Solar system in Sinhala | සුර්ය බල පද්ධතියක් සවිකරගන්නේ කොහොමද? |Solar Sri Lanka| Kelum Kumaranayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 510

  • @anushkamaduranga7780
    @anushkamaduranga7780 3 ปีที่แล้ว +6

    හිතේ තිබුණු අදහස ක්‍රියාත්මක කර ගැනීමට මහගු පිටුවහලක් උනා මේ වීඩියෝව ඔබට ගොඩක් ස්තුතිය මහත්මයා

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว +27

    ගොඩල් ස්තුතියි ඔබතුමාට. මම මේ සම්බන්දයෙන් විස්තර හොයමින් හිටියේ. ගොඩක් කරුණු දැන ගත්තා. ඔබට ජය.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +2

      ඔයාටත් ගොඩාක් ස්තුතියි.

    • @djruky
      @djruky 3 ปีที่แล้ว +1

      @@ConstructionAcademy Amazing work.

    • @ranjithekanayake3920
      @ranjithekanayake3920 2 ปีที่แล้ว

      ස්තුතිය ගොඩක් වැදගත්

    • @RasikaKumudu
      @RasikaKumudu 2 ปีที่แล้ว

      @@djruky 💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕👍👍💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕👍👍👍👍👍💕💕👍👍👍👍💕👍👍👍👍👍👍👍👍👍💕
      💕
      💕💕👍💕👍👍👍👍👍👍👍👍👍👍

    • @RasikaKumudu
      @RasikaKumudu 2 ปีที่แล้ว

      💕
      💕💕

  • @erangaabeywardana4889
    @erangaabeywardana4889 4 ปีที่แล้ว +10

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්..දන්නෙ නැති ගොඩක් ගැටළු වලට ලෝබ නැතුව උත්තර දීලා.. ජය

    • @ConstructionAcademy
      @ConstructionAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

    • @Chavikasilva2007
      @Chavikasilva2007 3 ปีที่แล้ว

      ගෙදර පාවිච්චියට විතරක් එකක් හයි කරන්න පුලුවන්ද
      ගාන කීයද?

    • @තලපත්කන්දෙචින්තක
      @තලපත්කන්දෙචින්තක 2 ปีที่แล้ว

      @@ConstructionAcademy සාමාන්‍ය නිවසකට අවශ්‍ය කිලො වොට් ගාන කීයද

  • @nirash
    @nirash 3 ปีที่แล้ว +8

    Great job explaining! I installed on one of our roofs 3 years ago and making around 100,000 per month. Very happy and hope everyone goes solar.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Thank You

    • @sahanrashmika2028
      @sahanrashmika2028 3 ปีที่แล้ว +1

      How many KW did you install? What was the company ?

    • @nirash
      @nirash 3 ปีที่แล้ว +1

      @@sahanrashmika2028 It was 35kW and installation was done by SunTerra.

    • @dahambro
      @dahambro 3 ปีที่แล้ว

      Kiyak giyada install karanna

    • @nilminiwitharana6128
      @nilminiwitharana6128 2 ปีที่แล้ว

      How much did u invest on this?

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුතී ඉතාමත් වැදගත් කරුණු ටිකක් දැනගත්තා

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි.

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +4

    මරු ❤ btw ජනදිපතිගෙ grid system එක නම් දැන් දරා ගන්න බැරුව ඉන්නෙ අපිට 😂

  • @thanushka2014
    @thanushka2014 3 ปีที่แล้ว +1

    ගොඩල් ස්තුතියි ඔබතුමාට මම මේ සම්බන්දයෙන් විස්තර හොයමින් හිටියේ😍😍😍😍

  • @wasanthanalin7080
    @wasanthanalin7080 3 ปีที่แล้ว +2

    ඉතාම හොද පැහැදිලි කිරිමක්. බොහොම ස්තුතියි.

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      ඔබටත් බොහොම ස්තුතියි.

    • @wasanthanalin7080
      @wasanthanalin7080 3 ปีที่แล้ว

      Samahara Web sites wala kiyanawa aeyala free installed karala denawa kiyala. Apita 15% monthly gewanawa kiyala. Aeka aththakda

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +1

    මමත් හොය හොයා හිටියේ මේ ගැන.
    ගොඩක් ස්තුතියි ඔබ තුමා ට🌷🙏

  • @prabathsenarathne7415
    @prabathsenarathne7415 2 ปีที่แล้ว +1

    Ratata watina manussayek...harima pahadili..onema kenekta therenna kiyala deela thiyanawa...jayen jayama wewa ...❤️❤️❤️

  • @darshanar1000
    @darshanar1000 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට.ගොඩක් වටිනා විස්තරයක්.....

