✔මුං කැව්ම් පහසුවෙන් හදමු |Mung kavum recipe |👩‍🍳😋Easy kitchen😃👌👩‍🍳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 142

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +11

    ඇත්තටම බොහොම රසවත් කෑමක් මුං කැවුම් ඉක්මනින් හදා ගන්න කියා දුන්නා ගොඩක් ස්තුතියි

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว +1

      බුදුසරණයි. ගොඩක් ස්තුති ❤️❤️

    • @chithrahrmalatha-oz4zy
      @chithrahrmalatha-oz4zy 6 หลายเดือนก่อน

      ​@@easykitchen3297qqAAG6u.
      Ķ

  • @thamodidisanayaka1777
    @thamodidisanayaka1777 5 หลายเดือนก่อน

    ඔබතුමී හොදට කියාදෙනවා බොහෝම ස්තූතී

    • @easykitchen3297
      @easykitchen3297  5 หลายเดือนก่อน

      බොහොම පින් 🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම පැහැදිලිව කියල දුන්න කැවුම් හදනව වගේම ගොඩක් ස්තුතියි ඔයාට ❤

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏🙏

  • @nalinsiriwardhana.8067
    @nalinsiriwardhana.8067 6 หลายเดือนก่อน

    ඉතා හොද ඉදිරිපත් කිරීමක්. හරිම පැහැදිලියි.

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      ස්තුතිවන්ත වෙනවා ❤️🙏

  • @KowshalyaNilakshi
    @KowshalyaNilakshi 6 หลายเดือนก่อน

    Mung ata wadiyan piti aduwan dala hadanna pramana kohomada ganna

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน +1

      Mun ata wadiyen danawanam mun ata godak piti wennama kotanna epa. choty kali hitinna kotala mun ata piti 250,hal piti 200k wage dala hadanna.thawarumata piti 350 ganna. therune nathnam ayeth ahanna. ❤️🙏

    • @KowshalyaNilakshi
      @KowshalyaNilakshi 6 หลายเดือนก่อน

      @@easykitchen3297 sini pramanaya thank you

  • @isuriudani8978
    @isuriudani8978 6 หลายเดือนก่อน

    ඔයා ලස්සනට හදනවා මුං කැවුම් බොහොම ස්තුතියි කියා දුන්නාට. බුදු සරණයි!

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      අනේ බොහොම පින් ❤️🙏

  • @sanjuomi5230
    @sanjuomi5230 ปีที่แล้ว

    Godaaak ඉස්තුති akkee... 1st time haduwe... hodatama awa.. මාරම සතුටුයි ❤❤❤

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා කමෙන්ට් එකක් දැම්මට...

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +3

    අනේ..හිතින් .අපට.නැනේ..ඔයලා.හදාගෙන.කනවා.බල..බලා.ඉන්නවා .දුකයි.ගොඩක් .රස.කැවිලි.බුදුසරණ යි.පුතේ .ජයවේවා .ජයවේවා .ලස්සන ට.හදලා.හොදයි.❤️❤️❤️💗💗💗💗💗😘😘

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      අනේ හදලා එවන්නම්කෝ. ස්තුතියි බුදුසරණයි ♥♥♥

  • @neelamaniperera-or4oy
    @neelamaniperera-or4oy 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි කියලා දිම ස්තුතියි

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 ปีที่แล้ว +6

    ලග එන සිංහල අවුරැද්දට නැතුව බැරි කැමක් මුං අතිරස මගෙ ආසම කැම බොහොම ස්තුයි දුවෙි ඔයාට තෙරුවන් සරනයි යහපතක් වෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐👍 ආරදරෙයි හැමදාම තවත් වටිනා විඩියො අරගෙන එන්න හොදේ

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      ගොඩක් ස්තුති. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️🙏

  • @NDS-ed9bt
    @NDS-ed9bt ปีที่แล้ว

    Hal kochara wela pengenna tiyanna oneda,

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      පැයක් දෙකක් තියන්න එතකොට ඇතී♥♥♥

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 ปีที่แล้ว +4

    Oya attatama වංචාවක් නැතිව kiyala දෙනවා ගොඩක් ස්තුතිය ගොඩක් aya boru karanne

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️❤️🙏🙏

  • @a.m.pkumari
    @a.m.pkumari ปีที่แล้ว

    Mis ada thama manhaduwe..oyata ..godak .pin..hodata ..hadanna puluwan ..una...thanks ....🙂

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +2

    හරිම ලේසි ඔය ප්‍රමාණය කොච්චර කැවුම් හදන්න පුළුවන් de 😍😍

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      25ක් වගේ හදන්න පුලුවන්♥♥♥

  • @sahaniseuwandi8824
    @sahaniseuwandi8824 ปีที่แล้ว

    Seeni unu nokakara pani walin hadanna puluwanda.pani kochcharak oneda me piti pramaneta

  • @Sumi19825
    @Sumi19825 6 หลายเดือนก่อน

    තැවරුමට පාන් පිටිත් දානවද මිස්....

