Solar system in Sinhala | සුර්ය බල පද්ධතියක් සවිකරගන්නේ කොහොමද? |Solar Sri Lanka| Kelum Kumaranayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සුර්ය බල පද්ධතියක් සවිකිරීමෙන් අපිට ලැබෙන වාසි, වංචාකරුවන්ට හසු නොවී උසස් තත්වයෙන් යුතු සුර්ය බල පද්ධතියක් සවිකරගන්නා ආකාරය මෙන්ම ඒ සඳහා වැය වන මුදල් ප්‍රමාණය පිලිබඳ සියලු තොරතුරු සිංහලෙන් පැහැදිලිව මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කෙරේ.
    ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී ඇති ආයතන පිලිබඳ සම්පුර්ණ විස්තර (Company List), එම ආයතන වලට තිබිය යුතු සුදුසුකම් සහ සුර්ය බල පද්ධතියක් සවිකිරීමෙදී එක් එක් අයිතම සඳහා ලබාදියයුතු අවම වගකීම් කාලයන් (Minimum Warranty Period)පිලිබඳ සම්පුර්ණ විස්තර ලබාගැනීම සඳහා පහත link එක මත click කර අපගේ Facebook පිටුවට පිවිසෙන්න.
    / constructionacademy.lk
    සෝලා කැල්කියුලේටරය (Solar calculator) ලබාගැනීම සඳහා පහත ලින්ක් එක මත click කරන්න.
    www.rooftopsol...
    Eng.Kelum Kumaranayaka-Construction Academy
    Contact me on
    Phone - 0740 52 55 59
    Email - constructionacademy.lk@gmail.com
    Construction Academy Social Media Network;
    TH-cam: / constructionacademy
    Facebook: / constructionacademy.lk
    Instagram: / constructionacademy.lk
    Linkedin: / constructionacademylk
    Constructionacademy
    Construction_Sinhala
    Solar in Sinhala
    Solar in Sri Lanka
    Solar Company in Sri Lanka
    Solar Panel
    Roof top Solar
    surya Bala Sangramaya
    Thambapawani
    Solar price in sri Lanka
    Sri Lanka Sunithya balashakthi Adikariya
    Surya bala paddhathi
    CEB
    LECO
    Renewable Energy in sri Lanka
    Wind power sri lanka
    Home solar sri Lanka
    Punarjananiya Balashakthi
    Solar in Hambanthota
    Sri Lanka Power
    Viduli Bala Mandalaya
    Light bill Sri Lanka
    Concrete blocks in Sri Lanka
    Invertor
    Solar paying methods
    Civil engineering
    Construction in sinhala
    Engineering in sinhala
    Sri Lanka Construction
    Sri Lanka Engineering
    Dream Home Srilanka
    Home Srilanka
    House Srilanka
    Engineering
    Construction
    Thumbnail Background Pic: a href='www.freepik.co... Background photo created by topntp26 - www.freepik.com /a

ความคิดเห็น • 507

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว +27

    ගොඩල් ස්තුතියි ඔබතුමාට. මම මේ සම්බන්දයෙන් විස්තර හොයමින් හිටියේ. ගොඩක් කරුණු දැන ගත්තා. ඔබට ජය.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +2

      ඔයාටත් ගොඩාක් ස්තුතියි.

    • @djruky
      @djruky 3 ปีที่แล้ว +1

      @@ConstructionAcademy Amazing work.

