Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Nadun Jayantha
    AD - Kanishka Athukorala
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Kanishka Athukorala l Sumith Galhena l Sachindu Dilshan l Pathum Sandaruwan l Chandana l Shiraz Merza
    Technical Crew _Epic 84
    Post Production
    Editing - Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    Digital Consultant - Sajeewa Dissanayaka
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 717

  • @LakaiSikai
    @LakaiSikai  20 ชั่วโมงที่ผ่านมา +144

    ඇත්තටම ඔපරේශන් එකක් කරලා තිබ්බ අස්සෙ වීඩියෝ එකක් කරපු අපි 🤪

    • @irunishehara3663
      @irunishehara3663 20 ชั่วโมงที่ผ่านมา +7

      ඉක්මනට සනීප වෙන්න ❤ බුදුසරණයි

    • @astroboygaming6446
      @astroboygaming6446 19 ชั่วโมงที่ผ่านมา +5

      එතකොට ඇත්තටම චූ ගියාද අර ඇඳේ

    • @AmilaMadushanka-nt6jh
      @AmilaMadushanka-nt6jh 19 ชั่วโมงที่ผ่านมา +7

      ඒකනම් මට හිතුණා ....ඉක්මන් සුව ලකා අයියා ❤

    • @avishkawickramasinghe5717
      @avishkawickramasinghe5717 18 ชั่วโมงที่ผ่านมา +1

      get well soon bro

    • @KavindaPerera-u9x
      @KavindaPerera-u9x 18 ชั่วโมงที่ผ่านมา +1

      @@astroboygaming6446 a1 2 dekama ande tamai😂

  • @RoshakaDilhara
    @RoshakaDilhara วันที่ผ่านมา +86

    සම්මාන හම්බුනත් නැතත් මේ ඉන්නේ මටනම් ලංකාවෙ ඉන්න හොදම කොමඩි youtube ඩබල...ජය වේවා ලකායි සිකයි....❤❤❤..

    • @DilshanNawiya-un9er
      @DilshanNawiya-un9er 6 ชั่วโมงที่ผ่านมา

      විනීලා ලකාලා සිකාලා බ්‍රෑන්ඩ් එකක්.😊❤

  • @nipunsandeepa9176
    @nipunsandeepa9176 วันที่ผ่านมา +88

    ඒක දිහා බලං ඉඳලා මගෙ දනිස්සත් රිදෙනවා🥲

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed วันที่ผ่านมา +116

    කෝ ලකයි සිකයි ✨❤ විඩියෝ එකක් එනකම් බලන් හිටපු උන් 💙 අදත් සුපිරි අයියලා දෙන්නා විඩියෝ නම් පට්ට 💙 සමාජයට ආදර්ශයක් දෙනගමාන් අතල් 😂😢😊❤️ එකක් දෙන එක නම් සුපිරි 👆❤️ අතල් හොදේ අදත් නොටිෆිකේශන් එක අපු ගමන් අවේ ❤🎉✨ ගූට් ලක් ❤ ලකා සිකා අයියේ ✨ කෝ ලකා සිකා බලන සෙට් එක ❤✨🙂💙......

  • @BuddikaGuneththi
    @BuddikaGuneththi วันที่ผ่านมา +95

    ඉස්පිරිතාලෙ අයිතිකාරය වගෙ තමයි සිකුරුටිල ඔක්කොම😂😂😂😂

    • @BASURA34c
      @BASURA34c วันที่ผ่านมา

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

    • @ChamathkaRusiru
      @ChamathkaRusiru 11 ชั่วโมงที่ผ่านมา

      @@BASURA34c bothlae akkata ahu wela dunna polawe iwarai 😂😂

  • @Surya-zj1tm6je9x
    @Surya-zj1tm6je9x วันที่ผ่านมา +31

    මේ මන්ත්ලේ ස්පෙශල් නෙවේද❤

  • @Thestylishtraveller
    @Thestylishtraveller วันที่ผ่านมา +71

    මේකෙන් පෙනවා ලකයි සිකයි කොච්චර නිර්මාණශීලීද කියලා.
    ඇත්තටම ලකා අයියාගේ කකුලේ ඔපරේෂෙන් එකක් කරලා තියෙන්නේ...
    ඉක්මනින් සුවපත් වේවා අයියේ....