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      පුලුවන්. හැබැයි හාල් පිටි තරම් ලස්සනට එන්නෙ නෑ🙏❤️

    • @Sumi19825
      @Sumi19825 6 หลายเดือนก่อน

      Thank you....❤️❤️❤️😁😁😁👍

  • @cherryangel585
    @cherryangel585 7 หลายเดือนก่อน

    Kithul pani walin berida

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      Siniwalin haduwoth thamai hoda. pani dammoth kali kapala badinna tikak amarui.❤️🙏

  • @shanikadesilva6213
    @shanikadesilva6213 ปีที่แล้ว +1

    Tewarumata ukuwata gttam kaware haiyya wenne nedda..

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว +1

      ගොඩාක් උකුවටමත් ගන්නෙ නැතුව ගොඩක්ම දියටත් ගන්නෙ නැතුව සාමාන්‍ය ගානට පිටි එක අනා ගත්තනම් හරි. පිටි එක උකුවට ගත්තම පොත්ත හයිය වැඩී. ගොඩක් දියට ගත්තම අතිරස පෙත්ත පුපුරන්න බලනවා♥

  • @himashiperera-gr9vo
    @himashiperera-gr9vo ปีที่แล้ว +1

    me pramanayen kali keeyak kapaganna puluwanda?

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      50k wage hadanna puluwan hoda ewa. thaman kapana widiya anuwa wenas wenawa.❤️❤️❤️

    • @himashiperera-gr9vo
      @himashiperera-gr9vo ปีที่แล้ว

      Thanka you.👍

  • @ranukadamayanti-fq8bg
    @ranukadamayanti-fq8bg ปีที่แล้ว

    Kade hal piti ganna berida

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      පුලුවන් තෙත හාල් පිටි ගන්න...❤️🙏

  • @iroshasamarasingha7737
    @iroshasamarasingha7737 11 หลายเดือนก่อน

    Mage resapi walatath wada oya thamai best.

    • @easykitchen3297
      @easykitchen3297  11 หลายเดือนก่อน

      Ane godak sthuthi❤️❤️❤️

  • @dinushikulasekara4773
    @dinushikulasekara4773 ปีที่แล้ว

    මේ ප්‍රමානයෙන් මුංකැවුම් කීයක් හදන්න පුලුවන්ද

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      50ක් වගේ පුලුවන්. තමන් කපන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 ปีที่แล้ว +2

    Aneeee man illuwa recipe ekak.aniwarenma hadala balala kiyannam❤

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      හදල බලලා කමෙන්ට් එකක් දාන්න.. ගොඩක් ස්තුතියි❤️

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +4

    ජයවෙිවා නියමයි විිඩිියෝ එක බලනගමන් යාලුවෙි අපේපැත්තේ ඇවිත්බලන්න ඔයාට සබිකලා මටත් 👍👍👍💗🌼🌼🌼

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      හා ගොඩක් ස්තුතියි 👍❤️❤️❤️

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +2

    හාල්පටි කලවම් කරන්නෙ මුං ඇට පිටි වලට වඩා අඩුවෙන් නේද රස එතකොට නේද

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      මේ ප්‍රමාණය දාලා හදල බලන්න. රසයි♥♥♥

    • @manorigeetha3263
      @manorigeetha3263 ปีที่แล้ว

      එක නම් ඇත්ත

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน

    මුං ඇට 250ට හාල්පිටි K1 මොකටද

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      අතිරස පිටි එකට 500ක් ඒ වගේම අතිරස තැවරුමට 500ක් ඕනි. ඒ පිටි පන්සීයෙන් 100ක් විතර බදින්න ඕනි අතිරස කපනකොට.

