ලඟට එන අය පණ බයේ දුවන නුවර කෙල්ලෙක්ට අයිති ලංකාවේ භයානකම වෑන් එක - Bee Van

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 235

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +67

    සුන්දර දරුවන් , හිතට පුදූම ආඩම්බරයක් දැනෙන්නෙ. අපේ රටේ කොයිතරම් බුද්ධිමතුන් , බලවතුන් ඉන්නවාද. මේ වගේ අපේ රටට ආදරේ කරන සියලූම දෙනා මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා ජයෙන් ජයම වේවා

    • @kvtbro2724
      @kvtbro2724 ปีที่แล้ว +2

      කාටද සුන්දර දරැවන් සුන්දර ඇන්ටි

    • @TRAVELSTORIES214
      @TRAVELSTORIES214 ปีที่แล้ว +1

      ❤❤❤

  • @sunendrakadadara656
    @sunendrakadadara656 ปีที่แล้ว +6

    ඉතා හොද වැඩක්...මී මැස්සන් නැති ලොවක මිනිසුන් කෙළෙස ජීවත් වේද...මේ බව නොදත් මිනිසුන් පුහු වැඩ කරමින් පුරසාරම් දොඩන අතර මේ දියණියන්...ලෝකයා ජීවත් කරවීමට කරන උත්සාහය අති විශිෂ්ට යි....

  • @BhashiSammani
    @BhashiSammani ปีที่แล้ว +9

    මුළු විශ්‍වයම සත්ත්ව කරුණාවෙන් පිරේවා !!!
    මේ ලෝකයේ සියලුම මිනිසුන් තුළ සත්ත්ව කරුණාව නිරතුරුවම උපදීවා!!!
    උතුම් තෙරුවන් සරණයි !!!
    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @nimalrajapaksa3416
    @nimalrajapaksa3416 ปีที่แล้ว +4

    බුදුසරනයි සියලුම දෙනාට මෙවැනි දේ රටට කියාපාන හදුන්වාදෙන නිලමේ යුටියුබ් නාලිකාව මෙහෙයවන මල්ලිටත් ආවඩා ආයුබෝවේවා කියා පාර්ථනා කරන ගමන් දිගු කලක් අප අතර ඉදිමට වාසනාව සක්තිය ලැබේවා කියා වැඩිදුරටත් පාර්ථනා කරමි ස්තුතියි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +122

    අපතයින් ඕන තරම් සිටින රටේ මේ වගේ වැදගත් තරුණ දරුවො රට වාසනා. ලොකු දැනුමක් ලැබුණා. 🙏 🙏

    • @nuwanghhgfvvvisavvvfhhh2933
      @nuwanghhgfvvvisavvvfhhh2933 ปีที่แล้ว

      ඔයාගේ අම්මට කොහිලමුලකින් පුකේ අරින්න අසයි .

    • @TRAVELSTORIES214
      @TRAVELSTORIES214 ปีที่แล้ว

      ❤❤🎉

    • @edirisinghepesa4014
      @edirisinghepesa4014 ปีที่แล้ว

      O

    • @diane427
      @diane427 ปีที่แล้ว

      මට එව ඛන්න ඛැ ඇග රී වැටෙනව එක පොදියට ඉන්න එස්ත මට ඛලන්න ඛැසමා වනාන විඩි යො එක මගදි නතර කරන්න උනාට❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍💔💕🏕👍🙏❤️❤️🙏❤️🙏❤️👍🙏👍🙏🏕💕🏕💕🏕👍🏕👍🏕💔🏕💕🏕💔🏕💕🏕🙏🏕🙏🏕🙏🏕❤️❤️💕💕💕💕💕❤️❤️❤️❤️

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +5

    අනේ හරිම ආසා හිතුනා...කොයිතරම් හොඳද ඔයාලා කරන මේ සත්කාරය...තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔයාලට....❤🙏

  • @thushara7753
    @thushara7753 ปีที่แล้ว +1

    ලංකාවෙත් අලුත් දෙවල් බිහිවෙනවා.නවිකරනයම පමනක් නොව දෙශීය සොබහවික දෙවලුත් බිහිවෙනවා.මාර අඩම්බරයී.මාර සතුටුයී.තවත් ලෝකුම සතුට දැන් ඉන්න තරුන පරම්පරාව මේවට යොමූවිම.දේශපාලකයන්ටම කිය කිය දගලන්නේ නැතුව අපී අපීම ගොඩ නැගෙමූ.ඉබෙම අපී හැදෙයී.රට හැදෙයී.thank you නිලමේ මේවගේ දෙවල් රටේ ලෝකේ මිනිස්සුන්ට දැස්මානයට ගේනවට..🎉🎉❤