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා, තේරෙන විදියටම පැහැදිලි කරල තියෙනව.ස්තුතියි

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි.

  • @malanijayalatha3972
    @malanijayalatha3972 3 ปีที่แล้ว

    හරිම වැදගත් ,කාලෝචිතයි,පැහැදිලියි විස්තර කිරිම,අවශ්‍ය වෙලා තිබු දෙයක් ඔබතුමාට ස්තුතියි

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 3 ปีที่แล้ว +4

    Even although we installed solar system to our house, I learnt a lot about the solar systems. Thank you very much for detailed descriptive video. Thumbs up Eng. Kalum

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Thank you 🙏

    • @toobles3417
      @toobles3417 2 ปีที่แล้ว

      what is the cost?is it worth?can we pay it montly installments

  • @kavindasemasingha2632
    @kavindasemasingha2632 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි..😍

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි.

  • @mininature215
    @mininature215 3 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ.සුපිරියට පැහැදිලි කරනවා

  • @SKiNNeR986
    @SKiNNeR986 4 ปีที่แล้ว +8

    Very detailed and informative video, thanks for taking the time and effort which is very helpful

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පැහැදිලි කලාට ස්තූතියි

  • @sdrmangala9615
    @sdrmangala9615 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගත්තා ඔබට බොහොම ස්තුතියි.....

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි.

  • @isharamadushani7391
    @isharamadushani7391 3 ปีที่แล้ว

    හොදට පැහැදිලි කලා මහත්තයා . නියමයි

  • @mario21003
    @mario21003 3 ปีที่แล้ว +3

    supiri video ekak..gedarak hadala iwara karaganna eka wenakanma video hadala dammoth godak watina channel ekak wei

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 6 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් 🎉🎉

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว

    👍👍👍 ඔබතුමාට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !

  • @maheshfernando3923
    @maheshfernando3923 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි.

  • @හිතටඑක
    @හිතටඑක 3 ปีที่แล้ว

    ඉතාම වටිනා විස්තර කිරීමක් බොහොම ස්තූතියි

  • @nilaweerarathna7051
    @nilaweerarathna7051 3 ปีที่แล้ว +2

    Your expectation is very clear. Great job.

  • @athulachandana7883
    @athulachandana7883 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් .

  • @nilankaarunasantha4825
    @nilankaarunasantha4825 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දැනුවත් කිරිමක්

  • @shalanitharika2088
    @shalanitharika2088 2 ปีที่แล้ว

    Your expectation is very clear.great job.Thank you so much.😊

  • @jay.kingsleyatampola3496
    @jay.kingsleyatampola3496 3 ปีที่แล้ว

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මහත්තය👍

  • @TharukaDilshan-l2n
    @TharukaDilshan-l2n 9 หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරිමක් ❤👍

  • @priyanthakumara8836
    @priyanthakumara8836 3 ปีที่แล้ว

    දැනූවත් කළාට බොහෝ ස්තුතියි

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි 🙏

  • @AsankaRubasinghe
    @AsankaRubasinghe 3 ปีที่แล้ว +1

    Thank you very much for this descriptive video. I learnt a lot about the solar systems. Thumbs up Eng. Kalum

  • @hashansiriwardana7267
    @hashansiriwardana7267 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විඩීයෝවක්.

  • @lakshanchamod1208
    @lakshanchamod1208 2 ปีที่แล้ว +3

    පැය පහේ ලයිට් කැපිල්ල නිසා බලන අය කෝ 😹😹

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්

  • @donvincent8592
    @donvincent8592 3 ปีที่แล้ว +3

    Thank you very much Sir!!
    🇱🇰🙏💐👍👏

  • @sridealwis8132
    @sridealwis8132 3 ปีที่แล้ว

    Thank you so much for your detailed description....good luck

  • @oshanmayadunne2375
    @oshanmayadunne2375 3 ปีที่แล้ว +4

    Thank you sir, great video, but can yku clarify whether we can plant solar panels in an empty space and use that to give power to the electricity board and make money?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +3

      In this government project, we can be fixing solar panels only on roof tops. But, government has launched a new project of 75kW solar farms on empty lands. So please call to Sri Lanka Sustainable Energy Authority for more details.( 0706188555, 0706188666, 0112575203)

