Mey solar panel system eka grid-tied system ekak, viduliya gedara thulama gabada karanna battery system ekak nathi. Ema nisa, power cut kaloth, mey panels walin viduliya laba ganna baha nawatha power lines connect karana kal. Battery bank ekak, battery charger ekak, saha battery power inverter ekak athi battery paddathiyak amatharawa savi kala gaththoth, power cut karana vita, battery system eken viduliya gedarata sapaya ganna puluwan. Battery system eken ibeyma viduliya labaganney Automatic Transfer Switch (ATS) ekakin. Ewani switches wenama upakaranayak hatiyata savikara ganna puluwan. Habai, solar panel array eka, battery system eka, saha petrol generator ekakuth palanaya kala haki naveena HYBRID power system controllers/invertors dan thiyenawa. Hybrid power invertor ekak savikaraganna puluwan nam, ada thiyena CEB power cuts walata pahasuwenma muhuna denna puluwan, ibeyma kriyathmaka wena nisa. Honda dewal laaba naha, laaba dewal honda nathi bawa danagena, seeruwen thamangey avashthawa saha pasumbiya gana hithala Solar Power Supply system ekak stapitha kara ganna. Gruha aithi karuwakugey vatinaama delpola wannvey ohugey geyayi. Eken uparima aadayamak saha vassiyak laba ganna eka kramayak thamai Solar Panel System ekak savi kara ganna eka. Deshapremi apita ratatath eken loku aadarayak karana eka gana sathutu wenna puluwan ! Thamangey electric bila avama karannata avashya wada loku system ekak savikaranna issella, hithala balanna oba viduli obey viduli athrikthaya sapayana ayathanaya gana, ey mudala obata geviya haki thathwayaka sitinawada kiyala. Paribojikayo hungak dena ey ayagey bills CEB ekata ikmanin gewanney nathi nisa saha, indana prashnaya nisa CEB ekata solar power supply karana paribojikayanta mudal gewannath bari wenna puluwan bawa salaka balanna. Api okkoma dan bankaloth ney !
I was told by the CEB that l cannot save power on a battery bank the excess and sell a portion to electricity board. Both cannot be done. Where else you say you can..... Please clarify!
Thanks for the program. But need to add who are really benefitted. If your electricity consumption is more than 700-800 units per month, then your are benefitted to reduce payback period. I have 2 a/c , electric oven and all other general appliances. I covered my investment in 31/2 years.
@@JEENAKKA ane ban mind your own business. I did not ask from you. I was desperate looking for Panasonic solar panels. Maybe he knows, I mean not the house owner, other guy. Anyway it's not your business. take it easy and take one breathe macho
in 2021 Jan-May ADB loan was given from 5 banks @ 4% interest. Now the loan in on hold as ADB fund for 2021 was fully utilized. There is a rumor that in 2022 May second phase of ADB loan will commence. Regarding my system I have 13, 400W REC panels (5.2 kW in total ) with a ABB 5kW inverter. 2021 March it cost me 880,000 LKR. Reason for going for REC solar is the high efficiency (22%) and 25 years international warranty. REC is a Norwegian product and manufactured in Singapore (We can do a warranty claim online) So no dependency on the installed agent in SL. Upto now almost 1 year in operation average generation for 1 month is 660 Units.
@@jagathmahagammanaperera9114 I got paid for 2022 Jan payment this month.(CEB customer) Upto now no delays for me. Usually they take 2 months to process. If you have a particular case please share with details.
Please let us know how I can convert a Ingrid system to a off grid system, what is the battery backup needed? How can I fix this? How much does it cost btw I have a 5kw on grid system. Thank you. Please reply !!!
නැහැ- fd rates අඩුයි- මම solar පාවිචිචි කරන කෙනෙක් මූලික ගෙවීම 850,000 මගේ මාසික බිල 15,000 (පෙර) දැන් බිල 30.00 Leco ගෙවනවා 2500 සිට 12500 ( පාවිච්ච් ය අනුව සහ අඞුවීමට හේතු power cuts , rains etc) 850,000 fd one year you get 4958.33 If nothing change for another 10 years this is good investment But This is sri lanka නේ 😄 When power cuts no power🙃 Please note I'm not a solar agent🤣
Oyata net plus yanna ba Mr kasun.LECO 7.2kw wenkn single phase. Single phase okkoma aniwarenma net accounting tamai yanna one. CEB nam 5kw wenkn single phase.