    • @ranjithekanayake3920
      @ranjithekanayake3920 2 ปีที่แล้ว

      ස්තුතිය ගොඩක් වැදගත්

    • @RasikaKumudu
      @RasikaKumudu 2 ปีที่แล้ว

      @@djruky 💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕👍👍💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕👍👍👍👍👍💕💕👍👍👍👍💕👍👍👍👍👍👍👍👍👍💕
      💕
      💕💕👍💕👍👍👍👍👍👍👍👍👍👍

    • @RasikaKumudu
      @RasikaKumudu 2 ปีที่แล้ว

      💕
      💕💕

  • @anushkamaduranga7780
    @anushkamaduranga7780 3 ปีที่แล้ว +5

    හිතේ තිබුණු අදහස ක්‍රියාත්මක කර ගැනීමට මහගු පිටුවහලක් උනා මේ වීඩියෝව ඔබට ගොඩක් ස්තුතිය මහත්මයා

  • @nirash
    @nirash 3 ปีที่แล้ว +7

    Great job explaining! I installed on one of our roofs 3 years ago and making around 100,000 per month. Very happy and hope everyone goes solar.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Thank You

    • @sahanrashmika2028
      @sahanrashmika2028 3 ปีที่แล้ว +1

      How many KW did you install? What was the company ?

    • @nirash
      @nirash 3 ปีที่แล้ว +2

      @@sahanrashmika2028 It was 35kW and installation was done by SunTerra.

    • @ireshashiromalee2025
      @ireshashiromalee2025 3 ปีที่แล้ว

      @@nirash මට company no 1 denna puluwanda.... oba labagat solar company no 1

    • @dahambro
      @dahambro 3 ปีที่แล้ว

      Kiyak giyada install karanna

  • @erangaabeywardana4889
    @erangaabeywardana4889 3 ปีที่แล้ว +10

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්..දන්නෙ නැති ගොඩක් ගැටළු වලට ලෝබ නැතුව උත්තර දීලා.. ජය

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

    • @wasanagunathilaka2916
      @wasanagunathilaka2916 2 ปีที่แล้ว

      ගෙදර පාවිච්චියට විතරක් එකක් හයි කරන්න පුලුවන්ද
      ගාන කීයද?

    • @user-oc4hr2vq4u
      @user-oc4hr2vq4u 2 ปีที่แล้ว

      @@ConstructionAcademy සාමාන්‍ය නිවසකට අවශ්‍ය කිලො වොට් ගාන කීයද

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +4

    මරු ❤ btw ජනදිපතිගෙ grid system එක නම් දැන් දරා ගන්න බැරුව ඉන්නෙ අපිට 😂

  • @prabathsenarathne7415
    @prabathsenarathne7415 2 ปีที่แล้ว +1

    Ratata watina manussayek...harima pahadili..onema kenekta therenna kiyala deela thiyanawa...jayen jayama wewa ...❤️❤️❤️

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +1

    මමත් හොය හොයා හිටියේ මේ ගැන.
    ගොඩක් ස්තුතියි ඔබ තුමා ට🌷🙏

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 3 ปีที่แล้ว +4

    Even although we installed solar system to our house, I learnt a lot about the solar systems. Thank you very much for detailed descriptive video. Thumbs up Eng. Kalum

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Thank you 🙏

    • @toobles3417
      @toobles3417 2 ปีที่แล้ว

      what is the cost?is it worth?can we pay it montly installments

  • @jdk0asdf
    @jdk0asdf 2 ปีที่แล้ว +8

    There are many problems in Solar in Sri Lanka. Normally It will take a long time(as usual government office work will take months to proceed) since it is in Sri Lanka(CEB, LECO). People in our country think about helping country, green energy like concepts, but infrastructure and working with government/ people/ solar companies will burn you in many ways. 1. You need to get approval(Clearance) from CEB before install. (Some areas do not allow solar installations due to no consumption) 2. Normally the voltage range allowed is 220V~230V but when you install solar it goes around/ over 260V in some areas. Before starting, check if the voltage is less than 240~ 230 in your area during the sunny day time. If it goes 250V do not go for solar in my opinion. There is no way to transmit generated electricity beyond the transformer limit in your area. 3. If it goes beyond the 260v range your electronic items may burn in your house. Else your inverter will go off(tripping) due to grid voltage is high and you cannot earn or consume generated electricity. 4. If there is a power cut, you don't get electricity even if you have solar power. That means it is mandatory to have grid power. 5. It takes more than 7 years to recover your investment. If you deposit in the bank you will get double. Other options you will get more than that. 6. You may need to get insurance for inverters(warranty isn't cover all)