    • @menurathathsara-y6b
      @menurathathsara-y6b วันที่ผ่านมา +2

      oya kiyanakal danan hitiye na api😂😂

    • @SLAlfaBoy
      @SLAlfaBoy วันที่ผ่านมา +1

      Aniwaryen bodu saranai 😢😢❤❤

    • @PriyanthiKarunarathna
      @PriyanthiKarunarathna วันที่ผ่านมา +1

      😊

    • @Chathuranga7889
      @Chathuranga7889 21 ชั่วโมงที่ผ่านมา

      @@menurathathsara-y6b අපිට දැනගන්න කීවෙ

  • @supunmadusanka6315
    @supunmadusanka6315 วันที่ผ่านมา +107

    ලකාගෙ ස්ක්‍රිප්ට් වල මාරම ක්‍රියේටිව් ගතියක් තියෙන්නෙ ❤

    • @Travel_Madura
      @Travel_Madura วันที่ผ่านมา +1

      Meka aththa athtgatama aiyage kakula operation kala 😢😢

  • @prabathharendra5205
    @prabathharendra5205 วันที่ผ่านมา +38

    හරි වේදනයි ඕයි මේක බලනකොට

  • @Basura40
    @Basura40 วันที่ผ่านมา +144

    කකුල කඩන් ගෙදර ඉන්න වෙලාවෙ බලන්නෙ. මරු😂

    • @rasithpremoda4273
      @rasithpremoda4273 วันที่ผ่านมา +7

      🎉😢😂

    • @upulrukshan7206
      @upulrukshan7206 วันที่ผ่านมา +15

      බුදුසරණයි ඉක්මනින් හොද වෙයි බ්‍රෝ

    • @BASURA34c
      @BASURA34c วันที่ผ่านมา +6

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

    • @Basura40
      @Basura40 วันที่ผ่านมา +2

      @@BASURA34c බෝතලේට සොරි උනා 😂

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 วันที่ผ่านมา +3

      එ මොකක් කරන්ද

  • @CRICKETVIBES-l5w
    @CRICKETVIBES-l5w วันที่ผ่านมา +25

    ලකයි සිකයි කියන්නෙ එකෙන්ම වැඩ්ඩො දෙන්නෙක් ❤🎉

    • @BASURA34c
      @BASURA34c วันที่ผ่านมา

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

  • @user-lw9en8bz5o
    @user-lw9en8bz5o วันที่ผ่านมา +26

    නොටිවි කෙශන් ආපු ගම්න් බලුවෙ මම විතරද❤

    • @nishantha1422
      @nishantha1422 วันที่ผ่านมา +6

      ඔව් ඔයා විතරයි .අපි මග එනකොට ම බැලුවා ..එහෙම හැමෝටම බලන්න බෑ .