කසුන්
හරිම වැදගත්, අවන්ක කෙනෙක්❤
ලංකාවේ බොහෝ දෙනෙක් සූර්යබල තාක්ෂණය හා විදුලි උත්පාදනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුවයි ඉන්නේ. දැනට ගෙවල්වල හෝ අායතන වල වහලවල් මත සවිකර ගන්නා solar panal ගැන හරි දැනුවත් වීමකින් තොරවයි බොහෝ දෙනෙක් සිටින්නේ. ඉතින් මේ වීඩියෝ එක ඒ වෙනුවෙන් හරිම වැදගත් වෙන එකක්. තෙරුවන් සරණයි
මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
ස්තුතියි මදුර සෝලා සම්භන්දව හොද පැහැදිලි කිරීම හරිම අගෙයි 👍 💗
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
වැදගත් වැඩසටහනක්. මමත් ලංකාවට ගියාම සෝලාපැනල් එකක් හයිකරන්න හිතාගෙන ඉන්නව.අවශ්‍යම කරුනු ටිකක් මම ඔබගේ වැඩසටහනෙන් දැන ගත්ත. ගොඩාක්ම ස්තූතියි 😊
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Y
Y
ස්තුතියි ඔබ දෙදෙනාටම ජයෙන් ජය පතමි.
ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
ස්තුතියි, හොද පැහැදිළිකිරීමක්,.... දෙදෙනාම සුපර්..............
ස්තුතියි Channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
බොහොම හොඳ දැනුවත් කිරීමක්.....ජයවේවා.....
ගොඩක් වටිනවා ..නිතරම කරන්ට් කපන සිරි ලංකාවේ සෝලර් එකක් හොදයි අපේ පුංචි ගෙවල් වලට
ස්තුතියි ..👍
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
මම අහල තියෙන විදියට current එක electricity board එකෙන් cut nam අපිටත් current naha
@@priyanthidesilva7155 electric බෝඩ් එකට සම්බන්ද වෙන්නේ නැතුව පුද්ගලිකව තනි සෝලර් එකක් හයි කරන්න පුලුවන් නේ.
අපේ ගමට කරන්ට් දෙන්න කලින් ගෙවල් 7 ක් 8 එහෙමයි ලයිට් ගත්තේ එහෙමයි ..
වයරින් කරලා ගෙදරට හොදට රෑට ලයිට් ගත්තා එයාලා ..
අපි පුද්ගලිකව ඒ වගේ එකක් දා ගත්තොත් විදුලිබල මංඩලයේ අයට ඒකේ ඇති අයිතිය කුමක්ද ..
සූර්ය ශක්තිය අපිට සොබාදහමෙන් ලැබෙන්නේ ..සෝලර් එක අපි සල්ලි දීලා ගන්නේ .ඉතින් මොකක්ද ප්රශ්නය
පැහැදිලි කරන්න කෝ..
මම ඉන්නේ සයිප්‍රස් වල
මෙහේ බහුතරයක් ගම නගරය වෙනසක් නෑ පුද්ගලිකව සෝලර් හයි කරගෙන එයාලට අවශ්‍යය විදුලිය හදාගන්නවා .
වතුවලට සෙල්ලම් පිට්ටනි වලට.
වීදි ලාම්පු .බස් නැවතුම් ඔය ඔක්කොම සෝලර් ලයිට් ..
එයාලා විදුලිය පිරිමහන්නේ එහෙමයි ..
මට දැන ගන්න පුළුවන්ද කොහොමද අපි සෝලාර් පැනල් එකක් ලබා ගන්නේ.මිල ගනන් කොහොමද ..දන්නා සමාගමක නොම්බරයක් දෙන්න පුළුවන් නම් වටිනවා .ස්තූතියි
kasun and madura
බොහොම ස්තුතියි .....
හරිම වැදගත් කතාබහක්. ස්තුතියි🙏ජයවේවා ඔබ දෙපලටම👍🏼
ස්තුතියි🙏
වැදගත් කතා බහක් ඉදිරියට මටත් අවශ්‍ය වෙයි තෙරුවන් සරණයි
මාත් බලාපොරොත්තුවෙන ඉන්නවා මගේ ගෙවල් දෙකටම කර්ට් නැති වෙලාවට ගෙදර පවුච්චියට විතරක් මේ එකක් සවි කරගන්න. බොහොමත් ස්තුතියි🙏
ස්තුතියි
Sola system සදහා call කරන්න
Thank you for your information
Welcome!