    • @oshanmayadunne2375
      @oshanmayadunne2375 3 ปีที่แล้ว

      @@ConstructionAcademy thank you sir

  • @niroshansilva7516
    @niroshansilva7516 3 ปีที่แล้ว +2

    Very good explanation, thank you so much 👍👍👍🌷

  • @jdk0asdf
    @jdk0asdf 3 ปีที่แล้ว +8

    There are many problems in Solar in Sri Lanka. Normally It will take a long time(as usual government office work will take months to proceed) since it is in Sri Lanka(CEB, LECO). People in our country think about helping country, green energy like concepts, but infrastructure and working with government/ people/ solar companies will burn you in many ways. 1. You need to get approval(Clearance) from CEB before install. (Some areas do not allow solar installations due to no consumption) 2. Normally the voltage range allowed is 220V~230V but when you install solar it goes around/ over 260V in some areas. Before starting, check if the voltage is less than 240~ 230 in your area during the sunny day time. If it goes 250V do not go for solar in my opinion. There is no way to transmit generated electricity beyond the transformer limit in your area. 3. If it goes beyond the 260v range your electronic items may burn in your house. Else your inverter will go off(tripping) due to grid voltage is high and you cannot earn or consume generated electricity. 4. If there is a power cut, you don't get electricity even if you have solar power. That means it is mandatory to have grid power. 5. It takes more than 7 years to recover your investment. If you deposit in the bank you will get double. Other options you will get more than that. 6. You may need to get insurance for inverters(warranty isn't cover all)

  • @pearlofmontc450
    @pearlofmontc450 4 ปีที่แล้ว +2

    Great video. Wish your to be continued valuable videos. Best of luck

  • @prasannaindrajith1037
    @prasannaindrajith1037 3 ปีที่แล้ว

    Thank you very much for the very clear explanation.

  • @geethalwis3266
    @geethalwis3266 3 ปีที่แล้ว +1

    Very useful information..Thank you sir..

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +1

    අපිට පෞද්ගලිකව තනියම පුලුවන් නම් සෝලා ක්‍රමයට විදුලි බලය ගන්න විදුලි බල මණ්ඩලයේ ආධාරයක් අවශ්‍ය නැහැ. විදුලි බල මණ්ඩලයට ගෙවන්න ඕනත් නැහැ.

  • @nuwandesilva8729
    @nuwandesilva8729 3 ปีที่แล้ว

    Very useful. I got all details form one video !

  • @liveSL6I26
    @liveSL6I26 7 หลายเดือนก่อน +1

    solar powe nathuwa vidulu balagarayak hadanna permit ekak ganna vidiya gana kiyannako sir?

  • @manjulacaldera1097
    @manjulacaldera1097 3 ปีที่แล้ว +2

    Excellent Video, thanks

  • @DayarathnaSoba
    @DayarathnaSoba 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @Athula_Siriwardena
    @Athula_Siriwardena 3 ปีที่แล้ว

    A very useful piece of information .Thank you very much Sir...!💐💐💐💐💐

  • @dineshhemantha7468
    @dineshhemantha7468 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා..

  • @Ashannilanga
    @Ashannilanga 3 ปีที่แล้ว +1

    නියමයි......................

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 3 ปีที่แล้ว +1

    මහත්තයෝ ඔබ තුමාගේ අදහස් ගොඩක් වටිනවා .ඒත් සුර්ය විදුලිය ට අවශ්‍යය සියලුම උපකරණ පිටරටින් ගෙන්වන උපකරණ . මම දන්න තරමට ඇණයක් වත් ලංකාවෙ නිශ්පාදනය කරන්නේ නැ. එසේ නමිි අපි සුර්ය විදුලිය ලබා ගැනීමට වියදම් කරන මුලු වියදමින් සේවකයන් සදහා ගෙවන මුදල පමණයි අපේ රටෙිි අයට ලැබෙන්නේ .තවද සුර්ය විදුලියට අවශ්‍යය උපකරණ ගෙන්වා එම ආයතන ලාබයක් ලබාගනිි .මෙයින් වැඩි මුදලක් පිටරට යන්නේ..

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +2

      ඔබේ අදහසට මම එකඟයි. ඔබ කියන දේ ඇත්ත. නමුත් solar system මගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක කිරීම නිසා තාප බලාගාර මගින් නිපදවෙන විදුලිය ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා ඉන්ධන වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල් ප්‍රමාණය අඩුවෙනවා.

