Meka supiriyak lyric, vocal, music wenama maanayaka thiyenne.thawa lassana nirmaana karanna.lyric support ekak ona unoth kiyanna.puluwan uparimen denna uthsaha karannam.
This is fire a very different vibe that is awesome as always love that classical EDM mix you guys impress us always..All the best to the best Sri Lanka EDM DUo..
I saw the seeds of these amazing lyrics at your alma mater. It's really wonderful and melodious. Congratulations, dear Udeni and the team who created this lovely song.
Whatsapp Status ❤️🔥
drive.google.com/folderview?id=1GkSNIlyjEgMSM2pYpjyjAO9nl6EHRMWV
අයියේ..කණ්නා song එක හදපු විදිහේ video එකකුත් ඔනි අනිවාරෙන්ම ආ..🥺🥺🥺🙃🙃🙃බලන් ඉන්නවා..පට්ට ආසවෙන් හිටියා මේ සින්දුව එනකල්..ඉතිම් සින්දුව හදපු හැටි කියලත් video එකක් ඔනී..නයිල් නදී song එක හදපු විදිහ පෙන්නපු video එක වගේ එකක්.🙃🙃✌️✌️
@@thamindudissanayaka_covers_ aniwa...🤘❤️🔥
Vibe | Stereomiinds ♥️🔥
Boss 😍🙌❤️
"ප්‍රේමය සහ කණ්ණා" ❤️
ප්‍රේමය.. දහසකුත් නිර්වචන එක්ක දවසින් දවසම අලුත් වන ප්‍රේමය... "ප්‍රේමය සහ කණ්ණා" කියන්නෙ ප්‍රේමයට අලුත් නිර්වචනයක් නම් නෙමෙයි. නමුත් හුඟක් ප්‍රේම වෘතාන්තවල අයිති කරගැනීමේ ක්‍රියාවලියට එකතු වන අලුත් නිර්වචනයක්.
කවියන්ගෙ ප්‍රේමය ගොඩක් වෙලාවට හරි ලස්සනයි. ඒ හිත්වල තියෙන ප්‍රේමය, රාගය , විරහව හරි පරිස්සමට තියන්නේ කවියෙ. ඒ නිසා ඒ ආදරේ හරි අහිංසකයි. එහෙම ආදරයක් බල පුළුවන්කාරකම මත උදුරන් ගියාම, සිනමාපටයක වගේ නීතිය, ආරක්ෂාව, බලය මේ හැමදේම අභිබවා තනියම ගිහින් ඒ ආදරේ දිනාගෙන එන්න පුලුවන් ද? "කණ්ණාගෙ" කවිකාර හිත ඒ තරම් බොළද නැහැ... ඔහු දුක සැප බෙදාගත් කවිය එක්කම ගිහිං ඔහුගේ ආදරේ දිනාගන්නවා. මොකද ඔහු දන්නවා "බලය තියෙන තැන එනම් වෘතාන්තය හැටියට රජ වාසල තුළ නොවටිනා දෙයකට පැවැත්මක් නැති බව.."
මෙම ප්‍රේම වෘතාන්තය එපමණයි. මුල සහ අග පමණක් සදහන් කර, මැද ඔබත් සමඟ විදීමට කැමැත්තෙමි. මක්නිසාදයත් මෙය එළි දක්වන තුරු අප සතු වූවද එළි දැක්වූ නිමේෂයේ සිට එය ඔබ සතුය.. එබැවින් ඔබට මේ සදහා කැමති නිර්වචන , වෘතාන්ත ගෙතිය හැකිය. ඒ සියල්ල අපි ඉමහත් සතුටින් භාර ගන්නෙමු. " කවියාගේ ප්‍රේම වෘතාන්තය" ඔබට රහක් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු..! ❤️
✌️❤️
Bro 😍😍😍
ඇල්බම් එකේ එනකන් බලන් හිටපු සින්දුව. 😎😍🥵
❤️❤🤘
ආසාවෙන් ආදරෙන් නට නට කියපු සින්දුවක් ♥️😜💃
Thank you isuranga and kusal ayya ♥️
Thank you too nange ❤️❤️🎶🤘
Sis 😍😍😍
ඔයා නැත්තම් සින්දුව තාම හදනව. forever grateful ♥
Congratulations nangi! ❤️😇
Next generation 's shashika
Sportify එකෙන් ඇහිලා ආවේ 🥺❤️👌
1:07 මම නුඹෙ කණ්ණා කියන කෑල්ල සුපිරියි....🔥 ✌️😌
❤️🤘
A message to the future generations: "DON'T LET THIS SONG DIE"♥♥♥
♥🙏
Nipuni next generation's shashika nisansala
Banger!!!