ලොකු දැනුමක් ලැබුනා ස්තූතියි
හොඳ වැඩසටහනක් හැමෝටම දැනුවත් වෙන්න. මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) මිලියන 3 ක (30% වගේ) ගෙවල්වල/ආයතන වල සූර්ය පැනල සවිකරලා තියෙනවා. මුළු ධාරිතාව ගිගා වොට් 11 වගේ. පුනර්ජන ධාරිතාව වැඩි නිසා දැන් විදුලි පද්ධතිය තුලනය කිරීම ගැටළුවක් වෙලා. ප්‍රාන්ත කිහිපයක වහල මත ඇති සූර්ය පැනල අවශ්‍ය වෙලාවලදී දුරස්ථව ජාතික පද්ධතියෙන් විසන්ධි කිරීමට අවශ්‍ය නීති දැන් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් සවි කරන පද්දති වලට එහෙම දුරස්ථව විසන්ධි කල හැකි inverter සවි කල යුතුයි. දැනට වැඩි වන ධාරිතාව පාලනයට අනෙකුත් ජනන (ගල් අඟුරු සහ ගෑස්) පද්ධති වල ධාරිතාව අඩු කරනවා. නමුත්, වළාකුළු හෝ වැස්ස ඇති වෙලාවට සූර්ය ජනනය අඩුවෙනවා. එතකොට අපහු අර ගල් අඟුරු බලාගාර (ගෑස් බලාගාර නම් විනාඩි කිහිපයකින්) ධාරිතාව නංවන්න තරමක වෙලාවක් යනවා. නමුත් මේවා (ගල් අඟුරු හා ගෑස්) අවම ධාරිතාවකින් වත් වැඩ කලයුතුයි baseload එක දෙන්න. ඔන්න ඔය තුලනය කරන්න තමයි අළුත් නීති අවේ (විදුලි ඉල්ලුම අඩු ඒත් ජනනය වැඩි වෙලාවට සූර්ය පද්දති විසන්ධි කරනවා) නමුත් ලංකාවේ මේ තත්වය ඇතිවෙන්න තව සෑහෙන කාලයක් යාවි (දැනටමත් අවශ්‍ය ධාරිතාව නැති නිසා). පුනර්ජනන හයිඩ්රජන් හැදීමේ වැඩසටහනක් යනවා. එයින් කොටසක් ජර්මනියට, ද.කොරියාවට සහ ජපානයට අපනයනයට සැලසුම් කෙරේ. 2040 වෙද්දී පුනර්ජනන හයිඩ්රජන් ටොන් මිලියන 3ක් අපනයනයට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පුරුවට (සූර්ය/ බැටරි) විදුලිය (සිංගප්පුරුවේ අවශ්‍යතාවයෙන් 15%) දීමේ ව්‍යාපෘතියක් කෙරෙනවා.
ගොඩක් දේවල් දැනගත්තා තොරතුරු ලබා දුන්නට ස්තූතියි මම මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ බුද්ධිමය සංවාදයක් ඇති කිරීමයි ඔබ ලබා දුන් කරුණු මත පදනම්ව මං ඉදිරියේ දී තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා දැනුම සහ තොරතුරු බෙදා ගත්තට නැවත වාරයක් ස්තුතියි
මමත් 3kvA solar unit එකක් සවි කරල තියෙනව. මුදලුත් ලැබෙනව. Current නැති වෙලාවට current එක ගන්න නම් off grid unit එකක් සවි කර ගැනීම තමයි හොඳම.
ඔව් ඕක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්
Prageeth මහත්තයා ඔබව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න
ow solar demmata current giyama current nene
ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරන්න නැතුව බැටරි බෑන්ක් එකක් තමන්ගේ
ගෙදර පාවිච්චි කරහම හරි
0773674423
ඉතාමත් හොඳ වැඩ සටහනක්
ස්තුතියි
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
Harima wadagath..... thanks
Thank you
ගොඩක් වැදගත්
niyayi ada saban pasnayata hoda visadumak. ස්තූතියි
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
Mey solar panel system eka grid-tied system ekak, viduliya gedara thulama gabada karanna battery system ekak nathi. Ema nisa, power cut kaloth, mey panels walin viduliya laba ganna baha nawatha power lines connect karana kal.
Battery bank ekak, battery charger ekak, saha battery power inverter ekak athi battery paddathiyak amatharawa savi kala gaththoth, power cut karana vita, battery system eken viduliya gedarata sapaya ganna puluwan.