  • @thanushka2014
    @thanushka2014 3 ปีที่แล้ว +1

    ගොඩල් ස්තුතියි ඔබතුමාට මම මේ සම්බන්දයෙන් විස්තර හොයමින් හිටියේ😍😍😍😍

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +1

    අපිට පෞද්ගලිකව තනියම පුලුවන් නම් සෝලා ක්‍රමයට විදුලි බලය ගන්න විදුලි බල මණ්ඩලයේ ආධාරයක් අවශ්‍ය නැහැ. විදුලි බල මණ්ඩලයට ගෙවන්න ඕනත් නැහැ.

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුතී ඉතාමත් වැදගත් කරුණු ටිකක් දැනගත්තා

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි.

  • @SKiNNeR986
    @SKiNNeR986 3 ปีที่แล้ว +8

    Very detailed and informative video, thanks for taking the time and effort which is very helpful

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා, තේරෙන විදියටම පැහැදිලි කරල තියෙනව.ස්තුතියි

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි.

  • @darshanar1000
    @darshanar1000 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට.ගොඩක් වටිනා විස්තරයක්.....

  • @wasanthanalin7080
    @wasanthanalin7080 3 ปีที่แล้ว +2

    ඉතාම හොද පැහැදිලි කිරිමක්. බොහොම ස්තුතියි.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      ඔබටත් බොහොම ස්තුතියි.

    • @wasanthanalin7080
      @wasanthanalin7080 3 ปีที่แล้ว

      Samahara Web sites wala kiyanawa aeyala free installed karala denawa kiyala. Apita 15% monthly gewanawa kiyala. Aeka aththakda

  • @malanijayalatha3972
    @malanijayalatha3972 3 ปีที่แล้ว

    හරිම වැදගත් ,කාලෝචිතයි,පැහැදිලියි විස්තර කිරිම,අවශ්‍ය වෙලා තිබු දෙයක් ඔබතුමාට ස්තුතියි

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว +1

    ඉතා හොද විස්‍ය්හර කිරීමක් කලා ඔබ තුමා .ඉස්තුති !!solar system එක විදුලි බල මන්ඩලයේ ට සමබන්ද නොවී ගෙදරට සවිකරන්න බැරිද .

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      පුළුවන්. off grid system එකක් විදියට. එතකොට අව්ව නැති වෙලාවට විදුලිය ලැබෙන්නෙ නෑ. අව්ව නැති වෙලාවට පාවිච්චි කරන්න නම් battery bank එකක් සවි කර ගන්න වෙනවා. එය මිල අධික සහ නඩත්තුව වැඩියි.

  • @moviescenes1000and
    @moviescenes1000and ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් මහත්මයා,
    කරුණු සගවලා රවට්ටන්නේ නැහැ .👍👍👍👍👍👍👍

  • @mario21003
    @mario21003 3 ปีที่แล้ว +3

    supiri video ekak..gedarak hadala iwara karaganna eka wenakanma video hadala dammoth godak watina channel ekak wei

  • @isharamadushani7391
    @isharamadushani7391 3 ปีที่แล้ว

    හොදට පැහැදිලි කලා මහත්තයා . නියමයි

  • @kavindasemasingha2632
    @kavindasemasingha2632 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි..😍

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පැහැදිලි කලාට ස්තූතියි

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 2 หลายเดือนก่อน +1

    සෝලා පැනල් කිලෝ වෝට් 20 පද්ධතියක් සවි කිරීමට හොද තත්ත්වයට මුදල කොපමණද ...

  • @prasadudayanga392
    @prasadudayanga392 2 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ.සුපිරියට පැහැදිලි කරනවා

  • @nilaweerarathna7051
    @nilaweerarathna7051 3 ปีที่แล้ว +2

    Your expectation is very clear. Great job.

