දවසට පැයයි අදායම රුපියල් දෙදාහට වැඩි ෆෝන් එකක් විතරයි ඕනේ - Dhananjaya Sandaruwan - SL Tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 673

  • @Nilame
    @Nilame  ปีที่แล้ว +324

    ඉතාමත්ම පහසුවෙන් සම්බන්ධ වීමට මේ වීඩියෝ එක බලන්න - th-cam.com/video/Hxh4Xazi2Y0/w-d-xo.html

    • @navodagaming3505
      @navodagaming3505 ปีที่แล้ว +6

      ❤️❤️🌸

    • @sltutorial
      @sltutorial ปีที่แล้ว +13

      Thnaks Nilame.. ❤❤❤

    • @rathnayakamudiyanselageish5086
      @rathnayakamudiyanselageish5086 ปีที่แล้ว +14

      නිලමේ ඇත්තටම වැඩේ සුපිරි. මේ කොල්ල ඇත්තටම අපේ කොල්ලෙක්. ජීවිතෙිට ගොඩක් වැදගත්. සල්ලි වලට පෙරේත නොවී ඉවසීමෙන් ගමනක් යන්න කියල දෙන කොල්ලෙක්

    • @sumangalasum6467
      @sumangalasum6467 ปีที่แล้ว

      @@navodagaming3505 😢😮😮😮😅

    • @janakaraj8549
      @janakaraj8549 ปีที่แล้ว

      Hxh4xazi2yo

  • @sljilla
    @sljilla ปีที่แล้ว +48

    දුක් විදල ගොඩ ආපු කොල්ලෙක්ට තමයි තවත් දුක් විදින කොල්ලන්ගෙ වෙදනාව දැනෙන්නෙ පට්ට අයියේ සුපිරි ජය වේවා❤

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 ปีที่แล้ว +280

    අනුරාධපුර , මොණරාගල වගෙ දුක දන්න උන් ගෙ කොහොමත් හිත හොඳයි ❤ 🎉 තෑන්ක්ස් අයියේ😊

    • @harshanuwan6201
      @harshanuwan6201 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්! පොලොන්නරුවෙත් එහෙමයි ❤

    • @gihanmadushanka1940
      @gihanmadushanka1940 ปีที่แล้ว +1

    • @prasadkumar4154
      @prasadkumar4154 ปีที่แล้ว +1

      It's true nadun

    • @amilaindrajith3915
      @amilaindrajith3915 ปีที่แล้ว +2

      Kochchara katta kala hadunath samahara aya eyalage amanussa gathi atharaganne na..inne koheda kiyana ekama newei wadagath.hoda minissu hoyaganna puluwan eyala karana kiyana de hodin hoyala balalama witharai..

    • @tharukadananjaya8647
      @tharukadananjaya8647 ปีที่แล้ว +5

      මාත් මොණරාගල ❤️.

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 ปีที่แล้ว +68

    අනුරපුරේ කොල්ලෝ හිත හොදයි බුදුසරණයි ජයසිරිමහ බෝ සමිදු පිහිටයි

    • @Scene2003
      @Scene2003 ปีที่แล้ว +1

      මන් මූට msg එකක් දැම්ම තාම බලල නෑ ඌ 😐👍

  • @Ashieyy__
    @Ashieyy__ ปีที่แล้ว +275

    මම විදුහල්පති වරයෙක්.ඇත්තටම ඔබගේ binance utiub පාඨමාලාව මුලින්ම මගේ ඇහැගැටුනේ මීටමාස 3කට කලින්.පලමු වීඩියෝ එකේ හිදල මම ඉතාම ඕනකමින් බැලුවා.ඒ ඔබේ ඉතාම සරල පැහැදිලි කිරීම් නිසා.ඔබ හොද ගුරුවරයෙක්. අනිත් කාරණය ඔබේ යහපත් චේතනාව. ඔබට යහපතක් ම වේවා. බුදුසරණයි පුතා.

    • @VijayMuthiyah
      @VijayMuthiyah ปีที่แล้ว +4

      Principal kenek nam lamainta binance kiyala denna epaa ...boruwata

    • @buddhikalakmal6033
      @buddhikalakmal6033 ปีที่แล้ว +5

      Videos එක නමි නියමයි සදරැවන් මල්ලී.