    • @user-xm1bx5yz3k
      @user-xm1bx5yz3k วันที่ผ่านมา

      😂😂😂​@@nishantha1422

    • @TrueLankan
      @TrueLankan วันที่ผ่านมา +1

      මොනාද බන් ඒ?😅

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ วันที่ผ่านมา

      මෝල් කැරියා 😂

    • @anuruddaperera5496
      @anuruddaperera5496 วันที่ผ่านมา

      @@TrueLankan😅

  • @nesasworld2442
    @nesasworld2442 วันที่ผ่านมา +23

    ලකාගෙ කෑගිහිල්ලට බලන් ඉන්න මගෙත් කකුල රිදෙනවා වගේ

  • @KaveeshaKaveesha-ej5en
    @KaveeshaKaveesha-ej5en วันที่ผ่านมา +15

    දාපු ගමන් බලන්න ආවේ ආදරෙයි ලකයි සිකයි ♥️♥️... උඩින් notification එක පෙන්නුවා

    • @Leo_boy88
      @Leo_boy88 วันที่ผ่านมา

      Udin Vitrd Pnnuve 😹

    • @KaveeshaKaveesha-ej5en
      @KaveeshaKaveesha-ej5en วันที่ผ่านมา

      @@Leo_boy88 adoow 😂🙂 athal epa oi 😂

  • @MediaLifeSL
    @MediaLifeSL วันที่ผ่านมา +23

    ලකාගෙ වයිෆ්ගෙ ලස්සන ❤❤❤ සෙට් එකටම ජය ❤❤❤

  • @kavishnakalhara
    @kavishnakalhara วันที่ผ่านมา +15

    ඒක බලලා මගේ කකුලත් දැන් පණ නෑ වගේ 😂💔

  • @pushpakumarapathirana4360
    @pushpakumarapathirana4360 วันที่ผ่านมา +20

    සිකා මරු බං ❤️

  • @NilukaNayanajith
    @NilukaNayanajith วันที่ผ่านมา +19

    Ekatama beluwe mama ada❤️❤️

  • @gotothedream7433
    @gotothedream7433 วันที่ผ่านมา +15

    ලකයි සිකයි කියන්නේ සුපිරියක් තමා ඉතිම් 😍😁❤ Notification එක ආපු ගමන් බැලුවේ

    • @BASURA34c
      @BASURA34c วันที่ผ่านมา

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

    • @gotothedream7433
      @gotothedream7433 วันที่ผ่านมา

      @@BASURA34c ඒක මටත් තේරු නේ නෑ 😁

  • @hansithamadushan1504
    @hansithamadushan1504 วันที่ผ่านมา +9

    වීඩියෝ ඔක්කොම ටික ලස්සනට කරලා තියෙනවා.ඉදිරියට වැඩටික කරගෙන යාමට සුබ පතනවා ❤❤🎉🎉🎉

  • @sunnasunna8934
    @sunnasunna8934 วันที่ผ่านมา +73

    21 රෑ සෙට්වෙමු මාලිමාව සමග රටේ ජයග්‍රහනයත් එක්ක❤❤❤ 🍷🍷🍷🍺🍺🍺

    • @Adeesumithra6o
      @Adeesumithra6o 17 ชั่วโมงที่ผ่านมา

      හැමතැනම 😂😂

    • @SUDEWA1028
      @SUDEWA1028 10 ชั่วโมงที่ผ่านมา

      Sapa bn obala oita wada hodai gu kapan

  • @nimankadeshapriya9674
    @nimankadeshapriya9674 วันที่ผ่านมา +11

    යකූ බත් කකා බැලුවේ.. ගෑනි පයින් ගහනවා දැක්ක විතරයි බතුත් හිර උනා❤❤😂😂😂

  • @kulebro4176
    @kulebro4176 วันที่ผ่านมา +11

    ගැම්මක් කොල්ලෝ ආදරයී ඈඅ ... 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

    • @BASURA34c
      @BASURA34c วันที่ผ่านมา

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

  • @KaveeshaKaveesha-ej5en
    @KaveeshaKaveesha-ej5en วันที่ผ่านมา +7

    දාපු ගමන් බලන්න ආවේ ආදරෙයි ලකයි සිකයි ♥️♥️... උඩින් notification එක පෙන්නුවා subcribe කරල තියෙන හින්දා ♥️🙂♥️♥️

  • @nmshan7452
    @nmshan7452 วันที่ผ่านมา +22

    අන්තිමට නම් දුක හිතුනා ඕයි 😢

    • @unitaLalani
      @unitaLalani วันที่ผ่านมา

      Ow bn😂

  • @todayedits8239
    @todayedits8239 วันที่ผ่านมา +14

    Patta

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c วันที่ผ่านมา +8

    අම්මෝ හිනාවෙලා මැරුනා😂😂😂

  • @allmixtv7121
    @allmixtv7121 วันที่ผ่านมา +10

    ගොඩක් ආසාවෙන් බැලුවා හොඳේ ජය වේවා... අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤

    • @pasindu88
      @pasindu88 วันที่ผ่านมา

      pissuda yko ubt 🤣

    • @Adeesumithra6o
      @Adeesumithra6o 17 ชั่วโมงที่ผ่านมา

      ඒ අස්සේ 😂😂😂

    • @pasindu88
      @pasindu88 14 ชั่วโมงที่ผ่านมา

      @@Adeesumithra6o siravta oi mun pisso d kohoed

  • @MalithShaminda-k6i
    @MalithShaminda-k6i วันที่ผ่านมา +5

    ඒ සිරාවටම කකුල කැඩිලා තියෙන්නෙ බන් පට්ට ඇක්ටින් බන් 😂❤❤🎉

  • @campvibes-y4v
    @campvibes-y4v วันที่ผ่านมา +19

    කකුල කඩාගෙන මේක බලන මම.ඔය දේවල් ටික ඔහොමම උනා හැබැයි මට

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 วันที่ผ่านมา

      බයික් පදිනවා ද

    • @sampathhashan2809
      @sampathhashan2809 วันที่ผ่านมา +1

      Mat 🥲

    • @SameeraSariga
      @SameeraSariga วันที่ผ่านมา +1

      Matath ohoma ma una😂😂

    • @campvibes-y4v
      @campvibes-y4v วันที่ผ่านมา

      @@g.k.m.chathuranga7825 lorriye accident akak

  • @PravithSilva-hum65
    @PravithSilva-hum65 วันที่ผ่านมา +21

    ගැම්මක් තමා. මාලිමාවට කෝටියක් ❤

  • @PravithSilva-hum65
    @PravithSilva-hum65 วันที่ผ่านมา +60

    සුපිරි ❤ හැබැයි සැප් 21,
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට ❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd วันที่ผ่านมา +11