Edm පටන් ගැම්මක් විතරයි මේ 🔥🔥🔥
දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ stereomiindsලට
දෙසැම්බර් EMF එකෙන් Stereomiinds ල බලාපොරොත්තු වෙන අය තව ඉන්නවද 🥺🥺🥺❤️❤️❤️
Ado සිංදු හදන එක නවත්තන්නනං එපා✋ අපි ඉන්නවා අහන්න😍
ocals - Kusal Lakshan, Nipuni Herath, Isuranga Iniyage
Lyrics - Nelum Bopitiyegedara
Main Melody - Kusal Lakshan
Music, Mixing & Mastering - Stereomiinds
මා සිර කළ ඒ මාළිගයේ
මේ පැලේ නුඹේ උරතලයේ
නීල නයන මුදු කෙහෙරැලි රේඛා
ආල වඩන නලලත රන් තිලකා
පීන පයෝදර හීලෑ කරනා
සේල දුහුල් මන සලෙලුන් ගැටුනා..
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්නා
නුවර'ත සිරි සර විදින'තරේ, ඔබ
වත මගෙ හිත ගැඹුරෙ ම සැතපේ
නුඹසිරි අඩුවෙන් ඛණ්ණා ගැයු සඳ,නුඹ
රුව ගැන දැන් දැන් දොසක් සිතේ
සේද සලුව සැලෙන හඩට වනන වරුණ රූ පැදී
පාද නිතඹ හිස වනනා , ඔහු ඇස දොස නෑ රැදී
වාද නොකර ඔහු කියවන ලිය සරුකම් ඇති මදී
මාද සිතේ සිර කල නුඹෙ, රූපෙ සෙමින් යයි ඇදී..
මා සිර කළ මේ මාළිගයේ
පාලුව මා ගත දැවටූයේ
මා පැලේ නුඹේ උරතලයේ
සෙනේ සඳයි හද අම්බරයේ..
වැනුම් සරින් බැලු මිස ඒ සේයා
හැගුම් සභාගත වී නුඹ ගාවා
රැගුම් අනෙක් උන් නැත සිරි මේසා
සිතින් නුඹව ඇද පබදිමි ගීතා..
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්ණා..
වනමින් අගනුන් උන් හැඩ පෙන්නා
මගෙ සිරි මදිකම් පදකරලන්නා
කෝප නොවෙමි මා, නුඹ සිත දන්නා
නොරැදෙයි නොවටින දේ මෙහි කිසිදා..මා එය දන්නා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්ණා
මගෙ ගී රස පිනවන අතරේ, නුඹෙ
රූ රජු සිත තුළ කැලල් කරේ
ඔහු අන්තඃපුර දුන් නුඹ පදවිය ගෙන
නැවතත් ගමටම පිටත් කරේ...
සේද යහන් රන් සළු නැත පාලු පැලකි සඳවතී
සාද නැතත් පෙර සද මෙන් ආලෙ ඉතිර යයි නිතී
වාද මොටද රූ සිරි නුඹ සුර අගනුන් පරදිතී
මාද නුඹට, නුඹ මට දැන් රාජ සැපකි එය ඇතී...
මම නුඹෙ කණ්ණා..
What a end for originals of the album 🥳❤️🔥
වාද මොටද නුඹ රූ සිරි සුර අඟනුන් පරදිතී
මාද නුඹට නුඹ මට දැන් රාජ සැපකි ඒ ඇතී 💆♂❤️
E.D.M LOVERS ...... good luck BROTHERS .....
Nelum ❤️🔥
Boiss hadichcha widiha onee. 🥺.. Eka thama athelma blddi.... Anyway good job bois..
මේක එසේ මෙසේ පිස්සුවක් නෙමෙ ඕයි🥲❤❤❤❤❤❤❤❤❤❤🔥❤❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤❤❤❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤❤🔥🔥❤🔥❤🔥❤🔥❤🔥🔥❤❤🔥❤🔥🔥❤🔥❤❤🔥🔥❤❤🔥🔥🔥❤🔥❤🔥❤🔥❤❤🔥❤🔥🔥❤🔥🔥❤🔥🔥❤❤🔥❤🔥🔥🔥❤❤🔥❤🔥❤🔥🔥❤❤🔥🔥🔥🔥🔥❤🔥❤🔥අගනුන් පුර සිරකල...මම නුබෙ කන්නා😌
කණ්ණ ඔලුව වනන සීන් එකට ආස උන් මේ කොනට 👉👉👉
❤️❤️🤘
❤😂
එකෙන්ම 😁👌
gammac bn ithim
රත්තරනේ දැන් ඇහුවෙ හෙඩ් සෙට් දාලා.💚💚💚
සින්දුව පට්ට ☆ ආසම ටික rap part එක♡
මම.මෙ.සින්දුව හැමදාම වගෙ අහනව අයියේ සුපිරි ඔගොල්ලොනම්😍
ubalage hama sinduwakma me wage nagala yana epa wenne nathi beat lyrics thiyenne ekai ubalawa epa wenne natte apita ❤️❤️❤️ good luck hamadaama ubalage sindu ahanne ❤️
Meka supiriyak lyric, vocal, music wenama maanayaka thiyenne.thawa lassana nirmaana karanna.lyric support ekak ona unoth kiyanna.puluwan uparimen denna uthsaha karannam.