  • @DMOmika
    @DMOmika ปีที่แล้ว +1

    Man haduwa.rasama rasai.oyata budusarani

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      Ane budusaranai oyatath. ❤️❤️❤️

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd 6 หลายเดือนก่อน

    ❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว

    හාල්පිටි නැතුව හදන්න බැරිද..තනි මුං පිටි වලින්...🤔

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว +1

      මමනම් හදන්නෙ මෙහෙම. නැත්නම් කපන්න අමාරුයි.❤️❤️❤️

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 ปีที่แล้ว

      @@easykitchen3297 ස්තුතියි..❤️🙏

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 ปีที่แล้ว +3

    පැණි උනු කරනකොට නූල් වැටෙන පදම එන්න ඕනෙ නැද්ද ...

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      වතුර අඩුවෙන් දාල ගොඩක් නූල් බේරෙන්න උනු කරන්න එප. යන්තම් නූල වගෙ එනකොට පිටි දාන්න. එතකොට ගින්දර අඩු කරල තම්බන්න පිටි ටික.❤️

    • @nuwandikaranasinghe9656
      @nuwandikaranasinghe9656 ปีที่แล้ว

      ස්තූතියි ඔබට...🌹

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 6 หลายเดือนก่อน

    👍🏿👍🏿👍🏿👍🏿

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +1

    ස්තුතියි...❤️🙏 නියමයි..😋👌

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️🙏🙏

  • @karunawathiethihthagallega1952
    @karunawathiethihthagallega1952 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🙏

  • @ChamikaPrasadani
    @ChamikaPrasadani 9 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤

  • @piyumiwasana3657
    @piyumiwasana3657 ปีที่แล้ว +1

    Thanks Mis ❤❤❤

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว +5

    👍👍👍👍

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +4

    දූගේ වැඩ ටික නියම

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 6 หลายเดือนก่อน +1

    නන්ගො මම නම් හාල් පිටි ටිකත් චුට්ටක් බැදල ගන්නෙ මාදුරු වෙනුවට සූදුරු තමා ගොඩක් මුන් කැවුම් වලට හොද කැවුම් වලට තමයි මාදුරු ගැලපෙන්නෙ

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      ස්තුතිවන්ත වෙනවා ❤️❤️🙏

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +3

    කියා දෙන්නෙකුට වැඩිපුර ගන්න හැට

  • @renukarenuka5415
    @renukarenuka5415 ปีที่แล้ว

    oya hodata pahadili karala denawa.ekata mama oyata Thanks karanawa.nodanna kenekuta balala hadaganna puluwan.Thank you

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      ස්තුතියි බුදුසරණයි ❤️❤️

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +3

    ❤බොහොම ස්තූතියි

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      ස්තුතියි බුදුසරණයි❤️❤️❤️

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 6 หลายเดือนก่อน

    මිස් පාන් පිටි 250යි munata පිටි 500 දැම්මොත් ප්‍රශ්නයක් waida,

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      පාන්පිටි දාලා හදාගන්න බෑ. පිටි ඇලෙනවා හාල් පිටි දාන්න❤️🙏

    • @nadeekapathirage4850
      @nadeekapathirage4850 6 หลายเดือนก่อน

      @@easykitchen3297 අප්පා හරි මිස්, හාල් පිටි 250g, මුන් පිටි 500g දාල හදාගන්න පුළුවන් නේද, අනේ thank you reply කලාට

  • @MohottigeGunapala
    @MohottigeGunapala ปีที่แล้ว

    Harima lassana munkawunka

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️

  • @jagathwanniarachchi9886
    @jagathwanniarachchi9886 ปีที่แล้ว

    ඉදි ආප්ප පිටි වලින් හදන්න පුලුවන්ද?

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว +1

      එහෙම හදන්න බෑ .හාල් පිටි ගන්න .ස්තුතියි ❤️👩‍🍳

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว

    Good

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️🙏

  • @vajirasooriyaarachchi-yk3md
    @vajirasooriyaarachchi-yk3md 6 หลายเดือนก่อน

    Nangi athi rasa weni munkawum weni

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว

    🌷🙏🌷

  • @deepakulatunga9196
    @deepakulatunga9196 6 หลายเดือนก่อน

    හාල්පිටි බැදලා එකතු කරන්න එපාද....පැනි එකට

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      Epa thetha haal piti danna.🙏❤️

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว

    Thankz

  • @dayaseeli4880
    @dayaseeli4880 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤අපාආම්ම්ඉම්‍ර්‍ර්

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 ปีที่แล้ว +2

    ඔය පිටි ගුලිය ටික වෙලාවක් යද්දී වේලෙන්නෙ ඇයි ..