  • @iroshansuranji1144
    @iroshansuranji1144 ปีที่แล้ว +40

    මුළු රටටම ඉතාමත්ම වටිනා මාතෘකාවක්,, මේ කර්තව්‍යයට රජය මැදිහත් වෙලා හරි සහයෝගය ලබාදී සෑම තැනකම ආරම්භ කළොත්,, රටේ ඩොලර් ප්‍රශ්නයටත් ස්තීරසාර විසඳුමක් ලැබීමනම් අනිවාර්‍යයි ❤️❤️❤️

    • @lalanijayasena7669
      @lalanijayasena7669 ปีที่แล้ว +1

      රජය සම්බන්ධ කරගත්තොත් නම් ඔය ළමයි න්ට නඩුවකුත් පටලවයි ,නීති හදල හරි.....

  • @sciencewithnalaka8287
    @sciencewithnalaka8287 ปีที่แล้ว +24

    ඉතාමත් වටිනා වීඩියෝවක්.මෙවන් දැරියන් රටට හා ජාතියට අභිමානයක්.

  • @roshansha7937
    @roshansha7937 ปีที่แล้ว +11

    අප සමඟ එකතුවන්න. අප පසුකර යන්න . හදවතට දැනුන කතාවක්

  • @SirimewanD
    @SirimewanD ปีที่แล้ว +4

    👌👌👌👌👌👍....!
    නිලමෙි හැමවිටම ගෙනෙ එන්නේ හැමෝටම වැදගත් රටට වටින දේවල්... !

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම වැදගත් වැඩ සටහනක් අහන් ඉන්නත් ආස හිතෙන කතාවක් මේ වගේ අයට තව පහසුකම් දීල ඉදිරියට ගන්නවනම් කොච්චර හොදද තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 ปีที่แล้ว +34

    හදවතට දැනෙන සුන්දර මිනිස්සු..❤❤❤❤

    • @gamingkaviya954
      @gamingkaviya954 ปีที่แล้ว

      Ape paththe thiyenne bn oya wahane 😀

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +30

    ඒකනම් කියල නිම කරන්න බෑ ..සුපිරි ❤

  • @meththa3930
    @meththa3930 ปีที่แล้ว +8

    චීනයේ මී පැණි සැබෑ නොවේ, එය මී පැණි ලෙස විකුණන සහල් සිරප් ය, චීනයේ නිෂ්පාදන සමඟ ප්‍රවේශම් වන්න, 🙏 තෙරුවන් සරණයි

  • @samanravindra4390
    @samanravindra4390 ปีที่แล้ว +5

    ඉතා වැදගත් උපදෙස් ටිකක් ලබා ගත්තා ඔබ දෙපලට බුදුසරණයි

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +4

    ඇත්තටම වටින මිනිස්සු❤❤❤වීඩියෝ එකේ සාකච්චාව යන අතරතුර බඹරු අයින් කරන වීඩියෝ එකක් පෙන්නුවනම් මරු.

  • @chamalravihara5993
    @chamalravihara5993 ปีที่แล้ว +7

    Intro ඒක දකිද්දි මේ මොන පිස්සු හෝන්තු දෙකක්ද කියලා හිතුනා..හැබැයි දිගටම බලද්දි ඒක වෙනස් වුනා...Great girls good job ❤❤❤

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +4

    නො දන්නා බොහෝ දේ ඉගෙනගන්න ලැබුනා . ඔබ සැමට බොහෝ ස්තූති යි .💐

  • @upulranjana1480
    @upulranjana1480 ปีที่แล้ว +9

    පරක්කු වෙලලයි විඩියො එක බැලුවෙ.නමුත් හරි අගේ කරනවා මේකරන වැඩසටහන. මෙකරන ලොකු උදවුවක්.මේකරන්නෙ ලොකු පිනක් ස්තුතියි !