  • @AsankaRubasinghe
    @AsankaRubasinghe 3 ปีที่แล้ว +1

    Thank you very much for this descriptive video. I learnt a lot about the solar systems. Thumbs up Eng. Kalum

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว

    👍👍👍 ඔබතුමාට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !

  • @sdrmangala9615
    @sdrmangala9615 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගත්තා ඔබට බොහොම ස්තුතියි.....

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි.

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 3 ปีที่แล้ว +1

    මහත්තයෝ ඔබ තුමාගේ අදහස් ගොඩක් වටිනවා .ඒත් සුර්ය විදුලිය ට අවශ්‍යය සියලුම උපකරණ පිටරටින් ගෙන්වන උපකරණ . මම දන්න තරමට ඇණයක් වත් ලංකාවෙ නිශ්පාදනය කරන්නේ නැ. එසේ නමිි අපි සුර්ය විදුලිය ලබා ගැනීමට වියදම් කරන මුලු වියදමින් සේවකයන් සදහා ගෙවන මුදල පමණයි අපේ රටෙිි අයට ලැබෙන්නේ .තවද සුර්ය විදුලියට අවශ්‍යය උපකරණ ගෙන්වා එම ආයතන ලාබයක් ලබාගනිි .මෙයින් වැඩි මුදලක් පිටරට යන්නේ..

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +2

      ඔබේ අදහසට මම එකඟයි. ඔබ කියන දේ ඇත්ත. නමුත් solar system මගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක කිරීම නිසා තාප බලාගාර මගින් නිපදවෙන විදුලිය ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා ඉන්ධන වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල් ප්‍රමාණය අඩුවෙනවා.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් 🎉🎉

  • @shalanitharika2088
    @shalanitharika2088 2 ปีที่แล้ว

    Your expectation is very clear.great job.Thank you so much.😊

  • @liveSL6I26
    @liveSL6I26 2 หลายเดือนก่อน +1

    solar powe nathuwa vidulu balagarayak hadanna permit ekak ganna vidiya gana kiyannako sir?

  • @athulachandana7883
    @athulachandana7883 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් .

  • @nuwanrgamage3810
    @nuwanrgamage3810 3 ปีที่แล้ว +3

    01. හිරු එළිය අඩු, විශේෂයෙන් වැස්ස කාලෙට මුකුත් ප්‍රශ්නයක් වෙනවද?
    02. CEB විදුලිය නැතිවෙලාවට මේකෙ විදුලිය පාවිච්චි කරන්න බැරි වෙනවද?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      1. ප්‍රශ්නයක් නෑ. නමුත් හදන unit ප්‍රමාණය අඩුවේවි.
      2.CEB විදුලිය නැති වෙලාවට Solar එකෙන් ගෙදරට පාවිච්චි කරන්න බෑ.

    • @mangalkuruppuarachchi1190
      @mangalkuruppuarachchi1190 3 ปีที่แล้ว

      වීදූ ලි බල මණ්ඩලයෙන් හරියට ගෙවීම් කරනවද

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      @@mangalkuruppuarachchi1190 දැනට නම් කරනව.

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 ปีที่แล้ว +4

    තව අවුරුදු පහළොවක් විස්සකින් ලැබෙන රු. 15.50 කිසි වටිනාකමක් නැති වෙයි නේද? හැබැයි බිල නම් හොදට නගියි, බිල නම් Cover වෙයි, අතිරේක ආදායම ගැන නම් ෂුවර් නෑ...