Broww CHORUS & RAP!! 😭🥵♥️🔥
සුපිරි ♥️🎉️ දායක් වූ සියලු ශිල්පීන්ට ♥️♥️♥️
❤️❤🤘
Spotify dilada tiyenne
පිස්සුවක් අඩේ😐⚡⚡⚡❤❤❤🔥🔥🔥🔥
සත්තයි ඇබ්බැහි වෙන සුලුයි...🧡👍
අම්මෝ ඒක 🤤
Second drop එක 😭😍🔥
kochchara ahuwath epa wenne na niyamai
කියන්න දෙයක් නෑ. සුපිරියක් තමා ඉතින්❤️❤️❤️👍
ammahmeka enakam thama hitiye
Ade ai appa mewa trending enne natte
Eelaga eka meeta wada supiri track ekak dala oniii
Sri Lanka’s most underrated TH-cam channel. You guys are deserved better. Keep up the good work. You guys will rock near future. Best of luck
A totally different vibe dude. No copies. Not a cover song. Completely new stuff. Keep the game on.
❤️❤🤘
sri lankan no.1 EDM brand(stereomiinds 🎧📻) ❤️❤️ kiyanna wachana na 🤴👰
2:26 🔥 🔥 🔥
අම්මෝහ් පට්ට 😍🔥🔥
As always International Level ❤️ 💜️💚💪
Excellent 👌
Best 🔥❤, එනකම් හිටියේ 🔥
Gmmc tamai...🔥
වෑව් සුපිරියක්ම තමයි පලවෙනි සින්දුවෙ ඉදන්ම❤️
Love every small detail of this melody and vocals. Exellent work Stereomiinds! 🔥🙌
♥🙏
සුපිරි 😁😍♥️
ඒකනම් තනිකර බීශනයක්😍💓
💯😂❤️
Great Work..🔥
1 voice eka nm pissuvak
Wasiyak 🔥🤟
Fantastik..beutifull.kanna.
Nayis video Kasun 😍😍
ඒ වචන😍👌
මරු 😍❤️
pissuwak bn pissuwak .....aluth ekak danakal ...agili ganinawa
Yess
abbahi vela sahoo mee gammata
Nipuni 🔥♥️ nice creation guys ඡය♥️✌🏻
ආදරෙයි stereomiinds 💚
♥️ super 😍
Love this❤️❤️😍😍😍😍
සුපිරියක් 🥰🥰🥰
සුපිරියක් 🔥
wow eka maru brothers ❤❤
Rock on boys🔥
Such a vibe you Guys!! Awesome Work
Lakus!!! 🥵♥️🔥
Another perfectly blended masterpiece. Stereomiinds never disappoints us!
Sinduwak ahnna ena hma welawakma sub count ekath blan yana mama 🙂❤
Oyala wgem apith blan innwa stereomiinds popular wenkan 😌❤
🥰🥰🥰
සිංහල සංගීතයේ අනාගතය ❤️😍
ඉන්දියාවට Lost stories ලංකාවට Stereomiinds 😜🔥
මාරම ලස්සනයි ❤️🔥 Great work 💪💐
Great work kusal bro. This is what we looking for. Keep up the goodwork . 😍💪
Thank you brother ❤️🤘
සුපිරි 😍❤🔥
This is crazyyy… ❤️🔥
🙌😍
ආසයි❤️🖤
Noiiiceeee 💞
Come on. This songs want to come to the trending list🥺
This is fire a very different vibe that is awesome as always love that classical EDM mix you guys impress us always..All the best to the best Sri Lanka EDM DUo..
woow amazing arrangemet. A great combination of sri lankan , indian and electronic music 🔥👏👏
Cupiriyac thma...❤🔥👌
🔥♥️
I saw the seeds of these amazing lyrics at your alma mater. It's really wonderful and melodious. Congratulations, dear Udeni and the team who created this lovely song.
Masterpiece 💆♂️♥️🎧
WHAT A 🤩💖
👌❤️ Always perfect
Superb!!😍❤️👌
❤️🔥 sup ... bro....
Nice one ❤️වහා ඇබ්බැහි වන සුලුයි 🙂❤️
Masterpiece 💫♥️
❤️❤
Need more songs like this 👌🏻💕
Adee Eekah 🥺❤️👌
Great work brothers...🤘❤️🔥🤘
Wow
ඒක වෙනම සුපිරියක්❤️❤️❤️❤️
Ado Kanna♥️🔥
😍❤woow
Voice 🔥 / Nothing To Say About Stereomiinds…! Excellent. God Bless You All ❤️😊