    සුපිරි ❤️😍

  • @nuwanhetti517
    @nuwanhetti517 วันที่ผ่านมา +2

    Mamath mage duwala 3th ekka asawen balanawa.... Parana ewa apahu apahu balanawa... Lakai sikai gahata poththa wage.... Harima lassanai... Harima winodai.... Lakai sikai team eka bokkenma sup eka denawa.. laka wife ape samahara actress lata wada dakshai.... Sika thamai lakata galapenama kena.. adu tharame sathiyakata ekak wath karanna..... Oba depalatath teem ekatath jayen jaya pathanawa.... Sarthaka digu gamanak yanna suba pathum ... Dawasaka habahin dakinna labewai pathanawa.... Anagathaye flm ekak karanna labewai pathanawa.... Ape stress jeewitha walata sinawak gena emata oba ganu labana uthsahayata hadawathin suba pathanawa.... Jaya wewa laka... Sika..,❤❤❤❤❤❤

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. วันที่ผ่านมา +5

    ⁣වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ලකයි සිකයි ❤❤❤❤

    • @indikachathuranga179
      @indikachathuranga179 วันที่ผ่านมา

      අයියෝ බෝතලේ😮😮😮😮😮

  • @chanakapiyankara
    @chanakapiyankara วันที่ผ่านมา +6

    කකුල කඩන් අංසක 90ට නමන්න බැරිව විඩියෝ එක බලන මම වැද ගත් කාතාවක් අපිටම හරියන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MinduleeHv
    @MinduleeHv วันที่ผ่านมา +8

    ඉක්මන් සුවය ලැබේවා 😢😅😅

  • @ZombiLanka
    @ZombiLanka วันที่ผ่านมา +7

    සුපිරියක් තමා ඉතිම් 🤩🤩🤩

  • @dogi1924
    @dogi1924 วันที่ผ่านมา +4

    සුපිරියක් තමා ලකා අයියේ 😂 හෙනම ආතල් 😂 ඇක්ෂන් සුපිරියටම දෙනවා 😂 ටික කලයක් බලන් හිටියා video එකක් දෙනකන් 😂සිතා අයියත් මරු 😂 හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤

  • @Nimeshka0102
    @Nimeshka0102 วันที่ผ่านมา +10

    එක නම් මරැ❤

    • @nishantha1422
      @nishantha1422 วันที่ผ่านมา +1

      බැලුවෙත් නැතුව

  • @මධුසානි
    @මධුසානි วันที่ผ่านมา +3

    සුපිරෙත් තමා මං ආසයි කතාවට?🎉🎉🎉🎉

  • @my4tech761
    @my4tech761 วันที่ผ่านมา +7

    පයින් ගහපු ශොට් එක දෙපාරක් බැලුව 😊

  • @PasinduTheekshana-wt3hd
    @PasinduTheekshana-wt3hd วันที่ผ่านมา +11

    First comment ❤
    First like ❤
    First viws එකත් මගෙන් ❤❤❤❤

  • @dogi1924
    @dogi1924 วันที่ผ่านมา +7

    මට පුලුවන්ද ලයික් 70ක් දෙන්න.අනේ 😢😢😢

  • @chootiputha4020
    @chootiputha4020 วันที่ผ่านมา +6

    ගැම්මක් සහෝ...❤

  • @JanithLakshan-i5q
    @JanithLakshan-i5q วันที่ผ่านมา +6

    එලම තමයි❤

  • @Induminad129
    @Induminad129 วันที่ผ่านมา +2

    අම්බෝ මෙකෙද කොහෙද හිනා ගියෙ සුපිරියටම..කෑගහද්දි තමයි ආතල් එක..😂😂

  • @randikamandushan
    @randikamandushan วันที่ผ่านมา +10

    විඩියෝ එකක් එනකන් බලාගෙන හිටපු අය කොයි බලන්න

  • @dogi1924
    @dogi1924 วันที่ผ่านมา +2

    ලකා සිතා අයියේ නියමෙටම රගපානවා 😮😮😮 සුපිරියි😮 බලද්දි මට කකුල රිදෙනවා.😢😢😢

  • @kasunpushpakumara8474
    @kasunpushpakumara8474 วันที่ผ่านมา +3

    ලකයි සිකයි කියන්නේ සුපිරි චරිත දෙක❤❤❤❤❤

  • @dhanushkaudara405
    @dhanushkaudara405 วันที่ผ่านมา +7

    ෆට්ට ❤😊

  • @NisalDenethBandara
    @NisalDenethBandara วันที่ผ่านมา +2

    මෙදා පාර නම් පරක්කුයි.. බලාගෙන හිටියා..❤❤❤❤❤

  • @NelaraDahamsa
    @NelaraDahamsa วันที่ผ่านมา +2

    Supiri mekata laka msg damme natthan wadak na❤❤❤

  • @VisalDissanayaka-o5i
    @VisalDissanayaka-o5i วันที่ผ่านมา +1

    😂😂😂 හැමදාම වගේ.ලකයි සිකයි සුපිරියටම පට්ට කතාවක් ගේනව ? මරු හොදේ"

  • @junglebook6585
    @junglebook6585 วันที่ผ่านมา +6

    🎉🎉🎉❤❤❤ ela

  • @dilushaweerasooriya
    @dilushaweerasooriya วันที่ผ่านมา +4

    ස්පිරිතාලවල සැබෑ තත්ත්වය

  • @diyangajayampathi7723
    @diyangajayampathi7723 วันที่ผ่านมา +5

    අම්මෝ ඒක😂😂

  • @AshithaKarunarathna
    @AshithaKarunarathna 12 ชั่วโมงที่ผ่านมา +2

    මෙයාලගෙ videos නම් සුපිරි ...ආදරෙයි ❤ ☝👻

  • @DanushkaJayaveera
    @DanushkaJayaveera วันที่ผ่านมา +4

    බොන්න බයිට් ඔක්කොම හදල ඔය වගෙ වැඩක් උනාම මරම දුකක් දැනෙන්නෙ නෙද😢😢😢

  • @priyanthakumara7564
    @priyanthakumara7564 วันที่ผ่านมา +3

    ඒ වෙිදනවා කියල නිම කරන්න බෑ සලං ගාපු ඒ සද්දේ

  • @aselaathapattu6570
    @aselaathapattu6570 วันที่ผ่านมา +1

    ලකාගේ ඇක්ටින්..ඒ වචන.මාරම සමීපයි.

  • @MalshanDilhara
    @MalshanDilhara วันที่ผ่านมา +6

    😂😂😂😂😂😂😂😂Maru

  • @Shavinda_Ranasinghe
    @Shavinda_Ranasinghe วันที่ผ่านมา +4

    Bothale pettiya yatin watuna wage pettiyak athe thibbanm thawath maru😂

  • @dilimayura3069
    @dilimayura3069 วันที่ผ่านมา +4

    Patta😂

  • @video-or6fr
    @video-or6fr วันที่ผ่านมา +3

    Video eka nan සුපිරි yak ayiye ❤❤😂😂😂😂😂😮😮

  • @umeshlakshan1652
    @umeshlakshan1652 วันที่ผ่านมา +5

    අන්තිමේට මොකක්ද උනේ අක්කද බෝතලේ බින්දෙ සිකාද.....?? 😄😂

  • @hasithajayaweera9056
    @hasithajayaweera9056 วันที่ผ่านมา +4

    Wow ❤❤❤

  • @DulaiLimai
    @DulaiLimai วันที่ผ่านมา +4

    Supiri🥰❤️

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa วันที่ผ่านมา +1

    ලකා සිකා වීඩියෝ කෑම බීම කන බොන ගමන් නැරඹීමෙන් වළකින්න 😂😂😂😂😂😂😂😂😂

  • @aselabandara2081
    @aselabandara2081 วันที่ผ่านมา +6

    හැමතැනම Like හිගන්නු.

