Excellent and most simplified version of explaining the over voltage issue in On Grid PV Systems. With all the knowledge and understanding of distribution network behaviour, he has simply explained scenario without using power flow theories which would be difficult for normal person to understand. I think your students are so lucky to get lectures from you on complex subject matters. Well done Akmal… Keep it up…👏👏👏❤
Mama Leco customer kenek. Mage 3 phase 5kw on grid solar system eken July month eke generation eka total 444.5 kwh, but bill eke indicate karala thiyenne 321 kwh export kara kiyala. Mekata reason eka mokadda.
Mehema thamai mata bill eka awe, July 2024 >Read On: 01-AUG-24 >Imp: 737-426=311 >Exp: 584-263=321 (solar generation eka 444.5) >Net Units: -10(Exp) >Monthly Bill: Rs. 635.90 >Other Charges: 0.00 >SSCL: Rs. 15.90 >Opening Balance: Rs. -13.36 on 31-JUL-24 >Total Payable: Rs. 622.54 Bill eke widiyata man Leco eken use (import) karala tiyenne units 311, habai Leco ta solar eken gihin tiyenne units 321 (solar app eke widiyata eth attatama man solar eken generate karala tiyenwa 444.5 units) ehema adu wenna puluwanda? 24 hr Leco eken depend wenakota, solar eken generate karana sampurana units tikama grid ekata upload wenna ona neda. Bill eke widiyata ehema wela na 123.5 unit lost ekak tiyenwane. Mokada man unit 444.5 solar eken hadankota leco ekata yanne ita aduwen . Mata dana ganna one ongrid solar system eka direct gedarata sambandak nane, solar eken generate karana unit walin kotasak gedara pawichiyata awilla kotasak grid ekata yana widiye. Nodanna nisa danaganimata Uththrayak balaporothu wemi.
Power factor does not play a crucial role in distribution network because it is mostly resistive. Reactive power flow can cause voltage drop or rise depending on the nature of the load (inductive or capacitive). For an inductive load, it typically causes a voltage drop, whereas for a capacitive load, it can cause a voltage rise. Can I know the capacity of your inverter for a detailed elaboration on this matter.?
Great, but due to price, economical consideration and perception of solar installation will not meet the solution for above over voltage issue right ?? If whole solar customers goes with hybrid system, it is ok, but it is depend on the perception some single customers not bare the amount, so solution will come from energy supplier ( CEB side ). The over voltage violation will be created by the reversflow due to surplus energy. Then the CEB can install central BESS in the LV network to store the excess energy when high insolation period and control the reversflow. Theafter the stored energy can be supplied to the evening peak demand. In my point of view, it feasible and economical. Thanks.
Yes. Microgrids are a viable solution for this problem. We will talk about Micro-grids and Smart-grids in our upcoming videos. Thank you for the valuable insight sir.!
Thanks for the explanation today I asked from Mr. Sahan
❤️
@@phoenixsolarsolutionshow can i contact You
Excellent and most simplified version of explaining the over voltage issue in On Grid PV Systems.
With all the knowledge and understanding of distribution network behaviour, he has simply explained scenario without using power flow theories which would be difficult for normal person to understand.
I think your students are so lucky to get lectures from you on complex subject matters. Well done Akmal… Keep it up…👏👏👏❤
Thank you so much machan.! ♥️
Means a lot to receive such a comment from an academia like you. 😊
Growatt 10kw ekak ai walakulu awith giyamath ikmnta genarate patanganne natte.
මල්ලි ඔයාගෙ explain සුපිරි..good luck
ස්තූතියි මහත්මයා ❤️
Well done malli.. 😎 Good work... keep it up ❤
Thank you sir.! Appreciate the valuable feedback.
Excellent Explanation...! Thanks...!
You are welcome!❤️
Good job & well explained
Thank you so much 🙂
Wel explain... Great job
Thank you so much.!
Well said!
Thank you so much sir.!