Battery system eken ibeyma viduliya labaganney Automatic Transfer Switch (ATS) ekakin. Ewani switches wenama upakaranayak hatiyata savikara ganna puluwan.
Habai, solar panel array eka, battery system eka, saha petrol generator ekakuth palanaya kala haki naveena HYBRID power system controllers/invertors dan thiyenawa. Hybrid power invertor ekak savikaraganna puluwan nam, ada thiyena CEB power cuts walata pahasuwenma muhuna denna puluwan, ibeyma kriyathmaka wena nisa.
Honda dewal laaba naha, laaba dewal honda nathi bawa danagena, seeruwen thamangey avashthawa saha pasumbiya gana hithala Solar Power Supply system ekak stapitha kara ganna.
Gruha aithi karuwakugey vatinaama delpola wannvey ohugey geyayi. Eken uparima aadayamak saha vassiyak laba ganna eka kramayak thamai Solar Panel System ekak savi kara ganna eka. Deshapremi apita ratatath eken loku aadarayak karana eka gana sathutu wenna puluwan !
Thamangey electric bila avama karannata avashya wada loku system ekak savikaranna issella, hithala balanna oba viduli obey viduli athrikthaya sapayana ayathanaya gana, ey mudala obata geviya haki thathwayaka sitinawada kiyala.
Paribojikayo hungak dena ey ayagey bills CEB ekata ikmanin gewanney nathi nisa saha, indana prashnaya nisa CEB ekata solar power supply karana paribojikayanta mudal gewannath bari wenna puluwan bawa salaka balanna.
Api okkoma dan bankaloth ney !
Bohoma ස්තූතියි හරිම තොරතුරු දුන්නට
චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ තොරතුරු ඉදිරියටත් අරගෙන එනවා
මගේ 6.6kW පැනල වලින් සාමාන්යෙන් summer එකේ මාසෙට ඒකක 1200+ හැදෙනවා. ඒත් සීත වැඩි මාසෙට 450 වගේ හැදෙන්නෙ. පහුගිය අවුරුද්දේ ඒකක 9657 (සාමාන්‍ය මාසික 804) හැදිලා තියෙනවා. මෙහෙ ඉස්සර නම් ඒකකයකට ඩොලර් සත 20 (දැන් මුදලින් නම් රු 44 වගේ) හෝ වැඩිය ලැබුණ. ඒත් දැන් peak (3pm -9pm) එකේදී රු 22 වගේ සහ off peak එකේ රු 6 වගේ ලැබෙන්නේ credit. පහු ගිය අවුරුද්දේ credit ඩොලර් 269 (peak export $109, off peak $160). මුලික වියදම ඩොලර් 2440 (ඉතිරිය $500/kWh ආණ්ඩුවෙන්). මේ rates අනුව අවු 9ක් යනවා මුලික වියදම පියවෙන්න. ඩොලර් සත 10(රු 22 වගේ) flat rate එකක් නම් අවු 3.5 මුලික වියදම පියවෙනවා. නමුත් ඇත්තටම ඊට වැඩි (දෛනික සැපයුම් ගාස්තු (ඩොලර් සත 93 - රු 206) වගේ ඒවා එකතු වෙන කොට payback period එක අවු 9 ට වඩා වැඩියි. solar සැපයුම ගොඩක් වැඩි නිසා තමයි ගෙවන ගණන් අඩුකරලා තියෙන්නේ.
ගොඩක් දේවල් දැනගත්තා තොරතුරු ලබා දුන්නට ස්තූතියි මම මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ බුද්ධිමය සංවාදයක් ඇති කිරීමයි ඔබ ලබා දුන් කරුණු මත පදනම්ව මං ඉදිරියේ දී තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා දැනුම සහ තොරතුරු බෙදා ගත්තට නැවත වාරයක් ස්තුතියි
Very good discussion. Thank you sir.
ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Hope it inspires and Lanka becomes hundred percent solar rooftop yo avoid all electricity related miseries;!!
Thanks for your video 🙏🙏🙏🙏🙏 and your honesty
My pleasure
වටින වැඩ සටහනක්
ස්තූතියි දැනුවත් කරාට අපව 🙏
ස්තුතියි🙏
Godaak isthuthi oba depolata. 👍
Grate video, Well done, Thanks
Thank you too!