  • @ymudayakumarayaparathna2102
    @ymudayakumarayaparathna2102 ปีที่แล้ว +1

    හදාවතින්ම ගොඩක් ආදරෙයි අපේ පරිසර හිතකාමීන්ට

  • @channabuwanaka5885
    @channabuwanaka5885 ปีที่แล้ว +3

    ඒකනම් මාරයි. මමත් ඉස්කෝලෙ යන කාලේ විෂයක් විදිහට මීමැසි පාළනය ඉගෙන ගත්තා. මීමැස්සො ඇති කළා. ඉතිං මාසෙකට සැරයක් දෙකක් ඉස්කෝලේ යන්න හම්බවෙන්නෙ නෑ.

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 ปีที่แล้ว +10

    වීඩියෝවට බොහොම ස්තුතියි ..ඉතා වැදගත් වැඩසටහනක්....

  • @D_E_V_I_L_6490
    @D_E_V_I_L_6490 ปีที่แล้ว +42

    මේ අවුරුදු කාලේ... ඉතුරු ටික නිලමේ අයියට බාරයි 🙂

  • @heavenstars5669
    @heavenstars5669 ปีที่แล้ว +16

    පෙරේදා පාන්දර 1ට විතර අපේ ගෙදරටත් මී මැස්සෝ ආවා 10ක් විතර. මන් තාමත් හිතනවා ඇයි එහෙම මී මැස්සෝ ආවෙ කියලා. මේ මී මැස්සෝ වීඩියෝ 1 දැක්කෙ ඕවා හිත හිත ඉද්දි. Sometimes මේ වෑන් 1 අපේ පාරෙන් යන්න ඇති. 🤔🤔🤔

    • @bigadstvchannel5500
      @bigadstvchannel5500 7 หลายเดือนก่อน

      සුබ සලකුණක්......

  • @rajkumar7394
    @rajkumar7394 ปีที่แล้ว +4

    ඒක නම් හිතා ගන්නවත් බැහැ ඉතා විශිෂ්ට සේවාවක් මේ පිරිස විසින් කරන්නෙ

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +12

    ජාතික ඇත්ත කතාවක් මම ඉන්න මැලේසියාවේ මෙහෙත් ඔය විදියටම කරනවා හැබැයි ගුණාත්මක ගුණාත්මක භාවයෙන් අඩුයි ලංකාවේ දේවල් කොච්චර වටිනවද කියලා දැනෙන්නෙ මේවා විඳින අයට පමණයි

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว +3

    godak watina adahas tikak.sthuthisiyalu denata.nilame athulu kariya mandalayata .thanks mewage wadasatahan lankawata.(lankawenpita)inna apitath dakaganna salassuwata. pennanawata.

  • @hassanhassan6692
    @hassanhassan6692 ปีที่แล้ว +10

    ❤️❤️හදවතින්ම විසිස්ට ක්‍රියාවක් ස්තුතියි. අනේ මේවිදියට රිලවූන්ටත් උදව් කරන කව්රුත් නැද්ද.??? 😂

    • @yunjieun
      @yunjieun ปีที่แล้ว

      ekaththa 🤣🤣🤣

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว +14

    ලෝකෙටම ආහාර නිෂ්පාදනයට දායකවන සතුන්ට ගරුත්වයෙන් සැලකීම වටිනවා කියන්ඩ බැරිතරම්

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว +3

    ❤❤❤ ආදරෙයි ,ආඩම්බරයකි ඔබ සැම ගැන ....මගේ දෙබරු ,බබරු කාලා තියෙන නිසා මගේ නම් ඇග හිරි වැටුනා.....

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +7

    වැදගත් වීඩියෝවක් නිලමේ කරපු.මගෙත් ගෙදර සාලේ මී වදයක් බෆල් එකක් ඇතුලෙ බැදල මාස ගානක්
    හැබැයි කරදරයක් නෑ.මගෙ බබාල දෙන්නත් හරි ආදරෙයි එයාලට.විදල හුරුවෙලා දැන් රිදුනත් ගානක් නැ එයාලට.

    • @royalwayenglishacademy6124
      @royalwayenglishacademy6124 ปีที่แล้ว +1

      Music වලට ඉතින් අපි විතරක් neweyine ආස... නේද....

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +1

      😅😅

  • @kumudukumari7527
    @kumudukumari7527 ปีที่แล้ว

    හරිම වටිනා වැඩ සටහනක්
    තෙරුවන් සරණයි..
    සියලු සත්වයින් සුවපත් වේවා..!!!