    • @Hathurusinha567
      @Hathurusinha567 ปีที่แล้ว +4

      🐂 අඩෝ පිනා කෙනෙක්

    • @zzzzzsumudu
      @zzzzzsumudu ปีที่แล้ว +1

      Principle kenek nm wenna be. TH-cam ki gaha gannawath dan nene.namath fake

    • @sksadamali9598
      @sksadamali9598 ปีที่แล้ว +3

      ඔයා කරනවද සර් මේක

  • @dailycopy1118
    @dailycopy1118 ปีที่แล้ว +75

    අයියේ ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් වටිනවා මේ කරන වැඩේ ...ඔයා වගේ මිනිස්සු ගොඩාක් අඩුයි ...ඔයා ට ගොඩාක් ස්තුති ....🌷🌷

  • @ruwanliyanage9754
    @ruwanliyanage9754 ปีที่แล้ว +47

    නියමයි .....අපේම කෙනෙක්,ඔබ දිනෙන් දින දියුනුවටම පත් වෙන්න ඕනෙ....සුභ පැතුම්

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว +10

    නිළමේ මම ඔබතුමාගේ වීඩියෝ බලනවා මගේ ජිවිතේ මම බලපු හොදම වීඩියෝ එක ඔබතුමා මේ කරන සේවයට ගොඩාක් පින් ලැබේවා ස්තුතියි සර්

  • @iroshanidissanayaka372
    @iroshanidissanayaka372 ปีที่แล้ว +22

    ඇත්තටම නිහතමානි කෙනෙක්...
    මාත් join වුනා clz එකට.. හොදට තේරෙනවා.. ඒ වගේම ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් .. හරිම හොද කෙනෙක්.. තව තවත් හරියන්න ඕන..💗💗💗💗

  • @naturesdani
    @naturesdani ปีที่แล้ว +9

    අනුරාධපුර එකෙක්...ඔබ සමග ආදරණීය ජනතාවක් ඉන්නවා හැමදාම ...ආදරෙයි හදවතින්ම ...

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว +19

    යහපත් වැඩක්. සල්ලි කොච්චර හම්බකරත් අන්තිමට ඉතුරුවෙන්නේ කුසල් අකුසල් විතරයි. ඔබේ යහපත් චේතනාවට ඔබ‍ට යහපතක්ම වේවා. ඒ කුසලයට අත තියපු නිලමෙ මල්ලිටද යහපතක් වේවා. බුදුසරණයි!!!🙏🙏🙏

  • @sahanbandaranayaka6642
    @sahanbandaranayaka6642 ปีที่แล้ว +58

    මමත් අනුරාදපුරේ කිට්ටුව ගල්ගමුවේ, මම A/L කරන්නෙ, Class යන්ඩ වියදම දරාගන්ඩ අමාරු නිසා A/L නවත්තලා Army එකට යන්ඩ හිටියෙ, Sir ගෙ මේ කතාව නිසා මගෙ අද්‍යාපන කටයුතු තවදුරටත් ඉස්සරහට කරගෙන යන්ඩ අලුත් බලාපොරොත්තුවක් ආවා
    බොහෝම පිං Sir❤

    • @vinodhashini2003
      @vinodhashini2003 ปีที่แล้ว +1

      මේකෙන් ගොඩ යන්න පුලුවන් ද මන් තබුත්තේගම

    • @dhanutharu6387
      @dhanutharu6387 ปีที่แล้ว +7

      මචෝ ඔය මෝඩ වැඩේනම් කරන්නෙපා.ආයෙත් එන්න වෙනවා.ඊටපස්සෙ තියනවට වඩා ප්‍රශ්න.ආමි එකටනම් යන්නෙපා සහෝ.අල්ලගන ඉමු.ජීවිතේ මටත් ගොඩක් අමාරුය්.හොදට ඉගනගනින් මචන්

    • @medhaalwis8726
      @medhaalwis8726 ปีที่แล้ว +7

      AL වලට class යන්නේ ඇයි බං DP education එකේ හැම විෂයක්ම උගන්නපු videos තියෙනවා නේ

    • @sewminidinithi423
      @sewminidinithi423 ปีที่แล้ว

    • @AnomaChandani-x7n
      @AnomaChandani-x7n 2 หลายเดือนก่อน

      Hydro

  • @madawapussepitiya8849
    @madawapussepitiya8849 ปีที่แล้ว +51

    යුගයට ඔබින මිනිස් සම්පත් , දෙවිවරු වගේ සත් පුරුෂ මිනිසුන් , ඔබට දීඝායුෂ වේවා ! ! !