  • @user-sv5yn4bg7x
    @user-sv5yn4bg7x 3 ปีที่แล้ว

    ඉතාම වටිනා විස්තර කිරීමක් බොහොම ස්තූතියි

  • @nilankaarunasantha4825
    @nilankaarunasantha4825 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දැනුවත් කිරිමක්

  • @user-wk3zz7ez1p
    @user-wk3zz7ez1p 5 หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරිමක් ❤👍

  • @jay.kingsleyatampola3496
    @jay.kingsleyatampola3496 2 ปีที่แล้ว

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මහත්තය👍

  • @pearlofmontc450
    @pearlofmontc450 3 ปีที่แล้ว +2

    Great video. Wish your to be continued valuable videos. Best of luck

  • @ravindrah1898
    @ravindrah1898 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වැඩසටහන ගොඩක් වැදගත්. 50kw ක සිස්ටම් එකක් පොළොව මත ඉදි කරන්නත් පුලුවන්ද. ඒකට විශේෂ අනුමැතියක් අවශ්‍යද. ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන්නත් ආසයි

    • @anushkahemal8763
      @anushkahemal8763 3 ปีที่แล้ว +1

      Mth ekak ptan gnna inne oyta wistra mona hri hmbunnm plz mta inform krnna no-0717445965

    • @ravindrah1898
      @ravindrah1898 3 ปีที่แล้ว

      Sunterra call karala vistara gaththa 070 500 8881

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      පුළුවන්. විශේෂ approval එකක් ඕන.

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 2 หลายเดือนก่อน

    එකලා විදුලි පද්ධතිය තෙකලා බවට පත් කිරීමටත් මීටර් 130 තරා පැවියට ඇති නිසා දැරීමට සිදුවන මුදල දැනුම් දෙන්න පුලුවන්ද ....

  • @donvincent8592
    @donvincent8592 3 ปีที่แล้ว +3

    Thank you very much Sir!!
    🇱🇰🙏💐👍👏

  • @hashansiriwardana7267
    @hashansiriwardana7267 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විඩීයෝවක්.

  • @sridealwis8132
    @sridealwis8132 2 ปีที่แล้ว

    Thank you so much for your detailed description....good luck

  • @maheshfernando3923
    @maheshfernando3923 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි.

  • @oshanmayadunne2375
    @oshanmayadunne2375 3 ปีที่แล้ว +4

    Thank you sir, great video, but can yku clarify whether we can plant solar panels in an empty space and use that to give power to the electricity board and make money?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +3

      In this government project, we can be fixing solar panels only on roof tops. But, government has launched a new project of 75kW solar farms on empty lands. So please call to Sri Lanka Sustainable Energy Authority for more details.( 0706188555, 0706188666, 0112575203)

    • @oshanmayadunne2375
      @oshanmayadunne2375 3 ปีที่แล้ว

      @@ConstructionAcademy thank you sir

  • @priyanthakumara8836
    @priyanthakumara8836 3 ปีที่แล้ว

    දැනූවත් කළාට බොහෝ ස්තුතියි

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි 🙏

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්

  • @nuwandesilva8729
    @nuwandesilva8729 3 ปีที่แล้ว

    Very useful. I got all details form one video !

  • @Athula_Siriwardena
    @Athula_Siriwardena 3 ปีที่แล้ว

    A very useful piece of information .Thank you very much Sir...!💐💐💐💐💐

  • @prasannaindrajith1037
    @prasannaindrajith1037 2 ปีที่แล้ว

    Thank you very much for the very clear explanation.

  • @All_In_One_Pathmakumara
    @All_In_One_Pathmakumara 3 ปีที่แล้ว +2

    මට දැනුම තියනවනම් ceb agreement මට අත්සන් කරන්න පුලුවන් ද? කොහොමත් ceb එක inspection කරනවනෙ. එහෙම පුලුවන් නම් labour cost එක නැතුව අඩු වියදමින් quality එකට වැඩේ මට කරන්න පුලුවන් නම් ක්‍රරමයක් තියනවද? මොකද ගොඩක් solar panels එන්නෙ තනියම fix කරගන්න පුලුවන් විදියට..මම business කරන්නෑ..එත් මට දැනුම තියනව...