  • @musicgallery9370
    @musicgallery9370 วันที่ผ่านมา +4

    1 mama

  • @Ravidu_laksh
    @Ravidu_laksh วันที่ผ่านมา +2

    කකුල කඩාගෙන video එක බලන සෙට් එක කෝ 😼😎

  • @KingMusic263
    @KingMusic263 วันที่ผ่านมา +4

    supiriyak

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana วันที่ผ่านมา +2

    සුපිරිම.content එක 😂❤❤

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 วันที่ผ่านมา

    මේකත් සුපිරිම සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤

  • @sumithkumara7932
    @sumithkumara7932 วันที่ผ่านมา +3

    Mekanam echchara gathiyak nea wage...❤❤❤

  • @chanchalaaushadharathna4709
    @chanchalaaushadharathna4709 วันที่ผ่านมา +3

    බලන කොට කකුල් දෙක හිරිවැටුන එකම වීඩියෝ එක...😬

  • @lakshansanjula68
    @lakshansanjula68 วันที่ผ่านมา +3

    Knee eke ACL surgery ekak krala kakulath ellan me video eka balana mama😂❤. මගේ කතාවත් ඕකමයි😂

  • @nishanishavi7301
    @nishanishavi7301 วันที่ผ่านมา +3

    මරු 🌹🌹🌹🌹

  • @danushkakaru1986
    @danushkakaru1986 วันที่ผ่านมา +1

    කෙලියා නේ බෝතලේ බිම 🥃🥃 එනිවේ චියර්ස්

  • @ShanuMemesOfficial
    @ShanuMemesOfficial วันที่ผ่านมา +2

    අදත් සුපිරියක් ♥️👍

  • @DanushkaJayaveera
    @DanushkaJayaveera วันที่ผ่านมา +3

    Lakai sikai video ekak dapugaman balana kattiya ko

  • @dkcool6244
    @dkcool6244 วันที่ผ่านมา +4

    ලයික් 100 දුන්නොත් මන් සතුටින් ❤️🤗

  • @darshikamadushani4701
    @darshikamadushani4701 วันที่ผ่านมา +3

    උදාරයි 😅😂

  • @mmaliya447
    @mmaliya447 21 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා කරන්නද තද වෙනවා විතරයි 😂❤

  • @anurakrishantha6669
    @anurakrishantha6669 วันที่ผ่านมา +4

    Ela

  • @CharithaJM
    @CharithaJM วันที่ผ่านมา

    අන්තිමට වෙන්නෙ නම් හතුරෙක්ටවත් වෙන්න හොද නැති වැඩක්😂❤️

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 วันที่ผ่านมา

    පහුගිය මාසේ මට උනෙත් මේකම තමය.සුපිරියටම තියෙනව ❤❤❤ජයවේවා ලකා සිකා

  • @Samael_lucy
    @Samael_lucy วันที่ผ่านมา +3

    ඉක්මන් සුව 😢❤❤❤❤❤

  • @shadow-su9ms
    @shadow-su9ms วันที่ผ่านมา +6

    1st comment

  • @sldusha5609
    @sldusha5609 วันที่ผ่านมา

    අන්තිමට උන වැඩේ තමයි මරුම වැඩේ 😂

  • @VikumDissanayake-f8w
    @VikumDissanayake-f8w วันที่ผ่านมา

    අඩේ මට උන seen එක සම්පූර්ණයෙන් drama එකක 😁😁😁😁😁

  • @lankesh63
    @lankesh63 8 ชั่วโมงที่ผ่านมา

    Mage kakula kadila me siddi daamayama unaa oyaaalanam maaarai brooo😂😂😂😂😂😂

  • @MahiAdhi
    @MahiAdhi วันที่ผ่านมา

    එනකන් බලන් හිටපු ගැම්මට 👍👍👍👍👍👍👍👍👍👍

  • @LesanduTLethnura
    @LesanduTLethnura วันที่ผ่านมา +4

    First Comment...

  • @chandikaramesh7423
    @chandikaramesh7423 14 ชั่วโมงที่ผ่านมา

    Acting නම් supar 👌👌👌👌👌
    ලකා සිකා ආදරෙයි ❤❤❤❤❤

  • @WithSisyy
    @WithSisyy วันที่ผ่านมา

    විනී ල ගේ ගමම ආවාලු 😂😂❤
    මාමාට දීපු කින්ඩියත් මරැ😂👌

  • @SLcricketZone.
    @SLcricketZone. วันที่ผ่านมา +4

    ❤❤❤🎉

  • @dhanushkeabeysinghe1635
    @dhanushkeabeysinghe1635 วันที่ผ่านมา

    ඒක දැක්කම මට උනා වගේ නියමට තියනවා 👍🏻👍🏻👏🏻

  • @Anucartoonproduction
    @Anucartoonproduction วันที่ผ่านมา +2

    සුපිරි ❤️