Great job putha❤
Thank you.! ♥️
good Explain
Thank you for the Feedback.!
Good job
Thank you sir.! 😊
මම hybrid system එකක් ගහලා දැන් අවුරුදු 2-3 ක් වෙනවා. ඒකටත් සොයා බලන්නේ නැතුව එක පාරට යොමු වෙන්න එපා. මගේ තියෙන්නේ Rosen battery එකක්. එකේ cell quality එක අඩු නිසා voltage drop වෙලා සමහර වෙලාවට shut off වෙනවා. ඒක නිසා battery එකක් ගන්නවා නම් ටිකක් මිලෙන් අධික උනත් ගුණාත්මක එකක් ගන්න. නැත්තම් මේ video එකේ කිව්වා වගේ grid-tie එකක් අරගෙන දවල් කාලයේ ඔබේ කටයුතු ටික කර ගන්න.
Try our batteries which are made using Grade A EVE Cells. We offer a capacity guarantee for 10 years sir.
ඔබගේ වැඩසටහන් කිහිපයක් බැළුවා ගොඩක් හොඳයි. හොඳ දැනුමක් ලබාගත්තා. Solar system එකක් සවි කිරීමේදී ගෙදරක කුමන ස්ථානයක් තොරා ගතයුතුද? හා එහිදී සැලකිය යුතු කරුණු ගැන වැඩසටහනක් කරනවනම් ඉතා වැදගත්. අනික උපකරණ තෝරා ගැනීම ගැන හා එහිදී සැලකිය යුතු කරුණු ගැනත් වැඩසටහනක් කලොත් වැදගත්❤
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි මහත්මයා. අප මේ පිලිබදව අපගේ ඉදිරි වැඩසටහනකින් කතා කිරීමට බලපොරොත්තු වෙනවා.
Thank you
You're welcome ❤️
well explained..
Thank you so much sir.!
Mama Leco customer kenek. Mage 3 phase 5kw on grid solar system eken July month eke generation eka total 444.5 kwh, but bill eke indicate karala thiyenne 321 kwh export kara kiyala. Mekata reason eka mokadda.
444.5 kWh කියන්නේ ඔබ තුමාගෙ සෝලා පද්ධතියෙන් ජනනය කරපු සම්පූර්ණ units ගණන. එතකොට ඕකෙන් ගෙදර දවල්ට භාවිතා කරපු units ගාන අඩු උනාම තමයි LECO Energy meter එකේ Net Export එක record වෙන්නේ.. ඒ කියන්නේ 321 kWh. එතකොට දවල්ට ගෙදර units 123.5 (444.5 - 321) භාවිතා කරලා තියෙන්න ඕන. Units 5ක් 10ක් වගේ එහෙ මෙහෙ වෙන්න පුලුවන් conductor losses සහ energy meters වල accuracy errors නිසා.
Mehema thamai mata bill eka awe,
July 2024
>Read On: 01-AUG-24
>Imp: 737-426=311
>Exp: 584-263=321 (solar generation eka 444.5)
>Net Units: -10(Exp)
>Monthly Bill: Rs. 635.90
>Other Charges: 0.00
>SSCL: Rs. 15.90
>Opening Balance: Rs. -13.36 on 31-JUL-24
>Total Payable: Rs. 622.54
Bill eke widiyata man Leco eken use (import) karala tiyenne units 311, habai Leco ta solar eken gihin tiyenne units 321 (solar app eke widiyata eth attatama man solar eken generate karala tiyenwa 444.5 units) ehema adu wenna puluwanda?
24 hr Leco eken depend wenakota, solar eken generate karana sampurana units tikama grid ekata upload wenna ona neda. Bill eke widiyata ehema wela na 123.5 unit lost ekak tiyenwane.
Mokada man unit 444.5 solar eken hadankota leco ekata yanne ita aduwen .
Mata dana ganna one ongrid solar system eka direct gedarata sambandak nane, solar eken generate karana unit walin kotasak gedara pawichiyata awilla kotasak grid ekata yana widiye.
