinwath swaminvahansa sadu sad 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