වැදගත් කතාබහක්. ස්තුතියි
th-cam.com/video/37yIt6wxMyM/w-d-xo.html
හරි විස්තර දෙන්න. ලෙකෝ CEB නෙමෙයි..ADB (Asian Development Bank) ලෝන් එකක් දෙන්නේ...ඒක ඕන බැංකුවකින් ගන්න පුලුවන්....
දැන් දෙනවද දන්නෙ නෑ....
ස්තුතියි තොරතුරු වලට
මගේ ළඟ 270w pannel 3ක් තියෙනවා මේවා ගෙදර පාවිච්චි කරන්න අවශ්‍ය යි, ඒ සඳහා අවශ්‍ය මොනවද, inverter /battery /etc සහ සවි කිරීම පිළිබද පොඩි දැනුමක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්, පිළිතුරක් බලාපොරොත්තු වෙනවා, ස්තුතියි ඔබ දෙපලට
Very. Good tepone nr
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Bohoma isthuthi obata
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
oka ongrid. hybrid invertor den awith thiyanawa. mn hitanne CEB LEC sakachcha mattame tiyenne, A krame awoth grid supply 1 intrupt unath battery bacuk up puluwan,A gena hoyala balanna
Mey mahathagey okkoma panels series connect karala thiyenney eka loku parana style "dumb" central inverter ekak paavichchi karala.
Habai, micro inverters paavichchi kala nam, eka panel ekakata watena hira eliya anith panels walata bala panney naha. Hama panel ekakata micro inverter ekak savikarala thiyenawa panel eka yata.
Habai, aluthma pv panels saha "smart" central inverters athara wireless communication thiyenawa. Ema nisa, mey prashnaya mey naveena central inverters paavichchiyata bala panney naha.
Oba thumata godak sthuthi
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
හොද පැහැදිලි කිරීමක්..👍🌷
ස්තුතියි
th-cam.com/video/etHv3-bYpns/w-d-xo.html
ගොඩක් වටිනවා. බොහොම ස්තුත්යි
අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
නියම පැහැදිලි කිරීමක් කසුන්. 👍
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Ceb leco slt Lanka bell vage company ekakata puluwan lifetime 20 years warranty denna,
Anith ayata baha service denna 25 years with warranty
Thanks for the valuble information
Welcome!
ජයවේවා දෙන්නටම
ස්තුතියි
ගොඩක් ස්තූතියි ...දැනට ගෙදර on grid සෝලා සිස්ටම් එකක් තියෙනවනම් කොහොමද අපි ඒකට බැටරි බැකප් එකක් හදාගන්නේ....වෙනම mppt දාල හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් භාවිතා කරන්න ඕනෙද....ලෙකෝ එකේ අවසරයක් ඕනෙද....නැත්නම් වෙනම off grid සිස්ටම් එකක් හදාගන්න ඕනිද....
කාමරයක 2000w පොඩි.inveter ඒකක් සාදා ගන්න
ඒක fan TV computer bulb2 car battery දමා සාදාගන්න පලුවන්නෙ
Good job aiye
වැදගත් කරුණු ටිකක් දැන ගත්තා .ගොඩක් වටිනවා .
ස්තූතියි මේ වගේ දේවල් දැනගන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Ow.maath gahanna hitiye thawa tikak hoyanna hithenawa dn
Lightning damage vadie, inverter eke phase shifting issues thiyenawa, generate karana power grid connect wenne naha , phase shifting aul unama,pennanne no error wada wage, namuth out wenne naha,
Anika diyange power deyyanta one velawata labenne,apita one velawata naha, wassama naha, solar cell tika akunu sannayakayakata samanai.
Horana homagama lightning zones walata solar gahana eka awadanam.
Off grid inverter daala battery charge karala ganna maru solar.
Grid connect galapenwa Audi meheta.
Homagama area dawalta ceb phase voltage 195vac 205vac valata bahinawa , meegoda area same samahara phase 200vac 208vac 188vac venawa , board ekata gaanak naha , eeka nisa solar vadak naha grid connect meheta.
Thank you very much for your Great speach I’m from Italy,
You are very welcome
Thanks
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
බෙහෙවින්ම ස්තුතියි මහතුනි මම දැන ගන්න කැමති සාමාන්‍ය පුංචි ගෙයක් සඳහා ඔය සෝලා ක්‍රමය ප්රෝජනවත්ද කොපමණ මුදලක් වැයවෙයිද වගේම හොඳ කෙනක් සමිබන්ධ කරලා දෙන්න දෙන්න හැකියාවක් තියෙනවද.කරුණාකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි ඔබ දෙපලටම
Airconditioner 12000btu ekka solar walin peya 6 wage weda karanna..lifepo4 3.2v 280ah better kiyaka cell ekka hanna weyida.poddak hoyana vidiya pehedili karanna..