Nodanna nisa danaganimata
Uththrayak balaporothu wemi.
Man dewaniyata prashnayak ahala dapu comment eka delete karalane 🤔🤔 delete karanne nathuwa uththra dunnam watinawa
@@Kingkutum අනේ අපි delete කරන්නේ නෑ කිසිම comment එකක් මහත්මයා.. ඔබ තුමාට ආයේ පොඩ්ඩක් බලන්න පුලුවන් ද මේ post එකටමද comment එක දැම්මේ කියලා? තරහා නැතුව ආයෙ ප්‍රශ්නය යොමු කරන්නකෝ. අපි reply කරන්නම්.
Net plus plus eketa me gataluwa balapanawada
ඔව්...
As you said what is the tolerance of grid voltage ?
Hi.! Permissible Upper limit is 243.8 V and lower limit is 216.2 V.
CBE එකටත් දැනට සම්බන්ධ කර ඇති on grid එකක් නැවත hybrid කරන්න පුළුවන්ද. එහෙම පුළුවන් නම් 5Kw එකකට කොපමණ වගේ මුදලක් යනවද
පුලුවන් මහත්මයා. පද්දතිය hybrid වලට convert කරන්න යන විය්දම තක්සේරු කරන්න නම් ඔබ තුමාගේ site එක vist කරලා බලන්න වෙනවා.
@@phoenixsolarsolutions දල වශයෙන් කොපමණ වගේ මුදලක් යනවද 5Kw සඳහා
During day time the only appliance I am using is Refrigerator. Can we use power guard to protect from over voltage
Hi.! What do you mean by a power guard? Is it some sort of a class 3 SPD? Or a PFR?
good explanation
මේකට තියන හොදම විසදුම තමයි conductivity ගොඩක්ම වැඩි වයර් එකක් දාන එක .. CEB එකේ මේ වයර් formula මේ සෝල පද්ධති වලට හරියන්නෙ නැ. ගොඩක්ම ලොකු වයර් වලට යාම සහ අමුණන ලද වයර් ඉවත් කිරීමෙන් සෑහෙන දුරට මේ ගැටලුව විසඳාගත හැක.
කොහොමත් ඕනම electrical installation එකක cables size කරන්නේ maximum 3% voltage drop එකක් consider කරලා. ඒක international norm එක.
What about distance between nearest transformer and system Isnt it matters ?
Yes obviously it matters. Line impedance plays a crucial part in this.
gedara use karana unit ganata hadagattanam harineda unit vikunala eken jewath wenna balanne natuwa
ඔව් ඒ විදිහට හිතුවා නම් හරි මහත්මයා..
hamotama danaganna video ekak aran ennako leco bill eke solar power hadena widiya saha api pawichchi karana widiya hadena widiya loku deyak
හොඳයි මහත්මයා. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්..
If i set the inverter power factor to leading 0.9 what whould happen to terminal voltage?
Power factor does not play a crucial role in distribution network because it is mostly resistive.
Reactive power flow can cause voltage drop or rise depending on the nature of the load (inductive or capacitive). For an inductive load, it typically causes a voltage drop, whereas for a capacitive load, it can cause a voltage rise.
Can I know the capacity of your inverter for a detailed elaboration on this matter.?
Thx for the reply. My unit us solax 5kw.
What is the volt watt method and what are the settings for that method?
Very good advise thank you sir
You are most welcome.!
Pe abnormal kiyala fault ekk awoth mokadda karann thiyena solution eka
කරුනාකර ඔබතුමාගේ ඉන්වර්ටර් මොඩලය මෙහි සදහන් කරන්න පුලුවන්ද?
Great job
Thank you sir.!
👍👍👍
❤️
Voltage එක 260v මට්ටමට පහලින් තැබීම solar invertor එකට යම් විදිහකින් බලපෑම් කරන්නේද. එය නිවසේ උපකරණ වලට හෝ පරිපත වලට යම් බලපෑම් කරන්නේද? එසේ කිරීමට පුලුවන්ද?
