Importance of Azimuth and Tilt angles | A case study of 5kW On Grid Solar PV system at Moratuwa
ฝัง
- เผยแพร่เมื่อ 21 ส.ค. 2024
- #ongridsolarsystem #5kwsolarsystem #solarpower
Learn how to Optimizing Solar Power Output from your 5kW solar setup! 🌞
We'll show you, in plain terms, how adjusting the angle and direction of your panels can make a big difference. This guide is easy to understand and packed with tips to help your system work better for you. 💡
Find out how small changes can mean big gains in solar power. With our straightforward advice, you'll be able to make the most of your solar energy setup and save money on your energy bills. 💰
Don't miss out on maximizing your solar power potential - dive into our simple guide today! 🚀"
Contact us
0760738410 (EE)
👍👍👍
You should make a package solar system just for running the AC, i have seen these in USA !
the package comes with everything that you need for the solar system (for the BTU size) and the package also has the correct AC unit !
Thank you for the comment sir. We will try to implement such innovative measures in Sri Lanka as well. Appreciate your valuable input.
Thanks for explanation. Very helpful who hope to install a solar system.
Thank you for the compliment sir. We will keep doing similar videos regarding different types of systems that we commission.
Very good explain..
Thanks and welcome.
Thank you sir.
Good information lot of thanks
Thank you sir.
Thanks for explaining ❤
You're welcome 😊
Thanks
You are most welcome sir.!
රිලව් ඉන්න පැත්තක කරපු case study එකක් තියෙනවද?
ඔව්. රිලව් ඉන්න එක ඇත්තටම ලොකු ගැටලුවක් නෙමෙයි. අපි ඉදිරි වීඩියෝ වලින් මේ ගැන කතා කරන්නම් මහත්මයා.
ගෙදර උඩ පහල වෙන වෙනම CEB connection තියෙන්නේ එතකොට 11kw ගහන්න පුලුවන්ද ?? 5.5KV x 2 විදිහට
ඔව් පුලුවන් ගැටලුවක් නෑ මහත්මයා.
single phase yanna puluwan highest kw ganan kiyada? estimation prize ekakuth denna puluwanda?
Single CEB customer kenek nam Maximum 5kW wenakan yanna puluwan. LECO customer kenek nam 6kW wenakan yanna puluwan.
ඔයාලගේ after sale service එක කොහොමද? Clean කරන්න එහෙම.
We offer free panel cleaning sessions for the first three years. Thereafter you have to pay an annual charge. All details are mentioned in our sales agreement.
What would be the maximum system we can install for a house???
Electricity service provider LECO
It is 6kW for a Single-phase 30A connection under LECO.
So how to connect 9000w 3AC to a single phase (30A) house
You can’t run a this heavy load using a 30A single phase connection. And what is the BTU rating of your AC that consumes 9000W.?
3kw එකක් සවි කිරීමට මිල ගනන් කොහොමද ?
සාමාන්‍යෙන් ලක්ශ 7-8 ක් අතර මුදලක් යනවා.
combination of North and South Facing panels is recommended ?
It is alright to have panels at different orientations. But seperate strings and MPPTs must be used for harnessing power of PV panels at different oreintations.
මගේ දැනට 5kW net accounting system එකක් තියෙනවා. මට පුලුවන් ද 20kW එකක් සවි කරන්න විදුලි බල මණ්ඩලයට විදුලි ඒකක විකුණන්න විතරක් ? එතකොට ගේ ඇතුලෙ වයරින් එකත් threephase කරන්න වෙනවද ?
Net plus plus ක්‍රමය යටතේ ඔබ තුමාට 20kW පද්ධතියක් කරන්න පුලුවන්. එතකොට connection upgrade එකක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ.
@@phoenixsolarsolutionsthank you
දුරකථන අංකය සහ ලිපිනය දෙන්න
පහල තියෙන link එකෙන් අපේ ඔෆිස් එක තියෙන ස්ථානය බලා ගන්න පුලුවන් මහත්මයා..
maps.app.goo.gl/YDzy1C2HJxbh6cC67
ගනන් හිලව් එක්කම දාන්න. ඒක වටිනවා
මේ වගේ ව්‍යාපෘති වල ගණන් සඳහන් කරන එක ප්‍රායෝගික නෑ මහත්මයා. මොකද site conditions අනුව ව්‍යාපෘති පිරිවැය වෙනස් වෙනවනේ.. ඒ වගේම කාලෙන් කාලෙට වෙළඳ පොල ස්වභාවය අනුවත් මිළ ගණන් වෙනස් වෙනවනේ. එම නිසා ඔබ තුමාගෙ අවශ්‍යතාවය අනුව project proposal එකක් ලබා ගන්න අපගේ ඉංජිනේරු මහතෙකු දුරකථන මාර්ගයෙන් හෝ Whatsapp මාර්ගයෙන් සම්බන්ඳ කර ගැනීමට කාරුණික වන්න. බොහොම ස්තූතී.
076 - 073 8410
❤@@phoenixsolarsolutions
නිතරම වදුරො ඉන්න පෑත්තක වහලක මේ වගේ එකක් සෙටප් කරන්න පුලුවන්ද ?
පුලුවන්. ටිකක් සැලකිල්ලෙන් කරන්න ඕන project එකක් හැබැයි. Site එකේ තොරතුරු අනුව අපිට හරියටම කියන්න පුලුවන් ඔබ තුමාට..