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 ปีที่แล้ว +11

    රටට ජනතාවට ආශිර්වාදය ලැබෙවා සුභාදාාහමෙ ආශිර්වාදය ලැබෙවා

    • @dharmapala4759
      @dharmapala4759 ปีที่แล้ว

      හෝල්ඩින්ගග්ස්,,

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +4

    පට්ට වටිනාකමක් ඇති වැඩක්. රිලවුන් ටත් විසඳුමක් හොයමු

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +3

    නියමයි අක්කෙ ඔයාලා නම් කියලා වැඩාක් නැහැ කරන සෙවය නම් සුපිරි ❤️❤️❤️

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +7

    නිලමෙගෙ හොඳම Video එක... ❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 ปีที่แล้ว +5

    ඇත්තටම මේ වැඩසටහන සෑහෙන්න වටිනව රැකියාවක් නෑ කියල අඬ අඬා ඉන්න තරුණයන්ට.

  • @lalithsuranaga1238
    @lalithsuranaga1238 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි ඔයාලා 🙏🇱🇰👌💐👍❤️ තෙරුවන් සරණයි !

  • @supundilshan4039
    @supundilshan4039 ปีที่แล้ว +1

    නිලමේ අයියේ...❤ ඇත්තටම සුපිරිම වීඩියෝ එකක්..ඇත්තටම සතුටුයි මේ වගේ ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න එකට..❤❤..

  • @asankaasanka1109
    @asankaasanka1109 ปีที่แล้ว

    බණ්ඩාර තඹවිට මහත්තයා සුන්දර මනුස්සයෙක් 🙏

  • @dasun8365
    @dasun8365 ปีที่แล้ว +12

    ගැම්මක් තමයි❤️❤️❤️

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว

    දැනුවත් කලාට ස්තුතියි.

  • @dhanushkadhanushka8203
    @dhanushkadhanushka8203 ปีที่แล้ว +7

    බයන්කාර කිඋවම මම හිතේ හොල්මන් සින්නෙකක් කියලා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +4

    යහපතක්ම වෙවා ...සුභ නව වසරක් වෙවා....🙏🙏🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +8

    අැත්ටම සතුන්ටත් හැගීම්දැනීම් තියෙනවා එඅයට කරදරයක් නැතිඅයට කිසිකරදරයක් කරන්නෑ.මීමැස්සන් ගොඩක් අය බෝකරලා පරිසරයට නිදහස්කරන්න එකත් ගොඩක් වටින වැඩක්.

  • @kavithsasanka535
    @kavithsasanka535 ปีที่แล้ว +8

    ගැම්මක් තමයි ඉතින්❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +26

    *_නුවර ගැම්ම තමයි මේ ආඩම්බරයි 🤘🏻❤️_*

    • @amithasamanmali1879
      @amithasamanmali1879 ปีที่แล้ว +1

      Nuwara nilame😂

    • @AkDJ581
      @AkDJ581 ปีที่แล้ว

      @@amithasamanmali1879 *ඔව් ඇයි 🤨*

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +3

      Okama thamai ratatama hena gehuwe. onama ehekata nuwara gemma dakune gemma arehe gemma mehe gemma thamai. yako ratak widiyata poduwe hithapalla denwath

    • @AkDJ581
      @AkDJ581 ปีที่แล้ว

      @@Rainbow-zr8tu උබට වැඩක් නැ අනුන්ගේ කමෙන්ට් අස්සට පැනලා දෙන්නේ නැතුව පාඩුවේ වැඩක් කරන් හිටපන් 🤬

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 ปีที่แล้ว +1

      ​@@AkDJ581 ubalage me pahara Gemma nisa thamay ratata hwna gehila thiyenne

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 ปีที่แล้ว

    මහින්ද මල්ලි නියමයි, මට අවුරුදු 25ක් එහාට මතක් වුනා.. අපි දෙන්න හන්තානෙ හීරැස්සගල.. මීයක් අරන් එන්න ගිය එක..
    මට වැඩේ නතර කරන්න උනා.. කොළඹ ආව නිසා.. ඒත් ඔයා යන්න ඕන ගමන ගිහින්.. දැක්කම ආස හිතුන.. ආයෙත් කරන්න.. ඒත් මේ ඉන්න පරිසරය නුවර වගේ නෙවෙයි.. නාගරිකයි.. ඒත් මම එනව ආයෙත්... වැඩේ කරන්න ඕනෙ මට...