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +13

    ඉතාමත් හොද වැඩ.සටහන් ක් ගෙන එන ඔබට ගොඩක් ස්තුතියි .

  • @prsannabaushkadanushka3566
    @prsannabaushkadanushka3566 ปีที่แล้ว +68

    අපි වගේ දුක් විදින අපි වගේ අයට පිහිට වෙන දෙවියෙක් ඔයා අයියා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 8 หลายเดือนก่อน +2

    අනාගතේට මුලු ලෝකෙම ක්‍රිප්ටෝ කරන්සි මගින් ගණුදෙනු ආරම්බ කරනවා. එදාට ගැලපෙන දැනුම ඇති සමාජයක් අපේ රටේ සිටිය යුතුයි.
    අනිවාර්යයෙන් ඒ නිසා ක්‍රිප්ටො කරන්සි ගැන ඉගෙන ගැනීම කියන්නෙම ලොකු ආයෝජනයක් .
    ස්තුති සහෝ ඔබ වගේ පුතුන් තව තවත් මේ දෙරණේ බිහිවේවා .
    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 ปีที่แล้ว +16

    Thank you so much නිළමේ මේ වගේ වැදගත් වැඩසටහන් කරනවට.ඔබගේ හැම වැඩ සටහනක්ම වැදගත් ❤🙏🤝

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne ปีที่แล้ว +16

    කතා කරන හැම වචනෙකම තියෙනවා නිහතමානීකම💗දවසින් දවස දියුණුවෙන් දියුණුවටම පත්වේවා🙏

  • @BandulasenaRajapaksha
    @BandulasenaRajapaksha 9 หลายเดือนก่อน

    ස්තූති යි පුතේ ඔයා ට ගොඩක් ගොඩක් පින් අවංක දරුවෙක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට ජය ම වේවා ❤🎉🎉🎉

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +34

    දුප්පතාගේ දුක හදුනන හිත හොද කොල්ලෙක් ජය වේවා🏆🏆🏆🏆👍👍

  • @dilipchathuranga489
    @dilipchathuranga489 ปีที่แล้ว +22

    හොදට කියලා දෙනවා.දුක හොදට අදුරනවා. ජයවේවා අයියේ වරදින්නැ.

  • @hansamalith910
    @hansamalith910 ปีที่แล้ว +23

    ඔයාගේ යහපත් චේතනාවට ආදරෙයි අයියේ .හැමදාම හරියන්න ඕනා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madawapussepitiya8849
    @madawapussepitiya8849 ปีที่แล้ว +151

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත,
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් .........! ! !

  • @alltrackromaniansrilanka9425
    @alltrackromaniansrilanka9425 ปีที่แล้ว +4

    හිතා ගන්න බැ මේ තරම්,හොද මිනිස්සු තාමත්,ලංකාවේ ඉන්නවා කියලා.. ❤

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 ปีที่แล้ว +4

    මමත් දන්නවා මෙයා ගැන හරිම ලස්සනට පැහැදිලිවම කියලා දෙන එකම චැනල් එක

  • @Helpyou09
    @Helpyou09 ปีที่แล้ว +4

    Danajaya sandaruwan ❤️ ඒ වොයිස් එක මොයා හින්දා මං ගොඩක් දේවල් ගත්තා binance එකෙන් ජය වේවා

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +9

    මිහිපිට දෙවිවරු දැකල නැතිවුන් බලා ගනින්❤❤❤

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 ปีที่แล้ว +3

    හැමදෙයක්ම මුදලට යටත් කලෙක ඔබගෙ වටිනාකම මිල කරන්න බැ.දිනෙන් දින දියුණු වෙිවා! නිලමෙටත් බෙහෙවින් ස්තුතියි