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      බැහැ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ register වෙලා තියෙන්න ඕන

  • @niroshansilva7516
    @niroshansilva7516 3 ปีที่แล้ว +2

    Very good explanation, thank you so much 👍👍👍🌷

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว

    Well explained 👍👍. Thawath video daanna. Oba avankawama kiyala denawa.

  • @geethalwis3266
    @geethalwis3266 3 ปีที่แล้ว +1

    Very useful information..Thank you sir..

  • @vipulperera5174
    @vipulperera5174 3 ปีที่แล้ว +2

    3phase 30A, supply could accommodate 21kWp
    3phase 60A supply could accommodate 42kWp

  • @prasannaindrajith1037
    @prasannaindrajith1037 2 ปีที่แล้ว +1

    Appreciate if you can post another video on how to read a digital meter with import and export facilities of power generated. Thank you

  • @palithajayalath7629
    @palithajayalath7629 2 ปีที่แล้ว

    මගේ solar panel එකට අලුත් battery දාල තියෙන්නෙ ෆුල් චාර්ජ් වෙන්නේ නෑ තත්පර පහෙන් බල්බ් එක ඔෆ් වෙනවා මොකක්ද හේතුව

  • @harshaliyanage7638
    @harshaliyanage7638 2 ปีที่แล้ว

    Sir gewal Maru karanakota prashnyk wenwda? E panels ehemama ape aluthen gnna gedra nwtha Savi krgnna puluwnda?nawatha mulu mudlma gewnna weida?

  • @manjulacaldera1097
    @manjulacaldera1097 3 ปีที่แล้ว +2

    Excellent Video, thanks

  • @shanabeywardene9912
    @shanabeywardene9912 3 ปีที่แล้ว +3

    good luck. youtube thumbndail eke 4K kikiya danna epa eka anawashya deyak kiyalai hithenne

  • @rochelletanner2838
    @rochelletanner2838 3 ปีที่แล้ว +2

    Great video...I have two questions...Is there a maximum amount of units that LECO will buy for a month? What's the average units generated from a 20kw system?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      1. No. Not maximum units. Up to 40kW
      2. For 20kW -2400 units
      Thank you

  • @dineshhemantha7468
    @dineshhemantha7468 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා..

  • @SAshi-et2zc
    @SAshi-et2zc 8 วันที่ผ่านมา

    Solar thakshanayen karawala welanna hadanna puluwanda

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 3 ปีที่แล้ว +2

    Thank you so much..

  • @user-xg7ww4rm2o
    @user-xg7ww4rm2o หลายเดือนก่อน

    Thank you sir ❤

  • @Ashannilanga
    @Ashannilanga 3 ปีที่แล้ว +1

    නියමයි......................

  • @damithkumara6117
    @damithkumara6117 2 ปีที่แล้ว

    sola power සවි කරන ආයතන මොනවද ,විදුලි බල මණ්ඩලය විසින් පිළිගනු ලබන?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  2 ปีที่แล้ว

      facebook.com/constructionacademy.lk page එකෙන් ලබාගන්න

  • @imashadilshageeth
    @imashadilshageeth 3 ปีที่แล้ว +1

    Ceb එකෙන් power cut කරපුවම අපෙන් දෙන විදුලිය ත් ඉබේම නවතිනවද? Rapiar එකකදි වගේ..ඒ වගේ වෙලාවක අපිට අපේ පැනල් වලින් විදුලිය ගන්න පුලුවන් ද?

  • @neviljayasekara786
    @neviljayasekara786 3 ปีที่แล้ว

    Dear sir what is the best company for solar panels

  • @araliyastudio454
    @araliyastudio454 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ...

  • @TheAyomini
    @TheAyomini 3 ปีที่แล้ว +1

    Sola පද්දතියකින් නිවසට අවශ්‍ය හැම දෙයකටම විදුලිය සපය ගන්න පුලුවන්ද.මම දන්න තරමින් hot water සිස්ටම් එකට විතරයි නේද.ඔයාලත් සවි කරනවද.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      මේකෙදි කරන්නේ solar එකෙන් නිපදවන විදුලිය විදුලි බල මණ්ඩලයට දෙන එක. video එක සම්පුර්ණයෙන් බලන්න. මම Solar system සවි කරන්නේ නෑ .