  • @හෙළපියස
    @හෙළපියස ปีที่แล้ว +3

    ජයවේවා .වටිනාම විඩියොවක්.

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +5

    ගෑහැණු ලමයි දෙන්නෙක් ලොකු ඈදර්ශයක්

  • @haleemdeen3944
    @haleemdeen3944 ปีที่แล้ว +2

    Lets live love and multiply Nature. It's our best friend at all times. Wish you all success. Thanks.

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +1

    Harema wadagath nilame 👍👍🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🙏🙏jayawewa

  • @lalindapriyamal
    @lalindapriyamal ปีที่แล้ว +2

    Video එක ගොඩක් වටිනවා නමුත් headline eka වැදගත් විදියට දාන්න නැත්නම් අනිත් youtube කාරයෝ ගානට වැටෙනවා

  • @akiladinesh5917
    @akiladinesh5917 ปีที่แล้ว +4

    නියමයිනේ niyama wadak niyamai sis

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 ปีที่แล้ว

    Bohoma stutii obata nilame..ema mahathma mahathmiyantath..bohoma stutii bohoma pin...ape ratata ahinsaka sathunta watina sewayak karana oba semata teruwan saranin siyalu dewi rekawaranin digasiri wewa...🙏🙏🌹🌹🌹

  • @priyanthapriyantha7919
    @priyanthapriyantha7919 ปีที่แล้ว

    Me kello dhenatama yahapathakma weva. Theruwan saranin siyalu katauthu sarthaka weva pinwath Dhuwala dhennata. 🙏🙏🙏🙏🙏🌹♥️♥️♥️♥️♥️

  • @Nishatv2024
    @Nishatv2024 ปีที่แล้ว +5

    මම ආසයි හදන්න. එත් හරිම බයයි.

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว

    ඒකනම් ඇත්ත මම ඉන්නෙ ඕමාන් වල මෙයාල උදේට මිපැනියි රොටියි කනව ගොඩක් පිටි කෑම කන්නෙ මිපැනි එක්ක මිපැනි බාල්දි ගනන් තියෙන්නෙ මේ ගෙදර

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว

    මල්වතු නැතිව බිගුපාලනය සිහිනයක් පමණි.

  • @Kasun604
    @Kasun604 ปีที่แล้ว +7

    අපි නුවරමයි නුවර විතරයි බලාන් යනකොට වැඩ්ඩොම ඉන්නෙ

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 ปีที่แล้ว

    ඔබලාට මෙවැනි දේවල් බාබරුන්ගෙ ජීවිත බෙරාගනිමට විසාල පිනක්.

  • @jaguar1012
    @jaguar1012 ปีที่แล้ว +2

    ලස්සන අදහසක්

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි

  • @kasunahangama9058
    @kasunahangama9058 ปีที่แล้ว +2

    api pasu kara yanna, oba kiuwe hadawathinma . obata shakthiya daryaya lebewa .💌

  • @janithprabath9830
    @janithprabath9830 ปีที่แล้ว +1

    ගොඩාක් ව්ටින දෙයක්.....

  • @sumithradewage8554
    @sumithradewage8554 ปีที่แล้ว +6

    Good job thank you❤

  • @madhuabeygunawardhana7063
    @madhuabeygunawardhana7063 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි..❤❤❤❤❤❤

  • @audreysithara3919
    @audreysithara3919 ปีที่แล้ว +2

    Good job, May the Lord bless and keep you,🙏🙏❤️❤️❤️❤️🌹

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to ปีที่แล้ว +1

    කමාන්ඩෝ අපිනමි බය අදුරන්නැ මල්ලි

  • @dulminichampika2358
    @dulminichampika2358 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් ........

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio ปีที่แล้ว +3

    වැධගත් මාතෘකාවක් .. ඒ ක නෙමෙයි නිලමේ, මේ නංගිගෙ vehicle එකේ driving vacancy එකක් නද්ද.කියල පොඩ්ඩක් අහල කියන්න බෑ ද?

  • @sampathsampatn-qs6hx
    @sampathsampatn-qs6hx ปีที่แล้ว +3

    ගැම්මක් තමයි😮😮😮😢😢😢

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว

    Ithamath vatina vadagath vadasatahanak bohoma sthuthi theruvan saranai devi pihitai deergau labeva

  • @chanumax2872
    @chanumax2872 ปีที่แล้ว +3

    පුදුමයි එත් ඇත්තයි 😮😂❤👍

  • @rukshanthajanaka9470
    @rukshanthajanaka9470 8 หลายเดือนก่อน

    Happy to see such great humans.