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      පැනි උනු වෙලා වැඩි උනහම හයි වෙනවා. පිටි තම්බල බානකොට ඒ බාජනේට පොල් තෙල් දාන්න එතකොට හයි වෙන්නෙ නෑ. පැනි ගොඩාක් උනු කරන්න එපා. පිටි දාලා ගින්දර අඩු කරල පිටි ටික හොදින් තම්බ ගන්න එතකොට වරදින්නෙ නෑ❤️❤️❤️

    • @nuwandikaranasinghe9656
      @nuwandikaranasinghe9656 ปีที่แล้ว

      ස්තූතියි ඔබට..🌹

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 ปีที่แล้ว +17

    කැවුම පුපුරලා මැද එලියට එන්නෙ ඇයි ...සමාවෙන්න ඕනේ මෙච්චර ප්‍රශ්න අහනවට..හැම අවුරුද්දෙම මම තනියම කැවුම් හදනවා ..එතකොට මුහුණ දෙන ගැටලු තමයි ඔය ඇහුවෙ...

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว

      පිටි තැම්බිල මදි උනහම එහෙම වෙනවා. තැවරුමත් ටිකක් උකුවට හදන්න. අනේ නෑ ඕනම ගැටලුවක් මගෙන් අහන්න. බැදපු පිටි එක්ක හොදින් අත්ගහන්න පිටි එක. එතකොට පිපෙනව හොදට❤️❤️❤️🙏

    • @nuwandikaranasinghe9656
      @nuwandikaranasinghe9656 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි..මේ සැරේ හදල බලන්නම්..

    • @prasannaprasanna8080
      @prasannaprasanna8080 ปีที่แล้ว

      @@easykitchen3297 l

    • @lilaneththasingha2158
      @lilaneththasingha2158 ปีที่แล้ว

      L

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว

      මිස් ඔයා අච්චුවෙ නේද කැවුම් හැදුවේ?

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ආයුබෝවන්

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 6 หลายเดือนก่อน

    පැනි වැඩි උනාම පුපුරන්න ඉඩ තියෙන්නෙ

  • @pathminikvs4464
    @pathminikvs4464 ปีที่แล้ว +1

    Satiyakata kalin hadala avuruddata ituru veida 😂😂😂😂

  • @pradeepajayarathna1244
    @pradeepajayarathna1244 6 หลายเดือนก่อน

    අතිරස නෙවෙයිනේ මුං කැවුම් නේ

  • @sureshiniprashanth6140
    @sureshiniprashanth6140 6 หลายเดือนก่อน

    Hall pete 500. Mun ata. 500tha.

    • @easykitchen3297
      @easykitchen3297  6 หลายเดือนก่อน

      naa hal piti 500ta mun ata 250k dammama athi❤️🙏

  • @DaeguLife22
    @DaeguLife22 ปีที่แล้ว +1

    Piti dawatuma hai wela tynnh ayi thele baddama 😢 kapapu keli haiya nee baddma tmai

    • @easykitchen3297
      @easykitchen3297  ปีที่แล้ว +2

      අතිරස එක බැද්දහම හොදට පිපිලා ආවෙ නැත්තන් පිටි ගුලුය හොදට අතින් පොඩි කර කර (අත් ගහන්න) ඉදලා කපලා බැදලා බලන්න.එතකොටත් පිපෙනවා. එහෙම නැත්තන් බදින කොට පිට පොත්ත හයි උනාට ටිකක් වෙලා ගියහම මෙලෙක් වෙනවා . ❤️👩‍🍳👍

    • @DaeguLife22
      @DaeguLife22 ปีที่แล้ว

      @@easykitchen3297 ne mage athirasa eka melakai kaha pata dawatuma dala baddma hai wela tynnh 🥲

  • @nimalichathurika6109
    @nimalichathurika6109 ปีที่แล้ว +1

    Maduru keum

  • @harshaniboteju8374
    @harshaniboteju8374 ปีที่แล้ว

    P😅😊gv

  • @MangalikaWicramathunga
    @MangalikaWicramathunga 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @DishnaSumanasekara-tt2zj
    @DishnaSumanasekara-tt2zj ปีที่แล้ว

    ❤️