Thankiw obata..nodanna dewal godak denagaththa..jaya wewa..
අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
Very good .....many useful and genuine informations......
Thanks a lot
Thank You very mu Sir
thank you too
ඉතාමත් වැදගත් ,thanks
ස්තුතියි
බැංකුවේ මුදල් අදාළ නොවේ,වැඩෙට පිලිවෙලක් ඉදිරිපත් කිරිම වැදගත්ය
සල්ලි තියනවනම් මේව හයි කරන ආයතන ඕන තරම් තියෙනවා
Very informative and well presented
Well done and thank you 🙏
Stay tuned to the channel to watch videos like this
Aththa kathawa.. pahuwenakota unit eakak ganna mudala wadi karanne nathi eka loku aulake..
Very informative good video.
thank you
Aththama dewal kiuwata obata bohoma sthuthi mahathmaya
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
අවුරුදු 5 ට මාස 60 ක් තියෙනවා ලක්ෂ 10ක් ගියා කියලා හිතමුකෝ මාසයකට පොළිය නැතුව 16666 ගෙවිමට වෙනවා එකට පොලියකුත් එකතු වෙනවා ගෙදර පරිභොජනයටත් විදුලිය ගත්තා කියමුකෝ .. අවුරැදු පහකින් අප වැය කල මුදලේ අපිට ලැබෙන මුදලේ අගය ගොඩාක් අඩු වෙයි system එකේ production එකත් අඩුවෙයි එතකොට පාඩු වැඩක් 😢
ඉතාමත් හොදයි , ස්තුතියි
මේ වගේ වීඩියෝ බලන්න Channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නවා
වැදගත් කරුණු
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
kochchara solar gahan idiyath current giyama kaluware neda?
Battery backup එකක් පාවිච්චි කරන්න එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ
I was told by the CEB that l cannot save power on a battery bank the excess and sell a portion to electricity board. Both cannot be done. Where else you say you can..... Please clarify!
Yes ! That’s what I heard too,
Good explanation ,important information tx alot .
Welcome
ලෙඩ් ඇසිඩ් බැටරි සෝලා වලට නොදාන තරමට හොදයි.
සෝල ව්ලට ඩීප් සයිකල් බැටරි දාන එක තමයි හොදම. මොකද බැටරියෙන් උපරිම් ප්‍රයෝජන ගන්න පුලුවන්. ලෙඩ් ඇසිඩ් 50% වඩා ඩිස්චාජ් උනාම ලයිෆ්ටයිම් අඩු වෙනවා.
හොයලබලල විස්ටර දාන්න.නැත්නම් චැනල් එකනෙ වැඩක් නැතිවෙනවා.
✌️✌️
Yes. Thats true. Deep-cycle batteries is the best solution for Solar battery backup system
දැනුම බෙදාගත්තට ස්තුතියි මම තව දුරටත් ඒ ගැන විස්තර සහිතව වීඩියෝ එකක් හදන්නම්
Oyawa contact karaganna puluwanda
People I need
Thanks for the program. But need to add who are really benefitted. If your electricity consumption is more than 700-800 units per month, then your are benefitted to reduce payback period. I have 2 a/c , electric oven and all other general appliances. I covered my investment in 31/2 years.
Thanks for the comments I hope to make a video in the future about the experiences of people like you
මේ පද්ධතියට ඔබට කීයක් විතර ගියාද? මොන අවුරුද්දෙද? Capacity 3.5 / 5k ද?
තෙරුවන් සරණයි,
හොඳ කාලීන වැඩසටහනක්,
ඉදිරියටත් මෙවැනි තව වීඩියෝ කරන්න.💐💐💐.
ඉදිරියටත් තවත් මෙවැනි වීඩියෝ අරගෙන එනවා චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
මම හයිබුිඩ් ඉන්වටර් එකක් සවිකලා.දැන් දින කිහිපයක ඉඳල ඒක පැයකින් විතර ඕප් වෙනවා.සවිකරල වසර දෙකක් ඇති.එකදිට බී.....ශබ්දය සහ අංක6 එර මැසෙජ් එකක් එනවා.ඒ ඇයි
CEB එක හෝ වෙන අායතන සම්බන්ද කරගන්නෙ නැතුව තමන්ගෙ ගෙදරට විතරක් විදුලිය ලබා ගන්න ක්‍රමය විස්තර කරන්න. පාවිච්චි කරන ප්‍රමානය අනුව .