  • @uchithachathujokes6223
    @uchithachathujokes6223 ปีที่แล้ว +43

    ආදරෙයි නිළමෙ හැමදාම වගේ අදත් හොද වැඩසටහනක් කලාට.... 👌💖🙏

  • @Dhanu1999-xx8nh
    @Dhanu1999-xx8nh ปีที่แล้ว +43

    අයියගෙ පාඨමලවෙ මන් ඉන්න කෙනෙක් පලවෙනි දවසදිම මුලු පාඨමලවම ගැන ලොකු experience එකක් දුන්න.🤩.සල්ලි ගෙවල කරන පඨමාලවකට වඩා සාර්ථකයි..🙂👍ලොකු විශ්වසයක් තියෙනවා🤝හීන හීනම නොවී සාර්තක වෙන්න.. හොදම පියවර🥺ජය වේවා💪💖

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 ปีที่แล้ว +2

      ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ..සහතිකවම

    • @SadhunMadushanka
      @SadhunMadushanka ปีที่แล้ว +1

      අනෙ අයියෙ මට මෙයාව සම්බන්ධ කරන්න number එක දෙන්නකො plzzz plzzz plzzz plzzz plzzz plzzz

    • @miyurumadushan4851
      @miyurumadushan4851 ปีที่แล้ว

      Mt nu ek.dennko aiyage

    • @KumuduHashanika-rh6pi
      @KumuduHashanika-rh6pi ปีที่แล้ว

      Kohoda me aiy contact krgnne

    • @shehanmadhawa3877
      @shehanmadhawa3877 ปีที่แล้ว

      No denn

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 ปีที่แล้ว +4

    පට්ටම,සුන්දර මනුස්සයෙක් ...මම ගොඩාක් කල් ඉදලා follow කරනවා

  • @UdawelaSarananda-pc8vd
    @UdawelaSarananda-pc8vd ปีที่แล้ว +1

    ආණ්ඩුවෙන් කරන්න ඕන. වැඩ.
    මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන.

  • @GIHANPRADEEP8316
    @GIHANPRADEEP8316 ปีที่แล้ว +6

    🔥DANA BROTHER.✔
    YOU TUBE එකේ දැක්ක📱E MONEY💰ගැන සුපිරියටම කියා දෙන ඇත්ත කියන අවංක චරිතයක්.💯

  • @rumorclippings
    @rumorclippings ปีที่แล้ว +9

    සුපිරිම මහත්මාවරුන්..💖💖 ජයවේවා ජයවේවා ජයවේවා 💖💖💖💖

  • @surangasampath485
    @surangasampath485 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි හිත කොල්ලෙක් ජයෙන් ජයම වේවා

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว +11

    ගොඩක් පිං.හැමදාම හරියනව ඔය වගේ අයට.බුදු සරණයි.

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +4

    නිලමෙ ගෙන එන සෑම දෙයක්ම හරිම වැදගත් දරුවන් ට දෙමාපියන් ට අවශ්‍ය දැනුම සම්භාරයක් ඔබ දෙපලට සුභ පතනවා බුදු සරණයි

  • @NiwanthakaPremarathna-oo4dt
    @NiwanthakaPremarathna-oo4dt ปีที่แล้ว +5

    අපිත් අනුරාධපුර..සතුටුයි.ජය වේවා

  • @dilshanishara
    @dilshanishara ปีที่แล้ว +27

    විශ්වයට ගොඩාක් ස්තුතියි ❤️🙏

  • @tugandalus
    @tugandalus ปีที่แล้ว +15

    ගොඩාක් වටිනා වැඩසටහනක් ❤❤ගමන සුභ වේවා ❤❤❤

  • @NIMO_Editing_Studio
    @NIMO_Editing_Studio ปีที่แล้ว +11

    වීඩියෝ බලලා තිබුනට අද තමා දැක්කේ...හිතිවට වඩා වෙනස් නේ❤

  • @sithuvili9566
    @sithuvili9566 ปีที่แล้ว +15

    ඔවු ඊයේ මගේ පලවෙනි දවස පංතියේ බොහොම හොද මනුස්සයෙක් අනිත් අයත් එන්ඩෝ

  • @srimathikumari8046
    @srimathikumari8046 ปีที่แล้ว +5

    අයියෙ ඔයාගෙ අරමුණ ගොඩක් අගෙ කරනවා.දියුනුවෙන් දියුණුවට පත් වෙිවා.බුදු සරණයි.