  • @indikasampath3882
    @indikasampath3882 หลายเดือนก่อน

    Thanks sir

  • @ishsadeepa9359
    @ishsadeepa9359 3 ปีที่แล้ว +1

    Start @ 3.45

  • @uSanjeewa
    @uSanjeewa 3 ปีที่แล้ว +2

    Thanks great information 👌

  • @aop1079
    @aop1079 8 หลายเดือนก่อน

    මහත්මයා අපි solar පද්දතියක් සවිකරලා අමතර එකක වලට මුදල් ලබාගන්න ක්‍රමය තොරා ගත්තොත් ceb එක අපිට ගෙවන්නෙ අව්රැදු 20ක් යනකන් විතරද. ඉට පස්සෙ අමතර එකක අපි ඔව්න්ට නොමිලෙ ලබා දිය යුතුද

    • @ConstructionAcademy
      @ConstructionAcademy  6 หลายเดือนก่อน

      නැහැ. අලුත් agreement එකකට යන්න පුළුවන්

  • @windee2353
    @windee2353 2 ปีที่แล้ว

    very clear lesson 🙏easy understand

  • @araliyastudio454
    @araliyastudio454 3 ปีที่แล้ว +2

    අයියේ කිලෝ වොට් 20 හදන්න පැනල් කීයක් යනවද..වොට් ගාන වැඩි පැනලුත් තියේද එහෙම වොට් ගාන වැඩි පැනල් තියේනම් ඒවගෙන් අඩු ඉඩ ප්‍රමාණයක වොට් 20 හදන්න පුලුවන්ද...

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      45-50 විතර. ඉඩ ප්‍රමාණය අඩු කරගන්න බෑ .

    • @araliyastudio454
      @araliyastudio454 3 ปีที่แล้ว +1

      Thanks aiye..

  • @lankasenanayaka5272
    @lankasenanayaka5272 3 ปีที่แล้ว +1

    Good very valuable channel

  • @lakshanchamod1208
    @lakshanchamod1208 2 ปีที่แล้ว +3

    පැය පහේ ලයිට් කැපිල්ල නිසා බලන අය කෝ 😹😹

  • @slmate2228
    @slmate2228 3 ปีที่แล้ว

    good video. learned lot about solar system

  • @sarathalwis4056
    @sarathalwis4056 3 ปีที่แล้ว +1

    Very Good.Thanks

  • @malakaumesh8673
    @malakaumesh8673 3 ปีที่แล้ว +1

    Godak watinawa, thank you sir

  • @cyberweapontime4067
    @cyberweapontime4067 3 ปีที่แล้ว +1

    වැදගත්...
    අපේ පුද්ගලික පාවිච්චියට හයි කරගන්න බැයිද? විදුලි බල මණ්ඩලය සම්බන්ධ කරගන්නේ නැතුව???

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      පුළුවන්. රෑට සහ සුර්යාලෝකය නැති විට පාවිච්චි කරන්නනම් battery bank එකක් හයි කරන්න ඕන. මේ system එකට off-grid system එක කියල කියන්නෙ. නමුත් මේ ක්‍රමය ලංකාවට එච්චර සාර්ථක නෑ.