  • @sampathpriyantha5026
    @sampathpriyantha5026 ปีที่แล้ว +2

    ඒකනම් පිස්සුවක්❤

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว

    Theruwan saranai හැමෝටම

  • @padmasirinupearachchi5428
    @padmasirinupearachchi5428 ปีที่แล้ว

    ඉරාක ගමිමානවල ගෙවල්වල මැටිබිත්ති මීමැස්සන්ට ඉඩලබාදීල
    ඒඅය පහසුවෙන්ම මීපැණි එකතුකර
    ආහාරයට ගන්නවා,මීපැණිවගේම වද
    කොටස්ද කෑමවේලට එකතුකරගන්නවා.ඒවගේම ඉරානයෙන්
    එන වදසහිත මීපැණි බෝතල්වලට
    හොඳ වෙලඳපලක් තියෙනවා.මම මේ
    කියන්නේ අසූව දසකයේ අත්දැකීමක්.

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 ปีที่แล้ว +1

    ආසම විෂයක්.

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤

  • @sunilsenerath6745
    @sunilsenerath6745 ปีที่แล้ว

    !!! SaaaDuuuu 🙏🙏🙏 I SaaaDuuuu 🙏🙏🙏 I SaaaDuuuu 🙏🙏🙏 I!! Oyalata Mama Namaskar karanawa Nonaladenatae MahatthalataeTheruwansaranae!!!

  • @subhathkwt6976
    @subhathkwt6976 ปีที่แล้ว

    බුදු සරණයි ❤❤❤❤❤❤

  • @harshanimadushika7942
    @harshanimadushika7942 ปีที่แล้ว +1

    Niyami nilame aiye mewage wada satahan danawata

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว

    Bee Honey 🐝 🍯 Godak Mila adikai,,Medaperadiga ratawala godak pesidda ""Yemeni" Bee Honey kilogram ekak Rupiyal 30000 wedi mudalak wenawa,,,kilogram ekak kiyanne litter 1.5 bottles ekak thibena bee honey premanaya,,,

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Van ekey dora wahana kota sataa ahuwela merenney nadda. Narabiya uthu hondama wedasatahanak. 🙏🙏🙏👍

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +2

    Me minisun dedena katha karana viladaya athi vidistai asa hithenawa mage pin bime mehema minissuth innawane sathunta adare karana hemotama maraning mathu diviya sampath lebenawamai

  • @oshelly6559
    @oshelly6559 ปีที่แล้ว +2

    Praise the Lord 🙏

  • @SamanKumarasinha-se4gt
    @SamanKumarasinha-se4gt ปีที่แล้ว

    Thank you nilame

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +2

    Theruwan saranai.

  • @anurabandara9803
    @anurabandara9803 ปีที่แล้ว

    👍 Great .........well Dung ............. Go Ahead .....Good Bless You ............Thank For So Much .........

  • @dilshapramod9350
    @dilshapramod9350 ปีที่แล้ว

    නියමයි වැඩේ

  • @dissanayakanew3543
    @dissanayakanew3543 11 หลายเดือนก่อน

    THE VERY BEST AND VERY DANGEROUS WORK.

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Supiri wedak budhusaranai

  • @hemsampathi671
    @hemsampathi671 ปีที่แล้ว +2

    ❤👌 සුපිරි

  • @OBETHENA
    @OBETHENA ปีที่แล้ว

    Ancal patta wadan denne ඈ..😉😎☝️👌🤜🤛❤❤❤👍

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +1

    මේ අයගෙ යු ටියුබ් චැනල් එකක් තියනවද...?

  • @nishanthasarathchandra435
    @nishanthasarathchandra435 ปีที่แล้ว

    ❤❤❤❤❤බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @anudabimsara4578
    @anudabimsara4578 ปีที่แล้ว

    Ella nine arches wala tyna bambara wada gana awadane yomu krna puluwanm watinawa sahodri❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +5

    මෙික නම් හොද වැඩ සටහනක් බඹරු දැක්ක ගමන් ගිනි තියනවා මෙි වගේ ආරක්ෂා කරනව නම් හොදයි