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว

    Well explained 👍👍. Thawath video daanna. Oba avankawama kiyala denawa.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක්.

  • @araliyastudio454
    @araliyastudio454 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ...

  • @prasannaindrajith1037
    @prasannaindrajith1037 3 ปีที่แล้ว +1

    Appreciate if you can post another video on how to read a digital meter with import and export facilities of power generated. Thank you

  • @PrincyGeethamali
    @PrincyGeethamali หลายเดือนก่อน

    Hondata pahadili kala thanks

  • @NaJayathissa
    @NaJayathissa ปีที่แล้ว

    Great explain ❤

  • @windee2353
    @windee2353 3 ปีที่แล้ว

    very clear lesson 🙏easy understand

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අයියා

  • @SAshi-et2zc
    @SAshi-et2zc 4 หลายเดือนก่อน

    Solar thakshanayen karawala welanna hadanna puluwanda

  • @malakaumesh8673
    @malakaumesh8673 3 ปีที่แล้ว +1

    Godak watinawa, thank you sir

  • @harshaliyanage7638
    @harshaliyanage7638 3 ปีที่แล้ว

    Sir gewal Maru karanakota prashnyk wenwda? E panels ehemama ape aluthen gnna gedra nwtha Savi krgnna puluwnda?nawatha mulu mudlma gewnna weida?

  • @ravindrah1898
    @ravindrah1898 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වැඩසටහන ගොඩක් වැදගත්. 50kw ක සිස්ටම් එකක් පොළොව මත ඉදි කරන්නත් පුලුවන්ද. ඒකට විශේෂ අනුමැතියක් අවශ්‍යද. ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන්නත් ආසයි

    • @anushkahemal8763
      @anushkahemal8763 3 ปีที่แล้ว +1

      Mth ekak ptan gnna inne oyta wistra mona hri hmbunnm plz mta inform krnna no-0717445965

    • @ravindrah1898
      @ravindrah1898 3 ปีที่แล้ว

      Sunterra call karala vistara gaththa 070 500 8881

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      පුළුවන්. විශේෂ approval එකක් ඕන.

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 2 ปีที่แล้ว

    Very nice.i will contact you.afte hearing again.

  • @sarathalwis4056
    @sarathalwis4056 4 ปีที่แล้ว +1

    Very Good.Thanks

  • @slmate2228
    @slmate2228 3 ปีที่แล้ว

    good video. learned lot about solar system

  • @ThejanaSandul
    @ThejanaSandul 5 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @uSanjeewa
    @uSanjeewa 3 ปีที่แล้ว +2

    Thanks great information 👌

  • @lankasenanayaka5272
    @lankasenanayaka5272 4 ปีที่แล้ว +1

    Good very valuable channel

  • @shanabeywardene9912
    @shanabeywardene9912 4 ปีที่แล้ว +3

    good luck. youtube thumbndail eke 4K kikiya danna epa eka anawashya deyak kiyalai hithenne

  • @neviljayasekara786
    @neviljayasekara786 3 ปีที่แล้ว

    Dear sir what is the best company for solar panels

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 3 ปีที่แล้ว +1

    නියමයි boss

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 3 ปีที่แล้ว +1

    Excellent.

  • @saltwater9878
    @saltwater9878 3 ปีที่แล้ว +1

    WELL DONE

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 3 ปีที่แล้ว +2

    Thank you so much..

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 6 หลายเดือนก่อน +2

    සෝලා පැනල් කිලෝ වෝට් 20 පද්ධතියක් සවි කිරීමට හොද තත්ත්වයට මුදල කොපමණද ...

  • @nuwanrgamage3810
    @nuwanrgamage3810 3 ปีที่แล้ว +3

    01. හිරු එළිය අඩු, විශේෂයෙන් වැස්ස කාලෙට මුකුත් ප්‍රශ්නයක් වෙනවද?
    02. CEB විදුලිය නැතිවෙලාවට මේකෙ විදුලිය පාවිච්චි කරන්න බැරි වෙනවද?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +1

      1. ප්‍රශ්නයක් නෑ. නමුත් හදන unit ප්‍රමාණය අඩුවේවි.
      2.CEB විදුලිය නැති වෙලාවට Solar එකෙන් ගෙදරට පාවිච්චි කරන්න බෑ.