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +2

    දනංජය හොඳ කෙනෙක් මම ගොඩක් දේ ඉගෙන ගත්තා දනංජයගේ වීඩියෝ බලලා

  • @milanpradeep2072
    @milanpradeep2072 ปีที่แล้ว +4

    You tube chanal sub karala ,හැමදාම videos බැලුවට දැනගෙන හිටියෙ නෑනෙ කොහෙද කියලා ,අපේ ගමේනෙ,බුදුසරණයි මල්ලි

  • @wasanthavp7787
    @wasanthavp7787 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි අයියා මමත් එනවා ❤❤❤ නිලමේ බුදු සරණයි

  • @sasiya9448
    @sasiya9448 ปีที่แล้ว +7

    ඇත්තටම අයියෙ ඔයා මාර හොද මනුස්සයෙක්❤️👍

  • @pupuhetti6688
    @pupuhetti6688 ปีที่แล้ว +16

    අවංකව ඔයා හොඳ මනුෂ්‍යයෙක්.දියුණුවට ම පත් වේවා .

  • @MMathaka
    @MMathaka ปีที่แล้ว +7

    පරාර්ථකාමි අදහස් තමා මේ සමාජයට වටින්නේ.

  • @praveenavishka1985
    @praveenavishka1985 ปีที่แล้ว +1

    කොල්ලොන්ට කරන සේවයට වැඩියෙන් ලැබේවා ජේසු පිහිටයි ❤❤❤

  • @rasikadananjua3336
    @rasikadananjua3336 ปีที่แล้ว +7

    Online cripto karana කුහක minissu athara apta hamba wena කල්‍යාන මිතුරා jaya wewa aiye budusarni oyt hamadama පරිස්සමෙන් inna aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PunarjeewaWedapiyasa
    @PunarjeewaWedapiyasa ปีที่แล้ว +3

    නිලමෙ නිතරම බලනව නියමයි හරයක් තියෙන දේ තමා නිතර ගෙන එන්නෙ

  • @සුන්දරසටහන්
    @සුන්දරසටහන් ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤❤ මාත් සම්බන්ධ වෙනවා යහපත් අනාගතයක් වේවා

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 ปีที่แล้ว +11

    අනේ අපේ රටේ ජනතාව මොන ක්‍රමයට හරි මුදලක් හොයාගන්න උත්සාහ කරනවා. ගොඩක් අය මේ වගේ පහසුවෙන් සල්ලි හොයන ක්‍රම දැනගත්තත් තව කෙනෙකුට ඇත්ත කියලා දෙන්නේ නෑ.. ඇත්තටම තව කෙනෙකුට මුදලක් හොයාගෙන දියුණු වෙන්න උදව් කරනවා කියන්නේ හරිම පිනක්..

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +10

    මම දන්න දියණියක් මෙවැනි දෙයක් කිරීමට.සොයනවා .හැකි නම් පමණක් දැනූවත් කිරීමක් කරන්න. ස්තූතියි. ඔබට ජය පතනවා.

    • @SuwarnaH.M
      @SuwarnaH.M ปีที่แล้ว

      Bad idea don't do it

    • @dhanutharu6387
      @dhanutharu6387 ปีที่แล้ว

      කරන්න.කරන්න කලින් හොදට ඉගනගන්න කියන්න.අපිත් ඉගනගන්නගමන්

  • @dasunvitharana8100
    @dasunvitharana8100 ปีที่แล้ว +3

    cripto sinhala chanal eken godak dewal igena gattha thank you brother

  • @srilankanmobiletv8529
    @srilankanmobiletv8529 ปีที่แล้ว +3

    මන් විස්වාස කරන් නෑ මේව හැබැයි ඔයා තමයි මට විස්වාස තෑන්ක් යූ සර්

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว +2

    නියමයි අයියා සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Isuru_kavinda
    @Isuru_kavinda ปีที่แล้ว +3