Wich solar recommended for 2 AC units and 1 fridge and how its costs. Possible in kurunegala town limit ?
අපි දිවයින පුරාම සෝලාර් පද්දති සවිකිරීම සිදුකරනු ලබනවා. මෙ වන විටත් අපි කුරුනැගල සාර්තකව ව්‍යාපෘති ගනනාවක් සිදුකර තිබෙනවා. ඔබගේ නිවසේ විදුලි බිලෙහි චායාරුපයක්, මෙම දුරකතන අන්කයට +9476 073 8410 වට්සැප් පනිවිඩයක් ලබාදීමෙන් ඔබට වඩාත්ම ගැලපෙන සොලාර් පද්දතිය අපගේ ඉන්ජිනේරු මහතකු සමග සාකච්චා කරගත හැකිය.
10 kw සවි කිරිමට කොපමන මුදලක් වැය කිරීමට සිදුවනද?
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
ඔහ් බ්‍රෝ, ඇන්කර් බෝල්ට් ඔහොම ස්ලැබ් එකට බස්සන එක නම් අනුමත කරන්න බෑ. හොදම කෙම්කල් වලින් කලත් අවුරුදු 5-10 යද්දි යට්න් ලීක්. අනිවාර්යෙන් ඔය ඩ්‍රිල් හෝල් හරහා ස්ලැබ් එක විනාස වෙන්න පුලුවන්. වැඩේ ලේසිවට ඔනම කෙනෙක් කරන් දෙයක්. මම වගේ නම් ඔක උඩ කොන්ක්‍රීට් බිම් දාල තමයි කරන්නේ. සෝලාර් නිසා ස්ලැබ් එක නම් ඩ්‍රිල් කරන්නේ නැහැ මොන කෙමිකල් කතා කිව්වත්
බොහොම ස්තූතී මහත්මයා අදහසට. මේ කාරණාව පිළිබඳ් නොයෙකුත් මතිමතාන්තර පවතිනවා. ඒ නිසා දීරඝ පිළිතුරක් දීම අවශ්‍යය් කියලා අපි හිතනවා.
පළමුව මෙම ව්‍යාපෘතිය පිහිටි ස්ථානය මුහුදට ඉතාමත් ආසන්නයි. එම නිසා ඉතා තද සුළං ප්‍රවාහයක් අවුරුද්ද පුරාවට පවතිනවා. එම නිසා concrete blocks මත පමනක් පැනල් සවි කිරීමට කිසිදු හැකියාවක් පවතින්නේ නැහැ. මන්ද යති තද සුලං වලට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැති නිසා.
දෙවනුව අපි මේ වීඩියෝ එකේ පෙන්වන කුඩා clip එක සම්පූර්ණ Chemical Anchoring process එකම විදහා දක්වන එකක් නෙමෙයි. මෙය පාරිභෝගියාට අදසක් දීමට සහ වීඩියෝ එකේ ගුනාත්මක භාවය ඉහල නැංවීම සඳහා යොදා ගන්නා ලද කුඩා වීඩියෝවක් පමණි. සහ අනෙකුත් වැදගත්ම කාරණාව නම් මෙම පැනල් සවි කිරීම සිදුවන්නේ ගෙදර rooftop garden එකට ඉහලින් ඇති වතුර ටැංකි රදවා තැබීමට සකසන ලද slab එකක් මතයි. එම නිසා මෙහිදී කිසිදු විටක නිවසේ rooftop garden එක සිදුරු වීමක් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.
Chemical Anchoring යනු constrcution industry එකේ භාවිතා වන concrete reinforce කිරීමේදී භාවිතා වන standard technique එකක්. නියම ප්‍රමිතියට සිදු කරන ලද chemical anchoring එකක් අවුරුදු 100කට වඩා කාලයක් පවතින බව research proven fact එකක්. මේ ගැන පලවුන ලිපි ඕනෑ තරම් අපිට හොයා ගන්න පුලුවන් indexed journels වල.
කෙසේ නමුත් concrete blocks ආධාරයෙන් සවි කිරීම සෑම ස්ථානයකටම යෝග්‍ය වන්නේ නැත. විශේෂයෙන්ම තද සුළං පවතින සහ උසින් වැඩි වෙනත් ස්ථන වල. අපගේ ඉදිරි වීඩියෝ වලින් මෙසී concrete blocks ආදාරයෙන් සවි කරන ලද ස්ථපන වල විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. පැනල් සවි වන ආකාරය තීරණය වන්නේ අපගේ ස්වකැමැත්ත මත පමණක් නොවන අතර සේවාදායකයාගේ සහ වරලත් ඉංජිනේරුවන්ගේ අනුමැතිය යටතේ බව කරුණාවෙන සලකන්න.
සුභ දවසක් මහත්මයා.!
Pls Tamil
I wish to go for a 5 KW solar system on my roof by on grid solar please mention your Tele cell no. If you can thank you.
වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්යනම් පහත දුරකතන අන්කයට +9476 073 8410 ඇමතුමක් ලබාදෙන්න මහත්මයා.
😂😂😂😂😂😂😂😂😂😂😂😂
Galle contact no ekak denna
Ape General number ekata call ekak denna mahathmaya. Thank you.