244.6 V වලට වඩා Upper Cutoff Limit එක වැඩි කරන එක නීති විරොධී ක්‍රියාවක්. තමගේ විතරක් නෙමෙයි අසල්වාසීන්ගේ නිවෙස් වල ඇති විදුලි උපකරණ වලටත් මෙමගින් හානි සිදු වීමට හැකියාව පවතී.
Clearly
Thank you.
Solar ගහන්න කලින්ම Grid Over Voltage ප්‍රශ්නයක් අපේ CEBලයින් එකේ තියෙනවද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවද? කෙලින්ම 5Kw ගහන්වා වෙනුවට ගෙදර භාවිතාව බලලා 3Kw හරි 2Kw හරි මොකක්ද හොද කියලා බලාගන්නෙ කොහොමද
අපි clearance එක request කරාම CEB එකෙන් මේ හැම දේම පරීක්ෂා කරලා බලලා තමයි clearance එක දෙන්න ඕන. CEB එක විසින් පාරිභෝගිකයන් ගෙන් මුදලක් අය කරන්නේ ඒ සේවාව ලබා දීම වෙනුවන් තමයි.
33000n meka yanne nadda
That depends on the distribution network arrangement.
University එකේ ඉන්නකොට ඔයා දාපු කුප්පි මතක් උනා..
Thank buddy ❤
Thank you so much sir.!
මෙි සදහා Electricity Grid . Phase Balance නැ. මෙි සදහා Electricity Board සමග සාකචිචාකර Single Phase line Phase Balance කල යුතු. නැතිනමි Smart Inverter සදහා War Control Add කරගත හැකියාවද ඇත..
මේ කාරණාවන් ගැන video එකේ අපි කතා කරනවා මහත්මයා. ස්තූතී.
ක්ලියරන්ස් දෙන්නේ ඕවා බලලා නෙමෙයිද අපිට මේ සම්බන්දව leco/Ceb විරුද්දව නීතිමය පියවරක් ගන්න බැරිද
මේකට නම් හරි පිළිතුරක් දෙන්න අමාරුයි. හැබැයි clearance එක දුන්නට පස්සේ එයාලා බැදිලා ඉන්නවා පද්ධතිය සම්බන්ධ මේ වගෙ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න.
That's through
❤️
මේකට තවත් හේතුවක් විදියට මම දකිනව ගෙදරට එන සේවා වයරයේ දිගත් බලපානව නේද? 10mm වයරයේ Drop එක නිසාත් Over Voltage යන්න පුලුවන් නේද
ඔව්. සාමානයෙන් cable size කරනකොට voltage drop එක සැලකිල්ලට ගන්නවා. ඒක අපි කොහොමත් හරියට කරන නිසා ඒ ගැන සඳහන් කරේ නෑ විශේෂයෙන් video එකේ. ඔබ තුමා ඒ කාරණාව මතු කිරීම සම්බන්ධව බොහෝම ස්තූතී. 😊
under voltage වෙන්නේ ඇයි.
මේකට හේතු කාරනා ගොඩක් බලපාන්න පුලුවන්. අපි මේ ගැන වීඩියෝ එකක් කරන්නම් මහත්මයා
Great, but due to price, economical consideration and perception of solar installation will not meet the solution for above over voltage issue right ??
If whole solar customers goes with hybrid system, it is ok, but it is depend on the perception some single customers not bare the amount, so solution will come from energy supplier ( CEB side ).
The over voltage violation will be created by the reversflow due to surplus energy. Then the CEB can install central BESS in the LV network to store the excess energy when high insolation period and control the reversflow. Theafter the stored energy can be supplied to the evening peak demand. In my point of view, it feasible and economical.
Thanks.
Yes. Microgrids are a viable solution for this problem. We will talk about Micro-grids and Smart-grids in our upcoming videos. Thank you for the valuable insight sir.!
Good job
Thank you
Great job
Thank you.