    Thanks මේ වගෙ Video එකක් ගෙනාවට ☺️❤️

  • @heladerana6219
    @heladerana6219 ปีที่แล้ว +2

    හිත හොද යකෙක් .....ජය වේවා ....🔥🔥🙏🙏👍👍

  • @malindaado
    @malindaado ปีที่แล้ว +3

    ❤ Course eka Hondai. Supiri sir. #sltutorial

  • @N.BENURAJITHSARADIAS
    @N.BENURAJITHSARADIAS ปีที่แล้ว +14

    thanx sir. Sir අපි සර්ගෙ පඨමාලාවට එකතු උනා සර් හොදට කියලා දෙනවා❤

  • @sudubaba5691
    @sudubaba5691 ปีที่แล้ว +4

    SL Tutorial ඔයා සුපිරි.💓

  • @tharinduranabahu8249
    @tharinduranabahu8249 ปีที่แล้ว +4

    Iye cls eke palaweni dawasa. mn sahabagi una iye. Good job sir. ❤️😊

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +3

    ස්තුතියි බොහොම පිං......❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +3

    ඇත්තටම හොඳ හොඳ හොඳ වැඩක් ...teruwan saranai obta

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 ปีที่แล้ว +3

    පාඨමාලාවෙන් මේවා කරන්න පුලුවන් වෙන්නේ , අපිත් මේක ඇතුලේ ඉඳලා මේක කන්න ඕනේ.. මේක කියලා දෙන අය හරියට කියලා දුන්නොත් හොඳයි.. අපේ මල්ලි මේ දැනුත් ලක්ෂ 2 ක් ගත්තා.. 😎 meka kiya dila karannama puluwan deyak nemei.. ugen mama ahagaththa matath ba thaniyama ඇනලයිස් කරගන්න.. පොඩ්ඩ බැරිවෙද්දි සල්ලි ටික ලොස්ට් වෙනවා.. මුලින් ලක්ෂ 2 ක් ලොස්ට් වුනා.. දැන් ඉතින් පොර ට්‍රැක් එකේ...

  • @AriyaLatha-s1l
    @AriyaLatha-s1l 10 หลายเดือนก่อน

    ඔයාට අයියා කියන්න දෙයක් නැ ඔබ දෙවියෙක්

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 ปีที่แล้ว +2

    විශ්වාස කරන්න පුලුවන් කතාවක් මේක

  • @Lakshan-123
    @Lakshan-123 ปีที่แล้ว +42

    දුප්පතුන්ට සල්ලි නෑ එත් දුප්පතාගෙ දුක හදුනන හිතවතෙක් ❤️

  • @shashikaladilhani1849
    @shashikaladilhani1849 ปีที่แล้ว +1

    විශ්වයට ගොඩක් ස්තූතියි ❤

  • @ravindunethsara1441
    @ravindunethsara1441 ปีที่แล้ว +2

    ස්තූති නිලමේ 💖

  • @samanrupasinghe5432
    @samanrupasinghe5432 ปีที่แล้ว

    Anuradapura kollo thamai hithahoda kollo. Niyamai Sr. Jaya wewa.

  • @Isuru_kavinda
    @Isuru_kavinda ปีที่แล้ว +3

    ගොඩක් පින් අයියේ ❤

  • @samithrajapaksha8057
    @samithrajapaksha8057 ปีที่แล้ว +1

    ජයවේවා...❤🙏

  • @Mindcraft-h4g
    @Mindcraft-h4g ปีที่แล้ว

    🎉Niymai malli oyanm patta supiri jayawewa godak adarei

  • @vipulasaman4683
    @vipulasaman4683 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි කොල්ලෙක්

  • @RuwanKumara-nx5yt
    @RuwanKumara-nx5yt ปีที่แล้ว +1

    Meyata mkd une.lessons 7i kre ita passe ne.wena video aweth me.nilame poddak me gana hoyala balanna.plz.godak Aya balagena innw

  • @Ranga979
    @Ranga979 ปีที่แล้ว +6

    Good job මල්ලි ..
    ජය වේවා...

  • @RoshanthaRamanayaka
    @RoshanthaRamanayaka ปีที่แล้ว +1

    SL tutorial & Crypto Sinhala චැනල්...👌👌👌👌

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +1

    හරි වැදගත් මගෙදුව ජොබිඑකක් නැතිව ඉන්නෙ මම හිතනව ඇයව සමිබන්ධ කරන්න ඔිනි

  • @tharushibhagya5952
    @tharushibhagya5952 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර්

  • @HIRUSHAFERNANDO21
    @HIRUSHAFERNANDO21 ปีที่แล้ว +6

    sl tutorial සුපිරි❤❤

  • @virunanadun4323
    @virunanadun4323 10 หลายเดือนก่อน

    mamath crypto patan gatte dhananjaya ayya nisa..therenna kiyala dunna..thanks nilame and dhananjaya ayya.

