ඕස්ට්‍රේලියාවේ සිට චතුරාර්ය සත්‍යය අසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2023
  • ඕස්ට්‍රේලියාවේ සිට චතුරාර්ය සත්‍යය අසයි චතුරාර්ය සත්‍යය කියන්නේ වචන ටිකක් ඉගෙන ගැනීම නොවේ ධර්මය අවබෝධ කරා යන්න චතුරාර්ය සත්‍යය හට ගන්න තැන පිරිසිද කරගත්තොත් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනවා ඔවුහු මරණයෙන් පස්සේ නොව මෙලොවදීම දුක කෙළවර කරනවා....🏵🏵🪔
    / posts
    / endaseela.theo
    #youtubedahm #thapowanaya #niwanaගැන

ความคิดเห็น • 87

  • @kaushallyasl6734
    @kaushallyasl6734 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.ඔබ වහන්සේගෙ උතුම් පායුග වන්දනා කරම්.🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුශ ලැබේවා...

  • @zunemob2327
    @zunemob2327 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 සැම සිති නිවි සැනසෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 2 หลายเดือนก่อน +1

    "තපෝවනය" වනයන්ගෙන් සුන්දරම වූ වනය.....🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම ගම්භීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් සුපෝෂිත වූ උතුම්ම වනය........ "තපෝවනය"...
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතිජාත ඇකයෙහි උපන් සුජාත පුත්‍ර රත්නයක් වූ අභීත කේසර සිංහරාජයෙකුගේ විලාසයෙන් හෙබි මාගේ පරම පූජනීය ගුරුදේවෝත්තම, අපේ හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා වැඩවසන තපෝ ගුණයෙන් පිරී ඉතිරී ගිය වනය " තපෝවනය"......
    දැල්වුනු පහනකට තෙල් දාන්න දාන්න තවත් පහන දැල්වෙනවා දිගින් දිගටම දැල්වෙනවා.......
    නමුත් තෙල් දාන්නේ නැත්නම් තියෙන තෙල් ටික ඉවර වෙලා තිරෙත් පිච්චිලා අළු වෙලා නිවිලම යනවා .........🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    සාදු සාදු සාදු 🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .........

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 7 หลายเดือนก่อน +1

    උතුම් ආර්‍යන් වහන්සේ ගෙ පාද නමස්කාර කරමි නමස්කාර වේවා .🙏🙏🙏

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 8 หลายเดือนก่อน +3

    පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ උතුම් වූ කරුණා ගුණය ඉවසීම ගුණය ආශ්චර්ය යි.. මේ තරං කරුණාවෙන් පැහැදිලි කර දෙන ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ මයි

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි! ස්වමින්වහන්ස.

  • @sameeliyanage7324
    @sameeliyanage7324 ปีที่แล้ว +2

    ප්‍රභාශ්වර මනස දුටිමි .සිතුවිල්ල දුටිමි.සිතුවිල්ලක සැකැස්ම දුටිමි. එහි විජ්ජාව දුටිමි.සසර නැවතුනි.නිවුනි.නිවන්
    දැක්කෙමි.සමිදුනි,අවසරයි සාදු සාදු සාදු .දීර්ඝායු වේවා

    • @chandrairangani4378
      @chandrairangani4378 8 หลายเดือนก่อน

      Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu......

  • @hemalisiri5789
    @hemalisiri5789 8 หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏 මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!!
    සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! නිවනින් ම සැනසීම ලැබේවා!!!.

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාන් වහන්ස

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 หลายเดือนก่อน +3

    පාද නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    මෙි උතුමි සත්‍ය දර්මය ශ්‍රවනය වන මොහොතක් පාසා ඇවිලිගිය සිත් නිවි සැනසෙන්නේමය...
    සියලු දෙනාට මෙි සත්‍ය දර්මය ඇසෙත්වා ..
    🌻🌻🌻

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 ปีที่แล้ว +5

    මහත් වූ දයාවෙන් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මග පෙන්වා දෙන ආර්යයන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!

    • @dona5713
      @dona5713 7 หลายเดือนก่อน

      Saadu saadu saaadu buddy puththrayanan wahanse mewa esoo mageth hitha sena suna saadu saadu saadu obawa. ..........ta niduk niroogi deergausama lebewa saaaaðù

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @yashodagayathri7911
    @yashodagayathri7911 11 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹එතං සන්තන් ඒතං ප්‍රනීතන් යදිදං සබ්බ සංකාර සමතෝ

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු....ෙතරැවන් සරණයි දකින අසන සියලු දෙනාටම මේ උතුම් දර්මය අවබෝධ වේවා අාර්යවතුන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +6

    සාදු ...සාදූ ...සාදු ...ආර්‍යන්වහන්සේ ගෙ මහා කරුණාව කොතරම් ද...සිත් නිවීමට පත්වෙනවා ..පරම සත්‍යය දර්ශනය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා හිමියනි...🙏🙏🙏 සුවපත් වේවා ! ! ! 🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @user-bi2rn6im8h
    @user-bi2rn6im8h 3 หลายเดือนก่อน

    මහා කරුනාවෙන්,⁣සත්‍ය ධර්මය දේශනා කරන්නටමයි මනුලෝකයට වැඩින්නට ඇත්තේ.ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 21 วันที่ผ่านมา

    Aryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu sathta darmaya desana karanna tawa tawath weerya lebewa

  • @SumanaHerath-qe7bp
    @SumanaHerath-qe7bp 4 หลายเดือนก่อน +1

    Namaskara wewa Aryan wahansa,oba wahanse budu rajanan wahanse desana kala Satya dharmaya yalith mathu karamin desana karanawa.nuwana eththo awabhoda karathwa.ascharyayi