    • @mangalkuruppuarachchi1190
      @mangalkuruppuarachchi1190 3 ปีที่แล้ว

      වීදූ ලි බල මණ්ඩලයෙන් හරියට ගෙවීම් කරනවද

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      @@mangalkuruppuarachchi1190 දැනට නම් කරනව.

  • @liongamesl2945
    @liongamesl2945 3 ปีที่แล้ว

    Marama watina wedasatahanak.

  • @yamunadilrukshi7922
    @yamunadilrukshi7922 9 หลายเดือนก่อน

    ❤godak hoda danuwat kirimak

  • @sanjeewafernando2573
    @sanjeewafernando2573 3 ปีที่แล้ว +1

    Thanks🙇‍♂️

  • @anuramendis2360
    @anuramendis2360 2 ปีที่แล้ว

    Mn oka krann gihin helis eken nawe rawattuwa

  • @nandanajayathilaka8348
    @nandanajayathilaka8348 3 ปีที่แล้ว +1

    Good aiyy..thanks

  • @sunilchandrarathna2509
    @sunilchandrarathna2509 3 ปีที่แล้ว

    Thank you so much for information its really good .😆♥️

  • @dilrukshighm3578
    @dilrukshighm3578 3 ปีที่แล้ว +1

    Sola aka nomile hikarala denawa kiyana aka therum karala denna puluwanda.mekata api viyadamak daranna one neda

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      nomile savikaranne ne. mulika viyadamak daranna ona.

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 ปีที่แล้ว +6

    තව අවුරුදු පහළොවක් විස්සකින් ලැබෙන රු. 15.50 කිසි වටිනාකමක් නැති වෙයි නේද? හැබැයි බිල නම් හොදට නගියි, බිල නම් Cover වෙයි, අතිරේක ආදායම ගැන නම් ෂුවර් නෑ...

  • @vajindrap
    @vajindrap 3 ปีที่แล้ว

    Wel explained 👌 ,!! If you get net metering can you change it to net accounting After some time?

  • @MuhammedRaslan-w2v
    @MuhammedRaslan-w2v ปีที่แล้ว

    Single phase line ak thiyane getharekade solar system private thanne kayak waitha

  • @thusharamenaka6945
    @thusharamenaka6945 3 ปีที่แล้ว

    Mahaththaya solaer campaniyak ragester karanna awasaya dawal monawada man danata koreyawa solaer vampaniya wada karanna

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      සවිකරන අයිතම වල වර්ගය, ලබාදෙන warranty එක, ආයතනයේ සේවය කරන අයගේ සුදුසුකම් ආදිය. වැඩිදුර තොරතුරු දැනගන්න ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ website එකට යන්න. නැත්නම් ඔවුන්ට call එකක් දී තොරතුරු දැනගන්න පුලුවන්.

  • @surangadabana-gu3ep
    @surangadabana-gu3ep ปีที่แล้ว

    great one

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 3 ปีที่แล้ว

    hodama pahadili kirimak thanks

  • @nuwankodikarage4042
    @nuwankodikarage4042 3 ปีที่แล้ว

    ස්තූති ❤️🙏

  • @vipulperera5174
    @vipulperera5174 3 ปีที่แล้ว +2

    3phase 30A, supply could accommodate 21kWp
    3phase 60A supply could accommodate 42kWp

  • @rochelletanner2838
    @rochelletanner2838 4 ปีที่แล้ว +2

    Great video...I have two questions...Is there a maximum amount of units that LECO will buy for a month? What's the average units generated from a 20kw system?

    • @ConstructionAcademy
      @ConstructionAcademy  4 ปีที่แล้ว

      1. No. Not maximum units. Up to 40kW
      2. For 20kW -2400 units
      Thank you

  • @chamathrajapaksha5491
    @chamathrajapaksha5491 4 ปีที่แล้ว +2

    1Mw solar project ekakata total outgo eka kohoma weida?. Monthly income eka kohomada (Netplus)

  • @accadamicbro8437
    @accadamicbro8437 3 ปีที่แล้ว +1

    very useful video

  • @indikasampath3882
    @indikasampath3882 5 หลายเดือนก่อน

    Thanks sir

  • @laksirikadukannage6086
    @laksirikadukannage6086 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @malshakawshalya1865
    @malshakawshalya1865 3 ปีที่แล้ว +1

    Ape gdrt sola hai krnd inne.kohomd hod company ekak hoygnne.sr sola hai krnwd