  • @pathumnirmal3036
    @pathumnirmal3036 ปีที่แล้ว +5

    බුදු සරණයි.! ඔයාට වරදින්නැ කවදාවත්.❤🥰

  • @tissakumara9777
    @tissakumara9777 ปีที่แล้ว

    ජයවේවා. බුදුසරණයි.

  • @jabirshaffie
    @jabirshaffie ปีที่แล้ว +2

    මොහුට ප්‍රධාන අදායම youtube viewers

  • @fntechrepair6723
    @fntechrepair6723 ปีที่แล้ว +4

    finally i found the person to learn about criptocurrency ..congrutulation to dananjaya

  • @chandanadeshappriya2818
    @chandanadeshappriya2818 ปีที่แล้ว +2

    Hamadema therumkarala dila niyamata wade karana kollek.hitha hoda kollek...jayawewa oyata

  • @AshanMadushanka-x6o
    @AshanMadushanka-x6o ปีที่แล้ว +1

    Hitha hoda kollek mn patta adarey ❤❤❤❤❤

  • @MadusankaHerath-f7i
    @MadusankaHerath-f7i ปีที่แล้ว +1

    Mara hitha Hoda manussayek ❤thanks bro

  • @Boost100xfit
    @Boost100xfit ปีที่แล้ว +3

    Sadaruvan aiya kiyaladipu evagen mn dan maseta salakiya haki mudalak hoyanawa ,rupiyalakvath ayojanaya nokara thanz aiye ❤👍

  • @visionplus-xb2yp
    @visionplus-xb2yp ปีที่แล้ว

    Voice eken aduraganna puluwan. oyage channel eka godak dewal igena gaththa. oya patta

  • @isirapocom3207
    @isirapocom3207 ปีที่แล้ว +21

    මම ත් මෙ අයියගෙ binance course එක කරන්වා එක ඇත්ත එයා නොමිලේ උගන්නන්නෙ 😊

    • @dhanuxofficel3037
      @dhanuxofficel3037 ปีที่แล้ว +2

      හොඳයි ද brother

    • @janithj5238
      @janithj5238 ปีที่แล้ว +2

      කොහොමද සම්බන්ද වෙන්නෙ ඒකට

    • @NimeshaKulathunga-cj1oz
      @NimeshaKulathunga-cj1oz ปีที่แล้ว

      Sambanda wenna puluwan vidiyak kiyannako

  • @CharithaPrasad-w9q
    @CharithaPrasad-w9q ปีที่แล้ว +1

    Okkoma hoda nilame ad tikak adu karanm

  • @pushpakumarakarunarathna7507
    @pushpakumarakarunarathna7507 ปีที่แล้ว +5

    අයියේ ඔය අපි වගේ අයට උදවු කරනවාට බොහෝම සතුටුයි

  • @හපියා-ඡ4ච
    @හපියා-ඡ4ච ปีที่แล้ว

    සුපිරි මල්ලී (hapiya) හපියාTH-cam channel

  • @sadaruwanjl1603
    @sadaruwanjl1603 ปีที่แล้ว

    ගැම්මක් දනු අයියා

  • @vishulab5533
    @vishulab5533 ปีที่แล้ว +3

    මේක කියන්න ඕන මෙතුමා අනිත් අයට වඩා නම් 80% හොදයි හැබැයි.. හැබැයි කතාව පොඩ්ඩක් වටේ යනවා.. මෙතුමාට තියෙන ප්‍රතිලාභය තමයි.. Referral Commission කරපු අය ඉන්නවා නම් කියන්න Referral Link එකක් දුන්නද නැද්ද කියලා.. Referral Commission හැබැයි සාධාරණයි.. මොකද මෙතුමා නොමිලේ සේවයක් කරනවා අනික ඒ Commission එක එයාට යන ඒකෙන් අපිට කිසිම පාඩුවක් වෙන්නේ නෑ..

    • @yeshanadhanuka4352
      @yeshanadhanuka4352 ปีที่แล้ว +1

      මාත් හිතන්නේ එහෙමයි.

  • @NilanthiGunasekara-os1pb
    @NilanthiGunasekara-os1pb ปีที่แล้ว

    Good man Dan godak kalayak menage video balala mudal hoyanawa ..meya wage thawa 4 denekgen igena gannawa