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@@MadhuraEco thanks
මමත් 2.5 kw සෝලර් පැනල් එකක් සවිකරගෙන අවුරුදු 5 වෙනවා.හොදින් වැඩ කරනවා,නමුත් විදුලි කට් එකකදි අපිට විදුලිය නැහැ,විදුලි කට් එකකදි විදුලිය ගන්න ක්‍රමයක් කියල දෙන්න.
ow eke tiyena ekama vasiya current bila neti vena1 vitarai neda.power neti velavata power nehe.
Off grid ekak use karanna ethkota puluwan
@@chandimaharshani995 බැටරි එකක් අරන්, ඒක චාර්ජරයකින් චාර්ජ් කරන ක්‍රමයක් තියෙනව. වොට් ප්‍රමාණය වැඩි ලොකු බැටරි එකක් හදාගත්තොත් සුපිරි .
Hybrid inverter ekak aragena battery bank ekak hada ganna.
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
Net Accounting eke inna gaman Battrey ekak set karaganna puluwanda? Current giya welawata use karanna
පුළුවනි ඒ පිළිබඳව පළපුරුදු කාර්මික ශිල්පියෙකු ගේ සහය ලබාගන්න
ඔයාට පුළුවන්ද Ofgride sola system එකක් සවි කරදෙන්න
සමාවෙන්න මම එවැනි සේවා සපයන්නේ නැහැ
Good job. Thanks...
Thank you too!
Kiyana tharam prayojanayak nehe vagene labakuth nehelu kedunoth alabalu
මේ පෙන්වන ප්‍රමාණයට වඩා panel ප්‍රමාණය වැඩි කරොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්
Good job
thank you
Kiyawela kohomeda baduwaka hode nareka terum ganne
එක් එක් නිෂ්පාදන භාණ්ඩයේ තියෙන විශේෂතා පිළිබඳ අවබෝධයකට එන්න පුළුවන්
@@MadhuraEco na mame kiwe dan chaina wage bandeyak gannekota kiyawela thiya kohomath therum ganne bane chaina kiwoth winasaine unge hode company kohomeda hoyanne kiyawela ekai ethane mame kiwe
Great explain
thank you
Hi! I'm from Italy. I was lookong Panasonic solar panels. Do you have Panasonic solar panels?thanks in advance
කොහෙද යන්නේ... මල්ලේ පොල්
ටිපිකල් සිරිලංකන්! කීප් ඉට් අප්!
@@JEENAKKA ane ban mind your own business. I did not ask from you. I was desperate looking for Panasonic solar panels. Maybe he knows, I mean not the house owner, other guy. Anyway it's not your business. take it easy and take one breathe macho
I have not seen Panasonic sola panal in Sri Lanka I will let you know if I find any information about it
@@MadhuraEco thanks brother.
ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේ නිවසක 5kw solar එකක් සවිකරා.(leco එකට අයත්) area එකේ ගොඩක් solar සවි කරල තියෙනවා.දවසක yield එක 4kwh වේ.මෙය නිවරැදි කර ගැනීමට උපදේශයක් ලබා දෙන්න.මේ ගැන දැනුවත් කල යුතු ආයතන ගැන දැනුවත් කරන්න පුලුවන්ද.
Pilter gana kiyannako apa gama wathura kiwulai akata piliyamak kiyannako ples
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් ස්තුතියි
ලෝන් ගැන විස්තරය සම්පූර්ණයෙන් වැරදියි, LECO ආයතනය 6% ලෝන් එක දුන්න තමයි CEB කිසිම විදිහකින් ලෝන් එකක් දුන්නේ නෑ
ආණ්ඩුව විසින් 4% පොලියට ලෝන් එකක් දුන්නා ඒක මෑතකදී නැවැත්තුවා
දැන් බැංකු වලින් ලෝන් දෙනවා
නමුත් බැංකුවේ අභිමත පොලියට එය බොහෝවිට 9% වෙනවා එය පාරිභෝගිකයකුට තරමක් අමාරු වාරික ගෙවීමක්
ස්තූතියි දැනුවත් කරාට
in 2021 Jan-May ADB loan was given from 5 banks @ 4% interest. Now the loan in on hold as ADB fund for 2021 was fully utilized. There is a rumor that in 2022 May second phase of ADB loan will commence. Regarding my system I have 13, 400W REC panels (5.2 kW in total ) with a ABB 5kW inverter. 2021 March it cost me 880,000 LKR. Reason for going for REC solar is the high efficiency (22%) and 25 years international warranty. REC is a Norwegian product and manufactured in Singapore (We can do a warranty claim online) So no dependency on the installed agent in SL. Upto now almost 1 year in operation average generation for 1 month is 660 Units.