    • @SumanaHerath-qe7bp
      @SumanaHerath-qe7bp 4 หลายเดือนก่อน

      Sadu..sadu..sadu.nimak nethi katuka sasare Meri Meri ipademin yana loka sathwayata eyin mideema pinisa margaya penwa Dena Aryan wahansa oba wahanseta thawa thawath sakthiya dahirya lebewa.niwanima sensewa

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +2

    Theruwan saranai aryan wahansa oba wahaseta dhirgayusha labewa .siyalu denama niwanemma sanasethwa 🙏🙏🙏❤️❤️❤️

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @glindrani1052
    @glindrani1052 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස .. ජීවිතය සදාකාලික වේදනාවක් යැයි සිතූ මට... කාත් කවුරුත් නැති ලෝකයක තනි වූ මට...වැලි කතරක අතරමං ව කදුළින් දිවි ගෙවූ මට...ඔබ වහන්සේ මහා සිසිලක් වූ සේක.... කුඩා දරුවන්ට සේ අපට ධර්මය කියා දෙන ඔබ වහන්සේට කෙසේ නම් වන්දනා කරම්ද ..

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @nandaathauda7221
    @nandaathauda7221 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadhu sadhu saadhuuu......

  • @travelsrilanka1354
    @travelsrilanka1354 6 หลายเดือนก่อน +1

    🙏

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +1

    Sadu sadu sadu .. .karunawantha පින්වත් ගරු arryanwahansa .obawahanseta mage namaskaraya වේවා .....නිදුක් නිරෝගී deegayu ලැබේවා teruwan saranai පින්වත් වේවා ...

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +1

    සාදු෴සාදු ෴සාදු ෴෴෴෴෴!!!

  • @marieperera1709
    @marieperera1709 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු දර්ම අවබෝධය පහළ වෙිවා තෙරැවන් සරනයි ආරියන් වහන්ස .

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +2

    සාදු ! ! සාදු ! ! සාදු ! ! !

  • @GrandPrime-jz2wl
    @GrandPrime-jz2wl ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!ආර්‍ය්‍ය්න් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .ඔබවහන්සේ මගේ කල්යාන මිත්‍රයා වේවා .තෙරැවන් සරණයි !!!

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්විමින් වහන්ස තෙරඅවන් සරණයි

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m ปีที่แล้ว +2

    Sadu...sadu...sadu...

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว +2

    නිසල චිත්ත ප්‍රිතියක් ඇතිවෙනවා ...බෙහොම පින් ආර්‍ය්න් වහන්ස 👏👏👏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    🎉🎉🎉🙏🙏🙏

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @padmi671
    @padmi671 ปีที่แล้ว +1

    sadu sadu sadu nirogi sapa lebewa . swaminwahanseta

  • @dilupasinghabahu5344
    @dilupasinghabahu5344 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud 9 หลายเดือนก่อน +1

    ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaranilanthi5042
    @thamaranilanthi5042 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu theruwan sarangi ober wanseter.

  • @sevengases5465
    @sevengases5465 ปีที่แล้ว +2

    හැරීම පැහැදිලි ස්වාමීන් වහන්ස

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa neirogeiweewaa suwapathweewaa niwanin senasewaa

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 5 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු සාධු සාධු හිමියණි

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 ปีที่แล้ว +1

    නමස්කාර වෙවා 🙏🙏🙏🙏🌻

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +2

    Pera no esuu pirisidu sri saddharmaya: Oba Wahanseta pin sidu weeewaaa, saadhu saadhu saadhu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමස්කාර වෙීවා හිමියණි

  • @anomatennakoon3070
    @anomatennakoon3070 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 ปีที่แล้ว +2

    🏵️🌻🌼💮💐🌸🧘

  • @vortex9909
    @vortex9909 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ස්වාමීණි නමස්කාර වෙීවා එයයි සත්‍යය

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    🙏🌋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abekonabekon1255
    @abekonabekon1255 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @sitharalakmini3230
    @sitharalakmini3230 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐🪔🪔🪔🪔🪔🪔

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @anulaadicaram2467
    @anulaadicaram2467 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sethunisanudhika5862
    @sethunisanudhika5862 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්සේගේ නම්බරේ තියේනකේනෙක් දාන්න

  • @tharangakumara2392
    @tharangakumara2392 ปีที่แล้ว +1

    PINWATH SWAMINWAHANSA MA KETHARAM BHAGYAWANTHADA ME DESHANAWA ASANNATA LEBEEMA . THERUWAN SARANAY.

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා යුටියුබ් නාලිකාවෙන් මම කාරැනිකව ඉල්ලමින් තපෝදවනයේ මේ ස්වාමීන් වහන්සේගේ දුරකතනය එවන්න තෙරැවන්සරණයි 🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @kanthikanthikanthi3308
      @kanthikanthikanthi3308 ปีที่แล้ว

      @@thapowanaya637 තෙරැවන්සරණයි

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +1

    🙏🙏🙏 දැනීම පර්ත්‍යක්ස වන්නේ කෙසේද....!!!???

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandibogas6918
    @chandibogas6918 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @shshntiawabi7601
    @shshntiawabi7601 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sethunisanudhika5862
    @sethunisanudhika5862 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේගේ නම්බරේ තියේනකේනෙක් දාන්න

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kumariherath1019
    @kumariherath1019 ปีที่แล้ว +1

    🙏🙏🙏