    • @cyberweapontime4067
      @cyberweapontime4067 3 ปีที่แล้ว +1

      @@ConstructionAcademy බොහොම ස්තූතියි දැනුවත් කළාට.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      @@cyberweapontime4067 Welcome

  • @MadurangaAthukorala7
    @MadurangaAthukorala7 3 ปีที่แล้ว +1

    Net Metering ක්‍රමයේදී අනාගතයේ විදුලි බිල කොපමන ඉහල ගියත් පාරිභෝගිකයාට ගැටලුවන් නැද්ද?
    බාවිතා කරන units ප්‍රමානය විතරද අදාල වන්නේ.
    1Kw - 2Kw වාගේ පොඩි system කරන සමාගම් ඉන්නවාද?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      1.ඔව් නමුත් වැඩිපුර භාවිතා කරන එකක වලට අලුත් බිල අනුව ගෙවන්න වෙනවා.
      2.ගොඩක් සමාගම් පොඩි kW ගණන් system කරනවා

  • @MuhammedRaslan-w2v
    @MuhammedRaslan-w2v ปีที่แล้ว

    Single phase line ak thiyane getharekade solar system private thanne kayak waitha

  • @mohomadsamras5814
    @mohomadsamras5814 ปีที่แล้ว

    bulb පහක් හයක් පමණ දාන නිවසකට කොච්චර ප්‍රමාණය සූර්ය කෝෂ පැනලයක් ගන්න ඕනෙද?....ගන්න ඕනේ කොපමණ වොට් ප්‍රමාණය ද නැත්නම් කිලෝවොට් වලින්ද මම හරියට දන්නේ නැහැ කොමන්ට් එකක් දාන්න

  • @user-op9qz6tt5k
    @user-op9qz6tt5k 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අයියා

  • @raveengamage8409
    @raveengamage8409 2 ปีที่แล้ว

    Thanks...

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 3 ปีที่แล้ว +1

    Excellent.

  • @chamathrajapaksha5491
    @chamathrajapaksha5491 3 ปีที่แล้ว +2

    1Mw solar project ekakata total outgo eka kohoma weida?. Monthly income eka kohomada (Netplus)

  • @vikkalk
    @vikkalk 3 ปีที่แล้ว +2

    රාජ්‍ය සේවකයන්ට දෙන්නේ මොන පොලී අනුපාතයකට ද?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      තවම බැංකු වලට ඒ පිලිබඳ දන්වලා නැහැ. ඉදිරි දින කිහිපය තුලදී කියන්න පුළුවන් වේවි.

  • @dilrukshighm3578
    @dilrukshighm3578 3 ปีที่แล้ว +1

    Sola aka nomile hikarala denawa kiyana aka therum karala denna puluwanda.mekata api viyadamak daranna one neda

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      nomile savikaranne ne. mulika viyadamak daranna ona.

  • @saltwater9878
    @saltwater9878 3 ปีที่แล้ว +1

    WELL DONE

  • @vajindrap
    @vajindrap 2 ปีที่แล้ว

    Wel explained 👌 ,!! If you get net metering can you change it to net accounting After some time?

  • @navindudeshan4671
    @navindudeshan4671 3 ปีที่แล้ว +1

    Transformer එකකට කිට්ටුවෙන් තියෙන්න ඕන කියනවනේ...එහෙම නැත්නම් හයි කරන්න බැරිද

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Transformer එකකට කිට්ටුවෙන් තියෙන්න ඕන නෑ.

  • @thilakparagawaththe8451
    @thilakparagawaththe8451 3 ปีที่แล้ว +1

    මම ඩුබායි වලින් ගෙන්න ඉන්නෙ අතෙ තියෙන මුදල් අනුව එහෙම හයි කරන්න විදුබල මoඩලයෙන් අනුමැතිය ගන්න ඕනද මුලින්ම දෙකක් තමයි හයි කරන්න බලාපොරොත්තුව

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      අපි පද්ධතියට විදුලිය ලබාදෙනවනම් අනුමැතිය ගන්න ඕන. ගෙදරට විතරක් වෙනම (off grid) ගන්නවනම් අනුමැතිය අවශ්‍ය නැහැ.

    • @thilakparagawaththe8451
      @thilakparagawaththe8451 3 ปีที่แล้ว

      @@ConstructionAcademy බොහොම 🙏 ස්තුතිය ඔබට බුදුසරණයි

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 3 ปีที่แล้ว +1

    නියමයි boss