Heditec solar කියලා එකක මාත් සල්ලි දැම්මා.. ණය ඉල්ලුම් කලාම ණය දෙන්න විදියක් නෑ කිව්වා.. ආපහු heditec ආයතනයෙන් සල්ලි ඉල්ලුවා.. සල්ලි දෙන්නෙත් නෑ.. අන්තිමට සෝලත් නෑ..!!
මාර වැඩේ ලංකාවට වුණේ..!!
Dan grid eka solar walata gewanne na😂😂😂
@@jagathmahagammanaperera9114 I got paid for 2022 Jan payment this month.(CEB customer) Upto now no delays for me. Usually they take 2 months to process. If you have a particular case please share with details.
🌹🌹🌹 ස්තූතියි
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
Sola panel සවිකර දෙන ආයතන මොනවාද එවැනි ආයතන සම්බන්ධ කරගත හැකි දුරකතන අංක ලබා දිය හැකිද
Nice video 👍😊
Thanks for the visit
Please let us know how I can convert a Ingrid system to a off grid system, what is the battery backup needed? How can I fix this? How much does it cost btw I have a 5kw on grid system. Thank you. Please reply !!!
solar panel එකක් සවිකිරීමේදී යන වියදම අපි FD එකක් දැම්මොත් මෙයින් ලැබෙන පොලියෙන් විදුලි බිල ගෙවීමට හැකිය. නේද
මේ වීඩියෝ එකට අනුව නම් ඒක හරි නමුත් මම ඉදිරියේදී මේ ගැන තව විස්තර සහිත වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඒකෙ දී මේ තත්වය වෙනස් බව ඔබට පැහැදිලි වේවි
නැහැ- fd rates අඩුයි- මම solar පාවිචිචි කරන කෙනෙක්
මූලික ගෙවීම 850,000
මගේ මාසික බිල 15,000 (පෙර)
දැන් බිල 30.00
Leco ගෙවනවා 2500 සිට 12500 ( පාවිච්ච් ය අනුව සහ අඞුවීමට හේතු power cuts , rains etc)
850,000 fd one year you get 4958.33
If nothing change for another 10 years this is good investment
But This is sri lanka නේ 😄
When power cuts no power🙃
Please note I'm not a solar agent🤣
මාසික බිල අඩු වූ පසු ලැබෙන මුදල තමයි රු.2500 සිට රු. 12,500
@@blackemage මූලික ගෙවීම 850000යි කියන්නෙ සම්පූර්ණ වියදම කීයද
@@janakasirinanda2258 ඔව්
Obawa sambanda karaganna පුළුවන් da ....me gana katha karala visthara tikak danagena one
0777 129021මේ අංකයෙන් දසිත කොඩිතුවක්කු අමතන්න ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබාගන්න පුළුවන්
cost?
Thank
ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න
Oyata net plus yanna ba Mr kasun.LECO 7.2kw wenkn single phase.
Single phase okkoma aniwarenma net accounting tamai yanna one.
CEB nam 5kw wenkn single phase.
තොරතුරු වලට ස්තූතියි
සෝලා පැනල් එක උඩට වඳුරො පැනලා කැඩෙනවා කියන්නේ ඇත්තද? එහෙම වුණොත් රෙපයාර් කරන්න පුළුවන් ද?
Solar panel මතට වඳුරන් පැන්නොත් කැඩෙනවා කියන එක සාමාන්‍ය කාරණාවක්
රෙපයාර් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න වෙන්නේ වෙච්ච හානියේ ස්වභාවය අනුව
@@MadhuraEco
ඒකට උඩින් දැල් ආවරණයක් සවිකරන්න පුළුවන් ද?
Clear explain 👌
Keep watching
have u considered the depreciation of Rupee when going for net+
4N number laba denna puluwanda oba thumage getalu kihipak tiyenawa...
Thank you
you too